බබාගේ අටවන මාසය | 8th Month of Your Baby | Mr. Doctor

  Рет қаралды 82,255

Mr. Doctor

Mr. Doctor

Күн бұрын

Пікірлер: 300
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
Commando crawling සහ Bottom shuffling යන චලන විදි ඇතැම් විට දරුවාගේ කිසියම් රෝගී තත්ත්වයක් ඇඟවිය හැකි බැවින් සැකයක් වෙතොත් වෛද්‍ය උපදෙස් ලබාගන්න.
@Raysmom
@Raysmom Жыл бұрын
ඒ කියන්නේ ඩොක්ටර් පැහැදිලි මදිනේ ඒ අදහස.
@SudarshanaChathuranga-h7l
@SudarshanaChathuranga-h7l Жыл бұрын
අනේ ඩොක්ටර් මගෙ බබාට දැන් මාස 8යි. එයා රෑට කඩින් කඩ පැය හයක් වගේ නිදාගන්නෙ. ඒත් දවල්ට නිදියන්නෙම නෑ. ඒත් සාමාන්‍ය විදියට එයා ඇක්ටිව්. තාම දන ගාන්නෙවත් අල්ලන් හිටගන්නෙවත් නෑ. දත් ඇවිල්ලත් නෑ. තනියම ඉඳගන්නත් බෑ. අනේ ඩොක්ටර් රිප්ලයි එකක් බලාපොරොත්තු වෙනවා😢
@duleeMano
@duleeMano Жыл бұрын
මගෙත් එහෙමයි😢
@DishanTharuka-dw6rv
@DishanTharuka-dw6rv 23 күн бұрын
දැන් දරුව පයින් යනවද
@JineshKumar-n7o
@JineshKumar-n7o 2 ай бұрын
Thank you for your information ❤❤❤❤❤❤❤❤
@dumindakumara2134
@dumindakumara2134 Жыл бұрын
ඩොක්ට මගේ බාබා මෙ කියාකාරකම් කරනවා.එයාට කිරිපනු අමාරැව තියෙනවා බෙහෙත් ගෙනාවා එතකොට අඩුඋනා දැන් ආයි හැදිලා මොකද මෙක ට ව්සදුම
@DinushaMadushanka-c2u
@DinushaMadushanka-c2u 5 ай бұрын
ගොඩක් ස්තුතියි සර්.... ගොඩක් වැදගත් කරුණු ගොඩක් දැන ගත්තා... 🙏
@SandamaliBandara-eb5de
@SandamaliBandara-eb5de Жыл бұрын
Thank you sir babata cheese yoghurt denne kohomada sir?salt sugar nisa idea ekak ganna amarui
@niranjalakumari4287
@niranjalakumari4287 Жыл бұрын
මගෙ බබාගෙත් අටවෙනි මාසෙ යන්නෙ..තාම දෙපැත්තට පෙරලිලා පෙරලිලා යනව විතරයි..බඩ දන ගාන්නෙ නැහැ.දත් ඇවිල්ලත් නැහැ තාම..😊 මාලුව වරල් ගහනව වගෙ පද්ද පද්ද ඉන්නව...සාදු කියන්න කියුවම අත් රකට අරන් වදිනව.ටාට කියන්න කියුවම කරනව අත්පුඩි ගහන්න කියුවම කරනව.ඒව කරනව..අපිත් ඉතින් බඩ දන ගාන කාලෙක කරාවි කියල බලන් ඉන්නව😊😊❤
@piyuminisansala2348
@piyuminisansala2348 Жыл бұрын
මගේත් baba එහෙමයි
@nilushikaswarnamali8540
@nilushikaswarnamali8540 Жыл бұрын
Mageth
@dinidumaduranga8717
@dinidumaduranga8717 Жыл бұрын
Mageth ohomamai
@ShiromiKKS
@ShiromiKKS 2 ай бұрын
Mage babath ehemai
@DishanTharuka-dw6rv
@DishanTharuka-dw6rv 23 күн бұрын
දැන් බබා ඇවිදිනවද
@gimhanihulangamuwa2616
@gimhanihulangamuwa2616 Жыл бұрын
ඩොක්ටර්,බබාට මාස 6 යි.වපරයක් තියනවද කියල දැනගන්නේ කො⁣හොමද?ඇස් දෙකම එකට චලනය වෙන්න ඕනෙද?
@MrDoctorSL
@MrDoctorSL Жыл бұрын
ඇයි එහෙම සැකයක් ආවේ මොකක් නිසාද?
@nimasharishani4171
@nimasharishani4171 Жыл бұрын
Doctor බාබාගේ බර අධි බර පැත්තට යනවනම් එයාට ආහාර දෙන්න ඕනි පිලිවෙල පිලිබද video ekak dannako❤❤
@MrDoctorSL
@MrDoctorSL Жыл бұрын
දාන්නම්❤️
@rasangikamadushankanidiaries
@rasangikamadushankanidiaries 10 ай бұрын
ගොඩාක් watina vedio ekak mage duwata maasa 8 ta kittui..thama mas maalu patan gatte na...denna bayai mata..elawalu (වට්ටක්කා ,බෝංචි ,crrot,බතල ,ala,පරිප්පු witjarai thama denne doctor ..maalu patan gannawa nam මොනවාද honda denna doc
@harshaudayantha3928
@harshaudayantha3928 Жыл бұрын
Doctor mage baba peralenne danagnne na wadi wela nm innwa eka normalda..anek kriyakarakam krnwa
@Nishilfrimalsha1
@Nishilfrimalsha1 11 ай бұрын
Doctor mage babata masa 8i. Eya thaniyen idagannawa allan nagitinawa. Eth babage bara wedi wenne nane. Upath bara 3.030kg thama eyage bara 6 kg. Babata una ganuna
@kamalindika4833
@kamalindika4833 Жыл бұрын
Doctor ape babata masa 8 yi eth thawam reta paya bagen bagedta wage ahrenwa ayeth kiri bila nida gannawa.eyata ninda aduyi e nisa..ekata wisadumk denwda
@dulaniliyanagunawardana1269
@dulaniliyanagunawardana1269 2 жыл бұрын
Doctor.. mage babage scarl dimple akak tiyanva left buccock ake ( not on the spine) doctor ge scan ake tiyenne no significant abnormality noted in the sacral area kiyala.. mk ? Ona api..plz reply..soon..scan kale Masen..vage..
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
අම්මා අපේ fb page එකට msg එකක් දාන්න.
@sarangiyapa4192
@sarangiyapa4192 Жыл бұрын
අනේ ඩොක්ටර් මගේ බබා හොදට පෙරලෙනවා ඉන්දවාලා තිබ්බම ඉදගෙනත් ඉන්නවා ඒත් තාම බඩගාන්නේ නෑනේ.මේක මට මානසික ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.ඩොක්ටර් කෙනෙක්ට පෙන්වන්න වෙයිද
@MrDoctorSL
@MrDoctorSL Жыл бұрын
වයස කීයද බබාගේ?
@ceylonand2992
@ceylonand2992 8 ай бұрын
Ane docter mage babata masa 7i mama inne mahattayge gedra. Gedra aya ballek ge athule hadanwa. Balla hamatanama yanwa. Itin babawa bima tiyanna godak amarui. Mata baya baba activities karanna parakku weida kiyala. Baba godak welawata ade inne.
@hasavlogs5744
@hasavlogs5744 Жыл бұрын
ඩොක්ටර් අපේ බබා පුතෙක්. එයා තාම පෙරලීම විතරයි කරන්නේ. අපි ඉන්දවලා තිබ්බාම පොඩි වෙලාවක් ඉන්නවා. ඒත් බැලන්ස් නෑ. දෙපැත්තට වැටෙනවා. දතුත් තාම නම් ඇවිත් නෑ. ඇයි ඩොක්ටර් ඒ. කරුණාකරලා මට උත්තර දෙන්න..
@MrDoctorSL
@MrDoctorSL Жыл бұрын
දත් නැති එක ප්‍රශ්නයක් නෑ. ඊලඟ මාසෙත් (මාස-09) බලන්න තනියම ඉඳගන්න පුලුවන් වෙයි. එහෙම නැතිවුනොත් බබාව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න.
@hasavlogs5744
@hasavlogs5744 Жыл бұрын
@@MrDoctorSL thank u doctor. Mama 9 weni maseth balannam
@DishanTharuka-dw6rv
@DishanTharuka-dw6rv 23 күн бұрын
​@hasavlogs5744දැන් බබා ඇවිදිනවද
@chamaleebuddhika3821
@chamaleebuddhika3821 8 ай бұрын
Mage babata masa 8. Dawalta eka digata hariyatama winadi 5 nidagnne. Kisima wedak karaganna be. Reta hawasa 7 .30 idan nidi
@renookar3623
@renookar3623 Жыл бұрын
Harima. Watina. Adahas. Doctor pahadiliwa kiyala. Denawa. Godak thank you doctor
@MrDoctorSL
@MrDoctorSL Жыл бұрын
❤️❤️
@JkisankaMadushani
@JkisankaMadushani 2 ай бұрын
Ane dr mage babata masa 8y eyage dakunu kane aethule sudupayata pus wage thiyenawa ENT dr kenekta pennuwa antibiotics ekak dunna 1week eth eya kana e widiyamai gadak enne nae babata una ehemath nae
@dilrukshiwickramasinghe7652
@dilrukshiwickramasinghe7652 Жыл бұрын
Doctor mage babata masa 8 sampurnai, baba danata masayakata witara kalin mala paha karaddi eke bath ata ata wage nikam ata ata godak kakki ekka giya , deparak wage mala paha giyama eka e dawas wala nathi una ,ada aith babata e vidiyata giya ,plz doctor mata e ai kiyala kiyanna
@MalkaKatuwana
@MalkaKatuwana 11 ай бұрын
Doctor mage baba ta masa 8 . Dath 8 k tiyanawa awith ... ehema wenawad?
@DanuOnline-ne4hf
@DanuOnline-ne4hf Жыл бұрын
අනේ ඩොක්ටර් මගෙ බබාටත් මාස 8ත් සම්පුර්නයි. තවම පෙරලෙන්නත් බැ, දනගාන්නත් බැ. ඉදගෙන ඉන්න විතරයි පුලුවන්. මන් මොනවද කරන්න ඕනී ඩොක්ටර්.
@nimesharajapaksha-bd3st
@nimesharajapaksha-bd3st Жыл бұрын
Very useful video
@MrDoctorSL
@MrDoctorSL Жыл бұрын
@ashininimaya6107
@ashininimaya6107 4 ай бұрын
Ane dr baba raaya nidagammema name vinadi 20n 20ta aharila e vinadi 20 athuleth vinadi 5n 5ta aharenwa mata nindak attema na .dan maasa 8k
@shazthaz326
@shazthaz326 7 ай бұрын
Doctor mage babage height ekka madhillu ekka parshnayak da ??
@Vihinsa
@Vihinsa 9 ай бұрын
Doctor mage babata masa 6 iwarai.eya thama munin perelennewath ne doctor
@thitheshikidstv
@thitheshikidstv 3 ай бұрын
Doctor puluwan nm masa 7ta bara kochchrak tiyenna onada kiyanna puluwan da
@lalaniupendra9381
@lalaniupendra9381 2 жыл бұрын
Dicter pan walta appa walta lunu danawani.hodada ewa masa 8 babata
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
ආප්ප වගේ දෙයක් නම් ලුණු නොදා හදාගන්නත් පුලුවන්. පාන්වල ලුණු තියෙනවා තමයි. නමුත් ඒක බත් දෙනවා වගේ හැමදාම හැමවේලකටම දෙන දෙයක් නෙවෙයි නේ. එකතු කල ලුණු තියෙන ආහාර පුලුවන් තරම් නොදී ඉන්න උත්සාහ කරනවා නම් තමයි කොහොමත් හොඳ.
@charithprasad2102
@charithprasad2102 2 жыл бұрын
Ane doctor..babalage..scral dimples gana kata karanna ko..plz..
@sumudraj6892
@sumudraj6892 Жыл бұрын
Sri.timetable ekakata huru karana eka kala yuthumada
@dulaniliyanagunawardana1269
@dulaniliyanagunawardana1269 2 жыл бұрын
Doctor mage babata masa 6 I Dan harenna puluvan Vadi vela inns bha adanava.. aka normal da?
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
ප්‍රශ්නයක් නෑ අම්මා. අඬද්දී එයාව ඒ ඉරියව්වෙන් වෙනස් කරන්න.
@nadeeshasamanmali7539
@nadeeshasamanmali7539 2 ай бұрын
Doctor mage puthata masa 8 .thama peralenna wath be .depaththata harenna witharai puluwan .
@DishanTharuka-dw6rv
@DishanTharuka-dw6rv 23 күн бұрын
දැන් දරුව ඇවිදිනවද
@sanjeewaanuruddha4835
@sanjeewaanuruddha4835 Жыл бұрын
docter maga baba rat paya 2 3 waga ngetenwa akta mokkda karnna puluwan masa 8 ewrai babta
@YashodaraEpa
@YashodaraEpa Жыл бұрын
Dr babekge as walin kadulu Anne koi kaleda
@KlpaniDinushi-pp7po
@KlpaniDinushi-pp7po Жыл бұрын
Mage babdta masa8i eta rats muthra karañema na Meka prssnayakda doctor
@chamilathushari8983
@chamilathushari8983 2 жыл бұрын
Doctor mage babage masa 8 patan aragena thiyenne eth thama perelenna eya unandu wenne nane.meka mata manasika prashnayak wela thiyenne.please reply me
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
පෙරලෙන එක දිරිමත් කරන දේවල් අපි වීඩියෝවල කතා කරලා තියෙනවා.ඒ දේවල් කරන්න. බබා ඉඳගන්නවද?
@DishanTharuka-dw6rv
@DishanTharuka-dw6rv 23 күн бұрын
දැන් බබා ඇවිදිනවද
@Amithkumara-n3m
@Amithkumara-n3m 3 ай бұрын
Dokta mata Tin babala dennek inne eyalata dan masa 8ta labuwa vitharai inin dokta eka babeke rata nida gannema naha kama kanna tikak horai ai dokta ehema
@dreams750
@dreams750 2 жыл бұрын
Doctor babata den masa 7 pahu una.. babage diwa maddata kamak nedda den?
@NipuniMadu
@NipuniMadu Жыл бұрын
Mage babata adata masa 7 sampurnai. Thaniyama idan innawa. Danaganawa hodata. Allan hitagannawa. Doctor eka hoda nadda. Kalin hitagththama kakul ada wenawada
@NimashaTharuni-p2u
@NimashaTharuni-p2u Ай бұрын
Ane matath danaganna one
@kaushalyachandrasena6729
@kaushalyachandrasena6729 Жыл бұрын
Dcta mage baba eka digtma nidgnne nane kohimda ehema nidagnna purudu krnne
@shashininirasha4938
@shashininirasha4938 2 жыл бұрын
Doctor mage babata masa 7 dawas 16 wenawa eya peralemawa eth thaniyama wadi wenna wadi karala induwa winadiyak wage idala wadenawa dananam namanawa ane doctor kiyannako ai e plz 🙏🙏🙏
@duleeMano
@duleeMano Жыл бұрын
අනෙ ඩොක්ටර් පින් සිද්ද වෙයි මේකට රිප්ලයි එකක් දාන්න,බබාට මාස 8 දවස් 10 බබා තාම පෙරලෙන්න try කරනවා විතරයි, කොට්ටටා තියලා ඉන්දලා තිබ්බම ඉන්නවා ඉද ගන්නත් බෑ තනියම, අපි එයාව වඩාගෙන ඉද්දි මොනා හරි දෙයක් දුන්නම ඒක ගන්න අත් දෙකෙන් වීරිය ගන්නවා විතරයි, අතටම දුන්නම අල්ල ගන්නවා අත් දෙක උස්සන්නෙ නෑනෙ, එයා නිදාගෙන ඉද්දි නම් අත් දෙක උස්සනවා ඒත් දකුණු අත ගන්න හොරයි, මං pd කෙනෙක් ලගට යන්න ඉන්නෙ මේ වීඩියෝ එක දැකලා අහන්න හිතුනා, එයා හිනා වෙනවා එයාගෙ භාෂාවෙන් කතා කරනවා අත් දෙක කනවා ඈත සද්දයක් ආවත් බලනවා කරනවා ඒ සේරම හොදින් වෙනවා, මට කාරුණික පිලිතුරක් දෙන්න ඩොක්ටර්
@DishanTharuka-dw6rv
@DishanTharuka-dw6rv 23 күн бұрын
දැන් බබා ඇවිදිනවද
@dhanushkabandara8137
@dhanushkabandara8137 Жыл бұрын
ඩොක්කට අපේ පුතාට මාස 11 තාම තනියම ⁣ඉදගනන් බැ...? ඒකට මොකද කරන්න ඕනේ?
@DishanTharuka-dw6rv
@DishanTharuka-dw6rv 23 күн бұрын
දැන් දරුව ඇවිදිනවද
@ChamaraJayakody-k8d
@ChamaraJayakody-k8d Жыл бұрын
Doctor mage babata masa 8 mey dawalta peyakwath nidaganne ne .
@MrDoctorSL
@MrDoctorSL Жыл бұрын
රෑට පැය කීයක් නිදාගන්නවද?
@dimuthusanchitha8519
@dimuthusanchitha8519 Жыл бұрын
Masa 8 Babata yougut dunnata kmk nadda
@LashikaMadushani-vr3rw
@LashikaMadushani-vr3rw Жыл бұрын
Doctor ape babata Masa 8i Dana gahgena innwa. Yanne na. Idaganneth na thamai. Ai doctor
@madushankademel1870
@madushankademel1870 2 жыл бұрын
Doctor masa 8di babalata dena cheese,butter unsalted wenna onida.
@nadeekasubashani8105
@nadeekasubashani8105 Жыл бұрын
මගෙ බබාට මාස 7යි එත් තාම පෙරලෙන්නෙ නැ...ඩොක්ට
@thilinitharanga8785
@thilinitharanga8785 2 жыл бұрын
Doctor mage baba kema kanna harima horayi. Mata mokak hari kramayak kiyannakooo den eyata masa 8yi.
@chamilaamaya8746
@chamilaamaya8746 2 жыл бұрын
Mage babata masa 7I.eyata gotukola isma' kolakeda wage dunnata kamak nedda?
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
කමක් නැහැ අම්මා.
@dinukadilhani979
@dinukadilhani979 2 жыл бұрын
ඩොක්ටර් මගේ බබාට මාස 8 කුත් දවස් 25 ත් වෙනවා.බබාට වෙනම හදන කිසිම කෑමක් කන්ඩ කැමති නෑ.වමනේ කරනවා දිගටම.අපි ගෙදර උයලා කන කෑම තේ හැදි 3 වගේ කනවා.ඊට වඩා කන්නේ නෑ.අපි කන කෑමවල ලුනු බාවිතා කරන නිසා බයයි දෙන්ඩ..බිත්තර .හාල්මැස්සෝ කාපු දවසට දවසට 4 පාරක් විතර වමනේ කරනවා..මේ සම්බන්දව මොනවද කරන්ඩ පුලුවන් ඩොක්ටර්
@devikafernando7139
@devikafernando7139 Жыл бұрын
අපේ බබාටත් මාස 8යි .එයාට අපි වෙනම කැම හදනවා බාස්මති හාල් මිටක් කැරට් අල ගෙඩිය බැගින් පලා වර්ගයක් පරිප්පු ටිකක් දාලා පෙෂර් කුකර් එකේ තැම්බුවොත් ඉක්මනින් තැම්බෙනවා.පස්සේ බ්ලෙන්ඩර් කරලා චිස් ටිකක් එකතුකරලා දෙන්න .ලුනු දාන්නේ නැති නිසා රස නැතුව කන්නේ නැ .ඒකයි චිස් දාන්නේ
@dilushafernando2413
@dilushafernando2413 Жыл бұрын
Hodin pahadili kalata bohoma sthuthie doctor
@priyadarshanisomarathna3000
@priyadarshanisomarathna3000 8 ай бұрын
Dr. Masa 8 denna on mona toys da.pl
@DulaniSagarika-v8x
@DulaniSagarika-v8x 8 ай бұрын
Pan denne kohomd dr lunu denna hoda na ne
@madushiliyanage2756
@madushiliyanage2756 2 жыл бұрын
Doctor mage babata den masa 7 masa 6 idala daruwa allagena negitta den chutta chutta allagena ewidinawa eka daruwage kakul walata prashnayakda
@chanikajay6230
@chanikajay6230 Жыл бұрын
Oyage babage kakul wala prashnayak awada kalin awidda nisa.mage duwat kalin allagena awidinawa.
@nirashagamage6207
@nirashagamage6207 2 жыл бұрын
Doctor mage babata masa 8 eya mukuth kanne ne beri batha kannema ne..ekata mokada karanne eyage den barath adu wela eya mukuth kanne ne..
@achindakamal5995
@achindakamal5995 5 ай бұрын
Mage baba masa 8 y, den dath 5 k awith
@ruwanthikalakmali5892
@ruwanthikalakmali5892 2 жыл бұрын
Ane doctor mage baba nidagannema ne. Dawasatama peya 6k wage nidaganne.. ekata hetuwa mkdda doctor ..
@buddikaudayashantha7157
@buddikaudayashantha7157 Жыл бұрын
Thanks doctor!
@dilshanpubudu8634
@dilshanpubudu8634 Жыл бұрын
ඩොක්ටර් බබාට මාස 8යි... එයාට දවසට 20පාරකට වැඩියෙන් මුත්‍රා පිටවෙනවා.. ඒක සාමාන්‍ය තත්වයක්ද?
@MrDoctorSL
@MrDoctorSL Жыл бұрын
එයාට මේ ඇරෙන්න වෙන මොනවත් ප්‍රශ්න තියෙනවද?
@r10tharuka97
@r10tharuka97 2 жыл бұрын
Doctor mage babata masa 8i.ayata hadana kama aka kanna kamatima na aya.api kana kama ayata denna hoda nadda doctor
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
තවම දෙන්න එපා. එයාට ලුණු දෙන්න පුලුවන් අවුරුද්දෙන් පස්සේ. වෙනස් කෑම හදලා බබාට දීලා බලන්න.
@pasankanchana1946
@pasankanchana1946 2 жыл бұрын
Doctor mage babata adata masa 7 iwarai.aya thama peralenne.ayage bara tikak wedi.9.800kg innawa.thaniyama wadi wennath be.wadi karala thibbama innawa.meka loku prasnayakda .plz reply karanna dotor
@DishanTharuka-dw6rv
@DishanTharuka-dw6rv 23 күн бұрын
දැන් දරුව ඇවිදිනවද
@shiranibandara2496
@shiranibandara2496 2 жыл бұрын
Ape babata masa 5n dath awe doctor den masa 7 i dath 4k thiyenawa udai yatai
@cyrus9995
@cyrus9995 2 жыл бұрын
Doctor dan masa 7i eyage oluwe thel wala welawakata yata gihin thiyennawa eyage thel wala lokui kiyala doctor kiwa.godak welawata yata gihin thiyenne a ai doctor .pls kiyanna.
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
එයාට වෙන මොනවත් ප්‍රශ්න තියෙනවද? නිතර අසනීප වෙනවද? නිදිමතින්, අලසගතියකින් ඉන්නවද?
@sureshmadusanka2565
@sureshmadusanka2565 2 жыл бұрын
Mage babata masa 7i docter.thmaidagnna bne.eka prashnyakda docter
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
මාස 09 වෙනකල් බලන්න පුලුවන්. බබා ඒ වෙද්දී ඉඳගන්න පටන්ගනියි❤️
@ruwani1654
@ruwani1654 2 жыл бұрын
Bage kate kire maleyam ain karanne kohomada ehama unama mokada wenne
@NimashaTharuni-p2u
@NimashaTharuni-p2u Ай бұрын
Ape amma babai napiyak thiyan agille radawala diwa eka parak deparak karakawala wage gannawa. Naththn babata appiritayi kiyanawa kiri maliyam godak badeddi. Eka waradida doctor
@madushikasandamali648
@madushikasandamali648 2 жыл бұрын
Thanks doctor
@nadikashan483
@nadikashan483 2 жыл бұрын
Mata kauru hari samawela kiyanna 2022/3/15 babata ada weddi masa 7da 8da
@jayanthalakmal6092
@jayanthalakmal6092 2 жыл бұрын
නොවැම්බර් 15ට මාස 8සම්පූරනයි.
@buddikabandara7893
@buddikabandara7893 2 жыл бұрын
Mage babata kawaganna amaruine doc kata arinnema naha loku manasika pidanayak mata dat awe masa 4n et kanne naha powannat ba wamaneta danawa te handak wat kawanna powanna baha winsadumak kiyanna doctor
@oki4234
@oki4234 2 жыл бұрын
Dr, 3posha wenuwata samaposha , yahappsha , suposha wage deyak dunnata kamak nadda
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
කමක් නැහැ.
@oki4234
@oki4234 2 жыл бұрын
Thank u dr, Nestum wala lunu seeni athulat kiyala thiyenawa eth godak aya bablata denawa akat kamak nadda
@nilulakmini4242
@nilulakmini4242 2 жыл бұрын
doctor me wayase bavekge bara, usa kopamana pramanayak tiyenna onada
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
ඒක එක එක්කෙනාට වෙනස් වෙනවා.ඒ නිසා බබාගේ දිග,බර සම්බන්ධ ප්‍රස්ථාර හැමතිස්සෙම භාවිතා කරන්න.
@niroshavijerathna1462
@niroshavijerathna1462 Жыл бұрын
Mage duwata masa atai aya thaniyama hita gannawa
@rasikadasanayaka707
@rasikadasanayaka707 2 жыл бұрын
සර් මගේ බබාගේ බර නියමිත බර රේකා අතර යනවා. ඒත් හයවන මාසේ ඉදන් හත්වන මාසේ වෙද්දී බර 200g වැඩි වෙලා තියෙන්නේ.ඒක ප්‍රශ්නයක් වෙයිද?
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
අටවන මාසේ බර කොහොමද?
@rasikadasanayaka707
@rasikadasanayaka707 2 жыл бұрын
සර් තවම මාස 7යි සැප්තැම්බර් 03තමයි බබාට මාස 08 වෙන්නේ
@nimalimadu8090
@nimalimadu8090 Жыл бұрын
Mage babata den masa 8 eya perallennet nee Tama API harawala tibbot innawa
@sureshdammika7642
@sureshdammika7642 2 жыл бұрын
Doctor mage babata අවුරුදු 1 i masa 8. Eka පාරටම kema kanne නැති una .10.200 තිබ්බ .den bara 9. Eya kema poddai kanne.eyata pit eka hedila hospital නතර kala.ita passe eya nida gena ඇහැරන කොට කකුල් දෙක වෙවුලනවා.ඇයි ⁣ehema wenne doctor
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
ඒක නම් බබාව බලන්නේ නැතුව කියන්න අමාරුයි. දිගටම තිබ්බොත් රජයේ මූලික රෝහලක් හෝ වෙනත් ඊට ඉහල මට්ටමක රෝහලට බබාව එක්කගෙන යන්න. නැත්නම් paediatrician කෙනෙක්ට හෝ paediatric neurologist කෙනෙක්ට බබාව පෙන්නන්න.
@madushika9138
@madushika9138 2 жыл бұрын
ඩොක්ටර් මගේ බබාට මාස 9 බබා අද රටකජු ඇටයක් කනවා වගේ මං දැක්කෙ අනෙ ඩොක්ටර් මෙක හුස්ම ගන්න පැත්ත ට යන්න පුළුවන් ද ඒ වෙලාවේ කැස්ස කූත් ආවා බබාට
@madushika9138
@madushika9138 2 жыл бұрын
ඩොක්ටර් හුස්ම ගන්න පැත්ත ට ගියොත් ඇති වන අපහසු තා මොනවාද
@dubaijob2062
@dubaijob2062 2 жыл бұрын
Thank you doctor helpful ur all vidios
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
❤❤
@kanchanalankaputhra7772
@kanchanalankaputhra7772 Жыл бұрын
Mage babata masa 8 ane thma dana ganneth ne bada ganne th ne peralenwa withrai e aei doctor 🥲
@DishanTharuka-dw6rv
@DishanTharuka-dw6rv 23 күн бұрын
දැන් දරුව ඇවිදිනවද
@nilulakmini4242
@nilulakmini4242 2 жыл бұрын
balagenama hitiya doctor me vedio eka enakamm..puluwan ikmanata 9 maaseth karanna..
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
අනිවාර්යයෙන්.හැකි ඉක්මනින් ඊළඟ වීඩියෝ එකත් දානවා.
@damiduchamara3293
@damiduchamara3293 Жыл бұрын
ඩෙක්ට අපේ බබා ට මාස 8 ලබන්න කිට්ටුයි තාම උදව් ඇතිව නේ බබා ටිකක් නැගිටිනවා මන් ඉතිරි ටික ඉස්සුවහම එයා ඉදගන්නේ. තව බඩ ගාන්න බෑ මුනින් අතට පෙරලුනත් අනිත් පැත්ත පෙරලෙන්න බෑ ඩොක්ට එක ප්‍රශ්නයක් ද?
@MrDoctorSL
@MrDoctorSL Жыл бұрын
නෑ ප්‍රශ්නයක් නෑ. කාලෙත් එක්ක එයා අනිත් දේවල් කරන්න පටන්ගනියි.
@chathuripriyanwada9030
@chathuripriyanwada9030 Жыл бұрын
අනේ ඩොක්ටර් මගේ බබාට දැන් මාස 8. එයා තවම ඉදගන්නේ නැ. දැනගන්නේ නැ. එක ගැටළුවක් ද
@thakshilachathura5438
@thakshilachathura5438 Жыл бұрын
Oyage baba idagannawasa dn
@asankaprasad742
@asankaprasad742 2 жыл бұрын
Doctor mage babata den masa 8i sathiyai...thama thaniyama idaganna bene....kottayak wage thibbothnam ikmanata allagena idagannawa ..neththam ne..monada karanna one
@nadeeshasomarathne6505
@nadeeshasomarathne6505 10 ай бұрын
Doctor පැහැදිලිව විස්තර කරනවා.අවශ්‍යම දේවල් ගැන විතරයි කියන්නේ.. ඒක හොඳයි
@DishanTharuka-dw6rv
@DishanTharuka-dw6rv 23 күн бұрын
බබා දැන් ඇවිදිනවද
@thanujajanaki1964
@thanujajanaki1964 Жыл бұрын
ඩොක්ටර්..බබාලට උණ 99 ට වගේ තියෙද්දි පැනඩෝල් දෙන්න එපාද..ඒ වගේ ඇග රත් වෙන එක සාමාන්‍යය දෙයක්ද....
@MrDoctorSL
@MrDoctorSL Жыл бұрын
උණ කියලා සලකන්නේ සාමාන්‍යයෙන් 100ට වඩා උෂ්ණත්වය වැඩි වුනාම.ඒ නිසා අවශ්‍ය නැහැ.
@poornimadissanayake1890
@poornimadissanayake1890 2 жыл бұрын
Doctor paan aappavala eest aguna nadda kamak nadda
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
නෑ අම්මා එහෙම ප්‍රශ්නයක් නැහැ
@poornimadissanayake1890
@poornimadissanayake1890 2 жыл бұрын
Godak pin 🙏 doctor
@akashakash5484
@akashakash5484 2 жыл бұрын
ඩොක්ට මගේ බබා දන් ටිකක්වත් කන්නෙ නැ දන් එයා ගොඩක් දුර්වල වෙලා ඉන්නේ කිසිම දෙයක් කන්න ආස නැ ව්සදුමක් කියන්නකො ඩොක්ට ගොඩක් පින්
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
ඒකට බබාව බලන්න වෙනවා අම්මා. වෙනස් කෑම බබාට හදලා දෙන්න බලන්න.
@akashakash5484
@akashakash5484 2 жыл бұрын
හරි ඩොක්ට ගොඩක් ස්තුතියි
@shehanifernando5723
@shehanifernando5723 2 жыл бұрын
Cheese කෑල්ලක්‌ දීලා බලන්න. මගේ බබාත් chees එක්ක විතරයි බත් kanne
@sagaralakmal-hx4wb
@sagaralakmal-hx4wb Жыл бұрын
Ane mage babath monawathma kanne ne biththara 1/2 kanawa echcharai kanne kohoma kawanna haduwath kannane
@ireshasandamalihenarathh-bw6lm
@ireshasandamalihenarathh-bw6lm Жыл бұрын
අනේ අපෙත් එහෙමයි
@chaminipriyangi2874
@chaminipriyangi2874 Жыл бұрын
Dr baba hama kama welakadima kakka danawane
@chamisongsc1449
@chamisongsc1449 2 жыл бұрын
Ane doctor appa wala mada wage denda babage dath nene.itath mage baba diyaruwara kanne.indawala kawannma bee. Reply ekak dennkoo docter
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
අම්මා දැන් බබාගේ කෑම එකේ ගණකම පොඩ්ඩ පොඩ්ඩ වැඩි කරන්න.ඒ වගේම ආප්පවල මැද කොටස බබාට පොඩි කෑලිවලට කඩලා දෙන්න පුලුවන්.
@chamisongsc1449
@chamisongsc1449 2 жыл бұрын
@@MrDoctorSL thank you doctor heta idanma man e widihata denna try karanawa.
@ChamaraJayakody-k8d
@ChamaraJayakody-k8d Жыл бұрын
Doctor mage baba dawalta peyakwath nidaganne ekata widadumak thiyanawada?
@shazshazna8123
@shazshazna8123 2 жыл бұрын
Dctr mage Babata 8 mnth start vuna.. baba kanna godak merai.thaniyama idagannahe. Thama frst teeth Ave nahe dctr is tht any issue
@DishanTharuka-dw6rv
@DishanTharuka-dw6rv 23 күн бұрын
දැන් බබා ඇවිදිනවද
@LakmalErathna
@LakmalErathna 5 ай бұрын
Den maasa 8 1/2 yi. Thama peralenawa witharayi.
@DishanTharuka-dw6rv
@DishanTharuka-dw6rv 23 күн бұрын
දැන් බබා ඇවිදිනවද
@LakmalErathna
@LakmalErathna 23 күн бұрын
@DishanTharuka-dw6rv Thama ne. Den awuruddai masayayi.
@presannaekanayake3579
@presannaekanayake3579 2 жыл бұрын
Doctor baba kama kanna godak horai kema kauwama eya kate godak wela tiyagana innawa kema kanna kata arinnema ne kawaddi eya adanawa
@prasannakumara9991
@prasannakumara9991 2 жыл бұрын
Ane doctor Mage babata den masa 8 thama Dana ganneth nehene.peralenawa witharai.
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
ඒක ගැන බයවෙන්න එපා අම්මා.සමහරවිට බබා තව ටික දවසකින් දණගායි.එහෙම නැත්නම් මම වීඩියෝ එකේ කිව්ව විදියට සමහරවිට බබා එකපාර ඇවිදින්න පටන්ගනියි.
@prasannakumara9991
@prasannakumara9991 2 жыл бұрын
@@MrDoctorSL ane thank you doctor...kalin Baba me kale tikak Dana gewa akai.den puthek kalin duwek samahara Aya kiyanawa puthala parakkui kiyala.ane akai Doctor ahala beluwe .godak pin me wage vidio genawata.mama subscribe Kara
@lasanthimadushani6620
@lasanthimadushani6620 2 жыл бұрын
Oyage baba Dan danaganawada dear.mage babata thama mukuth karanne ne oya mokada kale pls reply
@diliniromzzz6780
@diliniromzzz6780 2 жыл бұрын
Doctor .. Babata masa 9k wenwa dan.. Eth reta eya peya 2n 2ta aharenwa wenda wagema kiri bonna.. Eka samanaya deyakda..
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
ඒක සාමාන්‍ය දෙයක් අම්මා.ටික කාලයකින් වෙනස්වෙයි.
@kumudukumuduni5124
@kumudukumuduni5124 2 жыл бұрын
Doctor mage babata masa 8 labuwa eya thaniyama idaganna ne na.
@DishanTharuka-dw6rv
@DishanTharuka-dw6rv 23 күн бұрын
දැන් බබා ඇවිදිනවද
@pradeepasewmini1445
@pradeepasewmini1445 2 жыл бұрын
Ane docter mage babath thama depaththa harenawa. Indawapuwama wetenne nathuwa idagena innawa. A tika thama karanne. Mage 1baby mata bayai.
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
බයවෙන්න එපා අම්මා.බබා දණගාන්න පටන්ගනියි ටික දවසකින්.
@pradeepasewmini1445
@pradeepasewmini1445 2 жыл бұрын
Thank you docter Me wege vidio thawa karanda godak wedagath
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
@@pradeepasewmini1445 ❤❤
@hmgg8722
@hmgg8722 2 жыл бұрын
Sir , babata maasa 8 i..maasa 5n kema patan gaththa..maasa 5 idan 7 wenakamma cerelac dunna babata..den den ne..samaharu kiyanwa cerelac babata hoda ne kiyala..kruthima deyak nisalu e..aththatama sir babata cerelac hoda nedda.koi kaalenda denna hoda..plz ikmn reply balaporoththu wenawa...
@niranjalakumari4287
@niranjalakumari4287 Жыл бұрын
ඔයා සිරියල් ගෙදර හදා ගන්න ඩියර් ❤
@ShiromiPathmasiri
@ShiromiPathmasiri Жыл бұрын
ඩොක්ටර් බබාගෙ පෙකනිය පොඩ්ඩක් උඩට එනවා.ඒක ගැලුවක්ද් ඉපදෙන ගමන් තිබ්බෙ නැ
@damithdamith5233
@damithdamith5233 Жыл бұрын
Mge bba thama peralenawa votharaai.wadi karala tiuwama innawa tikak wela
@sarangiyapa4192
@sarangiyapa4192 Жыл бұрын
Mage babath ehemai amma badaganneth nane
@ChandimaMadumali-h1v
@ChandimaMadumali-h1v 4 ай бұрын
ඩොක්ට තවමත් මත් ගාලද කැම දෙන්න ඔනි
@KapilaKumara-i8h
@KapilaKumara-i8h 11 ай бұрын
අනේ doctor මගෙ බබාටත් මාස අටයි. තාම බඩගාන්නෙ දනගාන්නෙ වත් නෑ.. පෙරලෙනව විතරයි තාම.
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН