ටියුශන් සර් අතින් ගැබිනියක් උන 8 වසරෙ දැරිය | 2023 New Movie Explanation in Sinhala | Movie Review

  Рет қаралды 1,004,791

Ruu Cinema

Ruu Cinema

Күн бұрын

Note: We want to give full credit to the respective owners of the movies we analyze. If you see any content on our channel that you believe infringes your copyright, please let us know so we can promptly address the issue.👇
Email : contact.ruuswara@gmail.com
Hi Friends
This Video is ටියුශන් සර් අතින් ගැබිනියක් උන 8 වසරෙ දැරිය | 2023 New Movie Explanation in Sinhala | Movie Review
ඔබගේ ව්‍යාපාරය , KZbin Channel එක , Website එක Promote කරගැනීමට අවශ්‍යද?
WhatsApp Massage එකක් දාන්න 👉077 10 99 808
අපි වීඩියෝ එකක් දාපු ගමන් බලන්න අපිව Subscribes කරලා bell Icon එකත් Click කරන්න.
Ruu Socials
🔰WhatsApp Channel - whatsapp.com/c...
🔰Our Telegram Group - t.me/ruucinema
🔰Our Facebook Group - / 68855. .
🔰Our Facebook Page - / ruucinemaoff. .
🧑‍💼Ruu Manager - Kusal
🟣IG - / rush__yo
🔵FB - / kusalkavishkaofficial
🎙️ Ruu Voice - Hasintha
🟣IG - / xhasintha
🔵FB - / xhasintha
Keywords-
Indian movie review in Sinhala, English movie review in Sinhala, inception movie review in Sinhala, Romantic movie review in Sinhala, Hindi movie review in Sinhala,
Zombie movie review in Sinhala, Horror movie review in Sinhala, Tamil movie review in Sinhala, Korean movie review in Sinhala, English movie review, movie review, movie review in Sinhala, movie explanation in Sinhala, movie review in Sinhala, Sinhala movie review, movie review Sinhala, Sinhala review in movie, film review Sinhala, best action movies explanation in Sinhala, Sinhala film review,
Sinhala movie, review movie in Sinhala, explanation movie, movie explain Sinhala, ruu Cinema, Sinhala sub
LIKE | COMMENT | SHARE
#MovieReviewInSinhala #MovieRecapSinhala #RuuCinema

Пікірлер: 561
@RuuCinema
@RuuCinema 10 ай бұрын
සිංහල සබ් එක්කම ෆිල්ම් බලන්න. Ruu Cinema ඇප් එක දාගන්න play.google.com/store/apps/details?id=com.eprogrammers.rucinema
@chandrakanthi6921
@chandrakanthi6921 10 ай бұрын
😢😂😮😢😊😮කියන්්න.වචන.නැ
@wlgnwijesundara6638
@wlgnwijesundara6638 10 ай бұрын
​@@chandrakanthi6921පූඌඉඕඕ,,,,,,උඔ😊😊 ඉඉ
@SawindaDisanayaka
@SawindaDisanayaka 9 ай бұрын
​flm
@ShelaSenavirathna
@ShelaSenavirathna 9 ай бұрын
​@@SawindaDisanayaka❤❤🎉
@nandaniperera5910
@nandaniperera5910 9 ай бұрын
@GithmiTanisha
@GithmiTanisha 10 ай бұрын
නියම පිරිමියෙක් වෙන්න අවයව විතරක් පිහිටල මදි හැම ගෑනු කෙනෙක්ටම ගරු කරන්න පුරුදු වෙන්නත් ඕන. අන්න එතකොට තමා එයා නියම පිරිමියෙක් වෙන්නෙ 🙂 ඇත්තටම සමාජෙට හොද පාඩමක් කියල දෙන ලස්සන කතාවක් ❤
@m.d.n.8548
@m.d.n.8548 10 ай бұрын
හයි
@malindurajapaksha1791
@malindurajapaksha1791 10 ай бұрын
E wage ma eke anith pattath ehema wenna one mokada me dawas wala dakka nam ganu kattiya pirimi kattiya wa dushanaya karala thibba
@Sian_sk04
@Sian_sk04 10 ай бұрын
​@@malindurajapaksha1791ehema kohomada wenne 😮
@harshanaperera8537
@harshanaperera8537 7 ай бұрын
එතකොට ගුරුවරියක් බාල වයස්කාර පාසලේ පිරිමි ලමයෙක් අපහරණය කරපු සිද්ධිය ගැන මොනවද ඔයාට කියන්න තියෙන්නේ.?🤔
@Deshaniumayangana
@Deshaniumayangana 7 ай бұрын
සහතික ඇත්ත.
@killer_bosa
@killer_bosa 10 ай бұрын
මේ වගේ ඇත්ත සිද්දියක් ලංකාවෙත් වුනා. මාතලේ Youth එකේ ශ්‍රිමාල් කියලා සර් කෙනෙකුයි උගෙ පුතයි එකතු වෙලා මාතලේ youth එකේ Office එක ඇතුලෙ කෙල්ලෙක්ට මේ දේ කරා දැන් ඒ කෙල්ලත් pregnant. ඒක News වල ගියෙත් නෑ. එදා මූ youth එකේ හැම ලමයෙක්ටම කේක් දීලා මේ කෙල්ලට කේක් වලට මොනාද දාල දීලා සිහිය නැතිවෙන ඊටපස්සෙ Office එකට ගෙන්නගෙන ඒ කෙල්ලව රෑ වෙනකන් office එකේ තියාගෙන උගෙ පුතා එක්ක ඒ කෙල්ලව දූශනය කරලා. පොලිසියෙන් මුගෙ පෝන් එක චෙක් කරාම ඒ කෙල්ලගෙ ඇග පොටො ගහලා මූ ඒවත් හම්බෙලා. මේ වගේ කාලකන්නි පොන්නයො ඉන්නෙ මේ රටේ ඌ උගෙ පුතා එක්කම කෙල්ලෙක්ට මෙහෙම කරා කියන්නෙ ආයෙ මොන කතාද
@Anuja-j1k
@Anuja-j1k 3 ай бұрын
😂
@HarshaniJayasinghe-ck6jj
@HarshaniJayasinghe-ck6jj 10 ай бұрын
හොඳ වෙලාවට හනීට ඒ වගේ තාත්තෙක් හම්බුනේ.ඒ අම්මා වගේම හිතන තාත්තෙක් හිටියනම් කතාවම අනිත්පැත්ත හැරෙනවා 😔 සහ දූෂකයට ලැබුන දඬුවම මදි කියලත් හිතුනා.තව ටීචර්ස්ලගෙ ළමයින්ගෙ රියැක්ට් එකත් මරු ❤️. මේ වගේ වෙලාවකදි ඔහොම නෙමේනෙ කට්ටිය හැසිරෙන්නෙ නැත්නම් 😒.
@msdesilva4698
@msdesilva4698 10 ай бұрын
28:51 ගෑනු ළමයගෙ..අම්මගෙයි තාත්තගෙයි .ඉවසීමේ.ශක්තිය ගැන ගොඩාක් අගය කල යුතුයි පලමුවෙන්ම.. නීතීඥ වරියගේ උත්සාහය ද..අතිවිශිෂ්ඨයි. හොද තීරණයක්. සමාජයටම හොඳ ආදර්ශවත් කතාවක්.
@rusiruchamooo6861
@rusiruchamooo6861 10 ай бұрын
ඇත්තමයි අයියෙ මං බත් කන ගමන් මෙ කතාව බැලුවෙ, කන්නත් අමතක වෙන තරමටම කතාව හිතටම වැදුනා, ඇස් වලින් කදුලු අවා 🥺
@piyaratnegajanayake491
@piyaratnegajanayake491 5 ай бұрын
මේවා පලකලා කියලා අපි මොනවා කරන්නද වෙන්නෙ අපේ සිත දූශ්‍ය වෙන එක සහ ගුරුවරු කෙරෙහි වෙයිරයක් ඇති වෙන එක ඒ මොනවා උනත් කමක් නැහැ ඔඋගොල්ලන්ට ඕනා මොනජරාවක් හරි පලකරලා සල්ලි හඹකරන්න ඔය ටීචර්ට වඩා ඔබ අවලන්
@DiseniSesadi
@DiseniSesadi 10 ай бұрын
මටත් මේ වයස නංගි කෙනෙක් ඉන්නවා මට මෙක බලද් දි ඇස් දෙකට කඳුලු එන එක නවත්තන්න බෑ 😢 හරිම ලස්සන කතාවක්❤
@piyaratnegajanayake491
@piyaratnegajanayake491 5 ай бұрын
මේවා පලකලා කියලා අපි මොනවා කරන්නද වෙන්නෙ අපේ සිත දූශ්‍ය වෙන එක සහ ගුරුවරු කෙරෙහි වෙයිරයක් ඇති වෙන එක ඒ මොනවා උනත් කමක් නැහැ ඔඋගොල්ලන්ට ඕනා මොනජරාවක් හරි පලකරලා සල්ලි හඹකරන්න ඔය ටීචර්ට වඩා ඔබ අවලන්
@priyanadeeshani8582
@priyanadeeshani8582 10 ай бұрын
අනේ මට ඇඩුන... මාරම ලස්සනයි ආදර්ශමත් ෆිල්ම් එකක්. කාමාතුරයන්ගෙන් දැන් ගෑණු දරුවෝ විතරක් නෙවෙයි පිරිමි දරුවොත් ආරක්ෂා කරගන්න ඕන යුගයක අපි ඉන්නෙ අම්මා තාත්තාගෙ පුංචි නොසැලකිල්ල ලොකු විනාශයකින් නතර වෙන්නෙ
@ishuharsha6983
@ishuharsha6983 10 ай бұрын
අම්මෝ මට 20යි ඒත් 20 කෙල්ලෙක් වෙලත් මේ වගේ වේදනාවක් දරාගන්නේ කොහොමද කියලා මට නම් හිතා ගන්නවත් බැහැ. මංනම් වැඩිය ටියුෂන් ගිය කෙනෙක් නෙවෙයි ඒත් ඒ සර්ලටත් පිං මෙහෙම නොකළ එකට , අම්මට තාත්තට පිං මාව මලක් වගේ පරිස්සම් කළාට 🥺🤍
@Amilaindika-rc2pb
@Amilaindika-rc2pb 10 ай бұрын
I love u manika❤
@Ruwin_Wickramanayake
@Ruwin_Wickramanayake 10 ай бұрын
😂 menna amal sir awilla@@Amilaindika-rc2pb
@nayanimadumali2595
@nayanimadumali2595 10 ай бұрын
@World_Of_Music123
@World_Of_Music123 7 ай бұрын
​@@Amilaindika-rc2pbලව් යූ ටූ දියමන්තිය
@pramudsathsara5689
@pramudsathsara5689 6 ай бұрын
Good luck
@gayashanipoornika
@gayashanipoornika 10 ай бұрын
මගෙ ඇස් වලටත් කදුළු ආව හරිම ලස්සන සංවේදී කථාවක් ❤❤❤❤❤❤❤❤
@m.d.n.8548
@m.d.n.8548 10 ай бұрын
හයි
@niroshanikumari9165
@niroshanikumari9165 10 ай бұрын
මෙහෙම දේවල් වලට කල් යව යව තීන්දු දෙන එක කොච්චර අසාදාරනද😢
@dilarasadew
@dilarasadew 10 ай бұрын
ඔව් අප්පා එවගෙ අසාදාරන වැඩ නිසා තමා ඔය වගෙ අපරාද වැඩි
@vimukthideshan1059
@vimukthideshan1059 10 ай бұрын
Anuska sen දැකලා ෆිල්ම් එක බලන්න ආපු මම ❤️
@ireshadilshani4151
@ireshadilshani4151 10 ай бұрын
මාත් 😌
@arani-ny3bp
@arani-ny3bp 10 ай бұрын
mamath
@OshadhaPerera-kj3ny
@OshadhaPerera-kj3ny 10 ай бұрын
Math
@thuhinaniwan6312
@thuhinaniwan6312 10 ай бұрын
Maaaaath❤❤❤
@charletrathnayake7559
@charletrathnayake7559 10 ай бұрын
Maath
@sadew.1
@sadew.1 10 ай бұрын
Views 1000ක් ඇවිලා like 100යි .......😢 එකනම් අවුල් ඉතින් ......ඔයාගෙ film තෙරිමනම් මරු❤ එ වගෙම පැහැදිලි කිරිමත්❤❤❤
@RuuCinema
@RuuCinema 10 ай бұрын
❤️
@ChandralathaJayasundara-x1o
@ChandralathaJayasundara-x1o 9 ай бұрын
@@RuuCinema sabbapapassagatawa21watawak
@indikahettigoda7548
@indikahettigoda7548 9 ай бұрын
Pissu like k withara
@sasa-ff
@sasa-ff 10 ай бұрын
Anushka sen නේද මේ සුරයාන්ගේත් සුරයා එකේ හිටියේ
@RuuCinema
@RuuCinema 10 ай бұрын
ඔව් 😊
@OvindiLiyanage
@OvindiLiyanage 10 ай бұрын
Madhavi 😌✨
@ImashiNawodya-nx1hg
@ImashiNawodya-nx1hg 10 ай бұрын
Ow
@සිංහලටෙලිකතා
@සිංහලටෙලිකතා 10 ай бұрын
Ow
@IokukammanamlaganiroshaL-nt4br
@IokukammanamlaganiroshaL-nt4br 10 ай бұрын
ඔව් ඔව් ඉස්සර මග නොහැර බලපු කතාව😅
@rimzaa
@rimzaa 10 ай бұрын
ළමා අපයෝජනයට මීටවඩා දඬුවමක් දෙන්න ඕනි 😢
@SajthSajithsadharuvan
@SajthSajithsadharuvan 10 ай бұрын
වටින කතාවක් මෙිරටෙි ඔවගේ සිද්දි ගොඩක් අරංජිවෙිනවා 😢❤ වැරදිකරයා මොනවරි කරලා බෙිරෙනවා කටවත් මෙිහෙම සිද්දියක් වෙින්න එපා 😢❤ ඔහම එවුන් එල්ලල මරණඔනි කෙල්ලෙක් දිහා අයේ කැතවිදිහට බලන්නැතිවෙින තරමෙි .. පවු එහම වෙින කෙල්ලෝ 😢❤ ගොඩක් දුක හිතුනා..... අමිමායි තාත්තායි මොනා හිතෙන් නැතිද ...ගොඩක් දුකහින් නැති... සමජයෙන් ඔය දෙයක් උනම ගොඩක් කොන්වෙිනවා එතකෙට එයා ජිවිතේ නැතිකරන්න උනත් පෙලබෙිනවා .....🙏❤ කටවත් එහම දෙයක් වෙින්න එපාකවදවත් සතුටින් ඉන්න ලැබෙින ඔනි හැමොට.... 🙏🌻💝
@saloonruusobha
@saloonruusobha 10 ай бұрын
තමන්ගෙ ගෙදර හැදෙන පුතාව හරියට හදන්න දෙමාපියන්ට පුලුවන් නම් එයාලට ඕනේ ආදරය හරියට දීලා හැම කාන්තාවකටම ගරු කරන්න උගන්වන්න අපිට පුලුවන් නම් කියලා හිතුනා මේක බලද්දී..
@samithaoshada5888
@samithaoshada5888 10 ай бұрын
පුතාල විතරක් නෙමෙයි පුතාලයි දුවලයි දෙගොල්ලම හොදට හදන්න ඕන එකිනෙකාට ගරු කරන විදිහට 🙃👍
@sib1212
@sib1212 6 ай бұрын
Ethakota duwala?😂😂😂ai oyage amma ugannala nadda podi kale idala hama pirimiyektama garu karanna😂😂😂ehma ganunata garu karanna oneth ne😂
@piyaratnegajanayake491
@piyaratnegajanayake491 5 ай бұрын
මේවා පලකලා කියලා අපි මොනවා කරන්නද වෙන්නෙ අපේ සිත දූශ්‍ය වෙන එක සහ ගුරුවරු කෙරෙහි වෙයිරයක් ඇති වෙන එක ඒ මොනවා උනත් කමක් නැහැ ඔඋගොල්ලන්ට ඕනා මොනජරාවක් හරි පලකරලා සල්ලි හඹකරන්න ඔය ටීචර්ට වඩා ඔබ අවලන්
@සඳුන්-ග2ග
@සඳුන්-ග2ග 10 ай бұрын
සුරයන්⁣ත් සුරයා එකේ මාධවී Anushka sen මං ආසම ඉන්දිය නිලියක්
@piyaratnegajanayake491
@piyaratnegajanayake491 5 ай бұрын
මේවා පලකලා කියලා අපි මොනවා කරන්නද වෙන්නෙ අපේ සිත දූශ්‍ය වෙන එක සහ ගුරුවරු කෙරෙහි වෙයිරයක් ඇති වෙන එක ඒ මොනවා උනත් කමක් නැහැ ඔඋගොල්ලන්ට ඕනා මොනජරාවක් හරි පලකරලා සල්ලි හඹකරන්න ඔය ටීචර්ට වඩා ඔබ අවලන්
@Sithu_Girl18
@Sithu_Girl18 3 ай бұрын
ඇත්තටම හනිගේ තාත්තා ගැන ලොකු ආඩම්බරයක් දැනෙනවා.මොකද හනිගේ අම්මා වගේ නෙවෙයි ඒ තාත්තා හනිට ලොකු හයියක් 😢
@yamuna.roshani
@yamuna.roshani 10 ай бұрын
ෆිල්ම් ඒක වගේම ඔයාගේ වොයිස් එකත් පට්ට බ්‍රෝ ❤️❤️❤️❤️❤️❤️. ලස්සනයි බුදුසරණයි පිස්සු වගේ ඇබ්බැහි වෙලා ඉන්නේ ඔයාට අපි ❤️❤️❤️❤️. ලස්සන ඒවා තවත් දාන්න.. බුදුසරණයි තැන්ක්ස් ඔයාට ♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹
@DesikadeSilva
@DesikadeSilva Ай бұрын
බුදුසරණයි ඔයාට ලස්සනයි
@jananisoornima2237
@jananisoornima2237 10 ай бұрын
Am I next 🥺 ලංකාවෙ මේ වගෙ දේවල් කීයක් වෙනවද ? සමහර ඒවා රටම දැනගන්නවා..ඒත් සාදාරනයක් නැ..සමහර ඒවා දැනගන්නෙත් නැ..ගෙවල් ඇතුලෙම යට යනවා..ඉලගට මමද..මගෙ නන්ගි කෙනෙකුට මේක වෙයිද කියන්න දන්නෙ නැ..මොකද අපි ගෙදරින් පිට උනාම දකින ලෝකෙ නොදකින පැත්ත හරිම නපුරුයි..🥺 හරි දඩුවමක් , හරි ආරක්ශාවක් , හරි නීතීයක් තිබුනා නම් Am I next කියන සංකල්පය වෙනස් කරන්න තිබුනා..
@kalindukalindukapukotuwa3128
@kalindukalindukapukotuwa3128 10 ай бұрын
අබීත මෙච්චර දෙයක් මාදවීට වෙනකන් බලන් හිටියනෙ
@user-Hansa
@user-Hansa 10 ай бұрын
ඕයි ඕයි 😂😂
@denuwan6312
@denuwan6312 10 ай бұрын
ඒක තමා මාත් බැලුවෙ 😒
@Adithyaa-r5d
@Adithyaa-r5d 10 ай бұрын
අඩෝව්😹
@imeshnikeshala4591
@imeshnikeshala4591 10 ай бұрын
😂
@Madu-e8r
@Madu-e8r 10 ай бұрын
😂😂😂😂😂😂😂😂
@Hiroshana360_
@Hiroshana360_ 10 ай бұрын
සුරයන්ගේ සුරයා මොකක්ද මෙච්චර දෙයක් වෙනකල් කලේ 😔👍
@sanjayajayaweera4215
@sanjayajayaweera4215 10 ай бұрын
😂😂
@xxxraptor9
@xxxraptor9 10 ай бұрын
ek thama mth bluwe 😅
@Tharushasheman
@Tharushasheman 10 ай бұрын
Ow ake ඇත්ත
@adeeshaimanthi1682
@adeeshaimanthi1682 10 ай бұрын
අභීත
@Nishuashinsa
@Nishuashinsa 10 ай бұрын
💔😹
@kenuhemantha6760
@kenuhemantha6760 10 ай бұрын
දරුවන් ට පෙන්වන්න වටිනා ෆිල්ම් එකක්❤
@SenaniPerera-s9q
@SenaniPerera-s9q 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@DeepashanRanathunga
@DeepashanRanathunga 10 ай бұрын
වරදට ලක් වුවා නොව . වරදකරුවාව ප්‍ර්ත්ක්ශෙප කිරිමට සමාජයක් වශයෙන් පුරුදු වෙමු ...❤...
@roshanathula8478
@roshanathula8478 10 ай бұрын
ඉගෙනගෙන කරන රස්සාව එක්ක ජීවිතේටන්පව් පුරවගන්නෙ ලෝයර් රස්සව විතරයි.. දරුණුම අපරාධ කාරයෙක්ටත් කතා කරනව කියන්නෙ ඒ කරගන්නෙ පවක්නෙ
@dilarasadew
@dilarasadew 10 ай бұрын
මන් නම් කියන්නෙ මිනියක් මරනවට වඩා දරුනුයි අපයොජනය අනිවාර්යයෙන්ම මරනීය දන්ඩනය දෙන්න ඔනෙ
@ඉඳුනිල්කස්තුරි
@ඉඳුනිල්කස්තුරි 10 ай бұрын
😂මෙක වරදක් නොවේ, මෙහෙම වෙන්න ඕන girl ට
@autovision1530
@autovision1530 10 ай бұрын
අනුන්ගේ ගායට ඉපදෙන ලමයි හදාගන්න ඕනෙද අහිංසක කෙල්ලෝ. ඔන්න කෙල්ලත් කැමැත්තෙන් උනානම් කමක් නෑ.
@dilarasadew
@dilarasadew 10 ай бұрын
@@autovision1530 අන්න එකයි ❤️❤️❤️❤️
@sib1212
@sib1212 6 ай бұрын
Kellekge matthata kolla akamathinam mokd karannem😂😂😂😂pake kataha kiyannepa bn dennagem kamatta nattam hadala wadak ne😂😂kohewath inna ganiyekta tiyn amaruwakata lamayek hadan boruwata salli winasa karaganne mona moda pirimiyada?😂😂😂anika pirimi nattam ganu okkom thanikadawa marei😂😂mokada kollek katta kala kellek dagannawa misak kellek katta kala kollek daganne nane😂😂😂😂​@@autovision1530
@harshanirajapaksha9284
@harshanirajapaksha9284 10 ай бұрын
අම්මා කෙනෙක් විදිහට බොහොම අමාරුවෙන් film එක බැලුවා 😢දරුවන්ට බලන්න හොඳ film එකක්
@IokukammanamlaganiroshaL-nt4br
@IokukammanamlaganiroshaL-nt4br 10 ай бұрын
සුපිරි මේ වාගෙ තවත් films ගේන්න ❤❤
@AnuradhaAnuradha-y5o
@AnuradhaAnuradha-y5o 10 ай бұрын
❤ඇත්තටම සාධාරණ තින්දු ලැබෙන්නේ කියෙන් කීදෙනාටද
@jananisoornima2237
@jananisoornima2237 10 ай бұрын
මං නම් සර් නෙවෙයි මොකා රත්තරන් දෙනවා කාටවත් කියන්න එපා කිවුවත් අම්මට කියවෙන එක නම් කියවෙනවා..හීනෙන් හරි...🤭
@dammikaganewaththa1968
@dammikaganewaththa1968 8 ай бұрын
Atta gedara apu gaman marunath kmk na ammata kiyanava
@saraththilakarathna9947
@saraththilakarathna9947 4 ай бұрын
Mn nm clz erila gedr apu gaman dwase wechcha hemadema kiynwa naththan katakhnwa wage😂
@wdwdhb3274
@wdwdhb3274 10 ай бұрын
ලංකාවේත් මෙවැනි විශේෂ ගබ්සා නීතිගත කරනවනම් හොදයි. ඕම දේවල් ලංකාවේත් වෙනවා. 😊
@janithdinuka5554
@janithdinuka5554 10 ай бұрын
මෙහෙත් තියෙනව මන් හිතන්නෙ
@hamednearsdeen4053
@hamednearsdeen4053 10 ай бұрын
ඉතාම හොඳ ගැහැණු දරුවන්ට වටිනා කතාවක්
@kevin0613
@kevin0613 9 ай бұрын
ගැහැණු ලමුන්ට විතරක් නෙමෙයි, පිරිමි ලමුන්ට පාවා මෙක වටිනවා
@barneycasting8331
@barneycasting8331 9 ай бұрын
අනේ මනුස්සයෝ මේවයින් ඔය වයසේ ළමයි දෙයක් ඉගෙන ගන්නවාට වඩා ඔය කියන දේවල් වලට කුතුහලය ඇති වෙලා කරන්න බලන්නේ. මේ video එකෙන් වෙන්නේ දැනුවත් වීමට වඩා ළමයිට මේවා කරන්න ආසාව ඇති වෙන එක. ලංකාවේ ඉන්නේ මහා ගොන් dial!
@kevin0613
@kevin0613 9 ай бұрын
@@barneycasting8331 the truth untold.. 🙂
@ntwijesinghe5363
@ntwijesinghe5363 10 ай бұрын
මේ වගේ ෆිල්ම් 🥺 ඔයාගෙ වොයිස් එකට හොදට ගැලපෙනවා
@RuuCinema
@RuuCinema 10 ай бұрын
❤️
@lakmaldhanushka3675
@lakmaldhanushka3675 10 ай бұрын
🙏🙏🙏🙏සුපිරියක්🔥🔥🔥🔥සුපිරියක්🔥🔥🔥🔥සුපිරියක්📽️📽️ සුපිරියක් 📽️📽️☸️☸️☸️☸️💝💝
@theja-i6w
@theja-i6w 10 ай бұрын
හරිම ආදර්ශමත් කතාවක්
@Kavima9565
@Kavima9565 10 ай бұрын
වර්තමානයට ගැළපෙන හොදම හොද ආදර්ශමත් කතාවක්..❤️❤️❤️❤️..අනුෂ්කා සින් රගපාන නිසාත් ගොඩක් ලස්සනයි කතාව..අනුෂ්කා සින් ආසම නිලියක්..❤️❤️❤️....👌 තේමාවක්.කතාව ඇතුලේ ගොඩක් දේවල් කාලින සමාජයට කියනවා ❤️
@jiniert
@jiniert 10 ай бұрын
හැමතැනම හෙව්වා ෆිල්ම් එක❤අන්තිමට ප්‍රිවිව් එක දැක්කේ 😢තෑන්ක්ස්
@tharakahapuarachchi
@tharakahapuarachchi 10 ай бұрын
මේ ප්‍රශ්න නම් හුගක් අමාරුයි සාදාරනව විසදන්න...16ට අඩු කෙනෙක් ලමයෙක් ලමයෙක් කිවට එ ලමයා රේප් උනාම එ ලමයාගෙ පැත්තෙන් බලන්නෙ නැ.එ ලමයා ප්‍රෙග්නන්ට් උනොත් කලලය දිහා බලන අනුකම්පාව එ ලමාආ ගැන නැහැ.එ කලලය ගැන එ අම්ම මැරෙන තුරාවටම මානසිකව වද දෙනවා.කොටින්ම උප්පැනය කියන එකෙත් විවාහක නම් දරුවාගෙ වාසගම තාත්තා ගෙ.හැබැයි රේප් වෙලා නම් අම්මා විතරයි හැමදෙටම..අපහස විදින්නෙ දුක් විදින්නෙ.එ ලමය බඩේ තියාගෙන දහ දුක් විදින්නෙ..එත් සමාජෙට අනුව එ ගැනු ලමයා තමා වැරදි.එ ලමයා ඇබොශන් කර්ගත්තොත් එ ලමයාට පෞ පිරෙනවා..පවට බයෙ මුලු ජිවිත කාලෙම අපහස විද විද ජිවත් වෙන්න ඔනි..ඔය ප්‍රශ්න විසදන්න පුලුවන් එවා නෙවෙයි..
@xyara-co1mf
@xyara-co1mf 10 ай бұрын
🥺🥺
@Sandu-c2r
@Sandu-c2r 9 ай бұрын
😢😢😢
@sib1212
@sib1212 6 ай бұрын
Sex education kiyl deyak tiyenne ekt thama😂😂😂condum damman kisi prashnayak nane😂😂
@NadikaAyirangNi
@NadikaAyirangNi 10 ай бұрын
වෙනස් ම fillm ගේන රූ thanks ඔයාට ❤❤❤ආදරෙයි ගොඩක් රූ ❤❤❤
@buddikadamayanthi8645
@buddikadamayanthi8645 10 ай бұрын
හරිම ලස්සන කතාවක් ..........
@kapilagunarathne1178
@kapilagunarathne1178 10 ай бұрын
ඔයා ගේන ෆිල්ම් නියමයි මල්ලි ..මේ වගේ කතා මරු..තෑන්ක්ස් රූ
@imeshnikeshala4591
@imeshnikeshala4591 10 ай бұрын
😂
@ChamilaPriyangani-n7k
@ChamilaPriyangani-n7k 6 ай бұрын
දුවෙක්ගෙ හැම දෙයක්ම තාත්තා❤❤❤❤❤
@GMTV6
@GMTV6 10 ай бұрын
නඩු තීන්දුවේදි අන්තිමට උනේ කිසිම වරදක් නොකරපු මනුස්සයෙක් ට මරන දන්ඩනය ලැබුන එක😢
@ImanjithBandara
@ImanjithBandara 10 ай бұрын
😂
@GithmiTanisha
@GithmiTanisha 10 ай бұрын
ඒක ඇත්ත මාස 5 කලලයක් කියන්නෙත් පණ තියන පොඩි දරුවෙක් හා සමානයි 😓
@ImanjithBandara
@ImanjithBandara 10 ай бұрын
@@GithmiTanisha meka film ekak , ai ochchara serious 😂
@GithmiTanisha
@GithmiTanisha 10 ай бұрын
​@@ImanjithBandarafilm ekk unat fantacy film ekk neweine smaje wena dewl diha balal hadapu film ekk kiyl teren nadd 🥲
@cpproduction812
@cpproduction812 10 ай бұрын
​@@GithmiTanishaතොද බලාගන්නෙ
@rashi1648
@rashi1648 10 ай бұрын
අදත් නියම ෆිල්ම් එකක්❤
@himashasewmin
@himashasewmin 10 ай бұрын
Anushka Sen nisama mama meka baluwaa ❤❤❤❤
@Lindu2846
@Lindu2846 10 ай бұрын
Math........😊❤
@sachithlahirurajapaksha2425
@sachithlahirurajapaksha2425 10 ай бұрын
අරූට මරණ දඩුවම දෙන්න තිබ්බේ
@NavinkokilaNavinkokila-ox5pb
@NavinkokilaNavinkokila-ox5pb 24 күн бұрын
අම්බෝ ඒක 🥺 ගොඩක් දුක හිතුන ඒකටනම් 🥺❤️‍🩹
@piumalijayasingha8018
@piumalijayasingha8018 10 ай бұрын
ආදරෙයි රූ good luck ❤❤❤❤❤❤
@sheni6004
@sheni6004 10 ай бұрын
ස්තුතියි
@lakmaliwijethilaka-l5i
@lakmaliwijethilaka-l5i 10 ай бұрын
අනුෂ්කා ශේන් ❤🎉
@_NLDS_
@_NLDS_ 10 ай бұрын
😢කතාවක් ම නෙමේ මේ ලංකාවෙත් වෙන සිද්ධි තමා..
@MalingaKaveesha
@MalingaKaveesha 9 ай бұрын
සුපිරිම story එකක් ලස්සනට present කරනවා. Well done..👍👍👍
@AmayaSavindi-tv1mo
@AmayaSavindi-tv1mo 10 ай бұрын
කතාව මොකක් උනත් අනුශ්කා සින් නිසා එක ලස්සනයි
@chamarasiriwardhana8863
@chamarasiriwardhana8863 10 ай бұрын
මේ ලෝකේ හොද මිනිස්සු නරක මිනිස්සු කියලා දෙවර්ගයක් නැහ. ඉන්නේ හොද හා නරක දෙකම එකට මිශ්‍ර වුනු මිනිස්සු. හොද ෆිල්ම් එකක්. හොදම හොද review එකක්
@Sian_sk04
@Sian_sk04 10 ай бұрын
හැබැයි එයාලා ගාව තියෙන හොද නරක ප්‍රතිශතය වෙනස්
@Nimaaa2007
@Nimaaa2007 8 ай бұрын
අම්මොහ් ඒකටනම් හික් ගෑවිලාම ගියා 🥺මෙ වගෙ පොඩි වයසකින් ඔහොම දෙයක් වෙලා ඔච්ච්‍ර දරාගැනිමක් තියෙනවා කියන්නෙ පට්ටම රෙස්පෙක්ට් ❤️ එ වගේම මේ වගෙ ගුරුවරු වගෙ එන නරුමයන්ටනම් ඔහොම කරලා මදි 😒🙏
@Kaweebbh.
@Kaweebbh. 10 ай бұрын
im your new fan 😊😍
@Kasuni1996
@Kasuni1996 10 ай бұрын
මේ නඩු වල අපරාද කාරයාගෙ පැත්ත ගන්න ලෝයස් ලා කුනු වෙලා මැරෙන්න ඕන 😠😠😠😠
@ashanisathsarani8606
@ashanisathsarani8606 10 ай бұрын
Ow
@GamingSENu3513
@GamingSENu3513 6 ай бұрын
E unge rassawa bn modek wenna epa 😂😂​@@ashanisathsarani8606
@DilakshiThilakarathna-js3us
@DilakshiThilakarathna-js3us 5 ай бұрын
ලංකාවෙත් කොච්චර ඔහොම දේවල් වෙනවා ඇතිද? ..ඒ කිසිම එකක් ගැන කතාවක් නෑ..තෝරගෙන තියෙන film එක නම් සුපිරි රූ ❤️📌️
@sandeepadilshani1504
@sandeepadilshani1504 9 ай бұрын
ගොඩක් සංවේදී කතාවක් ❤
@ChaRuX
@ChaRuX 10 ай бұрын
සුපිරි ❤
@NuranIArundhathi-jq8wt
@NuranIArundhathi-jq8wt 10 ай бұрын
ගොඩක් වටින කතාවක්
@jacksparrow3909
@jacksparrow3909 10 ай бұрын
නියමයි අද කතාවත් ❤❤
@Yanga427
@Yanga427 10 ай бұрын
Anushka 😍❤️✨
@MaxsiFernando-s8t
@MaxsiFernando-s8t 10 ай бұрын
Niyamai 👍👍👍👍👍💕💕💕
@SLTECMASTER4293
@SLTECMASTER4293 10 ай бұрын
Your voice + Films = Amazing ❤💯
@Icell-y1b
@Icell-y1b 3 ай бұрын
ගොඩක් ලස්සනයි. ආදර්ශමත් කතාවක් .ඒ වගේම සංවේදීයි. 😢😢
@dinelinawodya7022
@dinelinawodya7022 10 ай бұрын
My favorite actresses anushka sen ❤ AM I NEXT🤗
@GKProduct1985
@GKProduct1985 10 ай бұрын
අදත් ලස්සනයි 🎉
@chathurinadeesha3817
@chathurinadeesha3817 10 ай бұрын
Plz ru හැමදාම film එකක් දාන්න. අපි හැමදාම බලන් ඉන්නවා ඔයා film දානකම්
@RuuCinema
@RuuCinema 10 ай бұрын
❤️✨
@Tbkarunarathna
@Tbkarunarathna 6 ай бұрын
හරි ලස්සන චිත්‍රපටියක්
@Vishmi464
@Vishmi464 9 ай бұрын
Ane anuuuu oya thamai mn aama actresses......❤❤
@pithuferdz7213
@pithuferdz7213 10 ай бұрын
Godak lassanai kathawa good job
@Lasi_Technic
@Lasi_Technic 10 ай бұрын
Voice එක woww 😗💗 aiyh
@harshaniayodhya3918
@harshaniayodhya3918 10 ай бұрын
ඇඩුනා මේ කතාවට.. 🥹
@tharanganiroshini1918
@tharanganiroshini1918 10 ай бұрын
my favorite anushka sen
@KwKw-gr6gc
@KwKw-gr6gc 10 ай бұрын
Harima wedagth muvi ekak👍👌
@charugunawardana-tb5ic
@charugunawardana-tb5ic 10 ай бұрын
ලස්සනයි
@tgwatertechnologies8792
@tgwatertechnologies8792 10 ай бұрын
lassanai broo.
@schinthamiharan89
@schinthamiharan89 10 ай бұрын
සුපිරියටම පැහැදිලි කරනවා ❣️👍👍
@lovelygirl4087
@lovelygirl4087 10 ай бұрын
Review eka Supiri Ayye ❤
@ImashaSeumini
@ImashaSeumini 2 ай бұрын
Lassanai godak asawen beluwe❤
@wasanakumari1024
@wasanakumari1024 10 ай бұрын
ඇත්තටම ඇස් වලට කදුලු ආවා
@NirmalaParamee
@NirmalaParamee 10 ай бұрын
Anushka mage crush eka❤️
@Swy9999
@Swy9999 10 ай бұрын
​@@jananisoornima2237😹😹😹😹ow😹😹😹😹
@isurupradeep2296
@isurupradeep2296 9 ай бұрын
@@jananisoornima2237mokatadha hitha hadha ganne a lamayata mukuth wela naha oya film eke kisima thanaka naraka scenes naha oka ragapamak vitharai 😅
@kawiudayangani6082
@kawiudayangani6082 10 ай бұрын
Ruu cinema app kata wensday season 2 one. Nettan film ke aduwak neda😊
@RuuCinema
@RuuCinema 10 ай бұрын
Wednesday season 2 2024 Enne..Awa gaman denawa 😋
@kawiudayangani6082
@kawiudayangani6082 9 ай бұрын
Ok 👍😊
@NishadiHettiarachchi-bq7pq
@NishadiHettiarachchi-bq7pq 10 ай бұрын
ඇස් වලට කදුලුත් ආවා අනේ😢
@PradeepLakmal-xh4vi
@PradeepLakmal-xh4vi 10 ай бұрын
Full film eka download karanne kohomada
@NavoRangodage
@NavoRangodage 10 ай бұрын
ලස්සනයි ❤❤❤
@erandidassanayake7977
@erandidassanayake7977 10 ай бұрын
ඇප් එකෙන් සමහර ෆිල්ම්ස් අයින් කරලා නේද???road ෆිල්ම් එක දැන් නෑනේ
@RuuCinema
@RuuCinema 10 ай бұрын
ඉන්න ලමයො ටිකක්..අප්ඩේට් එක දැන් දුන්නෙ තව ටිකකින් ඒ ටික ආයෙමත් ඒවි 😋
@erandidassanayake7977
@erandidassanayake7977 10 ай бұрын
@@RuuCinema අම්මෝ පිං හොදේ....මගේ හුස්මත් හිරවෙන්න ආවා...මෙච්චරයි හොද ෆිල්ම් එකක් බලන්න තියෙන්නේ...ඒකට මොකද උනේ බැලුවා..thanks bro 🥰
@RuuCinema
@RuuCinema 10 ай бұрын
දැන් බලන්න ❤️
@erandidassanayake7977
@erandidassanayake7977 10 ай бұрын
@@RuuCinema thankooooo 🥰🥰🥰
@madushikasandanayaka
@madushikasandanayaka 10 ай бұрын
Supiri👍👍👍💕💕
@ThashminaAyeshma-gn9bi
@ThashminaAyeshma-gn9bi 9 ай бұрын
හුස්ම හිර උනා පව් කෙල්ල 😢
@BinuliSansala
@BinuliSansala 10 ай бұрын
Thanks ❤❤
@Gasenty-b8m
@Gasenty-b8m 10 ай бұрын
ගොඩක් දුක හිතුනා හිතුනා මටනම්
@allekonaallekona-z8c
@allekonaallekona-z8c 10 ай бұрын
kellanam lassanayi😀😀 habayi karapuvade savuththuyi😂😂
@rangajayamaha4428
@rangajayamaha4428 3 ай бұрын
මාර වටිනවා ඒ vidio එක.👍👍
@Samantha-pq6cb
@Samantha-pq6cb 27 күн бұрын
ලස්සනයි ,
@samankumari4995
@samankumari4995 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤lassnyi
@Loveteddychutti
@Loveteddychutti 4 ай бұрын
අනුෂ්කා 😂😂දැකලා ආවේ ❤❤😊
@tharushikamax1445
@tharushikamax1445 10 ай бұрын
𝐴𝑡ℎ𝑡ℎ𝑎𝑡𝑎𝑚𝑎 𝐺𝑜𝑑𝑎𝑘 𝐷𝑢𝑘𝑎 𝐻𝑖𝑡ℎ𝑢𝑛𝑎.𝐴𝑝𝑒 𝑅𝑎𝑡𝑒𝑡ℎ𝑀𝑒𝑤𝑎𝑔𝑒𝑁𝑖𝑡ℎ𝑖𝑦𝑎𝑘𝑇ℎ𝑖𝑏𝑢𝑛𝑎𝑛𝑎𝑚𝐴𝑑𝑎𝑀𝑒𝑤𝑎𝑔𝑟𝑅𝑒𝑝 𝑘𝑒𝑠 𝐴𝑑𝑢𝑦𝑖. 𝐺𝑂𝐷𝐾 𝑆𝐴𝑁𝑊𝐸𝐷𝐼 𝑀𝑂𝑉𝐼𝐸 𝐸𝐾𝑎𝑘...❤
@VishuFernando-rp6bu
@VishuFernando-rp6bu 10 ай бұрын
❤️❤️❤️❤️❤️❤️
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 43 МЛН
ЭТО НАСТОЯЩАЯ МАГИЯ😬😬😬
00:19
Chapitosiki
Рет қаралды 3,5 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Двое играют | Наташа и Вова
Рет қаралды 2,2 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 43 МЛН