වැරදි ගෙදරකට මනමාලි බලන්න ඇවිත් කෙල්ල නිසා ගොඩගිය කොල්ලා | Movie Explained In Sinhala | Movie Review

  Рет қаралды 403,122

Sinhalen Baiscope

Sinhalen Baiscope

Күн бұрын

වැරදි ගෙදරකට මනමාලි බලන්න ඇවිත් ඒ කෙල්ල නිසා ගොඩගිය කොල්ලා | oh manapenne Movie Explained In Sinhala | Movie Review Sinhala | Sinhalen Baiscope
හරි එහෙනම් කතාව පැත්තට යමු කාර්තික් ( හැරිෂ් කල්යාන් ) කියන්නේ යාළුවො එක්ක විනෝදෙන් ඉන්න ජිවිතේ එච්චර ගැඹුරටම හිතන්නේ නැති කොල්ලෙක් , ඉතින් මෙයාගේ කිසි දියුණුවීමක් පෙන්නේ නැති නිසා මෙයාගේ තාත්තා තීරණේ කරනවා සල්ලි තියෙන තැනක කෙල්ලෙක්ව මෙයාට බන්දලා දෙන්න ( එතකොට ඉතින් සල්ලි වලින් අඩුවක් නැහැනේ ) ඉතින් කතාව පටන් ගන්නේ මෙයා මනමාලි බලන්න පවුලේ අයත් එක්ක යන අතරමග තමයි. ඉතින් ඔහොම යද්දී එයාලට මනමාලිගේ ගෙදර ලිපිනේ ටිකක් පැටලෙනවා , ඉතින් එදාම ශ්රුති ( ප්‍රියා භවානි ශංකර් ) ගේ ගෙදර අයත් මනාලයෙක්ව බලලා මනාලයා එනකන් බලන් ඉන්නවා , ඔන්න ඔතනදි තමයි අපේ කාර්තිගේ ගෙදර අය පාර වැරදිලා ශ්රුතිලගේ ගෙදරට යන්නේ , ඉතින් ශ්රුතිලගේ ගෙදර අයත් එයාලව පිලිගන්නවා , අපේ කාර්තික් එනකොට පරවියෙක් එයාගේ ඇඳුමට මෙව්වා කරනවා. ශ්රුතිලගේ ගෙදර අය ශ්රුතිට කියනවා කාමරේට එක්කගෙන ගිහින් මේක හෝදගන්න දෙන්න කියලා , ශ්රුති එන්න කියලා කාර්තික්ව එක්කගෙන යනවා. ( ඒ කාමරේ ලොක් එකේ අවුලක් තියෙනවා දොර වැහුනොත් ආයේ අරින්න බෑ ) කාමරේ ශ්රුතිගේ මල්ලි කෙනෙක් ඉන්නවා ( පොඩි එකෙක් ) ඉතින් ශ්රුති කාර්තික් ඇතුලේ ඉන්නකොට ( මේ ඩයල් එකට ටිකක් උදේ ඉඳලා මල පැනලා ඉන්නේ , මිනිහට උඩට යන්න පහලට යන්න කියනවා කියලා ) මූ මම කොහෙවත් යන්නේ නෑ කියලා දොර වහලා දානවා….!!! ( හරි දැන් ඉතින් කොල්ලයි කෙල්ලයි කාමරේ ඇතුලේ ) එතනින් පස්සේ මොකෝ වෙන්නේ කියලා ෆිල්ම් එක බලලම දැනගන්න වෙනවා
Welcome to Sinhalen Baiscope
✔ We are a film review channel for Tamil and other language films. We talk about the story, review the best movies in the world in Sinhala.
✔ Our main objective is to provide you with movies and TV series in Sinhala in different languages.
✔ Come and join our KZbin Channel to know about the latest movies, TV series in Sinhala
✔ Don't forget to subscribe to our youtube channel and click on the bell icon to post a new video on the roof that will bring you closer.
සිංහල බයිස්කෝප් වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු
✔ අපි දෙමළ සහ වෙනත් භාෂා චිත්‍රපට සඳහා චිත්‍රපට සමාලෝචන නාලිකාවකි. අපි කතාව ගැන කතා කරනවා, ලෝකයේ හොඳම චිත්‍රපට සිංහලෙන් විචාර කරමු.
✔ විවිධ භාෂා වලින් යුත් චිත්‍රපට ,රෑපවාහිනී කතා මාලා සිංහලෙන්ම රස වින්දින්ට ඔබට ලබා දීම අපගේ ප්‍රධාන අරමුණයි
✔ සුපිරිම අලුත්ම චිත්‍රපට ,රෑපවාහිනී කතා මාලා ගැන සිංහලෙන් දැන ගන්න එන්න එකතු වෙන්න අපේ KZbin Channel එකට
✔ එ වගේම අලුත් Film පරණ Film වල Subtitles Download Links ඔ⁣ක්කොමඇති එකම තැන සිංහලෙන් Biascope KZbin Channel එකෙන්ම විතරයි
✔ අමතක නොකර අපගේ යුටියුබ් චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා සෙවිල්ලෙන් ඉන්න අලුත් විඩියෝ එකක් දාපු ගමන් ඔබ ලගටම ගෙන්වා ගන්න පුලුවන්
✔ 𝙈𝙤𝙫𝙞𝙚𝙨
✔ 𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
✔ 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
✔ 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙 𝙇𝙞𝙣𝙠𝙨
#Sinhalen_Baiscope #Movie_Explained_In_Sinhala #Movie_Review_Sinhala
Fair Use Copyright Infringement
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, an allowance is made for "fair use" for purposes such as criticism, commentary, news reporting, teaching, scholarship and research. Fair use is the use permitted by copyright law that may otherwise be infringed. Nonprofit, educational or personal use indicates balance for fair use.
This video has no negative impact on the original works (it will be positive for them)
✔ This video is also intended to teach.
✔ I only used video bits and pieces to get the point across where I needed to.
✔ It is not translatable by nature.
We make these videos with the intention of educating others in a motivational / inspiring way. Most of the time we do not own the clips and music we use. Our understanding is that it relates to fair use, however, since it is open for interpretation, if any owner of the content clips wants us to remove the video, we have no problem with that and will do it soon. As much as possible.
If You Have Any Problem Send An Email To Contact.chathurangasandaruwan4080@gmail.com.
Disclaimer: Any scenes in this video are used only to convey a message (understandable) to the audience. To the best of my knowledge, it's a fair use under the positive audio reviews and comment sections. We do not plan to infringe on anyone's rights.
Thank you for understanding!
movie review sinhala,sinhala movie review,sinhala review,movie review in sinhala,movie explain sinhala,film review sinhala,movie sinhala review,sinhala film review,sinhala review in movie,sinhala movie explain,movie explain in sinhala,movie explanation in sinhala,sl movie review,movie sinhala,sinhala movie explained,full sinhala review,review movie in sinhala,explanation movie in sinhala,full movie sinhala,sinhala full movie,sinhala movies

Пікірлер: 153
@AnnoyedArcticBirds-vg7fc
@AnnoyedArcticBirds-vg7fc Ай бұрын
Mage maniket oya වගෙයි .mn වෙනුවෙන් eya me lokema එක්ක සටනක් .mage pera pinakta ලැබුණු gift ekak eya.
@slrawana
@slrawana 8 ай бұрын
ෆිල්ම් එකේ නම ලියන්නත් පුරුදු වෙලා මේ වගේ වීඩියෝ දාපල්ලා. ෆිල්ම් එකේ නම මොකද්ද කියලා හොයාගන්න පුදුම කට්ටක් කන්න වෙන්නේ.
@lovely_dairy1
@lovely_dairy1 7 ай бұрын
මමත් කමෙන්ට් බලන්න ආවෙ film එකේ නම හොයාගන්න 😂
@rsmusic3682
@rsmusic3682 6 ай бұрын
Film eke nma mulin danawa
@oshyhbd
@oshyhbd 4 ай бұрын
Tummel එක බලන්න ඒකේ දාලා තියෙනවා 👍
@dilsankavinda9174
@dilsankavinda9174 8 ай бұрын
මට විතරද යසෝධරාවන් මතක් වෙන්නෙ අද ඒවගෙ අය සෙවීම නොමල ගෙයකින් අබ ඇටයක් හොයනවා වගේ මට යසෝධරාවන් වගේ කෙනෙක් හම්බුනොත් විවහ වෙයි චින්චමානවිකාවල වගෙ කෙනෙක් හමුවූවොත් ලෝක සත්‍යය සොයා මේ ආතම භවයෙහිම නිවන් දකියි ගිහි දිවි අතැර යසෝධරාවන් වගෙ කෙනෙක් හම්බ වුවහොත් මතු බුද්ධත්වය පතයි. අද වෙනතුරු අවුරුදු 20ගෙවුනත් කිසිදු ආකරයේ ස්ත්‍රියකට ආදරය කර නොමැත. ඒ සත්‍යය සැබෑනම් ලෝක සත්වයා නිවේවා
@Minod-f2w
@Minod-f2w 3 ай бұрын
Adare karala balanna❤
@DhanushkaRathnayake-ik1xn
@DhanushkaRathnayake-ik1xn Ай бұрын
අතාත්වික කතාවක්..😁
@pasidudissanayake275
@pasidudissanayake275 8 ай бұрын
අවසානය ලස්සන ආදර කතාවක් හිතට දැනුනා ❤️ තවත් මේ වගේ වීඩියෝ කරන්න ජයවේවා 🎉❤
@tharushiamasha995
@tharushiamasha995 8 ай бұрын
මම බලපු ලස්සනම ආදර කතාව....හිතටම වැදුනා....අන්තිම seen ekedi ඇස් දෙකේ කදුලු පිරෙන තරමටම ඒක හිතට දැනුනා....ගොඩාරියක් ලස්සනයි....ජය
@janindushaveen
@janindushaveen 4 ай бұрын
😂😂😂
@BFLAlone
@BFLAlone Ай бұрын
hoda 🤣🤣🤣🤣🤣🤣🤣
@sawanimadushani5159
@sawanimadushani5159 8 ай бұрын
මේ ෆිල්ම් එකේ කාතාව මගේ කතාව වගේ වෙනසකට තියෙන්නේ මොනදෙ කලත් ජීවිතෙම කැප කරත් මගේ බොයි කවදාවත් හැදෙන්නේ නෑ.වෙනස් කරන්න උස්සහ කරත් කවදාවත් වෙනස් වෙන්නේ නෑ පිස්සෙක් වගේ ආදරේ කලා එයා හරි වෙනස් කෙනෙක් තාමත් එයාව අතඇරගන්න බැරිව වෙනස් කරන්න උස්සහා කරනව සමහර විට ජීවත කාලෙම උස්සහ කලත් එයා ගොඩ එන්නේ නැති වෙයි.ඒත් මන් එයාට ආදරේ නිස එයා ලගට වෙලා ඉන්නවා.ඒයා කවදාවත් වගකීමකින් වැඩ කරන්නේ නැති කෙනෙක් එයාට ගොඩ එන්න කොයි තරම් උදව් කලත් එකම තැන විනාශ වෙන කෙනෙක්.ඒත් තේරෙන්නේ නෑ මන් එයාට ගොඩක් ආදරෙයි අතඅරින්න බැරිව දුක් විදගෙන අල්ලන් ඉන්නව ආදරේ නිසා.කවදා හරි හැදෙයි කියලා. 🥀🥺
@funnypetparadise3988
@funnypetparadise3988 8 ай бұрын
එයා දවසක තේරුම් ගනියි❤
@nuwansameera22
@nuwansameera22 8 ай бұрын
Oyage me wadan tika eya dakalawath eya hadewi
@maxakila5989
@maxakila5989 8 ай бұрын
Aurudu 21 pannam hadenne Nattham hadennema na..damma hithala deyak keranna,jivitha kalema dukwevi inna wey
@shashininonis18
@shashininonis18 7 ай бұрын
​@@maxakila5989eka nm aththa 🙂
@shalikaruwanthi6841
@shalikaruwanthi6841 6 ай бұрын
හැදේන්න නැති මනුස්සයා ගලේ ගැහුවාත් හැදේන්න නෑමයි . හැදේනවා නම් ඔයා කරම කැපකිරිම දැකලාවත් හැදේනවා. ජිවත කියන්න ෆිල්ම් එකක් නෙවේ. අඩුම අම්මා තාත්තා ගැනවත් හිතන්න . ඔයාව පුංචි කාලේ ඉදලා හැදුවේ ලස්සන ජිවතයක් ලබා දෙන්න මිසක් හැදේන්න නැති මනුස්සයෙක් වෙනුවේන් ජිවත දෙන්න නෙවේ. අඩුම ඔයා දෙන්න මැරි කරාට පස්සේ ලැබේන්න ඉන්න දරුවො ගැනවත් හිතන්න හැදෙන්න නැති මිනිහේක් එක්ක ඉපදේන ළමයා මොන දුකක්ද විදින්න කියලා. මටත් ඔහොම කාලයක් තිබ්බා. ගෙදර අම්මා ගැන හිතුව .මට අහිමි වෙන කාල ගැන අනාගත ගැන හිතුව. ජිවත දුකක් කර ගන්න නැතුව සැනසිමේන් ඉන්න බලන්න. අපි එකම තැම එල්ලිගෙන ඉන්න නිසා දුක දැනේන්න.
@dewmi46688
@dewmi46688 8 ай бұрын
ජීවිතේ කෙලව ගත්ත කෙල්ලෙක් ජීවිතේ ගොඩ දාගන්න film එකක් දෙන්නකො පුලුවන්නම් please 🙏
@tharindulakshithawaidyasek4287
@tharindulakshithawaidyasek4287 5 ай бұрын
😂
@DarshanaSampath-j4r
@DarshanaSampath-j4r 2 ай бұрын
Mewata hina wenna epa bn .....
@shanimadushani2977
@shanimadushani2977 9 ай бұрын
වැරදි නිවරදිකර ගන්න උුවෙක් ලැබුන එක ගැන උුක්වෙනවා.එයට ඔනෙ පුතෙක්
@DarshanaSampath-j4r
@DarshanaSampath-j4r 2 ай бұрын
Apita ohoma katha na ...apita ehema aya na ....thaniwama hari amaruwen yana gamanak thamai thiyenne
@user-tharu2009
@user-tharu2009 4 ай бұрын
Akke oyage katahada lassanai🥰🥰
@ChristopherSepion
@ChristopherSepion 8 ай бұрын
හරිම ලස්සනයි .👍👍👍👍👍👍🎺🎺🎺🎺💐
@ISUVAYT
@ISUVAYT 5 ай бұрын
Kathaave nama mokakda 😢❤❤❤
@tharindu265
@tharindu265 8 ай бұрын
කතාවලාත් කතා මේකතාව පට්ට❤
@DineshJayasingha-v1i
@DineshJayasingha-v1i 5 ай бұрын
ඔයා කියන විදිහ ෂෝක් ❤️
@nilukakumari8607
@nilukakumari8607 8 ай бұрын
මේ වගේ කතා තවත් දාන්න ❤❤
@SajinFernando
@SajinFernando 9 ай бұрын
Oya wage Kello inne film wala witharai man nam hithanne
@gurunnanse-8420
@gurunnanse-8420 9 ай бұрын
😂
@Alone_traveler274
@Alone_traveler274 9 ай бұрын
Ou bn 😂
@sakilamanori4302
@sakilamanori4302 9 ай бұрын
Ne.... Innawa... Habei eyalawa labenne agayak nethi piriminta....
@gurunnanse-8420
@gurunnanse-8420 9 ай бұрын
@@sakilamanori4302 oya ewage kellek kiyalada kiyanne ok bs😂
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 9 ай бұрын
අනේ පළයං බොරු නොකිය .... බණ පොතෙත් ඉන්නවා .... සිහින වළත් ඉන්නවා .... 🤗🤗🤗🤗🤗
@AmayaWaduge-j1e
@AmayaWaduge-j1e 9 ай бұрын
Ekanm supiriyk 🎉🎉❤❤
@Heartless__Girl28
@Heartless__Girl28 8 ай бұрын
අනේ ඒක මාර ලස්සනයි 🫂❤️
@pasindusuranga191
@pasindusuranga191 2 ай бұрын
✍🏻
@ydmtunes
@ydmtunes 3 ай бұрын
End❤😊
@SmilingAstroStation-sj8rl
@SmilingAstroStation-sj8rl 8 ай бұрын
dhanusu raasi neyargale මේ ෆිල්ම් එක සින්හලෙන් දෙන්නකො අක්කෙ 🥹☺️❤️
@sltv3027
@sltv3027 5 ай бұрын
Name plz
@HimashiPresadika
@HimashiPresadika 2 ай бұрын
Wow marama lassanai
@Itzmeshanu-j6u
@Itzmeshanu-j6u 4 ай бұрын
Film eke video tika oytharam slow karann epa balan iddi tikak awul yanwa🫂💔
@NirangiNishara
@NirangiNishara 6 ай бұрын
Man balapu lassama love story ekak❤
@HiIh-e1y
@HiIh-e1y 5 ай бұрын
Aha aha hamoma eka wage nha hoda ayat innawa ok
@thusharimendis8637
@thusharimendis8637 3 ай бұрын
ලස්සනයි ගොඩක් ❤❤❤
@Sudubabadil
@Sudubabadil 5 ай бұрын
මමයි මගෙ සුදු වගේ
@sikoyt6395
@sikoyt6395 5 ай бұрын
@ShihanVanza
@ShihanVanza Ай бұрын
Minada bn kiyawanne
@Galla-cz1go
@Galla-cz1go 8 ай бұрын
ලස්සනයි අක්කෙ ඔයා කියලා දෙන විදිහ❤😊
@NethulidinayaNethulidinaya-i7l
@NethulidinayaNethulidinaya-i7l 5 ай бұрын
එයා වෙනුවෙන් කැපවෙන්නේ මහන්සි වෙන්නේ වැඩ කරන්නේ දෙන්නටම හොද තැනකට එන්න එකට සතුටින් ජිවත් වෙන්න හැබැයි අගයක් නෑ....ගානක් නෑ....එයාට😢
@WhiteBaby-e2n
@WhiteBaby-e2n 8 ай бұрын
Meke film eka ndd😢
@VIHANGAHERATH007
@VIHANGAHERATH007 9 ай бұрын
Vijay Devarakonda ,Rithu Varma inn Telugu film eka
@sasenaratnedevika
@sasenaratnedevika 8 ай бұрын
මම බැලුවා ඒ ෆිල්ම් එක .
@JanithChathuranga-yn8kc
@JanithChathuranga-yn8kc 8 ай бұрын
Nam mokdd film eke
@VIHANGAHERATH007
@VIHANGAHERATH007 8 ай бұрын
@@JanithChathuranga-yn8kc pelli mokkdo nmk bn. Eek kiynn giyoth diwth ptlenw 🤣
@Namal_Jayasinghe_Lyrics
@Namal_Jayasinghe_Lyrics 7 ай бұрын
@@JanithChathuranga-yn8kc pelli choopulu
@RanjithWickramasooriya-bi4up
@RanjithWickramasooriya-bi4up 8 ай бұрын
Ayi kathawa dhesarayak kiyane epawenawa
@KomareAg
@KomareAg Ай бұрын
❤❤❤❤
@_NLDS_
@_NLDS_ 8 ай бұрын
Good ❤ keep it up
@DilrukHimasha
@DilrukHimasha 4 ай бұрын
Me film eke nama mokdd😇
@AnjaleeWeerasinghe-w7t
@AnjaleeWeerasinghe-w7t 7 ай бұрын
Meke link eka nedd😢
@lakiyah2176
@lakiyah2176 8 ай бұрын
meka balanna site ekak nadsa
@sadarudilhan2668
@sadarudilhan2668 9 ай бұрын
Super ❤️
@Sachirandika
@Sachirandika 8 ай бұрын
Super❤
@anji4738
@anji4738 8 ай бұрын
මේකේ නම මොකක්ද
@malikaamalikaa5676
@malikaamalikaa5676 8 ай бұрын
Oya teyenne nam(oh manapenne)
@samanmadugalla193
@samanmadugalla193 8 ай бұрын
ඔයාගෙ කටහඩනම් ලස්සනයි ❤
@Sunnyleonelanka
@Sunnyleonelanka 6 ай бұрын
Asai wage😊
@piumaprabodhani9253
@piumaprabodhani9253 8 ай бұрын
Oya wage kollo inne film wala witharai. Sebe jiwithe hari ikmaninma dala yanawa. Athanin ahata a kella ta monawa wida hathanne nee
@nuwansameera22
@nuwansameera22 8 ай бұрын
E athare thamange kellage limit eka danagena eyata kollata udaw wenna puluwan koi vidiyatada kiyala danagena thamange target ekata eyath ekka yanna try karana kolloth innawa.
@Ramba.
@Ramba. 8 ай бұрын
😂😂😂😂😂😂
@kusum9485
@kusum9485 8 ай бұрын
Godak. Hodai
@ShiromiH1
@ShiromiH1 8 ай бұрын
Mokakda me film eke nama
@NETHARUCHANDUL-s1q
@NETHARUCHANDUL-s1q 8 ай бұрын
😘😘😘
@මුටා
@මුටා 7 ай бұрын
Gammak❤
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 7 ай бұрын
Thanks 🤗
@ChenuliAyansa-g6z
@ChenuliAyansa-g6z 7 ай бұрын
💔💔💔
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 7 ай бұрын
Thanks 🤗
@lara934
@lara934 7 ай бұрын
Antimata oya dunna talk eka maru
@rasika4rsb
@rasika4rsb 9 ай бұрын
අයියෝ නංගි.. සබ්ස්ක්‍රයිබ් කියලා කියවගන්න බැරි නම් ඒක නොකියා ඉන්න.. විඩියෝ එක පටන්ගද්දිම හාන්න එපා.. නිවැරදි වචන උච්චාරනය කරන්න..
@madusanjana7855
@madusanjana7855 9 ай бұрын
අනුන්ගේ වැරදිම හොයපල්ල
@vih4nga397
@vih4nga397 9 ай бұрын
Ee besicaya 😂😂😂 mee akka hariyata kiyanawa pago 😂 thoge kan wala wanguda besicaya
@Sandu-c2r
@Sandu-c2r 9 ай бұрын
අම්මො😂😂😂 ​@@vih4nga397
@AlochanaLochi
@AlochanaLochi 9 ай бұрын
kenekge hodak kynn kata arenne ne eth adak kynw...wede nm kethay ah kollek welth🥲
@dinudinu3593
@dinudinu3593 9 ай бұрын
ඉදකින් වත් ඇද හොයන්න එකෙක් හරි ඉන්නවා 😂
@kavieshaa
@kavieshaa 8 ай бұрын
😍
@VidhuViharavidhusara-kx2vj
@VidhuViharavidhusara-kx2vj 8 ай бұрын
@KaushalyaNawarathna-go6mu
@KaushalyaNawarathna-go6mu 7 ай бұрын
Ane harima lassanai❤🎉
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 7 ай бұрын
Thanks 🤗
@sumeeshwikramaarachchi7793
@sumeeshwikramaarachchi7793 9 ай бұрын
E wage kellek🥲
@JonathanDwightJones
@JonathanDwightJones 8 ай бұрын
😂
@slking-io7dq
@slking-io7dq 8 ай бұрын
Sirawatama😂
@He_Tach
@He_Tach 5 ай бұрын
niyamai
@MAKMERDO
@MAKMERDO 5 ай бұрын
👌💥
@AmalNimal-l2i
@AmalNimal-l2i 9 ай бұрын
Niyami adath
@kamalpurasinghe6628
@kamalpurasinghe6628 5 ай бұрын
@praneethaperera5277
@praneethaperera5277 8 ай бұрын
❤❤❤❤❤❤❤
@අනුහස්-ඡ3ණ
@අනුහස්-ඡ3ණ 5 ай бұрын
❤❤❤❤
@sasriumanda5108
@sasriumanda5108 7 ай бұрын
Film eke nama mokakada
@x_Bhagya
@x_Bhagya 8 ай бұрын
😊❤
@KaushalyaNawarathna-go6mu
@KaushalyaNawarathna-go6mu 7 ай бұрын
❤🎉
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 7 ай бұрын
Thanks 🤗
@Ruwannnnn
@Ruwannnnn 8 ай бұрын
❤❤❤❤
@CheniruDinsara
@CheniruDinsara 8 ай бұрын
❤❤❤
@SarathManjula-y7c
@SarathManjula-y7c 16 күн бұрын
godak lassanai
@nimeshasela7883
@nimeshasela7883 8 ай бұрын
❤❤
@kavishkasadaruwan7009
@kavishkasadaruwan7009 9 ай бұрын
Akki danushge vip film 2 deko
@Engine.Enthusiast
@Engine.Enthusiast 7 ай бұрын
@VikumSiri
@VikumSiri 15 күн бұрын
💕💕💕💕💕💕💕💕💕💕
@ImanshahansamaliRajapaksha
@ImanshahansamaliRajapaksha 7 ай бұрын
❤❤
@prabakumarihamy5744
@prabakumarihamy5744 2 ай бұрын
Harima lassanai ..asawen baluwa...❤
@sivhelawasiyo
@sivhelawasiyo 6 ай бұрын
Good
@sinhalenbaiscope8829
@sinhalenbaiscope8829 6 ай бұрын
Thanks
@VikumSiri
@VikumSiri 15 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@minolimalshan8130
@minolimalshan8130 7 ай бұрын
film name
@PrapakaranKowarthanan
@PrapakaranKowarthanan 6 ай бұрын
Oh Manapenne!
@AmaBbh-ys8dr
@AmaBbh-ys8dr 8 ай бұрын
🥺❤
@denvercruz9455
@denvercruz9455 7 ай бұрын
Lassana kathawak thank you ❤❤❤
@Dilanpradeep-mb8yp
@Dilanpradeep-mb8yp 8 ай бұрын
😂
@chandrakanthi6921
@chandrakanthi6921 8 ай бұрын
😊😅😮😢
@randikavlogs6514
@randikavlogs6514 4 ай бұрын
♥️🥹
@PrabathLakmal-s7y
@PrabathLakmal-s7y 7 ай бұрын
ඔයාගෙ රිවීව් වල සව්ඩ් අඩුයි
@ravindujayasekara2939
@ravindujayasekara2939 5 ай бұрын
Oke original ek vijay devarakonda ge
@rv2572
@rv2572 9 ай бұрын
👌
@DilimaShiwanthi-pm1xq
@DilimaShiwanthi-pm1xq 7 ай бұрын
Lassanai 💐😍
@sameerasampath5150
@sameerasampath5150 9 ай бұрын
Meke nama mokadda
@lovely_dairy1
@lovely_dairy1 7 ай бұрын
Oh manapenne
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 10 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17