No video

8 February 2024

  Рет қаралды 3,586

Oshanee Gamage

Oshanee Gamage

Күн бұрын

Пікірлер: 41
@vimukthidiyathiththawewa8243
@vimukthidiyathiththawewa8243 6 ай бұрын
වීඩියෝ එක ලස්සනයි මෙවැනි වීඩියෝ තව ඉදිරියටත් ඕනි කැලේ ඇතුලෙ ලස්සන ස්ථානවල වීඩියෝස් ඕනේ ව ඇලිවල වීඩියෝස් ඕනි ❤❤❤
@sameelk
@sameelk 2 ай бұрын
Monawaida mala rath karanne
@Oshanee-nw7qr
@Oshanee-nw7qr 2 ай бұрын
පොල්කොල වලින්
@premathilaka1
@premathilaka1 Ай бұрын
Aiya me vidiyata mala rath karala kapala male aga dodam hari dehi hari gawata aulak nadda
@Oshanee-nw7qr
@Oshanee-nw7qr Ай бұрын
ඔයා කැමතිනම් කමක්නෑ ඒක ගැටලුවක් නෑ අපිනම් දොඩම් හෝ දෙහි ගාන්නෙ නෑ
@premathilaka1
@premathilaka1 Ай бұрын
@@Oshanee-nw7qr thank you aiya. Man bandarawela malak puchchala hadanna kiyala hadanne aiya. Aiyage okkama video balana gaman inne adahasak ganna. Me dewal kiyala denawata pin aiya.
@brilliantdissa9168
@brilliantdissa9168 6 ай бұрын
❤❤❤❤
@santhajayakody4505
@santhajayakody4505 6 ай бұрын
💥💥❤❤👍👍
@rukshanthorawathura7996
@rukshanthorawathura7996 3 ай бұрын
අය්යණ්ඩි මල ඉරන්න කලින් මල් පදම පෙන්නන්නකො
@Oshanee-nw7qr
@Oshanee-nw7qr 3 ай бұрын
කොපු තුනට අග ඉරලා දවස් පහක් හයක් තියාගන්න
@user-nk9px5tn9e
@user-nk9px5tn9e 6 ай бұрын
මචන් ඔය ක්‍රමය හරියටම හරියනවද? මල මගදි මේරුවොත් මොකද කරන්නෙ.ඔය ක්‍රමයට අපි මලක් හදන්න යන්නෙ.
@Oshanee-nw7qr
@Oshanee-nw7qr 6 ай бұрын
මම හදාපු මල් එකක්වත් මෙතෙක් මේරුවේ නෑ
@Oshanee-nw7qr
@Oshanee-nw7qr 6 ай бұрын
කොපු තුනට අග ඉරලා දවස් පහක් හයක් ගියාම හදාගන්න
@thusithamadhuranga3728
@thusithamadhuranga3728 5 ай бұрын
ඔබතුමා ගේ ක්‍රමයට කද කටුවේ මල් හදන්න පුලුවන් ද
@Oshanee-nw7qr
@Oshanee-nw7qr 5 ай бұрын
ඇයි බැරිද?
@thusithamadhuranga3728
@thusithamadhuranga3728 5 ай бұрын
@@Oshanee-nw7qr හරි හරි . ජයවේවා
@Oshanee-nw7qr
@Oshanee-nw7qr 5 ай бұрын
🤣🤣❤️❤️
@supunsandaruwan6895
@supunsandaruwan6895 6 ай бұрын
Math neluwe 🙂🙂
@Oshanee-nw7qr
@Oshanee-nw7qr 6 ай бұрын
ආ...එහෙමද කොයි හරියෙද ❤️🌹
@supunsandaruwan6895
@supunsandaruwan6895 5 ай бұрын
@@Oshanee-nw7qr madugeta pansala gawa
@Oshanee-nw7qr
@Oshanee-nw7qr 5 ай бұрын
හා ..හා ...🙏❤️
@user-ew8sy7yb9v
@user-ew8sy7yb9v 6 ай бұрын
Thaldiya watana vediyo ekak ganna❤❤❤
@Oshanee-nw7qr
@Oshanee-nw7qr 6 ай бұрын
OK
@prasannamadushan4854
@prasannamadushan4854 6 ай бұрын
@thusithamadhuranga3728
@thusithamadhuranga3728 5 ай бұрын
මලේ මුලිම්ම නෙමේ ද රත් කරන්නෙ
@Oshanee-nw7qr
@Oshanee-nw7qr 5 ай бұрын
ඔව් වැඩි පුර රත්කරන්න ඕන මුලටික මැද හරිය මල්දන්ඩ ලා නිසා යන්තම් රත් කරන්නෙ ❤️❤️
@samanpushpakumara6035
@samanpushpakumara6035 6 ай бұрын
Oya widihata haduwahama mala moranne nadda..male mulatama enakal kapanna puluwanda moranne nathuwa..rath karala witharak adda.
@Oshanee-nw7qr
@Oshanee-nw7qr 6 ай бұрын
මෙහෙම හැදුවහම කවදාවත් මෝරන්නේනෑ මල ඉවර වෙනකං කපන්න පුලුවන් ❤️❤️
@samanpushpakumara6035
@samanpushpakumara6035 6 ай бұрын
@@Oshanee-nw7qr math malak hadala balannam
@samanpushpakumara6035
@samanpushpakumara6035 6 ай бұрын
Vidiyo karala hadapu ee mala Hari giyada aiye.danata bothal kiak wage watanawada...
@Oshanee-nw7qr
@Oshanee-nw7qr 6 ай бұрын
ඒ මලේ දැනට බෝතල් 9 ක්ව්තර තියෙනවා මුදුං ඉත්ත ශත 50 කාසියක් තරමට කැපිල තියෙන්නෙ ❤️❤️
@samanpushpakumara6035
@samanpushpakumara6035 6 ай бұрын
Male muhunatha thambenna Ra mandiya dala muttiya ellanna oni da aiye sathiyaka wath..
@thusithamadhuranga3728
@thusithamadhuranga3728 5 ай бұрын
අග කපල .මුදුන් ඉත්ත දවස් කියකින් අහු වෙන්න ඕනද .
@Oshanee-nw7qr
@Oshanee-nw7qr 5 ай бұрын
ඒක කවද අහූනත් ප්‍රස්නයක් නෑ මලට හුලන් වදින්නේ නැතිවෙන්න තිබ්බනං ඇති ❤️❤️
@thusithamadhuranga3728
@thusithamadhuranga3728 5 ай бұрын
@@Oshanee-nw7qr පාලා වැටෙන්න් කිට්ටි මල් හදන්න අමාරුයි නෙද ඔය විදියට
@Oshanee-nw7qr
@Oshanee-nw7qr 5 ай бұрын
පලා වැටෙන්න කිට්ටු හැම මලක්ම මේ ක්‍රමයට හරියන්නේ නෑ කොපු තුනී මල් බකමූණු මල් ප්‍රස්නයක් නෑ අනිත් මල්වලට බෙහෙත් තියලා හදාගන්න ඕනෙ 🙏❤️
@thusithamadhuranga3728
@thusithamadhuranga3728 5 ай бұрын
@@Oshanee-nw7qr පිනි කොලපු නිසා අතුලේ මෝරන්නෙ නැද්ද
@Oshanee-nw7qr
@Oshanee-nw7qr 5 ай бұрын
නෑ හරි පදමට හා හරි ක්‍රමයට හදා ගන්නනම් කිසි ප්‍රස්නයක් නෑ 🙏❤️
2 July 2024
12:43
Oshanee Gamage
Рет қаралды 744
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,8 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,3 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 23 МЛН
娜美这是在浪费食物 #路飞#海贼王
00:20
路飞与唐舞桐
Рет қаралды 5 МЛН
இளம் பனையேறி
1:04
அபி ஆஷா
Рет қаралды 649
pemotongan manggar aren
7:07
petani berkarya
Рет қаралды 392
කිතුල් රා නිෂ්පදනය|Toddy Tapping Method part 1|kithul ra |kithul malata beheth thiyana hati |kithul
12:24
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 116 М.
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,8 МЛН