No video

කිතුල් රා නිෂ්පදනය|Toddy Tapping Method part 1|kithul ra |kithul malata beheth thiyana hati |kithul

  Рет қаралды 116,054

lakshitha vlogs

lakshitha vlogs

Күн бұрын

Contact Us : (+94)71 6480014 ( Lakshitha Vlogs )
කිතුල් රා නිෂ්පදනය වැඩි කරගන්න නම් මලට නිවැරදි විදිහට බෙහෙත් තියන්න ඔනී මලට බෙහෙත් තියන විදිහ පියවරෙන් පියවර මේ විඩීයෝ එකෙන් බලන්න පුලුවන්, මල සූදානම් කිරීම, රා වල සැර වැඩි කරන හැටිත් ඉදිරි කොටස් වල තියෙනවා ලින්ක් පහල දන්නම් ඒ වගේම තමා ගහ උඩ වීඩියෝ කරද්දි පොඩි අඩුපාඩු වලට සමාව දෙන්න , මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම ඉන්න හදවතින්ම ස්තුතියි ඔබට
If you want to increase the production of kithul toddy, you need to put the right medicine for the flower. In this video you can see step by step how the flower has medicine. Forgive me, thank you from the bottom of my heart for subscribing to my channel and continuing
Recommended for you
thanks watching this video, plz subscribe & click bell icon
part 2 link - • කිතුල් රා නිෂ්පදනය-2/T...
කිතුල් මල සූදානම් කිරීම මේ ලින්ක් එකෙන් | Kitul flower preparation from this link
part 3 link - • කිතුල් රා නිෂ්පදනය 3/T...
රා වල සැර මදිද මෙන්න එකට විසදුම වීඩියෝවෙ ලින්ක් එක පහල | Below is the link to the video
part 4 - • කිතුල් රා නිෂ්පදනය 4/T...
කිතුල් පැණි හදන හැටි වගේම හොදම කිතුල් පැණි අදුනගන්නෙ මේ විදිහට
වීඩියෝවේ ලින්ක් එක පහල | This is how to make kithul honey and how to identify the best kithul honey
Below is the link to the video
• Processing of Treacle/...
රට කජු අස්වනු නෙලන හැටි බලන්න මේ ලින්ක් එකෙන් යන්න | Follow this link to see how the country harvests peanuts
• රටකජු | Peanuts ( rat...
දර පෝරණුවේ පාන් | Bread in the wood oven
• පාන් බේකරියක අත්දැකීම්...
නෙලුම් බට්ටෝ කන්න රවුමක් ගියා අලි කැලේක | Went in a circle to eat Nelum Batto in an elephant forest
• රත්මල්ගහ වැව පැත්තෙ ගි...
දේශීය කහ වගාව කරන්නේ මෙහෙම ඔන්න ලින්ක් එක පහල තියෙනවා | Below is the link to see local turmeric cultivation
• turmeric cultivation /...
කිරි ගොවිපොළක් කරන හැටි සම්පූර්ණ වීඩියෝ එක පහල ලින්ක් එකෙන් බලන්න
Watch the full video on how to make a dairy farm at the link below
• milk farm| Milking Cow...
නවීණ තාක්ෂනය අපේ ගොවිතැනට | Modern technology for our farming
• WOW! Amazing Agricultu...
සල්ලි ගහක නැගලා කරපු තව වැඩක් මේ ලින්ක් එකෙන් බලන්න | Follow this link to see more work done on a money tree
• සල්ලි ගහෙන් කඩන හැටි| ...
සුන්දර ගමක ජීවන අත්දැකීමක් වීඩියෝ ලින්ක් එක පහලින් |
Below is the video link of a beautiful village life experience
• fish hunting/Amazing C...
දේශීය මැටි කර්මන්තය | Local pottery
• දේශීය කුඹල් කර්මාන්තය/...
මේ කඩේ තියෙන බඩු විකුණන්නෙ නෑ කීයක් දුන්නත් අරුම පුදුම කඩේ බලන්න මේ ලින්ක් එකෙන්
The goods in this shop are not for sale no matter how much you pay
• පිටින් කඩයක් වගේ පෙනුන...
#කිතුල් රා #RealKithulRa #Toddy

Пікірлер: 124
@lakshithavlogs
@lakshithavlogs 3 жыл бұрын
ආදරණීය ඔබේ අදහස පහතින් දාන ගමන් සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයාර් කරලා සහයෝගයක් දෙන්න ස්තූතියි ඔබට❤️❤️🙏
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
@@SLGamingAnjana හදවතින්ම ස්තූති සහෝ දිගටම ඉන්න❤❤
@kumaranandana8504
@kumaranandana8504 2 жыл бұрын
තෙල්දියපැදෙන්න නෙවදදාන්නේ
@vinodvishmith1599
@vinodvishmith1599 4 жыл бұрын
කිතුල් මල් මදින මාම හැම දෙම කියලා දෙනවා පැහැදිලිවම. බුදු සරනයි මාමේ ඔයාට.
@ak-nv4cs
@ak-nv4cs 4 жыл бұрын
මචන් උඹ කරන දේ නම් ගොඩක් වටිනවා . දැන් ඉන්න ගොඩක් පරන මිනිස්සු කැමති නෑ ඒ දේවල් කියලා දෙන්න. ඒ මිනිස්සු නැති වෙලා ගිය දාට අපේ දේ අපිට නැති වෙලාම යයි.
@lakshithavlogs
@lakshithavlogs 4 жыл бұрын
sthuthi sahodaraya
@romeshgunawardana4458
@romeshgunawardana4458 4 жыл бұрын
Komda thuru tika dana gane
@krishanthatharanga6434
@krishanthatharanga6434 2 жыл бұрын
මෙයා හරි හොද කෙනෙක් .එයා දන්න ඔක්කොම පැහැදිලි කරනවා .ගොඩක් ස්තූතියි විඩියෝ එක කරාට .
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි ඔබට දිගටම ඉන්න
@nandulaathapaththu6323
@nandulaathapaththu6323 2 жыл бұрын
ලක්ෂිත මේ වැඩේ නම් ගොඩක් වටිනවා ජය වේවා
@wasantakumara5770
@wasantakumara5770 Ай бұрын
කිතුල් රා නියමයි අයියෙ ❤
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
සුපිරි කිතුල් රා නම් ❤️❤️
@jamesrajasinghe4681
@jamesrajasinghe4681 3 жыл бұрын
ඔබතුමා අපට බොහෝ දැනුම ලබාදීම ගැන ස්තූතිවන්ත වෙන අතරම කිතුල් ගහට නැගීමට අරක්ශිතඋපකරණයක් ගැන සොයා බලා විස්තරයක් කරන්න එවැන්නක් ගැන කලකට ඉහතදී පුවත් පත්වල පලවූ බව මාඅසා ඇත....
@lakshithavlogs
@lakshithavlogs 3 жыл бұрын
ඔබේ අදහස ගොඩාක් වටිනවා මට ඒ ගැනත් කරන්න ඕනී වීඩියෝ එකක් ඔබ දන්න කෙනෙක් ඉන්නවා නම් මාව දැනුවත් කරන්න ඔබට ස්තූතියි රැදෙන්න දිගටම අපත් එක්ක
@Rose-mw7nz
@Rose-mw7nz 4 жыл бұрын
Niyamai aiye math oka igena ganna hari asai karala balannaa
@ak-nv4cs
@ak-nv4cs 4 жыл бұрын
මචං පොල් රා හදන විදියත් ප්‍රෝග්‍රෑම් එකක් කරපන් අනිවා..☝😀👍👍👍👍👍👍👍👍👍👍👍
@lakshithavlogs
@lakshithavlogs 4 жыл бұрын
oyage adahasa hodai adiri neethiya iwara una gaman kohoma hari karanawa saho sthuthi oyata
@nandulaathapaththu6323
@nandulaathapaththu6323 Жыл бұрын
අයියා අග ඉරලා දවස් කීයෙන්ද බෙහෙත් තියන්න ඕනි
@sarathjayasekara9902
@sarathjayasekara9902 2 жыл бұрын
Ammo ban hathe gahana gahella ade 15k 20k gahakata Naga ganna baha hathe damala Pana yanna hadanawa
@amilagayan2605
@amilagayan2605 4 жыл бұрын
Karana eka hariyata vidio karahan.nattam balana ekat wadak na all the best
@sanuvlogs599
@sanuvlogs599 4 жыл бұрын
Niyamai yaluwe .apithath ini ..idiriyatama yanna suba pathanawa ..onna සබ් kala .. ape paththeth awith sapot akak denna jayawewa 👍👍👍👍👍❤️❤️❤️❤️❤️
@lakshithavlogs
@lakshithavlogs 4 жыл бұрын
hari bro 555 hari ehenam ape pattha keewe koheda bro wadasatahan tikak ekathu wela karamu
@krishb6932
@krishb6932 4 жыл бұрын
superb fantastic ya. .......சிறப்பு வாழ்த்துகள்
@lakshithavlogs
@lakshithavlogs 4 жыл бұрын
thanks bro
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
හොද වැඩසටහනක්
@lakshithavlogs
@lakshithavlogs 3 жыл бұрын
බොහෝම ස්තුතියි අමල් සහෝදරයා
@gaminiweerasekara6942
@gaminiweerasekara6942 Ай бұрын
කුරු කිතුල් /පදුරු කිතුල් වලින් හදන්න බැරිද
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
පුලුවන්
@nilankamadushan7541
@nilankamadushan7541 2 жыл бұрын
රා පිලිබද ලංකාවේ දැනට පවතින නීති ගැන අදහසක් දනගන්න තිබ්බ නම් වටිනවා.
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
hadawathinma sthuthi sahoo idiriyedhi balamu
@sarathjayasekara9902
@sarathjayasekara9902 2 жыл бұрын
Lankawe neethe gana nam keyala wadak naha
@reda3366
@reda3366 4 жыл бұрын
Wade sarthakai mama athhada baluwa
@lakshithavlogs
@lakshithavlogs 4 жыл бұрын
niyamai ennam welawaka ra tikak beela yanna jaya wewa!
@abnm7997
@abnm7997 3 жыл бұрын
මල කොච්චර කාලයක් කැපුවද බෝතල් කීයක් වගේ තිබුනද
@nandulaathapaththu6323
@nandulaathapaththu6323 2 жыл бұрын
පියන්ත අයියා මලේ අග ඉරලා දින කීයෙන් ද මලට බෙහෙත් තියන්නෙ මට පැහැදිලි කරනවද
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
0715707056 ප්‍රියන්ත අයියාගෙ නො එක කතාකරන්න සහෝසියලු විස්තර දැන්ගන්න පුලුවන් හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න අපි එක්ක
@amilarajapaksha7592
@amilarajapaksha7592 3 жыл бұрын
Aiya kathakaranna puluwanda.
@lakshithavlogs
@lakshithavlogs 3 жыл бұрын
අමිල සහෝ මෙන්න ප්‍රියන්ත අයියගේ නො එක 071 5707056 කතා කරන්න හදවතින්ම ස්තූතියි අපෛත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@nandulaathapaththu6323
@nandulaathapaththu6323 2 жыл бұрын
අග ඉරලා දින කීයෙන් ද මළට බෙහෙත් තියන්නෙ මේ වැඩ සටහන අගය කරනවා
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
ප්‍රියන්ත අයියගෙ නො එක 0715707056 සියලු විස්තර දැනගන්න පුලුවනි ඔබට හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න
@nirmaladilhan7134
@nirmaladilhan7134 3 жыл бұрын
පට්ට වටිනා යූ ටියුබ් චැනල් එකක්
@lakshithavlogs
@lakshithavlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි යාලූ
@rio_zia
@rio_zia 4 жыл бұрын
මම ගොඩක් ඕවා ගැන දන්නෙ නෑ මමත් කාලයක් අපේ ගෙදර මලක් කැපුවා රා බෝතල් 4ක් විතර තිබුනා..මමනම් කොල්ලන් කොලයි ලුනුයි හුනුයි දාලා කොටලා මලේ කඳේ හොඳට ගානවා.. කැප්පෙට්ටියා කූ‍ඤ්ඤ දේකක් පොල්කිරෙන් තම්බලා මලේ කඳේ මුලට ගහනවා
@lakshithavlogs
@lakshithavlogs 4 жыл бұрын
oyalage adahas godak mata watinawa sthuthi yalu
@pradeepkumara3228
@pradeepkumara3228 4 жыл бұрын
Machan mal bahetak kiyapanko
@sampathsamantha2053
@sampathsamantha2053 2 жыл бұрын
Malak kapuwa poddak aul una katha karanna no denna puluwada
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
ඉස්සරහට අනිවා කරනවා සහෝ හදවතින්ම ස්තූතියි ඔයාට
@prasannirosan9924
@prasannirosan9924 3 жыл бұрын
කොහෙද තියෙන්නේ කිතුල් රා ...ලිපිනය හරි , දුරකථන අන්කයක් ලබා දෙන්න.
@lakshithavlogs
@lakshithavlogs 3 жыл бұрын
අංකුඹරට එන්න ඕනි ඔයා කොහෙද යාලූ
@chandimasampath8748
@chandimasampath8748 2 жыл бұрын
Karalla dala dawas kiyakinda beheth thiyanne
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
0715707056 මේ අංකයට ප්‍රියන්ත අයියට ගන්න සියලු විස්තර දැනගන්න පුලුවනි, හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@dilshansanjeewa5414
@dilshansanjeewa5414 3 жыл бұрын
Ayye man oya vidio eke vidihata malak beheth thibba dan sathiyak vithara kapanawa dan dawas 2, 3 bath bora enawa ekata hethuwa mokakda
@lakshithavlogs
@lakshithavlogs 3 жыл бұрын
0715707056 ඔන්න දිල්ෂාන් සහෝ ඔබට ජය වෙන්න කියලා පතනවා දිගටම ඉන්න අපි එක්ක
@ladda8746
@ladda8746 4 жыл бұрын
වැදගත්
@lakshithavlogs
@lakshithavlogs 4 жыл бұрын
thanks bro
@Mr.MicholHTD9991
@Mr.MicholHTD9991 4 жыл бұрын
අරක්කු වගේද කිතුල් රා.... කටට රසට මී කිරි ටිකක් කන්න හරි දානෙකට පූජ කරන්නවත් හොද කිතුල් පැණි බෝතලයක් හොයාගන්න බොහොම අමාරුයි දැන්. දේශීය දේ රැකගමු
@SLGamingAnjana
@SLGamingAnjana 2 жыл бұрын
maru ayye
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි මල්ලි දිගටම ඉන්න
@user-rk8hq8xr5v
@user-rk8hq8xr5v 3 жыл бұрын
Mala irala dawas kiyenda behet tiyanne
@lakshithavlogs
@lakshithavlogs 3 жыл бұрын
mala athule jala washpa adu wenna oni male wathura thibunoth aul auwa wassa anuwa wenas wenawa sampath saho
@jvgidananjaya7565
@jvgidananjaya7565 3 жыл бұрын
@@lakshithavlogs හොදට අව්ව තියනව නං මලේ අග ඉරලා දවස් කීයකට පස්සෙද බේත් තියන්න ඕන?.
@lakshithavlogs
@lakshithavlogs 3 жыл бұрын
@@jvgidananjaya7565 දවස් 2ක් යාලූ
@priyanthaherath2488
@priyanthaherath2488 4 жыл бұрын
Pol රා karana vidiya me wage pehediliwa karannako.
@rukmalindika9879
@rukmalindika9879 3 жыл бұрын
Machan wade supiri niyameta tiyenawa mamat malak hadanawa
@lakshithavlogs
@lakshithavlogs 3 жыл бұрын
hadanna jaya wewa bohoma sthuthi oyata
@denethbandara7897
@denethbandara7897 3 жыл бұрын
Sampath sir 😊♥️
@indikairoshan7316
@indikairoshan7316 4 жыл бұрын
දැන් ඔය කර්මාන්තයේ ගොඩක් අය යෙදෙන්නේ නැ.මොකද මගේ තාත්තගේ ගමත් නුවර.පුජාපිට්ය පහුකරගෙන තමයි යන්න ඕනේ.අපේ සියත් ඔය කර්මාන්තය කලා.සියගේ අත්ගුනේ ගැන කියනවනම් මැට් කලේකින් තමයි රා ගත්තේ.අනික දැන් පොලිසියෙන් රා එහෙම මදින්න දෙන්නේ නැ.අල්ලනවා.අනික පැනි වලට අවශ්‍ය තෙලිජ්ජ එහෙම ගන්නකොට දර ගොඩාක් යනවා.ඉතින් ඔය ගැටලුත් එක්ක ට්කක් අමාරැයි
@rumedadilranga977
@rumedadilranga977 4 жыл бұрын
Pala pala boru nokiya
@rumedadilranga977
@rumedadilranga977 4 жыл бұрын
Mati klen khed ra gnne
@pradeepsamaranayake9159
@pradeepsamaranayake9159 Жыл бұрын
මලට මීයෝ එනවට මොනවද කරන්ට පුළුවන්
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
071 5707056 ප්‍රියන්ත අයියා
@pradeepsamaranayake9159
@pradeepsamaranayake9159 Жыл бұрын
@@lakshithavlogs මේ නම්බරේ වැඩ නෑනේ
@isuruprasanna8142
@isuruprasanna8142 2 жыл бұрын
කිතුල් මලට බෙහෙත් තියද්දි දෙහි ගන්නෙ නාද්ද
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
යාලූ ප්‍රියන්ත අයියා නම් දෙහි ගත්තෙ නෑ ඔයා මේ නො එකට ගන්න සියලු විස්තර දනගන්න පුලුවනි 0715707056 ( ප්‍රියන්ත අයියා ) හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@chalinnadeeshan6683
@chalinnadeeshan6683 2 жыл бұрын
Number එක ගන්න විදියක් නැද්ද
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
0715707056 ඔන්න යාලූ හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න අපිත් එක්ක
@samanthakunara5112
@samanthakunara5112 3 жыл бұрын
Aiyage nanbar akak danna
@lakshithavlogs
@lakshithavlogs 3 жыл бұрын
0715707056 hadawathinma sthuthi digatama inna
@wedakida8707
@wedakida8707 4 жыл бұрын
Supiri wedak ban
@lakshithavlogs
@lakshithavlogs 4 жыл бұрын
sthuuthi saho
@wedakida8707
@wedakida8707 4 жыл бұрын
@@lakshithavlogs digatama karagena yani api innawa bro mawat s b karanna
@ranjithrajapakshe5649
@ranjithrajapakshe5649 4 жыл бұрын
එල, නියමයි
@lakshithavlogs
@lakshithavlogs 4 жыл бұрын
sthuthi sahodaraya
@nishanthasamankumara3581
@nishanthasamankumara3581 3 жыл бұрын
0771711507 mata maka wahath mata nambaraya ewannakoo
@nishanthasamankumara3581
@nishanthasamankumara3581 3 жыл бұрын
Ane mata nambaraya hoyaya dannakooo 0771711507
@piyalrajapaksha9631
@piyalrajapaksha9631 3 жыл бұрын
beheth tiyala dawas keyakin ra enawada
@lakshithavlogs
@lakshithavlogs 3 жыл бұрын
yalu oya 3weni kotasai 4 kotasai balanna okkoma visthara eke thiyenawa kzbin.info/www/bejne/pH-VmId_nt2igKM
@buddhichinthaka1741
@buddhichinthaka1741 Жыл бұрын
බත්බොර.එනවට.කලයුතුදේගැනවීඩියෝවක්.කරන්න ස්තුතියි.
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
ඒ අදහසට බොහෝම ස්තූතියි සහෝදරයා ඉදිරියේදී කරමු
@Chamalk
@Chamalk 3 жыл бұрын
Onna math awa oyala. pathe 🔔 good
@lakshithavlogs
@lakshithavlogs 3 жыл бұрын
bohoma sthuthi saho onna oya ekka rumeniya yanna awa
@upulnanayakkara8382
@upulnanayakkara8382 3 жыл бұрын
Male pulun areey dawse saws mal hodtm wessat themuna mokdawenne
@lakshithavlogs
@lakshithavlogs 3 жыл бұрын
mala welenna thiyanna habai mala moranakam inna epa
@user-dw2ns8wt8k
@user-dw2ns8wt8k 4 жыл бұрын
එලම
@lakshithavlogs
@lakshithavlogs 4 жыл бұрын
bohoma sthuthi sahodaraya
@nisansalajeevani2761
@nisansalajeevani2761 4 жыл бұрын
Kitul male ra mandi batawaga wanna ai
@lakshithavlogs
@lakshithavlogs 4 жыл бұрын
mata eka therune na lagadi mala welana ekai mulinma mala kapana hati gana wadak karanawa edata mekata utthare dennam
@gaamaaashok7372
@gaamaaashok7372 Жыл бұрын
Priyantha ayyage no eka dannako
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
0715707056 මේක තමා නො එක ගොඩක් කාලෙකින් හම්බ වුනේ නෑ වැඩද දන්නේ නෑ
@upulkumar6235
@upulkumar6235 3 жыл бұрын
වැටීගෙන ආපු මල දැන් මෝරනවාඒකට බෙහෙතක් කියන්න පුලුවන්ද නැවත යතා තත්වයට ගන්න
@lakshithavlogs
@lakshithavlogs 3 жыл бұрын
mala meruwoth monawath karanna ba moranna kalin karanna dewal gana me link 2ka balanna kzbin.info/www/bejne/pH-VmId_nt2igKM kzbin.info/www/bejne/eaeol4CYZdSpqpY
@gnkumarathunganalin2298
@gnkumarathunganalin2298 3 жыл бұрын
Ela
@lakshithavlogs
@lakshithavlogs 3 жыл бұрын
bohoma sthuthi
@amilajeewantha7791
@amilajeewantha7791 4 жыл бұрын
Pol ra hadana vidiyath one
@LCpresant
@LCpresant 3 жыл бұрын
මණ්ඩි හදා ගන්නෙ කොහොමද දන්න කෙනෙක් කියන්නකො.මලක් කැපුව මණ්ඩි ටිකක් නැතුව ඉන්නෙ
@lakshithavlogs
@lakshithavlogs 3 жыл бұрын
කැකුලු හාල් ටිකක් රෙදි කෑල්ලක ඔතලා තෙලිජ්ජ එකට දාලා තියපුවම මන්ඩි හැදෙනවලු වැඩි විස්තර බ්‍රහස්පතින්දා 20-10-22 වීඩියෝ එකේ තියෙනවා යාලු
@ishankavlogs1185
@ishankavlogs1185 4 жыл бұрын
අපිවත් බලන්න එන්න ස්තුතියි
@samathakumara3551
@samathakumara3551 3 жыл бұрын
Oya aiyage nambar akka dennako
@lakshithavlogs
@lakshithavlogs 3 жыл бұрын
0715707056 ONNA YALU bohoma sthuthi obata digatama inna
@tusharakumaradasa1737
@tusharakumaradasa1737 3 жыл бұрын
රා.ගැන හරියටම කියලා දුන්නෙ ඔබතුමා විතරයි..අනෙක්.සේරම.බොරැ විඩියො
@lakshithavlogs
@lakshithavlogs 3 жыл бұрын
bohoma sthuthi yalu
@priyanthaherath2488
@priyanthaherath2488 4 жыл бұрын
Pol රා karana vidiya me wage pehediliwa karannako.
@priyanthaherath2488
@priyanthaherath2488 4 жыл бұрын
Pol රා karana vidiya me wage pehediliwa karannako.
@lakshithavlogs
@lakshithavlogs 4 жыл бұрын
aniwaryaen karanawa yalu
කිතුල් රා නිෂ්පදනය-2/Toddy Tapping Method -PART 2/kithul ra/ankumbura
15:18
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 59 М.
කිතුල් රා නිෂ්පදනය 4/Toddy Tapping Method part 4/kithul ra/Ankumbura
24:49
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 46 М.
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 37 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 585 М.
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 10 МЛН
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 11 МЛН
8 February 2024
20:48
Oshanee Gamage
Рет қаралды 3,5 М.
kithul tapping
15:31
Sudeera Rajapaksha - BST ජෛව පද්ධති තාක්ෂණවේදය
Рет қаралды 56 М.
Banana Cultivation - Higher Yield with New Practices
8:08
Hayleys Agriculture
Рет қаралды 33 М.
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 37 МЛН