රජයෙන් ඊශ්‍රායල් රැකියාවකට යන්න සුපිරි අවස්තාවක් | ක්ෂේත්‍ර 8 ක රැකියා | Israel jobs 2025 | Sinhala

  Рет қаралды 34,845

The Bullet

The Bullet

Күн бұрын

Пікірлер: 234
@Malsha-ui8ot
@Malsha-ui8ot 6 күн бұрын
ඊශ්‍රායල් Tv චැනල් වල සමහර වෙලාවට ඇඩ් යනවා ලංකාවෙන් 5000 ක් ඉදිකිරීම් අංශයට එන එක ගැන..හරිම සතුටුයි ලංකාවෙ නම ඇහෙද්දිත්...❤
@cpkkodee6435
@cpkkodee6435 2 күн бұрын
ඔයා මේ කරන සේවාව අති විශිෂ්ඨයි ...සොයාගත නොහැකි ගොඩක් දේ සොයාගන්නෙ ඔයාගෙන්....❤️❤️❤️ පුලුවන්නම් බලශක්ති ක්ශේත්‍රයේ පවතින පාඨමාලා සම්බන්ධ වීඩියෝවක් කරන්න...සොයාගන්නම බැරි එකක් මේ....
@nishimadhusha7990
@nishimadhusha7990 5 күн бұрын
ඊශ්‍රායල් යන්න කරන්න ඕනි course. ඒවට joing වෙන විදිය. Job වකට appky කරන විධිය ගැන program එකක් කරන්නකො
@richWay-f4n
@richWay-f4n 2 күн бұрын
@@nishimadhusha7990 website ekata yanna slbfe eke...
@kumarachaminda8542
@kumarachaminda8542 Сағат бұрын
මම යටිතල පලවෙනි ඉන්ටව් එක පාස් ලියකියවිලි බාරගත්තේ නෑ ම්නිසුන් බොරුවට රස්තියාදු කරනවා හරි ම අසාධාරණයක්
@kulandachchigedammika8134
@kulandachchigedammika8134 6 күн бұрын
නිශ්පාදන අංශයේ වැඩපිළිවෙල සිදුවෙන්න යන kaalasimawa ගැන පැහැදිලි කිරීමක් කරන්න. Nathnam අපේ kaalayak අපරාදේ nasthiwenawa.🙏please
@shali-i5f
@shali-i5f 6 күн бұрын
මම කෝස් එක කලා. ලියාපදිංචි වෙලා කෝස් එක කරද්දි උස 150cm බලන නීතියක් තිබුනේ නෑ අවසනේ ලියකියවිලි භාර දීමට ගියම ලගදි ඉදන් උස බලනවා කීවා 2cm ක් මදි කීවා. ඒක හරි අසාධාරණයි. අලුතින් ලියාපදිංචි වෙන අයගෙන් නේද එහෙම නීතියක් ක්‍රියාත්මක කරන්න ඕන. එයාලගේ ක්‍රමවේදයේ අඩුපාඩු නිසා මං වගේ මේ නිසා අසරණ වෙලා ඇත්ද ඉතින් ඊශ්‍රායලයට යවන්න පිරිස මදි වෙන එක සාධාරණයි. මේ පිලිවෙලක් නැති නීති නිසා සම්පූර්ණ මගේ ජීවිතේ කඩන් වැටිලා. මම රජයේ සේවකයෙක් නෙමෙයි ඒ නිසා නිවාඩු දාලා මේ කෝස් කරන්න බෑ ඒ නිසා ජොබ් එකෙන් අයින් වෙලා මේ කෝස් එක කරලා අන්තිමට ඉතුරු කරපු සල්ලිත් නෑ ජොබ් එකත් නෑ. ඊශ්‍රායලයට යවන්නෙත් නෑ.මට හැම දේම නැති වුනා බලාපොරොත්තු විසිරිලා. ඒ අසාධාරණය සාධාරණයක් ඉෂ්ට කරයිද
@virajisubashini9805
@virajisubashini9805 6 күн бұрын
ඔයා jim එකකට ගිහින් එක්සස්‍යිස් ටිකක් කරන්න. එතකොට හරි
@shali-i5f
@shali-i5f 6 күн бұрын
@virajisubashini9805 කරා මාස 2ක් වෙලේ ඉදන් මේ ඔක්කොම කරනවා. Gym යනවා කටු චිකිත්සාව කරනවා යෝග කරනවා සයිකල් පදිනවා බාර් ගහනවා ඔක්කොම කරනවා උස හැදෙන්නේ නෑ. සල්ලි වියදම් වෙනවා විතරයි. කොහොමත් රජයේ වැරද්දක් උනත් මේක අපිනේ වන්දි ගෙවන්න ඕන සාධාරණයක් ඉෂ්ඨ වෙන්න නෑ ජීවීතේට
@patrickanthanies9774
@patrickanthanies9774 6 күн бұрын
Adyaira wenna epa uthsaha karanna , Israel Bari nam Korea wata yanna uthsaha karanna ekath Bari nam Romeniya yanna uthsaha karanna .usthsahawanthaya jayagenee kiyala thiyanwane.
@thakshilathakshila5151
@thakshilathakshila5151 5 күн бұрын
ඔයා කොහොමද කෝස් එක කරෙ
@shali-i5f
@shali-i5f 4 күн бұрын
@@patrickanthanies9774 isreal yanna wenne na kiyala dannawa nam mewa karanne naa
@TrendLK
@TrendLK 6 күн бұрын
ඕයි යාපා ඉන්ටෙව් කරන්න කලින් අවශ්‍යය සුදුසුකම් කියාපන් උබලගෙ තියෙන්නෙ ගූ වැඩ .. උස බර බලන්නෙ අන්තිමට යකෝ එතකන් වියදම් කරපු සල්ලි කව්ද දෙන්නෙ ... තොපිට කිසිම සැලසුමක් නෑ .. දිස්ත්‍රික් කාර්‍යාලවල එක එක විදියට ඉන්ටෙව් කරන්නෙ සම්මත ක්‍රමයක් guidelines මුකුත්නෑ ... උබලට පිස්සු බං
@shali-i5f
@shali-i5f 3 күн бұрын
@@TrendLK ඔව් ඒක ඇත්ත. කිසි පිලිවෙලක් නැති නීති. උස බලනවා නම් ඒවා ක්‍රියාත්මක කරන්න ඕන අලුතින් බදවා ගන්න අයටනේ. වියදම් කරන් කෝස් කරපු අය ඉන්නවා අසරන වේලා. මේ මිනිස්සු හිතන්නේ අපි සල්ලි ගස් වලින් කඩනව කියලා. හරියට නොකා නොබී හම්බ කරපු සල්ලි. කෝස් 2ම කරලා ඉවර වෙද්දි 150000ක් වියදම. මේ මිනිස්සු හිතන්නේ කෝස් දෙකට බදින 22000යි 6000යි ඒ වියදම් විතරයි යන්නේ කියලා. කෑම බෝඩිම් ගාස්තු බස් වියදම් වතුර බොන්නත් සල්ලි යනවා.
@dilanirajamathri2201
@dilanirajamathri2201 6 күн бұрын
සාත්තු සේවකපුහුනුව ලබපු ඔය කියන හැම දෙයක්ම කරපු අය මෙහේ හිර වෙලා ඉන්නවා වයස් සීමාව වෙනස් කරපු නිසා...දැන් අවුරුදු 3 තිස්සේ බලන් ඉන්නව..යවන්න කට්ටිය නැත්නම් මේ හැම වියදමක් ම දරලා පුහුණු හිරවෙලා ඉන්න මේ ටික දෙනා යවන්නකෝ..අපිත් අසරණ වෙලා ඉන්න ලංකාවේම මිනිස්සුනේ...
@shali-i5f
@shali-i5f 3 күн бұрын
@@dilanirajamathri2201 ලංකාවේ කියලා මේ මිනිස්සුන්ට හැගීමක් නෑ කෝස් කරවගෙන නොයවා ඉන්න නොයෙක් නීති දානවා. අවුල්ම රාජ්‍ය සේවකයො ගොඩක් ඉන්නේ විදේශ සේවා එකේ.
@gihankakgodaarachchi2760
@gihankakgodaarachchi2760 6 күн бұрын
පනින එක නවත්තන්න කරන්න තියෙන එකම විසදුම බොන්ඩ් එකක් තියාගෙන යවන්න කියන එක අපි සෙනරත් යාපා සර්ටයි... සභාපති කෝසල සර්ටයි අපි යෝජනා කළා... එම ක්‍රම වේදය යටතේ යැවුවොත් පමණයි මේ සේවා ඉස්ථානය හැර යන එක නවත්තන්න පුළුවන්....
@pradeepkumara1590
@pradeepkumara1590 2 күн бұрын
නිශ්පාදන අංශයේ ඉන්ටර්විව් ආව 11 සහතිකයක් ඉල්ලනව
@SamanthaSamantha-b6l
@SamanthaSamantha-b6l 4 күн бұрын
සර් israel රැකියා සදහා වයස් සිමාව අවුරුදු 55දක්වා දිර්ග කරන ලෙස ඉල්ලා සිටින අතර එ සදහා වයස් සිමාව අවුරුදු 55දක්වා දිර්ග කරන ලෙස ඉල්ලා සිටින අතර එ සදහා අවශ්‍යනම් ශාරිරික පරික්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටිමි
@neelruhunage5815
@neelruhunage5815 6 күн бұрын
යටිතල පහසුකමි දෙවැනි interview එකට එන්න කලින් පොලිස් වාර්තාව දාන්නලු. ඔය එන සේරම අය පාස් කරනවද. රැ5000 ක් අපරාදේ.. දැනට 6000-7000විතර ඉන්නවනේ... නවිිකරන කටයුතු එකට වුන වැඩෙි මෙිකටත් වෙිවිද.. රැ21000 ඒකෙත් සමහර අයගේ ඉවර වුනා.. දැන් විදේශසේව එකේ වෙන්නෙ නැත්තෙ රට යවන එකවිතරයි.. අනිත් සියලුම දේනමි වෙනව...මාස තුනක් තිස්සෙ interview කරනව යවපු කෙනෙක් නැ .. නොදනුවත් කමද .. පන්ඩිත කමද දන්නෙ නැැ..2024 මාස නමයක් රට යවපු ගාන තමයි වාර්තාවක් තිවිවෙි..
@NiroshaHarshani-l2q
@NiroshaHarshani-l2q 4 күн бұрын
අලුතින් අය බදව ගන්න කලින් වෙබ් එකේ ඉන්න ටික යවලා ඉන්න.මාස 9 වෙබ් එකෙන් අයින් කරනවා. හරිම අසාදාරනයි. වියදම් කරපු සල්ලි අපරාදෙ
@chathurangaishara-pq9mo
@chathurangaishara-pq9mo 4 күн бұрын
මම හොටල් හවුස්කීපින් පාස් වෙලා පිබා එකේ කියලා මැසෙජ් එක ආව විතරයී කොයි ඔය අපිව හ්දිස්සි කීව තවම මොකුත් නැහැ අපි අසරණයී මේවා ජනාධිපති අනුර කුමාර මහතා දකින්න ඕන ලංකාවේ වැඩක් වෙන්නේ නැහැ දුප්පත් අහිංසක මීනිස්සු පවු.😢
@theonly7518
@theonly7518 6 сағат бұрын
Kusi karmayata kos karanna onada kohada koskaranna tiyanna mata kiyanna
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 2 күн бұрын
මමත් දැන් මාසයයි සතියක් වෙනව සමත් කියන කෙටි පණිවුඩය ඇවිත්...ඒත් තාම අපිට කිසිම ප්‍රතිචාරයක් නැහැ...කොකා මුහුද හිඳෙනකල් බලන් ඉන්නව වගේ බලන් ඉන්නව විතරයි...ඒත් 907ක් අරගෙනලු කියනව ඒ කියන්නෙ අපිව බොරුවට කන,කෑව එකද කරේ...කරන්නෙ...?තොපි සේරම...
@viduraekanayake327
@viduraekanayake327 3 күн бұрын
තොරතුරු සීමිතයි Web site එකේ.. අනික hotline numbers වැඩ කරන්නෙත් නෑ.. ඉතින් කොහොමද අවශ්‍ය දෙයක් දැනගන්නෙ 😢
@ruwanwellappili4141
@ruwanwellappili4141 6 күн бұрын
මම නම් ඒජන්සි වලට දුන්නෑ. විදේශ සේවා එකේම යවන එකට දෑවෙ. දැන් දෙවෙනි ඉන්ටව් එක ඇවිත් තියනවා. යටිතල පහසුකම්
@tharinduruwan777
@tharinduruwan777 4 күн бұрын
කීයක් විතර වියදම් යනවද යන්න
@basnagodadi9049
@basnagodadi9049 4 күн бұрын
Videsha sewa ekn Yana ekata kohomada apply krnne
@thisarusandaruwankumara4051
@thisarusandaruwankumara4051 3 күн бұрын
මම ගමෙට් එක වැඩ කරන්නේ මට අවුරුදු 5 පලපුරුදු තියෙනව නමුත් ඉංගිසි භාෂාව බැහැ
@HivinTulnith-y5o
@HivinTulnith-y5o 6 күн бұрын
ඉදිකිරිමි වලට ගියත් වයස 46 නිසා ගන්න බැ කිවිවා වයස අවුරැදු 50ක් වත් දික් කරන්න වැඩ කරන්න පුළුවන් හොඳම වයස
@SupunMarasinghe-o7g
@SupunMarasinghe-o7g 4 күн бұрын
😂😂
@isurutharanga8437
@isurutharanga8437 3 күн бұрын
අවුරුදු 50 වත් කරන්න ඉදිකිරීම් වලට මෙඩිකල් , ecg කරලා.
@DDissanayaka-w9k
@DDissanayaka-w9k 5 күн бұрын
අපිට ඔය කියන ඔක්කොම තියෙනවා ඒත් වයස ප්‍රශ්න නිසා අපිට අවස්ථාව නෑ අවරුදු 48 වත් කරලා අපිටත් අවස්ථාව දෙන්න
@ARIYASENA
@ARIYASENA 3 күн бұрын
සාත්තු සේවක පිරිමි අයට සාදාරනයක් කරන්න පුලුවන් නම්.
@rmpriyadarshani3312
@rmpriyadarshani3312 6 күн бұрын
සාත්තු සේවයට යන්න අඩු නැහැ වයස 50 වත් කලා නම්...කෝස් එක කරලා කොච්චර අය ඉන්නවද වයස ටිකක් වැඩි කරනකම් apply කරන්න...ඉල්ලිම් කලා වයස වැඩි කරන්න කියලත් මෙයාලා සද්ද නැහැ....යාපා sir...මේ ගැන අවදානය යොමු කරන්න..මිනිස්සුන්ට ඉශ්‍රායෙල් යන්න සාත්තු සේවක විදියට age limit එක වැඩි කරන්න...
@dilanirajamathri2201
@dilanirajamathri2201 6 күн бұрын
මෙයලා ඒක ගැන කතා කරන්නේ නෑ..තව තව මිනිස්සු හූරගෙන කන්න ඔනි එයලට..
@Ashoka-j2u
@Ashoka-j2u 6 күн бұрын
Ow ekane .aparade wada karanna puluwan hodama kale
@rmpriyadarshani3312
@rmpriyadarshani3312 5 күн бұрын
මුන්ට කිව්වට වැඩක් නැහැ අනේ....එකෙක් එ ගැන කතා කරන්නෙ නැහැ....අඩුම තරමෙ අව්රුදු ඩෙක තුනක් වත් වැඩි කලා නම් මොකද ඉතින්....මට 45 සම්පුර්න උනේ ජනවාරි 6....මං හිතුවා මේ අව්රුද්දම තියනවා කියලා . .ඇයි ඉතින් කියන්නෙ 45 වෙනකම් කියලනෙ....අපිට 45 සම්පුර්න උන දවසට මෙයලා කියන්නෙ 46 කියලා...
@buddhikanuwan439
@buddhikanuwan439 5 күн бұрын
Hotel housekeeping Gena pehedili vishtharayak kiyan NH. Megena pahediliwa ahanna
@DhammikeDissanayake
@DhammikeDissanayake 6 күн бұрын
මම අයදුමි කලාම මම මීට කලින් ඊශ්‍රායල ගිහින් තියනව කියනවා . මම ඊශ්‍රායල යන්න තියා පාස් පෝටි හැදුවෙම ලගදි. මෙයා, බොරැ කිය කිය අපෙ නමි කපනවා මම තියා අපෙ පවුලෙ එකෙක්වත් ගිහින් නැති කොට මට සාදාරණයක් ඉල්ලල කතා කලත් මට වුණේ අසාදාරණය. කවුද මේවට වග කියන්නේ
@helanjayawardena8038
@helanjayawardena8038 5 күн бұрын
Oyage namin wena kenek gihin athe
@chamodmaduranga5667
@chamodmaduranga5667 2 күн бұрын
වචන විතරය් ලස්සන . ඔයි කියන දේවල් නැති එකය් ප්‍රරශ්නෙ 😮
@hashanmadushika649
@hashanmadushika649 6 күн бұрын
General renovation document awl giya kiyl නැවත document hadapu ayt last test ek enne nedda
@AnomaWeerasekara-n4z
@AnomaWeerasekara-n4z 4 күн бұрын
පුතේ මගේ පුතා හෝටල් දෙවන ඉන්ටර්වීව් එකටත් ගියා 2024-12-31 වෙනිදා තාම දැනුම් දුන්නේ නෑ කිසිම දෙයක් ඒ මොකද දන්නෙ නෑ නේද
@buddhikakonara4927
@buddhikakonara4927 5 күн бұрын
මම හොටෙල් ක්ෂේත්‍රයේන් piba ආයතනයේ ලොතරැයි එකට දාල ඉන්නේ නැවත ඉදිකිරීම් එකට අයදුම් කරන්න පුළුවන් ද
@erandanifernando567
@erandanifernando567 6 күн бұрын
තේරැනේ නැති අයව ඊළග ලොට්ට්‍රි එකට දානවා කිව්වට 22 ලොට්ට්‍රි එකෙන් තේරැනේ නැති අයව 23 වෙනි ලොට්ට්‍රි එකට දැම්මෙ නැහැනේ.
@NadeeNadee-b2y
@NadeeNadee-b2y 5 күн бұрын
ඒ උනාට කියන්නේ ඊලඟ lottery එකට දානවා කියලා.23 lottery යට දාපු නැති හුගක් ඉන්නවා.
@NadishaDilhanie
@NadishaDilhanie 5 күн бұрын
Me mahaththya boru dewal walata kalaya nasthikaranna apa boru bayila caregiver registerwela kochchra kattiya innawada salliwalata tama aluth anduwenuth wenne lankawewadagana kala kirimak witharayi athiwenne
@ashanpriyanga-x7m
@ashanpriyanga-x7m 4 күн бұрын
Hotel pastry and bakery chef job තියෙනවද
@NSandaruwan
@NSandaruwan 6 күн бұрын
අනේ මහත්තයා ඉස්සෙල්ලා කියන්නකෝ slbfe එකේ හරි ක්‍රමවේදයක් හදන්න කියලා.නිකමට බලන්නකෝ ඔය රෙනෝවේශන් සෙක්ෂන් එකට කෝල් එකක් අරන් ජීවිතේට ආන්සර් කරන්නේ නැ දෙයක් දැන ගන්න.අඩු ගානේ ඕක ඇතුලේ කෝල් ආන්සර් කරන එක හරියට කරගන්න කියන්නකෝ.සල්ලි කනවා මුන් බොරුවට.රෙනෝවේශන් එකට මේ වෙනකොට 472 අරන් තියේ එක පාරක් ආන්සර් කරේ නැ.ඔබ තුමා බයිලා ගහනෝ දැන් .ෆිබා එකත් එක්ක කතා කරන්න ඉස්සෙල්ලා ඒ අනුව වැඩේ කරන්න ඔයාලා කලින් වැඩේ කරලා පස්සේ ෆිබා එක අහම කිවුවා මෙහෙම කිවුවා කියන්න එපා
@TharangaYr
@TharangaYr 6 күн бұрын
❤❤❤
@dahamfernando8566
@dahamfernando8566 5 күн бұрын
Isrel yanna try karanwa nam hodi ekath gemak gahana kenakta hoda ratak
@ArunaKumara-zo8qv
@ArunaKumara-zo8qv 6 күн бұрын
General renovation 2 loterry eka adinne kawadada.
@iroshnaekanayaka892
@iroshnaekanayaka892 6 күн бұрын
සර් මම genrel renovation ඉන්ටවි 03 පාස් එත් ලොතරැයියෙන් තෙරිනැ ඉන් අනතුරැව මොකද වෙන්නෙ
@sahanchathuranga7741
@sahanchathuranga7741 6 күн бұрын
Renovation ake lottery adala 640 therila tiyenawa. Therune nati aya 116 innawa a ayata idiriyedi mokakda wenne kiyala kisima pilithurak na uba thumata a gena tikak wimasanna puluwanda
@kelumvitharana5040
@kelumvitharana5040 6 күн бұрын
Sir Construction yanawanam kalin wena rataka wada karapu ayata A raten police report ekk ganna onada . Mama awurudu dekak wenawa lankawata awith apith ewa ganna onada danna kenek reply ekk danna
@uditheranga4586
@uditheranga4586 4 күн бұрын
අයියේ ඊශ්‍රායල් කෘෂිකාර්මික අපිට epf එකක් කැපෙන්නේ නැද්ද
@KkJayawickrama
@KkJayawickrama 6 күн бұрын
මම cyprus හිටියෙ අවුරැදු 12. මට. යන්න. ඕන,,මම cyprus වල වයසක අය විතරයි. බලා ගත්තේ,,,මට. යන්න පුලුවන්ද??
@රචකයා_Rachakaya
@රචකයා_Rachakaya 6 күн бұрын
සහතික සෙටිෆයි කරන්න ඕනද
@thilinamadishanka1791
@thilinamadishanka1791 4 күн бұрын
Thawa satipiket ganna one koyala 30000i course ekath karawala thama unta kisima vecansiyak nehe.paw kollo thiye sallith nethi kara gannawa.paw minissu
@LathaPodimanike
@LathaPodimanike 5 күн бұрын
අවුරුදු 50 කරන්න නැත්නම් 48වත් කරන්න පවු ම්නිස්සු මරනය හරි අත් උනාට කමක් නෑ කියලා ම්නිස්සු යන්නේ වයස සම්බන්දව ඔයාලා කතා කරන්න
@kelumvitharana5040
@kelumvitharana5040 6 күн бұрын
Lankawen yana kalakanni giya thana iwarai korea walath ehemai hamaratenma kota adu karagannawa kisima winayak nathi kalakanni yanne Manushage kukko wawuwa Ahinsaka wadak karaganna ona ewwonta yanna na . Indian un kawadawath company paninne na unta labena kota eka un thawa wadi karagannawa hama ratenma .
@navodhshemalsiriwansha104
@navodhshemalsiriwansha104 6 күн бұрын
Wayasa 23 ayata brida....carpenter nvq4 experience 5 years
@tharukaudayanga7193
@tharukaudayanga7193 6 күн бұрын
Auruddak balan innawa Agriculture dala.Thama yawaganna beri una
@ChamathRathnayaka-rm6kf
@ChamathRathnayaka-rm6kf 6 күн бұрын
මෙතන හොටෙල් වලට තේරුන 907 ගැන විතරනෙ කතා කරන්නෙ, interview දෙකම පාස් වෙලා ලොටරිය ෆේල් උන අයට මොකක්ද කරන්නෙ, ඒ අයව ස්තීරවම යවන්න පුලුවන්ද, අපි දන්නෙ නෑ ලොටරිය ෆේල්ද, නැද්ද කියලවත්, ඒ ගැන දැනුවත් කිරීමක් කරලත් නෑ, අනික 907ක් පාස් වෙලා ඉන්නව කිවුවට අපි ඇතුලට ගිහිං අහද්දි මුං කියන්නෙ 905ක්, 974, ඔන්න ඔහොම එක එක ගනන්, ඇයි එහෙම එක ගානක් කියන්න බැරි, මේකට ලොටරිය ෆේල් උන අයට ඉක්මණින් දැනුවත් කිරීමක් අවශ්‍ය යි, මොකද යාපනේ ඉන්න මිනිහෙක් උනත් එන්න ඕනද උබලගෙ ඔෆිස් එකට ඒක බලං යන්න, මිනිස්සු ගැන හිතපල්ල පොඩ්ඩක්, කට්ටක් කාගෙන තමා මේක ගොඩ දාගෙන ඉන්නෙ, මිනිස්සු හරියට දැනුවත් කරන්න
@richWay-f4n
@richWay-f4n 6 күн бұрын
සිරා කතාව බ්‍රෝ...❤
@chamindikumara1102
@chamindikumara1102 6 күн бұрын
Aniwarenma Machan
@NSandaruwan
@NSandaruwan 6 күн бұрын
මාත් දැන් හම්බන්තොට ඉදලා දවස් ගානක් ගියා රෙනෝවේශන් එකෙන් අයින් කරන්න එත් කරලා නැ.පෝන් ආන්සර් කරන්නෙත් නැ
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 2 күн бұрын
මටත් දැන් මාසයයි සතියක් වෙනව සමත් කියන කෙටි පණිවුඩය ඇවිත්...ඒත් තාම අපිට කිසිම ප්‍රතිචාරයක් නැහැ...කොකා මුහුද හිඳෙනකල් බලන් ඉන්නව වගේ බලන් ඉන්නව විතරයි...
@mangalakumaraperera
@mangalakumaraperera 5 күн бұрын
Welding job nadda
@tharakadilmi415
@tharakadilmi415 6 күн бұрын
අයියේ හොටෙල් හවුස්කීපින් වලටත් ෆිට්නස් ටෙස්ට් එක කරනවද දැන ගන්න ඕනේ
@TheBulletSriLanka
@TheBulletSriLanka 6 күн бұрын
දැනටනම් නැහැ
@tharakadilmi415
@tharakadilmi415 6 күн бұрын
@@TheBulletSriLanka ඒ ගැනත් පුලුවන්නන් දැනුවත් කිරීමක් කරන්න
@SachiandKavi
@SachiandKavi 5 күн бұрын
Apith 2024 3 26 කුශිකර්මයට interview awa.thath mukuth ne.police wartha ara gaththa
@dimuthuniroshan-t6p
@dimuthuniroshan-t6p 6 күн бұрын
ඉදිකිරීම් walsta wayasa 45 wenakan ganne ne 44wenakan gannawa kiyanna babending wslata egena kiyanaeada
@Djboy123-u7v
@Djboy123-u7v 6 күн бұрын
මගුල තමයි මෙහෙ කොල්ලෝ පිසිලක් ටෙස්ට්ස් වලින් හලනවා හෝ ගාලා කිසිම වගකිමක් නැ ගහෙන් ගෙඩි එන්න වගෙ
@samaneppala1398
@samaneppala1398 5 күн бұрын
aluthin apply karanna puluwan job monawada
@HashanFernando-ub1wn
@HashanFernando-ub1wn 5 күн бұрын
Supermarket jobs nadda
@neelruhunage5815
@neelruhunage5815 6 күн бұрын
මෙි අයට මෙිව තේරේන්නෙ නැැ.. මෙි අය කැමැති සාත්තුසේවක යවන්න විතරයි.. දැන් සල්ලි බැදල මාසෙකට වඩා කොල්ලො බලාගෙන ඉන්නව. Interview කරනව විතරයි යවන පාටක්නැැ... 2023 ඉශ්‍රායල් යන්න කොල්ලො ලක්ෂ 20- 30 වුනත් වියදමි කරල පුද්ගලික අංශයේන් යන්න උත්සාහ කරා. 2024 රජයෙන් ලක්ෂ 5ට 6ට යන්න තමයි උත්සාහ කරේ. දැන් ආපහු ලක්ෂ 20-30ට යන්න දගලනව.. රජයේ පුමාදය නිසා තමයි මෙි අසාදාරනය වෙන්නේ...
@SugandiSubhashini-jp6kd
@SugandiSubhashini-jp6kd 6 күн бұрын
Mama nvq level 3karana gaman ena.ath english cos ekak karala na.mokada karanna ona english cos eka.kohomada apply karanna ona.aurudu 38k wenawa
@RuwanKeerthi-i7e
@RuwanKeerthi-i7e 5 күн бұрын
Driving job nadda israyel
@NawaraThnage
@NawaraThnage 6 күн бұрын
Wayasa keyada
@ranikattadige6459
@ranikattadige6459 6 күн бұрын
israel සාත්තු සේවය සදහා israel ඉස්පොහොන්සු කෙනෙක් හරහා විසා එකක් ලබාගෙන යන්ඩ පුලුවන්ද සුදුසුකම් සපුරාගත් කෙනෙකුට plz riply me....
@gihanjayaratne-dn1xo
@gihanjayaratne-dn1xo 6 күн бұрын
Hotel second lottery aka kawadada thiyenne😊
@yasaslakshan5097
@yasaslakshan5097 6 күн бұрын
නිෂ්පාදනය walata apply karanne kohomada slbfe site ekaa na nee
@TheBulletSriLanka
@TheBulletSriLanka 6 күн бұрын
වැඩසටහන තුල සියලු විස්තර ඇත
@DhadhaDhadha-r1i
@DhadhaDhadha-r1i 6 күн бұрын
නිශ්පාදන අංශයේ රැකියා සදහා ලියාපදිංචි කරල ඉවරයි.මේ දවස්වල ඒ සදහා ඉන්ටවිව් කරනවා ලියාපදිංචි උන අය සදහා
@Sandesa_2024
@Sandesa_2024 6 күн бұрын
​@@DhadhaDhadha-r1iවිදේශගත අයට බැරි ද ?
@ChamathRathnayaka-rm6kf
@ChamathRathnayaka-rm6kf 6 күн бұрын
ලියාපදිංචි කර අවසන්
@nadeefast3518
@nadeefast3518 6 күн бұрын
​@@ChamathRathnayaka-rm6kf aye liyapadinchi wenne kohomada
@dilshanmadhusanka219
@dilshanmadhusanka219 6 күн бұрын
කෘශිකර්ම යන්න කොස් එකක් කරන්න තියන තැන් තියනවාද කොහොමද එහෙම අපි එවට ඇප්ලයි කරන්නෙ කියලා දාන්න
@TheBulletSriLanka
@TheBulletSriLanka 6 күн бұрын
ඉදිරි වැඩසටහනකින් දැනුවත් කරන්නම්
@thilinamadishanka1791
@thilinamadishanka1791 4 күн бұрын
Hotel sestraye rekiya wala interviw gihin pass wela thamath katta kanawa mage yaluwek.
@Sandunianuththara-r2h
@Sandunianuththara-r2h 6 күн бұрын
වයස 23 වෙන කෙනෙක්ට caregiver දාන්න බැ නෙද අයියෙ😢
@NilukaWikcramasinghe
@NilukaWikcramasinghe 6 күн бұрын
Sir wayasa kohomada balanne
@anojashamai9514
@anojashamai9514 3 күн бұрын
දැන්න ඊශ්‍රායල්ට ගැහැනු ,පිරිම් ගන්නවා අපිට යාන්න පුලුවාන් ද ඊශ්‍රායල්ට
@Shanu479
@Shanu479 6 күн бұрын
Construction apply karala masa 7k dan.10 years experiyans tiyenwa Mata.eth enterwew ekak ne thama Mata
@sameerashan9332
@sameerashan9332 4 күн бұрын
යටිතල පහසුකම් දෙවන ඉන්ටවිව් එකෙ මොනාද බැලුවෙ
@SumuduChathuranga-ly6kl
@SumuduChathuranga-ly6kl 6 күн бұрын
Nis padana walata shathikayak ona venawada
@Naturalworld.1999
@Naturalworld.1999 6 күн бұрын
දැන් මාසයකට වඩා වැඩී සල්ලි බැදලා
@thilinisewwandi2873
@thilinisewwandi2873 6 күн бұрын
Welding walata nadda job isreal wala
@nuwanpradeepa6342
@nuwanpradeepa6342 6 күн бұрын
Coriyan eke ඉදිකිරීම් ayawa 2024 thama web dala na mehen arala naaa febarawari kotawatawath apiwa web danawada ahannakoo
@surangasampath1465
@surangasampath1465 3 күн бұрын
මේක israeli
@tharakadilmi415
@tharakadilmi415 6 күн бұрын
අයියේ හොටෙල් වලට තේරිලා තියනකොට තව එකකින් interview යන්න එපාද කියලා දැන් ගන්න ඕනේ
@TheBulletSriLanka
@TheBulletSriLanka 6 күн бұрын
එපා
@tharakadilmi415
@tharakadilmi415 6 күн бұрын
@TheBulletSriLanka thanks ayye🙏
@SarathKumara-k3n
@SarathKumara-k3n 6 күн бұрын
Idikirim walata salli badala danata1300innawa salli poliyata aran banda issarawala a gana balanna
@chamodmaduranga5667
@chamodmaduranga5667 20 сағат бұрын
කොහෙද බන් ඔය් කෝස් තීන්නෙ පොල් බූරුවො වගෙ මහ ඉහකින් කියනවා මෙවාගෙ කිසිම පිලිවෙලක් නෑ කොහේද තීන්නෙ කොය් කාලෙ වෙනකම් ගන්නවද ,කොහොමද අප්ලය් කරන්නෙ මොකවත් නෑ මොනවද ඕය් මේ කතා
@madushandewapriya1115
@madushandewapriya1115 6 күн бұрын
Kohomada apply karanne.hotel වලට ..සුදුසුකම් balanawada
@nadinisupesala5064
@nadinisupesala5064 6 күн бұрын
Hotel 2nd lotry adina dawsak gana vistharayk nadda dnagnna
@ChamathRathnayaka-rm6kf
@ChamathRathnayaka-rm6kf 6 күн бұрын
ඒක තියන්නෙ 2026, එතකං ඉන්න
@YoshanMilinda-h3j
@YoshanMilinda-h3j 17 сағат бұрын
මුලිම්ම ඔයාගේ engish හදාගන්න 😂
@chamalilasanthi
@chamalilasanthi 6 күн бұрын
Awanhal walata wayasa 45 dakwa karanna barida
@anjuleesandalika7788
@anjuleesandalika7788 6 күн бұрын
Api5174 set ake mokada wenne sir kusikarmawalata
@sigithisigithi9439
@sigithisigithi9439 5 күн бұрын
මමත් course eka karala yanna balan.inne.ikamanin yanawa අනිවාර්යයෙන්
@dananjabandaranayakadananj4086
@dananjabandaranayakadananj4086 4 күн бұрын
Monawada kale
@rashminimanujamillawitiya7208
@rashminimanujamillawitiya7208 6 күн бұрын
construction & infrastructure දෙකම israel වල construction fields එක යටතටම ද අයත් වෙන්නෙ
@maheshihannadige1936
@maheshihannadige1936 6 күн бұрын
The bullet ..... Israyal uddeth ekka gataluwak nadda yana ayata may weddi.thamath udde tiyanawa neda.
@Malsha-ui8ot
@Malsha-ui8ot 6 күн бұрын
මම ඉන්නෙ ඊශ්‍රායල් .අපි හොඳින් වැඩ කරනවා..ආරක්ෂිත ක්‍රම අනුගමනය කරලා ඉන්න ඕන.බයක් නම් දැනෙන් නෑ.
@රචකයා_Rachakaya
@රචකයා_Rachakaya 6 күн бұрын
​@@Malsha-ui8otරජයෙන්ද ගියෙ..සහතික cetifi කරන්න ඕනෙද වෙබ් වැටෙන්න
@maheshihannadige1936
@maheshihannadige1936 5 күн бұрын
@@Malsha-ui8ot thank you danuwath kalata.
@hashandananjaya5745
@hashandananjaya5745 2 күн бұрын
නිශ්පාදන කොමද apply kenne
@Mobgamig
@Mobgamig 6 күн бұрын
Electric walata nedda
@BavanthaViduranga-d6s
@BavanthaViduranga-d6s 6 күн бұрын
Maga Balan hitiya Israel video ekak enkm,
@notatitle9168
@notatitle9168 6 күн бұрын
කොහොමද ඇප්ලයි කරන්නේ
@priyangirajapaksha9151
@priyangirajapaksha9151 6 күн бұрын
මමත් web eke inne thwama agreement neh ..
@mahindathilakarathna5281
@mahindathilakarathna5281 6 күн бұрын
හෝටල් වලට කාන්තාවන්ට අයැදුම් කරන්න පුලුවන්ද
@srilalweerasekara2402
@srilalweerasekara2402 6 күн бұрын
මම කටර් ඉන්නෙ මටත් ඊශ්රායල් යන්න ඔන එනිසා ලංකාවේ එජෙසි තිද ඊශ්රායල් යවන කර්මාන්තය ශාල වලට වගෙ එහෙම එකක් ගැන දන්නවනම් කියනවාද මහාත්තයා ලොකු පිනක්🙏
@Sandesa_2024
@Sandesa_2024 6 күн бұрын
මටත් ඒ ප්‍රශ්නය තියනවා
@රචකයා_Rachakaya
@රචකයා_Rachakaya 6 күн бұрын
යවන තැන් තියනවා ලක්ශ 40 .වගේ.අවදානයෙන් ඉදලා රජයෙන් ඇප්ලයි කරන්න ලක්ශ5 යන්නෙ එකත් දෙනවා ලෝන්.අහුවෙන් එපා ඒජන්සිකාරයන්ට
@SanjeewaniWeerarathna
@SanjeewaniWeerarathna 4 күн бұрын
den videshasewa eken pulwan me dawaswala pluwan
@Sandesa_2024
@Sandesa_2024 3 күн бұрын
@@srilalweerasekara2402 මමත් සවුදි ඉන්නෙ.10 interview තිබුනා.ලංකාවෙ ඉන්නව නම් විතරයි ලු.අපරාදේ ලංකාවෙ තාම ක්‍රමයක් නෑ.online වැඩවලට.
@krishanthachaminda228
@krishanthachaminda228 6 күн бұрын
" The Bullet " November සල්ලි බැදපු හ යන්න ඉන්න 1200 නතරකරලලු.එ ගැනත් අහනවද? අපි සල්ලි පොලියට අරන් ඉන්නෙ. අපිත් එක්ක test කරපු කොටසක් ගියා.
@NilukaWikcramasinghe
@NilukaWikcramasinghe 6 күн бұрын
Wayasa 21ta yanna berida
@FtYg-vd4oc
@FtYg-vd4oc 6 күн бұрын
කර්මාන්තශාලා ගාමට් වලට යවනවද ඊශ්‍රායල් .
@sl2sidegamers196
@sl2sidegamers196 6 күн бұрын
මට එක්ස්පීරියන්ස් තියෙනව ස්ටුවට් අවුරුදු 3ක් 5star ලංකාවෙ පිලිගත් හොටෙල් එකක තව nvq4 p.f cookery කරල දැන් මාස 6ක් ට්‍රේන් වෙලා වැඩ කරල තියෙනව වයස 21 අපිට යන්න බෑද 😢
@surangasampath1465
@surangasampath1465 3 күн бұрын
25-වෙනකල් ඉන්න brother
@anushakumari2427
@anushakumari2427 6 күн бұрын
Wayas seemawa keeyada.
@kumariherath5254
@kumariherath5254 6 күн бұрын
carpenter yanna laks 32.5 illnwa
@hansimorais8429
@hansimorais8429 6 күн бұрын
Where's manusha😂
@RushanthaRushantha
@RushanthaRushantha 6 күн бұрын
rata ඉඳලා ආපු කෙනෙක්ට ඒ රටේ පොලිස් වාර්තා ගන්න ඕනෙද
@dilshanlakshitha716
@dilshanlakshitha716 6 күн бұрын
වයස කීයක් වෙන්න ඔනිද?.
@Sandunianuththara-r2h
@Sandunianuththara-r2h 6 күн бұрын
25
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Lakai Sikai - Polmure | ලකයි සිකයි - පොල්මුරේ 🥥🌴😅
14:29
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 883 М.
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 1,5 МЛН
ඊශ්‍රායලයේ කෘෂි රැකියාවලට මොකද වෙන්නෙ?
6:42
Sri Lanka Bureau of Foreign Employment - SLBFE
Рет қаралды 6 М.
Crypto ගැන කිව්ව කතාව | Dinesh Muthugala | Episode 158
14:38
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН