ලීටරේට 8 km කරපු හේෂිතගේ Lancer Wagon එක 18-20 km per liter වැඩකරන්න හදපු හැටි / how to tune engine?

  Рет қаралды 96,677

Heshitha Bulathsinghala

Heshitha Bulathsinghala

Күн бұрын

Пікірлер: 158
@priyanthaekanayake8750
@priyanthaekanayake8750 Жыл бұрын
ගොඩක් හොද දේවල් කීවා ඒ උනාට CB point ignition system eke platinum එකට IGBT එකක් දාලා හැදුවාම platinum point එකේ self cleaning වෙන්නේ නෑ. ඔය ක්‍රමය ගොඩාක් කාලෙකට කලින් වාහන වලට ආව ක්‍රමයක් පස්සේ අසාර්ථක උන නිසා අයින් කරා. ඔයත් දුවලා බලන්න. අනික ඕවා හදාගත්ත tool එකක් නෙමෙයි RPM torch එකක්.
@pathumukwaththa7572
@pathumukwaththa7572 10 ай бұрын
Rpm torch nemei oka awilla timing torch 😊
@prasangaanuruddha4010
@prasangaanuruddha4010 Жыл бұрын
වීඩියෝ එක හොදයි ගොඩක් වටිනවා.බැකින් මියුසික් එක අඩු උනානම් ඒ විස්තරේ වටිනවා.
@themalgunasinghe395
@themalgunasinghe395 Жыл бұрын
කතාව වගේම ඔතන ලිපිනයත් දැම්මනම් තමයි වීඩියෝ එක වටින්නෙ.
@pathumukwaththa7572
@pathumukwaththa7572 10 ай бұрын
maps.app.goo.gl/J5RN2LzGhfSJZdYW8
@kumududesilva7055
@kumududesilva7055 11 ай бұрын
කස්ටමරස් ලට සේවයක් දෙන විදිය ඉස්සරින්ම ඉගෙන
@eizalb7641
@eizalb7641 Жыл бұрын
පැතුම් අයියා. කුශාන් අයියා... මගේ ජීවිතේ ගොඩක් ම ගරු කරන සහෝදරයෝ දෙන්නෙක්... බොරු සෝබන නැති නිහතමානී වැඩ්ඩෝ දෙන්නෙක් ❤ 💯
@udayafantasy7796
@udayafantasy7796 Жыл бұрын
කොහෙද මේ workshop එක තියෙන්නේ ?
@kushan578
@kushan578 Жыл бұрын
මේ වීඩියෝ එක දාල මාස තුනකට වැඩියි නේ අද තත්වෙ කියන්න. දැන් කොච්චරක් පෙට්රල් කරනවද ඇත්තම කියන්න
@danushkachinthakanahallage2923
@danushkachinthakanahallage2923 12 сағат бұрын
අඩෝ මේ පැතුමා නේද. දන්වා සුපිරි තැනක්.
@daharabypathum
@daharabypathum 4 ай бұрын
ගරාජ් එක තියෙන්නෙ හොරන...
@shehan8603
@shehan8603 Жыл бұрын
Kaiya අඩු හින්දා waddek ම thama ෂුවර්, sigma person❤️
@saliyapriyantha6898
@saliyapriyantha6898 Жыл бұрын
ආඩම්බරයි සහො ඔබලට ජයවේවා 🙋💪🔥🤙🤘❤
@arunasampth5246
@arunasampth5246 29 күн бұрын
ඇහෙන්නෙ නැ ..සිංදු දාල පසුබිම
@ishangajayasinghe3351
@ishangajayasinghe3351 22 күн бұрын
B11 එකක් හදන්න කීයක් ගන්නවද කාබ් එකත් හදලා තැන කොතැනද
@nimalrajapaksa4454
@nimalrajapaksa4454 Жыл бұрын
එන්ජිමක් ඩිසයින් කරන්නේ අඩුම ඉන්ධන ප්‍රමාණයකින් වැඩ කරන්න නෙමේ, හොඳම ගැලපෙන ඉන්ධන ප්‍රමාණයකින් වැඩ කරන්නයි. ඉන්ධන වැයවෙන්නේ එන්ජිම වැඩකරන්න විතරක් නෙමේ. එන්ජිම ගෙවෙන එක අඩු කරන්නත් ඉන්ධන ප්‍රමාණයක් වැයවෙනවා. පැට්‍රල් පිච්චෙන එක අඩු කරන්න අඩු කරන්න එන්ජිම ගෙවෙන එක වැඩිවෙනවා. ජපනා මේවා ඩිසයින් කරලා තියෙන්නේ උපරිම හොඳ කොලිටි තත්වෙට. මේවා වෙනස් කරා වගේ නෙමේ පස්සේදී පසුතැවෙන්න වේවි.
@mohamedzaflanseedin6102
@mohamedzaflanseedin6102 Жыл бұрын
Danno danithi hebei tuning hariyata thibbot gode goda
@lalangarusiru3653
@lalangarusiru3653 Жыл бұрын
ඔබතුමාට හිතිච්ච දේ වරැද්දක් නෑ... හැබැයි එන්ජින් ටියුනප් එකක් කියන්නෙ ඒ එන්ජින් එක උපරිම කාරියක්ෂමතාවයකින් හොද කාරියක්ෂමතාවයකින් වැඩකරන්න හදන එක... නිවැරදි ලෙස ඉන්ධන දහනය නොව්නොත් තමයි එම එන්ජින් එකේ ආයු කාලය අඩු වෙන්නෙ... ඉන්ධන වැඩියෙන් පිච්චුනත් වාහනයේ ක්‍රියාකාරී කොටස් වලට හානි වෙන්න පුලුන්... ඉන්ධන අඩු උනොත් මිස් එකක් ඇවිත් හානි වෙන්න පුලුවන් ඒත් ටියුනප් එකක් කියන්නෙ එන්ජිම හොද කාරියක්ෂමතාවයකින් වැඩ කරන්න සකසන නිවැරදි පොයින්ට් එක... ඉතිම් නිවැරදි ආකාරයට අනුපාත වලට මිනුම් වලට හරියට මෙය සිදුකරහොත් අඩුවෙන් තෙල් පිච්චිලා එන හානි,,,වැඩියෙන් තෙල් පිච්චිලා එන හානි නැති කරල නිවැරදිම පොයින්ට් ඒකේ වාහනේ උපරිම කාරියක්ෂමතාවය බුක්තිවිදින්න පුලුවන්...
@MuhamedAlisha-u1n
@MuhamedAlisha-u1n 3 ай бұрын
පුතා ලොකෙෂන‍් pls im from kandy
@prabuddhanipun8109
@prabuddhanipun8109 Жыл бұрын
Car ekaka සුපිරි aiyee ❤️❤️❤️🇱🇰
@nishanthapushpakumara1552
@nishanthapushpakumara1552 Жыл бұрын
බටෙ සහ ෆීඩ් පම්ප් එකේ තෙල් මිලිලීටර් 100ක් 200ක් සෙට්වෙනව නේද
@pathumukwaththa7572
@pathumukwaththa7572 10 ай бұрын
Nawathinakan yanne na bothale tika iwara una gaman nawaththanawa 😊
@isharamadusanka1846
@isharamadusanka1846 Жыл бұрын
Video එක හොදයි. මේකෙ comment කරල තියෙන ගොඩක් අය මෝටර් කාර්මික තාක්ෂණය ගැන මුකුත්ම දන්නෙ නැති අය. කීපදෙනෙක් ඉන්නව. ඒ විශය දන්න අය. වාහනයක ඉන්ධන පරිබෝජනය අඩුවෙන්න ඒ කියන්නෙ අඩු ඉන්ධන ප්‍රමානකින් වැඩි දුරක් දාවනය කරන්න අවශ්‍යය පලවෙනි දේ තමයි නිවරදි සුසර තාවය. ඒ කියන්නෙ කියන්නෙ අපි ක්ශේත්‍රයේදි පාවිච්චි කරන carburetor tune up එකයි, perfect ignition timing එකයි. හරියටම මේ දෙක හදපුවාම cylinder එකට ඇද ගන්න පෙට්‍රල් වාත මිශ්‍රණය පූර්ණ දහනයක් වෙනව. අන්න ඒ තත්වෙට ගන්න මේ පිලිබද හොද අවබෝධයක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. මොකද මේ දේ කාර්මිකයෙන් සම්පූර්ණයෙන්ම අතින් කරන්න ඕනෙ adjustment එකක්. මේක වැදගත් මේ මොනදේ කරන්නත් ඒ වාහනේ engine එක හොද තත්වයේ තියෙන්න ඕනෙ. ඒ කියන්නෙ cylinder වල compression තත්වය ඉතා හොද මට්ටමක තියෙන්න ඕනෙ. එහෙම නැති කිසිම petrol engine එකක හොද tune up එකක් ගන්න බෑ. ඒ හින්ද හොද තත්වයේ engine එකක් තියෙන වාහනයක් petrol engine tune up ගැන හොද දැනුමක් හැකියාවක් තියෙන කාර්මිකයෙකුට හම්බ උනාම එයා ඒක tune කරනව අපේ භාශාවෙන් කිව්වොත් ඇඩෙන්න. එහෙම දක්ශ කාර්මිකයො ඕනෙ තරම් මේ ලංකාවෙ ඉන්නව.
@ajithherath909
@ajithherath909 Жыл бұрын
ම්ම්ම් කියන්නකො සහෝදරය බලන්න එහෙම වැඩ්ඩෙක් දෙන්නෙක් අපිටත් වැඩක් කර ගන්න
@sudeerawijetunga1525
@sudeerawijetunga1525 Жыл бұрын
hariyatama a test tika karana aya innawanm kiyanna..carb hadanna hamathanama aya na.
@Madushanka36
@Madushanka36 Жыл бұрын
මගෙත් b11 car එකක් තියනව අයියා එකෙත් ඔහොමම තමා miss එකක් තියනව තාම හදාගන්න බැ cabuletor එක්කුත් මාරු කරා..බාස්ලා 3,4 දෙනෙක්ට දිලා හැදුවා තාම හදාගන්න බැරි උනා..මේ video එක පට්ට වටිනවා 💪🔥
@manojrangana9197
@manojrangana9197 5 ай бұрын
Mata මෙයාගෙ number aka ගන්න පුළුවන්ද කොහෙද location aka දාලා තියන number එක answer කරන්නේ නැ
@prabuddhanipun8109
@prabuddhanipun8109 Жыл бұрын
Car ekak pov drive ekak karannakooo mama asama car ekak aiyee 😍😍😍🇱🇰❤️❤️🇱🇰👍
@bethesdaaquariums
@bethesdaaquariums 4 ай бұрын
මියුසික් සද්දෙ වැඩියි
@malithgamage3303
@malithgamage3303 Жыл бұрын
Yako thoga muna balanna nawai ved eka baluwe..tho nikan rupa sindari waga magul natanwane pissak
@surangasampath485
@surangasampath485 Жыл бұрын
ටොයොටා කරීනා AT 150 කාර් එක ටියුන් කර ගන්න පුලුවන්ද
@maliduwa
@maliduwa Жыл бұрын
වීඩියෝ එක හොඳයි යාළුවා කතා කරනවා ඇහෙනවා ටිකක් අඩුයි.✌
@daharabypathum
@daharabypathum 4 ай бұрын
සම්පුර්ණ විඩියෝ එක බැලුවා .ගොඩක් වටිනවා .මගේ ලග තියෙන්නෙ ලාන්සර් ෆ්ලැට් ලයිට් එකක් . කොහොමද මේ වැඩෙ කරගන්න කීයක් වගේ උනාද.👍👍
@roshandhanushkawijeshinghe4840
@roshandhanushkawijeshinghe4840 4 ай бұрын
Oyage eke thel kiyak karanawada
@daharabypathum
@daharabypathum 4 ай бұрын
@@roshandhanushkawijeshinghe4840 දුම් වාර්තාව එකෙන්ම පාස්. ප්ලග් වල තෙල් ගහලා කලු වෙන නාමයක් නෑ.හතරම සුදු පාටයි.අලුතෙන් හයි කලා වගේම තියනවා . ඒත් පෙට්‍රල් කරන්නේ 9ක් වගේ.ලීටරයකට කිලොමිටර් 9යි උපරිම .
@aroundtheworld8319
@aroundtheworld8319 4 ай бұрын
@@daharabypathum oya haduwada meyagen car eka number eka dannako bro
@daharabypathum
@daharabypathum 3 ай бұрын
@@aroundtheworld8319 ඔය විඩියෝ එකේම සධානා මෝටස් කියලා අංකය තියනවා .විඩියෝ එක යන අතර.skip නොකර බලන්න
@malishaleelarathna1169
@malishaleelarathna1169 5 ай бұрын
දැන ගන්න අහන්නෙ සාමාන්‍යෙන් මේ පෙන්නන lancer එකේ ටයර් සයිස් එකත් එක්ක බලපුවාම ලාන්සර් වැගන් එකක් ඔය මට්ටමට ටියුන් කරන එක එන්ජිමට ප්‍රශ්නයක් නැද්ද සාමාන්‍යෙන් හොද මට්ටමේ ලාන්සර් එකක මේ වගේ ප්‍රමානයක් තෙල් කරන්න පුලුවන්ද දන්න කෙනෙක් කියන්නකො 👍
@DtvCeylon
@DtvCeylon Жыл бұрын
මචං අරෑ කියන එක ඈතින් හෙමින් ඇහෙන්නෙ. උබ මියුසික් එකක් දාල තවත් ඇහෙන්නෑ කියන එක
@pubudu_indrajith97
@pubudu_indrajith97 Жыл бұрын
ගොඩක් වටිනවා 💟
@romeshchathuranga3020
@romeshchathuranga3020 4 ай бұрын
Contact namber eka danna
@lahirukavinda1015
@lahirukavinda1015 Жыл бұрын
පැතුම් අයියා,කුශාන් අයියා..දෙන්නම සුපිරිම වැඩ්ඩෝ♥️💪💐
@sumudulakshan5564
@sumudulakshan5564 Жыл бұрын
කොහෙද මේ
@lahirukavinda1015
@lahirukavinda1015 Жыл бұрын
@@sumudulakshan5564 වගවත්ත,පෝරැවදන්ඩ,හොරන..වගකීමෙන් කියන්නේ බයනැතුව වාහනේ හදන්න දාන්න..සුපිරිම වැඩ්ඩෙක්👌
@ishanpriyankara8896
@ishanpriyankara8896 10 ай бұрын
Koheda thane?
@sithumgamage7322
@sithumgamage7322 Жыл бұрын
Ape lancer flat light 1440cc car ek 15 km per 1L krnn hadala dunna. ❤️
@sadeepaprabath4597
@sadeepaprabath4597 Жыл бұрын
Koheda meya
@gamehubsl6152
@gamehubsl6152 Жыл бұрын
Kiyak giyada
@aroundtheworld8319
@aroundtheworld8319 4 ай бұрын
thama thel vadada hodata
@lalithindika512
@lalithindika512 4 ай бұрын
Me num eka veda answer karanne nene
@alphabet_lk
@alphabet_lk Жыл бұрын
Nice video . but with the music cant hear properly ..
@NadeeshaHarshani-on9yg
@NadeeshaHarshani-on9yg Жыл бұрын
අනේ බම්බුව.පෝන් ආන්ස්වර් නොකර මොන සර්විස්ද
@sarangadumindajayatilake9002
@sarangadumindajayatilake9002 Жыл бұрын
tp number දාන්නකෝ කොහෙද ගරාජ්එක තියෙන්නෙ
@lahirukavinda1015
@lahirukavinda1015 Жыл бұрын
සදානා ඔටෝ ඉන්ජිනියරින් කියල මැප් එකේ සර්ච් කරන්න
@Mahindajayamaha64
@Mahindajayamaha64 5 ай бұрын
Slow jet එක කීයද තියන්නේ?
@_AdithyaVihanga_
@_AdithyaVihanga_ Жыл бұрын
Flat light එකකට කරන්නත් පුලුවන්ද...???
@sampathperera5953
@sampathperera5953 Жыл бұрын
මල්ලි ඔයාගේ වීඩියෝ එකේ සද්දෙ ඇහෙන්නේ නෑ.
@ajithherath909
@ajithherath909 Жыл бұрын
වීඩියෝ එක පට්ටම වටිනව හොදට කරල තියෙනව එක වැරැද්දක් කරල තියෙනව තියෙන තැන කියල නැ නම්බර් එක විතරක් දැම්මට වැඩක් නැ මොකද විඩියෝ එක දැක්කම රටේ ඉන්න වැඩක් කර ගන්න උවමනාව තියෙන මිනිස්සු වගෙම ආතල් ගන්න කතා කරන පිස්සොත් ඉන්නව නෙ මේ හැම එකාගෙන කෝල් වලට උත්තර දිදි ඉන්න ගියාම මේ මනුස්සයට වැඩක් කර ගන්න වෙන්නෙ නැ ඒක නිසා සහෝදරය පුඵවන් නම් තැන පොඩ්ඩක් කියන්න සහ හදවතින්ම ස්තුති කරනව මේ වගෙ වැදගත් විඩියෝ එකක් කරාට ජයවේවා👌🙏
@ruwanchaminda6303
@ruwanchaminda6303 10 ай бұрын
Wagawattha - Horana
@pathumukwaththa7572
@pathumukwaththa7572 10 ай бұрын
maps.app.goo.gl/J5RN2LzGhfSJZdYW8😊
@politicalscienceanuruddadi2651
@politicalscienceanuruddadi2651 10 ай бұрын
මූට call කරා... බොරු කාරයෙක් වැඩක් නැද් 😅😅😅
@pathumukwaththa7572
@pathumukwaththa7572 10 ай бұрын
Kawadda cl kale 😂😂 boru nm awilla balanna 😂 nikan athal.nodi
@PasinduMendis-t9s
@PasinduMendis-t9s 5 ай бұрын
Koheda garaj eka
@politicalscienceanuruddadi2651
@politicalscienceanuruddadi2651 5 ай бұрын
කස්ටමර්කෙනෙක්ට කතා කරන්න දන්න්න්නෑ.
@anuralenora7027
@anuralenora7027 4 ай бұрын
Gona wage katha kàrana epa.minusuanta apahasa karana epa.vedakarayo tawa innawa.eya marunoth lancer bolth kadetade.apahasa karana epa.bas hondai.
@dinushasuranga7972
@dinushasuranga7972 Жыл бұрын
වැඩ්ඩෙක් තමා 😍
@prabuddhanipun8109
@prabuddhanipun8109 Жыл бұрын
Lansar ck2 car hodaida
@SmilingMarshmallow-pl6fv
@SmilingMarshmallow-pl6fv 6 ай бұрын
ඔයාගෙ කරෙකට කීයක් ගියාද හදන්න
@jeewanachaminda9424
@jeewanachaminda9424 6 ай бұрын
Malli me kohada meyage nambar ekka dandako.kohada me
@sampathbandara2685
@sampathbandara2685 Жыл бұрын
IRPF560 pin sidda wenna hadala
@mahensamaranayake6240
@mahensamaranayake6240 Жыл бұрын
Lancer wagon is a best classic car ever 👌🤘🏻 even it can carry any weight. You had great choice to choose this car
@gayanperera2218
@gayanperera2218 Жыл бұрын
What about VW beetle? Do you have any VW Beetle experience?
@janakafernando9838
@janakafernando9838 Жыл бұрын
oya petral karana vidiya test karana vidiya varadi.boru vapuranna epa.samaja madaya hoda deyak .namuth oya vidiyata parikshana karala boru vapuranna epa.eka vidyanu kulawa test karrana.oya karkeka uparima 10 yai letareta karane.eka hoda indana kirimak.
@heshanjayasanka5699
@heshanjayasanka5699 Жыл бұрын
අපෙ ලගත් තිබ්බ වැගන් එකක් 7ශ්‍රී එකක් යකෙක් තමා ලොරියක වැඩ අරගත්තා
@thanojrathnayaka124
@thanojrathnayaka124 Жыл бұрын
Back ground music, is 😬😬😬😬😬😬👎👎👎👎🔪🔪
@mateeshasamaranayaka5410
@mateeshasamaranayaka5410 Жыл бұрын
මොකක්ද අය්යෙ ඒ එන සද්දෙ වහනෙම්
@hettiyaduraanilranjanferna7698
@hettiyaduraanilranjanferna7698 Жыл бұрын
වැඩ karuge voice eka clear නැහැ
@visionofmalaka888
@visionofmalaka888 Жыл бұрын
Wandiya 😍😍😍
@tharindudilshan2443
@tharindudilshan2443 Жыл бұрын
Aiya oyage okkoma wedeta kiyak giyada?
@chamithhewage4130
@chamithhewage4130 Жыл бұрын
Sadhana phone answer karanne naha. Oya borune kiyanne
@Dmd.DissanyakaDissanyaka-ek5fj
@Dmd.DissanyakaDissanyaka-ek5fj Жыл бұрын
මගෙත්,Wagon එකක් තියෙනවා.හදා ගන්න ඕන. පලාත කියන්න
@pathumukwaththa7572
@pathumukwaththa7572 10 ай бұрын
maps.app.goo.gl/J5RN2LzGhfSJZdYW8
@dilshankalana7650
@dilshankalana7650 4 ай бұрын
Background sond ekata kiyana ewwa ahenne na
@c.madusankaserasinghe.cris7561
@c.madusankaserasinghe.cris7561 Жыл бұрын
background music dala haiyen kala video aka Aparade kisi deyak hariyata ahenne
@pasindumadushan6498
@pasindumadushan6498 3 ай бұрын
කොහෙද place eka
@ChandanaD.Nchandana-ph3nf
@ChandanaD.Nchandana-ph3nf Жыл бұрын
Koheda me garaj eka tiyenne
@pathumukwaththa7572
@pathumukwaththa7572 10 ай бұрын
maps.app.goo.gl/J5RN2LzGhfSJZdYW8
@kosalaliyanage652
@kosalaliyanage652 Жыл бұрын
adee mage kalin thibba XQ cbr ekath thiyeine ethana😂
@vimukthigunasekara4553
@vimukthigunasekara4553 Жыл бұрын
වැඩ්ඩෙක් තමා 🖤🖤🖤
@sadewcurtain
@sadewcurtain 10 ай бұрын
Bro oya mick ekk gattanam watinawa
@HashanShanuka-hg1br
@HashanShanuka-hg1br 8 ай бұрын
Ayye koheda me
@isurusanjaya1211
@isurusanjaya1211 Жыл бұрын
Machan, background music eka adu karapan
@tharakaruka1110
@tharakaruka1110 Жыл бұрын
Background music eka passe dapn bn.. Ahenne nane
@praveenandraa8364
@praveenandraa8364 Жыл бұрын
Aiyate weada tika karaganneh kiyak witara giya de?
@piryangakumara1769
@piryangakumara1769 Жыл бұрын
අයියේ මගේ වහනය toyota corona 1500cc කිහිප තැනකින් කබ් එක හැදුවා එත් පේට්ට්‍ර්ල් වැඩ කරනෙ නැහැ . අනේ මේ තැන කොහේද
@pathumukwaththa7572
@pathumukwaththa7572 10 ай бұрын
maps.app.goo.gl/J5RN2LzGhfSJZdYW8
@aroundtheworld8319
@aroundtheworld8319 4 ай бұрын
mageth toyota corona ekak hari giye na
@shanakamadushan6947
@shanakamadushan6947 Жыл бұрын
Blak graund eka sinduwa nathi karahaname harai garaje bas ayyage katahadawath hariyata ahenawa madi video karana oyagewath ahana tharam garaje ayyage kata hada ahenawa adui
@shehan1093
@shehan1093 Жыл бұрын
Pathum kiyanneh waddek thama ethim
@eshankannangara2298
@eshankannangara2298 7 ай бұрын
Location danna aiye
@romeshchathuranga3020
@romeshchathuranga3020 11 ай бұрын
කොහෙද තියෙන්නේ shop eka
@ruwanchaminda6303
@ruwanchaminda6303 10 ай бұрын
Horana - Wagawattha
@shamishkadilshan8310
@shamishkadilshan8310 Жыл бұрын
Koheda Location eka
@gaiptrade1840
@gaiptrade1840 Жыл бұрын
Wada wagema ayakarana ganath sadaranawa athi neda
@imeshnilanka7316
@imeshnilanka7316 Жыл бұрын
Koheda meya inne
@ireshaloka6939
@ireshaloka6939 Жыл бұрын
Ane bn haduwe kohend kiyhn bn mage car eke petrol pichchenwa trad sunny ekk 1300 NM ekk dhnnko
@pathumukwaththa7572
@pathumukwaththa7572 10 ай бұрын
maps.app.goo.gl/J5RN2LzGhfSJZdYW8
@ourkitchenlk
@ourkitchenlk 9 ай бұрын
Oya wada tika karanna keeyak withara yanawada ????
@NadeeshaHarshani-on9yg
@NadeeshaHarshani-on9yg Жыл бұрын
නම්බර් ආන්ස්වර් නෑ
@pathumukwaththa7572
@pathumukwaththa7572 10 ай бұрын
maps.app.goo.gl/J5RN2LzGhfSJZdYW8
@NadeeshaHarshani-on9yg
@NadeeshaHarshani-on9yg Жыл бұрын
පෝන් ආන්ස්වර් නැ.
@anurajayasinghe2589
@anurajayasinghe2589 Жыл бұрын
Good work
@lalithindika512
@lalithindika512 4 ай бұрын
Koheda me place eka
@mosesdilipkumar2021
@mosesdilipkumar2021 Жыл бұрын
Number eka danna
@dilipsampath8280
@dilipsampath8280 7 ай бұрын
Koheda tiyenne
@DineshPriyankara-k4b
@DineshPriyankara-k4b Жыл бұрын
Kheda thiyenne
@erangapradeep6935
@erangapradeep6935 Жыл бұрын
Mkd ban sinduwak kagahanawa
@shanfernando7091
@shanfernando7091 Жыл бұрын
Eka comment ekaktawt reply na ne
@asankaruwan5147
@asankaruwan5147 Жыл бұрын
Koheda thiyenne
@nalinjayasinghe5116
@nalinjayasinghe5116 Жыл бұрын
Koheda meka thiyenne
@skumra519
@skumra519 Жыл бұрын
Thanks මචං 👍👍
@irfanjax
@irfanjax Жыл бұрын
Koheda meka
@reginoldrathnasingha5618
@reginoldrathnasingha5618 Жыл бұрын
Pattama wadagath programa ak malli ela Ela
@sadeepaprabath4597
@sadeepaprabath4597 11 ай бұрын
Koheda
@sampathnelundeniya8160
@sampathnelundeniya8160 Жыл бұрын
EFI wahana wala wada karanne naddda ?
@nisalwayne4530
@nisalwayne4530 Жыл бұрын
Loction කොහෙද
@janithshehankulasinghe
@janithshehankulasinghe Жыл бұрын
Wagawaththa. Horana
@pathumukwaththa7572
@pathumukwaththa7572 10 ай бұрын
maps.app.goo.gl/J5RN2LzGhfSJZdYW8
@rathanathero7710
@rathanathero7710 Жыл бұрын
Maruti beda
@KasunHarshana-y1x
@KasunHarshana-y1x 8 ай бұрын
Thana koheda
@praveenandraa8364
@praveenandraa8364 Жыл бұрын
Aiyaa kohe de tiyenneh sadanaa garage 1ke?
@pathumukwaththa7572
@pathumukwaththa7572 10 ай бұрын
maps.app.goo.gl/J5RN2LzGhfSJZdYW8
@rasithmaleesha2575
@rasithmaleesha2575 Жыл бұрын
kohed place ek
@dewminitharunisha3099
@dewminitharunisha3099 Жыл бұрын
❤❤❤
@mr_tharin
@mr_tharin Жыл бұрын
Katada Adambara 😌 apita tama
@PRADIPPRIYANKARA
@PRADIPPRIYANKARA Жыл бұрын
Bro bike ekak engine repair ekak karaganna hoda kenak innawad me hora kariyo bn inne
@HeshithaBulathsinghala
@HeshithaBulathsinghala Жыл бұрын
meh video balanna meya thama mage bike eke goda damme
Mitsubishi Lancer A172 | Back to Original | Auto Hub
15:35
Auto Hub
Рет қаралды 56 М.
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 33 МЛН
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 71 МЛН
DEF Injector 4627241AF Change
14:26
I am not a Locksmith
Рет қаралды 1
සැපට පදින නුවර ළමිස්සි
33:00
Ape Lakbima
Рет қаралды 195 М.
Toyota Corolla #Dx wagon #wagon club #KE 72 #DX WAGON CLUB
7:12
ishari silva
Рет қаралды 15 М.
Mitsubishi Intercooler Pajero full restoration  | SL Chop Shop |
21:51
Toyota Corolla E70 Wagon Review (Sinhala) I Auto Hub
26:03
Auto Hub
Рет қаралды 73 М.
Mitsubishi Lancer Engine Full Restoration (1978)
20:57
Restoration of Everything
Рет қаралды 12 МЛН
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН