ලක්ෂ එකහමාරට ගත්ත ජපන් කාර් එක ලංකාවම හොල්ලයි - Pata Pettiya | Lancer Wagon

  Рет қаралды 220,089

Nilame

Nilame

Күн бұрын

Пікірлер: 235
@ReelRoots
@ReelRoots 2 жыл бұрын
මම හරිම කැමතියි වෙනස් විදියට හිතන වෙනස් දේවල් කරන මිනිස්සුන්ට ඔබට ජය පරිස්සමට පැදපන් මිත්‍රයා
@prabhamalan8649
@prabhamalan8649 2 жыл бұрын
ඕක හදන්න සුපුන් අයියා කාපු කට්ට මම තරම් නම් දන්න කෙනෙක් නැතුව ඇති මම හිතන්නෙ. ආඩම්බරයක් සුපුන් අයියේ 💥❤️
@sportbreak1
@sportbreak1 2 жыл бұрын
Hari ela. Api Dana gatta . Supun aiya lagada inne
@බීඩියාgaming
@බීඩියාgaming 2 жыл бұрын
Api danuwath una😂
@ඇන්තනි
@ඇන්තනි 2 жыл бұрын
😂😂
@kaviyah_official8096
@kaviyah_official8096 Жыл бұрын
attension plzz😅😂
@NipunaManodhya-vo8xz
@NipunaManodhya-vo8xz Жыл бұрын
supun aiyage putaa nedaa me 🤣🤣🤣🤣🤣🤣
@janageearana7635
@janageearana7635 2 жыл бұрын
ඔරිජිනල් කියල තායිවාන් කෑලි දාල පරණ වාහන කඩල ගන්න කෑලි දාල මිනිස්සු රවට්ටන සමහරක්ට නම් ඇහේ කටු අනිනවා වගේ ඇති සුපිරිම වැඩක් brother paint එක ගහල තියෙනව සුපිරියටම මගේ එකත් අරගෙන ලගදීම එනවා ඔබ තුමා ගාවට
@janakasrijith57
@janakasrijith57 2 жыл бұрын
සතූටූයි මල්ලි. ෂෑස් බාර් එක අයින් කරලා බපර් එක මැදට fog light දෙක දාලා air lover දෙක කළු පාට කරල බලන්න හොඳ පෙනුමක් ඒවි. ඔබට සූභ අනාගතයක්
@Dinusha.77d
@Dinusha.77d 2 жыл бұрын
අම්මො මරු චරිතයක්❤. රටටම ආඩම්බරයි ❤🇱🇰💫
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
ජයවේවා නියමයි 🇱🇰🇱🇰🇱🇰👍🏽👍🏽👍🏽 made in SriLanka. ශ්‍රී ලංකා බූද්ධිමත් ජගතෙක් වීරයෙක් 💪🏽💪🏽💪🏽🇱🇰🇱🇰👍🏽 ආඩම්බරයි අනර්ඝයි අති විශිෂ්ඨ ශ්‍රී ලංකා නිපයූමකි.
@ඇන්තනි
@ඇන්තනි 2 жыл бұрын
පවුත්ගලික තරහක් නැ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙත් ඉන්නවා මේ අයියා ❤️ ඒත් මට පේන්න බැරි වාහනයක් (මගෙ මතේ) ඒත් තමන්ට ඕන දේ තමන්ගෙ ආස විදියට කරලා තියනවා, බොඩිය ඇර වැඩකෑලි ටික පට්ට ❤️ [ලන්කාවෙ වැගන් කින්ග් කියන කතාවටනම් 100% විරුද්දයි 🥴 වාහනෙ මොඩි ෆයි කරනවට වඩා අමාරුයි ඔරිජිනල් තියාගන්න එක ඒක වාහන තියන උන් දන්නවා] ඒක නිවේදකයගෙ වැරැද්දක්
@sahanchinthana9883
@sahanchinthana9883 2 жыл бұрын
අනිවාර්යයෙන්
@deshanpallekumbura7883
@deshanpallekumbura7883 2 жыл бұрын
💯👍
@chamithdilshan8715
@chamithdilshan8715 Жыл бұрын
කාගෙවත් වැරැද්දක් නැ, ඒක එක එක්කෙනාට ආස විදියට වෙනස්❤️, ඔයාගෙ පෞද්ගලිකව අකමැති එක ඔයාගෙ මතය😍❤️
@samasriyanisriyani7507
@samasriyanisriyani7507 2 жыл бұрын
ලංකාවේ ඉන්න වැඩ්ඩන්ගෙන් වැඩ ගන්න අපේ කාලකන්නි පාලකයෝ දන්නේ නෑ 👍👍👍👍
@dhananjayalahiru4315
@dhananjayalahiru4315 2 жыл бұрын
නුවර ලමිස්සි තමයි හොදම දැනට..ඔහොම කැතයි. ඔරිජිනල් පෙනුමෙන් පට්ට ලස්සනයි ..❤
@bhagyapigion602
@bhagyapigion602 2 жыл бұрын
අනෙ බොගෙ ඉරිසියාව මේක ලස්සනයි ❤️
@nilameproductions8156
@nilameproductions8156 2 жыл бұрын
දැන් මේවට හොද වටිනාකමක් තියනවා
@mahiya1514
@mahiya1514 2 жыл бұрын
අනිවාරෙන්ම ❤️💪 ඒකනම් පිස්සුවක් අයියේ ❤️
@piumaltiktok7569
@piumaltiktok7569 2 жыл бұрын
ඔව් අනිවාර්යයෙන් මාත් ගන්නවා එකක් නිළමෙ අයියේ🥰❤️
@susilayupala2959
@susilayupala2959 2 жыл бұрын
Ella niyama weddek good luck Ape kalakanninta mawa terene neha 👏👍🙏👍🙏🙏
@malindasampath7968
@malindasampath7968 2 жыл бұрын
ගන්න නැද්ද එතන
@ceylonks
@ceylonks 2 жыл бұрын
අනිවාර්යයෙන්
@wimalrajapaksha8704
@wimalrajapaksha8704 2 жыл бұрын
නිකන් උඩ බලන් ඉන්න හොරකම් කරන අයට වඩා තමන්ගෙ දැනුමෙන් පුලුවන් හැටියට යමක් කරල ගොඩ යන්න උත්සහ කරන කෙනෙකුට හිත රිදෙන කතා කියන්න එපා. නිකමෙකුට වැඩිය යමක් ඔහු කරල තියෙනවා අඩු පාඩු අැති එ්වා අාදරෙන් කියල දිලා ඔහුට ඉහලට යන්න උදව් කරන එක මනුස්සකම. thanks.
@chanasandaruwan3618
@chanasandaruwan3618 2 жыл бұрын
Thani kalu wage wuna nam thawath patta.. ❤️❤️💥💥 Supiri ❤️❤️
@Kevin-so4vn
@Kevin-so4vn 2 жыл бұрын
ලංකාවෙ ප්‍රසිද්දයි කීවට අදමයි දැක්කෙ
@Chamod7878
@Chamod7878 3 ай бұрын
ඊයා bn කැත car එක කාලා😂
@kHL546
@kHL546 2 жыл бұрын
සුපිරී... කලර් එකනම් චාටර්...
@methum4084
@methum4084 2 жыл бұрын
වාහනේ නම් එල සුපිරි පංකාදු පහයි ඒත් පෙට්‍රෝල් නෑනේ එකයි ප්‍රශ්නේ
@lakshanr.p.d.t2662
@lakshanr.p.d.t2662 2 жыл бұрын
සෑහෙන්න වටිනව මේ වැඩසටහන්
@AshenAshenSandaruwan-y9i
@AshenAshenSandaruwan-y9i 3 ай бұрын
ජපන් වාහනයකට මෙච්චර වියදං කරාට කමන්නෑ. හොද වැඩක්
@Nilame
@Nilame 3 ай бұрын
ජයවේවා....
@chiranthageeth6345
@chiranthageeth6345 2 жыл бұрын
ලංකාව වටේ යන්න ඔය widiyatana හදන්න ඕනේ ද 🤣 🤣 🤣
@dilushanethmina9653
@dilushanethmina9653 2 жыл бұрын
ඒකනම් ෆට්ට.😍
@chdivinil
@chdivinil 2 жыл бұрын
නිලමේ වරෙන් මචන් අපේ ගෙදර මොඩි පයි කරපු විල්බැරෝවකුයි අත්ටැක්කර් එකක්කුයි පෙන්නන්ඩ
@chandimatharanga4620
@chandimatharanga4620 2 жыл бұрын
😂
@gunarathana2172
@gunarathana2172 2 жыл бұрын
ඔයා මෙහෙම කිවේ ඇයි හොදට වාහනය හදලා තියේනේ
@chdivinil
@chdivinil 2 жыл бұрын
@@gunarathana2172 මම නෑ කියල නෑ නේ..අපේ ගෙදර තියන නිසානේ කිඋවේ..
@dananjayasenevirathna8985
@dananjayasenevirathna8985 2 жыл бұрын
Ubala thamai rata kanne
@chdivinil
@chdivinil 2 жыл бұрын
@@dananjayasenevirathna8985 කවුද
@rmgamini4133
@rmgamini4133 2 жыл бұрын
සුපිරියි..බුදු.සරනයි.
@Navodk
@Navodk 2 жыл бұрын
අදයි චැනල් එක පැත්තට ආවේ ... මරු ...
@deshanpallekumbura7883
@deshanpallekumbura7883 2 жыл бұрын
කවුද කිව්වෙ මේක lancer wagon king කියල😂
@jayalankachathura984
@jayalankachathura984 2 жыл бұрын
Nice work ,congratulations 🤙
@fasly6091
@fasly6091 2 жыл бұрын
Yako kdh eketh 12 kata yannath Behene
@nethmamihin2617
@nethmamihin2617 2 жыл бұрын
Thumbnail eka😂😂😂 අහෝ දෙවියනේ ජපනා කොර 😂😂😂
@nero88823
@nero88823 2 жыл бұрын
😂😂
@dilshanmadusanka7495
@dilshanmadusanka7495 2 жыл бұрын
එකනම් සුපිරියක්❤🔥🤟
@devinda7361
@devinda7361 2 жыл бұрын
Black උනා නම් පට්ට
@nela_tech
@nela_tech Жыл бұрын
Gemmata thiyenava. Vehical shows valata aran yanna hodai😊
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
eka nam supiri ❤❤👌
@Ytcobra_7
@Ytcobra_7 2 жыл бұрын
Subscribers 1M coming soon 👍
@jeewanasandaruwan3604
@jeewanasandaruwan3604 2 жыл бұрын
නීතිමය ගැටලුවක් නැද්ද වාහනය වෙනස් කලාට...
@imeshik
@imeshik 2 жыл бұрын
Interior pennanna.. car videos nan පට්ට.. නිලමේ bro parana car orginal thiyan inna thava programmes karanna.. car interior අනිවාර්යයෙන් pennanna nethinan aduwak loku
@sankamadushan3343
@sankamadushan3343 2 жыл бұрын
එදිරිසිංහ එකේ වීඩීයෝ එකක් කරන්න❤️👌
@sujeewanimala1825
@sujeewanimala1825 Жыл бұрын
Monwa karath ape aya gan agyak nane aki duka 🙏🙏👍
@kasunnuwannuwan337
@kasunnuwannuwan337 7 ай бұрын
Supiri aiya matath hadaganna one
@Nilame
@Nilame 7 ай бұрын
අනිවා
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 2 жыл бұрын
Thanks නිළමේ
@chamararathnayaka4005
@chamararathnayaka4005 2 жыл бұрын
සුපිරියක් 👍👍👍👍
@malinduchathuranga8398
@malinduchathuranga8398 2 жыл бұрын
වීල් සෙට් එක මාරු කරාද එල එල 👌🤘💪❤️
@abekoonanura9307
@abekoonanura9307 2 жыл бұрын
Suppiri....👍👍👍👍👍👍
@menulee6279
@menulee6279 2 жыл бұрын
අර බජට් නිවාස හදපු ඩන්කන් මහත්තයා ගැන ආපහු වීඩියෝ එකක් ඕනේ෴
@ahamedzuhair7924
@ahamedzuhair7924 Жыл бұрын
Duncan Mahaththaya 2021 Apawath una. wyaparaya gena kisima aranchiyak ne.
@tharindukanchana203
@tharindukanchana203 5 ай бұрын
issaraha bar eka policiyen allanne nadda? ohoma ewa thahaam neda policien kiyana widiyata.
@Mr.DCL_Memes
@Mr.DCL_Memes 2 жыл бұрын
නියමයි...💝 🙏
@hirampeter5467
@hirampeter5467 2 жыл бұрын
Superb effort by you. You have not indicated whether Air Conditioning is possible in your car because 12 passengers could travel in your car.
@Ravindu_Madusan
@Ravindu_Madusan 2 жыл бұрын
ඒකනම් සුපිරියක්🙂
@dilukmanushkawijesingha5582
@dilukmanushkawijesingha5582 2 жыл бұрын
Supiri video ekak ❤️
@dimuthukumara3702
@dimuthukumara3702 2 жыл бұрын
පරණ වාහන තාම සුපිරි
@dineshkumara8098
@dineshkumara8098 10 ай бұрын
සුපිරි 🔥
@EuroTravelMonaco
@EuroTravelMonaco 2 жыл бұрын
❤️❤️
@dinushamotorelectric6881
@dinushamotorelectric6881 2 жыл бұрын
මේ වගේ වාහනවලට මම ඉලෙක්ට්‍රික් system සවිකරනවා
@adikaripriyantha2
@adikaripriyantha2 2 жыл бұрын
කොහේද ඉන්නෙ
@prasanthazoysa7285
@prasanthazoysa7285 2 жыл бұрын
👍👍👍 මේකෙ 4weel නැද්ද ?
@isurumadushankatwo40
@isurumadushankatwo40 2 жыл бұрын
Maru bande❤🚗
@maduramahendra7319
@maduramahendra7319 2 жыл бұрын
Oka parts walata wikunanna dala tiyeddi mm comment ekak damma.aparade deiyane kiyala.adanm happy dakkama.
@Anukrlumrbkw
@Anukrlumrbkw 2 жыл бұрын
ඔක්කොම හොඳයි පාට තමා අවුල්
@sahanchinthana9883
@sahanchinthana9883 2 жыл бұрын
කිසිම ගැලපීමක් නෑ
@DimuthBandara14
@DimuthBandara14 2 жыл бұрын
හිතේ හැටියට පාට කරල එයා කැමති විදිහට
@menakaharshani2893
@menakaharshani2893 2 ай бұрын
Me thana koheda
@sirilallpranandu3538
@sirilallpranandu3538 2 жыл бұрын
Adambarai.kollo.uba.lankaway.❤️❤️❤️🙏🙏🙏🙏🙏
@dumindakarunathilaka87
@dumindakarunathilaka87 2 жыл бұрын
Koitaram hoda de karat waradi dakina kuhakayo innawa eka me rate sinhalayage hati adupadu ati eth age kirimai wadagat loku loku wahana me hama ekatama ganta ba age kima tama rate anagate wenne පිටරට hamadema kotiganam dila gannakota mokut p na ape ekek deyak karama eke adupadu hoyanawa adupadu dakina eunta deyak karala pennata kiyapallako
@hasanthapriyankara1028
@hasanthapriyankara1028 2 жыл бұрын
Niyamai ....❤️❤️❤️
@kumaramapa3917
@kumaramapa3917 2 жыл бұрын
Supiri wadak... Good.....
@yahinraja12raja23
@yahinraja12raja23 2 жыл бұрын
Super 😃👌👌
@ghggfv5103
@ghggfv5103 2 жыл бұрын
මිනිස්සු හිනාගස්සන්න එපා බං 😂 මොන joke එකක් ද මේ පිස්සෙක් වාහනයක් හදල වගේ lancer wagon නමටත් ලැජ්ජාවක් ඕයි 😂 quality කරලා ලු තියන්නේ රට්ටු හිනස්සන එපා 😂
@sahanchinthana9883
@sahanchinthana9883 2 жыл бұрын
අනිවාර්යයෙන්
@savindunipun9490
@savindunipun9490 2 жыл бұрын
ත්‍රීවිල් වල වයිසර් කෑලිත් එල්ලල
@Elegant729
@Elegant729 2 жыл бұрын
ඔක්කොමත් හරි 12ක් දාන්න පුළුවන් කියලා කිව්වම තමා මටත් හිනා ගියේ.. 🤣 කමක් නෑ ඉතින්.. ඒ මනුස්සයගෙ ආසාව & සිතුවිලි & also adminge.. ඒකට අපිට මොකුත් කියන්න බෑ.. 🙂
@keshankalhara5351
@keshankalhara5351 2 жыл бұрын
💖💖💖💖💖
@lakshanjayadewa2398
@lakshanjayadewa2398 2 жыл бұрын
Nilamee aiyee oya lankawata sampathak
@induwaralakshan7216
@induwaralakshan7216 2 жыл бұрын
Okkoma hodai colours godak dala nisa set wenne nee thani colour ekak thibba nan supiri
@eranga4686
@eranga4686 2 жыл бұрын
සුපුන් අයියා 👌👍පාට පෙට්ටිය
@chinthakasamarasinghe8842
@chinthakasamarasinghe8842 2 жыл бұрын
ඔය වාහනේ දොළොස් දෙනෙක් යන්නේ කොහොමද?
@mtbvish
@mtbvish 2 жыл бұрын
Waddek kiyanne restore karana kenekta. Me karala thiyenne lancer wagon ekak winasa karana eka. Samahara aya asa athi
@shakaboonlokka399
@shakaboonlokka399 2 жыл бұрын
ela ela gamk thma ithin
@teampatrol61
@teampatrol61 2 жыл бұрын
මොන Qulity ද බං meka 🙃, අනික Meka Lancer wagon king නෙමේ 😂
@savindunipun9490
@savindunipun9490 2 жыл бұрын
පිටිපස්සෙ ත්‍රීවිල් වය්සර් කෑලිත් ගහල 🥲
@rajitha369
@rajitha369 2 жыл бұрын
Henama gobba patai. Maraka lide yawanna hodai
@vimukthianuradha4833
@vimukthianuradha4833 2 жыл бұрын
Nambare nadda නිලමේ
@dushangunasekera7299
@dushangunasekera7299 2 жыл бұрын
මෙහෙමයි මාත් ඉතිම් වැගන් කීපයක් දැකල තියෙනව. ලංකාවේ ඔරිජිනල්ම වැගන් නම් මට තාම හම්බෙලා නෑ.. අපූ පේන්ට් එක ආපු ටයර් රොඩ් එකේ ඉදල තියෙන වාහයක් හම්බුනොත් මට කියන්න අන්න එදාට ඔරිජිනල් වාහන තියෙනව කියල පිලිගන්නම්.රනින් පාර්ට් අතඇරල දාන්න ඒත් පේන්ට් එක හොදට රැක්ක වාහන අදටත් තියෙනවා ඔරිජිනල් පේන්ට් තියෙන.ඔරිජිනල් මයිලේජ් තියෙන.මෙයාල දාල තියෙන වාහන කිසිම එකක් ඒම නෑ.. ඔය ඔරිජිනල් කියල හිතන් ඉන්න වාහන හැම එකම පැටිකිරිය අපිත් දන්නවා . රිස්ටොර් කරපු වාහයක් කවදාවත් ඔරිජිනල් වෙන්නෙ නෑ.. නුවර තියෙනව ඔරිජිනල් වාහන , කුරුණෑගල තියෙනවයි කියන ඔරිජිනල් වාහන ගැන අපි නොදන්නවද. ඒ වහනේ අතරින් වෙනසක් කරපු එකක් ඇයි වාහයක් තියෙන්න ඕන මේ විදියටමද නෑනේ .සර්ෆ් බෝඩ් ගහපුව ඔරිජිනල් කියනවනම් එව්වට කොහෙන් හිනා වෙන්න ඕනද කියල හිතාගන්න බෑ.. පිටින් ඔපේ තිබ්බට දිරපුව තියෙනව ඕන තරම්. හැප්පිල කුඩු උන එව්වත් ඔරිජිනල් කියල කියන රටක් දැන් මේක.ජෙලි බීන් දාල රට වටේ කෑලි හොයල අමුනපුවටත් ඔරිජිනල් කියනව..ඒම එකේ මෙකේ වැරැද්දක් නම් පෙන්නේ නෑ .. හොද උත්සාහයක් වෙනසක් කරන්න..මට වටින්නේ මේක.එක එක ක්ලබ් ප්‍රමෝට් නොකර තමන්ගෙම දෙයක් කරපු එකක් විදියට දකින්නේ මම.
@ceylonks
@ceylonks 2 жыл бұрын
ඌට හොදනම් අනිත් උන්ට් මොකටද?ඌට ඕනි විදියට ඌ හදලා තියෙන්නෙ..ඔරිජිනල්ම තියෙන්න ඕනි කියලා ඔය කියන උන්ගෙ බාප්පලාගෙ නීති නෑ 😂...අනේ මන්දා උබලත් ඇදයක්මයි හොයන්නෙ
@mrpasindu9415
@mrpasindu9415 2 жыл бұрын
ඒක නම් ඇත්ත කොහේත් ඉරිසියාකාර හැත්ත ඉන්නවනේ ✌️
@lasithchamudu8743
@lasithchamudu8743 2 жыл бұрын
First Comment....
@sandamalitaranga9947
@sandamalitaranga9947 2 жыл бұрын
Shaaaa niyamai bs
@t.klepardtv4860
@t.klepardtv4860 2 жыл бұрын
මමත් දවසක වාහනයක් ගෙනාවම modify කරන්න ගේන්නේ සුපුන් අයියා ගාවට.
@gaminibandara3640
@gaminibandara3640 2 жыл бұрын
Yakadak oni vidiyata venas karanna puluvan broo
@anandakulasooriya8721
@anandakulasooriya8721 2 жыл бұрын
සුපිරි
@rajithsandikaranasinghe7454
@rajithsandikaranasinghe7454 Жыл бұрын
Rajasinha school eke gammak thama supuna
@mohamedusamasubair6734
@mohamedusamasubair6734 2 жыл бұрын
Superb
@abdulrahmann3421
@abdulrahmann3421 2 жыл бұрын
Niyamayi
@ernestfdo
@ernestfdo 2 жыл бұрын
හොද වැඩක්, ලස්සණ නිර්මාණයක්.ඒත් මෙයා එක බොරුවක් කියනවා. Clutch එක පාගන්නේ නැතිව start කරන්න බෑ. ඒක එයා හිතලා හදපු එකක්ලු. මේ system එක තියෙන්නේ daewoo එකේ නැත්නම් kia එකේ.. ... මට හරියට මතක නෑ. මෙච්චර හොද දෙයක් කරලා බොරුව කියද්දි වටිනාකම නෑ...
@ct3049
@ct3049 2 жыл бұрын
ගොඩක් sports කාර් වල ඔය system එක තියෙන්නේ...
@danuka0
@danuka0 2 жыл бұрын
මගෙ බයික් එකෙත් තියෙනව 😌
@AkiBeats251
@AkiBeats251 2 жыл бұрын
@@danuka0 on bike ekk ehema tamai clutch eka allan nathuwa gear eke tiyeddi start karanna be
@danuka0
@danuka0 2 жыл бұрын
@@AkiBeats251 gear eke thiyeddi nemei bn neutral eke thiyeddi 😌
@AkiBeats251
@AkiBeats251 2 жыл бұрын
@@danuka0 eka hadana eka simple wdk satha pahak wath yanne ne
@crishcn3
@crishcn3 Жыл бұрын
12 කට යන්න පුලුවන් කියන්නෙ ශිලිපිය තත්වය උපරිමයි ආරක්ශාව...????
@dammikaherath6472
@dammikaherath6472 2 жыл бұрын
Gammak oka hadanna wind a duka as deken dakka api😥
@dileepadarshana7936
@dileepadarshana7936 2 жыл бұрын
Jayawewa
@AutomotivewithVIDU
@AutomotivewithVIDU 2 жыл бұрын
එයාර් එක 😂 කොලිටි කරලලු 🌚 ප්ලේන්ට් එක
@gamingsanju7736
@gamingsanju7736 2 жыл бұрын
Cars modify gana videos digatama genna
@nisalperera8315
@nisalperera8315 2 жыл бұрын
කනටමද ගහන්න ඕනේ. වෙන කොහේවත් ගැහුවොත් වැඩක් නැති වෙයිද. වීඩියෝ එකක් දාපන්කො කනට ගහන
@harshanadilsha5343
@harshanadilsha5343 2 жыл бұрын
Mata me aiyage namber eka one
@ranilprasanthahandapangoda4202
@ranilprasanthahandapangoda4202 2 жыл бұрын
Niyami bro 👍👍
@shansl5214
@shansl5214 2 жыл бұрын
Superb ❤️
@NimanthaAkash
@NimanthaAkash 2 жыл бұрын
Maru eka 🤟🤟
@dasunchathuranga2363
@dasunchathuranga2363 2 жыл бұрын
12k yana vidiya pennannako
@thiliniprasangika8749
@thiliniprasangika8749 2 жыл бұрын
ඌ වැඩ්ඩ ඇත්ත. ඒත් මේක වෙනකෙනෙක්ට පෙන්වන්න කනට ගහන්නම ඕනිද..?
@omanthathisal
@omanthathisal 2 жыл бұрын
කනට ගහන්න ඕනමද ?
@kalanadamith
@kalanadamith 2 жыл бұрын
හිනස්සන්න එපා බන් 12 ක් යන්න පුලුවන් ලු😂
@chamindradharmapala2761
@chamindradharmapala2761 2 жыл бұрын
අත දරුවෝ 12ක් ගැන බං කිව්වේ 😜😜
@TikirageWickramarathne
@TikirageWickramarathne Жыл бұрын
MODYk wANApA eaRISYKRlA matta 🐴
@ruwankumarashomarathne9473
@ruwankumarashomarathne9473 2 жыл бұрын
Supiri wedak
@ravinduthilanga6397
@ravinduthilanga6397 2 жыл бұрын
King 🙂👍
@keshankalhara5351
@keshankalhara5351 2 жыл бұрын
💖💖💖💖💖💖💖
@lifeisshort4323
@lifeisshort4323 2 жыл бұрын
කනට දෙකක් ගහන්නත් ඔනෙද?
@ovinviduneth2948
@ovinviduneth2948 2 жыл бұрын
පට්ට පොරක්
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
සැපට පදින නුවර ළමිස්සි
33:00
Ape Lakbima
Рет қаралды 197 М.