8 වසරේ සිසුවෙක් හදපු තොරණක්..

  Рет қаралды 237,898

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

👉Subscribe us: bit.ly/Newsfirst
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 1 500
@nayanadayasilee4993
@nayanadayasilee4993 3 ай бұрын
සංවේදී හදවතක් ඇති දරුවෙක් කියන්නේ කවදහරි හොඳ මනුස්සයෙක් වෙයි. තෙරුවන් සරණයි පුතාට
@kalabaraclub9682
@kalabaraclub9682 3 ай бұрын
කෙලවෙන්නත් ඒකම හේතුවක් වෙන්න පුලුවන්...🥺😢
@GaminyGaminy-cg5pn
@GaminyGaminy-cg5pn 3 ай бұрын
බුදුසරණ සරනයි ඔබ ලාට දින නෙන් දින සාර්ථක ⁣වෙිවා
@nimalithakshila6776
@nimalithakshila6776 3 ай бұрын
පුතා ගේ ගුවන් නියමුවකු වීමේ සිහිනය සැබෑවක් බවට පත් වේවා
@tharakawijemanne6745
@tharakawijemanne6745 3 ай бұрын
ලොකු පොර talks නෑ "මම තමයි හොඳටම කරේ, ඔක්කොම කරේ" කියලා. සීයා, තාත්තා, අක්කා, අයියා සහ යාලුවෝ ඔක්කොමගෙන් ලැබුනු සහයෙන් ආපු ගමනක් කියලා "නිහතමානීව" සියල්ලවම අගය කරපු දක්ෂ දරුවෙක්! මොහුගේ දැණුම සහ දක්ෂකමට වඩා මගේ සිත ගත්තේ, නිහතමානී කමයි! දීප්තිමත් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා පුතාට. ජයවේවා! ❤😊
@dilshanpriyanga
@dilshanpriyanga 3 ай бұрын
ළමයෙකුගෙ දකින්න ලැබෙන, දකින්න ලැබිය යුතු ඉතා වටිනාම ගුණාංගයක්! කළඟුණ නොදත් ගුණමකුවන් නිර්මාණය වෙන්නෙ මේ වගේ ගතිගුණ කුඩා අවදියෙ ඉදළම පුරුදු පුහුණු නොවුණු ළමයින් හරහායි... ඒ අතින් මේ පුතා ඉස්තරම්! ❤️❤️❤️🙏👌👍
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 3 ай бұрын
Ahemai 😍😍🙏🙏🇦🇪🇱🇰
@PasiduSrimal-qe3eg
@PasiduSrimal-qe3eg 3 ай бұрын
අනිවාර්යයෙන්ම
@SuduMahaththayaPissukoll-ly5gj
@SuduMahaththayaPissukoll-ly5gj 3 ай бұрын
❤❤​@@dilshanpriyanga
@Vijaya-hz4zq
@Vijaya-hz4zq 3 ай бұрын
හරි
@priyanthibandarage1179
@priyanthibandarage1179 3 ай бұрын
මේ වගේ ගුන යහපත් දරුවෝ මේ සමාජයට දායාද කරපු පියාණන්ට නිවන් සුව ලැබේවා .පුතාටත් බුදු සරණයි .සියලු ප්‍ර්‍රාර්ථනා ඉෂ්ඨ කරගෙන ඉදිරියටම යන්න ලැබේවා .
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh 3 ай бұрын
ඹයා හොදින් ඉගෙන ගන්න ඹයා ට වරදින්නේ නෑ පුතේ ඔයාලට තෙරුවන් සරණයි ❤❤
@DESH791
@DESH791 3 ай бұрын
ඔයාගෙ තාත්ත එකෙන්ම චරිතයක් මල්ලි❤️💪 තාත්තගෙ ඒ හොද හැමදාමත් තියාගෙන දවසක ඔයාගෙම කියල ජෙටි එකක ඔයාගෙ ගෙදර හැමෝම අරන් යන්න හැකිවෙිවා කියල පාුර්ථනා කරනවා🙏🙏❤️🙏🙏
@dineshneluwekankanamage8884
@dineshneluwekankanamage8884 3 ай бұрын
ඇස් දෙකට කදුලු ආවෙ මට විතරද ? බුදු සරණයි පුතේ ඔය දෙන්න දැනටම තාත්ත කියපු විදියට වැඩ්ඩො දෙන්නෙක් තමයි .....
@nandanawijerathna388
@nandanawijerathna388 3 ай бұрын
ඔයා හරි මටත් එහෙමයි.
@padmakumari2816
@padmakumari2816 3 ай бұрын
තෙරුවන් සරනයි පුතේ 😢
@nipundilshan793
@nipundilshan793 3 ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@anandaudayakumara9815
@anandaudayakumara9815 3 ай бұрын
අනිවාර්යයෙන්ම.
@dilupasepali4912
@dilupasepali4912 3 ай бұрын
අනිවාරයයෙන්ම පුතේ.
@upendigamage8317
@upendigamage8317 3 ай бұрын
Tv ඒකට කතා කරනවා කියලා එ මල්ලි ලොකුවට තමන් විතරක් මේක කරා කියලා කිව්වේ නැහැ. මුල ඉදන්ම එය තාත්තා, අම්මා, අක්කා, අය්යා, යලුවෝ ගැනමයි කිව්වේ. මුල අමතක නැති, සංවේදී මල්ලි කෙනෙක් ❤. බුදුසරණයි ❤
@AVsFan2022
@AVsFan2022 3 ай бұрын
තාත්තා වගේ හොඳ කෙනෙක් වෙන්නලු බලාපොරොත්තුව... ඒ තාත්තා හරිම ආදරණීය කෙනෙක් වෙන්න ඇති. ❤ බුදු සරණයි ඔයාලට. සුභම වෙන්න ඕන.
@nimalbandara9199
@nimalbandara9199 3 ай бұрын
නියම තාත්තෙක්. ඒ වචන ඒ විදියටම ඉෂ්ට කරන්න ඔබලාට ශක්තිය ලැබේවා.
@MaduWickramasinghe
@MaduWickramasinghe 3 ай бұрын
සුපිරිම වැඩ්ඩෙක්..මේ වයසේ දරුවෙක් මේ වගේ දෙයක් කරනවා දැක්කහමත් පුදුම සතුටක් හිතට දැනෙන්නේ..හොදට ඉගෙන ගෙන ඔයාගේ අනාගත බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න ලැබේවා...❤
@sandyarajapaksa3889
@sandyarajapaksa3889 3 ай бұрын
පුතේ ඔයා වැඩ්ඩෙක් තමයි. තාත්තා ගේ බලාපොරොත්තුව අනිවාර්යෙන්ම ඉෂ්ඨ වෙනවාමයි. ඔය දෙන්නාට සුබ පැතුම්. 👍👍💪💪🌹🌹
@user-vb1su2vc6f
@user-vb1su2vc6f 3 ай бұрын
අපිත් එ් තොරණ බැලුවා.හරිම ලස්සන තොරණක් එ්ක. එ්ත් එ්ක හදපු පුතාගේ ජීවිත කතාව දැනගෙන හිටියෙ නෑ. තොරණ හදන්න මහන්සි වුන සියලු දෙනාටම තෙරැවන් සරණයි.පුතාගෙ අාදරණීය තාත්තාට නිවන් සුව ලැබේවා.
@vijithamallika9382
@vijithamallika9382 3 ай бұрын
ඔයාලා ඉදිරි අනාගතය වසනාවන්ත වෙන්න කියලා පාර්තනා කරනවා පුතේ . ඔයාලාට .පරිස්සමෙන් කල්පනාවෙන් ජිවිතේ ඉදිරියටම යන්න පුතේ .ජේසු පිහිටයි ඔයාලාට .🙏🙏🙏❤️❤️❤️
@isurusandeepa8493
@isurusandeepa8493 3 ай бұрын
නියම දක්ෂයෙක්..ඔයාගේ අනාගත බලාපොරොත්තු සාර්ථක වේවා..තෙරුවන් සරණයි..❤
@devika-ch7kp
@devika-ch7kp 3 ай бұрын
ඔයා හොද දක්ශ පුතෙක්.ඔයාගෙ තාත්තා හොද කෙනෙක් .ඔයාලට යහපත් මාර්ග පෙන්නලා දීලා තියෙනවා .උත්සහවන්තයා ජය ගන්නවා .ඔයාලගෙ අනාගතය සාර්ථකම වේවා තුනුරුවන් ගෙම පිහිටයි ❤❤❤
@ashan725
@ashan725 3 ай бұрын
හොද අනාගතයක් තියෙන දක්ෂ පොඩි කොල්ලෙක් . ඔහොන්ම ඉස්සහරහට යන්න කොල්ලෝ . good luck
@milaniaperera830
@milaniaperera830 3 ай бұрын
පුතාට වරදින්නැතවඋත්සාගන්නහරිලාස්සනයි👍🌷🌷🌷🌷🌷🌷💖💖💖💖👍🪔🪔🪔🪔🪔🪔🪔
@thusharadilruksh2034
@thusharadilruksh2034 3 ай бұрын
ජය වේවා පුතා ඔයාට වරදින්නේ නෑ ❤ යලුවන්ව තාත්තව අක්කව සහෝදරයව මතක් කරපු එක ඔයාට ගොඩක් ස්තූතියි ❤❤ ඔයා වැඩ්ඩෙක් 💪💪💪💪🇱🇰❤️❤️🙏💯💯
@ChalithDilanka
@ChalithDilanka 3 ай бұрын
සැබෑම දක්ශයෙක් මල්ලි ඔයා නම් ❤ හොද අනාගතයක් තියෙන දක්ශ කොල්ලෙක් 👏 බුදු සරණයි ඔයාට 😊❤
@sureshsampath6023
@sureshsampath6023 3 ай бұрын
තාත්තෙක්ගේ වටිනා කම තේරෙන්නේ තමනුත් තාත්තෙක් උන දවසකයි. දරුවන්ව රජවරු කරන්නයි මොන දෙමව්පියනුත් උත්සහා කරන්නේ. ඒත් මේ දරුවට පුංචි කාලේ ඉදලම තාත්තගේ අගේ කොච්චරනම් දැනෙනවද කියලා හිතා ගන්න පුලුවන්. අමුතුවෙන් වැඩ්ඩෙක් වෙන්නඕනෙ නෑ පුතේ ඔයා ඇත්තටම සුපිරි වැඩ්ඩෙක්. තෙරුවනසරණයි ඔයාලට පැටව්නේ... දකිද්දි කියන්න පුලුවන්. රටට ගොඩක් වටින හොද මීටරක්
@champabatagoda6665
@champabatagoda6665 3 ай бұрын
තාත්තාට ඉන්න ලෝකයක සිට සතුටු විය හැකි දරුවෙකු වේවා
@SamithMaduranga-oy2hf
@SamithMaduranga-oy2hf 3 ай бұрын
රටට වැඩ ඇති පුතුන්.මේ වගේ දක්ශ දරැවන් බිහි කරපු දෙමාපියන්ට ගොඩක් ස්තූතියි.ඒ වගේම ඒ තාත්තට නිවන් සුව පතනව.ඔයාට සුභ පතනව පුතේ.❤❤❤
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 3 ай бұрын
අනේ දක්ෂ දරුවෙක්.අපි හැමෝම එයාට උදව් කරමු.පුතාල දෙන්නටමත්,උදව් කරපු යාලුවන්ටත් ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්‍ෂාව, ආශිර්වාදය නිරතුරුවම ලැබේවා දරුවනේ !
@MahindaKariyawasam-vs8yh
@MahindaKariyawasam-vs8yh 3 ай бұрын
සෑබැමදක්ෂයෙක්
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 3 ай бұрын
​@@MahindaKariyawasam-vs8yhඒක ඇත්තයි. අහිංසක දක්ෂ දරුවෙක්.
@user-ci7tv2gu3n
@user-ci7tv2gu3n 3 ай бұрын
,♥️♥️♥️♥️
@hemanthasenevirathna4903
@hemanthasenevirathna4903 3 ай бұрын
Oya godak daksha puthek
@rasikakumari1388
@rasikakumari1388 3 ай бұрын
අනේ කාටද ඇඩෙන් නැත්තෙ අද කාලේ තරුන පිරිමි ගෙවල් වලටම පැනලා මිනිස්සු මරලා හොරකම් කරනවා ඒත් මේ දරුවෝ දුක් විදගන ඉදිරියට දියුණු වෙන්න උස්සහා කරනවා හරි සතුටුයි ජයවේවා සාර්ථකයි පුතේ ඔයාලා බුදු සරණයි ❤👍🙏
@sydarranasinghe6615
@sydarranasinghe6615 3 ай бұрын
ජය වේවා මල්ලියෝ.ධර්ම ප්‍රචාරය, ආලෝක පූජාව ඔබට දිට්ඨ ධම්ම වේදනීය කුසලයක් ම වේවා!
@kumaragamadevika9534
@kumaragamadevika9534 3 ай бұрын
බුදු සරණයි පුතේ තාත්තාගේ බලාපොරොත්තුව ඉටු කරමින් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන පුතාගේ අනාගත බලාපොරොත්තුව ඉටුකරගන්න ලැබේවා බුදු සරණයි පුතේ ❤❤❤❤
@AnandaJina-qu1rd
@AnandaJina-qu1rd 3 ай бұрын
පුතේ තාත්ත කොහේ හරි ඉදන් ඔයාලට ආශිර්වාද කරනව ඇති තාත්තගෙම පුතාල දිහා බලාගෙන සුභ අනාගතයක් බුදු සරණයි
@moonshine253
@moonshine253 3 ай бұрын
වැඩ්ඩෙක් තමයි කොල්ලො දෙන්නම බුදුසරණයි මල්ලි 🙏
@thilangakapugamage1431
@thilangakapugamage1431 3 ай бұрын
සැබෑම දක්ෂයෙක්. තෙරුවන් සරණින් ඔයාල දෙන්නටම සියලු යහපත වේවා
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 3 ай бұрын
🎉🎉🎉 තාත්තගෙ නම ගෙනියන දක්ෂ පුංචි පුතාල දෙන්නෙක් 🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖 සියලු දෙනාටම 🎉🎉🎉 යහපතක්ම වේවා 🎉🎉😊
@arunaluaruna
@arunaluaruna 3 ай бұрын
😍😍😍ඔයා ඇත්තටම වැඩ්ඩෙක් පුතේ කවදවත් වරදින්නේ නෑ දවසින් දවස හරියන්න ඕනි..
@madhusankha8773
@madhusankha8773 3 ай бұрын
උදව් උපකාර කළ අයට පිං අත්වේවා 🙏 තුණුරුවන්ගේම සරණයි පුතා 🌹💖
@nazreenfarook1388
@nazreenfarook1388 3 ай бұрын
අනිවාර්යයෙන්ම තාත්තා වගේ හොඳ කෙනෙක් වෙන්න ඔයාට පුළුවන් මල්ලි. දැනටමත් ඔයා ඒක පෙන්වලා ඉවරයි. Phone එකක් තියාගෙන Games ගැහිල්ල පස්සේ යන ළමයි ඉන්න කාලෙක, ඉතාමත් ශ්‍රද්ධාවෙන් මේ වගේ තොරණක් නිර්මාණය කිරීම පහසු දෙයක් නෙවෙයි. තාත්තාගේ සිහිනය සැබෑ කරමින් ඔයාගේ යහළුවන් සහ පවුලේ අයත් එක්ක එකතු වෙලා මේ කළ දෙයට අප සියලු දෙනාටම පින් ලැබේවී 🙏. යහපත් දෙමව්පියන්ගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ කරන දරුවන්ට කවදාවත් වරදින්නේ නැහැ. තාත්තා පෙන්වූ අඩි පාරේ යමින් හොඳ දේ කරමින්, අධ්‍යාපනය හොඳින් නිමප් කරමින් ඔබේ අධිෂ්ඨානය ජයගැනීමට හැකිවේවා! 🙏🙏🙏
@clrmusic.clrcreatorslk
@clrmusic.clrcreatorslk 3 ай бұрын
ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු.... ❤ බුදු සරණයි මල්ලී ජය වේවා 🎉🎉🎉
@bhagya6528
@bhagya6528 3 ай бұрын
දක්ෂයෙක්❤ ඔයා හිතන තැනට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🙏
@ranjithweerasinghe6839
@ranjithweerasinghe6839 3 ай бұрын
පුතාට බුදුසරණයි ආපේ රටේ සම්පතක්‌ තොරන් කලාව හැමෝටම පිහිටන්නේ නැහැ. පින්වත් පුතෙක් ❤️❤️❤️❤️❤️❤️
@dhammikahattotuwa5186
@dhammikahattotuwa5186 3 ай бұрын
පුතේ ඔයාට ජයෙන් ජය... දුදනන් ඇසුරු නොකර සුදනන් විතරක් ඇසුරු කරලා (පෙරා ගන්න නම් අමාරුයි) ඉදිරියට යන්න කියලා සුභ පතනවා.
@sllucky7788
@sllucky7788 3 ай бұрын
මාර දක්ශ දරුවෙක්....කවදා හරි ගොඩයන්න ඕන ලමයි❤❤
@priyanthaweerasekaara8059
@priyanthaweerasekaara8059 3 ай бұрын
පුතේ ඔයා වගේ දක්ෂ ලමයි තමා රටට ඕන , ඔයා වගේ වැඩ්ඩන්ට ගැලපෙන රටක් ලගදිම හැදෙනවා,,ඔයාට ජය.
@niralkaluhendiwalank3203
@niralkaluhendiwalank3203 3 ай бұрын
බුදු සරණයි, රටට වැඩදායී කෙනෙක්, ඔබට ජය ❤
@renukagangabdage4136
@renukagangabdage4136 3 ай бұрын
බුදුසරණයි දෙවිපිහිටයී පුතේ ,ඔයාලා හරිම දක්ශ දරුවො,දුක්වෙන්න එපා,ඔයාගේ අනාගත බලාපොරොත්තුව සපල වේවා ❤
@susilpriyantha8158
@susilpriyantha8158 3 ай бұрын
Wow...nicely done...❤🎉
@AiSongcreater
@AiSongcreater 3 ай бұрын
සැබෑම දක්ශයෙක් ❤
@SanjeewaSadaruwan-oo7hp
@SanjeewaSadaruwan-oo7hp 3 ай бұрын
ඇත්තට මටනම් ඔයාගෙ කතාව අහනකොට ඇඩුන මල්ලියෝ ඔයාගෙ අනාගතය සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව බුදු සරණයි
@nishantha1422
@nishantha1422 3 ай бұрын
ඔයාට ෆයිලට් කෙනෙක් වෙන්න ලැබේවා .පුතේ මගේ දුව අපිව දාලා ගිහින් දවස් 12 වෙනවා .දුක් වෙන්න එපා තාත්තා නෑ කියලා .
@udaraduminda9981
@udaraduminda9981 3 ай бұрын
Ai oyage duwata mokada une sis
@welikonthaniyaasanka7018
@welikonthaniyaasanka7018 3 ай бұрын
මැරිලා පරයො😢😢
@chandanasilva3872
@chandanasilva3872 3 ай бұрын
​@@welikonthaniyaasanka7018ai appa mee vesak dawaswalath meehati tharahin.hitha niwaaganna.
@nishantha1422
@nishantha1422 3 ай бұрын
@@udaraduminda9981 පාර අයිනේ ඉන්නකොට බයික් එකක් ඇවිල්ලා හැප්පිලා .ඌ 80/100 වේගෙන් ඇවිල්ලා .මේ පොටෝ එකේ ඉන්නෙ දුව .
@kavindubandara7172
@kavindubandara7172 3 ай бұрын
මේ වගේ අයට තවත් මේ වගේ නිර්මාණ කරන්න දානපතීන් උදව් කරනවනං ගොඩක් වටනවා 👍👍
@user-en4fe1tn5l
@user-en4fe1tn5l 3 ай бұрын
තව මොන වැඩ්ඩෙක්ද බන් උබ දැනටමත් වැඩ්ඩෙක් වෙලා ඉවරයි මල්ලි.......කියන්න වචන නෑ සුපිරි බන් ❤️❤️❤️❤️
@Gna770
@Gna770 3 ай бұрын
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය සම්පත්තිය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wikkramaarchchi930
@wikkramaarchchi930 3 ай бұрын
ඔයා වැඩ්ඩෙක් තමයි රත්තරන් පුතේ...❤️
@RaniRani-oq8fy
@RaniRani-oq8fy 3 ай бұрын
මේ උතුම් දරුවාට සහ මෙයට සහය දුන් සෑම දරුවෙකුට ම තිස්තුන් කෝටියක් දෙවියන් රැකදෙවා නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා බුදු සරණයි ❤️❤💞❤️ පුතේ ඔයාට ආයෙත් මීටත් වැඩියෙන් අත්දැකීම් වැඩි වෙවා ❤❤❤❤
@pereraanjali1154
@pereraanjali1154 3 ай бұрын
පුතේ ඔයාගේ මේ වයස ට මෙකල දේ ඈත්තටම ලොකු දෙයක්... ඔයාට හොද අනාගතයක් තියනවා.... තාත්තා කියා දුන් පාරේම යන්න... මේ දරුවා කතා කරන විට... ආඩුනේ මට විතරද? හොද කෙනෙක් මේ දරුවන්ට ඉදිරියට යන්න උදවුවක් කලොත් යහපතක් වෙයි... හොද මහත්මා ගති ඈති කෙනෙක් විතරක්.. පුතාලා ඔයාලා පරිස්සමින් ඉන්න.. තෙරුවන් සරණයි 🙏
@KumaWeradu-uy1jo
@KumaWeradu-uy1jo 3 ай бұрын
❤ මාතර දකුණේ එළ කොල්ලෙක්...ගාල්ලේ අපේ විප්ලවීය ආචාරය කොල්ලෝම්...❤💐🚩👍
@surangasampath485
@surangasampath485 3 ай бұрын
තෙරුවන් සරනයි පුතේ ඔයාට හොදින් ඉගෙන ගෙන මේ රටට හොද මනුෂ්‍යයෙක් වෙන්න
@ksaskaka7819
@ksaskaka7819 3 ай бұрын
ඔයාගෙ තාත්තා ට නිවන් සුව ලැබේවා පුතා ඔයාල තාත්තා කියපු කරපු දේවල් ඒවා විදියටම කරා දුක් වෙන්න එපා බුදු සරණයි
@chandanajayawardana4573
@chandanajayawardana4573 3 ай бұрын
ඔයාට කවදාවත් වරදින්නේනැ පුතේ ඔයා සැබැ දක්ෂයෙක් ❤❤❤❤👍👍👍
@kadaharepagngnanandarev3270
@kadaharepagngnanandarev3270 3 ай бұрын
හැමෝම මේ..පුතාට උදව් වෙන්න රුපියලකින් හරි. ජයවේවා...බුදු සරනය්
@ireshamalinda8527
@ireshamalinda8527 3 ай бұрын
මොනදේ උනත් උදව් කල යහලුවන් ඇතුලු, ඒ පුතාට තාත්තාගෙන් ලැබුනු ශක්තිය අක්කාගෙන්, අයියාගෙන් ලැබෙන සහයෝගය ඒ හැමදේම මතක් උනා. සුබ අනාගතයක් පුතේ. ඔයා ලෝකෙ දිනනවා.❤
@ruwianju7871
@ruwianju7871 3 ай бұрын
කියන්න වචන නැහැ මැණික ඇස් දෙකට ආපු කදුලු.ඔයාට පයිලර් කෙනෙක් වෙන්න පුලුවන් කොහොමත්.දැනටමත් ඔයා සෑබැ දක්ෂයෙක් 🙏❤️ ඔයාගෙ අක්කිට,අයියාට,උදව් කරපු හැමෝටම ගොඩක් පිං.සීයා ,තාත්තා හොද තැනක ඉදන් සතුටු වෙනවා ඇති.කවදාවත් වරදින්නෑ.තෙරුවන් සරණයි ඇස්වහ කටවහක් නම් කවමදාවත් වදින්න එපා ❤
@NethuminiJ
@NethuminiJ 3 ай бұрын
දුක් වෙන්න එපා මල්ලියො ඔයා අනිවාර්යයෙන්ම පයිලට් කෙනෙක් වෙනවමයි!!! ඒක ස්ථීරයි ඔයා හොඳට ඉගන ගන්න.
@Lofimusicvideocreater
@Lofimusicvideocreater 3 ай бұрын
Lankawe pilot kenek wenna koti 1.5 wath one sis 😢😢 duppath ayata chance ne 😢
@BADHAMMIKABA
@BADHAMMIKABA 3 ай бұрын
පුතා කවද හරි ලෝකය ජය ගන්නවා පුතේ තාත්තාගේ ආශිර්වාදය නොඅඩුවම ලැබෙනවා පුතාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා❤❤❤❤❤❤❤❤❤❤👏👏👏👏👏👏👏👏
@nelumroshika
@nelumroshika 3 ай бұрын
ඔයයි අයියයි හොද වැඩ්ඩෝ දෙන්නේක් තමයි මල්ලී.ඒ වගේම අක්කත් බලාගෙන කොහොම හරි අනාගතේ ජය ගන්න .බුදු සරනයි
@user-jb7kq3hh1v
@user-jb7kq3hh1v 3 ай бұрын
😭😭😭අනේ පුතේ ඔයාලට හොදටම හරි යන්න ඕනෙ. තාත්තා ට නිවන් සැප ලැබේවා. බුදුසරණයි
@T.W.R.D.HESANKA
@T.W.R.D.HESANKA 3 ай бұрын
මල්ලි...ඔයා A/L වලට Engineering Technology stream එක කරන්න ...ඔයාට Engineer knk වෙන්න පුලුවන්.ඔයාගෙ සීන් එකෙ තමයි මාත් හිටියෙ ..ඒකයි මාත් කිව්වේ ❤
@sadanjanemalshan3930
@sadanjanemalshan3930 3 ай бұрын
epa
@atfghf
@atfghf 3 ай бұрын
Maths💀
@RavinduSiriwardana
@RavinduSiriwardana 3 ай бұрын
Maths karamu❤
@gayanamila-j4g
@gayanamila-j4g 3 ай бұрын
E tech karala engineer kenek wenna be bn. Maths krnn wenawa
@bestwalkers
@bestwalkers 3 ай бұрын
හොද වැඩ්ඩෙක් අනිවාර්යයෙන්ම .හොද හදවතක් තියෙන දරුවෙක් ❤
@anomadarshinie6343
@anomadarshinie6343 3 ай бұрын
මේ වයසේ දරුවන්ට ඔයාලා දෙන්න ආදර්ශයක් පුතේ ලස්සන අනාගතයක් තියනව ඔයාලා දෙන්නටයි අක්කටයි ❤️🙏
@jayanthachandrarathna2755
@jayanthachandrarathna2755 3 ай бұрын
බුදු සරණයි පුතේ ඔයාල සැමට..ඔබේ පියා හොද තැනක ආශිර්වාද කරනව ඇති ..පියා වෙනුවෙන් පින් දහම් කරන්න .🙏🙏🙏
@ishanmanoj1059
@ishanmanoj1059 3 ай бұрын
මැනික ඔයාට හොඳ අනාගතයක් ලැබේවා ඔයා දක්සයි..තාත්තා ගේ නම ඉදිරියට අරන් යන්න..ඔයාගේ තාත්තා කොහේ ඉදලා හරි ඔයාට පිහිට වේව්..බුදු සරනයි සියලුම දෙව් පිහිටයි ..සැලෙන්න එපා පුතා ජිව්තේ ජය ගන්න
@TV-bg7et
@TV-bg7et 3 ай бұрын
තෙරැවන් සරනයි අපේ පුංචි වැඩිඩා රත්තරං කොල්ල උබට ජයවෙිවා පුංචි පුතා
@nadekawalideniya1358
@nadekawalideniya1358 3 ай бұрын
හොදින් ඉගෙන ගන්න පුතේ ඔයාට හොඳ අනාගතයක් උදා වේවා උතුම් රත්නත්තරෙ පිහිට ආසිර්වාදය නිරතුරුවම ලැබේවා 🌹🌹🌹
@tharimalaka4312
@tharimalaka4312 3 ай бұрын
මටත් ඇඩුනා 😢 ඔයාට වරදින්නෑ මල්ලී ජයවේවා ❤💪
@thakshilaadhikari2430
@thakshilaadhikari2430 3 ай бұрын
තෙරුවන්සරණයි පුතේ ඔයාලාට යහපත්සක්ම වේවා ජයසිරිමාහාබෝසමිදුගේ පිහිට ආරක්ෂාව සතරවරම් දෙවියන්ගෙ රැකවරණය නිරන්තරයෙන් ලැබේවා 🙏🙏🙏❤️
@batuwandaradhammadinna3615
@batuwandaradhammadinna3615 3 ай бұрын
තෙරුවන් සරණයි පුතා.රටට දැයට සාසනයට වැඩදායී හිතකාමී යහපත් පුරවැසියෙකු වීමට පුතාට අනන්ත අපරිමිත තුණුරුවන්ගේ ආශිර්වාදය රැකවරණය නිරතුරුවම ලැබීමට හේතු වාසනා වේවා.යහපතක්ම වේවා.
@janetjanet4157
@janetjanet4157 3 ай бұрын
පුතා ඔයාගේ තොරණ හරි ලස්සනයි ඔයාට ලස්සන අනාගතයක් තියෙනවා බයවෙන්න එපා ඔයාගේ තාත්තට පින් පිණිස මේ හැමදේම කරන්න ඔයාටත් අයියටත් අක්කටත් සියලුම පවුලේ දෙනාට දෙවියන් වහන්සේගේ අධික ප්‍රේමය නිරෝගීකම ජේසුස් වහන්සේගේ නාමයෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️
@user-vo7qx9on2q
@user-vo7qx9on2q 3 ай бұрын
රටක් වටින රත්තරන් පුතෙක්. තෙරුවන් සරනයි මගේ පුතේ. ❤❤❤❤❤
@wassinha8337
@wassinha8337 3 ай бұрын
තෙරුවන් සරණයි පුතාට ඔයාගේ තාත්තා සීයා හොද ලෝකෙක ඉදන් ඔයාලා දිහා බලලා සතුටු වෙනවා ඇති. හොදින් ඉගෙන ගෙන රටට වැඩදායි පුතෙක් වෙන්න
@renukawemalaweera4186
@renukawemalaweera4186 3 ай бұрын
බුදු සරණයි රත්තරන් පැටියෝ. ඔයා අනිවාර්යෙන්ම දවසක ලංකාවෙ සුපිරි වැඩ කාරයෙක් වෙනවා. ඔයාගේ සීයා, තාත්තා කොහේ හරි ඉදන් ඔයාලා දිහා බලාගෙන ඇති පුතේ.
@nuwanmadusanka6320
@nuwanmadusanka6320 3 ай бұрын
බුදුසරණයි රත්තරන් පැටියෝ හැම දාම සතුටින් සනීපෙන් ඉන්න දීර්ඝායුස ලැබේවා
@UpaliPindeniya-rt5uh
@UpaliPindeniya-rt5uh 3 ай бұрын
කියලා වැඩක් නැහැ සුපිරි මෙිවාගේ කොල්ලෝ තමා රටට අවස්‍ය...සුපිරි තව ලොකු තොරණක් නිර්මාණ කරන්න දිරිය ශක්තිය දෛයිරය ලැබේවා ....ඇත්තටම තාත්තා ඉදියනන් අද කොච්චර සතුටු වෙනවද.....පුතා ගේ පිංකම් කරනවානමි මෙිවාගේ ලමයෙක්ට අතහිත දෙන්න ...ඉදිරියට යන්න ලොකු පිංකම් එවා ...
@tusetuse3853
@tusetuse3853 3 ай бұрын
ගොඩක් පිං ඉදිරියට යන්න සුභ පැතුම් බුදු සරණයි
@chamindasamanchamindasaman7310
@chamindasamanchamindasaman7310 3 ай бұрын
දවසක දිනනව පුතේ ඔයා අනිවාර්යෙන් .. ඔයාට අපි හැමදෙනාගේම ආශිර්වාදය ..මේ විශ්වයේ ආශිර්වාදය ලැබේවා
@suddaofficial217
@suddaofficial217 3 ай бұрын
මල්ලි මම ඔයා වගේ කොල්ලෙක් නම් දැක්කෙම නෑ හදවතින්ම සුභ පතනව ඔයාට බුදු සරණයි ☸️❤️
@suraweerapathiraja9281
@suraweerapathiraja9281 3 ай бұрын
වැඩ්ඩෙක් තමයි පුතේ ඔයාට දීර්ගායුස පාර්ථනා කරනවා ජිවිතේ ජයවේවා පුතේ
@vimukthikaweeshvara
@vimukthikaweeshvara 3 ай бұрын
ජයවේවා පුතාලා
@NiluNilunilu-li9vc
@NiluNilunilu-li9vc 3 ай бұрын
දක්ෂ දරැවෙක් ..... ජීවිතයේ කවදා හරි හොද තැනකට එනවා පුතේ ඔයාගෙ අනාගතය සාර්ථක වෙිවා
@pardeeppardeep2618
@pardeeppardeep2618 3 ай бұрын
Nilu Hi Kohomada oyata Yalu wa eten
@dilhaniashokamala2675
@dilhaniashokamala2675 3 ай бұрын
තෙරුවන් සරණයි පුතේ . තාත්තාගෙ සිහින ඔයයි අයියයි සැබෑ කරලා දෙන්න . ඔයාලගෙ සියලුම බලා පොරොත්තු ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤
@sanjeewanisamarakkody1537
@sanjeewanisamarakkody1537 3 ай бұрын
ඔයාගේ ජීවිතේට ජයෙන් ජයම වෙන්න ඕනේ පුතේ .තෙරුවන් සරනයි !
@nandaseeligunasekera8276
@nandaseeligunasekera8276 3 ай бұрын
අපේ දහම සංස්කෘතිය ඉදිරියට රැකගැනීමට ශක්තිය ඇති දැයේ වාසනාවන්ත දරුවන් .තෙරුවන් සරණයි .
@user-gz8on1iz8g
@user-gz8on1iz8g 3 ай бұрын
පුතේ ඔයාලා සීයා තාත්තා ගේ අඩිපාරේ ගොස් මේ කල හපන්කම ඉතා වටිනවා ඒ වගේම තමන් ගේ සහෝදරිය හා උදව්කල මිතුරන් සිහිකලා එයත් වටිනවා ඔබගේ පයිලට් කෙනෙක් විමේ බලාපොරොත්තු ව ඉටුවේවා ඒ පැතුම් ඉටුවු පසු ඔබගේ සහෝදරිය මිතුරන් ව අමතක කරන්න එපා ඔබගේ පියාට නිවන් දකින්න මේ පිනම හෙතු වාසනා වෙවා
@hemikafonseka5622
@hemikafonseka5622 3 ай бұрын
පුතාට කවදාවත් වරදින්නේ නෑ පුතා. පුතාගේ ඉදිරි අනාගතය දියුනුවෙන් දියුනුවට පත්වේවා! ඔබ අතිජාත පුතෙක්. දෙමාපියන්ට ගෞරවයක්! තෙරුවන් සරණයි සිය පවුලටම🙏
@user-rs5nr3bj3c
@user-rs5nr3bj3c 3 ай бұрын
අනේ.පුතේ.ඔයාලා.ගොඩක්. ලස්සන ට.පිලිවෙලට. කලා.තාත්තට ත්.බොහොම. පින්. දරුවන්. හරි. මගට.ගත්.පියෙක්.ඔයාල.වැඩිඩෝ. තෙරුවන් සරණයි
@ruwanmunasinghe1528
@ruwanmunasinghe1528 3 ай бұрын
නූතන දෙමව්පියන්ගෙ කරදරේට දොස්තරල ඉංජිනේරුවො වෙනව කියන ලමයි ඉන්න සමාජෙක උඹ කිව්වෙ තාත්ත වගේ හොද කෙනෙක් වෙනව කියල.ඔව් රත්තරං පුතේ උඹ හොද කෙනෙක් වෙයං.බුදුසරණයි ඔයාට🤗❤️🙏
@chinthakasandaruwan4792
@chinthakasandaruwan4792 3 ай бұрын
බුදු සරණයි පුතේ ඔයාලට වරදින්නෙ නෑ...තාත්තාගෙ අඩිපාරෙ යන්න ඉන්න තැනක ඉදල සතුටුවෙයි ඔයාල දෙන්න දිහා බලන්. ඔයාල දෙන්නටයි අක්කටයි දිනෙන් දින හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා..තෙරුවන් සරණයි හැමෝටම ...
@ikvideo967
@ikvideo967 3 ай бұрын
ඇත්තටම දුක හිතුනා ඒ කතාවට..🥺🥺🥺 සුභ අනාගතයක් මල්ලි ❤️❤️❤️
@BeardsinKitchen
@BeardsinKitchen 3 ай бұрын
රත්තරන් ඔයා හොද දරුවෙක් වෙලා ඉවරයි ආදරේයි රත්තරන් පුතේ ඔයා හොද තැනකට එන්න ඕන කවදහරි අපේ ආශිර්වාදය තියනවා හැමදාම ❤
@rajeewahewarumbige3048
@rajeewahewarumbige3048 3 ай бұрын
තෙරුවන් සරනයි පුතාලා දෙනාටම අක්කලායි සැබෑ දක්ෂයෝ ඔයාලාට ඉදිරියට යන්න මාගේ සුහපැතුම් 🙏🙏🙏
@user-wy8zw8ql3r
@user-wy8zw8ql3r 3 ай бұрын
බුදු සරණයි පුතාට තාත්තා නැති වුණත් තාත්තා දීලා තියෙන දැනුම කවදාවත් නැති කරගන්න එපා තාත්තා හොඳ ආත්මයක ඉපදේවා ප්‍රාර්ථනා කරමු බුදු සරණයි පුතාලා දෙන්නාටත් අක්කාටත් පවුලේ සියලු දෙනාටත් ඉදිරියට හමුවන සෑම දිනක්ම සතුටින් පිරි ජීවිත ලැබේවා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි පුතාලා දෙන්නාටත් අක්කාටත් පවුලේ සියලු දෙනාටත්
@geethmadawala2637
@geethmadawala2637 3 ай бұрын
මටත් කොල්ලො තුන්දෙනෙක් ඉන්නෙ🤔 මට මම ගැන හිතුනා අවන්කවම කදුලු ආවා මගේපුතේ😢උබලට උතුරන්න හරියන්න ඔනි ❤️❤️❤️❤️ බුදුසරණයි සියලුම දෙවි දෙවතාවන්ගේ රැකවරණයි
@dinoblock8516
@dinoblock8516 3 ай бұрын
Good luck malliyo.your father must be watching from above.you've got such a soft hearted soul❤
@AsankaNisansala-bg5ny
@AsankaNisansala-bg5ny 3 ай бұрын
තෙරුවන් සරණයි මෙවැනි දේවල් ඉදිරියට කිරීමට ශක්තිය ලැබෙිිවා
@sanjeewafernando4476
@sanjeewafernando4476 3 ай бұрын
සසර දුකයි. පුතේ ඔයාගේ ජීවිතය තිබෙන තුරු අප්පච්චි දුන්නු වටිනා දනයෙන් දැනුම අරගෙන තියෙනවා. ඔයාගේ මතු අනාගත බලාපොරොත්තු ඉටු වේවා. නිරෝගී සුවය ලැබේවා. ඔබේ පියටද නිවන් සුව ලැබේවා කියා පතනවා. 🙏🙏
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 13 МЛН
උතුරේ සහය කාටද?
51:04
SLVLOG POD TALKS
Рет қаралды 65 М.
Searching for African Indians in India, Siddi People, Siddi Village
10:30
උමංදාවේ යෝධ නෙළුම් මල්
16:14