⁣රුපියල් 80ත් කොරියන් එන්න ඉතුරු කරා.වැටුනු ජීවිතෙ කොරියාවේන් දිනුවා,අද මාසෙ පඩිය ලක්ෂ 12ට වැඩි

  Рет қаралды 331,966

Korean network

Korean network

2 жыл бұрын

ලංකාවේ ඉදලා ජීවිතෙ ගොඩක් අත්දැකීම් ලබලා ජීවිතෙ දිනන්න කොරියාවේ ඇවිත් හිත හයියෙන් වැඩකරලා අද වෙද්දි අතිසාර්ථක වුන සහොදරියකගෙ කතාව.. කොරියාවේ වගේම ⁣වෙනත් රටකට හො යන්න ඉන්න එ වගේම ලංකාවේ ඉන්න සහෝදර සහෝදරියන්ටද ජීවිතෙට ගන්න දෙයක් තියෙයි කියලා හිතනවා..
අනිත් අයටත් බලන්න share කරන්න..
#koreanjob #sinhala #korean_network
අපෙ facebook group එකට මෙතනින් එකතුවෙන්න..
groups/80749...
follow කරන්න instagram
chathu_online?i...
Chathu online facebook page අපිව like කරන්න
/ chathuonline
කොරියාවේ අපෙ vlog බලන්න අනිත් චැනල් එකත් subscribe කරන්න 👉
/ @chathuonline17
Tiktok follow කරන්න 👉
vt.tiktok.com/ZSJfBqyGQ/
අපෙ korean network චැනලය මෙතනින් 👉 / @koreannetwork
කොරියාවේ ලස්සන තැන්බලන්න අපෙ අය යන ලස්සන photo video බලන්න ට්‍රැවල් පිස්සො ගෘප් එකට මෙතනින්
/ 263852714970973

Пікірлер: 790
@nisalsalinda7806
@nisalsalinda7806 Жыл бұрын
සල්ලිකාරයෙක්ගෙ ඇගේ එල්ලිලා ගොඩ යන්න හදන කට්ටිය අතරේ මේ වගේ කට්ටක් කාලා ගොඩ යන්න හදන කෙල්ලෙක් කියන්නෙ ඉතින් ආයෙ සුපිරි ❤❤
@himashasandeepani8245
@himashasandeepani8245 Жыл бұрын
Kathaawa attha 😎😎😎 Thamange mahansiyen goda yanna dagalana kello adui kaagen wath deewal nogena
@sachinipremodya4135
@sachinipremodya4135 Жыл бұрын
Aththa kathawa❤️❤️ respect akkiya
@H_S_Edirisooriya123
@H_S_Edirisooriya123 11 ай бұрын
❣️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ඇත්ත කියනකොට සම හරක්ට රිදෙනවා,මේ කතාව කොරියන් ඒන්න බලාගෙන ඉන්න කොල්ලෝ කෙල්ලෝන්ට ගොඩක් වටිනවා... බුදු සරණයි දෙන්නටම....❤❤❤❤
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
කියලා වැඩක් නැ.. මචං.🥺
@trilishashehan8739
@trilishashehan8739 2 жыл бұрын
Aththatama
@yumiyumi1
@yumiyumi1 2 жыл бұрын
@nilusenadheera3377
@nilusenadheera3377 2 жыл бұрын
Halo manju aiya..oyage vdo maru ..
@edirisinghemonika912
@edirisinghemonika912 2 жыл бұрын
Oyage hitha hiyai nangiyo e wagema kuhaka kama oba langa na Ainthbayata diunu wenna udaw karanawa gdk sathutui jaya wewa obala dennatama
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
කෙල්ලෙක් විදියට ඔයාගෙ මේ හයිය හිත හරිම ආඩම්බරයක් සහෝදරී... ඔයාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා...!!! තෙරුවන් සරණයි ❤
@asithpathirana3982
@asithpathirana3982 Жыл бұрын
මාතර බෝසම්දු පිහිටයි දෙවිනුවර විෂ්නු මහා දේවාලයේ දේව ආශිර්වාදය ලැබිලා කරන කියන සෑම දේම සාර්ථක වේවා කොහේ ගියත් අපේ මාතර එකෙක්
@hirudhishenulya1384
@hirudhishenulya1384 2 жыл бұрын
අක්කේ ඔයා ගොඩක් උත්සාහවන්ත කෙනෙක්. අපිටත් ලොකු මෝටිවේශන්එකක් ලැබුණා. ගොඩක් ස්තූතියි දෙන්නටම. අනේ පුලුවන් නම් ලංකාවේ ඉන්න ගැහැනු ළමයි වැඩි ප්‍රමාණයකට එන්න පුලුවන් වෙන්න මොනාහරි කරන්න🙏🙏
@menukadilshan2434
@menukadilshan2434 2 жыл бұрын
උත්සාහවන්ත කෙල්ලෙක්. ලංකාවෙ එක්සෑම් කරන කෙල්ලොන්ට ගැම්මක්👍👍
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
අනිවා මල්ලි..❤🔥😘💪
@sachinipremodya4135
@sachinipremodya4135 Жыл бұрын
Apith karanawoo
@sindupaamarasinghe8978
@sindupaamarasinghe8978 Жыл бұрын
මවන් හිටිය ලෝකෙට වඩා ගොඩක් වෙනස් ටිකක් බය හිතුනත් මම අනිවාර්යයෙන් එනව කියල හිතා ගත්ත ඒකට බොහොම ස්තූතී 🙏❤️
@k.a.nsampath9094
@k.a.nsampath9094 2 жыл бұрын
මාර මොරාල් එකක් අවා .අපේ korean ඉන්න කට්ටියගෙ සමගිය,අපේකම තව තවත් වැඩි දියුණු වේවා.
@bandarajayathilaka9795
@bandarajayathilaka9795 Жыл бұрын
අපගේ ලංකාවට හරි ආඩම්බරයි ඔය වගෙ ගැහැණු අය ඔබට බුදු සරණ ලැබේවා සියලු සිතුම් ඉටුවේ වේවා අවසානයේ ඔබ බලා පොරොත්තු ඉටුවේවා මෙම වීඩීයෝව ඉදිරිපත් කළ මන්ජුට ගොඩාක් ස්තුතියි
@diluuu8494
@diluuu8494 Жыл бұрын
දකුණෙ කෙල්ලෙක් 😍 ආඩම්බරයි 😘 පරිස්සමින්.. බුදු සරණයි.. ❤️
@SLLOKAYA-yr3wx
@SLLOKAYA-yr3wx Жыл бұрын
එලටම 😻🥳
@ravivlog7936
@ravivlog7936 2 жыл бұрын
දිරිය කාන්තාවන් කියන්නේ උබලා වගේ කෙල්ලන්ට බං නංගි...ඇත්තටම මාතර එකෙක් විදියට ගොඩක් සතුටුයි❤❤❤
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
🔥😘
@sandudew4267
@sandudew4267 2 жыл бұрын
අනිවාර්‍යෙන්ම ❤️❤️
@pathirana...3379
@pathirana...3379 2 жыл бұрын
Jaya wewa nangiyo theruwan saranai oyata godak parissamin inna godak sathutui ape kellak adarei nangiyo 👩‍🏭💖
@pasinduprabashana4111
@pasinduprabashana4111 2 жыл бұрын
අයියේ හැමෝම වීඩියො කරන්නෙ පඩි ගැන අහලා.ඊට වඩා වටිනවා ඔහේ අයගෙන් අහන්න මෙහේ කෝස් එක කරද්දි කාපු කට්ට පාඩම් කරපු විදිහ.එකම ටාගට් එකක් හදාගත්තෙ කෝමද කියන දේ.ලංකාවෙ ඉදලා ඔහේ ජොබ් එකකට එනකන් කරපු කියපු දේවල් ගැන වීඩියො ටිකක් බලාපොරොත්තු වෙනවා 🥰🌸
@harshidissanayake1359
@harshidissanayake1359 2 жыл бұрын
ගොඩක් අවුලෙන් හිටියේ අක්කී කොරියාවට ගෑණු ළමයි ගන්නේ නෑ කියලා..ඒත් අක්කිගේ වචන වලින් තව තවත් ශක්තිමත් උනා..ස්තූතියි අක්කේ ❤️
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
❤😘🔥
@yumiyumi1
@yumiyumi1 2 жыл бұрын
@thilinidilhara3409
@thilinidilhara3409 2 жыл бұрын
Korian yanna inna aya innawanm girls la api group ekak hadan set wemuko
@user-ol7xg6ep9l
@user-ol7xg6ep9l 2 жыл бұрын
@@thilinidilhara3409 ගෘප් එකක්
@oshadiupeeksha5946
@oshadiupeeksha5946 2 жыл бұрын
@@thilinidilhara3409 ow ane
@supunadilya2533
@supunadilya2533 Жыл бұрын
දවසක මගෙ කතාවත් මේ විදියටම කියනවා අනිවාර්යයෙන් ඒ දවස එනකම් මග බලනවා💖
@shinestar1589
@shinestar1589 Жыл бұрын
මාත් ඉන්නේ ඕමාන් වල දැන් වැඩ ඉවර උනේ කඩා වැටිලා වගේ තියන හිතට ලොකු හයියක් උනා මේ කතාව. ඔව් ජීවිතේ විදපු දුක් මතක් වෙනකොට ඇස් වලට නිකම්ම කදුළු පිරෙනවා. ඔයාලා දෙදෙනාටම ගොඩාක් pin🙏🏼🙏🏼🙏🏼
@sanzz2002
@sanzz2002 2 жыл бұрын
ජීවිතේ දිනන්න උත්සහ කරන හැම හොඳ කෙල්ලෙක්ටම ජයෙන් ජයම වේවා! ❤️
@pradeepsanjaya1254
@pradeepsanjaya1254 2 жыл бұрын
කට්ටකන කෙල්ලෙක්.මරු පරිස්සමෙන් ඉන්න.චතු අයියා ❤️
@tektok6630
@tektok6630 2 жыл бұрын
කොරියන් කොල්ලො හොයා ගන්නායි BTS කිය කිය ඔල්මාදෙන් දාගලන කෙල්ලො අතරෙ ඔයා පට්ට අක්කෙ 😍👍
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
💪😘❤🔥
@user-sb1ko8yf4u
@user-sb1ko8yf4u 9 ай бұрын
​@@koreannetworkඑ අක්කගෙ චැනල් එකක් තියෙද එකව්න්ට් එකක් හරි
@nethusepali4522
@nethusepali4522 Жыл бұрын
මගෙත් එකම හීනෙ දවසක මෙ කියන විදියට මාත් ආර්ම් එකේ ඉතින් ඒ අත්දැකීම් තියෙනවා ලංකාවේ ජපන් කොම්පැනී එකක ජොබ් එකක් කලා ඒ අත්දැකීම් එක්ක මට තියෙන්නේ Exam පාස් වෙන්න කොහොම හරී හීනෙට යනවා ගොඩක් ස්තුති ඔයාලට අපිව මේ වගේ වීඩියෝ වලින් අපිව දිරිමත් කරනවට
@umeshamalshani892
@umeshamalshani892 2 жыл бұрын
ගොඩක් ස්තූතී චතූ අයියේ ඔයාගේ vedio වලින් හිත ගොඩක් ශක්තිමත් වෙනවා.කොරියාවට එන එක තමයි මගෙත් හීනේ අනිවාර්යයෙන් කොරියාවට එනවා.ස්තූතී දෙන්නටම බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Dilru_Gamage
@Dilru_Gamage 2 жыл бұрын
හරිම උත්සහවන්ත අක්කා කෙනෙක් වගේ. ඔයාගේ ගමනට සුබ පැතුම් අක්කා
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
❤🔥😘💪
@chamilk3699
@chamilk3699 2 жыл бұрын
අපේ ගමේ නංගි කෙනෙක් ජයවේවා ...
@gayantharanga4990
@gayantharanga4990 Жыл бұрын
සුපිරි දිරිය දියණියක් , කරන කියන සියළුම දේ ඒ අයුරින් ඉටුවේවා ඔබ සියළුම දෙනාට තෙරුවන් සරණයි
@dayaamarasinghe8548
@dayaamarasinghe8548 Жыл бұрын
කෙල්ලො ගන්න එක අඩුයි කියල ගොඩක් අවුලෙන් හිටියෙ.මේ විඩිඔ එක දැක්කාට පස්සෙ ගොඩා...ක් සතුටු හිතුනා😊
@kalpanaswijesinghe5450
@kalpanaswijesinghe5450 Жыл бұрын
2024 exam karanna inne ..ඇත්තටම හිතට මාරම හයියක් ආවා.. ජය වේවා අක්කේ ,අයියේ ❤️💪
@ashalucky1776
@ashalucky1776 Жыл бұрын
මමත් korean එන හීනෙ කොහොම හරි සැබෑ කරගන්නව.ඒ හීනෙට මේ video එක ලොකූ motivation එකක් වුනා.ගොඩාක් ස්තූතියි අයියටත් අක්කටත්.කොරියන් වල අපේ අයගෙ සමගිය එකමුතුකම ගැන ගොඩාක් ආඩම්බරයි.තෙරුවන් සරණයි.
@janaagri257
@janaagri257 Жыл бұрын
ගොඩක් වටිනවා..අපෙත් ඩුවෙක් ඉන්නවා එයටත් මේක මම පෙන්නුවා..ඔයා ගැන ආඩම්බරයි නංගි...🇱🇰🇱🇰❤️❤️🙏👍
@samansiriwickramarathna1969
@samansiriwickramarathna1969 Жыл бұрын
ආඩම්බරයි ගමේ දිරිමත් සහෝදරියක්,තේරුවන් සරණයි!
@b.m.tiroshanpriyashan287
@b.m.tiroshanpriyashan287 2 жыл бұрын
සුපිරි motivation..සහෝදරයා ඔයාටත් ඒ නැගණියටත් ජයෙන් ජයම වේවා...ඉදිරියටත් මෙවැනි වීඩියෝ එන්න ශක්ති ධෛර්යය ලැබේවා.💪💪💪❤️‍🔥❤️‍🔥🤝
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
ස්තුතියි සහොදරයා..🔥❤
@nirmanitheekshana3532
@nirmanitheekshana3532 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි .. අක්කේ . 🙏... ලංකාවේ තත්වේ දැකලා දැන් හිතින් කඩා වැටිලා හිටපු වෙලේ මේ අක්කා කියන කතාව මුල ඉදන් අගටම ඇහුවා .. හිතට ශක්තියක් ආවා .. කොහොමහරි මේක කරගන්නවා කියලා මට ගැම්මක් ආවා ..අක්කට සහ කොරියාවේ වැඩ කරන සියළුම අපේ අයට කිසිම කරදරයක් නොවී ජීවිතේ ඉදිරියටම යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !!!..
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
❤🔥😘
@user-jo1xd4gg4h
@user-jo1xd4gg4h Жыл бұрын
සිරවටම පට්ටම සතුටුයි ඉරිසියවක් නැ සතුටක් තියෙන්නේ ඇත්තටම❤️❤️
@niroshikathushari4371
@niroshikathushari4371 2 жыл бұрын
ඉදිරියටම යන්නෝන අක්කා.ඔයාගෙ උත්සාහය 👌👌👌ඉදිරියටම යන්න 🤟 සුභ පතනව ❤
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
😘🔥❤💪
@nandaaloka2308
@nandaaloka2308 Жыл бұрын
චතු මහත්මයෝ අපේ පන්සලට උදවිවක් කරන්න ඔයාට ගොඩක් පින්!!!!!
@Julian_1990
@Julian_1990 2 жыл бұрын
එක තැනක ආලවක යක්ෂය ගෞතම බුදුරදුන්ගෙන් අහනව" කථංසු වින්දතේ ධනං( කෙසේද බොහෝ ධනය සොයාගන්නේ කියල) ඒකට ගෞතම බුදුරදුන් දෙන පිලිතුර තමයි" උට්ඨාතා වින්දතේ ධනං( උට්ඨානවීර්යය තුලින්මය බොහෝ ධනය ලැබෙන්නේ කියල) මැයගේ කථාව ඇසුවම ඇය සියලුම දේ ලබා ගෙන තියෙන්නෙ උට්ඨානවීර්යය නිසා. උට්ඨානවීර්යය කියන්නෙ සියලුම දුක් නසන සැපයෙන් සැපයට රැගෙන යන මහා ඖෂධයක්.
@M.G.PASINDU
@M.G.PASINDU 6 ай бұрын
Super comment❤
@ravinitharushika8783
@ravinitharushika8783 2 жыл бұрын
අක්කියෝ මාත් එන්න ඉන්නෙ.සමහර අය කියනවා හොද නැ කියලා ඒත් මන් කෝමහරි එනවා අක්කියෝ ඒක මගෙ හීනෙ♥️🇰🇷
@trilishashehan8739
@trilishashehan8739 2 жыл бұрын
අක්කා කොහොමද කොරියාවට ගියේ...මටත් කවුරුත් උදව් කරන්නේ නෑ...හැමෝම කියන්න කෙල්ලොන්ට කොරියාවෙ යන්න බෑ කියලා... 😢අක්ක අවුරුද්දකට කීයක් විතර ගන්නවාද...💖මට ඕව ගැන හිතල පිස්සු වගේ...ඔහෙට යන්න කීයක් යනවද...අනේ මේවට රිප්ලයි එවන්න අක්කී...plz...😓
@dilhaniamarasinghe7798
@dilhaniamarasinghe7798 2 жыл бұрын
කොරියන් ක්ලාස් එකකට යන්න කොරියන් එක්සෑම් කරන්න
@nehansa7512
@nehansa7512 Жыл бұрын
@@dilhaniamarasinghe7798akke
@thumeerasadaruwan9473
@thumeerasadaruwan9473 9 ай бұрын
Oya kauruth kiyana deval ahanna epa oyama youtube ekata gihin korean gana hodata video balala fb eke serch kerala balanna korean claz gana eva vela history eka tikak balala hoda claz ekak gana balala oyata lagama thana balala physical claz yanna hada ganna
@manikshamein4838
@manikshamein4838 Жыл бұрын
පැය 12 ක් වැඩ කරන එක ලේසි වැඩක් නෙවෙයි ..එත් හිතුවොත් බැරි දෙයක් නෑ..❤
@POWER-yi8fq
@POWER-yi8fq 2 жыл бұрын
දෙපයින් නැගිටින්න ඔනිනම් අනිවාරෙන් කට්ටක් කන්නඔනි. බෑ කියලා ඇහෙන සමාජෙක අපිටත් පුළුවන් කියලා පෙන්නන්න මහන්සි වෙනවට ස්තූතියි🙏. බුදුසරණයි හැමෝටම.❤
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
😘❤🔥💪
@RashmikaPerera-ly3qw
@RashmikaPerera-ly3qw 11 күн бұрын
වැඩි වැඩියෙන් කරන් කියන හැමදේම සාර්තක වේවා 🙏 පුලුවන්නම් ලන්කාවේ ඉන්න් ගෑනු ලමයිටත් කොරියාවට එන්න තියෙන ඉඩ කඩ වැඩි කරගන්න මොකක් හරි කරන්න බැරිද ඔහේ අයව දැනුවත් කරලා.මොකද මහන්සි වෙලා exam කරපු ගගොඩක් ගෑනු ලම්‍යි එන්න බැරිව ඉන්නවා😢
@milidukavishka883
@milidukavishka883 Жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් , 😁 පරිස්සමෙන් වැඩ කරන්න , ඔයාලා හැමොම 👍
@sk.kavishanisuru7921
@sk.kavishanisuru7921 2 жыл бұрын
Ea..kathawa wagema ,wadath supiri athi .. ජය වේවා !... ♥️♥️♥️
@janakadayarathna6871
@janakadayarathna6871 2 жыл бұрын
ශක්තිමත් ගැහැනියක්❤️.තව තවත් ඉදිරියටම යන්න ලෑබේවා🙏.
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
🔥😘❤💪
@chamariasanka1779
@chamariasanka1779 Жыл бұрын
Harima sathutuyi.oyage gaman gana.harima ageyi.oyta suba pathanwa.thawa thwa diyunu wenna kiyala.budusaranyi dennatama.❤
@buddhikasepali7151
@buddhikasepali7151 2 жыл бұрын
හිත හයිය කෙල්ලෙක් ❤️බුදුසරණයි අක්කි ❤️🙏
@dkz5799
@dkz5799 2 жыл бұрын
Super vlog එකක්. අන්තිම වචන ටික 🔥 දෙන්නටම බුදු සරණින් ජය වේවා..❤🇱🇰 අක්කගෙ අනිත් videos කොහොමද බලන්නේ ?
@sewwandigamage7614
@sewwandigamage7614 2 жыл бұрын
උත්සාහය උනන්දුව කැපවීම තිබේනම් ගැහැණු ද පිරිමි ද අදාලම නෑ ජයවේවා තව තවත් ශක්තිය වාසනාව ලැබේවා
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
අනිවාර්යයෙන්..😘🔥❤
@nisansalasewwandi9291
@nisansalasewwandi9291 2 жыл бұрын
ඒ හිනෙ 🇰🇷💜️✈ සික් එකක් මට නම් එ මහන්සිය දවසක සැබෑ වේවි මගෙත්
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
🔥❤😘
@sajaninayanathara2412
@sajaninayanathara2412 Жыл бұрын
Adare nangi patio,attatama oya hamadamat shaktimat gahaniyak ❤❤oyage podi video player eken film balapu widiya matak una.oyata tnx malli kalekin yaluwek munagasuwata
@saliyapriyantha6898
@saliyapriyantha6898 Жыл бұрын
ආඩම්බරයි නන්ගියා ඔයාට ජයවේවා ,එවගෙම විඩියො කරපු සහොට ජයවේවා තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න 🙋🇱🇰💪🔥
@navodyanethmini1948
@navodyanethmini1948 2 жыл бұрын
අනිවාර්යයෙන්. මාර fit එකක් දැනෙන්නේ. අයියටයි අක්කටයි බොහොම ස්තුතියි. බුදු සරණයි.
@myfmradio9574
@myfmradio9574 2 жыл бұрын
ඔයාට ගොඩාක් ආදරෙයි ආදරණීය සොයුරිය !!! ඔයාට ජයෙන් ජයම වේවා !!!
@sewandelankasewande596
@sewandelankasewande596 2 жыл бұрын
ඇත්තමයි සොයුරියෝ ඔයා ගැන ගොඩක් සතුටුයි ජේසු පිහිටයි ඔයාට පරිස්සමින් ඉන්න
@sathuperis8555
@sathuperis8555 Жыл бұрын
මාරම කෙල්ලෙක් සුපිරි සාර්ථක වෙවා වැඩ කටයුතු ...
@kudaligamagenipunikaushaly7563
@kudaligamagenipunikaushaly7563 7 ай бұрын
ගොඩක් වටිනවා අක්කා ✊🔥💜️අයියාට අක්කාට දෙන්නටම ස්තුති වන්ත වෙනවා💯
@sherwinmoses2766
@sherwinmoses2766 Жыл бұрын
Suba pathum nangiyo. Oya Jaya gaththa jivithee. Amma thaththa balagena hodin Inna. Kollo evi oyage pahanen eliya balanna Boru adarayak penwala. Rawatenna epa. Good luck 🌹❤️👍
@Galaxiworld7323
@Galaxiworld7323 Жыл бұрын
අක්කාගෙ ටික්ටොක් නම මොකද්ද...♥️♥️❤️ අක්කෙ ඔයා නම් ගොඩක් දිරිය කෙල්ලෙක් තේරුවම් සරණින් කරදරයක් දුකක් නොම වේවා.. කරන වැඩ සාර්ථක වේවා 🔥🔥🔥❤️❤️♥️♥️
@jayasrishiroma9961
@jayasrishiroma9961 2 жыл бұрын
Tawa tawath oyata hariyanna ona.harima satutui. Samma sambudu saranai souriya.
@geethahewage6728
@geethahewage6728 2 жыл бұрын
ඔබගේ ශක්තිය ධෛර්යය අගය කරනවා මෙය බලන් ඉන්න සියලු දෙනාටම හොඳ ආදර්ශයක්
@sameerasuranga1830
@sameerasuranga1830 5 ай бұрын
මං අහපු ලස්සනම වචනෙ තමයි හැම දේටම බුදු සරණින් කියපු වචනෙ...ඉතිං ඔයාට කොහොම වරදින්නද අක්කෙ...බුදු සරණයි ඔයාට...
@nadeekasribandara5285
@nadeekasribandara5285 2 жыл бұрын
නියමයි අක්කෙ....ඔයාට ජයෙන් ජය...🙏🤩
@dayarathanhenaka6609
@dayarathanhenaka6609 Жыл бұрын
හරි අාඩමිබරයි නංගි නිදුක් නිරෝගිමත් සුවෙන් වැඩ කරන් යන්න ශක්තිය ධයිරිය ලැවෙිවා බුදු සරණයි 🙏
@uththaramadushani9870
@uththaramadushani9870 2 жыл бұрын
Oyala dennata godak pin. 🙏❤ A akki hari shakthimath geheniyak budu saranayi..!!!😍❤
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
බුදුසරණයි..🔥❤
@sepalisilva2837
@sepalisilva2837 2 жыл бұрын
Theruwan saranai akke oyat hariyanna oni hemadama math oya wge asawen enne koriyawt enna aniwren mge hene hebekargannawa akke
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
❤😘🔥 අනිවාර්යයෙන්.
@chameesha23
@chameesha23 2 жыл бұрын
තැන්ක් යූ අයියේ මේ වගේ විඩියෝ එකක් දැම්මට😊❤️
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
තැන්ක්ස් නංගි..❤🔥😘
@dilipmaduranga4134
@dilipmaduranga4134 Жыл бұрын
ජයෙන් ජයම වේවා සියලුම දෙනාට❤️❤️❤️
@siriyasiriya5849
@siriyasiriya5849 2 жыл бұрын
බුදු සරණයි දුව ඔයාට යොධ බල යෝධ සක්තිය ලැබේවා ජිවිතේ තව තවත් ජය ලැබේවා
@manelrasari839
@manelrasari839 Жыл бұрын
බුදු සරණයි මගේ රත්තරන් පුතා ට
@yashikasamanmalie8544
@yashikasamanmalie8544 2 жыл бұрын
Harima watina interview ekak ...💗
@udayangaviraj8849
@udayangaviraj8849 2 жыл бұрын
බුදු සරණයි අක්කේ ඔයාට හරිම නිහතමානී චරිතයක් 😃😍👍🙏
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
🔥❤😘
@dhoni9043
@dhoni9043 2 жыл бұрын
ඔයා ඔහොම කතා කරද්දි ඇත්තටම සතුටුයි .... ඒත් මම හිතනවා ඔයාගේ කතාව ඇතුලේ exam කරලා ඉන්න කෙල්ලො වෙනුවෙන් කතා කරා නම් වටිනවා කියලා.. ඔයාලා එකතු වෙලා ඇත්තටම දෙයක් කරන්න .. ඔයාලට පින් සිද්ද වෙනවා... ආත්මාර්තකාමි නොවී පරාර්තකාමී වෙලා ඇග්ග්‍රිමන්ට් ටිකක් කෙල්ලොන්ට හොයමු නන්ගි ....අනික ඔයාට ඔය තැනට එන්න වචනෙන් හරි උදව් කරපු හැමෝටම පින් දෙන්න නන්ගි .. ... ඒ මුල හැමදාම මතක තියා ගන්න ... 💖 බුදුසරණයි.
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
ස්තුතියි වචන වලට..❤🔥😘
@Chandimal-cu2ze
@Chandimal-cu2ze 2 жыл бұрын
යකෝ මානන් 60 ට won 600000 ට කොරියාවට ආපු අපි දැන්නේ ඉන්න තිබ්බේ කියලා හිතෙනවා .
@user-pr2bg1rd2u
@user-pr2bg1rd2u 6 ай бұрын
කෙල්ලෙ ක්ට කොරියන් යන්න බැ කියල ඇය් හැමොම කියම්නෙ.. අපිටත් එක වෙය්ද එක්සැම් පස් උනත්
@koreannetwork
@koreannetwork 6 ай бұрын
පුලුවන් දැන් ගෑනු ළමයින්ට යන්න එන ප්‍රතිශතය ටිකක් තියෙනවා.. ට්‍රයි කරන්න
@user-pr2bg1rd2u
@user-pr2bg1rd2u 6 ай бұрын
@@koreannetwork හරි💗
@udarichathurika9758
@udarichathurika9758 2 жыл бұрын
Godak sathutui oyagana akkiyo. God bless and triple gem bless you too Mokadda akkiyage video Channel eka asai oyage video balanna. Thanks a lot me video eka kalata apita godak watina video ekak genawata aiyya ta thank you!!!!!!!!!!!!!!! Aiyatath god bless and triple gem bless you too 👏👏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️🌟🌟💐💐😇
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
නංගි කමේන්ට් කරලා තියෙනවා. එක බලන්න නංගි tiktok එක තියෙනවා dilini dini නම.. thank you නංගි..🔥😘
@malaniweerasinha9917
@malaniweerasinha9917 Жыл бұрын
උතසහ වන්තයා ජය ගනි🎆 🙂
@tharinduharshana5967
@tharinduharshana5967 2 жыл бұрын
Bs akkee වැඩි වැඩියෙන්ම හරියන්න ඔනි අක්කේ ❤️❤️❤️
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
මල්ලි..😘❤
@hansamaliwijesundara8719
@hansamaliwijesundara8719 2 жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කි විස්තර කිව්වට❤️❤️❤️
@imeshajayamali8863
@imeshajayamali8863 6 ай бұрын
අනේ බොහොම ස්තූතියි මේ විස්තර වලට ඔය දෙන්නටම. බුදු සරණයි අක්කා ❤
@sachinirathnayka4487
@sachinirathnayka4487 2 жыл бұрын
ගොඩක් වැදගත් video 1k... 👍👍❤️
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
😘❤🔥
@emadkwt1833
@emadkwt1833 2 жыл бұрын
Theruwansrani nangiye oyage hithe haiyata godak sathutui oyage hama balaporoththuwakma sarthka wewa❤❤❤❤
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
😘❤🔥🇰🇷
@mastharaka4895
@mastharaka4895 2 жыл бұрын
thawa thawath sarthaka wenna suba pathanawa!!! eththatama sathutui me wage kello dekkama
@kaveeshasilva8508
@kaveeshasilva8508 Жыл бұрын
යෝධ බල යෝධ ශක්තිය ලැබේවා අක්කේ
@heshanitharuka571
@heshanitharuka571 5 ай бұрын
එයා වගේම තමයි මාත් ....යන්න එනකම් බලන් ඉන්නේ හැමදේම ලැස්ති කරගේන...ඇත්තටම සතුටුයි...good luck ඔයා වගේම ව්රිය කාන්තාවක් ❤️
@koreannetwork
@koreannetwork 5 ай бұрын
වරදින්නෙ නැ නංගි🥰
@dhoni9043
@dhoni9043 2 жыл бұрын
ඔයාට් බුදුසරණයි. නන්ගි ... ලස්සනට ඉන්න ... පුලුවන් හැමෝටම උදව් කරන්න .... වරදින්නෙ නෑ කවදාවත්... එතකොට ...
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
😘🔥❤
@mnb5981
@mnb5981 2 жыл бұрын
ඔයා ගැන ගොඩක් ආඩම්බරයි
@nadeekapremathilaka5254
@nadeekapremathilaka5254 2 жыл бұрын
බුදු සරණයි නංගි. ජයෙන් ජයම වේවා!!!!
@dini880
@dini880 2 жыл бұрын
අයියා ඔයාට ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖💖💖💖💖💖💖💖🇰🇷🇰🇷🇰🇷🇰🇷🙏🇱🇰🇱🇰🇱🇰💗💗💗💗💗
@thishanofficial9962
@thishanofficial9962 2 жыл бұрын
Topik level keeyak pass wenna nida akke pr apply krnna
@chamarimadushani3930
@chamarimadushani3930 2 жыл бұрын
දිලිනියා අපේ එකෙක් ආදරෙයි ❤️❤️❤️
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
නංගි..😘❤🔥
@latasalan4900
@latasalan4900 Жыл бұрын
ඔයාට බුදු සරණයි දුවේ ඔයා හිතන පතන සියලුම දේවල් ඉටුවේවා
@T.M86
@T.M86 2 жыл бұрын
Aththatma godak hoda katha bahak.❤❤❤
@tektok6630
@tektok6630 2 жыл бұрын
පට්ට සතුටුයි ලාන්කාවෙ කෙල්ලෙක් ලාන්කාවෙ නම රැකගෙන ඉන්න වා කොරියාව ට එන කෙල්ලොන්ගෙන් %90 පිස්සු කෙලින්නෙ ඇවිල්ලා 🙏
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
🔥❤💪❤
@nishanthasenanayaka7116
@nishanthasenanayaka7116 2 жыл бұрын
අපේ කම්පැණයේ නිවාඩු පඩි ගෙවන්නේ නෑ.එක එක කම්පැණිවල එක එක ප්‍රශ්න.
@MPwerasekara
@MPwerasekara Жыл бұрын
Marama hitha haiya kellek.jivithe lassana karaganna shakthiya dahiriya labewa💐
@ExpertMass
@ExpertMass Ай бұрын
ගෑනු ළමයෙකුට කොරියාව කියන්නේ හරිම කටුකයි. එකෙම්ම respect
@tharindupradeep4174
@tharindupradeep4174 Жыл бұрын
තෙරුවන් සරණයි ! ජයෙන් ජයම වේවා!
@tvanurasiri468
@tvanurasiri468 2 жыл бұрын
ජයවේවා ඔබ දෙපලට තෙරුවන් සරණයි
@dinethisanjana8375
@dinethisanjana8375 2 жыл бұрын
God Bless u! Akki
@pasidudilhara3633
@pasidudilhara3633 Жыл бұрын
Akke parissamat weda tika kargnna budu saranai.....! korean enna balgena inna hemotma korean yanna puluwn wenna one hema kenekgem balaporoththu ituwenna kiyal parthana karanaw.....❤❤
@kawindipramodya582
@kawindipramodya582 2 жыл бұрын
Ela akke Oya niyama kellek👍👍👍👍👍❤️❤️❤️
@chanukadilshan4613
@chanukadilshan4613 2 жыл бұрын
Congratulations sahodari.. Good luck. 👍👍❤️
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
😘🔥❤😘
@pradeepgamage8086
@pradeepgamage8086 2 жыл бұрын
වටිනා කතාවක් ආදර්ශමත් 👏👏👏❤❤❤
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
😘🔥❤💪
@user-cf6gp9lo5s
@user-cf6gp9lo5s 2 жыл бұрын
ගොඩක් සතුටුයි...අපේ සර්ගෙ ගෝලයෙක්..සුනිල් ගමාච්චි..❤️
@kaizerff6319
@kaizerff6319 Жыл бұрын
Korean da Dan oya
@tharinduthiranagama2511
@tharinduthiranagama2511 2 жыл бұрын
ජය වේවා ❤️
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 28 МЛН
Gym belt !! 😂😂  @kauermotta
00:10
Tibo InShape
Рет қаралды 18 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 204 МЛН
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
Yaponiyaning asosiy sirini topdim | Jamshidxon Ziyoxonov
29:36
Jamshidxon Ziyoxonov
Рет қаралды 183 М.
Мировой Рекорд по Засыпанию (@DazByron )
0:30
Голову Сломал
Рет қаралды 9 МЛН
There’s A Starman #superman #shorts #memes
0:26
Walking Streets 워킹스트리트
Рет қаралды 53 МЛН
MAGIC DRINK TRICK TUTORIAL 😱😳
0:20
Milaad K
Рет қаралды 65 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
0:40
CRAZY GREAPA
Рет қаралды 31 МЛН