කොරියාවට එනකොට අම්මලාටවත් මොකුත් තිබුනෙ නැ.. එත් අද මට ඕන වෙලාවක ගෙයක් වුනත් ගන්න වත්කම් තියෙනවා

  Рет қаралды 55,442

Korean network

Korean network

Күн бұрын

Пікірлер: 292
@kristoff3089
@kristoff3089 Жыл бұрын
ඔබෙත් මගෙත් කොරියන් හිනේ සෑබෑ වේවා!!🙏
@hamithadilshan7312
@hamithadilshan7312 Жыл бұрын
asema vewa
@nuwanprasanna189
@nuwanprasanna189 Жыл бұрын
උත්සාහය, උනන්දුව, කැපකිරීම් කවදාවත් නතර කරන්නෙපා කවද හරි කොයිම මොහොතක හරි ඔබේ සාර්ථකත්වය ලගාවේවි !
@Familyvillage.
@Familyvillage. Жыл бұрын
අනිවාරෙන්
@chathurangas631
@chathurangas631 Жыл бұрын
ගන්න දේවල් බොහෝයි...... කටේ එකයි බෝක්කේ එකයි නෑ......සුපිරිම චරිත දෙකක්....❤
@nuwanprasanna189
@nuwanprasanna189 Жыл бұрын
උත්සාහය, උනන්දුව, කැපකිරීම් කවදාවත් නතර කරන්නෙපා කවද හරි කොයිම මොහොතක හරි ඔබේ සාර්ථකත්වය ලගාවේවි !
@ChandraChandra-fl2dn
@ChandraChandra-fl2dn 7 ай бұрын
@chamirusandathilina494
@chamirusandathilina494 Жыл бұрын
සුපිරිම චරිතයක් පම්පෝරි නෑ සීයට සීයක් ඇත්ත.❤️ දිනෙන් දින දියුනු වේවා❤️
@manojkumara8164
@manojkumara8164 Жыл бұрын
කොරියාවෙ ඉන්නකම් දේශපාලන බත් බැලයන්ට නම් කනේ අඇගිලි ගහ ගන්න ලියපු සුපිරි චරිතයක් ඒ කාලෙත් මේ කාලේ වගේ වීසා දුන්නා නම් අද හොද තැනක ඉන්න හිටපු චරිතයක් පෞද්ගලික්ව කතා කරලා නැති කෙලින් කතා කරන ඩයල් එකක් සුබ පතනවා සහෝදරයා එකෙන්ම ගේමක් ගහන්න ලංකාවට ගිහින්...
@nuwanprasanna189
@nuwanprasanna189 Жыл бұрын
ස්තුතියි මචන්. සුබ අනාගතයක් වේවා ! තෙරුවන් සරණයි !!! ❤
@chamaradimuth1098
@chamaradimuth1098 Жыл бұрын
අවුරැදු 10 සාමානය විදියට ගේ හැදුව කෝටි 3ට වැඩියෙන් පොතේ තියෙනව තෙජිකොමි ගන්න තියෙනව...වරෙල්ල ජීවිතේම ගොඩ දා ගනිල්ල...
@nuwanprasanna189
@nuwanprasanna189 Жыл бұрын
කවද හරි අපේ සාර්ථකත්වය අහද්දි තවත් මනුස්සයෙක්ට ඒ ගැන ආශාවක් කුළුගැන්වීමක් ඇතිවෙනව නම් ඊට වඩා මොන සතුටක්ද ? ජයෙන් ජයම වේවා ! ❤
@isurudasanayake3845
@isurudasanayake3845 Жыл бұрын
අනේ මට කොරියාවෙ රස්සා, සුදුසුකම් ගැන දැනගන්න පුලුවන්ද ... මමත් ගොඩක් ආසාවෙන් ඉන්නෙ එන්න... ඒත් මට මේ දේවල් දැනගන්න කවුරත් නෑ..🙏
@shashinthasdilshansliyanag748
@shashinthasdilshansliyanag748 Жыл бұрын
මේ වගේ ගේමක් ගහන චරිත ගෙනල්ල video දාන්න මාරම ආසවක් ඇතිවෙනව කොරියාවට එන්න , දෙපාරක් බලන්න හිතෙන video එකක් ❤️‍🔥
@nuwanprasanna189
@nuwanprasanna189 Жыл бұрын
උත්සාහය, උනන්දුව, කැපකිරීම් කවදාවත් නතර කරන්නෙපා කවද හරි කොයිම මොහොතක හරි ඔබේ සාර්ථකත්වය ලගාවේවි !
@nerogaming2153
@nerogaming2153 Жыл бұрын
කෙලින් කතාකරන අයියෙක් ආඩම්බරයකි අනිවාරෙන් අපි ඉස්සෙල්ලා ඉස්තිර වෙන්න ඕන බොන්න යන්න සුදු කෙලින් ගැනු හොයන්න එපා අරමුන ගැන හිතන්න ජය
@businesspodda8819
@businesspodda8819 Жыл бұрын
සුපිරි කොල්ලෙක් පරිස්සමෙන් වැඩටික කරගන්න ❤️
@chutyhasiya
@chutyhasiya Жыл бұрын
අනිවාර්යයෙන්ම කොරියාවට මම එනවා ❤🇰🇷🥰
@nuwanprasanna189
@nuwanprasanna189 Жыл бұрын
උත්සාහය, උනන්දුව, කැපකිරීම් කවදාවත් නතර කරන්නෙපා කවද හරි කොයිම මොහොතක හරි ඔබේ සාර්ථකත්වය ලගාවේවි !
@TanuNavoda-lv8ly
@TanuNavoda-lv8ly Жыл бұрын
වෙනදා වගේම අද වීඩියෝ එකත් මරු අයියේ❣️
@B_A_N_D_A_R_A
@B_A_N_D_A_R_A Жыл бұрын
සුපිරි වැඩක් චතු අයියේ 💪 💪 👍 👍
@madusharasanjana4708
@madusharasanjana4708 Жыл бұрын
චතූ අයියා මේක සුපිරි වීඩියෝ එකක්.ප්‍රසා අයියගෙ උපදෙස් ටික මාර වටිනවා ❤ ජය වේවා චතූ අයියා
@princcesdi
@princcesdi Жыл бұрын
ප්‍රසා අයියා සුබ අනාගතයක් ...චතූ අයියා ඔයාටත් ජයම වේවා💪💪
@ඉසුරුමදුෂාන්
@ඉසුරුමදුෂාන් Жыл бұрын
සුපිරි අයියා ❤❤ හොදම දේ අලුත් අයට වැදගත්
@nuwanprasanna189
@nuwanprasanna189 Жыл бұрын
උත්සාහය, උනන්දුව, කැපකිරීම් කවදාවත් නතර කරන්නෙපා කවද හරි කොයිම මොහොතක හරි ඔබේ සාර්ථකත්වය ලගාවේවි !
@samanalakandeasiriya2968
@samanalakandeasiriya2968 Жыл бұрын
ගොඩාක් හොඳ සහෝදරයෙක් ...තායි පංසලේ වැඩසටහනට ආවේ මම.එළියට එනකොට හිම වැටිලා අමතක නොවන දවසක් එදා ..තේගු පංසලේ පොඩි හාමුදුරුවන්ගෙන් අහන්න .මම ගැන විස්තර කියයි..තෙරුවන් සරණින් යහපතක්ම වේවා ..
@nuwanprasanna189
@nuwanprasanna189 Жыл бұрын
මානකදුරෙ ස්වාමීන්වහන්සේ පිංකම කරපු දවස තමයි එදා. එදා හිම වැටුන නෙවෙයි හිං හැලුන. බොහොම පිං ඔබටත්. තේගු පංසලේ ස්වාමීන්වහන්සේල දෙනමම කළ්‍යණ මිත්‍ර ස්වාමීන්වහන්සේල දෙපලක්. තෙරුවන් සරණයි !!! ඔබට ❤
@tharindu6143
@tharindu6143 Жыл бұрын
අදත් සුපිරියක් ❤ 🇱🇰 ❤ 🇰🇷නියමයි අයියා 🙌
@nuwanprasanna189
@nuwanprasanna189 Жыл бұрын
උත්සාහය, උනන්දුව, කැපකිරීම් කවදාවත් නතර කරන්නෙපා කවද හරි කොයිම මොහොතක හරි ඔබේ සාර්ථකත්වය ලගාවේවි !
@දස්සාදසුන්මධු
@දස්සාදසුන්මධු Жыл бұрын
සුපිරි චරිත දෙක... ජයවේවා !!❤❤
@eshansadip4804
@eshansadip4804 Жыл бұрын
මාතර කොල්ලෙක් ♥🇰🇷♥💪
@nuwanprasanna189
@nuwanprasanna189 Жыл бұрын
@rmchandralatha5856
@rmchandralatha5856 Жыл бұрын
මෙහෙ ඉතාලියෙත් එහෙමයි කාටවත් කෙනෙකුට උදවි කරන්නැ මෙහාට ආවාම තමතමන්ගෙ වැඩ කරගන්නකොට කෙනෙකුට උදවිවක් කරන්නත්බැ නමුත් වචනය වටිනවා පුලුවන් උදවිවක් කරන එක වටිනවා
@charithforestperera2948
@charithforestperera2948 Жыл бұрын
Bullet එකක් ගෙනාවට ඉස්තූතියි 😎🇰🇷🙏..... ගොඩක් දේවල් ඔලුවට ගත්තා, thank you චතු අය්යා
@nuwanprasanna189
@nuwanprasanna189 Жыл бұрын
උත්සාහය, උනන්දුව, කැපකිරීම් කවදාවත් නතර කරන්නෙපා කවද හරි කොයිම මොහොතක හරි ඔබේ සාර්ථකත්වය ලගාවේවි !
@RukshanMadhusanka-ki2mo
@RukshanMadhusanka-ki2mo 11 ай бұрын
පම්පෝරි නැතුව කියන්න තියෙන දේ කෙලින්ම කියන සුපිරි චරිතයක් අයියෙ ඔයා.වෙනස්ම කෙනෙක්,බුදු සරණයි දෙන්නටම පරිස්සමෙන් වැඩ කරන් ඉන්න.💖🌼
@tharuwaruwavlogs8846
@tharuwaruwavlogs8846 Жыл бұрын
ඒ දුන්න අදහස් ටික මාරම වටිනව ❤️
@sankaniranjana7111
@sankaniranjana7111 Жыл бұрын
මාත් කෙලවගත්ත අයියෙ අවුරුදු 4 1/2ක් වෙනෝ ඇවිත් තාම ගේ හදනව...හරී සංතෝසයි...
@nuwanprasanna189
@nuwanprasanna189 Жыл бұрын
පිටරට ගියපු සාතිශය බහුතරය කෙලවගක්න තැන ඔතන. වෙච්ච වැරදීම් අතපසුවීම් නිවැරදි කරගෙන අනාගතේ සාර්ථක කරගමු. ඔබට ජය ! තෙරුවන් සරණයි !!! ❤
@nadeesha5790
@nadeesha5790 Жыл бұрын
Vili lajjawe santhoshe ba....😂😂😂
@hemanthachandana6733
@hemanthachandana6733 Жыл бұрын
පට්ටම චරිතයක් අද ගෙනත් තියෙන්නේ මේ චැනල් එකට ආපු හොඳම එකා
@nuwanprasanna189
@nuwanprasanna189 Жыл бұрын
උත්සාහය, උනන්දුව, කැපකිරීම් කවදාවත් නතර කරන්නෙපා කවද හරි කොයිම මොහොතක හරි ඔබේ සාර්ථකත්වය ලගාවේවි ! තෙරුවන් සරණයි !!!
@GTR35DjMusicCarvideo1k
@GTR35DjMusicCarvideo1k Жыл бұрын
විඩියෝ එකක් දනකන් හිටියේ නියමයි අයියා ❤❤❤❤❤❤❤🥰🥰🥰🥰
@nuwanprasanna189
@nuwanprasanna189 Жыл бұрын
@chathuramadusanka8346
@chathuramadusanka8346 Жыл бұрын
ඇත්තම කතාව අයියේ ගොඩක් අය ආවාගමන් ලියුම ගන්න තමයි බලන්නේ. පඩිය අඩුයි කියනවා වැඩ අමරුයි කියනවා එක්කො කොන්දේ අමාරුයි කියලා සජන්නිම් එක්ක කෙස් දාගෙන ලියුම ගන්නවා . ඉට පස්සෙ ලංකාවට ලැබෙන ඇග්‍රිරිමට් එක තමයි නැතිවෙන්නෙ මං ඉන්න කම්පැනිය කිට්ටුව එහෙම වෙලා ලංකාවෙ කොල්ලො 10කට ඇග්‍රිරිමට් කැන්සල් කරා එ අපෙම කෙනෙක් නිසා ආවා ගමන් කම්පැනිය මාරු කර නිසා
@nuwanprasanna189
@nuwanprasanna189 Жыл бұрын
පුදුම තරම් කුහක මිනිස්සු දැන් කොරියාවට එන්නෙ.
@chathuramadusanka8346
@chathuramadusanka8346 Жыл бұрын
@@nuwanprasanna189 එක ඇත්ත පවු ඇග්‍රිරිමට් කැන්සල් උන උන් ටික අඩුම තරමේ උන් ටික එනකම් ඉන්න තිබුනේ
@madushankaprasad1808
@madushankaprasad1808 Жыл бұрын
වැඩසටහන හොදයි චතූ. ජීවිතේට ගන්න දෙයක් තියෙනවා 👍👊❤️
@nuwanprasanna189
@nuwanprasanna189 Жыл бұрын
උත්සාහය, උනන්දුව, කැපකිරීම් කවදාවත් නතර කරන්නෙපා කවද හරි කොයිම මොහොතක හරි ඔබේ සාර්ථකත්වය ලගාවේවි !
@rushanthasahan7786
@rushanthasahan7786 Жыл бұрын
ගැම්මක් තමයි අයියෙ 🤘🏽❤️
@nuwanprasanna189
@nuwanprasanna189 Жыл бұрын
උත්සාහය, උනන්දුව, කැපකිරීම් කවදාවත් නතර කරන්නෙපා කවද හරි කොයිම මොහොතක හරි ඔබේ සාර්ථකත්වය ලගාවේවි !
@nisharamadhushani4287
@nisharamadhushani4287 Жыл бұрын
Superi ayye ....ela hodata padam keranna one a hinata
@nuwanprasanna189
@nuwanprasanna189 Жыл бұрын
උත්සාහය, උනන්දුව, කැපකිරීම් කවදාවත් නතර කරන්නෙපා කවද හරි කොයිම මොහොතක හරි ඔබේ සාර්ථකත්වය ලගාවේවි ! තෙරුවන් සරණයි !!!!❤
@teddyoffical1564
@teddyoffical1564 Жыл бұрын
සුපිරි චරිතයක්♥️💪
@nuwanprasanna189
@nuwanprasanna189 Жыл бұрын
උත්සාහය, උනන්දුව, කැපකිරීම් කවදාවත් නතර කරන්නෙපා කවද හරි කොයිම මොහොතක හරි ඔබේ සාර්ථකත්වය ලගාවේවි !
@dilandilan8010
@dilandilan8010 Жыл бұрын
අද නම් video එක සුපිරි වෙනදා වගේ නෙමෙයි
@nuwanprasanna189
@nuwanprasanna189 Жыл бұрын
@matheeshamt2683
@matheeshamt2683 Жыл бұрын
wadinnama kathaa karanawa aiya budusaranai❤️
@shanikamilanisenanayaka525
@shanikamilanisenanayaka525 Жыл бұрын
😮😊👍ස්තූතියි සහෝ vedio එක ට.
@nuwanprasanna189
@nuwanprasanna189 Жыл бұрын
@zoomff4332
@zoomff4332 Жыл бұрын
අම්බෝ ඒ වචන❤
@nuwanprasanna189
@nuwanprasanna189 Жыл бұрын
උත්සාහය, උනන්දුව, කැපකිරීම් කවදාවත් නතර කරන්නෙපා කවද හරි කොයිම මොහොතක හරි ඔබේ සාර්ථකත්වය ලගාවේවි !
@matheeshadananjaya8999
@matheeshadananjaya8999 Жыл бұрын
මාතර ගැම්ම තමයි කෙලින් කතාව , පම්පෝරි නෑ ❤️⚡
@nuwanprasanna189
@nuwanprasanna189 Жыл бұрын
@shashinthasdilshansliyanag748
@shashinthasdilshansliyanag748 Жыл бұрын
නියම video එකක් නිකමට කියනව නෙවේ . ඇත්තටම දෙයක් ඔළුවට ගන්න පුළුවන් නියම video එකක්. ගොඩකාලෙකින් හම්බුන සුපිරිම video එකක් ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@nuwanprasanna189
@nuwanprasanna189 Жыл бұрын
උත්සාහය, උනන්දුව, කැපකිරීම් කවදාවත් නතර කරන්නෙපා කවද හරි කොයිම මොහොතක හරි ඔබේ සාර්ථකත්වය ලගාවේවි !
@tharushadilshan5415
@tharushadilshan5415 Жыл бұрын
Godak dewal ganna thiye video eken godak pin♥
@nuwanprasanna189
@nuwanprasanna189 Жыл бұрын
ජයෙන් ජයම වේවා ! ❤
@chamindakumara9647
@chamindakumara9647 Жыл бұрын
Thanks labadunnu motivation akata
@indikachamara3434
@indikachamara3434 Жыл бұрын
සුපිරි චරිතයක්❤
@nuwanprasanna189
@nuwanprasanna189 Жыл бұрын
උත්සාහය, උනන්දුව, කැපකිරීම් කවදාවත් නතර කරන්නෙපා කවද හරි කොයිම මොහොතක හරි ඔබේ සාර්ථකත්වය ලගාවේවි !
@NayanaKwt098-wy3ue
@NayanaKwt098-wy3ue Жыл бұрын
බුදුසරණයි....
@shashikalakshitha5372
@shashikalakshitha5372 Жыл бұрын
ගොඩාක් ස්තූතියි අය්යේ..බුදු සරණයි 🙏 ජය වේවා ❤❤
@nuwanprasanna189
@nuwanprasanna189 Жыл бұрын
බුදුසරණයි !!!
@udarapriyanjith
@udarapriyanjith Жыл бұрын
Watinama ❤ kathawath enna inna api wage kollonta good luck chathu aiyath prasa aiyata all the best❤❤❤
@nuwanprasanna189
@nuwanprasanna189 Жыл бұрын
උත්සාහය, උනන්දුව, කැපකිරීම් කවදාවත් නතර කරන්නෙපා කවද හරි කොයිම මොහොතක හරි ඔබේ සාර්ථකත්වය ලගාවේවි !
@hunkug
@hunkug Жыл бұрын
supiri kathawa aiya
@nuwanprasanna189
@nuwanprasanna189 Жыл бұрын
@eshansadip4804
@eshansadip4804 Жыл бұрын
පට්ට පොරක් 💪♥🇰🇷
@nuwanprasanna189
@nuwanprasanna189 Жыл бұрын
උත්සාහය, උනන්දුව, කැපකිරීම් කවදාවත් නතර කරන්නෙපා කවද හරි කොයිම මොහොතක හරි ඔබේ සාර්ථකත්වය ලගාවේවි !
@top10flixclip
@top10flixclip Жыл бұрын
Chathu ayya . Love ❤ from uk
@koreannetwork
@koreannetwork Жыл бұрын
මරු❤️
@pasindumalinda309
@pasindumalinda309 11 ай бұрын
ඒ කතාව❤
@randikagayan1503
@randikagayan1503 Жыл бұрын
සුපිරි බ්‍රෝ
@nuwanprasanna189
@nuwanprasanna189 Жыл бұрын
@D2DSPECIAL
@D2DSPECIAL Жыл бұрын
wonderful awesome bokkenma kiyapu wadagathma bold gold speech eka ❤❤❤
@nuwanprasanna189
@nuwanprasanna189 Жыл бұрын
ස්තුතියි ඔබට ! ජයෙන් ජයම වේවා ! ❤
@vajrakulawardena3082
@vajrakulawardena3082 Жыл бұрын
Great thought. People who return from Korea must have some factories in SriLanka to work. Because they have experience and know the technology
@dilshanmadushanka-qo7ki
@dilshanmadushanka-qo7ki Жыл бұрын
Adyathmaya gana katha karapu එක ලොකු දෙයක් mage aiye මොකද මොනවා උනත් අපි යන තැනකට ඉතුරු echcharai
@samanthikawickramasinghe5855
@samanthikawickramasinghe5855 Жыл бұрын
සුබ අනාගතයක් සහෝ . ජයම වේවා 🙏🙏🌹🌹🌹🌹💐💐💐💐
@venerealvajira421
@venerealvajira421 Жыл бұрын
Obe experience eka kivvata thank you ayye
@2nytnt698
@2nytnt698 Жыл бұрын
තෙරුවන් සරණයි පුතේ බෝම හොඳ. ආදර්ශ කතාවක්♥️♥️♥️♥️♥️
@nuwanprasanna189
@nuwanprasanna189 Жыл бұрын
ස්තුතියි ඔබ තුමාටත් තෙරුවන් සරණයි !!! ❤
@amilanuwan2676
@amilanuwan2676 Жыл бұрын
Budu saranayi ayie oyage hama wadakma hariyanna oni hamadema hadawathata ekagawa kiwwa godak pin ayiye budu saranayi ❤️❤️❤️❤️🙏
@imeshudayanga3285
@imeshudayanga3285 Жыл бұрын
අනිවා අයියා ❤️
@mydreamvlogs4784
@mydreamvlogs4784 Жыл бұрын
Supiri pasad aiya ❤❤ oya wage math aurudu 8n supiri gemak gahawa patta kattak kala❤❤
@dnrobi3939
@dnrobi3939 Жыл бұрын
prasa ela ela..
@Hashan_Sachintha
@Hashan_Sachintha Жыл бұрын
සුපිරි චරිතයක්නේ ❤
@nuwanprasanna189
@nuwanprasanna189 Жыл бұрын
උත්සාහය, උනන්දුව, කැපකිරීම් කවදාවත් නතර කරන්නෙපා කවද හරි කොයිම මොහොතක හරි ඔබේ සාර්ථකත්වය ලගාවේවි !
@Hashan_Sachintha
@Hashan_Sachintha Жыл бұрын
@@nuwanprasanna189 thankyou සහෝදරයා ❤️
@donranildiyantha9325
@donranildiyantha9325 Жыл бұрын
ප්‍රසා හෙන ෆෙරෙන්ඩිලි ජය වේවා
@umeshweerasekra5786
@umeshweerasekra5786 Жыл бұрын
විවෘතව කතා කරා ❤️🌺 . මාතර කොල්ලෙක් නෙ 🤝. බුදු සරණයි !
@dila1917
@dila1917 Жыл бұрын
ගැම්මක් ❤🇰🇷
@nuwanprasanna189
@nuwanprasanna189 Жыл бұрын
උත්සාහය, උනන්දුව, කැපකිරීම් කවදාවත් නතර කරන්නෙපා කවද හරි කොයිම මොහොතක හරි ඔබේ සාර්ථකත්වය ලගාවේවි !
@chathuraayomal6729
@chathuraayomal6729 Жыл бұрын
Balana balana thena korean you tube chanle,tik tok,videos ,potos.habai best,you tube chnle athare,korean network hodama thenaka ennw.eththma kiynw.wada puluwan ekata,daksha ekata,korean yanna labewa.❤🙏🖤
@madhusankaherath853
@madhusankaherath853 Жыл бұрын
Kit change, punishment ammooo api thamath dakina, awrudu 3 1/2k karapu kalayak thibuna
@buddikanuwan9992
@buddikanuwan9992 Жыл бұрын
සුපිරි අයියේ ❤❤❤
@nuwanprasanna189
@nuwanprasanna189 Жыл бұрын
ජයෙන් ජයම වේවා ! ❤
@Chathu_Hanguk
@Chathu_Hanguk Жыл бұрын
සුපිරි චතුවා අයියේ💚
@dineshruwan767
@dineshruwan767 Жыл бұрын
Supiri kollek❤ Anamaduweta sadarayn piligannava😊
@shehanzoysa4491
@shehanzoysa4491 Жыл бұрын
චරිතයක් තමා ඉතින් ආදරෙයි හදවතින් කතාකරේ❤🤘
@nuwanprasanna189
@nuwanprasanna189 Жыл бұрын
උත්සාහය, උනන්දුව, කැපකිරීම් කවදාවත් නතර කරන්නෙපා කවද හරි කොයිම මොහොතක හරි ඔබේ සාර්ථකත්වය ලගාවේවි !
@starvid5567
@starvid5567 Жыл бұрын
හොදම ටික යවල ❤
@trending2555
@trending2555 Жыл бұрын
Maru bn aiye uba 😍
@propmarriage
@propmarriage Жыл бұрын
ithama watinawa mawaga kollo agna sathtui mama adaii maka baluwa
@roshansujeewa398
@roshansujeewa398 Жыл бұрын
ප්‍රසා.. චතුවා. 😎😍..
@Dilru_Gamage
@Dilru_Gamage Жыл бұрын
මාතර😍
@jplus3866
@jplus3866 Жыл бұрын
Jaya vewa
@nawoddilanga-je3ss
@nawoddilanga-je3ss Жыл бұрын
ඔයාලගෙ වගෙ අය අපි ආවම හම්බඋනොත් හොදයි ❤️
@k__nethsaraa9138
@k__nethsaraa9138 Жыл бұрын
supiri😍🥰
@domiya.
@domiya. 7 ай бұрын
Respect brother 😍💪❤
@tharindu7939
@tharindu7939 Жыл бұрын
ayya. Me video eken korean enna inna ayata big moral ekak. Motivation ekak denawa. Sathutui eththatama hina walata pana dunna ayyala ekka karana video balanakotath. Theruwan saranin jayama wewa....
@nuwanprasanna189
@nuwanprasanna189 Жыл бұрын
උත්සාහය, උනන්දුව, කැපකිරීම් කවදාවත් නතර කරන්නෙපා කවද හරි කොයිම මොහොතක හරි ඔබේ සාර්ථකත්වය ලගාවේවි ! තෙරුවන් සරණයි !!! ❤
@chandanaariyarathne3102
@chandanaariyarathne3102 Жыл бұрын
මං දැක්කා පොස්ට් 1 දාලා තියෙනවා ලංකාවෙ වෙබ්1 කොරියන්වල පෙන්නන්නෙ නෑ ඇග්‍රිමන්ට් එන්න අඩු හේතුව එකයි කියල පොඩ්ඩක් හොයල බලන්න
@nuwanprasanna189
@nuwanprasanna189 Жыл бұрын
ඕනෙම සිස්ටම් එකක සුළු සුළු හෝ මහපරිමාණ ඇණහිටීම්,බිදවැටීම් ඇතිවෙනව ඒ හැමදේම ශෝෂල් මීඩියා වලින් විතරක්ම විසදන්න බෑ.
@chandanaariyarathne3102
@chandanaariyarathne3102 Жыл бұрын
@@nuwanprasanna189 ඔවු ඒක ඇත්ත තමයි
@jayalankamanoj4538
@jayalankamanoj4538 Жыл бұрын
Henagahanava vage atta kiyanava hoda…❤ thitta atta..
@mobidoctor549
@mobidoctor549 Жыл бұрын
සුපිරි ඩයල් එකක්...නියමෙට කතා කරනවා
@manjulakumara6915
@manjulakumara6915 Жыл бұрын
කාලේකින් අැත්ත කතා කරපු සුපිරි කෝල්ලේක්
@nuwanprasanna189
@nuwanprasanna189 Жыл бұрын
උත්සාහය, උනන්දුව, කැපකිරීම් කවදාවත් නතර කරන්නෙපා කවද හරි කොයිම මොහොතක හරි ඔබේ සාර්ථකත්වය ලගාවේවි !
@kalpanaswijesinghe5450
@kalpanaswijesinghe5450 Жыл бұрын
තෙරුවන් සරනයි අයියේ 🙏❤️❤️
@bf2680
@bf2680 Жыл бұрын
Kolla hoyan yanawa kiyamu hema kelloma.gihin balala enna yana kelloth athine
@chamithalakshan4586
@chamithalakshan4586 Жыл бұрын
Ou hiththa bangalwal gahnna gihin kelawagnnawa hetama viyadam krala minissunta penna Loku kama koriyawe kiyala mala poddakuth Dan O'Kane Korean package eka
@walkwithruchee
@walkwithruchee Жыл бұрын
ප්‍රසා අයියා ❤
@nuwanprasanna189
@nuwanprasanna189 Жыл бұрын
රුචී මලයා ❤
@shashiedissanayake
@shashiedissanayake Жыл бұрын
අවුරුදු 10ක් කොරියාවෙ ඉන්න ඕනේ නැහැ. හරියට ගේම ගහන එකාට 4 මාස 10 හොඳටම ඇති.වෙලා තියෙන්නෙ හුරු උනාට පස්සේ දාලා යන්න බෑ මේක😂😂
@nuwanprasanna189
@nuwanprasanna189 Жыл бұрын
ඒක එක් එක් පුද්ගලයාගෙ ඇති නැති කම් සහ රැචි අරුචි කම් අනුව වෙනස් වෙනව. මුල ඉදලම නැගිටින කෙනෙකුට 4.10 ගේම ගහන්න නම් අම්ම තාත්ත පවා අතඇරල ආත්මාර්ථකාමී වෙන්න සිදුවෙනව.
@shashiedissanayake
@shashiedissanayake Жыл бұрын
@@nuwanprasanna189 හතරයි දහයෙන් ගියපු කීයක් හිටියද මචං හැබැයි උන් අම්මලා තාත්තාලා අතෑරියෙ නෑ. පවුලේ වුනොත් ගොඩ දාගෙන උනූත් ගොඩ ගියාම.. ඔය කියන ආත්මාර්ථකාමිත්වය තිබ්බෙ නෑ.
@amilashantha4042
@amilashantha4042 Жыл бұрын
Supiri bro
@senakitchen5560
@senakitchen5560 Жыл бұрын
Yes of cose 🇱🇰📣✝️
@nuwanprasanna189
@nuwanprasanna189 Жыл бұрын
@chamara_bandara9999
@chamara_bandara9999 Жыл бұрын
සුපිරි ඩයල් එකක්
@thusinduthenuwan3672
@thusinduthenuwan3672 Жыл бұрын
මෝටිවේශන් එක මරූ❤🌹
@asiapeople2087
@asiapeople2087 Жыл бұрын
ඇත්ත
@User.1235live
@User.1235live 2 ай бұрын
Matara Kotuwe kade nan pissuwak thamai 🎊 🎉
@isurusampath4110
@isurusampath4110 Жыл бұрын
මාතර කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්😁
@nuwanprasanna189
@nuwanprasanna189 Жыл бұрын
@therelaxsubnow
@therelaxsubnow Жыл бұрын
Adayamata wada wadi wiyadama thama kela wenne italy neme Korean giyath akai
@rmchandralatha5856
@rmchandralatha5856 Жыл бұрын
රත්තරන් අදහස් ඇති නිහතමානි සහෝදරයෙක්
@nuwanprasanna189
@nuwanprasanna189 Жыл бұрын
ස්තුතියි ඔබතුමියට තෙරුවන් සරණයි !!!
@chamiladisanayake2324
@chamiladisanayake2324 Жыл бұрын
ජය ජය 👍👍👍👍👍
@worldlook200
@worldlook200 Жыл бұрын
චතූ අයියෙ දැන් ඔයා E7මාරු උනාද
@IroshaMadushani-xc4sj
@IroshaMadushani-xc4sj Жыл бұрын
Wayasa aurudu 37 gahanu kenekta dan koriyan corse eka karala wibagaya liyala koriya yanna chance ekak thiyeida
@southernclassiccrew5867
@southernclassiccrew5867 Жыл бұрын
මට අයියා හොදට මතකයි ලූෂන් අයියාගේ මිට් එකේ කතා කරා.
@nuwanprasanna189
@nuwanprasanna189 Жыл бұрын
ඔවු ඒක බ්‍රෝඩ්කාස්ටින් කලේ අපි. ❤
@RashmikaBro-my6qv
@RashmikaBro-my6qv Жыл бұрын
Supiri minihek aiye oy dih bll gnn godk dewl tiynw api gemk ghmu aniwren ❤
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН