KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
ලංකාවේ පළමු Offroad EV එක මේකද? | KGM Torres EVX 2024 Review (Sinhala) I Auto Hub
23:47
Қайрат Әділгерей Дариға Бадықова - ҚЫЗЫҚ TIMES | Хотя бы в кино, Айсара, Келінжан | Кызык Live
54:58
Vampire SUCKS Human Energy 🧛🏻♂️🪫 (ft. @StevenHe )
0:34
I Sent a Subscriber to Disneyland
0:27
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
ලක්ෂ 80කටත් අඩුවෙන් ගන්න පුලුවන් Electric Car එක! Dayun DY3 EV 2024 Review (Sinhala) | Auto Hub
Рет қаралды 10,979
Facebook
Twitter
Жүктеу
1
Жазылу 297 М.
Auto Hub
Күн бұрын
Пікірлер: 39
@arunadezoysa5813
19 сағат бұрын
The electric vehicle should be brought to Sri Lanka. Think about our future. Don't just focus on business and money.
@geethaljayakody7481
16 сағат бұрын
Supiriyk tm ❤️✨️ Thanks Auto hub 😊
@GadgetHeaven-p2z
16 сағат бұрын
⚠️EV භීතිකාව🚫 Autogear Vehicles එනකොටත් ඔය වගේම කතා කියන අය ඕන තරම් හිටිය. තමන්ට ගැලපෙන Distance Range එකකින් වාහනයක් ගත්තනම් EV එච්චර අවුලක් නෑ... EV නිසා product ලොකු ප්‍රමාණයකට market එක නැති වෙලා යනව... ලංකාව වගේ රටවල් එයාල Target කරනව පරණ technology එකේම තියා ගන්න. ඒකට එයාල ඕනම දෙයක් කරයි. අන්න ඒ නිසා නොදැනුවත්ව හරි Product එකකට Marketing Partner කෙනෙක් වෙන්න එපා ලෝකෙට EV එන්න මෙච්චර පරක්කු උනෙත් ඒ හේතුවමයි. Hybrid Vehicles ආපු නිසා එලියට ආව ලෝකෙත් එක්ක වෙනස් වෙමු ❤
@bhagyavf
Күн бұрын
ඒ ගානට කොහොමත් පාඩුයි. ඕව ලක්ශ 20 වගේ වෙන රටවල
@SuperNimanka
8 сағат бұрын
වෙන රටේ ගානට තොට හම්බෙන්නේ නෑ
@SurangaRanjithtrans
10 сағат бұрын
මනුස්සයන්ට හිත රිදෙන වචන කියන්න මම අකමැතියි. නමුත් ඔයාට කියන්නම වටින දේවල් ටිකක් තියෙනවා. පොඩ්ඩක් අත් දෙක එක විදිහක තියාගෙන මොලේට ඒ ශක්තිය යොදවන්න. ඔයා වාහන ඉස්සරහට වෙලා ඒකෙ ලයිට් ලස්සනයි, මේක ලස්සනයි කිය කියා නටනව කියලයි මට පේන්නෙ. බලන්නකො ඔයා ඒ ටිකට සුක්කානම කී පාරක් අතගානවද කියලා. පුදුම හදිසියක්. ඔන්න බලන්න ඔයාට ඔය වාහනේ ටයර් සයිස් එක කියන්න අමතක වුනා. ඔය වාහනේට ඇවිත් තියෙන විශේෂ බැටරි වර්ගය ගැන කියන්න බැරි වුනා. ඒ වගෙම ඔය වාහනේ රෑ එළිවෙනකොට ගෙදර තියෙන සාමාන්‍ය විදුලි පේනුවෙන් සම්පූර්ණයෙන්ම ආරෝපණය කරන්න පුළුවන් බව කිව්වෙ නැහැ. ඔය බැටරි වර්ගය සාපේක්ෂව බර අඩු සහ වේගයෙන් ආරෝපණය වන වර්ගයේ එකක් බව කිව්වෙ නැහැ. ඉතිං බලන්නකො ඔයා නරඹන අයටත්, සමාගමටත් සාධාරණයක් කලාද කියලා?
@samithasenadheera8091
11 сағат бұрын
Accident ekk unahama spaire parts ekka hadaganna eka lesi na.. Electric wahana lankawa wage ratakata thama sidusu na.. 😊
@KellyWarne
5 сағат бұрын
Extensive use loud background musics adds zero enhancement to the video overall. Try using no background musics next time.
@sachAlex-y4s
12 сағат бұрын
ලක්ෂ 80 කට Sedan එකක් හරි Jeep එකක් හරි අරන් සැපේ යනවනේ ඔය ඩක්කුවක් ගන්නවට වඩා. අනෙක insurance company වලින් claim ගන්න ඒක ඉබ්බගෙන් පිහාටු ගන්නවා වගේ EV වලට.
@sasankaedi223
Күн бұрын
ඕවටත් අවු 5න් පස්සේ Petrol Engine දාන්න වෙයිද දන්නෑ😂😅
@RuwanRuwan-k2i
Күн бұрын
2013 nissan leaf ගත්තු evun dan දන්නවා ev ගැන .ලංකාවට galapenawa A/C nathuwa headlight නැතුව 30km yaddi how sad.ලංකාවට galapenne hybrid
@akilalochana2202
8 сағат бұрын
Ev කියන්නේ ලීෆ් ම නෙමේ බ්‍රෝ ev හොද ඒවා තියනවා ලන්කාවේ චාර්ජින් පොයින්ට් අඩු ප්‍රශ්නේ තමා තියෙන්නේ
@DR_DeViLX
20 сағат бұрын
Lk 80 wedi 😢 . Eken oita wd hoda whnyk gnn puluwn nettn thwa kiyk hri hoygen BYD ekk thma hoda
@madushalakruwan9455
3 сағат бұрын
මේක දැක්කම මතක් වෙන්නෙ ඉස්සර තිබුන speaker 6ක් තියන හතර වටේ ලයිට් පත්තු වෙන chinese phone
@samirasenaratna9412
8 сағат бұрын
හැමෝම බලන්නේ.... අපිව මරන් කන්න . ලන්කාවෙ අයට පුලුවන්ද ලක්ස 80 ට.. වාහන ගන්න ..
@joachim3562
14 сағат бұрын
What about ADAS FEATURES
@niduakash9612
10 сағат бұрын
Looks like the Mahindra KUV
@mithundharmanga2025
Күн бұрын
Mahindra BE 6E එක කීයක් වෙයිද?
@PriyadarshanaR
18 сағат бұрын
mamath enakan balagena inne
@ashenchandima8676
7 сағат бұрын
10.5 million wage wei..
@SadewNimnada-rw9fg
Күн бұрын
මරු 😂
@leo_3ds
Күн бұрын
ai thama byd seagul eka naththe lankawe
@SanjanaKaushan
Күн бұрын
Forthing friday revew please
@janithrangana7606
Күн бұрын
No offense but maru compact suv eka😂
@samankodippili7720
21 сағат бұрын
EV VEHICLE එකක් ගන්නවානමි මාසෙකට 2000km -3000km දුවන්න ඔනි නැතිනමි ගෙවනමුදලට පාඩුයි
@SanjanaKaushan
Күн бұрын
Daun yuhehu (dy3)
@SanjanaKaushan
Күн бұрын
Ape micro aketh okak thiyenawa
@sameerapeiris
Күн бұрын
තවත් අවුරුදු 5 යනකං EV කියන්නේ සාමාන්‍ය ජනතාවට කොඩිවිනයක් විතරයි
@asaraaluthge1793
Күн бұрын
Ai ehema kiyanne oya gawa mokakda thiyana EV eka.hoda kattak kala thiyanawada EV nisa
@nuwantharanga3128
Күн бұрын
Lokema ev thama issarahata brother..change ekata ready weyan...😊
@ChamathBatuwanthudawe
Күн бұрын
මමත් කියන්නෙ EV කියන්නෙ ඒ තරම් හොද අදහසක් නෙවේ කියලා. මොකද තිබ්බා. ඒවගේ පෙට්‍රල් වාහන වලට තරම් refueling infrastucture එක හොද නෑ. කිසිම රටක ev එකකින් දුර ගමනක්, ට්‍රිප් එකක්, දුර පලාතකට යන්න බෑ ev එකක් ඕන්නම් පෙට්‍රල් වාහනේකුත් අරවගේ වැඩවලටතියාගන්න වෙනවා.
@pawc7549
Күн бұрын
ඇයි ඒ??
@sanjanagurusinghe4975
21 сағат бұрын
මේ කතාව ගොඩක් දුරට ඇත්ත ලංකාවට ගැලපෙන්නෙ නැ තාමත් පිලිගන්න අකමැති උනත් ඇත්ත ඒක.වාහන විතරක් ගෙන්නල හරියන් නැ අවශ්‍ය යටිතල පහසුකම් දියුනු කරන්නොනෙ
@wideoneda
Күн бұрын
alto එකක් වගේ 🤣
@ceyloninvestor722
Күн бұрын
alto වල කොහෙද බන් ඔච්චර ෆිචස් කොම්ෆොටබල් ..වැඩි වෙන්නත් බා ඒවගේ කකුල වදිනවා...
@akilalochana2202
8 сағат бұрын
ඕක ගානට පාඩුයි
@NadunRaweendra
22 сағат бұрын
Indean nanoo car eka wage
@NadunRaweendra
22 сағат бұрын
40lak wagon r ekak aran ithiri 40 pothae dagena poliyen thel gahana eka labai. 2n hand market thiyenawa. Owayae 2n hand market na 😂😂😂😂😂😂😂😂
26:14
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 1,3 МЛН
23:47
ලංකාවේ පළමු Offroad EV එක මේකද? | KGM Torres EVX 2024 Review (Sinhala) I Auto Hub
Auto Hub
Рет қаралды 36 М.
54:58
Қайрат Әділгерей Дариға Бадықова - ҚЫЗЫҚ TIMES | Хотя бы в кино, Айсара, Келінжан | Кызык Live
Marat Oralgazin
Рет қаралды 335 М.
0:34
Vampire SUCKS Human Energy 🧛🏻♂️🪫 (ft. @StevenHe )
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
0:27
I Sent a Subscriber to Disneyland
MrBeast
Рет қаралды 104 МЛН
0:48
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
A Plus School
Рет қаралды 20 МЛН
8:48
Starlink Unlimited Internet Packages Approved in Sri Lanka
SL Geek
Рет қаралды 33 М.
7:47
බස් ක්ලීන් කරන්න පාරට බැස්ස ට්‍රැෆික් පොලිස් - Hiru News
Hiru News
Рет қаралды 127 М.
24:40
2025 ට හොදම එකක්? BYD SEAL අලුත්ම තාක්ෂණය, වේගය, සුඛෝපභෝගීතාවය සමග BYD Seal EV Full Review by MRJ
MRJ inspire
Рет қаралды 79 М.
1:14:33
I BOUGHT A FLOOD DAMAGED ROLLS ROYCE CULLINAN & REBUILT IT IN 7 DAYS
Mat Armstrong
Рет қаралды 6 МЛН
31:15
Hyundai STARIA 3.5L V6 Review (Sinhala) I Auto Hub
Auto Hub
Рет қаралды 68 М.
19:04
ලංකාවට වාහන එවන අය සහ ආනයන කරන අයගේ හමුවක්
Madyawediya
Рет қаралды 92 М.
18:44
ලංකාවටම දෙකක් තියෙන V6 Wrangler Review (Sinhala) | Auto Hub
Auto Hub
Рет қаралды 22 М.
7:53
හැඩ වැඩිවූ බස් ගැන,ජනතාව කියන කතාව.. ''ඕනම දෙයක් ඕනවට වඩා ඕන නෑ'' | #modifiedbus
Newsfirst Sri Lanka
Рет қаралды 22 М.
21:22
2025 වාහන මිල | Vehicle @smartlife3208
Smart Life
Рет қаралды 56 М.
29:49
Hummer EV RHD 2024 First Review In The World (Sinhala) I Auto Hub
Auto Hub
Рет қаралды 65 М.
54:58
Қайрат Әділгерей Дариға Бадықова - ҚЫЗЫҚ TIMES | Хотя бы в кино, Айсара, Келінжан | Кызык Live
Marat Oralgazin
Рет қаралды 335 М.