හැඩ වැඩිවූ බස් ගැන,ජනතාව කියන කතාව.. ''ඕනම දෙයක් ඕනවට වඩා ඕන නෑ'' |

  Рет қаралды 154,604

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 1 100
@malshajayawardhana1394
@malshajayawardhana1394 20 сағат бұрын
Respect අර ප්‍රශ්න කරම Media එකේ මනුස්සයට සමස්ත මගී ජනතාව වෙනුවෙන් කතා කරාට
@ajanthabandara8078
@ajanthabandara8078 17 сағат бұрын
👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 15 сағат бұрын
Niyama buddimath kaserukawa thiyena maddiya wediyek aruta badagiya wage una.😂
@sanjeewaweerakoon8394
@sanjeewaweerakoon8394 15 сағат бұрын
This media man is doing his job at his best and representing the whole community of commuters. Well done bro 👍👍
@sahan6996
@sahan6996 11 сағат бұрын
thanks
@sanjuevanz3986
@sanjuevanz3986 11 сағат бұрын
siravatama
@ruwansugardaddy5595
@ruwansugardaddy5595 16 сағат бұрын
පදුරකට ගැහුවාම සීයක් දෙසීයක් විසිවෙන දෙකයි පනහෙ මාධ්‍යවේදීන් අතරෙ පොදු ජනතාව වෙනුවෙන් ඉදිපත් උන සුපිරි මාධ්‍යවේදියෙක්❤❤❤💐💐💐
@ruwipeiris6205
@ruwipeiris6205 2 сағат бұрын
🥰🥰🥰🥰🥰🥰🥰
@buddikanishantha6282
@buddikanishantha6282 21 сағат бұрын
බස් සංගමෙන් ප්‍රශ්න අහන මාධ්‍ය වේදියා රටටම ගැම්මක්
@dineshpjayawardhana9051
@dineshpjayawardhana9051 21 сағат бұрын
අවංකෙන්ම හොඳේ...තියෙන ප්‍රස්න ලෙසටම ඇහුවා
@maxliya466
@maxliya466 20 сағат бұрын
@@buddikanishantha6282 මොන පක්ෂයට කඩෙ යන media කාරයෙක් උනත්, උන් අන්තිමට යන්නෙත් බස් එකෙ. උන් හෑමොටම ඔය මගුල් එපා වෙලා තියෙන්නෙ. බස් කාරයො ටිකයි, උන්ගෙ මල විකාර follow කරන tik tok කාරයො ටිකයි ඇරෙන්න රටෙ මිනිස්සු 90% ම ඔය වැඩෙට කැමතියි.
@bharathagurusinghe
@bharathagurusinghe 20 сағат бұрын
ඒ ප්‍රශ්න අහපු ජනමාධ්‍යවේදීයට ජනතා ප්‍රණාමය ❤️❤️❤️
@mistycottage9558
@mistycottage9558 15 сағат бұрын
සිරස හොදයි බන් .
@janakasunimal3583
@janakasunimal3583 4 сағат бұрын
තොපි ඔකොම මහා අමනයෝ
@anushrajapaksha5098
@anushrajapaksha5098 20 сағат бұрын
සංගමේ බුවාලගේ රෙදි left වෙන්න ප්‍රශ්න අහපු මාධයවේදි සහෝදරයාට අපේ ප්‍රනාමය
@sharliycooray7420
@sharliycooray7420 14 сағат бұрын
උදේට බස්එකට බිලා නගිනවලු නටන්නඑයාලට මියුසික් ඕනලු 😂 මෙහෙම ආතල් රටක් 😂😂😂 අපිටනම් 🤮
@udaratagowiya
@udaratagowiya 13 сағат бұрын
යකෙක්
@malanijayasinghe9438
@malanijayasinghe9438 10 сағат бұрын
පැමිණිලි ඕනේ නැහැනේ.නීතියට ගරු කරන සමාජයක් තමා අපට ඕනේ.විනය හදන්න. උන්ට බැරිනම් යන්න කියන්න.රට ප්‍රජාවට නිදහසේ ජීවත් වීමට හදනන.ඔය බස් කාරයිනට බයේ හිටියිත් රටක් කරන්න බැහැ.
@chimanthamahanama8763
@chimanthamahanama8763 21 сағат бұрын
ඉතාමත් හොඳ දෙයක්. නවත්තන්න එපා දිගටම කරගෙන යං.❤ . රටේ බහුතරයක් ජනතාව මේ සමගයි
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 21 сағат бұрын
👍
@HalloDubaiahh
@HalloDubaiahh 8 сағат бұрын
😂
@sarangaliyanaarachchi8808
@sarangaliyanaarachchi8808 21 сағат бұрын
සුපිරි මාද්‍යවේදියෙක්. කොන්ද පණ ඇතුව ප්‍රශ්න ඇහුවා.. ❤
@kg94837
@kg94837 18 сағат бұрын
කොන්ද පණ තියෙන රටට අවංකවම ආදරය කරන විනය ගරුක නීති ගරුක රටක් හදාගන්න අපිට වගේම අපේක්ෂාවක් තියෙන ඒ ප්‍රශ්න අහපු මාධ්‍ය වේදීන්ට අපගේ ග්‍රෞරවනීය ආචාරය. රට හදන්න දෙන්නේ නැහැ. නීති ක්‍රියාත්මක කලාම විනයගරුක රටක් හදන්න ගියාම කාලකන්නි හැතිකරේ එනවා ඒවා වලක්වන්න.
@hamabey9142
@hamabey9142 17 сағат бұрын
Renogei,dilith gei katu kana unta amatharwa rate anith hama madyawediyekma malimawa ekka❤
@familylife5087
@familylife5087 14 сағат бұрын
කොන්ද තියෙන මාධ්‍යවේදියෙක් 🥰🥰❤️ රෙක්ටිෆට් මහත්තයෝ
@lalaneng5346
@lalaneng5346 13 сағат бұрын
Who is this media person. Double Salute to him. All the questions what he asked were correct. Music is too much this law is superb to remove all bulshit modifications
@shanthasilva9587
@shanthasilva9587 12 сағат бұрын
​@@kg94837❤❤❤❤
@pradeepnalinda3626
@pradeepnalinda3626 20 сағат бұрын
අන්න නියම මාධ්‍යවේදීයෙක් නියමෙට ඇහුවා ප්‍රශ්න ටික් සංගමේ ඉවරයි ❤
@sahardeensourjah4146
@sahardeensourjah4146 11 сағат бұрын
Ow nay
@dissanayakeherath3510
@dissanayakeherath3510 14 сағат бұрын
නියමයි . සමහර බස් කැරොල් වගේ. දුර ගමන් ලෙඩෙකුට යන්න බෑ කන්දොස්කිරියාවයි . මේ මිනිස්සුන්ට පුදුම ආසාවල්. මේ දේවල් නවත්වන්නම ඕනි. නියමයි
@ushithamadushan9559
@ushithamadushan9559 22 сағат бұрын
බස් අයිතියාරයන්ට ඕනේ විදිහට පාරේ බස් දුවන්න ඕනේ නම් නෑදැයෝ ටික නග්ගගෙන දුවන එකයි ඇත්තේ
@SrimathiFrena
@SrimathiFrena 21 сағат бұрын
😂
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 21 сағат бұрын
👍👍👍👍
@sujeewafernando6580
@sujeewafernando6580 21 сағат бұрын
අනිවාර්යයෙන් 😂😂 ගෑනු ලමයි නග්ගලා යවන්න කියමු සේරටම් කලින් උන්ගෙ
@VijayGeetha-x5m
@VijayGeetha-x5m 21 сағат бұрын
😂
@smoothrelaxation1695
@smoothrelaxation1695 21 сағат бұрын
et beene bro... unge nedeyo athule hitiyata un yannet api yana paremane... dakata tiyanawane oya bus pare yana widiya
@nevillejosephhettiaratchigeper
@nevillejosephhettiaratchigeper 19 сағат бұрын
කරුණාකර මේ රඡයට කරන හොදවැඩවලට ජනතාව හැටියට අපි අත්වැලක් වෙමු අනිවා බස් සංගම් වලට නටන්න දේන්න බෑ නිතිය තදින්ම සිටිය යුතුය!! මිනිස්සු බහිමු පාරට බස් මිණි මරුවන්ට විරුද්ධව 😮 An Engineer from NPP Germany ජය වේවා ජය වේවා❤❤❤
@MATHS_by_Sahan_Weerasinghe
@MATHS_by_Sahan_Weerasinghe 13 сағат бұрын
මාධ්‍යවේදියා වෙනුවෙන් එකෙන්ම respect
@benjaminfernando7892
@benjaminfernando7892 18 сағат бұрын
අපි හැමෝම ටම ලොකු වෙනසක් ඉල්ලූවා, වසර 76කට පසූ, දැං ඇයි කැ කො ගහන්න එපා. උදව්කරන්න හැමොම එකතුවෙලා.මෙ ක්‍රමය ටිකක් පකිස්ථානයේ තිබෙනවා. හරීම අව ලස්සනයි, ඉදිරි යටම යන්න.මිනිස් ජීවිත බෙරගමූ.❤.විනයක් අත්‍යවශ්‍ය මයි.
@HighLordBlazeReborn
@HighLordBlazeReborn 17 сағат бұрын
නෑ නෑ මේ තමා අපේ රටේ ප්‍රශ්නේ. හැම එකාම බලන්නේ නිදහසට කරුණු කියවලා නීතියට යට නොවී ඉන්න. දැක්කනෙ ලිස්සන බලපු විදිහ.
@kalumlowe4214
@kalumlowe4214 21 сағат бұрын
ආණ්ඩුවට උදව් කරන්න. රටක් හැදෙන්න අවස්ථාව ක එකා වගේ සිතමු🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@jayasinghearachchigheniros6053
@jayasinghearachchigheniros6053 20 сағат бұрын
නියම පෞරුෂ්සයක් තියෙන මාද්‍ය වෙදීයෙක් ❤❤❤
@suetennakoon1957
@suetennakoon1957 11 сағат бұрын
He got NPP blood ... ❤❤❤❤
@lakmalilakmali1146
@lakmalilakmali1146 22 сағат бұрын
රජයෙන් ගත්ත හොද තීරනයක්
@orangefieldestatefarm2707
@orangefieldestatefarm2707 18 сағат бұрын
කොන්ද පන ඇති මාද්‍යවේදියෙක් ❤Respect ❤❤❤
@MR_LAHI
@MR_LAHI 21 сағат бұрын
ඇත්තටම හොද වැඩක් .. good job sri lanka police
@තොත්තබබා-ෂ5ඤ
@තොත්තබබා-ෂ5ඤ 11 сағат бұрын
ඔක්කෝටම වැඩිය හයිලයිට් උනේ මාධ්‍යවේදීයා ගේ ප්‍රශ්න කිරීම නියමයි කොන්ද කෙලින් තියන් ප්‍රශ්න කරන ඔබට බොහෝමත්ම ස්තූතියි
@Wikum-g2g
@Wikum-g2g 22 сағат бұрын
මම..මැක්සෝල් වල.බස් ඩ්‍රයිවර් කෙනෙක්. ඇත්තටම.මෙය.හොද වැඩක්...මෙහේ.ඔය.සූකුරුත්තන්නැ..තහනමි. රේඩියෝ නෑ...
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 21 сағат бұрын
👍
@suryalas1990
@suryalas1990 16 сағат бұрын
ජානාදි පති තුමා මෙ ගෙනියන වැඩ පිලිවෙල සුපිරියටම ක්‍රියාත්මක වෙනව සැරසිලි කැත ව්තරමයි මාධ්‍ය වෙදින්නම් සිරස මාධ්‍ය සුපිරි ජායෙන් ජායම වේවා
@MisterBandara
@MisterBandara 22 сағат бұрын
කාලෙකින් පොළොවේ පය ගහල ඉන්න මාධ්‍යවේදියෙක් ප්‍රශ්න අහනවා දැක්ක...සුපිරි පොරක්...මේ යකා කියනවා විදේශිකයෝ ඇවිල්ල මේවා බලන්න කැමති ලු..මොන රටේ විදෙශිකයද බන් ලංකවේ තොරොම්බල් බස් බලන්න ඩොලර් වියදම් කරන මෙහෙ එන්නේ කියහන්කෝ..ඇත්ත කතාව මේ කර්මාන්තෙ ඉන්නේ අට පාස් නැති මෝඩයෝ..අර ජගත් ට්‍රැවල්ස් එකත් එක්කම. ..
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 21 сағат бұрын
👍🤣
@anushafernando6709
@anushafernando6709 21 сағат бұрын
100%athta mun තනිකරම migon.munta kana palenna ගහන්න oni.👍
@kg94837
@kg94837 20 сағат бұрын
විදේශිකයෝ අපට හිනාවෙනවා මල්ලී. උන් හිතන්නේ අපි ඉතාම නොදියුණු ජාතියක් කියලා. දියුණු රටවලින් එන හැම යූටියුබර් කෙනෙක්ම ලංකාවේ බස් ගැන කියනවා ඒවා වීඩියෝ කරලම. ලංකාවේ දරුවන්ටත් සිංගප්පූරුවේ දරුවෝ වගේ කොන්ද කෙලින් ජීවත් වෙන්න රටක් හදමු මල්ලී.
@AmilaSinharage-cc9vd
@AmilaSinharage-cc9vd 20 сағат бұрын
❤❤ 👍💯
@nilupulindrajith
@nilupulindrajith 16 сағат бұрын
පිස්සු ද බන්..ලෝක ප්‍රසිද්ද යූටියුබර් ලා ලන්කාවේ ප්‍රයිවෙට් බස් වල යන්නවත් එපා කියල ඔන තරම් විඩියෝ වල කියනවා....
@sampathjayasinghe2202
@sampathjayasinghe2202 15 сағат бұрын
නියම මාධ්‍යවේදීයෙක් ඔහු. ජනතාව ගේ ප්‍රශ්නය හරි තැනින් ඇහුවා. මාධ්‍යවේදීයෙක් ගේ කර්තව්‍යය නිවැරදිව කරන කෙනෙක්. Hats off ❤
@D.M.RDissanayake
@D.M.RDissanayake 22 сағат бұрын
ඇත්ත්ටම මිනිස්සුන්ට මොලේ නැද්ද මන්දා..ආසාවට බස් වල කෑලි හයි කරන්නේ ගෙදර මොකක් හරි පැලයක් හිටවන්න රට දියුණුවක් වෙනවා දකින්න ආස වෙන්න ඒක වටිනවා..☝️
@antanetliyanage.7247
@antanetliyanage.7247 20 сағат бұрын
😂😂😂😂😂👍🏽
@Mary-d2d8p
@Mary-d2d8p 16 сағат бұрын
I agree with you 100%❤
@lcreations3961
@lcreations3961 15 сағат бұрын
කියලා වැඩක් නෑ.. ආසව නම් ගනින්කෝ ඇදුමක් පැලදුමක්
@srimalihashan9227
@srimalihashan9227 15 сағат бұрын
ඔව් අපි හිටවමු සහොදරයා පැල වවාගෙන කමු අපි
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 15 сағат бұрын
Pirimi mechchara modai kiyala dena gaththe ada.pol patawala wage minissu patawan gihin asawal sansiduwa gannawa.ewageda minisunta hiriherayak nethiwa aduwen patawala senasima dena danaya.
@mkddevice6663
@mkddevice6663 20 сағат бұрын
නියම මාධ්‍යවේදීයෙක්❤❤❤
@JhonWiki-w7x
@JhonWiki-w7x 22 сағат бұрын
කන පැලෙන්න ගූ සින්දූ දාන බෆල් ටිකත් අයින් කරන්න ඕන
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 21 сағат бұрын
👍👍
@lathishaleti1618
@lathishaleti1618 20 сағат бұрын
කොහොමද බං අයින් කරන්නේ අර මල් වැල් ටිකටත් අඩනකොට 😡😡😡😡
@AnushankaPrabhath
@AnushankaPrabhath 20 сағат бұрын
​@@lathishaleti1618 එකනනම් ඇත්ත
@gihanjayasooriya9809
@gihanjayasooriya9809 20 сағат бұрын
බෆල් අයින් කරන්න නෙවෙයි බන්....😂😂 ඕනවට වැඩි සද්දෙයි , මෙලෝ රහක් නැති සින්දුයි දාන එක නවත්තන්න ඕන
@lcreations3961
@lcreations3961 15 сағат бұрын
නෑ නෑ සිංදු ඕනිම නෑ
@sampathjayawardana5557
@sampathjayawardana5557 15 сағат бұрын
ප්‍රශ්න කරපු මාධ්‍යවේදීයාට ආචාරය. ❤❤🎉🎉
@achilamendis9835
@achilamendis9835 22 сағат бұрын
බහුතරයක් මිනිස්සු කැමතියි..යකෝ ඔය ටික ගලවගනින්කෝ...කිසි කරදරයක් නෑනේ
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 21 сағат бұрын
👍
@rketagodage
@rketagodage 21 сағат бұрын
😂😂😂😂😂😂😂❤
@blackwolf-wq6vd
@blackwolf-wq6vd 13 сағат бұрын
Media eke ප්‍රශ්න අහපු එක්කෙනාට සම්මානයක් දෙන්න වටිනවා❤
@binurawaduge5061
@binurawaduge5061 22 сағат бұрын
මාධ්‍යවේදීන් අහපු ප්‍රස්න වලට රෙවුනා😂
@H-qm8hx
@H-qm8hx 22 сағат бұрын
රෙවෙන්න ඇති උන්ට නම් 😂
@sahandinith6354
@sahandinith6354 15 сағат бұрын
සුපිරි මාධ්‍යවේදියෙක් ❤
@maxliya466
@maxliya466 22 сағат бұрын
ගත්‍ත තීරනයනම් පට්ට. ඕවට වියදම් කරන සල්ලි වලින් බස් ඇතුලට හොද seat දාපල්ලා, fan හයිකරපල්ලා. ඔය යකඩ කෑලී plastic හීන නොමෙයි ජනතාවගෙ කරුම.
@kanishkanayanakumara2863
@kanishkanayanakumara2863 22 сағат бұрын
💯
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 21 сағат бұрын
👍
@sujanichandramali4168
@sujanichandramali4168 21 сағат бұрын
අනිවාර්යෙන්ම 👍👍
@ChandaniPeiris-x7v
@ChandaniPeiris-x7v 20 сағат бұрын
Aaaanna නියම uttare
@priyantharanuluge6402
@priyantharanuluge6402 20 сағат бұрын
👍👍👍👍
@HarshaKumara-uk2dz
@HarshaKumara-uk2dz 21 сағат бұрын
ඒක ඇත්තටම හොදයි...මුන් චිචූරන කරලා මිනිස් ජීවිත ගනන් ගන්නෙත් නෑ..මේ දේවල් නවත්තන්න එපා මොකා කිව්වත්...වාහනේක වින්ඩ්ස්ක්‍රීන් එක පැහැදිලි වෙන්න ඕනා අනිවාරෙන්ම..ඒක ඕනම වාහනයක
@SisiraWijesundara-m1j
@SisiraWijesundara-m1j 21 сағат бұрын
රට කණපිට පෙරෙළෙමින් තිබේ. මෙය ඓතිහාසික පෙරළියක් ...මීට වඩා ලොකු ප්‍රතිරෝධයක් ඉදිරියේදී එයි...ඒවාට නිවැරැදිව මුහුණ දුන්නොත් අප බලාපොරොත්තු වූ පුනරුදය යථාර්ථයක් වනු ඇත
@Chamo-zak
@Chamo-zak 15 сағат бұрын
😂
@ishkaanfakhir9601
@ishkaanfakhir9601 37 минут бұрын
Correct 🫡
@chamidupushpakumara3184
@chamidupushpakumara3184 15 сағат бұрын
අර මාද්‍යවේදියාටනම් respect ❤️
@Godzila28
@Godzila28 14 сағат бұрын
මාද්‍යවේදියාගේ නම ප්‍රසිද්ධ කරන්න කරුණාකරලා...ගැම්මක් තමා...💪👍
@rossi-k7e
@rossi-k7e 2 сағат бұрын
කරුනාකරලා මේ මාද්‍යවේදියාගේ නම ප්රසිද්ධ කරන්න.ඉතාමත් දක්ෂව කරුනු සහිතව ඔය විදිහට ප්රශ්න අහන්න දන්න මාධ්යවේදීන් ඉන්නවා කියලා දකින එකත් සතුටක්. He should serve as a role model for journalists.
@KanchanaMunasinghe-k1m
@KanchanaMunasinghe-k1m 21 сағат бұрын
හොද වැඩක් ගලවන්න ම ඕනි.අවසර දීපු අයත් අල්ලන්න ඕනි
@suhanmansada251
@suhanmansada251 15 сағат бұрын
කන පැලෙන්න සිංන්දු දාගෙන යනවා ,එවටත් ඉඩ දෙන්න එපා,සිංන්දු ඔනි නම් ඔනි කෙනෙක්ට අහන්න පුලුවන් හැමෝම වගෙ ජංගම දුරකථන පාවිච්චි කරනවා මහ වදයක් ඒක
@sajithsri08
@sajithsri08 20 сағат бұрын
මාධ්‍යවේදියා සුපිරි ඈ! 🙏🏼
@KumuduShyamali-x2n
@KumuduShyamali-x2n 19 сағат бұрын
Kawda .e ke gahana naddayawedi ponnya
@laxmiweerakoon6627
@laxmiweerakoon6627 9 сағат бұрын
දෙවියන් ගේ නාමෙන් මේක හොදම හොද වැඩක්. කන් පැලෙන්න සද්දේ ඕනවට වැඩි. 1000 වෙන coment එක මගෙන් 👍
@LalithaSriyani-i3i
@LalithaSriyani-i3i 16 сағат бұрын
හැබැයි නියම වැඩක් බස් වල යන අපි මුන් ගෙ වැඩ වලට අසරණ වෙනවා කණ පැලෙන්න සිංදු දානවා තොරම්බල් නිසා බහින තැන ක් වත් පෙන්නෙ නැහැනේ හොදම වැඩක් මම පුද්ගලික ව ඉතාම සතුටුයි
@ranjithdon9063
@ranjithdon9063 15 сағат бұрын
පට්ට කතාව.. ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නෑ..
@mohomedzamil172
@mohomedzamil172 18 сағат бұрын
රියදුරන්ගෙ විනය හැදීමේ පලමු ක්‍රියාමාර්ගය තමයි මේ තොරම්බල් කලාව නැතිකිරීම..ඉතාමත් හොද ක්‍රියාමාර්ගයක්, ඒ තුලින් යමතාක් දුරකට විනයගරුක රියදුරන් බිහිවේවි යැයි බලා සිටිමු
@naturesura7936
@naturesura7936 7 сағат бұрын
ප්‍රැක්ටිකල් මිනිහෙකුට නොලැබෙන විනයක් මිසක් මිනිසුන් මඩවන නීතිය මොකටද
@mohomedzamil172
@mohomedzamil172 6 сағат бұрын
@naturesura7936 පිටරට රියදුරන්ට නිදහසක් නැද්ද? ..ගිහිල්ල බලන්න. Clean Srilanka රොයදුරන්ට විතරක් නෙමේ..අපි දුර්වලතා, අඩුපාඩු තියෙනව නම් සමාජෙට ඒව ඔක්කොම ක්ලීන් වෙන්න ඕන..එහෙම තමයි රටක් දියුණු වෙන්නෙ
@indragalkotuwa3418
@indragalkotuwa3418 15 сағат бұрын
හොද වැඩක්.වාහනයකට නැගලා සැනසීමෙ යන්න පුළුවන් කනක් ඇහිලා.මේ විච්චූරන ඇහැට හරිම වදයක්.ගමනක් යෑමෙ උවමනාව නිසා යනවා මිසක් ගොඩාක් බුද්ධිමත් ජනතාව මේ විකාර වලට කැමැති නෑ .
@NilanthiLanka-r2b
@NilanthiLanka-r2b 15 сағат бұрын
ඉතාම හොඳයි ශිෂ්ඨසම්පන්න භාවය විනය රටක මූලික අවශ්‍යතාවයක්
@stanleyfernando4415
@stanleyfernando4415 21 сағат бұрын
දඩ කොල කන්නේ විහින් මෙවට වියදම් කරන මූදල් තමාගේ පවූලට වියදම් කලා නම් කොපමණ හොදද? පැට්රල් සුළු ගානකින් වැඩි කරපූවම කෑගහන බස් අයිති කාරයෝ මෙවට වියදම් කරන්නේ කේසේද? වැඩි ලාභයක් ලබන නිසා නේද?පිට රටවල් වල කිසිම බස් එකක සැරසිලි නැත, ඇක්සිඩනඩ් අවමය. ලංකාවේ ඩ්‍රයිවර්ලාගේ මොලේ සේදිය යූතුමය.
@ceylonmusicchannel1069
@ceylonmusicchannel1069 14 сағат бұрын
සුපිරි මාද්‍යවේදියෙක්❤️ රටටම ආඩම්බරයක්..
@karokemusicbank3740
@karokemusicbank3740 14 сағат бұрын
ලොරි බස් මානසිකත්වය ලංකාවෙන් තුරන් කිරීමට කැපවෙන සියලූම දෙනාට ස්තූතී..🙏
@rspromodyadilshan6249
@rspromodyadilshan6249 16 сағат бұрын
බස් රථ සංලම් මොන දේ කීවත් මුන්ට බයේ ආයේ ආයේ පොලීසය යු ටර්න් ⁣ගහාලා ආවොත් මේ රටේ නීතිය හදන්න බැහැ අපි ඉල්ලුවේ සබෑ වෙනසක් හැම දේම එක රෑයකින් වේදිකාව මත කියවන විදිහ කරන්න බැහැ යතාර්තය තේරැම් ගැනිම් වැදගත් රටක ජනතාවක් හැටියට මේ යන ගමනේ ගොඩක් අඩුපාඩුඅපිට වේවි රටක අලුත් වෙනසක් බලාපොරොත්තු වෙන් කතිරේ ගහාපු අපි ඉවසිමෙන් වැඩ කල යුතු කාලයයි මේ රජය සමග රටේ නිතියට අවනතම විය යුතුයු . අපි කවුරැත් . කිසිම සංගමයකට දැන් නටන්න දෙන්න එපා .ජනපති තුමනි . මේ රටේ උන් වෙනස ඉල්ලනවා උන්ට හැදෙන්න බැහැ බලන් ගියාම පැවති රජයවල් වැරදිනැහැ රටේ උන් හොර දුශිත මගඩි හැත්ත වෙද්දි පාගකයන් ද එසේම වෙනවා . මේ රට ට හොද සුද්දයක් ඕනි ආ පස්සට ගන්න එපා
@shanthasilva9587
@shanthasilva9587 12 сағат бұрын
හොද වැඩේ කාලකණ්ණි ඔහොම තමයි ප්‍රශ්න කරන්න ඔනි.ඒ මද්‍යවෙදි මහත්මයට ගොඩක් ස්තුති❤❤❤ බහුතර ගව මද්‍යවෙදියෝ අතර ඔබ හොද මද්‍යවෙදියෙක් ❤❤❤
@housekeepingsupervisors2716
@housekeepingsupervisors2716 15 сағат бұрын
රජයට උදව් කරමු මහජනතාව ලෙස මේ මොහොතේ ❤❤❤❤
@H100R-w8n
@H100R-w8n 13 сағат бұрын
කවුදඩේ අර ප්‍රශ්න අහපු කෙනා..ගින්දර බුවෙක්නේ.මෙන්න මාධ්‍යවේදියො ❤
@IraniFernando-pu9it
@IraniFernando-pu9it 20 сағат бұрын
ඔය කෘත්‍රීම දේවල් පුදුම වදයක් එහෙන් දුවිලි කොට්ට තුවා පොරවන ෂීට් මගීන්ගේ ඔලුව උඩ රැක් වල පුදුම අපිරිසිදු කමක් බස් එක ඇතු ලෙ ඒ වටත් නීති ගේන්න ඕනා මේ ගත්තෙ ඉතා හොඳ තිරණයක් 💯👍
@sudharmawanigasooriya6372
@sudharmawanigasooriya6372 18 сағат бұрын
2025ත් නුවර කොළඹ මිනිස්සු බස්වල යන්නේ තනි කකුලෙන් ඒ ගැන හිතයිද
@jagatheranga1768
@jagatheranga1768 14 сағат бұрын
තොරොම්බල් කඩ වල නගින්න අප්පිරියයි .. එච්චරයි 😅 හොද තීරණයක් .. ආසාවට හදල ගෙදර තියා ගනිල්ලා.. මගීන්ට සුපිරි තීරණයක් .. රෙස්පෙක්ට් මාලිමාවට❤
@shamisas5127
@shamisas5127 20 сағат бұрын
ඇත්තටම clean sri lanka ඉතාමත් හොද දෙයක් .ජනාධිපතිපති තුමා කවදාවත් කාටවත් අසාධාරණයක් කරන කෙනෙක් නෙවෙයි .
@amongthebest7053
@amongthebest7053 14 сағат бұрын
මේක රැල්ලක් නොවී දිගටම කරගෙන යන් ❤
@gihanisenarath5710
@gihanisenarath5710 14 сағат бұрын
මේ වැඩේ අනිවාර්යයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ හරිම පීඩාවෙන් මිනිස්සු උදේට වැඩට යන්නේ... 138 බස් එකේ මන් යන්නෙ දවසම ඉවරයි බස් එකට නැග්ගට පස්සෙ.pack වෙන්න මිනිස්සු පටවනවා ඊට පස්සේ පිරිමි මනුස්සයෙක් ගෑනු ලමයෙක්ගේ ඇගේ ගෑඋන ගමන් ගෑනු අය රන්ඩු කරනවා වල් කම කියලා ඒකෙන් පිරිමි අයත් අපහසුතාවට පත් වෙනවා..ඒකම තමයි අනිත් පැත්ත අම්ම කෙනෙක්ට තරුන ලමයෙකට අක්කලාට බස් එකෙ යන්න බෑ වල් අය ඒකෙනුත් ප්‍රයෝජන ගන්නවා මේකෙන් හැමෝම අසාධාරණයට ලක් වෙනව.මේක අනිවාර්යයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ
@jeevaniefernando8893
@jeevaniefernando8893 18 сағат бұрын
ඕක මහ කරදරයක් කනටයි ඇස් වලටයි. කරපු දේ නං හරිම වටින හොඳම දෙයක්. මිනිස්සුන්ට මෙච්චර කල් කරන්න දෙයක් නැතුව හිටිය ඔය ගැන. බස්කාරයෝ බුරයි, කොහොමත් මා හාල් මාෆියාවෙ අනිත් එකනේ ඔයගොල්ලෝ.
@lakshmanupullsirisena37
@lakshmanupullsirisena37 17 сағат бұрын
කානපලෙන්න මියුසික් දාලා ලයිට් දාලා ඉතින් මේවා එපා මොකද මේවා ටී වී ඕනේ නෑ හැම රටකම මේවා නෑ ඉතින් මම මාගියෙක් හැටියට අපට හොදට ගමන යන්න ඕනේ කඩවත මාතර අධිවේගී මාර්ගයේ බස් යනවා සුපිරි
@thor3426
@thor3426 14 сағат бұрын
යකෝ දැන් මුන්ට බස් දුවලා සල්ලි හොයන්ඩද ඕනෙ නැත්තම් තොරොම්බල් කරත්තවගේ පාරෙ රෙන්ඩද😂
@VihagaRajapaksha-i5d
@VihagaRajapaksha-i5d 14 сағат бұрын
සුපිරි ප්‍රශ්න ටික...❤️‍🔥💯
@Ash.789
@Ash.789 15 сағат бұрын
සුපිරි මාධ්‍යවේදියෙක්❤🎉 මන් දැක්කා කියනවා සමහරු බස් එක අපේ නම් අපි කෑලි ගැහුවට මොකද කියලා එහෙම ගැහුවට කමක් නෑ පාරේ දුවන්නේ නැතුව ගෙදර තියාගෙන. පාරේ දිව්වොත් ඒව පොදු වෙනවා අනතුරු වෙනවා. කෑලි ගහලා ඇති වෙද්දී බස් ගෙවල් වල තියාගන්න එපා කියලා නෑනේ😂
@amabey68
@amabey68 14 сағат бұрын
අපිට බස් රථයක් යන්න බෑ පුදුම කන් කරාච්චලයක් තියෙන්නේ අප්පිරියයි ලංගම බස්රථ සේවා ලබා දෙන්න 💞👍🔥
@chathurajayarathna4091
@chathurajayarathna4091 16 сағат бұрын
වාහන මොඩිෆිකේශන් කඩ කාරයොන්ගේ තමා හීන ජනතාවට ඕවා මහ ඇන😂
@kumawithnature
@kumawithnature 43 минут бұрын
සුපිරි මද්‍යවේදියෙක්. ඉගෙන ගනිල්ලා අනිත් උන් මේ වගේ මිනිසුගෙන්
@a.k.shiyam898
@a.k.shiyam898 22 сағат бұрын
Excellent questioning. Hats off to that journalist 🎉
@disnaw992
@disnaw992 20 сағат бұрын
ඒක මිනිසුන්ට හරි කරදරයක්. මම නමි නගින්නේ නැ ඒ බස්වලට
@MihiraniGithika
@MihiraniGithika 15 сағат бұрын
Niyamayi❤❤❤❤මාද්‍යවෙදියාට අපේ උපහාරය
@TheTrippleGem
@TheTrippleGem 21 сағат бұрын
ප්ලාස්ටික් කොහොමත් පරිසරයට වගේම මිනිස්සුන්ටත් විසයි.
@neelkumarathunga9125
@neelkumarathunga9125 20 сағат бұрын
පොලීසියෙන් මෙච්චර කල් කරපු නැති නිසා තමා දැන් මේ කරන්නේ... දැන් ඒකට කෙදිරි ගාන්න එපා
@AnushankaPrabhath
@AnushankaPrabhath 20 сағат бұрын
සමහර මිනිස්සු අලුත් ආණ්ඩුවක් පත් කරලා තියෙන්නේ වැරදි කරන්න අවස්ථාවක් ඉල්ලන්න 😂.. අනික කවුරුත් sunwiser, hoodrack ගලවන්න කියලා නෑ
@ManoriSamanthi
@ManoriSamanthi 16 сағат бұрын
සුපිරි මාද්‍යවේදී තුමා 👍👍👍💐
@sajithgallage040
@sajithgallage040 16 сағат бұрын
මාධ්‍ය වේදියා නම් super😂😂
@PriyankaPerera-v1n
@PriyankaPerera-v1n 22 сағат бұрын
තොරම්බල් තමයි ....
@ShiranudayangaGunathilak-bm2ci
@ShiranudayangaGunathilak-bm2ci 13 сағат бұрын
නියමයි මාද්‍යවේදියො ❤❤සුපිරී ආ..
@evaperera1087
@evaperera1087 18 сағат бұрын
තීරණ ගත්පසු ආපුසු හරවන එක කලේ පැරණි ජඩ දේශපාලනය ,මේ AKD ට 2/3 ජනවරමක් ලබාදුන් ආන්ඩුවක් තියෙන්නේ .ඒ නිසා ජනතාවගේ සුභසිද්ධියට සියල්ල වෙන්නේ.
@samankapugamage6573
@samankapugamage6573 21 сағат бұрын
පිට රට ඉන්න ලාංකිකයන්ට අවසරය දිපල්ලා අළුත්ම මගි පුවාහනය සඳහාම නිපදවු බස් පාරට දැමිමට 15000ක් කියන්නේ මහ ලොකු මගුලක් නොවෙි අද කාලේ මුන්ට තව මාස 12ක් දුවන්න දිලා මුන්ගේ මෙි බඩකඩුත්තු මුන්ගේ ගෙවල් වලම තියාගන කැලි එල්ල ගනිල්ලා කියලා කියමු 😂😂😂😂
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 21 сағат бұрын
👍👍👍👍
@Susanntha
@Susanntha 4 сағат бұрын
❤❤ 💯💯 බස්.. ති වීල් ටික ක්ලීන් කරා කියන්නේ මුළු රටේම මත්ද්‍රව්‍යා වැටලුවා වාගේ තමා…ඔය කෑලි බෑලි අස්සෙ තමා මෙච්චර කල් රට වටේම බෙදා හැරියේ
@Sarafdo-m4d
@Sarafdo-m4d 22 сағат бұрын
බස්, ත්‍රිවිල් හදපු original පිට පාරේ දිවුවා නම් එක ප්‍රශ්නයක්වත් නැ නේ...😂 කාර් වලටත් ඔහොම ස්ටිකර්, කැලි හයිකරනවද?? නැ නේ......😂 නූගත් මානසිකත්වය තමයි ඉතින්... ඕනෙම නම් ඔය කැලි ටික ගිහින් ගෙදර ගිහින් දාගත්තා නම් හරි
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 21 сағат бұрын
True 👍👍🤣
@jokerjoker-uw1wf
@jokerjoker-uw1wf 3 сағат бұрын
මම බස් රියදුරෙක්. අද තමයි දැනගත්තෙ මගීන් කොයි තරම්නම් බස් සේවකයොත් එක්ක තරහින්ද ඉන්නෙ කියලා. ස්තූති සිරස අපිට ඒ බව ඇගෙව්වට.
@leonardchamin
@leonardchamin 17 сағат бұрын
wow.. Thank you Newsfirst . Hat off for that journalist 🙏
@alvionplus4520
@alvionplus4520 13 сағат бұрын
මේ රියදුරන්ට තියෙන්නේ හීන පොර්ෂයක්.ඒකයි හේතුව.බස් හා ත්‍රීරෝද රථ විතරයි මේ විකාර කරන්නේ.
@sumethracol3331
@sumethracol3331 20 сағат бұрын
ලංකංවෙ මිනිස්සු හැමදාම වැලද ගතන්නේ හොදපිට නෙවෙයි කන පිට.කොහේ හරි රටක වැරදිලාවත් වරදක්කලොත් එ්ගොල්ලන් අරගන්නේ එ් වැරදිදේ 😅 හැබයි මේ තොරොමිබල් කෝලං නන් වෙන කොහෙවත් රටක නැතුව අැති.
@NisansalaSandarenu-r4j
@NisansalaSandarenu-r4j 10 сағат бұрын
ඇත්තටම හොද වැඩක්...සමහර බස් දිහා බලන්න බෑ..ඇස් රිදෙනවා.... තොරන් වගේ තියාගන්න ඔන නැනේ. සමහර කොන්දොස්තර වරු ඉන්නවා බස් එකට නගිනකන්,බහිනකන් ඉන්න බෑ ඉක්මන් කරන්නකෝ කියලා කෑ ගහනවා.. මෙක නම් නියම වැඩක්
@pubuduchathuranga6501
@pubuduchathuranga6501 13 сағат бұрын
හිරි tv එකෙ ගිය එව්වා අම්මො 😂❤,
@meditationandrelaxing5992
@meditationandrelaxing5992 21 сағат бұрын
Fully clean Sri Lanka ❤
@percywick7005
@percywick7005 21 сағат бұрын
දැන් කෑලි බෑලි ගෙදර එල්ලා ගනිල්ලා 😂😂ආසයි නේද
@induwarabroo7175
@induwarabroo7175 5 сағат бұрын
මට කියාගන්න ඔන ඔක්කොම ටික අර මෝඩ සන්ගම් කාරයොන්ට මේ මාද්‍ය වේදියා කිව්වා respect ❤
@ChameliNagahawatta
@ChameliNagahawatta 22 сағат бұрын
කොහොමද නේද..හරියට ට්‍රිප් යන බස් යන්නේ මහ පාරේ නෙමේ..කර්ෆියු දාපු දවස්වලයි බස් ට්‍රිප් යන්නේ වගේ උන්ගේ කතාව..පලවෙනි නැවතුම් පලේදිම යන උනුත් බීලා.. ඩ්‍රයිවර්ස්ලාත් බීලා..ඉතිං දෙවියන්ගේම පිහිට තමා මගී ජනතාවට..උන්ම කියනවනේ කලබ් ගියාම වගේ බොන්නයි යන්නේ කියලා..
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 21 сағат бұрын
Pisso
@sandesh-13i
@sandesh-13i 7 сағат бұрын
5:13 මෙන්න නියම ජන මාද්‍යකරුවෝ. Respect ඒ අහපු ප්‍රශ්ණ වලට. ❤ ඩෑල් එකව check mate කරා 😅🤭
@manjithjanakantha
@manjithjanakantha 16 сағат бұрын
ඉදිරියට spa යන්න බැරි ජනතාව වෙනුවෙන් අපි බස්රථ වැඩි දියුණු කරනවා මීට බස් සංගම් 👌😜
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 15 сағат бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣2026ganika madam walata yanna welawak nethi nisa pitupasa seet eka sampuranayenma ainkarala denna balaporoththu wenawa.😂
@janeshaabeygunawardana1280
@janeshaabeygunawardana1280 13 сағат бұрын
සුපිරි මාද්‍යවේදියෙක්!
@niro6057
@niro6057 21 сағат бұрын
6:46 😂😂😂 ක්ලබ් යන්න බස් එකේ පලයව් ලංකාවෙ ගොබ්බ හැත්ත 😂😂😂
@Slkalan
@Slkalan 12 сағат бұрын
නියම මාධ්‍යවේදීන් ❤❤❤❤
@samanthennakoon9220
@samanthennakoon9220 12 сағат бұрын
බස් එකේ යනකොට එළිය පේන්නේ නෑ කන ඇහෙන්න නෑ සින්දු දාලා සෙට් එකේ sound එකට හර්ට් එක palenna එනවා ග්ලාස් පාට කරලා cartoons දාලා විවිධ වර්ණ light එලි සුවඳට වඩා දුගඳ හමන විලෙwun වර්ග තව අධික වේගය කාට පේන්නda මානසික නිදහසk ඇතිව යන්න බෑ බහින්නේ කොතැනද කියලා හොයාගන්න බෑ වයසක අම්මෙක් තාත්තෙක් ට බහින තැනක් හොයාගන්න බෑ බහින්න පරක්කු උනත් බනිනවා මේ කරන වැඩේ නම් නියමයි ❤❤
@hansana2001
@hansana2001 10 сағат бұрын
අර ප්‍රශ්න අහපු මාධ්‍යවේදියා ගින්දර හොදෙ ගැම්මක් 😉✌️🔥
@AyodhyaSandamini
@AyodhyaSandamini 13 сағат бұрын
මේක ඉතාම හොද වැඩක්..මේ ළගකදි ත්‍රී වීල් එකක ටිකක් දුර ගමනක් යන ගමන් ඉද්දි ඒක ඉස්සර එල්ලලා තිබුන ටිකක් අඩු දිග බූල් බූවල්ලෙක්ගෙ අඩු ටික හුළග වැඩි උන සැරේ ඩ්‍රයිවර්ගෙ මූණෙ 🥲 ඒදා මොකක්දෝ පෙර පිනකට අපි බේරුනා..ඉතින් ඒ වගේ දේවල් එක්ක බලද්දි මේ වැඩේ නම් ඇත්තටම හොදයි 💕
@manelpathiranage1454
@manelpathiranage1454 10 сағат бұрын
😮
@ShanakaMadushan-l1x
@ShanakaMadushan-l1x 6 сағат бұрын
ආසාවට හදාගෙන ගෙදර තියාගන්න ආසාවට හදන ඒවා මගී ප්‍රවාහනයට සුදුසු නොවේ............
@senaruberu4567
@senaruberu4567 22 сағат бұрын
👒 off to journalist. he knows how to answers questions
@nilukadamayanthi-tx2hl
@nilukadamayanthi-tx2hl 5 сағат бұрын
රජය ගෙනයන මේ වැඩ පිලිවෙල ගොඩාක් හොඳයි 👍👍
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
buc piccanta උපහාරයක් 🚌
ManiYa Streams
Рет қаралды 1,9 М.