80%ක ඉතිරියකින් නිවාස සිහිනය සැබෑ කරගන්නේ මෙහෙමයි | Maco Super Plaster | Hansaa

  Рет қаралды 183,754

Hansaa

Hansaa

10 ай бұрын

තමන්ගෙම කියල නිවසක් හදාගන්නෙක අපි හැමෝටම තියන හීනයක්. ඒත් අද රටේ තියන තත්වයත් ඒක්ක ඒක සැබෑ කරගන්න අමාරැ හීනයක් වෙලා. ඉතින් මේ අමාරැ කාලේ නිවසක් හදන්න යන වියදමින් සියයට අසූවක් ඉතුරු කරගන්න පුලුවන් නීෂපාදනයක් ගැන Hansaa ට ආරංචි වුනා. ඉතින් ඔයත් තමන්ගෙම නිවසක් හදාගන්න හීන දකින කෙනෙක් නම් මේක ඹයා බලන්නම ‌ඔ්න Video එකක්.
------------------------------------------------------------------------------------------------------------------------
මෙම නිෂ්පාදන මිලදීගැනීමට අමත්න්න,
Maco Holdings Lanka (Pvt) Ltd : 077 240 0422 / 070 340 0422
macoholdingslanka@gmail.com
__________________________________________________________________________
ඔයාගෙ නිෂ්පාදනය ගැනත් ලෝකෙටම කියන්න,
කතා කරන්න Hansaa ට : 071 076 22 11
#hansa #macosuperplaster #enterpre

Пікірлер: 236
@hansaa2742
@hansaa2742
Maco super plaster දේශීය නිෂ්පාදනය පිළිබඳ සියලුම විමසීම් සඳහා අමතන්න📞📱☎️ 0772400422,07043400422
@samanthakarunarathna2822
@samanthakarunarathna2822
වැඩ නිම කරපු නිවසක් පෙන්නන්න හරි වැදගත් එතකොට .
@waninayekasrb9446
@waninayekasrb9446
හදපු ගෙයක් අපිටත් පෙන්නුම් කරනවනම් ගොඩක්ම වටිනවා නේ ද.බුදුසරනයි
@sudeepwarnabharana5019
@sudeepwarnabharana5019
අද රටේ තියන තත්වෙ හැටියට ඇත්තටම තමන්ගෙ කියල ගෙයක් හදාගන්න එක පොඩි මිනිහට හීනයක් වෙලා මල්ලී. ස්තූතියි මේ වගේ වටින දේවල් සමාජගත කරනවට. ඇත්තටම මේක හොඳ නිෂ්පාදනයක්. සුපිරී💪
@siransanjeewa5328
@siransanjeewa5328
මේසන් බාස්ගෙ අතේ තමයි වැඩේ තියෙන්නෙ බිති ඇදේට බැදල තිබුනොත් කොහොමද ඕක ඇදින්නෙ ලෙවල් කර ගන්නෙ කොහොමද...
@rohanshaminda4151
@rohanshaminda4151
වැඩ කරන නිවස ළග ඔය වැඩ සටහන කලානම් තමයි වඩාත් හොද 👍
@Natasha20245
@Natasha20245
ගොඩක් හොදයි. එකම දේ බිත්තිය කපරාරු ගානටම 100% ලෙවල් බදින්න ඕනෙ. එහෙම බාස්ල හොයන එක ලේසි වෙන්නෙ නෑ. කපරාදුවෙන් තමා ගොඩක්ම බිත්ති ඇද වහගන්නෙ. මේක කරන්නෙ ගොඩක්ම AAC වගේ finishing ගල් බැදපු බිත්ති වලට. මිනිස්සුන්ට ඒක කියල දෙන්න. නැත්නම් එක වැඩේ දෙපාරක් කරන්න වෙනව.
@anutharanga5585
@anutharanga5585
මගේ නිවසේ එක පැත්තක් මායිමටම හදලා තියේන්නේ.එ පැත්තට අපි හොදට කපරාරු කරලා පොටි ඇදලා සුද තියලා හොදටම හැදුවා එත් එකපාරටම බිත්තියේ ඇතුලෙන් වතුර වගෙ ඇවිත් ඇතුලේ බිත්ති පුපුරනවා දෙපාරක් අලුත් වැඩියා කලා එත් අයිමත් අර පරණ විදිහටම ඇවිත් බඩ වගෙ පිපිලා පතුරු ගැලවෙනවා.මොකද කරන්න ඕන
@inokajohnson111
@inokajohnson111
අද කීදෙනෙක්ට ගෙයක් හදාගැනීම සිහිනයක් වෙලාද? මේක සාමාන්‍ය ජනතාවට ලොකු සහනයක්. ඉතාම ප්‍රයෝජනවත් සාකච්ඡාවක්.🙏
@dhamayanthiudumulla2138
@dhamayanthiudumulla2138
වැඩ නිමකල නිවසක් පෙන්වන පුලුවනිද?
@Thiyagaraja_1970
@Thiyagaraja_1970 4 сағат бұрын
මේ විදියට කපරාදු කරාම බිත්තිය අයිය අඩුයි
@samithasenaka6648
@samithasenaka6648
ස්තූතියි හංසක මහතා.ජයවේවා.❤❤❤
@upalimahinda6120
@upalimahinda6120
හොදම දැනීමක් දුන්න ඔන්න ස්තුතියි
@prathibhagamage3886
@prathibhagamage3886
හරිම වටිනව මේ කාලේ මේ වගේ දෙයක් ගැන කිව්වට .වටිනා නිෂ්පාදනයක්.බොහොම ස්තූතියි
@pubudu3235
@pubudu3235 2 сағат бұрын
ගොඩක් වටිනවා me program eka.👍💖
@rukshannimnada
@rukshannimnada
අඩේ සුපිරියක් ❤
@dsds9978
@dsds9978
විඩියෝ එක අතරේ රූපරාමු වලින් හරි ඔයිට වඩා දෙයක් පෙන්නුවානම් වැඩ කරන විදිහ සම්පූර්ණ කරපු නිවස මේ ද්‍රව්‍ය වලින් වැදගත්👌👌👌👌💪💪💪 හොද දෙයක් අද කාලෙට
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425
❤❤❤❤❤❤❤ ඔබ ආයතනය ඉහලට ඔසවාතබන්න කටයුතු කිරීම අපගේ වගකීම වන්නේය. මේ සදහ ඔබතුමා කුරුණෑගල මැල්සිරිපුර උමන්දා විශ්ව ගම්මානයට හෝ බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමයට ගොස් ස අතිපූජ්‍ය සිරිසමත්තභද්ර ස්වාමීන් වහන්සේ හමුවන්න .මේ නිශ්පාදනය අපි ඔසවා තබමු. අපිට සිටුවරු අවශ්‍ය වන්නේය. ඒ සදහා ඔබතුමාට ශක්තිය ධෛර්යය ලබාදෙන්න ලැබොවා. අප ලගදී දිනයක මහනුවර උමන්දා විශ්ව ගම්මානයේ දිගුවක් ආරම්භ කිරීමට සැලසුම්කර ඇත. එහිදී අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගන්නට උත්සාහ කරන බව දතයුතුය. ❤❤❤ ඔබ ආයතනය දියුණුවේ හිනි පෙත්තට පත්වේවා
@nuwananuruddha4126
@nuwananuruddha4126
මීට වැඩිය හොඳ ඉදිරිපත් කිරිමක් කරන්න..වටින දෙයක්නේ..
@nalindanushka6718
@nalindanushka6718
මං කියන්නම් දෙයක්,,මිනිස්සු බොරු දේවල් මවා පාලා මිනිස්සු න්ගෙ සල්ලි කඩාගන්නවා,,රැවටෙන්න එපා,,සහෝදරයෙක් කීවත් ඔප්පු කරලා පෙන්නන්න බැරිනම්,,පව් අපේ රටේ මිනිස්සු මේ වගෙ කාලකන්නි නිසා රැවටෙනවා,,
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,8 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42
ගමේ මඟුල | Game Magula | ft @viniproductionsofficial
31:37
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,8 МЛН