No video

Fiverr කරලා මාස 6න් ලක්ෂපතියෙක් වූ තරුණයා | Success story of a Fiverr seller | Hansaa

  Рет қаралды 46,347

Hansaa

Hansaa

Күн бұрын

අද හංසට හමුවුනේ fiver වලින් හරිම කෙටි කාලයකින් තම සාර්තකත්වයට ලඟා වුන තරුණයෙක්.ඔහු නමින් දිමුතු දිල්ෂාන්..ඔන්ලයින් ජොබ් කරල සාර්තක වෙන්න උත්සහ කරන තරුණයන්ට මේක ගොඩක් වටිනා කතාබහක් වේවි...♥️💪
#hansa #fiverr
Contact Dimuthu Dilshn: 0766382470
ඔයාගෙ ව්‍යාපාරය හෝ නිෂ්පාදනය ගැනත් ලෝකෙටම කියන්න,
කතා කරන්න Hansaa ට : 071 076 22 11
#hansa #fiverr #Onlineenterpreneur
Music from #InAudio: inaudio.org/
Track Name: Cinematic Adventure by Infraction [No Copyright Music] / Epic Motivational

Пікірлер: 143
@techcd
@techcd 9 ай бұрын
මේවගේ කොල්ලෝ සිය දහස් ගණනින් මේ රටේ පහළ වෙන්න ඕන
@vishulab5533
@vishulab5533 10 ай бұрын
අනේ මන්දා මම දැන් අවුරුදු 5 විතර කරනවා මාසේ ගේම ගහගන්න සල්ලි ඇති.. හිතේ තියෙන ආසවට වාහනයක් ගන්න ගෙයක් හදාගන්න ආදායමක් එන්නේ නෑ.. මගේ Review 320 වඩා තියෙනවා ඒවගෙන් 300 වගේ 5 ස්ටාරස් උබ කොහොම උනත් වාසනාවන්තයි සහෝ ❤️ බොක්කෙන්ම සුබ පැතුම් ලස්සන ගමනක් යන්න මල්ලි ❤️
@King_fr782
@King_fr782 10 ай бұрын
Oya mokadda karna niche eka
@vishulab5533
@vishulab5533 10 ай бұрын
@@King_fr782 graphics and character drawing..
@IroshWijesekera
@IroshWijesekera 10 ай бұрын
Average price eka keeyada oyage?
@muhammadmashan1164
@muhammadmashan1164 10 ай бұрын
Usd 5
@redeye5401
@redeye5401 9 ай бұрын
Oka mokadda man animation kranne awurudu 10k 5 star saller kenek. Honestly service provide kra. Anthimata nigiria wala scammer kenek kiyana eka ahala mawa ban kra oya mala jarawe wada kranna epa thama ge kiyala business ekak patan ganna real control ekak thiyenna. Fiverr kiyanne talented freelancer kenekta thanak nemei
@heshanmusicstudio
@heshanmusicstudio 9 ай бұрын
ලක්ෂපතියෙක් වෙන්න මාස 6 ක් ඉන්න ඕනද ...අපේ ගෙවල් පැත්තෙ පොල් කඩන මනුස්සයත් දැන් දවසකට අඩුම රු 5000 ක් හොයනවා ... මේ තියෙන ආර්ථික තත්වය නිසා ඒතරමට ඌ මහන්සිවෙනවා ගෙදරට බඩු ගෙනියන්නයි ඌට බොන්නයි ... ඌ මාසෙට 150 000 ක් හොයනවා ..ඒ කියන්නෙ ඌත් මාසෙන් ලක්ෂපතියෙක් ... 🤣😂😂😂😂
@DAPPIYA-yf3xw
@DAPPIYA-yf3xw 28 күн бұрын
fiverr walinda po; kdnn oder gnne tittle kiyopn modaya
@nadunonline420
@nadunonline420 5 ай бұрын
Mu patta boru kiyanne sathi 3 n fiverr level 1 wen bh. Level up wenne masen maseta .anith eka order 3k complete kra kiyla level up kranneth nh order 10k complete kranna ona. kotinma kiwwoth mu fiverr gana meloblabbak dannh 😂😂
@ruwanwijesinghe5717
@ruwanwijesinghe5717 10 ай бұрын
දන්න කෙනෙක් interview කරානම් මරු.."මැච් එක ගහපු කොල්ලෙක්" එච්චරමයි ගම කොහෙදෙ කියලවත් ඇහුවද..
@sampathk1212
@sampathk1212 9 ай бұрын
Kurunegala
@abc-ww4kp
@abc-ww4kp 10 ай бұрын
මේ අහපං කෝ ඔය කතාව top rated කෙනෙක් කිවුවනං ටිකක් හරි විශ්වාස කරන්න තිබ්බා අනිකතමා fiverr එකෙන් order දීලා පිටින් payment කරන්නේ කොහොමද 200$ 300$ හොයන අය කෝටිගනං හොයන අය ලංකාවේ ඉන්නවා හැබැයි වුන් එහෙම රගන්නේ නෑ 🤣
@it_-_
@it_-_ 9 ай бұрын
ඇත්ත මූ රගනවානේ
@roshansanjaya478
@roshansanjaya478 9 ай бұрын
මල්ලි. Fiverr කරන ගමන් finance දාලා වාහන ගත්ත ගොඩක් උන්ට කෙලවුනා. කරන වුන් පුලුවන්නම් එකවැර වාහන ගන්නේ නැතුව ඒ සල්ලි invest කරලා business එකක් කරලා හිමීට ගන්න. මමත් එහෙයි කලේ.
@-TENfocus
@-TENfocus 8 ай бұрын
Monwage business ekakda krnna Hoda?
@VAHIDHONE
@VAHIDHONE 2 ай бұрын
Dropshipping ​@@-TENfocus
@janithkalhara7263
@janithkalhara7263 11 ай бұрын
දැන් oders අඩුවෙන්නෙ දෙන්නෙ ඇල්ගොරිදම් එකෙන්ම හොද අයට oders 😢
@shortsvideo-me3wm
@shortsvideo-me3wm 6 ай бұрын
අපේ ගමෙත් ඉන්නවා මෙහෙම ගෙම ගහපු පොරක් එයා කරන්නේ fiverr එයා ගමේ අයටත් දැන් ජොබ් දිලා සුපිරියට වැඩේ කරන් යනවා ❤
@user-el3nk1zd8o
@user-el3nk1zd8o 10 ай бұрын
yes good luck malli helayek widiyata adambarai
@nikeshmaneesha8423
@nikeshmaneesha8423 10 ай бұрын
මේ වීඩියෝ එකෙන් දෙයක් ගන්න තියනවා නම් අරන් පැත්තකට වෙයන් එක එක්කෙනාට චරිත සහතික නොදී ඌ උගේ ගේම ගහනවා උබලා උබලාට දෙයක් කර ගනින් ❤ අනික කව්ද බන් දෙයක් කියද්දි a to z හැමදේම කියන්නේ 😌
@awishkamalith
@awishkamalith 10 ай бұрын
A malli 😉
@Malith_Nimsara
@Malith_Nimsara 10 ай бұрын
KZbin hub . Yt chnnel eke fiverr A to z couse eka tnawa.
@pramodrasanjana610
@pramodrasanjana610 10 ай бұрын
කුරුණෑගල කොල්ලෙක්💓
@oshiSL5175
@oshiSL5175 3 ай бұрын
@user-jx1hs8hb4y
@user-jx1hs8hb4y 8 ай бұрын
අඩේ දිමුතුවා ❤🎉
@visionvibeslk
@visionvibeslk 10 ай бұрын
හොද Motivation එකක්. But මේ Fiver එකේ Success කරන්න ගොඩක් අමාරුයි. ඔය කියන ගනන් හම්බ වෙන්නෙ නෑ. Good Luck
@udayasaman8155
@udayasaman8155 10 ай бұрын
muu fiverr level up wena hatiwath danne nathi ekek ban. patan gaddima video eka epaa unaa. 😂
@GaniduDisanayaka
@GaniduDisanayaka 10 ай бұрын
oma comment danna epa machan patan ganna inna kollekt dakka gamn epa wenawane🤣
@visionvibeslk
@visionvibeslk 10 ай бұрын
@@GaniduDisanayaka ඇත්ත කිව්වෙ.
@it_-_
@it_-_ 9 ай бұрын
ඇත්ත බන් පයිවර් එකේ එහෙම ගන්න බැහැ..
@vehiclesaudio
@vehiclesaudio 9 ай бұрын
hambaweno
@nuwanthaudana7931
@nuwanthaudana7931 9 ай бұрын
Level 01 wenna nm masa 02 k seller kenek widihata inna one. Orders 10 k complete krnnth one. 😅
@udithaathukorala3961
@udithaathukorala3961 8 ай бұрын
Congratulations ayye ❤❤🎉🎉
@shogun9409
@shogun9409 9 ай бұрын
Congratulations bro❤️
@kadamith
@kadamith 9 ай бұрын
Congratulations Bro! 🤩
@nuwanmalintha
@nuwanmalintha 9 ай бұрын
New seller kenek widihata 60 days inna one neda level 1 wenna.
@KavinduLakshitha-iu9zv
@KavinduLakshitha-iu9zv 10 ай бұрын
ටිකක් විතර බොරු ත් කියනවා😂 දැන් ඉ ලගට මුත් course එකක් පටන් ගනිද දන්නෙ නැහැ ,😂
@prasadplayasrollins
@prasadplayasrollins 10 ай бұрын
level 1 yanna daws 30k or 60k wage warnings netwa inna on neda? aye level 2 walata daws 180 k witra inna oni. mu boru kiyanne ai me.
@queenLK
@queenLK 10 ай бұрын
matath hithuna eka 11:02
@silv531
@silv531 11 ай бұрын
level 1 seller
@dinukalakmal1830
@dinukalakmal1830 9 ай бұрын
Congratulations bro! ❤️
@sldirectorboy3483
@sldirectorboy3483 Ай бұрын
ජයවේවා....!🎉❤
@krishanmadushanka7828
@krishanmadushanka7828 10 ай бұрын
වීඩියො එකක් කරන්න කීයක් ගන්නවාද අයියෙ 😂
@vivic6773
@vivic6773 10 ай бұрын
samahara dewal fiverr gana nodanna ayata hodayi,. ithin,.. course ekk wat patan gnnawada lagadi 🤣🤣 however good luck..
@shortsvideo-me3wm
@shortsvideo-me3wm 6 ай бұрын
යකෝ 2022 පටන් අරන් 2023 වෙද්දි කොහොමද බන් ඔහොම ඔඩර්ස් ගත්තේ 😂
@Mr_zigmaR
@Mr_zigmaR 11 ай бұрын
Level 2 මම ❤
@rtgoodman2737
@rtgoodman2737 10 ай бұрын
අක්කා එහෙනම් මේ ප්‍රශ්නෙට උත්තරක් ඕනෙ. මම දැන් මගෙ phone එකෙන් fiverr කරන් යනවා. මේ phone එකෙන්ම තව account එකක් හැදුවොත් අවුලක්යයිද?
@Mr_zigmaR
@Mr_zigmaR 10 ай бұрын
@@rtgoodman2737 නැ
@silv531
@silv531 10 ай бұрын
​@@rtgoodman2737monada oya karanne.
@pramodrasanjana610
@pramodrasanjana610 10 ай бұрын
​@@rtgoodman2737එකම phone එකෙන් account දෙකක් හදන්න එපා
@udayasaman8155
@udayasaman8155 10 ай бұрын
@@rtgoodman2737 ekenma account dekatama badu banis wenawa. hadapu gamanma wena ekak naa. eth aniwa eka wenawa, athdakeemen kiyanne 😂
@NextGenGaming-bp7vg
@NextGenGaming-bp7vg 2 ай бұрын
Good luck brother❤🎉
@dissanayake9986
@dissanayake9986 7 ай бұрын
Nice !
@slmrbrother
@slmrbrother 9 ай бұрын
ජය වේවා! මල්ලි 🎉❤
@ChathuraLakshan-vz9sz
@ChathuraLakshan-vz9sz 10 ай бұрын
අනේ හුත්තො😂😂 prius එකක් සාමාන්‍යයෙන් second hand ගත්තත් ලක්ශ 60-70 (මම හිතන විදිහට) වගේ. ඒ උනාට උබ තාම level 2 සෙලර් කෙනෙක් කිව්වා. ඒ කියන්නෙ උබ තාම 10000$ වත් හොයල නෑ. උබ 10000$ හෙව්ව කියමුකො, උබ කොහොමද ලක්ශ 32(10000$) වගේ දීල prius එකක් ගෙනාවෙ. පලයං බං යන්න බොරු නොකියා. හැබැයි fiverr කරල මාසෙට 10000$ ට වැඩියෙං හොයන අය ඕනි තරම් ඉන්නවා හොදේ. මං කියන්නෙ බොරුවක් උනත් කියද්දි පොඩ්ඩක් advanced විදිහට කියහං 😂😂
@ruwanseram2035
@ruwanseram2035 10 ай бұрын
Ai bn finance danna puluwanne
@Livefreely-zd9rn
@Livefreely-zd9rn 10 ай бұрын
Level 2 ගියට Top එක දෙන්නෙ check කරලා $10000ට එහා හොයලා ඇති.
@dilumkuma5482
@dilumkuma5482 10 ай бұрын
මටත් ඔය ප්‍රස්නෙම තියෙනව 😅
@udayasaman8155
@udayasaman8155 10 ай бұрын
@@Livefreely-zd9rn fiverr eke wada karapu kaale balanawa ban seratama kalin. level 2 yanna fiverr eke maasa 4k wada karala thiyenna one. warning nathuwa maasayak (level up ekata check karana maase) wada akrala thiyenna one 😅
@buddhikajayalath2044
@buddhikajayalath2044 18 күн бұрын
@@udayasaman8155 mewa hondai rattunta hina wenna. minissunta ugannannema boruwa bn. itin goda yai
@xLofimusic001
@xLofimusic001 10 ай бұрын
One day also my dreams come true
@teran7237
@teran7237 9 ай бұрын
Script eke පොඩි පොඩි අවුල් thieyanwa😂
@KaveeshaR24
@KaveeshaR24 9 ай бұрын
10:53 orders 10ක් complete කරන්න ඕනෙ level 1 යන්න. ඔහොම බොරු කියන්න එපා යකෝ 😂😂😂
@chanamemetv
@chanamemetv 9 ай бұрын
Aniwa bn 😂
@SLChatlist
@SLChatlist 8 ай бұрын
මොකක් bn එතකොට 400$ කතා ව
@KaveeshaR24
@KaveeshaR24 8 ай бұрын
@@SLChatlist level 1 වෙන්නේ... Orders 10ක් සම්පූර්ණ කරන්න ඕනෙ, account එක හදලා දවස් 60ක් ගිහින් තියෙන්න ඕනෙ, earnings 400$ වෙන්න ඕනෙ, level up කරන දවසට කලින් දවස් 30 ඇතුලත warnings නැති වෙන්න ඕනෙ. මේ ටික ඔක්කොම සම්පූර්ණ වුනාම level 1
@memelol7167
@memelol7167 10 ай бұрын
Lv 1 yanna 400$ Order 10th pannanna one ne.. Order 3n komd 1lv enne
@nuwanmadusanka3911
@nuwanmadusanka3911 10 ай бұрын
Dawas 60 k inna oni level 1 yanna. mu boru widinawa
@roshansamarasekara4308
@roshansamarasekara4308 11 ай бұрын
Hansaa Video eka hodata karala tiyenava maru
@dilumkuma5482
@dilumkuma5482 10 ай бұрын
මට කවුරු හරි දන්න කෙනෙක් කියනවද මෙයා fiverr top level ගිහින් නැ කියල කියනවනේ ඒ කියන්නෙ dolar 10000සීමාවට තවම ඇවිත් නැහැ . ඉතින් මෙයා ඩොලර් 9500ක් හෙව්වත් ලක්ෂ 40විතරනේ හොයල තියෙන්නෙ ඒ මුදලින් කෝටි 4ක් විතර වෙන වාහනයක් ගත්ත කියන එක විස්වාස කරනවද ඔයාල
@AGMax-pt8ye
@AGMax-pt8ye 10 ай бұрын
Umba lankave nemeda machan inne 😁😁
@dilumkuma5482
@dilumkuma5482 10 ай бұрын
@@AGMax-pt8ye uba ai ehema ahanne
@_Rich_mind
@_Rich_mind 10 ай бұрын
okkomath hari,prius ekak koti 4k wenawa kiyala muwa haawa karapu eka kauda.dead
@prasannanuwan9283
@prasannanuwan9283 10 ай бұрын
කෝටි හතරක් වෙන්නෑ brother prius එකක්.
@EmoneySinhala648
@EmoneySinhala648 10 ай бұрын
Mu boru kiyanne, mu kiyana widiyala client la pitata adinna yanna nm epa, account 1t badu hamba wenawa, mu kiyana widiyata fiverr lesi na dn tiyena competition ekath ekka, mu course karayek 🤣😂🤣
@it_-_
@it_-_ 9 ай бұрын
ඔව් පයිවර් ලේසි නෑ..
@AIGURU98
@AIGURU98 Ай бұрын
Level 1 සති දෙකෙන් 😹
@bothotachandani4305
@bothotachandani4305 10 ай бұрын
උදවුකරන්න පුලුවන්ද මම දැන් අවුරුදු ගනනාවක ඉදලා try කරන්නේ
@Myselflearning369
@Myselflearning369 6 ай бұрын
Fiverr igen gann hoda course ekk kiyannko ayya
@Ruwanprince
@Ruwanprince Ай бұрын
Connect කරගන්න නම්බර් එකක් නැද්ද ❤
@user-uk9xt1nm1t
@user-uk9xt1nm1t 10 ай бұрын
Elma ❤
@viduntharumika5471
@viduntharumika5471 2 ай бұрын
Nice ayye aaa
@zuzaa_yt_1K
@zuzaa_yt_1K 6 ай бұрын
මෙහ් අයියගෙ නම්බරෙ හොයාගන්න නැද්ද
@pp-dv7rt
@pp-dv7rt 10 ай бұрын
Richman collek ne
@pasiyayt5745
@pasiyayt5745 10 ай бұрын
Firsr Oder ek Fake Oder ekak d❤
@IDigitalSolutions0
@IDigitalSolutions0 10 ай бұрын
Dimuthu Bro
@thilinaartcreation5760
@thilinaartcreation5760 11 ай бұрын
Fix rate kiyanne mokakdha
@Foodysl12
@Foodysl12 10 ай бұрын
masa 6i lavel 1 hari shoke ekath jhari kiyamuko yako prius ekak ganna bene bn lavel 1 seler lata boruwak kiyanawa nm hariyata kiyapalla
@Chanuu-pro
@Chanuu-pro 9 ай бұрын
මොකක්ද මේ 🤔
@kumaribasnayaka8675
@kumaribasnayaka8675 11 ай бұрын
@thilinadilshanmunasinghe4319
@thilinadilshanmunasinghe4319 11 ай бұрын
Hansa 🖤
@sasindulakshan2613
@sasindulakshan2613 9 ай бұрын
❤️❤️
@tsgamingyt3654
@tsgamingyt3654 11 ай бұрын
nice oii😀😀😀😀
@sampath9036
@sampath9036 6 ай бұрын
නිවෙිදකය මැදින් පනිනවනෙ
@APliyanage
@APliyanage 10 ай бұрын
❤❤❤😊
@mastergraphicofficial
@mastergraphicofficial 11 ай бұрын
❤️💪
@prathibhagamage3886
@prathibhagamage3886 11 ай бұрын
❤👍
@gaviya6780
@gaviya6780 10 ай бұрын
Meya dropshipping ne karanne 😒
@bandara_wasala
@bandara_wasala 10 ай бұрын
ane manda dan auruddak vtr eka eka gig try krnw. oder nha. 😓
@sunilpadmasiri9872
@sunilpadmasiri9872 10 ай бұрын
Ea ayi bn.. me too😢
@dinushkapiyumal7809
@dinushkapiyumal7809 9 ай бұрын
monwda category?
@bandara_wasala
@bandara_wasala 9 ай бұрын
@@dinushkapiyumal7809 Arts. Document, cv......
@Truestory-1212
@Truestory-1212 Ай бұрын
el el
@sisularansika1734
@sisularansika1734 10 ай бұрын
🌿
@H100R-w8n
@H100R-w8n 10 ай бұрын
මේවා විශ්වාස කරන හරක් ඉන්නවා කියන්නෙ ඉතින්.........😂
@MrJanith
@MrJanith 10 ай бұрын
math karanne fiverr,upwork,g2g
@roshankumara4858
@roshankumara4858 11 ай бұрын
ටිකක් විතර බොරු නේ...?😂
@lionproductions4622
@lionproductions4622 11 ай бұрын
thama $10000 hoyalath na ban, lol
@dilipdubsmash
@dilipdubsmash 10 ай бұрын
@@lionproductions4622 ekane.... man hithuwa me kiyana widihata $10,000 kalith nathuwa athi kiyala...
@udayasaman8155
@udayasaman8155 10 ай бұрын
tikak. hoda tika... 🤣
@dilansilva35
@dilansilva35 5 ай бұрын
❤❤❤❤🎉🎉🎉🎉
@MYCHOICETRENDING
@MYCHOICETRENDING 9 ай бұрын
තව ටික දවසකින් online class තියෙනවා කියල අහිංසක මිනිසුන්ගේ සල්ලි හූරගෙන කාවි. මූ බොරු කියන්නෙ
@kavishkaTbandara
@kavishkaTbandara 3 ай бұрын
Ethkot api karanne wena mokk hrid 😂
@user-fg1mo6ny5y
@user-fg1mo6ny5y 11 ай бұрын
❤❤❤❤❤💪💪💪💪💪🤝🤝🤝
@buddhikajayalath2044
@buddhikajayalath2044 18 күн бұрын
good for pple who don't know about fiverr, I mean even the host is unaware of what he is talking about. Before you talk on something, at least learn the general stuff about it. Do something real for once , disgusting.
@hasithalakshansilva8301
@hasithalakshansilva8301 9 ай бұрын
Mata me aiyawa contact karala denna puluwanda dimuthu aiyawa
@madhawadilshan8351
@madhawadilshan8351 10 ай бұрын
❤❤❤
@pasinduchamika
@pasinduchamika 9 ай бұрын
In order to reach Level 1 status, there are a few requirements you need to meet: You have been an active seller for at least 60 days. You have completed, at least, 10 orders (all time) You have earned a minimum of $400. You have maintained a 4.2-star rating over 60 days. Your response rate score is 90% over 60 days. 🙂🙂🙂🙂
@Travelwithpartner1
@Travelwithpartner1 10 ай бұрын
😂😂😂😂😂
@priyabro6881
@priyabro6881 11 ай бұрын
Number eka denna
@hansaa2742
@hansaa2742 11 ай бұрын
Dimuthu Dilshn: 0766382470
@hirushathemiya2687
@hirushathemiya2687 9 ай бұрын
Weddek
@susanthalaksiri2170
@susanthalaksiri2170 9 ай бұрын
mu amuthu fiverr ekak karalaa
@IroshWijesekera
@IroshWijesekera 8 ай бұрын
eka thama uge nama di muthu wela tiyenne
@pubudupiyanga9418
@pubudupiyanga9418 9 ай бұрын
සහො මට ඔයාගෙ watsapp no දෙන්න පුළුවන් ද
@dhanushka8529
@dhanushka8529 9 ай бұрын
@FCmoments7
@FCmoments7 10 ай бұрын
@Kitabro557
@Kitabro557 11 ай бұрын
@ashenthenura
@ashenthenura 11 ай бұрын
@climaxnuwan3684
@climaxnuwan3684 11 ай бұрын
@wmhduleeka9735
@wmhduleeka9735 4 ай бұрын
@maleeshasathsara3956
@maleeshasathsara3956 11 ай бұрын
Fiverr Easy Job
19:03
Dilshan Online
Рет қаралды 39 М.
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 22 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 51 МЛН
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
Fiverr Sinhala | How to make money on Fiverr - tecHCD
21:42
Simplebooks
Рет қаралды 354 М.