"මුරලි කියන්නේ රටක්" - මට චුච්ටක් සිංහල පුළුවන් - මුරලිගේ බිරිදගේ සතුටු කඳුළු / 800 The Movie

  Рет қаралды 80,864

SL SPORTS

SL SPORTS

Күн бұрын

"මුරලි කියන්නේ රටක්" - මට චුච්ටක් සිංහල පුළුවන් - මුරලිගේ බිරිදගේ සතුටු කඳුළු / 800 The Movie

Пікірлер: 105
@h.l.malani.6278
@h.l.malani.6278 11 ай бұрын
අනිවාර්යයෙන්ම මුරලිදරන්ට ආදරෙයි ගොඩක් ❤❤❤❤
@SureshSilwa-o3v
@SureshSilwa-o3v Жыл бұрын
අනිවාරේම බලන්න යනවා .මෙි දවස් වල චිත්‍රපට බලන්න කියලා අපට එවාට වියදමි කරන්න මුදල් නැහැ .දරුවන් ට කිරිපිටි පැකටි එකක් ගනේත් හරිම ආමාරැවෙන්.එක. UT.VT.එකේ වත් ගියානමි හොදයි. මං මුරලිදරන් සර් අද⁣රේයි ගොඩක් සෙල්ලම් කරනවා බලලා තියනවා .මුරලිදරන් සර් රිටා යනතුරු මැචි බැලුවා . මුරලිදරන් සර්ට වගේම .මෙි මටත් ජිවිතයේ කාතාවක් තියනවා . එව⁣ාගේම ඔබතුමාලාගේ ජිවිතයේ කතාවක් තියනවා .මෙි.චිත්‍රපට බලන්න අනිවාර්යයෙන්ම යනවා .❤
@lakmalferna5646
@lakmalferna5646 Жыл бұрын
Monada bn kiyana kunuharape
@sheynzrajapakshe1275
@sheynzrajapakshe1275 11 ай бұрын
Ane ban kiri ne araka ne meka ne kiya kiya higannek wage nahen adanna epa huththo
@sheynzrajapakshe1275
@sheynzrajapakshe1275 11 ай бұрын
Kelani higannek wage mona muspenthuwekda uba… film ekak balanda salli nelu… nettam nati widiyata idapan… meke hemani hemani comment dan natuwa
@gaveeshakonarachchi
@gaveeshakonarachchi 10 ай бұрын
Salli nattm meke comment nokra indn movie ekk blnna bri thrm hingannek nm. Redda 🤮
@iindika05
@iindika05 10 ай бұрын
මොකේක්ද බන් මු.......😅😅
@nirmalaveerasingh7204
@nirmalaveerasingh7204 10 ай бұрын
ආදරෙයි මුරලි එදත් අදත් හෙටත් හැමදාමත් අපිට ඔබ දුර්ලභ මැණිකක්
@pradeepin7661
@pradeepin7661 Жыл бұрын
මුරලි උබ අපේ එකෙක්
@ks178
@ks178 Жыл бұрын
❤❤❤
@ude3333
@ude3333 Жыл бұрын
මුරලිගේ වයිෆ් හරිම නිහතමානී කෙනෙක් 😍
@deviya9322
@deviya9322 Жыл бұрын
පලයන් බන් බොරු නොකියා, මු cricket ගහන අස්සේ හොඳට ජාවාරම් කරලා සල්ලි කුට්ටිය වැඩිකර ගත්තා. පොන්න කථා කියන්න එපා මිනිහෝ
@ude3333
@ude3333 Жыл бұрын
@@deviya9322 මොනාද ජාවාරම්?
@RanjithRanjith-cb6ju
@RanjithRanjith-cb6ju 10 ай бұрын
Of course Murali is a legend, cricket means WOW 👏, Entire world loves him ❤, congratulations 👏👍❤
@sudharmamalkanthi8576
@sudharmamalkanthi8576 10 ай бұрын
අපේ මුරලි ❤️❤️❤️❤️❤️
@sandunpalliyaguru2969
@sandunpalliyaguru2969 10 ай бұрын
ලංකාවට ආපු ගමන් බලනවා...💖💖💖
@rohanasunnath5986
@rohanasunnath5986 Жыл бұрын
Wow මුරලිදරන් 🌷🙏❤
@nirmalaudeni6368
@nirmalaudeni6368 10 ай бұрын
ලන්කාවට ආව කාලේක අනිවාර්යයෙන් බලනවා මුරලි..🎉🎉🎉🎉🎉🎉🎉🎉
@fernandosrilanka1101
@fernandosrilanka1101 Жыл бұрын
🇱🇰🇱🇰One of greatest cricketer ever made cricket history ❤️❤️murali 🏏🏏Legend forever
@shalikaindrajith1262
@shalikaindrajith1262 Жыл бұрын
Murali.... one of the living legend in Sri lanaka.....❤️❤️❤️❤️
@deviya9322
@deviya9322 Жыл бұрын
Paka thamayi
@sandunpalliyaguru2969
@sandunpalliyaguru2969 10 ай бұрын
අනිවාර්යයෙන් මුරලිලා එකතු වෙලා හදපු උණ තාම සුව නෑ..ආදරෙයි 💖💖💖💖💖🙏🙏🙏🙏
@leeladissanayaka2817
@leeladissanayaka2817 10 ай бұрын
ඔබට අපි හරීම ආදරෙයි ❤
@ruwankumara1393
@ruwankumara1393 10 ай бұрын
චිතුපටිය බලනවා ලංකාවට ආපුවහම අපේ බලාපොරොත්තුව සනත්ගේ හා මුරලිගේ පුතාලා දෙන්නා කුාිරිනතකට් ටිම්එකට එනකල් බලාගෙන ඉන්නේ
@Victor-o4z1l
@Victor-o4z1l Жыл бұрын
A humble cricketer whom we love imensly. He deserves every recognition given. Good luck to Murali n family.
@deviya9322
@deviya9322 Жыл бұрын
පලයන් බන් බොරු නොකියා, මු cricket ගහන අස්සේ ජාවාරම් කරලා සල්ලි කුට්ටිය වැඩිකර ගත්තා. පොන්න කථා කියන්න එපා මිනිහෝ
@mmgunawardana8668
@mmgunawardana8668 10 ай бұрын
Hon Murali is the Greatest Cricketer In Sri Lanka for ever my best regards to Hon Madee and Children.wish You all the Best.
@anjalivijayange392
@anjalivijayange392 Жыл бұрын
හුගක් ගෞරව කරන ආදරණී ය ක්‍රීඩකයෙක්....❤❤
@mahenpupudu9668
@mahenpupudu9668 Жыл бұрын
So sweet
@deviya9322
@deviya9322 Жыл бұрын
පලයන් බන් බොරු නොකියා, මු cricket ගහන අස්සේ ජාවාරම් කරලා සල්ලි කුට්ටිය වැඩිකර ගත්තා. පොන්න කථා කියන්න එපා ගෑණියේ
@bigharshabigfan3553
@bigharshabigfan3553 Жыл бұрын
අනිවාර්යයෙන්ම බලනවා❤
@navarathnaKanahera
@navarathnaKanahera 10 ай бұрын
Murali you very good person budusarani davipihitai
@ravindumihiranga9150
@ravindumihiranga9150 Жыл бұрын
Adarei aniwaren balanna oni Murali❤ legend
@Skwsamanthi
@Skwsamanthi Жыл бұрын
Murali...🎉🎉🎉👌👌👌👌aadarei...ahasa tharam..💓💓
@tharakaruweni3971
@tharakaruweni3971 Жыл бұрын
Oh really we loved cricket in those days because we were talented as murali we watched cricket like crazy when remembering that beautiful past it makes us feel bad
@kashmiindrani2068
@kashmiindrani2068 10 ай бұрын
ජාති භේද නෑ. අපි මුරලි ට ආදරෙයි.
@jacinthakannangara5648
@jacinthakannangara5648 10 ай бұрын
One of the greatest cricketer.we love u
@arandiskumuduni9119
@arandiskumuduni9119 10 ай бұрын
🙏 ape murali teem ekata❤
@raavananlankeswaran5171
@raavananlankeswaran5171 Жыл бұрын
Romesh Kaluwitharana you are not getting old?😊
@ransikadealwis8379
@ransikadealwis8379 11 ай бұрын
Excellent Murali happy tears came to my eyes we respect you
@rohanasunnath5986
@rohanasunnath5986 Жыл бұрын
Respect muralidaran ❤🙏🌷🇱🇰
@Bandabro-lr1rv
@Bandabro-lr1rv 10 ай бұрын
Aniwaryenme ratak lokeyak murali ❤❤❤❤
@menaPriyangani-ts6cv
@menaPriyangani-ts6cv Жыл бұрын
Respect sir
@arunalokuge1595
@arunalokuge1595 10 ай бұрын
ඔව්, හිටපු ආදරණීය දෙමලෙක් !! ඒත් කැලයක් අල්ලාගෙන, අලියා යන පාරත් වහගන, රේගුවත් අල්ලාගෙන අපට දාන වෙට්ටු, ගුග්ලි, දුශ්‍රා කතා ඇත්තනම්....? තවත් එකෙක් විතරයි !!
@samantennakoon7049
@samantennakoon7049 10 ай бұрын
වැඩේ නියමයි මේ බඩු මොකෝ දගලන්නේ
@SunethraDissanayake-kn8rg
@SunethraDissanayake-kn8rg 10 ай бұрын
Murali we love you so much
@SamaOnaki-vy9qv
@SamaOnaki-vy9qv 10 ай бұрын
Ape Murali ❤❤❤❤❤❤💞💞💞💞💞💞
@fdd87ddfdg24
@fdd87ddfdg24 10 ай бұрын
Anewarayanma muralita api hamdama adri ❤
@dushanthalakmal6643
@dushanthalakmal6643 Жыл бұрын
❤🇱🇰🇱🇰❤අපේ එකා
@udayakumara8392
@udayakumara8392 10 ай бұрын
👊👊👊👊👊👍👍👍👍👍❤❤❤❤❤❤ මුරලි
@tasteoflife8651
@tasteoflife8651 Жыл бұрын
Gunathilakayage film ekak gahuwoth eka 😂😂😂😂😂😂😂wadihitiyanta pamanak weida...
@nilanthalakmal7292
@nilanthalakmal7292 Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣
@dilumkahandawala8402
@dilumkahandawala8402 11 ай бұрын
සනත් ද දනුෂ්ක ද දෙන්නගෙන්ම හදන්න වෙන්නෙ වැඩිහිටියන් පමනක් එව්වා තමා 😅😅😂
@neelakapradeep1353
@neelakapradeep1353 Жыл бұрын
❤ I love my criket in srilanka
@luckysmile70
@luckysmile70 10 ай бұрын
1996 world cup eka apu gmana komada cup ekta api adiyen adiya awe match eka win krna kam vsthra atulathwa lassana film ekak hdnta . arjuna aiya atuluwa lassana film ekak hdnta puluwan kageth cricket kidakynge life eka atulathwa . lassana film ekak hdnta ada. enna lamunta dna ganimata pinisa.
@newshdsp5207
@newshdsp5207 10 ай бұрын
ඔක්කොම හොදයි හොරැ තමයි හොද නැත්තෙ
@wasanthakumarakumara2320
@wasanthakumarakumara2320 10 ай бұрын
කුහකයන්ගේ කොමෙන්ට් දෙක තුනක් තියෙනව.ඒව අපට මේ වෙලාවෙ අදාල නෙහ මුරලිට ගරු කරනව
@astrology5838
@astrology5838 10 ай бұрын
Murali ratak watinawa Sammi kiyanne asuchi walaka panuwek
@ThilakarathnaThilakarath-ck4zo
@ThilakarathnaThilakarath-ck4zo 10 ай бұрын
Apita cricket waln wedak na.cricket hondai eka job ekak karagaththa unta
@mohommedzaky9950
@mohommedzaky9950 10 ай бұрын
RAJAPAKSALATAH ..........DEEPU .......
@roshanparakkrama9782
@roshanparakkrama9782 10 ай бұрын
මොකටද බං අර දේශබන්දු ව ඔතනට ගත්තේ
@sltour8414
@sltour8414 11 ай бұрын
Kohenda balanna puluwan hall eka
@ranjaniedabare
@ranjaniedabare Жыл бұрын
අරගලියොත් ඇවිත්නෙ
@sisirakumara5401
@sisirakumara5401 10 ай бұрын
❤❤❤
@thegooddays9834
@thegooddays9834 Жыл бұрын
Dhanushka gunathilaka ge Jiwitha kathawath gemudha 😂
@bharathku-z1u
@bharathku-z1u 11 ай бұрын
Adey me1 marui ah......patta patta
@PoththipaliLalidamanie
@PoththipaliLalidamanie 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@kavindusankalpa4170
@kavindusankalpa4170 Жыл бұрын
❤🎉
@Renukadahanayaka-s3b
@Renukadahanayaka-s3b Жыл бұрын
Cricket kiyanne sanath aiyala murlidaran aiyala thamai ea kaale den kohedaea wage aya inne issara metch thamai metch kiyanne aiye
@selvarajselvaraj7893
@selvarajselvaraj7893 Жыл бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@enakamendis1210
@enakamendis1210 10 ай бұрын
🇱🇰❤️Mural 🇱🇰❤️
@maheeshpriyankara5955
@maheeshpriyankara5955 10 ай бұрын
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
@chamindawickramage2702
@chamindawickramage2702 10 ай бұрын
❤❤❤❤❤❤❤
@MalaGunasekara-js8dk
@MalaGunasekara-js8dk 10 ай бұрын
❤️🌹🤩👍
@anuradhajayasuriya3186
@anuradhajayasuriya3186 10 ай бұрын
දෙමල කියලා නැ බන් මුරලි අයියෙ උබ ගොඩක් වෙලාවට ගත්තෙ සිංහල විකට් අපි ජාති වාදියො නෙවෙයි එක ඇති කෙරුවෙ සිංහල දෙමල කාල කන්නි දෙශපාලකයො කියන බල්ල්ලො
@kumaratissa
@kumaratissa 11 ай бұрын
🎉🎉🎉
@nirmalaudeni6368
@nirmalaudeni6368 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@warsil3735
@warsil3735 Жыл бұрын
Desha bandu tennkoo oolicw mafiya kara 😂😂
@darshiranasinghe4771
@darshiranasinghe4771 10 ай бұрын
අනෙ මුරලි ඔයාත් මහින්ද මහත්තයට හොඳට පස්ස අල්ලපු අල්ලපු කෙනෙක් .ඔය set එක ගෙන අප හොඳට දන්නවා .ඔක්කොම ඔගොල්ලො තමුන්නැහැලා ගේ පවුලේ අය ව්තරයි ඉන්න ඔනේ හොඳට කියලා හිතාගෙන ඉන්න අය .
@gaminisomasiri4743
@gaminisomasiri4743 Жыл бұрын
Paken thamai balanna wenne.ponna kariya uta Salli thibbata minissu hal kilowak gannath bohoma amaruwen.muralige ganita redda Susanna kiyapiya.
@krishangunaratne5001
@krishangunaratne5001 Жыл бұрын
Appa ban ai ban mehema
@Ceylonicus_uk
@Ceylonicus_uk Жыл бұрын
Uba balanna epa. Paduwe hitapan thappulanne nathuwa. Mala Perethaya
@ridmajayaweera7776
@ridmajayaweera7776 Жыл бұрын
කැරි සෝමසිරියෝ බලන්න සල්ලි නැතනම් හිගාකාපිය වෙසිගේ පුතෝ 💔🙂
@recipeshorts8256
@recipeshorts8256 Жыл бұрын
@@ridmajayaweera7776 😂😂😂
@bharathku-z1u
@bharathku-z1u 11 ай бұрын
bro everyone is troubling in srilanka reasons is bad political administration but this guy has real talent bcz of that world class players and people are respecting this legend, as a srilankan citizen we have to respect this guy also u cant underestimate like this bcz murali means not a name its a brand
@nirmal3926
@nirmal3926 Жыл бұрын
''මට චුච්ටක් සිංහල පුළුවන් ''කොච්චර සවුත්තුවක්ද? පුතාත් යන්නේ කොළඹ ඉස්කෝලයකට. ඒත් අපේ භාෂාව කථාකරන්න කැමැති නැති එක.ඉංදියාවේ කොහොමද මුං ඔක්කෝම හින්දි ඉගෙන ගන්නේ? අපි ළඟ ඉදගෙන අපෙන් දියුණු වෙලා සිංහල කථා නොකරන්නේ ඡාතිවාදි කම නිසා.
@surangasanjeewa5727
@surangasanjeewa5727 Жыл бұрын
Yako stutuweyan chuttak puluwan kiwwata,e kella indiyawe ipadila ,indiyanu jaatikayek
@pathmasirijayalath9648
@pathmasirijayalath9648 Жыл бұрын
Trackda yakoooo muralige wife indian 😂😂
@ericperera3875
@ericperera3875 Жыл бұрын
21 වෙනි ශතවර්ශයේත් 23 වෙනි වසරෙ අගභාගයේ ජීවත් උනත් තවම වල්ගය පිටින් නේද ජීවත් වෙන්නෙ? මුරලිදරන්ගෙ බිරිද ලංකාවෙන් දියුනු උනා කියන්නෙ මොන පදනමින්ද? මුරලිගෙ බිරිදගෙ තාත්ත චෙන්නෙයිවල ප්‍රකට ව්‍යාපාරිකයෙක් කියලවත් දන්නෙ නැද්ද? අනික බිරිද ඉන්දියානු වීමනිසා මුරලිදරන්ටත් ඉන්දියාවතුප ව්‍යාපාරික අවස්තා ඇතිවෙලා තියෙනව කියල දන්නෙ නැතුව ඇතිනේද?
@gothami251
@gothami251 Жыл бұрын
Pissu
@rohanasunnath5986
@rohanasunnath5986 Жыл бұрын
Muta පිස්සු
@lankavlog7684
@lankavlog7684 Жыл бұрын
❤❤❤❤
@vrfernandofernando2009
@vrfernandofernando2009 Жыл бұрын
❤❤❤❤❤
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 3,9 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 223 М.
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 83 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 3,9 МЛН