ලක්ෂයකට අධික පිරිසක් සහභාගී වූ සමීක්ෂණයක් ඇසුරෙන් : සමීක්ෂණ කියවීමේ ක්‍රමය

  Рет қаралды 595,101

Science With Ruchira

Science With Ruchira

Күн бұрын

මේ වීඩියෝ එක අද ඔබ වෙත අරගෙන ආවේ, සමීක්ෂණ කියවීමේ ක්‍රමය පිලිබඳ ඔබට අවබෝධයක් අරගෙන එන්න. ඒ සඳහා මේ දිනවල බොහොම උනන්දුවක් තිබෙන ජනාධිපතිවරණය පිලිබඳ සමීක්ෂණයක් සිදු කළා.
මේ වීඩියෝ එක තුල පියවරෙන් පියවර සමීක්ෂණ ක්‍රමය ගැනත් එහි නිරවධ්‍යතාවයට බලපාන කරුණු+ ගැනත් මම කතා කරනවා. ඒ වගේම මේ සමීක්ෂණය මත පදනම්ව ලැබෙන අවසාන පුරෝකථනය, විවිධ වෙනස් අවස්ථා සඳහා වෙන් වෙන් වශයෙන් බැලීමට උත්සහ කරනවා. ඒ සියලු අවස්ථා සඳහා භාවිතා කල උපකල්පන (assumptions) හැකි සියලු විටම සඳහන් කළා.
මේ සඳහා භාවිතා කල තොරතුරු පහත යොමුවෙන් ලබාගත හැකි
සමීක්ෂණයට යොමුව : / @sciencewithruchira
වෙනත් දත්ත සඳහා : drive.google.c...
වැදගත් කරුණු :
බේයර් නියමය භාවිතයෙන් වෙන වෙනත් වයස් ප්‍රාන්තර සඳහා ඉලක්කගත ජනගහනයෙන් ඔබ්බට පුරෝකථනයන් සිදු කිරීම සඳහා අවස්තාවක් ඇති මුත්, එක් එක් වයස් ප්‍රාන්තර සඳහා ඉතිහාසගත දත්ත නොමැති වීම හේතුවෙන් එය භාවිතා නොකර විවිධ අවස්ථා සඳහා (Senario) පුරෝකථනය සිදු කරන ලදී
සමීක්ෂණයේ ජනවියාප්තියත් ජනගහන ජනවියාප්තියත් මත සිදුවන නැඹුරුතාව මගහරවා ගැනීමට අධ්‍යාපන මට්ටම් මත සිදු කලයුතු ගැලපීම, අධ්‍යාපන දත්ත මත සිදු කරන ලද අතර, එමගින් සමීක්ෂණ ප්‍රතිපලය තුල වැඩි තරුණ නියෝජනයක් පිරිසක් සහභාගේ වීම නිසා ඉහල වයස් ප්‍රාන්තර වල ප්‍රතිපලයේ ඇති වන නැඹුරුව සමස්ත ජනගහනය තුල ඇති කරන බලපෑම තුලනය කිරීමට භාවිතා කරන ලදී.
Facebook පිටුව සමග සම්බන්ධ වීමට : / sciencewithruchira

Пікірлер: 4 300
@sudeeramudugamuwa9837
@sudeeramudugamuwa9837 Ай бұрын
සමීක්ෂණට සහභාගී වුන කට්ටිය මේ පැත්තට!
@LifeWithEmma-lw7tz
@LifeWithEmma-lw7tz Ай бұрын
මාලිමාව
@DumindaSamansiri
@DumindaSamansiri Ай бұрын
මාලිමාවට ජයවේවා 🧭🧭🧭🧭🧭🧭🧭
@ProjectsIbt
@ProjectsIbt Ай бұрын
මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤?
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p Ай бұрын
Like higa කන්න එපා
@susanthabandara1303
@susanthabandara1303 Ай бұрын
Methanath awith ara paththata me paththata kiya kiya ha....nenna epa..😅😅
@vimukthimadujith198
@vimukthimadujith198 Ай бұрын
ඔබතුමා නිකම්ම සමීක්ෂණයක් කරල ප්‍රතිඵල කියන නිකම් නිවුස් එකක් නොවී , සමීක්ෂණ ගැන හොඳ විග්‍රහයක් කළා දන්නා නොදන්නා සැම දෙනාටම.. ඒක පාසල් සිසුන් සිට සමාජයේ දැනුවත්බවට මාහැඟි සේවයක්... සියලු දෙනාටම මේ වගේ තීරණාත්මක අවස්ථාවක මේ වගේ සංකල්පයක් දැනුවත්භාවයට පත් කිරීම පහසුයි. ඔබට ජය 🙏 ❤
@memorie411
@memorie411 Ай бұрын
මෙච්චරකල් වෙන පක්ෂවලට දීලා මේ පාර මාලිමාවට චන්දෙ දෙන අය කෝ බලන්න...
@JungleZoo4u
@JungleZoo4u Ай бұрын
විස්සක්වත් නෑ නේද බං...
@sachirasajith1210
@sachirasajith1210 Ай бұрын
​@@JungleZoo4uටොබයියෙක්🤣
@samithmadushanka2055
@samithmadushanka2055 Ай бұрын
❤❤❤
@Amantha
@Amantha 29 күн бұрын
@@JungleZoo4u එහෙමද?
@-tankoff-3637
@-tankoff-3637 29 күн бұрын
@@JungleZoo4u paw bn uba
@AselaBandara-o8s
@AselaBandara-o8s 27 күн бұрын
මන් චන්දෙ දෙන්නේ 2004 ඉදන්, මේ වෙනකොට ජනාදිපතිවරණ කීපයකට, මැතිවරණ කීපයකට චන්දෙ දීලා තියෙනවා නමුත් කිසිම දවසක JVP එකට දීලා නෑ එයාලගේ කතා අහලත් නෑ.. අහන්න කැමැත්තක් තිබ්බෙත් නෑ මොන හේතුවකට ද මන්දා.. අපි හැමෝවම මේ UNP, මහින්දලා අන්දලා තිබ්බේ. 2022න් පස්සේ තත්වේ වෙනස් උනා මන් JVP කියන ඒවා අහන්න ගත්තා. අනුර කුමාර කියන්නේ ඇත්තටම චරිතයක්, අති දක්ෂ දේශපාලකයෙක්, ඇවිදින පුස්තකාලයක්.. පට්ටම පොරක්..මේ පාර පවුල් පිටින් NPP තමා..
@ashokmorapitiya1209
@ashokmorapitiya1209 10 күн бұрын
මමත් එසේම තමා 🧭✅❤️
@sahanindrajith8205
@sahanindrajith8205 2 күн бұрын
අනිවාර්යයෙන් ❤🙏
@thusithakodagod9233
@thusithakodagod9233 Күн бұрын
මමත් සමග තව ගෙවල් තුනක් ළුහෙමමයි
@ashokmorapitiya1209
@ashokmorapitiya1209 Күн бұрын
@@AselaBandara-o8s අනුර කුමාර කියන්නෙ අසමසම චරිතයක් නොවේ ජාතික සම්පතක් එදා අද සහ හෙට බිහි නොවෙන නොඅසපු නොදැකපු රටේ වාසනාවට 👉🙌👌💪✅❤️🧭❤️🧭❤️🧭❤️🧭🇱🇰🇫🇷 ජයනියතයි කෝටියක් 💪
@chamilaprasanna7673
@chamilaprasanna7673 Ай бұрын
මාලිමාව අතිවිශාල ජයක් ලබනවා ඒක සුවර් .ඔබ තුමාට ස්තුතියි
@dilanHewage
@dilanHewage Ай бұрын
❤❤❤❤❤
@usansew782
@usansew782 Ай бұрын
i dont think so.... do not sure about "gamwala ewun"
@Mr.රනිල්
@Mr.රනිල් Ай бұрын
@@usansew782 its true mchn they vote for a takaram
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 Ай бұрын
අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය පරිහරණය කරන අයගෙන් 90%, ම මාලිමාවට... ඒ සියල්ලම හොදින් තේරුම් ගත් අය නිසා..... හැබැයි සමාජ මාධ්‍ය භාවිතා නොකරන අය තමයි තවමත් වහල්ලු...
@moscowrussia4580
@moscowrussia4580 Ай бұрын
Uba wageh modayek😂
@wasanthakumara8525
@wasanthakumara8525 Ай бұрын
හැමදාම රටේ යහපත වෙනුවෙන් වැඩකරන ඔබ තුමාට බොහොම ස්තූතියි.
@user-mv8dh5xv2u
@user-mv8dh5xv2u Ай бұрын
මගේ රටට මේ සැරේ වරදින්නේ නෑ. මගේ රටට දළදා සමිඳු පිහිටයි. මගේ ඔබගේ ළමයින්ට තෙරුවන් සරණයි!. මාලිමාව දිනේවා❤❤❤❤❤
@uglypeopleshollywood
@uglypeopleshollywood Ай бұрын
❤❤❤ දේශපාලකය නිසා පීඩාවට පතවූනු මගේ රටේ ජනතාව මෙයින් පසු සුවපත් වේවා.❌🧭
@deela262
@deela262 Ай бұрын
එයාල නිරාගමිකයි .😂
@prasadbinuwara7519
@prasadbinuwara7519 Ай бұрын
මාලිමාවේ දිණුම මත ඔබේ තිසරණය රඳා පවතින්නේ නැහැ. එය ඔබ සතු දෙයක්. කෙසේ වෙතත් වාමාංශික පක්ෂ ආගම කියන සාධකය ප්‍රතික්ෂේප කරනවා. මෙය ඔබගේ දේශපාලන මතවාදය නිසා කියූවක් නොවන බව සලකන්න.
@pahanyasiruhettiarachchi
@pahanyasiruhettiarachchi Ай бұрын
​@@deela262😂😂 Dude
@niroshikagayani2224
@niroshikagayani2224 Ай бұрын
🧭❌🧭❌👍🏻💐
@KusumEkanayaka-d4m
@KusumEkanayaka-d4m Ай бұрын
මාරම සතුටුයි.මාලිමාව අනිවාර්යයෙන්ම දිනනවා.❤❤❤❤❤
@Gaiya-rb3cw
@Gaiya-rb3cw 27 күн бұрын
කිසිම දැක්මක් නැති ඔහේ තමන් කියන්නේ මොනවාද කියලා තමන්වත් දන්නේ නැති ඔහේ කියවන්න විතරක් දන්න අනුර වගේ එකෙක්ට චන්දය දෙනවනම් ඔලුව අතගාලා බලපල්ලා අං එනවද කියලා
@roshanchaminda4799
@roshanchaminda4799 27 күн бұрын
​@@Gaiya-rb3cw ඔබත් බලන්න අත ගාලා, අනිවාර්යයෙන්ම මොනවා හරි ඇවිල්ලා ඇති.
@samwms7439
@samwms7439 25 күн бұрын
​@@roshanchaminda4799අනිවාර්යයෙන්ම brother 🤣🙏🙏🧭❌❌
@LyricLegacy629
@LyricLegacy629 25 күн бұрын
@@Gaiya-rb3cw idaganne mole udada
@ravindusasanka7997
@ravindusasanka7997 22 күн бұрын
​@@Gaiya-rb3cwඋබේ නම් කොහොමත් අං ඇවිල්ලා තියෙන්නේ බත් පැකට් වහල්ලා
@shan-yq2lz
@shan-yq2lz Ай бұрын
හිරු T.V. දැන් කඩේ යන්නේ සජිත් ට. සාධාරණ අයුරින් මුදල් හම්බ නොකරපු ව්‍යාපාරිකයෝ ලොකු සපෝට් එකක් දෙනවා. සියල්ලන්ටම ඕනි දැන් සජිත් ව දිනවා පැලැන්තිය රැක ගන්නයි උන් රැකෙන්නයි. මොන පුද්ගලික ප්‍රශ්න තිබුණත් මේ අවස්ථාවේ මාලිමාව දිනවන්න පොඩි මිනිස්සු එකතු නොවුනොත් ආයේ ජීවත් වන්නටවත් රටක් ඉතුරු නොවේවී!.. අප සියලු දෙනාම එකමතු වී ජාතික ජනබල වේගය ජයග්‍රහණය කරවමු
@user-mv8dh5xv2u
@user-mv8dh5xv2u Ай бұрын
හරියටම හරි🎉
@s.ttravel8814
@s.ttravel8814 Ай бұрын
ඔව් ඔයාගේ කතාව හරි.දන්න විදියට සජිත් දිනවුවොත් දුමින්දව නිදහස් කරනවා කියලා.රේනෝ සිල්වයි සජිතුයි ගිමිසුම් ගහගෙන😅
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Ай бұрын
❤ලංකාවේ පවුල් ලක්ෂ 51න් දූෂිත පවුල් 15000ක්‌ අනෙක් ලක්ෂ 51ට අරිනවා.🤔උන් ඔක්කොම ඇත්තම යාළුවොයි ඥාතියෝයි.උන්ගේ සෙල්ලම් ගේ තමයි ලංකාව හා සිවිල් පොඩි මිනිස්සු.(family බිස්නස්-පාර්ලිමේන්තුවෙ 225යි,ධන කුවේරයෝ කිහිපයක්, පැවිදි කිහිප නමක්,පොඩි ප්‍රාදේශීය ලොක්කොයි,ලේකම්ලයි,පොලිස් ලොක්කොයි,නීති ලොක්කොයි ඇතුලු නෑදෑ පිරිස තමයි ඒ පවුල් වළල්ල 15 000)
@thushariwijesiri996
@thushariwijesiri996 Ай бұрын
උන් ඔක්කෝම යාලුවෝ මල්ලි😪🤣
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky Ай бұрын
❤❤👍
@karunarathnaraigama1711
@karunarathnaraigama1711 Ай бұрын
ඔබතුමන්ගේ සමීක්ෂණ පුරෝකථනය, පාඨකයාට විවිධාකාර සමීක්ෂණ පිළිබඳව සත්‍ය තත්ත්වය අවබෝධ කර ගැනීමට මහඟු පිටිවහලක් වේවි. ගොඩක් තුති. ඔබතුමාට තෙරුවන් සරණයි .
@SamanPerera-yp6lv
@SamanPerera-yp6lv 29 күн бұрын
Chande ganna pretesate kiyanna try karanna ekane egena gatte
@pkds1983
@pkds1983 Ай бұрын
විදෙස්ගත අපි ටිකට් දාලා ඉවරයි සැප්තැම්බර් 18 ලංකාවට එනවා ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය රටේ ජයග්‍රහණය වෙනුවෙන් ❤❤❤
@ruvini9482
@ruvini9482 Ай бұрын
🌷👍🌷👍 proud of you 🌷👍🌷👍🌷
@batiraja5530
@batiraja5530 Ай бұрын
👍👍👍👍👍👍kuwait
@maithrisilva6942
@maithrisilva6942 Ай бұрын
ඕගොල්ලෝ රට ඉදල ඇවිත් ගෝඨාභයට ඡන්දෙ දීල දනවල මොකද වුනේ. ඔය කවුරු ආවත් මේක ලංකාව. තමන්ට බලය ලැබුනම හැමදේම මතක නැතුව යනව. ඔය කවුරු එන්නෙත් රට හදනව අලුත් වෙනසක් කරනව කියල. මෙච්චර කාලෙකට එහෙම කලාද. ඡන්දෙ තියෙන කන්ම මිනිස්සුන්ව අන්දනව. බලය ලැබුනට පස්සෙ මූකුත් මතක නැහැ. තමන් හැදෙන්නෙ කොහොමද බලනව. මේක AKD ට වුනත් පොදුයි. ඒක හින්ද තව පාරක් මෝඩ වෙන්නේ නැතුව ටිකට් වලට වියදම් කරගෙන ලංකාවට ඇවිත් වැඩක් වෙන්නෙ නෑ කියන එක තමයි මගේ හැගීම. අපි බලමුකෝ ඉතින් ඉස්සරහට මේ කියන දේවල් වෙනවද කියලා.
@harshathilakarathna
@harshathilakarathna Ай бұрын
@@maithrisilva6942 oyge hagima ahuwe nane api api aniwaren enwa
@pansinduinduwra7118
@pansinduinduwra7118 Ай бұрын
​@@maithrisilva6942oya paduwe inna. Oyata rata gana kakkumak nethi unata kekkumak thina minissu innw. Gotata dunneth e nisa thami
@LawShorts.Ak47
@LawShorts.Ak47 26 күн бұрын
මේ වෙලාවේ අබ ඇටයක තරම් හරි මොලයක් තියෙන මනුස්සයෙක්න්ම් ඒ මනුස්සයාගේ චන්දේ හම්බෙන්නේ මාලිමවට විතරයි .😊
@asaek9563
@asaek9563 4 күн бұрын
ඔව්, නයි දැකල ගිය පාර ඡන්දෙ දමපු බුද්ජි මතුන් මේ පාර පෝලිමට මාලු මාමාටලු 😂😂😂
@sumithkothalawala2697
@sumithkothalawala2697 Ай бұрын
ප්‍රධාන මාධ්‍ය කිසිඳු ප්‍රචාරයක් මේ වෙලාවේ මාලිමාවට නැති වෙලාවක අපි මාලිමාවට.
@gihandbandara-chemistry2927
@gihandbandara-chemistry2927 Ай бұрын
අනිවාර්යයෙන් අයියේ
@cmon2665
@cmon2665 Ай бұрын
Aniwa🥰
@user-ow4ij1hz5w
@user-ow4ij1hz5w Ай бұрын
අපේ පවුලත්.දැන් ඔය ජඩ මාධ්‍ය වලට අපි රැවටෙන්නේ නෑ.හිකේ පුරු 😂
@madawaperera1447
@madawaperera1447 Ай бұрын
​@@cmon2665sahathika aththa
@jnakapradeep6474
@jnakapradeep6474 29 күн бұрын
👍
@thimirasajith6635
@thimirasajith6635 Ай бұрын
npp අපි සමීක්ෂණ නිසා අන්ධ නොවි වැඩ තව තවත් මහන්සි වී කල යුතුය. මොකද ජන්ද තියෙන්නේ ගෙදර, ඥාති, යාලුවෝ , ගමේ. එක් අයෙකුට අඩුම ජන්ද 10ක්වත් අලුතින් හදන්න බැරි නෑ. ඉතින් මේ වටිනා අවස්ථාව සිල්ලරට නොදා මහන්සි වෙලා වැඩ කරමු. මේක සාමූහික ප්‍රයත්නයක්
@dilpudara777
@dilpudara777 29 күн бұрын
මේක තමයි වෙන්න ඕනෙ හැමෝම පුලුවන් තරම් චන්ද හදන්න ඕනේ❤
@jatpgunawardena8850
@jatpgunawardena8850 28 күн бұрын
අනිවාර්යයෙන්ම. සතුරා අව තක්සේරු නොකර ජාජබය උපරිම කැපවීමෙන් කටයුතු කිරීමට අධිෂ්ඨාන කළ යුතුය.
@shanthicosta1674
@shanthicosta1674 22 күн бұрын
අනිවාර්යයෙන්
@anuradhabandara29
@anuradhabandara29 18 күн бұрын
@dineshgajaba892
@dineshgajaba892 16 күн бұрын
G​@@anuradhabandara29
@chandikalakmalweerakoon1595
@chandikalakmalweerakoon1595 Ай бұрын
සමීක්ෂණයට සහභාගී වෙන්න නම් බැරි උනා.😢 ඒත් අපේ ගෙදර නම් චන්ද 6ම මාලිමාවට.🧭🧭🧭
@user-mv8dh5xv2u
@user-mv8dh5xv2u Ай бұрын
😮😮😮❤❤❤❤❤
@wapasela
@wapasela Ай бұрын
අහන්න දෙයක් නැ, අහන අහන කෙනා මාලිමාවට 🤩
@KSM-iy2xb
@KSM-iy2xb Ай бұрын
Apeth 4 k
@florafernando6447
@florafernando6447 Ай бұрын
👍👍👍👍
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Ай бұрын
❤අනෙක් පැත්තට කමෙන්ට් ගහන්නේ හොරුන්ගේ පක්ෂවලට සම්බන්ද අය. කමෙන්ට් රැලි ඇතිකර ඇත්ත වැසීමට. 🤔
@user-od3iq7ed9n
@user-od3iq7ed9n 29 күн бұрын
My fav channel.. රැල්ලට යනවා වෙනුවට තව කෙනෙක් කියන හින්දා චන්දෙ දෙනවා වෙනුවට මේවගේ විද්‍යාත්මකව ලස්සනට analyz කරලා රටගැන හිතලා දරුවන්ගෙ අනාගතය ගැන හිතලා වටිනා චන්දය ලබාදෙන්න. මොකද ඕක හරියට පාවිච්චි නොකර වැරදි අයට දීලා ආයි අවුරුදු 5ක් යනකන් කෑගහන්න එපා උන් හොරාකනවා උන් හොරාකනවා කියලා.. however im very grateful to you dr.ruchira sir. මන් මේ චැනල් එකෙන් අවුරුදු දෙක තුනක් ඇතුලත ඉගෙනගත්තු දෑ බොහොමයි.. ජීවිතයට දර්ශන වාදය.. ස්තූතියි ඒ සියල්ලටම❤
@whitepeony2703
@whitepeony2703 10 күн бұрын
Hora kana ekanam kawuru awat karai. balanna one rata aduwenma kai kiyala hitena kena thamai
@sanjayadhanushka4466
@sanjayadhanushka4466 Ай бұрын
අපේ ආදරනීය ගුරුතුමාට 500k ලබාදීලා සමාජය ගොඩදාගමු ❤❤❤❤
@nandathissajayasooriya9307
@nandathissajayasooriya9307 Ай бұрын
Jayawewa
@avdkrishantha4645
@avdkrishantha4645 Ай бұрын
සකරබයිස් කලා
@warsil3735
@warsil3735 Ай бұрын
Malimawe npp Gon UN Dana sameekshsna😂
@iceice5753
@iceice5753 Ай бұрын
​@@warsil3735ලංකාවෙ විජය පරපුරෙන් පැවතෙන හොර තක්කඩි මජර කල්ලියක් තමයි බංකොලොත් කලේ.සිංහයන්ට දාව මිනිස්සු බිහිවෙනව කියන මහාවංසය කබල් ගාන උම්බැ සිංහලයන්ට සත්‍ය තේරැම් ගනියිද?
@pansinduinduwra7118
@pansinduinduwra7118 Ай бұрын
​@@warsil3735😂 Oya ge manasika mattama pennanna epa halo
@user-ji4zt8nx7u
@user-ji4zt8nx7u Ай бұрын
ඔබ තුමාගේ සතුටු මුහුණෙන්ම පේනවා ඔබගේ සහය මාලිමාව සදහා බව. ඔබතුමාට ස්තුතියි අපිට සාධාරණ රටක් අවශ්‍යයි ❤️🧭
@shanakavlogs5882
@shanakavlogs5882 Ай бұрын
Ethuma hamadamath hinawela thama katha karanne mama vedio 2,3 balala thiyenawa
@kelumjayasinghe1034
@kelumjayasinghe1034 29 күн бұрын
Kuhakayo innawa thama eka denna rnilata hitha yatin Kade yana
@Gaiya-rb3cw
@Gaiya-rb3cw 27 күн бұрын
කිසිම දැක්මක් නැති ඔහේ තමන් කියන්නේ මොනවාද කියලා තමන්වත් දන්නේ නැති ඔහේ කියවන්න විතරක් දන්න අනුර වගේ එකෙක්ට චන්දය දෙනවනම් ඔලුව අතගාලා බලපල්ලා අං එනවද කියලා
@nimsarapara
@nimsarapara 25 күн бұрын
@Sandakathmini01
@Sandakathmini01 12 күн бұрын
මේ සැරේ අපි හැමෝම 👉🏻🧭
@KoreaA-z
@KoreaA-z Ай бұрын
වටේ චන්දෙ දීපු අපි , පලමු වතාවට අනුරට....❤
@Gaiya-rb3cw
@Gaiya-rb3cw 27 күн бұрын
කිසිම දැක්මක් නැති ඔහේ තමන් කියන්නේ මොනවාද කියලා තමන්වත් දන්නේ නැති ඔහේ කියවන්න විතරක් දන්න අනුර වගේ එකෙක්ට චන්දය දෙනවනම් ඔලුව අතගාලා බලපල්ලා අං එනවද කියලා
@yasitharandula8544
@yasitharandula8544 27 күн бұрын
@@Gaiya-rb3cwඑතකොට දූෂිතයො හොරු කියල හොදටම ඔප්පුවෙච උන්ටද චන්දෙ දෙන්න ඕනෙ
@Isharamadushanka-gf2xn
@Isharamadushanka-gf2xn 27 күн бұрын
​@@Gaiya-rb3cwඅනුර ඇරේන්න අනික් ඉන්න අපේක්ශයෝ ඔක්කොම හොරු හොර පවුල් වල උන්
@oshadamadushanka9002
@oshadamadushanka9002 24 күн бұрын
​@@Gaiya-rb3cw කැද බිව්වත් බෙට්ට කෙලින් ...බත් කන්න එපා උන් දාන ගූ කාපන්
@mineithishanadithya5799
@mineithishanadithya5799 24 күн бұрын
@@Gaiya-rb3cwඔහේ කියවන්නේ සජිත් නේ බන්😂
@karuapp6083
@karuapp6083 29 күн бұрын
කවුරුවත් මට රුපියල් 50ක් නොදුන්නත් මම කැමති මාලිමාව ට...හේතු 1000ක් තියනව.. ඔබතුමා මෙ විග්‍රහය කරයි කියල බලාගෙන හිටියෙ. ජයවේවා
@Gaiya-rb3cw
@Gaiya-rb3cw 27 күн бұрын
කිසිම දැක්මක් නැති ඔහේ තමන් කියන්නේ මොනවාද කියලා තමන්වත් දන්නේ නැති ඔහේ කියවන්න විතරක් දන්න අනුර වගේ එකෙක්ට චන්දය දෙනවනම් ඔලුව අතගාලා බලපල්ලා අං එනවද කියලා
@the_memes_explorer
@the_memes_explorer 25 күн бұрын
@Gaiya-rb3cw මම හිතන විදිහට කිසිම. දැක්මක් නැතුව ඔහේ කියවන්නේ රනිල් හා සජිත්. අනුරගෙයි අනිත් අයගෙයි කතාවල ලොකු වෙනසක් තියනවා අහල බලපන් එක කතාවක් එතකොට තේරෙයි ❤️❤️එහෙම තෙරුන් නෙත්තම් උබ ඔලුව අතගාල බලපන් තව පස්සත් අතගාල බලපන් වලිගයකුත් හම්බවෙයි 😂😂😂😂😂
@RasalSR
@RasalSR 25 күн бұрын
@@the_memes_explorer ඒකද chat gpt වලින් it ප්‍රතිපත්තිය අරගන උන්ම හදාගත්තා වගේ දඟලන්නෙ
@samsongunasekara174
@samsongunasekara174 24 күн бұрын
​Modakamata Beth natha
@dissanayake4497
@dissanayake4497 24 күн бұрын
​​​@@RasalSRdo you have any way to prove your statement?😅
@malalachernobyl5594
@malalachernobyl5594 Ай бұрын
අපේ ආකල්ප දියුනු නොකර කවදාවත් රට දියුනු කරන්න බැරි එකය් ඇත්ත කතාව
@apindika759
@apindika759 Ай бұрын
සම්පූර්ණයෙන් ඇත්ත
@himalikaushalya8239
@himalikaushalya8239 Ай бұрын
මගෙන් රටට විය යුතු කොටස අවංකවම කරන්න ඕන කියලා සෑම ලාංකිකයෙකුම හිතන දවසට , මේ රට යහපත් තැනකට ගොඩනැගෙනු ඇති. නැතුව දිව්‍ය ලෝකෙන් ආවත් මේ රට ගොඩදාන්න පුලුවන් කමක් නෑ
@pmwijeratne1896
@pmwijeratne1896 Ай бұрын
සම්පූර්ණ ඇත්ත. කව්රු ජනාධිපති උනත් මේ රට මෙහෙමම තමා.
@litecode1024
@litecode1024 Ай бұрын
ආකල්ප වලට අධ්‍යාපනයෙනුත් ලොකු බලපෑමක් කරන්න පුළුවන් නේද
@slkidselectronic5511
@slkidselectronic5511 Ай бұрын
ආකල්ප වෙනස් කරන්නෙ අද්‍යාපනෙන් හොද අද්‍යාපනයක් දෙන්න හොද ආර්තිකයක් ඕන අද්‍යාපන ක්‍රමේ වෙනස් කරන්න පාලකයෙක් ඕන හොරු රගන්නෙ නූගතුන් ඉන්නකන් විතරයි 2000න් පස්සෙ අය එක්ක ඔය සෙල්ලන් බැ
@nishanthakumara866
@nishanthakumara866 Ай бұрын
ඔබතුමා වටේ එකතුවෙලා ඉන්නේ සාමාන්‍යයෙන් උගත් බුද්ධිමත් පරපුරක් ඒ පරපුර වෙනස් වෙලා තියෙන එක ගැන ඇත්තටම සන්තෝසයි
@Dilshan764
@Dilshan764 Ай бұрын
මගේ පලවෙනි චන්දේ මාලිමාවට ❤.
@ruchira296
@ruchira296 Ай бұрын
ගැම්මක් මචන්💪
@user-po1xi6tr4q
@user-po1xi6tr4q Ай бұрын
❤❤❤
@rwkwickramarathna
@rwkwickramarathna Ай бұрын
Mama ktawath denne na 😂
@wasanthagunasinghe1652
@wasanthagunasinghe1652 Ай бұрын
💝❤️❤️💪✊
@user-qg5st8dx9g
@user-qg5st8dx9g Ай бұрын
එල බොසා
@DJP706
@DJP706 28 күн бұрын
අපේ පවුල් පරම්පරාවේ මව්පිය දෙපාර්ශවයේම ඡන්ද 100කට වැඩියි,ඒ ඡන්ද පෙර ගියේ බහුතරය පොහොට්ටෝය,අනිත් 35% ක් විතර සජබ,යූඑන්පී ...ඉතිරි 10% වගේ තමා ජවිපෙ ...දැන් වයසක කිහිප දෙනෙක් හැර 92%ක් විතර මෙවර මාලිමාවට .....
@gayanamaduransi8757
@gayanamaduransi8757 Ай бұрын
රුචිර සර්ගෙ video බලන කෙනෙක් නම් අනිවාර්යයෙන් හරිම තීරනය චන්දෙදි ගන්නවාමයි.
@japanbass7390
@japanbass7390 18 күн бұрын
හොරු බිහිවෙන ගාතන සමාජ වෛරය සම්පත් විනාශය දීර්ඝ කාලීනව රට්ටේ සිදුකල ජේවීපී දේශපාලනය සියලු වගකීම් බාරගත යුතුයි😅😅😅😅😅
@nawarathneminguppuligechan4323
@nawarathneminguppuligechan4323 Ай бұрын
ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ ඔබ තුමාගේ සමීක්ෂණ විශ්ලේෂණය ක් ඉතාමත් විශිෂ්ඨයි. ස්තුතියි
@japanbass7390
@japanbass7390 18 күн бұрын
​​@gamingtp6892 හොරු බිහිවෙන ගාතන සමාජ වෛරය සම්පත් විනාශය දීර්ඝ කාලීනව රට්ටේ සිදුකල ජේවීපී දේශපාලනය සියලු වගකීම් බාරගත යුතුයි
@naveenwijayaratne5168
@naveenwijayaratne5168 Ай бұрын
ලොකු ලොකු සංවර්ධන ක්‍රියාවලි පැත්තකින් තියමුකො......අඩුම ගානෙ...රට ඇතුලෙ බිත්තරයක් හදලා සාධාරණ මුදලකට මිනිස්සුන්ට දීගන්න බැරි, ඒකත් ගොට්ටෙක් ලවා ඉන්දියාවෙන්ම ගේන්න දගලන නාකි අමනයෙක් රට හදයි කියලා හිතන් ඉන්න පල් මෝඩයෝ ප්‍රමාණය සාපේක්ශව වැඩි වෙලා....
@kumarsabaratnam4787
@kumarsabaratnam4787 Ай бұрын
බිත්තරත් දැන් මාෆියාවක්‌ වෙලා. අපේ මිනිස්සු හිතක් පපුවක් නැති එවුන් වෙලා. හේතුව විකුර්ති සහ දුෂිත දේශපාලනයයි.
@roshanmahesh1273
@roshanmahesh1273 Ай бұрын
@Ayomi_ayomi
@Ayomi_ayomi Ай бұрын
Loku loku sanwardana kaleth ithin komis gahanna lesi nisa.
@naveenwijayaratne5168
@naveenwijayaratne5168 Ай бұрын
@@Ayomi_ayomi ලොකු ලොකු project...ලොකු ලොකු කොමිස්...
@sarathnishantha9172
@sarathnishantha9172 Ай бұрын
එහෙම කොටසක් තවත් ඉන්නවා
@ravindravithanage9316
@ravindravithanage9316 28 күн бұрын
තව දෙසැරයක් වත් බලන්න වෙනවා කතන්දර ය හරියටම දාගන්න. Very good මම දෙනවා අනුරට මාලිමාවට ජයවේවා 🤗🙏
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 6 күн бұрын
Me tooo❤
@pathmasirip.jayasinghe8858
@pathmasirip.jayasinghe8858 Ай бұрын
රුචිර සර්ට චන්ද වැඩිවේවා.එනයින් මේ සමාජය වැඩියෙන් විද්‍යාව, ගණිතය ට දර්ශන වාදය ට යොමු කරන්න හැකි වේවා.
@wijayamax3845
@wijayamax3845 24 күн бұрын
B/ WELIMADA CENTREAL COLLEGE
@enlightenmentlanka873
@enlightenmentlanka873 Ай бұрын
ඔබතුමා වගේම අපිත් ඉතාම හදපිරි සතුටින් ඉන්නෙ....❤❤❤
@tharinduadikari3135
@tharinduadikari3135 Ай бұрын
කුණුවූ තුප්පැහි පාදඩ දේශපාලනය වෙනස්කරමු. ශ්‍රී ලංකාවට ජයවේවා.❤ එකෙන්ම මාලිමාවට.🔥
@suranganirosh7637
@suranganirosh7637 Ай бұрын
Anevaryan ma Jada majara dashapalana sanskruthiyath ma mathivaranan pasu vanas veya uthuma❤👍
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm Ай бұрын
අනුර ❤❤
@nimsarapara
@nimsarapara 25 күн бұрын
❤100%
@japanbass7390
@japanbass7390 18 күн бұрын
​​@gamingtp6892 හොරු බිහිවෙන ගාතන සමාජ වෛරය සම්පත් විනාශය දීර්ඝ කාලීනව රට්ටේ සිදුකල ජේවීපී දේශපාලනය සියලු වගකීම් බාරගත යුතුයි
@japanbass7390
@japanbass7390 18 күн бұрын
රටක ආර්ථිකයක කාර්යක්ෂමතාවය ඵලදායීතාවය වැඩිවෙන්න සිස්ටම් හදන්නේ දේශපාලකයා නෙවෙයි නිදහස් අධ්‍යාපනය කියලා එකක් දීලා බදු සල්ලි ගෙවලා උගන්නන්නෙ මොකටද මම ජපානේ හිටියා ජපානේ ඕනෑම ආබාධිත කෙනෙක් කෝච්චි පෙට්ටියකට නැග්ගොත් බහින ටිකට් එක ගණනකොට දන්නවා අහවල් ස්ටේෂන් එකේ අහවල් ප්ලැට් ෆෝම් එකේ අහවල් තැනින් බහින්නෙ කියල බහිනකොට එතන කෙනෙක් ඉන්නවා එයාගේ කරත්තෙ එහෙම නැත්නම් වීල් චෙයා එක දුම්රිය ගමනට කිසිදු ප්‍රමාදයක් නොවී ඉතා ඉක්මනින් බාගන්න අවශ්‍යය බඩුබාන්න සෙට් කරගෙන ඒව හදල තියෙන්නේ පාර්ලිමේන්තුවේ ඉන්නේ එවුන් නෙවෙයි, දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ කරන වෘත්තිය සමිති කියන ඒවගේ කාර්යභාරය තමා ඒවා තාක්ෂණික අංශ වෙත ඒවා දැනුවත් කරලා සිස්ටම් එක හදල තියෙනවා උගත් බුද්ධිමත් අය එංවගේ වැඩ කරනවා අපේ එවුන් පාරේ බැහැලා අරවදියවු මේවදියා පිනට දියව් නිකන් දියව් කිය කිය ඉන්නවා රාජ්‍ය ආයතන පද්ධතිය කෙලවල තියෙන්නෙ ජේවීපී කියන කාලකන්නි වෘත්තිය සමිතිකාරයො ඔය වගේ තමයි සංචාරක ව්‍යාපාරයෙත් ඔය වගේම හදන්න ආයතනවලට අරන් ඉන්න උගත් බුද්ධිමත් පුරවැසියෝ එහෙමනම් උන්ට නිදහස් අධ්‍යාපනයක් දෙන්න ඕන නැහැනෙ හැම මිනිහගේම බදු සල්ලි එකතු කරලා ඒ හින්දා තමයි ජපානයේ නිදහස අධ්‍යාපනය කියලා එකක් දෙන්නේ නැත්තේ ගෙවලා ඉගෙන ගත්තොත් ඒ මුදල් හොයන්න පවරන ඕන රාජකාරියක් කරනවා අපේ ඉහළ නිලධාරි අත්දැකීම් සහිත කෙනෙක් වැඩක් පැවරූහාම ඌට විරුද්ධව වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නව ඒ හින්දා ජේවීපී වෘත්තිය සමිති පඩංගු ජවිපෙ දේශපාලනේම රටට වැඩක් නෑ
@madhusankaambagahakumbura430
@madhusankaambagahakumbura430 29 күн бұрын
හැමෝම එකතු වෙලා මාලිමාවට එක චන්දයක් හරි වැඩි කරමු. ජය වේවා AKD අනාගත පරම්පරාවට....
@designmanic2805
@designmanic2805 Ай бұрын
අනිවාරෙන් අනුර දිනනවා,,,ඊයෙ පෙහොට්ටු බල කනුවක් උනු ඇඹිලිපිටිය මාලිමාවට ඉතිහාසගත ජන ගගක් ගැලුවා,,❤❤❤❤🧭🧭🧭🧭
@freeminds6365
@freeminds6365 Ай бұрын
ඒවයේ පොඩි වීඩියෝ කෑලි හරි කමක් නෑ සමාජ ගත කරන්න .මේ සැරේ අපි කොහොම හරි වෙනස් කරන්න ඕනෑ
@maxlifemaxtrend8812
@maxlifemaxtrend8812 Ай бұрын
ඊයේ නේද. අපිත් බැලුවා
@niroshikagayani2224
@niroshikagayani2224 Ай бұрын
අනිවාර්යයෙන්👍🏻💐 🧭❌
@gangasiriwardhana
@gangasiriwardhana Ай бұрын
ඔබ පැහැදිලි කිරීම තේරුම් අරගෙන නැහැ. ජනගඟ ඇඹිලිපිටිය ප්‍රදේශයට වඩා හිටියද. කොච්චර සෙනග ඇද්දද?අදින සෙනග ඔක්කෝම ජේ.වී.පී.
@EnglishTalkTime.
@EnglishTalkTime. Ай бұрын
ඇයි අනෙක් අය අදින්නෙ නැද්ද​@@gangasiriwardhana
@SLManju
@SLManju Ай бұрын
අපේ ගෙවල් පැත්තේ වෙනත් පක්ෂ වලට වැඩ කරපු පක්ෂ කාරයාල දාගෙන හිට්ය වැඩියෙන් පවුලේ පිටින් වෙනස් වෙලා හිතාගන්නත් අමාරුයි මාලිමාවට ජය
@suranganirosh7637
@suranganirosh7637 Ай бұрын
Apa gamath ahamai hethaganna bare vanasak vanava anevaryan.malimavata jaya wawa ❤️
@sanaruhewagamage6943
@sanaruhewagamage6943 Ай бұрын
❤❤
@samanwasantha5728
@samanwasantha5728 Ай бұрын
අපේ ගමෙත් ලොකු පිබිදිමක් තියෙනවා .මම පලතුරු ගන්න කඩෙිි ලග ගමෙිි වයසකම සෙටිි එක එතන සැම වෙලේම කයිය ගහනවා. මම හිතුවෙිම සජිත් ට කඩෙිි යන පිරිසක් කියලා .මම මෙිි ලගදි කඩෙිි මුදලාලි ගෙන් ඇහැව්වා ජන්දය මොනවා වෙයිද කියලා .මුදලාලි කිවා ගමෙිි ගෙවල් හතරක් ඇරේන්න ගමම මෙිි සැරේ මාලිිමාවට කියලා .
@WealthofWellness-cg6ct
@WealthofWellness-cg6ct Ай бұрын
ජය ගැනීමට වඩා එය පවත්වාගැනීම අපහසුයි. ලඟම උදාහරණය ගෝඨාභය .
@chathurangarandewa4591
@chathurangarandewa4591 Ай бұрын
මාලි❤
@imalkawanniarachchi1370
@imalkawanniarachchi1370 Ай бұрын
මාලිමාව අතිවිශාල ජයක් ලබනවා ඒක සුවර් .ඔබ තුමාට ස්තුතියි ❤❤
@japanbass7390
@japanbass7390 18 күн бұрын
😅😅😅😅😅😅😅 හොරු බිහිවෙන ගාතන සමාජ වෛරය සම්පත් විනාශය දීර්ඝ කාලීනව රට්ටේ සිදුකල ජේවීපී දේශපාලනය සියලු වගකීම් බාරගත යුතුයි
@SherinMadumali
@SherinMadumali 27 күн бұрын
චන්දෙ දාන්න එන්න විදිහක් නැහැ .ඒත් හදවතින්ම මගේ මව්බිමටත්, මගේ රටේ ජනතාවටත් ලස්සන ,වාසනාවන්ත කාලයක් උදාවේවා ! කියල හදවතින්ම පතනවා .මාලිමාවට ජය වේවා ! ජය වේවා ! ජය වේවා !❤❤❤❤❤❤❤❤❤❤
@creativemind8529
@creativemind8529 21 күн бұрын
Paule kattiyawa harawanna pluwan neda ithin sister
@rehanashwetha1031
@rehanashwetha1031 20 күн бұрын
Sister, karunakara family eke ayawa denuwath karanna.
@Nisal-or1zg
@Nisal-or1zg 8 күн бұрын
Chandaya nodammata kamak naa. Anith ayawa danuwath karanna.😊
@charithmadu7281
@charithmadu7281 Ай бұрын
මේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් 3000හේ වගේදී මම සබස්ක්‍රයිබ් කරේ...මාර සතුටුයි ලක්ශ 5හට කිට්ටුයි දැන් ❤ ..වැදගත් නිහතමානී මනුස්සයෙක් මේ සර්..ඔබතුමාට ජය..
@sulangaart5648
@sulangaart5648 Ай бұрын
මම 7000දි
@samindu_eranda31
@samindu_eranda31 Ай бұрын
Mn 9000 wge kare.. 500K wela thyenne… mara sathutui
@lahiruthilanka8493
@lahiruthilanka8493 Ай бұрын
@aravindadeshan7083
@aravindadeshan7083 29 күн бұрын
මම මුල් 50 ඇතුලතදි සබ්ස්ක්‍රයිබ් කරා.❤
@Wickramamiddeniya
@Wickramamiddeniya 29 күн бұрын
@@charithmadu7281 රත්තරන් මනුස්සයෙක් නිතරම ඉන්නේ සිනාමුසු මුහුනින් ,දැක්කත් වැඩ සිද්ද වෙනවා
@path2progres
@path2progres Ай бұрын
ඔබතුමාගේ පැහැදිලි කිරීම විශිෂ්ටයි.❤❤
@janakaprabath203
@janakaprabath203 Ай бұрын
🎉
@Black_Whole2325
@Black_Whole2325 Ай бұрын
අනිවාර්යයෙන් සර් පොඩි මිනිස්සු අපේ ඔක්කොම මෙදාපාර එකතුවෙන්න ඕන එකට මාලිමාවට ❤
@niroshikagayani2224
@niroshikagayani2224 Ай бұрын
100%👍🏻💐 🧭❌
@hasanimadubashini9754
@hasanimadubashini9754 Ай бұрын
මාලිමාවට නියත ජය
@Qcy542
@Qcy542 Ай бұрын
❤❤❤❤
@sampathrajasena1381
@sampathrajasena1381 Ай бұрын
ඇත්ත 100%
@isuru8080
@isuru8080 Ай бұрын
මාළු මාමා 😂
@lifespot6842
@lifespot6842 28 күн бұрын
හැමෝම එකතු වෙලා මාලිමාවට එක චන්දයක් හරි වැඩි කරමු. ස්ථිරයි මාලිමාව දිනනවා!!! ඇත්තටම චන්දය දෙන අය කෝ බලන්න
@hariharannalinda
@hariharannalinda Ай бұрын
අනුර දිනයි කියන සහෝදර සහෝදරියෝ ටික මේ කොනට ❤
@ranone9117
@ranone9117 Ай бұрын
උබ විතරයි බන්
@kasunherath3490
@kasunherath3490 Ай бұрын
😂 නෑ නෑ තව ගොඩක් ඉන්නව​@@ranone9117
@imitsolutions1764
@imitsolutions1764 Ай бұрын
❤❤❤
@srisampath72
@srisampath72 Ай бұрын
125 yi😂
@ranone9117
@ranone9117 Ай бұрын
@@srisampath72 මාලු මාමට කෝටියක් එ උනාට 😅
@kelumdissanayake6303
@kelumdissanayake6303 Ай бұрын
අපි රැකියා කරන තැන බැලුවම (ගියවර හා මෙවර) මාලිමාව දිනනවා.
@Black_Whole2325
@Black_Whole2325 Ай бұрын
NPP වැරදි අඩුයි අනිත් දේසපාලුවොන්ට සාපේක්ෂව 🎉
@richardlogan5424
@richardlogan5424 Ай бұрын
😂
@naveendahanayake647
@naveendahanayake647 Ай бұрын
Waradi api dannawa adui
@janithlakmal8576
@janithlakmal8576 Ай бұрын
පරණ උන්ටම දෙනනද ඉතින් වැරදි දැන දැනම🥴
@naveendahanayake647
@naveendahanayake647 Ай бұрын
@@janithlakmal8576 parana unge waradi walata munuth haul
@vidanagamagepathmini8324
@vidanagamagepathmini8324 Ай бұрын
මාලිමාවේ දැනට ඉන්න අය කොහොමත් වැරදි කරලා නෑ , එහෙනම් සජිත් ගේ පියානෝ අහිංසක දරුවන් 60,000 මැරුවා ... මාලිමාවේ ඉන්නේ උගත් බුද්ධිමත් මිනිස්සු ....අපි අපේ රට හදන්න ඕන ....විනාශ වුනා ඇති ....
@hemprem7872
@hemprem7872 27 күн бұрын
මා ආචාර්ය උපාධිය ලැබූ විශ්ව විද්‍යාලීය ආචාර්ය වරයෙකු වෙමී. ප්‍රථමයෙන් ඔබගේ මේ අගනා පැහැදිලි කිරීම අගයමී. මෙය සංගණයන් පිලිබදව කරන ලද දේශණයක් ලෙසින් දකිමි . ඔබට බෙහෙවින් ම ස්තුති 🙏🙏🙏🙏🙏
@lakmal-uc6ql
@lakmal-uc6ql Ай бұрын
npp එකට චන්දෙ දෙන්න අපිත් එනවා මේ 25 ලංකාවට ... 🇦🇺✈️
@bandusena7444
@bandusena7444 Ай бұрын
මට එන්න බැරි නිසා අපි කට්ටියක් එකතු වෙලා එන්න පුලුවන් කෙනෙක්ට ticket අරන් දැම්මා.
@lakmal-uc6ql
@lakmal-uc6ql Ай бұрын
@@bandusena7444 ගෙවල් වල මිනිස්සු දැනුවත් කරන්න.
@umeshwashere
@umeshwashere 29 күн бұрын
Ela​@@bandusena7444
@KinzlyDhanushka
@KinzlyDhanushka 29 күн бұрын
Safe journey ✈️
@lakshananjanamadushanka8207
@lakshananjanamadushanka8207 27 күн бұрын
දිලා යන්න එපා...මෙහේ ඉන්න බලාගෙන එන්න...ගියපාර ගෝඨා ගෙනව ඔහේ ඇවිත් දිලා...අන්තිම කටිට කන්න ඔින අපි...ඇවිත් ඡන්ද දෙනවා නම්‍ කටිට කන්නත් මෙහේ ඉන්න
@user-po1xi6tr4q
@user-po1xi6tr4q Ай бұрын
මාලිමාවට ජය වේවා...මේ දූශිත දේශපාලන සංස්කෘතිය අපේ රටෙන් තුරන් කරන්නට අවස්තාව උදා වේවා....ස්තූතියි රුචිර,දේශපාලනෙන් වැඩක් නෑ කියල තමන්ගෙ ජාමෙ බේරගන්න චරිත අතරෙ ඔබ විශිෂ්ට යෙක්...
@PeirisVidanage-cg4rn
@PeirisVidanage-cg4rn Ай бұрын
වටේයනවා වැඩියි
@Antidemonn
@Antidemonn 16 күн бұрын
මාලිමාවත් දූෂිතයි කියට දැන ගත්තම😂
@wasanthigamage6744
@wasanthigamage6744 Ай бұрын
පහුගිය දශක ගානක් තිස්සේ ජන්දය එක එක පක්ෂ වලට දුන්නා..ඒත් මේ පාර මාලිමාවට✌️✌️💕 💕💕
@amishkainoj9882
@amishkainoj9882 Ай бұрын
අපේ පව්ල් පිටින් ඉස්සර පොදු පෙරමුනේ. මේ පාර ඔක්කොම npp එකට. ❤❤
@chandraepitawalage8387
@chandraepitawalage8387 Ай бұрын
රුචිර පුතා මම ඔබගෙ කතා අහලා සතුටුවන අගය කරන වයසින් වැඩිම මිත්තනිය වෙන්ඩ ඇති ඔබට ජය . රටට ජය .
@kavishkageethanga5338
@kavishkageethanga5338 Ай бұрын
වයස කීයද ඔබතුමියට🙏?
@CeylonDiscoveryChannel
@CeylonDiscoveryChannel Ай бұрын
අම්මෙ අපි මේ සැරේ මාලිමාවට ඔබේ වටිනා ඡන්දය පාවිච්චි කරමු. හැකි නම් පවුලේ ඡන්දයද ලබා දෙන්න. දීර්ඝායුශ වේවා
@niranjanchamee3986
@niranjanchamee3986 Ай бұрын
රුචිර විජේසිංහ මහත්මය ගොඩක් ස්තූතියි...! මෙතෙන් රට නොකල දූෂණයෙන් තොර පිරිසක් මේ රට බාර ගත යුතුමයි ලංකාව නැවත නැගිටීමටනම්... ජයවේවා මාලිමාව..!✊✌🏻🚩
@sanaruhewagamage6943
@sanaruhewagamage6943 Ай бұрын
❤❤
@volexengineering4627
@volexengineering4627 Ай бұрын
බහුතරයක්ගේ මතය තවම ස්ථිර නෑ, නිරන්තරයෙන්ම දෝලනය වෙනවා. බහුතරයක් දෙනාගේ රට ගැන දේශපාලන කියවීම හරිම දුර්වලයි 21 වෙනිදා උදේ ගෙදරින් එලියට බැස චංද කුටිය දක්වා යන පරිසරය කොයි ආකාරයෙන් හැසිරෙයි ද යන්න පැහැදිළි නෑ. කෙසේවෙතත් රට නිවැරදි මගකට, නිවැරදි පීල්ලට යොමුකර ගැනීමට මාලිමා වේ ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමු.
@milmil8386
@milmil8386 Ай бұрын
Molayak nathi kenek wunath, methek rata kaapu dushitha horunta chande denne naa. Malimawata hara unta chanda 10yk labunath eka ratata vinashayak. Hora raja uge, podi horawa daala thiyenawa, ellila inna, horakaapuwa rakaganna.
@sanaruhewagamage6943
@sanaruhewagamage6943 Ай бұрын
❤❤❤
@jayanthasisira2757
@jayanthasisira2757 25 күн бұрын
රටේ යහපත වෙනුවෙන් වැඩකරන ඔබ තුමාට බොහොම ස්තූතියි.
@dineshpriyananda6042
@dineshpriyananda6042 Ай бұрын
AKD ජනාධිපතිවරණය ජයග්‍රහණය කල යුතුයි,අමන රදල පාලකයොන්ගෙ බලය ගිලිහිලා සාමාන්‍ය පුද්ගලයෙක්ට බලය යනවා කියන්නෙම මිනිස්සු ලබල ලොකු ජයග්‍රහණයක්,අනිත් එක සාමුහික මතයකින් ක්‍රියාත්මක වන දැනට තියෙන හොදම පක්ශය මාලිමාව.
@chandi6066
@chandi6066 Ай бұрын
බොහොම ස්තූතියි සර් පැහැදිලි කලාට අවුරුදු 76 ක කළු සුද්දන්ගේ වහල්ලු වෙලා අපි එහෙට පනිනවා මෙහෙට පනිනවා අහිංසක මිනිසුන්ගේ ඡන්දෙන් සැප විඳිනවා සර් මේසරේ නම් ස්ථිරයි මාලි මාව දිනනවා!!! දැහැමි දෝනී සර්ටත් පවුලේ සැමට තෙරුවන් සරණයි මම කුවෙට ❤❤❤❤❤❤
@upalirajapaksha7357
@upalirajapaksha7357 28 күн бұрын
සර් සුවිශේෂ උපස්ථම්භනයක් දුන්නා.බොහොමත්ම ස්තුතියි .
@nandanamarapana6572
@nandanamarapana6572 28 күн бұрын
ඔබ හරිම විද්යාත්මකයි.ඔබේ වටිනාකම් රට ගොඩනැගීමට යොදවන්න ආරධනාකරනවා.මාලිමාව දිනවමු .අපි ඔක්කෝටම රටක් ඕනි නිසා.හොරාකාල මතට හුරුකරලා අපේ රට ඉවරම කරයි මුන්.
@pakaya8007
@pakaya8007 Ай бұрын
Npp ❤️ මමයි ගෙදර අයයි ජෙව්පී කබ්බෝ නෙමෙයි අපේ ගෙදර ඔක්කොම UNP කාරයෝ මේ සැරේ NPP එකකට දෙන්නේ
@wasanthagunasinghe1652
@wasanthagunasinghe1652 Ай бұрын
❤🎉
@mistycottage9558
@mistycottage9558 Ай бұрын
❤❤
@user-qg5st8dx9g
@user-qg5st8dx9g Ай бұрын
පට්ට❤
@parakum4030
@parakum4030 Ай бұрын
💯🧭♥️🙏
@mudithamuditharukshan8592
@mudithamuditharukshan8592 Ай бұрын
💕💕
@user-rd4rx7yr3g
@user-rd4rx7yr3g 26 күн бұрын
නිදහස් රටක් බුද්ධිමත් සමාජයක් අනුර කුමාර සහෝදරයා ❤❤❤❤❤❤❤❤
@drrap1259
@drrap1259 Ай бұрын
නිවහල් සිතුවිලි සිතනා සිතක් උදාරයි..
@sampathrajasena1381
@sampathrajasena1381 Ай бұрын
ඇත්ත 100%
@chinthakasajith8842
@chinthakasajith8842 Ай бұрын
ඔබතුමා ප්‍රායෝගික දැනුම් සාගරයක් ජීවිතේම රැකියාවක් කරගන්න වෙලා තියෙන අපට මේ චැනල් එක ගොඩාක් වටිනවා ❤❤❤
@kumarsabaratnam4787
@kumarsabaratnam4787 Ай бұрын
ඔබේ විද්‍යාත්මකව කරන සමීක්ෂණ සහ දැනුවත් කිරීම්වලට බොහෝ ඉස්තුතියි. සමාජය දියුණු කිරීමට ඔබ කරන ප්‍රයත්න අගය කරනවා. අපේ අනාගතේ හොඳ පැත්තට හැරෙයි.
@User1950-gm5ei
@User1950-gm5ei Ай бұрын
Your,s is a sciencetific calculation. It is more reliable . Thank you sir.
@kapilaasanka7422
@kapilaasanka7422 Ай бұрын
මාලිගාවෙ ... මුලු .. ලක්ශ ... පහම . මෙ ... පේජ් එකෙ .. ඉන්නව .. වගෙ ...
@lanka1285
@lanka1285 19 күн бұрын
​@@kapilaasanka7422තණකොල කාපං ඇත්තටම ඒ හිතපු විදියට,😂😂😂
@user-mg3km7fe5k
@user-mg3km7fe5k Ай бұрын
අපිත් එනවා මාලිමාව දිනවන්න සැප්තැමිබර් 15 ලංකාවට ජයවේවා
@mrdemon7875
@mrdemon7875 Ай бұрын
Iya gotata dunna wge chande deela rata kala plyn wren😂
@bitabitadorin9881
@bitabitadorin9881 29 күн бұрын
පරිස්සමෙන් එන්න ඔයාට තෙරුවන් සරනමවේවා
@user-mg3km7fe5k
@user-mg3km7fe5k 27 күн бұрын
@@bitabitadorin9881 ඔයාටත් තෙරැවන් සරණයි🙏🙏
@Insight_Sri
@Insight_Sri 27 күн бұрын
@@mrdemon7875 ඔයත් මෙච්චරක් කාලයක් දීපු චන්දවලින් තමයි එවුන් පත්වෙලා තියෙන්නේ. ඕක කියලා චන්දෙ නොදී ඉන්නවද? මොලේ නැති හරක්ට ඔය තර්කය හොඳයි.
@user-mg3km7fe5k
@user-mg3km7fe5k 26 күн бұрын
@@bitabitadorin9881 ඔයාටත් බුදුසරණයි🙏🙏
@sameeramadushan9642
@sameeramadushan9642 Ай бұрын
මම මෙහෙම හිතනව. ඔබ තුමාගේ වීඩියෝස් බලන්නෙ යම් බුද්දිමත් ප්‍රජාවක්. ඒ බුද්දිමත් මිනිසුන්ගේ තේරීම මේක නම් ඒ බුද්දිමත් මිනිස්සුන්ට වගකීමක් සහ යුතුකමක් තියනව ඔවුන්ගේ තේරීම සමස්ථ සමාජයේ තේරීම බවට පත් කරන්න යම් කාර්යයක් සිදු කරන්න. එක් ගුරැවරයෙකුට සිසුන් පිරිසක් බුද්දිමත් කරන්නට හැකියාව ඇත්තා සේ, මේ වීඩියෝ එක බලන බුද්දිමත් මිනිස්සුන්ට හැකියි තමා වටා සිටින මිනිසුන් යම් මාර්ගයක රැගෙන ගොස් සමාජයටත් රටටත් සුභදායී කලාපයක් කරා රැගෙන යන්න🎉 ඔබ එය කල යුතුමයි. බුද්දිමත් මිනිස්සුන් නිහඬව සිටීම තරම් හානියක් යම් කිසි සමාජයකට කරන බලපෑම තීව්‍ර කරන වෙනත් සාදක නොමැති තරම්.
@leezhasherani4776
@leezhasherani4776 Ай бұрын
😂
@user-sy9xz9wd2p
@user-sy9xz9wd2p Ай бұрын
👍
@dmtradinghouse9626
@dmtradinghouse9626 28 күн бұрын
එකගයි ඔබේ අදහසට ❤❤❤
@helayaa
@helayaa 26 күн бұрын
ඔව් ජේවීපී එකට තනියම මිනී මරන්න දෙන්න හොඳ නෑ, කවුරු කවුරුත් දායක වෙන්න ඕනේ..
@rahimfaizal3638
@rahimfaizal3638 Ай бұрын
මහාචාර්ය තුමාට ස්තුතියි. අවුරුදු 76ක ලාoකිය මහජනතාවගෙ සමීක්ෂණ අනුව ඉදිරියෙන්ම ඉන්නේ මාලිමාවේ අනුර කුමාර දිසානායක මහතා 👍🇱🇰🙏
@sanaruhewagamage6943
@sanaruhewagamage6943 Ай бұрын
❤❤
@Sandeeptillakarathne
@Sandeeptillakarathne Ай бұрын
76දීම කොළ නිල ගෙනාපු මාලිමාවටළුද?
@hmckherath2652
@hmckherath2652 Ай бұрын
@@Sandeeptillakarathne කොල නිල් ගෙනාපු මාලිමාවක් නෑ. ඒ වෙලාවේ රටට බලපාන විශේශ දේශපලන තීරණයක් පරාජය කරන්න JVP එක සම්බන්ද වෙලා තියනවා. Ltte එක යුධමය වශයෙන් පරාජය කරන්න මහින්ද රාජපක්ෂ බලයට ගෙනාවා ඒ වෙලාවේ රනිල්ගෙ මතයට විරුද්ධව. යහපාලන ආණ්ඩුවක සහය දුන්නා මහින්ද රාජපක්ෂ තුන්ව් ඇනි වතාවටත් බලයට පත්වෙන්න කරපු උත්සාහය පරජාය කරන්න. චන්ද්‍රිකාව බලයට ගෙනාවෙත් ඒවගේමයි. තව විශේශ දෙයක් ච්න්දිකා බටලන්ද කොමිෂන් වාර්තාවට අනුව වැරදිකරුවෙක් වෙන රනිල් වික්‍රමසිංහව රැක්කා. කොල නිල් ගෙනාපු මාලිමාව වැරදියි හැබැයි කොල නිල් වැරදි නෑ කියන්නද හදන්නෙ. ඔයාට එහෙනම් රනිල්ට, සජිත්ට, රාජපක්ෂලාට, අනුරට කියන ජනාධිපතිවරණයේ තීරණාත්මක තඟකරුවන් එකෙනෙන්ට ඡන්ද ප්‍රකාශ කරන්න වෙන්නෙ නෑ.
@prasannarathnayakeprasanna799
@prasannarathnayakeprasanna799 Ай бұрын
නිකංද බං කියන්නේ ලංකාවේ ඒන්නේ හරක් කියලා😂😂😂😂😂 ආපහු 2019 වලටම
@Sandeeptillakarathne
@Sandeeptillakarathne Ай бұрын
@@hmckherath2652 හොද දේවල් විතටක් jvp ඒකට බර වෙනවා. නරක දේ එහෙම නෑ කියම එකද ඔය කියම්මේ 😄😄😄
@experttd6010
@experttd6010 Ай бұрын
මාලිමාවට කෝටියක් ❤
@MethumThilothma-bg2pf
@MethumThilothma-bg2pf Ай бұрын
එහෙනම් පොහොට්ටුවේ අයයි unp කාරයොයි ජන්දෙ නොදී ඉන්න ඕනි
@amilaruwan991
@amilaruwan991 Ай бұрын
​@@MethumThilothma-bg2pfඔව් ගිය වර සජියට මගේ පවුලේ චන්ද 27 ක් .මෙවර එම විසිහතයි මගේ චන්දයත් මගේ බිරිදගේ චන්දයත් මෙවර මාලිමාවට එවගේ මොලය තියන හොද රටක් හදාගන්න කැමති කී දෙනෙකු වෙනස් වී ඇතිද? මාලිමාවට කෝටියයි අපිනේ චන්දය දෙන්නේ.
@AshanSameera1
@AshanSameera1 Ай бұрын
අලියාගෙ පස්ස පැත්තෙ ගහගෙන ඉන්න පොහොට්ටුව ගැන වෙන්න ඇති බෛයා කියන්නෙ 😂😂😂
@MethumThilothma-bg2pf
@MethumThilothma-bg2pf Ай бұрын
@@AshanSameera1 ඔව් ඔව් ඒක ගෙන තමයි කියන්නේ ජන්දෙ පස්සෙ උබලට දුවන්න වෙන්නෙ මාලිමාවෙන් බලලා තමයි
@AshanSameera1
@AshanSameera1 Ай бұрын
@@MethumThilothma-bg2pf උබ මොනාද බන් දන්නෙ.. ඔහොමම කිය කිය හිටපන් මෙච්චරකල් කෑවෙ බිව්වෙ කුඩු කාරයන්ගෙ ස්ත්‍රී දූශකයන්ගෙ සල්ලි වලින්නෙ ඒ හින්දා උන්ගෙ ලැට් වලත් කඩාගෙනම කාපන් උබලා වගේ උන් ඉන්න ඕනෙ නැත්නම් මහින්දයට පැවැත්මක් නෑ. කොහොම උනත් මහින්දයා දැන් බැරි බැරි ගාතෙ ඇවිදින හැටි දැක්කම පට්ටම සතුටුයි හෙට අනිද්දට කූරියා ගහන්නනෙ ඉන්නෙ.. පස්සෙ දුක් වෙයල්ලා උබලා
@NewsHub-h4q
@NewsHub-h4q 28 күн бұрын
ඕස්ට්‍රේලියාවේ ඉන්න අපි එනවා අනුරට චන්දෙ දමන්ට 💪🏻
@udayantharajapaksha6219
@udayantharajapaksha6219 Ай бұрын
මාළිමාවට ජය❤❤
@chabi2
@chabi2 Ай бұрын
මාලිමාවට ජය💪💪💪
@user-ty7hn6bc8f
@user-ty7hn6bc8f Ай бұрын
මාලීමාව ට ජයවෙවා
@warsil3735
@warsil3735 Ай бұрын
Malimawe Gon samw karana thamai oya wage 90 to as my e data danne😂
@camilasupali9749
@camilasupali9749 Ай бұрын
😂😂😂😂😂​@@warsil3735
@dilrukshikgds662
@dilrukshikgds662 Ай бұрын
😂😂😂😂😂😂
@Natureparadiseujpm
@Natureparadiseujpm 24 күн бұрын
🧭
@clintonperera6593
@clintonperera6593 29 күн бұрын
මොන යකා මොන සමීක්ෂණ කෙරුවත් අනුර කුමාර දිසානායක ජනාධිපති වෙනවා හැකි ස්ථිරයි.අනුර දිසානායක ජය නියතයි ස්තිරයි .මාලිමාවට ජය වේවා .
@greatking6658
@greatking6658 Ай бұрын
වටිනා පැහැදිලිකිරීමක් ❤ මාලිමාවට ජයවේවා ජනතාවට ජයවේවා ❤ ❤
@sanaruhewagamage6943
@sanaruhewagamage6943 Ай бұрын
❤❤❤
@japanbass7390
@japanbass7390 18 күн бұрын
අනුරය හදන්න දෙන්නෙත් නෑ අපෙ රට හේතුව 👇 👇👇 මූන බැලුවත් අනුර කියන ලපය අර කාලිංගමාග කියන මේ රට ආක්‍රමණය කර පොලොන්නරුවෙ රජ උන් එකාගේ සහචරයන් අතින් දූෂණය වෙච්ච ගෑණියක්ගෙ දරුවෙක් කියලා හොඳට පේනවා එහෙම එවුන් තමා ඉතා කූට විදිහට රටේ පාලන බලය ගන්න ඉතා දීර්ඝ සැලසුම් මත රටේ පාලන සටනට යොදවලා තියෙන්නෙ තොපි දන්න මේ රට මේ රටටම ආවේනික වූ පාලකයා පත් කරන ක්‍රමවේදයන් තොපි දන්නේ නැහැ. යකෝ මේ රට ලෝකයේ ඔය අනිත් රටවල්වලට ගලපන්න බැහැ මේ රටේ වගේ අවුරුදු පන්සීයක් තිස්සේ එක එක පරට්ටුන්ගෙන් බැට කකා හැදෙන ජාතියක් ලෝකෙ කොහෙවත් නෑ. ඒ හින්දා මේ රටේ පාලකයෝ ඔය විෂය මූලික කරුණු ටිකක් ඉගෙන ගත්ත කියලා උගතෙක් උනා කියලා රටේ පාලකයා කරන්නේ නැහැ. රටේ මිනිස්සු මුහුණ දෙන අභියෝගය දීර්ඝ කාලයක් තිස්සේ ඒක පරම්පරාවෙන් හරියට ඒ ගැන අධ්‍යයනයක් කරගෙන එන මිනිස්සු තමා ක්‍රමයෙන් ටික ටික ටික පුහුණු කරවගෙන ජාතික නායකත්වයට ගේන්නෙ ඒ හන්දම තමයි රටට ද්රෝහි බලවේග එක එක වෙස් අරගෙන එක එකා එක එක වෙලාවට එක එක විදිහට හුරතල් කර කර වලිගෙ මිරිකමිරික කුලප්පු කරලා මේ රටට කෙළවන්නේ🤔 එහෙම කෙළවන කාලකන්නි ටිකක් තමා ඔය ජේවීපී කියන හාල්පාරු හැත්ත උං ඒකයි දකින දකින එකාගේ සාටකයේ සාරිපොටේ කෝට් බෑයේ කොටි වලිගේ එල්ලි එල්ලී ඉබා ඝාතෙ යන්නේ. ඒ වගේ කාලකන්නි හැත්තකට රටක පාලන බලයක් බාර දෙන්නෙ නෑ. තොපි තොපේ ජීවිත කාලය විනාශ කරගන්නවා විතරයි. රටකට ජයග්‍රහණ මෑතකදී අත්කර දුන් නායකත්වය මුලින් අත ලකුණෙන් දෙවනුව පුටුවෙන් තෙවනුව බුලත් කොළෙන් සිව්වනුව පොහොට්ටුවෙන් පොට්ටුව කියන්නේ මේ රටේ පනවගේ රකින බුදුන්ට පුදන මල අන්න එතනින් තමයි අනිත් සියල්ල හැම දෙයක්ම හරි දැනුම අවබෝධය ලබාගන්නට යොදාගෙන රටට ජයග්‍රහණය ගන්න මොහොතදී රටේ නායකත්වය භාර දී රැකගත් ආරක්ෂා කරපු රට සුරක්ෂිතව පවත්වාගෙන යන්නට තමා ඔහු වටා දැවැන්ත රටට ආදරේ කඳවුරක් හිටගෙන ඉන්නේ ඔහුගේ අනුදැනුම , ඔහුගේ ආශිර්වාදය , ඔහුගේ මග පෙන්වීම මත තමයි ඉදිරියට රට පාලනය වෙන්නේ❤️🙏 දැනට රට ඉදිරියේ පෙලගැහෙන අබියෝගයන් වලට මුහුණ දෙන්න ඒ අභියෝග ජයගත් වෙනත් දේශපාලන නායකත්වය තවම ජීවතුන් අතර ඉන්න නිසා ඔහුගේ අනුදැනුම ආශිර්වාදය මඟපෙන්වීම ලබාගත හැකි සහ ඉදිරියටත් දීර්ඝ කාලයකට රටේ පාලන බලය භාරදිය හැකි විශ්වාසවන්ත ජවසම්පන්න තරුණ නායකත්වයක් රටේ පාලකයා ලෙස පත්කරවන්නට යොදවලා තියෙන අතර ඔහු වටා ශක්තිමත් රට ගැන හොඳ අවධියෙන් සිටින ඕනෑම අභියෝගයක් ජය ගත හැකි පිරිසක් සිටින නිසා ඒ කරුණූ රටට ආදරය කරන මිනිස්සුන් වන රටේ බහුතරය හරියට අවබෝධ කරගෙන තියෙන්නෙ ඔහු වටා හැම එකෙක්ම පෙළගැහෙනවා හැර වෙන කරන්න දෙයක් නැහැ.
@japanbass7390
@japanbass7390 18 күн бұрын
​@@sanaruhewagamage6943JVP සජබ දේශපාලන අනාථයන්ට රට බංකොළොත් කියලා සටන් පාඨයක් හදලා දීලා විතරයි රටේ මිනිස්සු අතේ හොඳට සල්ලි ගැවසෙනවා ඩොලර් එවන්න එපා කිව්වට රටට ඩොලර් ඇතිවෙන්න ගෙන්නගන්න තමා ඩොලර් එකට වැඩිපුර ගෙව්වේ උද්ධමනය මුලින් ඇතිවන එක ස්වභාවිකයි නමුත් විදේශගත ශ්‍රමිකයට වැඩි මුදලක් ලැබුන නිසා ඩොලර් රටට ඇවිල්ලා වැඳ වැඳ ඩොලර් එවන්න එපා කිව්ව ජෙප්පො නම් කුජීතයි, පජාතයිඒ රටින් එවපු සල්ලි වියදම් කරලා මුදල් සංසරණය ක්‍රමවත් වෙලා ගොවියට වැඩි මුදලක් අතට එන නිසා ගොවියා වැඩිපුර වැඩ කරලා ආහාර අතිරික්තයක් ඇතිවෙලා ඒවා විදේශ වෙළඳපොලට පවා යවන තැනට දැන් රට පත්වෙලා බිල්ලො මැව්වට මොළ හතකින් ගහන ගේම් සුපිරි තමා පොසොන් එන්න කලින් ඉඳලා දවස් දෙක තුනක් දැන් දන්සල් දෙනවා හැමදාම නිකන් දියවි පිනට දියව්😀😂 කිය කිය වෛරය වපුරමින් බොරුව සමාජගත කරමින් දේශපාලනයේ යෙදෙන තක්කඩි පුතානෝ ලපානෝලට නියම පිළිතුරු ජනතාව දෙනවා😀😀😀😂😂😂😂😂😂😂
@greatking6658
@greatking6658 18 күн бұрын
@@japanbass7390ඔය කියන සීනිබෝල තර්ක වලට රිප්ලයි කරලා තේරුමක් නෑ උබට මානසික ලෙඩක් බෙහෙත් ගනිං
@jeewanandawarnasooriya9442
@jeewanandawarnasooriya9442 Ай бұрын
ඔබ කිව්ව වැදගත් ම කාරණය සමීක්ෂණ ක්‍රමවේදය පිළිබඳ දැනුමක් තියෙන කෙනෙකුට ඉතා වැදගත්. මමත් සමීක්ෂණ ක්‍රියාවලිය තුළ සක්‍රීයව වැඩ කරන කෙනෙක්. ඉතා වැදගත් විෂයානුබද්ධ කරුණු රැසක් ඔබගේ විග්‍රහය තුළ ඇතුළත්. ඉතා අගෙයි. බොහොම ස්තුතියි! Mr; Ruchira.
@RanjithGunarathna-wt3md
@RanjithGunarathna-wt3md Ай бұрын
සමීක්ෂණය නිවැරැදි බව 22 දා රටම පිලිගනිවි.ඔබට ජය.
@madawaperera1447
@madawaperera1447 Ай бұрын
Aniknpaksha walata kaaryalayak pawa daaganimata. tanknaha
@chandana537
@chandana537 Ай бұрын
අපි ටිකට් බුකින් ඡන්දේ දාන්න එනවා හොරුන්ට විරුද්ධව මාලිමාව ට
@jeewakawijerathna6383
@jeewakawijerathna6383 29 күн бұрын
oba deyiyek....
@h_i_m8836
@h_i_m8836 26 күн бұрын
ඔබට අපගේ උත්තමාචාරය ❤
@nimsarapara
@nimsarapara 25 күн бұрын
අපිත් බන්
@h_i_m8836
@h_i_m8836 25 күн бұрын
@@nimsarapara ආදරෙයි 👐❤️
@sureshcooray2569
@sureshcooray2569 Ай бұрын
ස්තුතියි ඔබ තුමාට,පුද්ගලයන්ට කොටුනොවී රට වෙනුවෙන් සිටගෙන අදහස් ප්‍රකාශ කිරීම ගැන,කුමන පුද්ගලයා ජනපති උනිද, සාරවත් සමාජයක් බිහි නොවනතාක් පලක් නැත,බිමසිට ඉහලට සමාජය ගොඩනැගීමට ඔබගේ දැනුම ඉදිරියටත් අපට ලබාදෙනු මැනවි!!!
@japanbass7390
@japanbass7390 18 күн бұрын
😅😅😅😅😅😅😅 හොරු බිහිවෙන ගාතන සමාජ වෛරය සම්පත් විනාශය දීර්ඝ කාලීනව රට්ටේ සිදුකල ජේවීපී දේශපාලනය සියලු වගකීම් බාරගත යුතුයි
@nirmalapriyadarshani9957
@nirmalapriyadarshani9957 Ай бұрын
මාලිමාව 🧭 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
@CeylonDiscoveryChannel
@CeylonDiscoveryChannel Ай бұрын
ඡන්දය පාවිච්චි කරන්න බැරි උනා. හැබැයි මේ පාර අපේ ගෙදර ඡන්ද 5ම මාලිමාවට❤
@Rush956
@Rush956 29 күн бұрын
මේ චැනල් එකේ COMMUNITY පොස්ට් එකට ගිහින් ⁣Vote කරන්න පුළුවන්
@Gaiya-rb3cw
@Gaiya-rb3cw 27 күн бұрын
කිසිම දැක්මක් නැති ඔහේ තමන් කියන්නේ මොනවාද කියලා තමන්වත් දන්නේ නැති ඔහේ කියවන්න විතරක් දන්න අනුර වගේ එකෙක්ට චන්දය දෙනවනම් ඔලුව අතගාලා බලපල්ලා අං එනවද කියලා
@aravinm7039
@aravinm7039 27 күн бұрын
.​@@Gaiya-rb3cwඔයාට මාර දැනුමක් නේ තියෙන්නෙ.
@vinithadesilva4333
@vinithadesilva4333 23 күн бұрын
​ඇයි බන් මේ සමහරක් මේ කයියට රැවටෙන්නෙ@@Gaiya-rb3cw
@ruvinkarunasena735
@ruvinkarunasena735 25 күн бұрын
උතුරු නැගෙනහිර සහ වතුකරය ආශ්‍රිත ඡන්ද වගේම අවුරුදු 50 ට වැඩි අය සහ ඈත ගම් වල ඉන්න අය එකතුවෙනකොට මේ ප්‍රථිපලය වෙනස් වෙන්න පුලුවන්.
@lasanthafernando3866
@lasanthafernando3866 Ай бұрын
අනිවාර්යයෙන්ම මලිමාව ජයග්‍රහණය කරන්වා මයි
@rssapuarachchi5282
@rssapuarachchi5282 Ай бұрын
කොහොමත් සර් අපි මාලිමව දිනවමු මොකද ඒගොල්ලංගෙ වැරදි අඩුවීම 94 න් පස්සෙ ,අනිත් අයත් එක්ක බලපුවාම වැරදි ඇත්තේම නැහැ නේද ,❤❤❤❤❤ මාලිමව දිනවමු ❤❤❤❤❤❤❤❤❤❤❤ එක්කෝටි එක්ලක්ෂ යෙන් දිනවමු දිනවමු ❤❤❤❤❤❤❤❤❤❤❤
@ranone9117
@ranone9117 Ай бұрын
ම්ම්ම්ම් මරු මරු 😂
@voxy8552
@voxy8552 Ай бұрын
Meda para malimawata
@dilrukshikgds662
@dilrukshikgds662 Ай бұрын
😂😂😂😂😂😂😂😂😂
@ranone9117
@ranone9117 Ай бұрын
@@voxy8552 🤣
@DulajThilankha
@DulajThilankha Ай бұрын
මම වෛද්‍ය වරයෙක්. සජිත් ජනාදිපති උනොත් පුලුවන් තරම් ඉක්මනින් ලංකාවෙන් යනවා 🙂
@wasanthaheva2566
@wasanthaheva2566 Ай бұрын
එංගලන්තයෙ කැනඩාවෙ පැත්තෙන් එන ප්‍රවෘත්තියමත් බලනවා ඇතිනේ😂😂😂
@sameeramadusanka275
@sameeramadusanka275 Ай бұрын
මාත් ඕකම තමා හිතාගෙන ඉන්නේ. හැබැයි මන් නන් doctor කෙනෙක් නෙවෙයි 😅
@chamikaraedirisinghe5435
@chamikaraedirisinghe5435 Ай бұрын
Doctor ඔයා ජපන් දන්නව ද ??😂😂😂😂😂😂
@shanakavlogs5882
@shanakavlogs5882 Ай бұрын
Apith hitan inne malimawa dinne naththan somaliyawat hari yanawa
@thushanibotheju4096
@thushanibotheju4096 Ай бұрын
Aththa. Apita wenneth ekami
@Hiroshana360_
@Hiroshana360_ 17 күн бұрын
අනුරට තමයි, පලවෙනි චන්දෙ ❤, " අනුර විතරයි මේක කලේ නැත්තේ. එයාටත් දීලා බලමු " ❤
@kasunrathnayake4733
@kasunrathnayake4733 Ай бұрын
බොහොම සතුටුයි මේ සමීක්‍ෂණය දකිද්දිත්...මාලිමාව ඉදිරියෙන් කියන්නෙ අපේ රටේ අනාගතයට සුභ ලකුණක්.....ජය වේවා....❤
@jayanthaedirisinghe4256
@jayanthaedirisinghe4256 Ай бұрын
NPP අය මොකද කරන්නේ බලමු. මහ ලාකු බලාපොරොත්තු නැත.
@wilegechaminda9167
@wilegechaminda9167 Ай бұрын
අනුරකුමාර දිනුවොත් කයියනායකගෙ ත්‍රස්තවාදී වැඩ බලාගන්න පුළුවන් වෙයිනෙ.
@user-us1ko3ht1e
@user-us1ko3ht1e Ай бұрын
මාලිමාව ජයග්‍රහණයට හැමෝම හැමෝවම දැනුවත් කරන්න....npp ජය❤
@bandulaunanbuwa5212
@bandulaunanbuwa5212 Ай бұрын
ඔබතුමා වැනි උගත් / බුද්ධිමත් පුද්ගලයෙක් කරන මේ, විද්‍යත්මක සංගනනය ගැන , මාගේ ඉහළම විශ්වාසයක් ඇත. මමත් එක දේශපාලන පක්ෂයකටවත් අන්තගාමී ලෙස ඡන්දයෙන්- අගතියට, නොයන්නෙකි. එනමුත් ඔබතුමා ඉදිරිපත් කරන වර්තමාන රටේ යථාර්තය 100 % ක් නිවැරදියි. ඔබතුමාට , තුණුරුවන් සරණියි ! 🙏
@GnarathnaWanninayaka
@GnarathnaWanninayaka 27 күн бұрын
Malimawa thamai.
@nimsarapara
@nimsarapara 25 күн бұрын
අනිවාර්යයෙන්ම ​@@GnarathnaWanninayaka
@Wickramamiddeniya
@Wickramamiddeniya 29 күн бұрын
මේ මහත්මයා මා හුගාක් ප්‍රිය කරන කෙනෙක් ,ඔහු නිතරම සත්‍ය කතා කරන කෙනෙකු හැටියටයි මම සිතන්නෙ,එතුමා කියන්නෙ අනුර මහත්මයා ඉදිරියෙන් ඉන්න බව,මට හරිම සන්තෝසයි,මමත් චන්දය දෙන්නෙ අනුර මහත්තයටයි
@user-ug7ou2pf5x
@user-ug7ou2pf5x 29 күн бұрын
සමීක්ශන කොහොම උනත් 21බලතැහැකි
@nipuna7876
@nipuna7876 Ай бұрын
මාගේ රෝහලේ වෛද්‍යවරු 80%ක් විතර අනුරට චන්දය දෙන්න ඉන්නේ දැනට
@englishpoetry6825
@englishpoetry6825 Ай бұрын
කාටද
@speedBlade67
@speedBlade67 Ай бұрын
You need to know about what pations think about electric other than Doctors.Docters can't change the election.
@kelumjayasinghe1034
@kelumjayasinghe1034 29 күн бұрын
Yes, of course, but nobody can change the people's arise, only victory npp ❤❤❤❤❤❤❤❤from Korea ​@speedBlade67
@Natureparadiseujpm
@Natureparadiseujpm 24 күн бұрын
​@@speedBlade67NPP🧭
@MADHU-VLOG-d7l
@MADHU-VLOG-d7l Ай бұрын
මාලිමාවට ✌✋
@user-ij8kg1px6w
@user-ij8kg1px6w Ай бұрын
අනිවාර්යයෙන්ම මාලිමාව දිනනවා සර්
@udayavernonveerasamy8125
@udayavernonveerasamy8125 Ай бұрын
Congratulations Anura kumara DISSANAYAKE ❤❤❤❤❤❤❤❤❤❤❤
@Dercsshyer3451
@Dercsshyer3451 Ай бұрын
රටට කෙළවෙන්න නියමිතයි පළපුරුද්දක් නැති එකෙක් එනවා කියන්නේ ඝෝටා අවා වගේ තමයි ගොට ටත් දේශපාලන අත්දැකීම් නැ ඒ වගේ තමයි මේ යකත්
@niroshikagayani2224
@niroshikagayani2224 Ай бұрын
👍🏻💐 🧭❌
@user-gx6fp6kx7q
@user-gx6fp6kx7q Ай бұрын
දැනුම තියෙන එවුන් රටට කෙලවලා තියෙන කෙලව්ල්ලම මැදෑ.
@user-wv9yy2sm6u
@user-wv9yy2sm6u Ай бұрын
Bata lande රනිල් ta ugathkama saha aurudu gananawakma elli elli idala hitiya kiyala අත්දැකීම් athi kiyala hithana pirisak innawa kiyanne supiri , anika man danna lagama de thama me methakadi una oppu denna gihin e yana viyadama e රාජ්‍ය ආයතනයටma viyadama daranna kiyala ekata be kiuwa kiyala ranil e okkoma ain karala wena aya dala athsan aragena dunne 4 billion giya gana , 😂 Gahanna oni okkoma game gahanawa අත්දැකීම් hinda wenna athi
@koshithakalhara2595
@koshithakalhara2595 29 күн бұрын
සුපිරී 🎉️❤️ ටොක්සික් සමාජය ඒකෙන් මුදවාගන්න දැනුම ලබා දීලා මේ කරන කර්තව්‍ය ඉස්තරම්..💐මාලිමාව නෙවෙයි කවුරු පාලන බලය මෙහෙයවුවත් සමාජයක් වශයෙන් අපි පුලුවන් තරම් දැනුවත් වෙන්න ඕන.මෙච්චර කල් උනෙ නැත්තෙත් ඒකයි..නැතිවුනොත් හැමදාම හාවො වගෙ රැවටි රැවටි ඉන්න පුලුවන්😢
@gikwabey
@gikwabey Ай бұрын
අපේ පවුලෙ චන්ද 20 ක් විතර තියනව. සියල්ල මාලිමාවට
@hewageJinadasa
@hewageJinadasa Ай бұрын
supiri adarey kollo
@sampathrajasena1381
@sampathrajasena1381 Ай бұрын
නියමයි ❤❤❤❤
@user-fq4xi7rn3r
@user-fq4xi7rn3r Ай бұрын
නියමයි මගේ සහෝදරයා ❤
@rahimfaizal3638
@rahimfaizal3638 Ай бұрын
උගත් නුගත් ජාතී ආගම් කුල මළ බෙදයකින් තොරව මාලිමාවට චන්දෙ දීල අනුර ජනපති කරමු රට ගොඩ දාමු ජයවේවා 🇱🇰🙏
@dilanHewage
@dilanHewage Ай бұрын
❤❤❤
@georgerajapaksha6226
@georgerajapaksha6226 Ай бұрын
ඉතාමත් අර්ථවත් විග්‍රහයක් ,මහපොලවෙ සැබැවත් ඒකමයි .මාලිමාව අනිවාර්යයෙන් බලයට එනවා .ඔබගේ අවසන් පුරෝකතනය බොහෝ දුරට 49%නිවැරදි වියහැකියි.
@chandana537
@chandana537 Ай бұрын
2024 හොදම සමීක්ෂණ විග්‍රහය 🙏
@user-kp6kt6gb7x
@user-kp6kt6gb7x Ай бұрын
මාර සතුටුයි sir . පැහැදිලි කිරීම් ගැන. 💐
@RoshanPradeep-li8xx
@RoshanPradeep-li8xx Ай бұрын
සමික්ෂන එකකටවත් නම් අපි සහභාගි උනේ නෑ හැබැයි චන්දය නම් මෙදා මාලිමාවට අපේ ගෙදර චන්ද ටිකම
@user-qg5st8dx9g
@user-qg5st8dx9g Ай бұрын
@designmanic2805
@designmanic2805 Ай бұрын
@@user-qg5st8dx9gමාලිමාව දිනවා,,ජනතාව දිනවමු❤❤❤🧭🧭🧭
@gamagews
@gamagews Ай бұрын
❤ එල සහෝ...
@Dprasanna1430
@Dprasanna1430 Ай бұрын
අපි ත් එහෙම යි අඩුම රැස්විමකට වත් සහභාගි වෙන්න බැරු වුනා ට අපෙ පවුල් 80%මාලිමාවට මට ජන්ද 100 තිබුනා නම් 100 මාලිමාවට ❤
@vishwawijesinghe6502
@vishwawijesinghe6502 Ай бұрын
පට්ට .. එල ...❤️👍
@thilakpeliarachchi7144
@thilakpeliarachchi7144 Ай бұрын
මම දැකපු දෙයක් අපේ රටෙ ජනතාවට ඦන්දය ප්‍රකාශ කිරිමේ ශාක්ෂරතාව ඇත්තෙම නෑ,ස්වාධීන තිරනයක් අරගෙන ප්‍රකාශ කිරිමේ හැකියව අඩුයි සර් ,බලමු මෙවර ...
@pakaya8007
@pakaya8007 Ай бұрын
ඉතින් ඔයා කවුද suggest කරන්නේ ?
@Nihal-dy9kc
@Nihal-dy9kc Ай бұрын
​@@pakaya8007"pakaya" 😅-(ranil)-😅😅😅wene kauda ?
@gaurysdairy
@gaurysdairy 28 күн бұрын
මගේ පළවෙනි චන්දේ මාලිමාවට 🥰❤️
@sriyanirathnayak
@sriyanirathnayak Ай бұрын
විසඳුම මාලිමාව❤❤❤AKD❤
@Imaginemind48
@Imaginemind48 Ай бұрын
ස්තූතියි ඔබ තුමාට, සමීක්ෂණ පිලිබඳව දැනුවත් කිරීම ගැන.
@81dd
@81dd Ай бұрын
ජාතික ජන බලවේගය දිනවා රටට ජනතාවට සාධාරණ සමාජයක් උදාවූ පසු මැරුනත් කම් නැත....AKD නම් වූ විශිෂ්ට මිනිසා අනිවාර්යයෙන්ම දිනවිය යුතුය.....ආදරෙයි මාලිමාවට.....❤❤
@gajalanka95
@gajalanka95 Ай бұрын
මටත් 💖🧭🧭
@user-xo1cw3gy8z
@user-xo1cw3gy8z Ай бұрын
Eken ma NPP
@chandimanperera1507
@chandimanperera1507 Ай бұрын
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm Ай бұрын
👍🥰🧭💖
@sanaruhewagamage6943
@sanaruhewagamage6943 Ай бұрын
❤❤❤
@LalchandrsiriChandrsiri
@LalchandrsiriChandrsiri 29 күн бұрын
මාලිමාව ට ජයවෙවා මහචාර්ය තූමාට ස්තුතියි ❤❤❤❤❤
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 26 МЛН
බෑ වගේ ශ්‍රීලංකා
18:38
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 220 М.