86. 71 අප්‍රේල් මහ නඩුවේ විත්තිකරුවන්ගේ පැටිකිරිය - 2

  Рет қаралды 25,247

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Күн бұрын

Пікірлер: 369
@ShanthiDissanayaka-c2m
@ShanthiDissanayaka-c2m 9 ай бұрын
ඔබ නිවැරදියි. අපි අහිමි කරගත් තරුණ පරපුර ගැන මමත් හැමදාම හදවතින් හඩා වැටෙනවා
@kakulathilake1991
@kakulathilake1991 9 ай бұрын
71 අරගලයේ දී ජීවිත පූජා කළේ මෙරට ප්‍රමුඛ පෙලේ ඉදිරිගාමී ජාන හිමි අය. එව්න් ජාන අහිමි වීඒ ප්‍රතිඵල අද සමාජය තුළින් විද්‍යමාන වනවා.ආතක් පාතක් නැති පරපුරක් බිහි වුනා ඒ අනුවයි.
@d.n.k.rajapaksha8787
@d.n.k.rajapaksha8787 9 ай бұрын
❤❤❤❤❤🎉🎉🎉
@AjmanUae-q6h
@AjmanUae-q6h 5 ай бұрын
Ou hasawathinma ada mata wayasa aurudu 20 😢😢😢ane mama dakapu kadawasam tharuna pirisa ada hitiyanam😢😢😢sahodarayni obalata uthum niwanama labewa😢😢
@buddhiacademy3903
@buddhiacademy3903 9 ай бұрын
ස්තුතියි සත්‍ය පව්සුවට .ඒ ඔබ යුක්තියට සාධාරණත්වයක් සත්‍ය සමාජ විග්‍රහයක් කරන නිසයි හොදම සමජ් විද්‍යාත්මක විග්‍රයක්
@mohamednajeeb6480
@mohamednajeeb6480 9 ай бұрын
බොහොම ස්තුතියි වටිනා තොරතුරු ඉදිරිපත් කිරීම ගැන,🙏🙏
@chanakatharanga9666
@chanakatharanga9666 9 ай бұрын
ඒක නම් මාරම කියුම " ඒ කාලේ හිටපු තරුණයන්ගෙන් එක මවිල් ගහක් තරම්වත් දැන් ඉන්න තරුණයෙක් වටින්නේ නෑ.විජේවීරව නිදහස් කිරීම පිලිබද නිවැරදි කිරීම ගැන මාගේ ස්තූතිය.❤
@susanthamahawattha1969
@susanthamahawattha1969 9 ай бұрын
ඔබ අද වැඩසටහන ආරම්භයේදී ජීවිතය පූජා කල වීරයන් ගැන දැක්වූ අදහස ඉතාමත් සාදාරණයි .එය තමයි සත්‍ය ..❤
@padmajayasinghe1443
@padmajayasinghe1443 9 ай бұрын
ඔබ වැඩසටහන ආරම්භයේ අප්‍රේල් අරගලයේදී මියගිය විරුවන් ගැන පැවසූ අදහස් ටික වෙනුවෙන් ඔබට මාගේ ගෞරවනීය ප්‍රණාමය !
@lrswiky
@lrswiky 9 ай бұрын
මාත් ❤❤❤❤
@gayanmuhandiram2831
@gayanmuhandiram2831 9 ай бұрын
❤❤❤
@cyrilwithanachchi7373
@cyrilwithanachchi7373 9 ай бұрын
@cyrilwithanachchi7373
@cyrilwithanachchi7373 9 ай бұрын
@cyrilwithanachchi7373
@cyrilwithanachchi7373 9 ай бұрын
@SajithWijesooriya-e1r
@SajithWijesooriya-e1r 9 ай бұрын
වර්තමාන විප්ලවය ට ජය වේවා
@martinjustin6698
@martinjustin6698 9 ай бұрын
අර ලක් අම්මා කියලා කෙනෙක් දැන් රිමාන්ඩ් කරලා තියෙන්නේ, එයත් ඒ හැටදාහේ කෙනෙක් වෙන්න ඇති නේද. එයත් අරගලේ කරට අරන් කරපු කෙනෙක් නේ. අනේ හුකේ.
@shamaleeshamalee1529
@shamaleeshamalee1529 9 ай бұрын
වර්තමාන අරගලය මෙහෙයවූයේ ඇමරිකාව, ඉන්දියාව සහ දෙමළ ඩයස්පෝරාව... ජප්පන් සහ පෙරට්ටන් ඔවුන්ගේ කුලී හේවායන් පමනයි ..😂😂😂😂
@SenavirathnaBanda-ls1fg
@SenavirathnaBanda-ls1fg 9 ай бұрын
Sir.oliwar.goonatilakada nodahas una
@talkwithmano2024
@talkwithmano2024 9 ай бұрын
පසු කලෙක ඉන්කම් ටැක්ස් කරු පදිංචිව සිටියේ රාගම වල්පොලය. ඉතා චාම් ගතිපැවතුම් ඇති පුද්ගලයකු ඔහු සාමාන්‍ය ජීවිතයක් ගත කළේය. විජේවීරගේ පෙනුමට සමාන පෙනුමක් ඔහු සතුවිය. නිවසේ සිට වල්පොල දුම්රියපළට පැමිණෙන ඔහු ගමන් බිමන් වැඩිපුර ගියේ දුම්රියෙනි.
@somapalaamadorugalappathth1936
@somapalaamadorugalappathth1936 9 ай бұрын
බොහොම දෙනා වැලිගම සිද්ධාර්ථ ,විද්‍යාල යේ ඉගෙන ගත් බව පැවසීම අසත්‍ය ය
@rukanthamadugalle4530
@rukanthamadugalle4530 9 ай бұрын
Ohu ada innawada
@nilanthaprasanna2023
@nilanthaprasanna2023 9 ай бұрын
ධනපාල සහෝදරයාගේ ගම. දිවුලපිටිය - ඉහළ මඩම්පැල්ල.
@fazranabdullahalhuk1150
@fazranabdullahalhuk1150 6 ай бұрын
@@talkwithmano2024 අනිවා..මම දන්නවා එයාව.. දුප්පත් පව්ලක ඉපදිලා, සමාජය හදන්න ගිහින් කෙල වෙලා, දුප්පතෙකු ලෙසම මිය ගිය කෙනෙක්.. ♥️♥️♥️
@greatking6658
@greatking6658 9 ай бұрын
වටිනා විග්‍රහයක් මහත්මයා සදා සමරමු සොහොයුරන් ❤
@maarafernando
@maarafernando 9 ай бұрын
මේ සත්‍ය සිදධීන් ගොනුකරමින් ජනතාවට හෙළිදරව් කරන ඔබතුමන්ගේ සේවයට උපහාරාත්මක ස්තුතිය!
@kasunaththanayake592
@kasunaththanayake592 7 ай бұрын
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 9 ай бұрын
මේ 22 විත්තිකරැ නමි ලඟදී මියගියා ඉතාමත් ස්තුතියි මේ සියළු කරැණු විස්තර කිරිම ගැන
@lakshitharathnayaka-l4y
@lakshitharathnayaka-l4y 9 ай бұрын
ඔබතුමාගේ පැහැදිලි කිරීම පිළිබඳව අපගේ ගෞරවණීය ප්‍රණාමය ඔබතුමාට.🙏🙏🙏
@hamednearsdeen4053
@hamednearsdeen4053 9 ай бұрын
අති විශිෂ්ඨයි ඔබතුමාගේ අර්ථ දැක්වීම ඉතාම අගයකළ යුතුයි බෙහෙවින් 🙏 ස්තුතියි මහත්මයා ❤❤
@msm7311
@msm7311 Ай бұрын
Great job Thank you 🙏
@mithrasenagamage6061
@mithrasenagamage6061 9 ай бұрын
රටට අහිමි වූ දක්ෂ තරුණයින් ගැන කරන හෙලිදරව්ව අගයමි. අපට ඔවුන් ව අහිමි කලේ මේ පවතින දේශපාලන ක්‍රමයයි. ඔබට ජය🌹🌹
@jinasenaa2716
@jinasenaa2716 9 ай бұрын
ඔබ තුමා ට බොහොම ස්තුතියි, කරන ලද හෙලි දරව් වෙනුවෙන්.
@gaminiediri
@gaminiediri 9 ай бұрын
Thank you, Kaari, for what you say at the beginning and the end of this video clip.
@dinushan2606
@dinushan2606 9 ай бұрын
මේ video එකේ ඔබ මුලින්ම කී පැහැදිලි කිරිමේ කතාව අගනේය. අද අපේ තරුණයින් රටට තිබෙන ආදරයෙ යම් අඩුවක් තියන බව පෙන්වා...වෙන රටකට යන්න දගලනවා මිසක් අපේ රටේ මේ දුෂිත දෙශපාලන නැති කරන්න උනන්දුවක් නැහැ....අපි මෙය වෙනස් කරමු.❤❤❤
@padmajayasinghe1443
@padmajayasinghe1443 9 ай бұрын
ඇත්ත .
@dinushan2606
@dinushan2606 9 ай бұрын
@mortzkizshikesh9375 පාට කන්නාඩිය දාලා තියෙන අපේ මොඩ, නුගත් මිනිස්සුන්ට කියලා වැඩක් නැහැ. කියවා තෙරුන් ගන්න...
@bomsbravo
@bomsbravo 9 ай бұрын
රටට තිබෙන ආදරය මනින මිනුම් දණ්ඩ ප්‍රචණ්ඩකාරී සන්නද්ද අරගලකාරයෙක් වීම ද? අද අපේ රට මේ තරමින් වත් දුවන්නේ පිටරට ගිය අය එවන සොච්චම් මුදලින් නොවෙයි ද?
@KamalatissaDeSilva
@KamalatissaDeSilva 9 ай бұрын
Loads of thanks dear Dharmasri; your hardwork is greatly appreciated. Your preface & the way you concluded the presentation is fantastic. ❤❤
@ruvinithalpawila4498
@ruvinithalpawila4498 8 ай бұрын
So true 🙏
@drsenarathb
@drsenarathb 9 ай бұрын
ජාත්‍යන්තර අත්දැකීම් 17ශතවර්ශයෙ අගභාගයේ ඇමැරිකානූ.ප්‍රංශයේ විප්ලවය. 1917.රැසියානූ විප්ලවය ය ආදි වශයෙන්. මානව ඉතිහාසයේ සිදූ වීම් වලින් උගත් පාඩම ඉගෙන නොගැනීම.රටකට ඉදිරියට යන්න නොහැකි ය.... ප්‍රජාතන්ත්‍රවාදී ගමනක වැදගත් ම. සිතුවිල්ල ක් .. ඉතාමත් ස්තුතියි. විග්‍රහය යට... ඉතිහාසය ඉතාමත් වැදගත්
@kosalahaputhanthri
@kosalahaputhanthri 9 ай бұрын
ඇමරිකානු ප්‍රංශ විප්ලව ධනපති විප්ලව 😊
@Brosirimath
@Brosirimath 9 ай бұрын
ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙම ධනාවදය කුරිරු බව වහලා රවට්ටන්න දෙන සීනි බෝලයක් , 71 අරගලයට හේතුව ලොකු අතුලලගේ අවස්තාවාදය විජේවිර සහො සන්නද්ධ අරගලයකට කැමති වෙලා නෑ
@Roshanwackwella87
@Roshanwackwella87 9 ай бұрын
වීරුවන් මැරුනේ නැත❤ පිලිම නෙලා නැති වීරුවන් පිරිසක්❤
@BEETECHPvtLtd-sc9jt
@BEETECHPvtLtd-sc9jt 9 ай бұрын
කාරි අයියේ...ඔබේ ඉදිරිපත් කිරීම විශිෂ්ටයි. දවසක් උනත් අහගෙන ඉන්න පුළුවන්. ඇත්තටම මේකට ඇබ්බැහිවෙන සුළුයි. ආන්දෝලනාත්මක චරිතයක් වන සර් ජෝන් කොතලාවල ගැන ඔහුගේ පැටිකිරිය ගැන වැඩසටහනක් කරන්න පුළුවන්නම් හොඳයි. ලක් ජනතාව අන්ධවී සිටින ඉතිහාසගත දේශපාලනයේ නිරුවත දිගහැර පෙන්වන ඔබට ඉතා ස්තුතියි
@kaarigechannel1
@kaarigechannel1 9 ай бұрын
සර් ජෝන් ගැන කියන්න දේවල් තියෙනවා.
@sunilsilva1323
@sunilsilva1323 9 ай бұрын
මට වයස 73 යි. ඔබ හරියටම හරි. ඒ දිනවල ඒ ගැන මිනිස්සු දැනසිටියා. ඔහු තම සගයන් එලියට ගන්න එහෙම කරලා පස්සේ වෙනම කුමන්ත්‍රනයකින් ජවිපේ තහනමිකලේ නැවත ඔහුන්ව සිරගතකරගන්න.ඒක ඔහු කරගත්තා. ඉන්පස්සේ රට අද වැටීසිටින තත්වයට මුල පිරැවා.
@DevindaGamage-n4m
@DevindaGamage-n4m 9 ай бұрын
මැරුන තරුණයො ගැන ඔබතුමාගෙ අදහස සත්‍ය උනත් ඉතුරු උන අය ගැන නම් එහෙම හිතන්න බෑ නේද?ඒ අය අතරින් සෑහෙන ප්‍රමාණයක් අන්තිමේ නැවතිලා තියෙන්නෙ මාරම තැන වලනෙ.😢
@hartwoodservices2842
@hartwoodservices2842 9 ай бұрын
71 ජීවිත පරදුවට තියලා සටන් වැදුණු තරුණ තරුණියන් තමන් විසින් විශ්වාස කළ පවිත්‍ර දේශපාලන විශ්වාසය ක් වෙනුවෙන් ජීවිත පූජා කළේ. ඔවුන් සැබෑම විරුවන් පිරිසක්.💐💐💐✊
@anuramanpitiya3418
@anuramanpitiya3418 5 ай бұрын
ඔබතුමාගේ අර්ථ දැක්වීම අද දවසේ දේශපාලනය දකින්නන්ට විශාල පාඩමක් උගන්වයි. එය ජාතික කර්තව්‍යයක් සේ මා දකිනවා. ස්තුතියි ඔබතුමාට .. ඔබට යෝධ ශක්තිය ,ධර්‍ය්‍ය ප්‍රාර්ථනා කරම්.🙏
@SajithWijesooriya-e1r
@SajithWijesooriya-e1r 9 ай бұрын
වර්තමානයෙ අපි ඔබ පැතු ලොකය උද කරන්නෙමු විප්ලවය ට ජය වේවා
@martinjustin6698
@martinjustin6698 9 ай бұрын
අර ලක් අම්මා කියලා කෙනෙක් දැන් රිමාන්ඩ් කරලා තියෙන්නේ, එයත් ඒ හැටදාහේ කෙනෙක් වෙන්න ඇති නේද. එයත් අරගලේ කරට අරන් කරපු කෙනෙක් නේ. අනේ හුකේ.
@padmajayasinghe1443
@padmajayasinghe1443 9 ай бұрын
​@@martinjustin6698ඒ නම දැම්මෙ කවුද බන්? එයාම වෙන්න ඇති දාගත්තෙ.
@gihanudayajith3744
@gihanudayajith3744 9 ай бұрын
Punchammage redda thamai.
@padmajayasinghe1443
@padmajayasinghe1443 9 ай бұрын
@@martinjustin6698 උඹම කියාගෙන උඹම සැනසියන්. උඹ දන්නෙ නැද්ද උන් ආවෙ රනිලව ජනාධිපති කරන්න .
@kularatnepathberiya6669
@kularatnepathberiya6669 9 ай бұрын
​@@gihanudayajith3744🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@nimalnimal9743
@nimalnimal9743 9 ай бұрын
ලංකාවේ ඉතිහාසය ගැන ලියනවනම් ලියනවනම් හැත්තලියනව නං හැත්තෑ එක කළු ජූලිය මේ සියල්ල ගැනම😅සියල්ල ගැන මේ ඉදිරි අනාගතයේ ඉන්න දරුවන්ට දැන ගැනීම පිණිස ඉතිහාසයක් ලෙස සටහන් විය යුතුයි
@priyanthaperera2376
@priyanthaperera2376 9 ай бұрын
Great explain sir
@rukmalbandara7754
@rukmalbandara7754 9 ай бұрын
සදා සමරමු සොහොයුරෝ!
@shiranithimbiripolanovelin7507
@shiranithimbiripolanovelin7507 9 ай бұрын
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
@PurnaPurna-vz4ng
@PurnaPurna-vz4ng 9 ай бұрын
රෝහණ විජේවීර සහෝදරයා ඔබ පැතු අපේ රට වැඩ් ඈතක නෑ.
@bandulaidamegama6025
@bandulaidamegama6025 9 ай бұрын
නැගෙනහිර සහ මධ්‍යම යුරෝපය පාදකව වෝර්සෝ ගිවිසුම වටා සංවිධානය වී තිබූ සමාජවාදී කඳවූරේ බිඳවැටීම ආරම්භ වූයේ සමාජවාදී නැගෙනහිර ජර්මානු ජනතාව විසින් 1989 දී බර්ලින් තාප්පය පෙරලා දමා බටහිර ජර්මනිය සමග එක් වී එක්සත් ජර්මන් රාජ්‍යය බිහිකිරීමේ සංසිද්ධියෙන් අනතුරුව ය. සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී රාජ්‍ය පද්ධතියේ ඓතිහාසික අවසානයේ ආරම්භය සහ විජේවීර ඝාතනය එකම වසරකදී සිදුවීම උත්ප්‍රාසයකි.
@bandulaidamegama6025
@bandulaidamegama6025 9 ай бұрын
71 කේ කැරැල්ල සම්බන්ධයෙන් සිරගත කොට සිටි තරුණ පිරිස නිදහස ලබා එළියට ආ පසු, ප්‍රස්ථූත රාජ්‍ය බලය විප්ලවකාරීව පැහැර ගැණීමේ අසාර්ථක ප්‍රයත්නය පිළිබඳ අදාළ පක්ෂයේ නිල අර්ථදැක්වීම වූයේ, එය සමගි පෙරමුණු ආණ්ඩුවෙන් මගින් තම පක්‍ෂය ඉලක්ක කොට දියත්කළ රාජ්‍ය මර්ධනයට එරෙහිව දක්වන ලද ප්‍රතික්‍රියාවක් වශයෙනි. 1987 - 89 කාල පරාසයේ සිදුවූ එම පක්‍ෂයේ දෙවැනි නැගීටීම තුළ ද රාජ්‍ය බලය පැහැර ගැණීමේ අරමුණක් නොතිබුන බව පැවසීම සම්පූර්ණ සත්‍යය නොවේ. එම අරමුන අරභයා ඔවුන් විසින් ගිණිතබා විනාශකර දමනු ලැබූ වටිනා රාජ්‍ය දේපොල, පක්‍ෂ අතර දන් කෙරෙමින් පවතින ප්‍රචාරක/ප්‍රඡාරණ සටනේ එක් ජවිපෙ වීරෝධී තේමාවක් බවට පත්වී තිබේ. එය පුදුමයට කරුණක් නොවේ. එම පක්‍ෂට එය දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ගිණුමට බැරකොට අත පිසදාගත නොහැක.
@Sweet-beesss
@Sweet-beesss 9 ай бұрын
80 aragalayak wune ne. Javipe mardanayata wiruddawa prathipraharayak dunne sahodaraya ​@mortzkizshikesh9375
@MaheshSanjeewaWeerasinghe
@MaheshSanjeewaWeerasinghe 9 ай бұрын
ඔබතුමා හරියටම හරි.71 දිවිපිදුවේ සැබෑම විරුවන්ය.
@bindu492
@bindu492 9 ай бұрын
බෝල සමරේගේ විප්ලවය ගැන කීවාට ස්තූතියි ...පොලිස් වලට පහර දුන් නායකයන් ගේ නම් හෙලි කිරීම හොදයි ........ ආහාර ,ප්‍රවාහනය , අ ධ්‍යාපනය යහමින් ඇතත් ප්‍රශ්න ඇත ....
@bindu492
@bindu492 9 ай бұрын
එක් එක් ප්‍රහාරය ගැන තොරතුරු නැතිවීම කනගාටුවට කරුණක් .
@bindu492
@bindu492 9 ай бұрын
බිත්තරයක් කහමදය, සුදු මදය ,හා කටුව එකිනෙකාට විරුද්ධ වීම හා එකතුවීම ..
@bindu492
@bindu492 9 ай бұрын
එකම සමාජයක් තුල අසාධාරණය ඇති වීම හා ඊට එරෙහිව සටන් කිරීම ..... අසාධාරණය කියන්නෙ මොකක් ද ? සමව බෙදී නොයාම ? මොනවා ද ? සම්පත් . සම්පත් විතරද ? නෑ .එහෙනම් වෙන මොනවා ද ? කරදර ,චිත්ත පීඩා ,දුෂ්කරතා ,දුක් ,දෝමනස්සයන් යනාදිය ? ඔවු .....සමව උරදීම ? ඔව් .මොකේටද ? ආර්ථිකයට හා අභියෝග දුෂ්කරතා ජය ගැනීමට ? මිනිසුන් ඒ සදහා කොච්චර වැඩ කරන්න ඕන ද දවසකට ? පැය 18,20,,16,14,12,10,08,06 .04 , .... පැය 08 ක් වටිනා වැඩ කර පැය 04ක වටිනා සම්පත් ප්‍රතිලාභය පමනක් භුක්ති විදීම ..
@MaheshThabrew-nv3nz
@MaheshThabrew-nv3nz 8 ай бұрын
මේ වැඩේ ඉතාමත් අනර්ඝ සහ කාලෝචිත වැඩක්..ජය
@krishnaabdeen9333
@krishnaabdeen9333 9 ай бұрын
Thank you මහත්මයා ,ඔබතුමාගේ මෙහෙයට🎉🎉
@chamilanandani2242
@chamilanandani2242 9 ай бұрын
aththenma watinawa obathumage visthara kirima❤❤❤❤❤❤
@srimamangalika9684
@srimamangalika9684 9 ай бұрын
ස්තුතියි , අතීත සිදුවීම නැවත මතක් කරදීම ගැන වර්තමාන යට
@lionelratnayake8040
@lionelratnayake8040 9 ай бұрын
බොහොම ස්තූතියි කාරි මහත්මයා. ඔබගේ ඉදිරිපත් කිරීම ඉතා අනර්ඝයි. මේ සැකකරුවන්ගෙන් වැඩි දෙනෙක් "වැලිගම සිද්ධාර්ථ"විදුහලෙන් බිහිවන්නේ කෙලෙසද කියා කරුණු හොයා ගන්න උත්සාහයක් ගන්න බැරිද?ස්තූතියි.
@kaarigechannel1
@kaarigechannel1 9 ай бұрын
ඇයි අම්බලන්ගොඩ ධර්මාශෝකය
@chethiyalakshan5797
@chethiyalakshan5797 9 ай бұрын
මං අකුරැස්සෙ ශ්‍රී ලාංකේය වාමාංශික ව්‍යාපාරයේ විප්ලවවාදීන් බොහොමයක් පාහෙ බිහි උනේ මාතර ප්‍රදේශයෙන් කොමියුනිස්ට් පක්ෂයේ නිර්මාතෘ දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ, ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර වැලිගම සිද්ධාර්ථයේ සහෝදරයන්
@ruvinithalpawila4498
@ruvinithalpawila4498 8 ай бұрын
​@@kaarigechannel1thank you mr. Kariyawasam for the last few words. There are so many wannabe activists and critics among us. When we read comments we can see that 😊🙏
@nissankamayadunna532
@nissankamayadunna532 9 ай бұрын
වටිනා කාලෝචිත විග්‍රහයක් ඔබට බෙහෙවින් ස්තූයි
@Lucky-ug6is
@Lucky-ug6is 9 ай бұрын
වීඩියෝව මුලදී හා අගදී ඔබගේ අදහස් දැක්වීම අතිශය වැදගත් හා නිවැරදියි. විවිධ channel වල දකින වැඩිමනත් comments වලින් තේරෙන්නේ ඒ අය ඇත්ත නොදැන, ඉතිහාසගත කරුණු නිවැරැදිව නොදැන හිතට දැනෙන ආවේගය ට අනුව comment කරන බවයි.
@bhagyasuraweera4424
@bhagyasuraweera4424 9 ай бұрын
කාරි මහත්මයා,71 කැරැල්ල ඇතිවීමට බලපෑ හේතු ගැනත් වීඩියෝ එකක් කරන්න.
@yeshanjayalath8566
@yeshanjayalath8566 9 ай бұрын
Tks a lot sir...👍👍😍😍
@dissanayakenavaratne2090
@dissanayakenavaratne2090 9 ай бұрын
හොඳ විග්‍රහයක් , ඇත්තටම කාලීන කාලෝචිත යථාර්ථය සමාජයට විවර කිරීමක්
@gavi8763
@gavi8763 9 ай бұрын
Real critique. Thank you very much for you
@tyronenishantha3984
@tyronenishantha3984 9 ай бұрын
ස්තුති ඔබට 🙏
@SKA-uo7ts
@SKA-uo7ts 9 ай бұрын
Thank you Mr. Kaari . Appriciate your view🙏
@thanushkalamahewa2159
@thanushkalamahewa2159 9 ай бұрын
Great explanation mr Dharmasri you are really great
@siripathuldewayalageharry8097
@siripathuldewayalageharry8097 9 ай бұрын
හරි හෝ වැරැදි හෝ හරි යැයි සිතමින් අනුන්ගේ යහපත වෙනුවෙන් ඔවුන් කල ඒ පරිත්‍යාගයන් ඉතාමත් ශ්‍රේෂ්ඨය.
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 9 ай бұрын
මහින්ද විජේසේකර නමි ඇමති තනතුරැ ලබාගෙන කල නොපනත් කමි නිසා අද එකතැන මලමුත්‍රා කරගනිමින් සිහිමදව සිටිනවා කාංචන පියාගේ අඩිපාරේ යමින් ලැබුනු තනතුරැ වලින් කොමිස් මගින් මුදල් රැස්කර ගත්තා ලඟදි කොලඹ වටිනා නිවසක් මිලදි ගත්තා අත පළදින ඔරලෝසුව පවා ලක්ශ ගනනක් වටිනා බව පවුලේ අයම කියනවා මා අසා ඇති පරිදි මේ විත්තිකරැවන් කිපදෙනෙක් තම ප්‍රතිපත්ති වෙනස් කලා වැඩිහිටියන් ඒ ගැන කියන කතා සත්‍යයකි අරගලය වෙනුවෙන් දිවිපිදු හැමදෙනාටම පින් අනුමෝදනා කරමි 🌹
@TDB-t7v
@TDB-t7v 2 ай бұрын
😂😂😂😂..බලුමස් බිරියනි ගිලපු තවත් අහිකුන්ඩකයෙක්
@suchisuba5128
@suchisuba5128 2 ай бұрын
මහින්ද බොරලැස්ගමුවෙද ගෙයක අක්කාව හිදුවා වටපිට අය බියවද්දා පහරදුන්නා.(මහින්ද විජේසේකර )
@Amarathunge
@Amarathunge 9 ай бұрын
උන් අතින් ගිලිහුනු කොඩි නැවත ඔසවමු.........
@roshanreginald1968
@roshanreginald1968 9 ай бұрын
පිළිම නෙළා නැති විරුවන් ❤️
@hemanthiw9732
@hemanthiw9732 9 ай бұрын
Thank you so much
@pushpakrathna2181
@pushpakrathna2181 9 ай бұрын
ජේර්ට ඕන කරේ නූගත් අමනෝඥ ම්නිස්සු ට්කක් කපට් නරින්ට තාමත් රැවටෙනවා අපේ රටේ ම්නිස්සු 😢
@bomsbravo
@bomsbravo 9 ай бұрын
ජේ ආර් ට ඔනෑ කල දේ කරගැනීමට ව්‍යාජ විප්ලවයක් කර ඉඩ සලසා දුන්නේ කවුද?
@roshanfernando2264
@roshanfernando2264 9 ай бұрын
සහතික ඇත්ත මහත්මයා ...මේ දැන් ඉන්න උන් ඒ සහෝදරසහෝදරියන්ගේ ලෝමයක් නම්නෙමේ බෙට්ටක් තරම් වත් වටින් නෑ
@チャンドラジャヤティラカ
@チャンドラジャヤティラカ 7 ай бұрын
Thank you very much you speech
@dineshsampath6974
@dineshsampath6974 9 ай бұрын
you are doing grate favor to our young generation. to us also lot of knowledge we got from you.people don't no what the truth. 🙏💐💐👏👏
@madhukawithanage767
@madhukawithanage767 9 ай бұрын
Great content and effort. Thank you Mr.Kari.
@situbandararatnayake5405
@situbandararatnayake5405 9 ай бұрын
You have created a new and nice picture of history
@VADC-dev
@VADC-dev 9 ай бұрын
අධ්‍යාපනය : වැලිගම සිද්ධාර්ථ විද්‍යාලය වයස : අවුරුදු 26 🗿
@deepthawelagedara7793
@deepthawelagedara7793 4 ай бұрын
thank you
@Wasala-f1y
@Wasala-f1y 6 ай бұрын
At going down of the sun and in the morning we will remember you ! loving brothers and sisters !
@christyamarasekara
@christyamarasekara 9 ай бұрын
Excellent work Kari, thank you
@susanthawarnajithweerasing5262
@susanthawarnajithweerasing5262 9 ай бұрын
Get up stand up never give up the fight, ❤❤❤❤❤thanks a lot for your explanation
@SajithWijesooriya-e1r
@SajithWijesooriya-e1r 9 ай бұрын
අතිතයේ මැරු 60000 නැවත ඉපදි ඇත ඔවුන් වර්තමාන විප්ලවය ට පන දෙනු ඇත විප්ලවය ට ජය වේවා
@martinjustin6698
@martinjustin6698 9 ай бұрын
අර ලක් අම්මා කියලා කෙනෙක් දැන් රිමාන්ඩ් කරලා තියෙන්නේ, එයත් ඒ හැටදාහේ කෙනෙක් වෙන්න ඇති නේද. එයත් අරගලේ කරට අරන් කරපු කෙනෙක් නේ. අනේ හුකේ.
@padmajayasinghe1443
@padmajayasinghe1443 9 ай бұрын
​@@martinjustin6698එයාමනෙ ඒ නම දාගත්තෙ . මෝඩයෙක් වෙන්න එපා හලෝ.
@martinjustin6698
@martinjustin6698 9 ай бұрын
@@padmajayasinghe1443 ඒකාලේ එයා අපේ, මේ කාලේ අපේ නොවේ නේද පද්මෝ. හරියට මාසේ මාරුවෙනවා වගේනේ.
@nandasenadissanayake4667
@nandasenadissanayake4667 9 ай бұрын
​@@martinjustin6698ඒක සජිත් ගෙන් තමයි අහන්න ඕන.
@padmajayasinghe1443
@padmajayasinghe1443 9 ай бұрын
@@martinjustin6698 අපිනම් කිව්වෙ නෑ එයා අපේ කියලා . අපි දන්නවා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන්නෙ කවුද කියලා.
@lalithdewage2733
@lalithdewage2733 9 ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට. GID ධර්මසේකර ගැනත් වීඩියෝ එකක් දාන්න.
@harischandarapremalal285
@harischandarapremalal285 9 ай бұрын
ජෙ ආර් බල්ල තමයි මෙ විනාසෙට පාර හැදුවෙ
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 9 ай бұрын
ස්තුතියි ❤️❤️❤️❤️
@nelumsanjay4696
@nelumsanjay4696 9 ай бұрын
excellent
@jayawardanapj7137
@jayawardanapj7137 9 ай бұрын
Great Kari!
@hkjsameera8467
@hkjsameera8467 9 ай бұрын
වැලිගම සිද්ධාර්ථයෙන් නේහ් 71 අරගලය කරලා තියෙන්නේ..
@amagunendra5601
@amagunendra5601 8 ай бұрын
Mr Dharmasiri, your videos are priceless and beneficial for the younger generation to understand the clarity of the incidents that took place during the 88-89 season. I would also like to draw your attention to the attack that took place on sapugaskanda police station during the same season. If you know details about that, be kind to share that with another video in future. Thank you
@WijayaWijaya-ld3bw
@WijayaWijaya-ld3bw 9 ай бұрын
இனிய காலை வணக்கம். 🙏
@lasantharohanahewage2431
@lasantharohanahewage2431 9 ай бұрын
තුවක්කුවෙන් බලය ගත්තනම් ඒ බලය රැකගන්නටත් තුවක්කුම යොදාගන්න වෙනවා ඒක තමයි ඇත්ත
@padmajayasinghe1443
@padmajayasinghe1443 9 ай бұрын
නෑ, ජනතාවාදී පාලනයක්නම් එහෙම වෙන්නෙ නෑ. දැන්නම් ලංකාවෙ ඒක වෙලා තියෙන්නෙ . කඳුලු ගෑස් , ජල ප්‍රහාර , පොලු ප්‍රහාර දැක්කෙ නැද්ද ?ලංකාවෙ වසරක් තුල කල මහජන අරගලවලදි 30 වතාවක් මානව හිමිකම් උල්ලංඝනය කල බව ජාත්‍යන්තරය පෙන්වා දෙනවා.
@padmajayasinghe1443
@padmajayasinghe1443 9 ай бұрын
ජනතාවාදී පාලනයකට තුවක්කු යොදාගන්න අවශ්‍ය වෙන්නෙ නෑ. හැබැයි දැන්නම් යොදාගන්නවා, කඳුලුගෑස් , ජලප්‍රහාරක, පොලුවලින් පහරදීම් සිදුවෙනවා. අවුරුද්දක් ඇතුලත ලංකාවෙ අරගල 30 කට මානව අයිතීන්ට විරුද්ධව මේ ආණ්ඩුව සලකා ඇති බව ජාත්‍යන්තර ආයතනයක් ප්‍රකාශකලා.
@padmajayasinghe1443
@padmajayasinghe1443 9 ай бұрын
කෝ මම මේකට දීපු පිළිතුර? දෙපාරක් කැපුවා. ඔන්න උඹලගෙ ප්‍රජාතන්ත්‍රවාදය . උඹලගෙ ආණ්ඩුවට තුවක්කුව තමා එල්ලකරන්න ඕන.
@nayanawikramage4341
@nayanawikramage4341 9 ай бұрын
Happy new year💪💪💪
@asithabandara1617
@asithabandara1617 9 ай бұрын
❤❤❤
@nishaniperera8747
@nishaniperera8747 9 ай бұрын
👍👍👍👍👍
@ArunaKG-1248
@ArunaKG-1248 9 ай бұрын
හොද සෝදා හැරීමක්......
@harindranathanratnasamy1178
@harindranathanratnasamy1178 9 ай бұрын
Great
@kaveenmihiranga3474
@kaveenmihiranga3474 8 ай бұрын
71කැරැල්ල ගැන මතක් කරා ට ස්තූතියි. ඔබ තුමා කියන විදිහට එදා හිටපු jvp අය විරුවන් නම් එදා මියගිය හමුදාව සහ පොලීසි නිලධාරීන් දේශද්‍රෝහියන් ද?
@dhanushikadharmarathna2164
@dhanushikadharmarathna2164 9 ай бұрын
Superb sir 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@rukmalt
@rukmalt 9 ай бұрын
බහුතරය අම්බලන්ගොඩ සහ .වැලිගම..
@migarapathirana1518
@migarapathirana1518 9 ай бұрын
මාතලේ ඉපිද,මාතලේ හැදිවැඩුනු මා ...කාරියවසම් අයියව දන්නෙ පාසැල් අවදියෙ සිට.සිසිර තඩිකාර අයියා ඒ කාලේ ඔය දේශපාලන කතා කියනවා.නමුත් සංගිත පිස්සුව තිබුනු අපට ඒ ගැන වැටහිමක් තිබුනෙ නැ.මාතලේ බෞද්ධ මන්දිරය හා බැඳුනු කාරියවසම් අයියලාව නැවත නැවත සිහිවෙනවා.ඔයා කරන මේ සමාජ සත්කාරයට බෙහෙවින්ම ස්තුතියි..තවතවත් ඒ දේවල් කිරිමට ශක්තිය ,ධෛර්ය ,වාසනාව ලැබේවා...කාරියවසම් පවුලේ හැමෝම ආදරයෙන් සිහිපත් කරමි..
@DhdhDhdhdh-l7x
@DhdhDhdhdh-l7x 9 ай бұрын
ඔබේ විග්‍රහය වර්තමානයේ සියල්ලටම හොඳ පාඩමක් ය.සමහරු මෙවන්නක් සිදුවූවාද කියාවත් නොදනී.ජ.වි.පෙ.විසින් වත් තම ඉතිහාසය කියා දෙන්නේ නැහ .
@risaraautohouse3846
@risaraautohouse3846 9 ай бұрын
දැන් අරගල කරන එවුන් කරපු කියපු දේවල් බලනකොට ඒ දවස්වල ජීවිතය පූජා කරපු තරුණ ළමයි වීරයන් හැටියට හඳුන්වා දුන්නාට කිසි වරදක් නෑ තමයි....
@nilanthinilanthi7991
@nilanthinilanthi7991 6 ай бұрын
අපී ඉපදෙන්න තියා හිතල වත් නැති කාලේ 71එකේ ඉතාම කුර නින්දිත කාලකන්නි මරණයක් උරුම උන ප්‍රමවති මනන් පෙරී නැමැති ඒ උදාර අහිංසක තරුණිය ගැන සම්පුර්ණ වීඩියෝ එකක් දාන්න කියලා ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි අපී පුංචි කාලේ ඒ ගැන ඇහුවේ විරිදු පීස් එකෙන් අපි ඉපදිලා තියෙන්නේ 78ඩි ඔබ තුමට හදවතින්ම සුබ පතනෑව
@dil9402
@dil9402 9 ай бұрын
වැලිගම සිද්ධාර්ථ ,විද්‍යාල ය .. හේතුව මොකද්ද ? එච්චචර ගොඩක් එතනින් ම එන්න
@ariyarathnamathangaweera7839
@ariyarathnamathangaweera7839 9 ай бұрын
සදාසමරමු සොහොයුරෝ ..❤❤❤
@nimaldayan8043
@nimaldayan8043 8 ай бұрын
At 5.15 - Super definition on today's youth
@maleeshamadubhashini2128
@maleeshamadubhashini2128 3 ай бұрын
👍👍
@klashwhy7064
@klashwhy7064 9 ай бұрын
විජේවීර ගේ ටවුන් හෝල රැලිය මම බලන්න ගියා
@kasthuridayarathne
@kasthuridayarathne 3 ай бұрын
Obe kathawa atthe. Ape rate inne badagostra wadi athgnana minissu innakam me rata goda ganna baha😢
@Methsara.I
@Methsara.I 9 ай бұрын
මේ අය අතරින් විශාල පිරිසක් Siddhartha college Weligama, Dharmashoka college Ambalangoda හරහා බිහි වෙන්න ව්ශේශ හේතුවක් තියෙනවද?
@piyawanshamunasingha9875
@piyawanshamunasingha9875 9 ай бұрын
නැවත නැවත අහන්න හිතෙනව
@ekanayakewm9971
@ekanayakewm9971 9 ай бұрын
❤❤❤❤🙏🙏🙏🙏🙏
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 9 ай бұрын
What a great people's
@Shaun1993ful
@Shaun1993ful 9 ай бұрын
අවු 26 සිද්දාර්ථ විද්‍යාලය Batchmate ලා 5ක්‌ ඉන්නවා
@chandraabeynayake1554
@chandraabeynayake1554 9 ай бұрын
🙏
@samya1255
@samya1255 8 ай бұрын
👍
@nadeekapri6683
@nadeekapri6683 9 ай бұрын
🙏🙏👍👍
76. විජය ඝාතනය කළේ ජවිපෙන් බවට සාක්කියක්
40:24
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
Рет қаралды 42 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
දේශබන්දුමය පොලිෂ් කවි
44:11
Ape Sinhala Panthiya
Рет қаралды 79 М.
97. ලංකාවේ කුල මල ගැන ඇත්ත නැත්ත
52:01
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
Рет қаралды 56 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН