82. වධ කඳවුරෙන් ටයර් සෑයට - මිනිසුන් තිරිසනුන් සේ හැසිරුණු හැටි

  Рет қаралды 87,212

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Күн бұрын

Пікірлер: 1 200
@gaminiwijebandara9591
@gaminiwijebandara9591 9 ай бұрын
එක් එක් පක්ෂයන්ට කොටු වූ වහලුන්ට රිදෙනවා උන්ගෙ මහ උන්ගෙ නිරුවත හෙලිකරද්දී, නොසැලී ඉදිරියටම යන්න. නියමයි ඔබේ වැඩසටහන. නියමයි.
@kegallesirirathana9344
@kegallesirirathana9344 9 ай бұрын
Apinam kisima pakshayakata kade yanne naha. Kisima nayakayekuta vashee venneth naha. Idiriyedi ena chanda valadee api chandaya denava. Pudgalaya padanam karagana novei. Idiripath karana vadapilivelagana salakabaleemen pasuvai. 1970 sita api chandaya dunne pudgalayata vashee vela. Navatha ema varada siduvanne naha. Lankavata galapena prajathanthravadee vadapilivelak idiripath karana onama kenekuta api chandaya denava. Lokaye rataval gananavaka athhada Bala asarthakavu Marks vadee rajya palana kramaya api sampurnayenma prathikshepa karanava. Api yanuven adahas karanne ma athulu 50 denek.
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 9 ай бұрын
පොඩි ප්‍රශ්නයක් තිබෙනවා බොහෝ බෞද්ධ පිරිස් මේවාට විරුද්ධව කටයුතු කරන්නේ නැහැ,ඒ අයගෙන් සමහර අය පන්සල් හදන්නයි බුදුපිළිම හදන්නයි පමණයි දඟලන්නේ, ඒ දේ විතරක් ඒ අය පින් කියනවා අපිට කමක් නැහැ බුදු පිළිම බැරිනම් ඔන දෙයක් හදාගත්තාට. සැමට එකවගේ යහපතක් වෙනවානම්, ඒ උනාට ඒ අය බලන්නේ ආගමීක සසානය රැකගන්න විතරමයි වංචා කරල හරි, බෞද්ධ අය එකමුතු වෙන්නෙත් සාසනේට පමණක් මුවාවෙලා, අන්‍යොගමීක අය ඒ අය එක්ක එකමුතු වෙනවානම් අනිවාර්යයෙන්ම බුදුදහම අදහන්න ඔන නැතිනම් කුමක් හෝ බෞද්ධ චාරිත්‍රයක් කරන්න ඔන අපි කොහොමයවත් කියන්නේ නැහැ අපේ ආගම් චාරිත්‍ර වලට බෞද්ධ අයට එන්න කියල ඒවාට සහභාගි වෙන්න කියල ඔය මහා මෝඩ පිරිස් කියනවා ඇති, ඒ උනාට ඒ මෝඩ අය කියන කියන ඒවා බෞද්ධ අය අහන්නේ නැහැ ඒ අයටම අපහාසයක් එවැනි දෙයක් හෝ කිසියම්වූ ආගම් කඩාකප්පල් කළොත් ඇරෙන්න. රටේ කොච්චර පන්සල් බුදුපිළිම ඉදිකලත් වෙනත් ආගමීක දේවස්තාන ඉදිකලත් අපට කමක් නැහැ රටේ ජනතාවගේ මෝඩකම, වංචාව,රැවටීම,හැමදාම වැටීම,පලිගැනීම්, බලහත්කාරය, දූෂණය,කුඩු, අයිස්,ඔය වගේ දේවල් කවදාවත්ම නතර වීමක් නැහැනේ,දැන් සිද්දාර්ත කුමාරයා උනත් කියල තිබෙනවා තමන් පීඩා විඳින්න කැමති නැතිනම් අනුන්ටත් එලෙසම පීඩාකරන්න එපා කියල. ඉතින් බෞද්ධ අය එහෙම නෙමෙයිනේ ඒ අය අනුන්ට වද දෙනවානේ සමහර විට හොරෙන් හොරෙන්.
@kegallesirirathana9344
@kegallesirirathana9344 9 ай бұрын
@@ThusaraSadaruwan-c3u pansil araksha karanne nathiva budu pilima haduvata, pansal loku kalata sadakalika vimukthiya labanna baha. Anda Bhakthiyen vimukthiya labanna baha. Thavada, agamath, deshapalanayath ekata patalava gathayuthu naha. Merate thibenne agam anda bhakthiya saha deshapalana anda bhakrhiyai. Lankavata mey iranama athvune e nisai. JVP/NPP idiripath karana rata godaganeeme vadapivela api addhyayanaya karamin sitinava. 1. Adhikaranaya 2. Krushi karmanthaya (= vee vagava) 3. Addhyapanaya 4. Soukkhyaya adiya. Neethiye adhipathyaya bindavatee atha. Janatha paramadhipathyaya yana vachanaya gana apita sakayak athivenava. Thavath saka sahitha than bohoya.
@chamindakumara275
@chamindakumara275 9 ай бұрын
​@@ThusaraSadaruwan-c3uආගම් ප්‍රශ්නයක් නෙවෙයි මිත්‍රයා මෙතන තියෙන්නෙ.දේශපාලනය ආගම දෙකක්.දේශපාලන වාසියට ආගම යොදාගන්න එක වෙනම දෙයක්.පාලන තන්ත්‍රය නිවැරිදිනම් නීතිය සමානනම් ආගමක් අඇදහීම අමුතු දෙයක් නොවේ
@rmgrathnayake6261
@rmgrathnayake6261 9 ай бұрын
පක්ෂ ගැත්තෝ මොනවා කිව්වත් අපි සත්‍ය රටට අනාවරණය කරමු..ඔබට ජයවේවා ..රටට ජයවේවා
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 9 ай бұрын
පොඩි ප්‍රශ්නයක් තිබෙනවා බොහෝ බෞද්ධ පිරිස් මේවාට විරුද්ධව කටයුතු කරන්නේ නැහැ,ඒ අයගෙන් සමහර අය පන්සල් හදන්නයි බුදුපිළිම හදන්නයි පමණයි දඟලන්නේ, ඒ දේ විතරක් ඒ අය පින් කියනවා අපිට කමක් නැහැ බුදු පිළිම බැරිනම් ඔන දෙයක් හදාගත්තාට. සැමට එකවගේ යහපතක් වෙනවානම්, ඒ උනාට ඒ අය බලන්නේ ආගමීක සසානය රැකගන්න විතරමයි වංචා කරල හරි, බෞද්ධ අය එකමුතු වෙන්නෙත් සාසනේට පමණක් මුවාවෙලා, අන්‍යොගමීක අය ඒ අය එක්ක එකමුතු වෙනවානම් අනිවාර්යයෙන්ම බුදුදහම අදහන්න ඔන නැතිනම් කුමක් හෝ බෞද්ධ චාරිත්‍රයක් කරන්න ඔන අපි කොහොමයවත් කියන්නේ නැහැ අපේ ආගම් චාරිත්‍ර වලට බෞද්ධ අයට එන්න කියල ඒවාට සහභාගි වෙන්න කියල ඔය මහා මෝඩ පිරිස් කියනවා ඇති, ඒ උනාට ඒ මෝඩ අය කියන කියන ඒවා බෞද්ධ අය අහන්නේ නැහැ ඒ අයටම අපහාසයක් එවැනි දෙයක් හෝ කිසියම්වූ ආගම් කඩාකප්පල් කළොත් ඇරෙන්න. රටේ කොච්චර පන්සල් බුදුපිළිම ඉදිකලත් වෙනත් ආගමීක දේවස්තාන ඉදිකලත් අපට කමක් නැහැ රටේ ජනතාවගේ මෝඩකම, වංචාව,රැවටීම,හැමදාම වැටීම,පලිගැනීම්, බලහත්කාරය, දූෂණය,කුඩු, අයිස්,ඔය වගේ දේවල් කවදාවත්ම නතර වීමක් නැහැනේ,දැන් සිද්දාර්ත කුමාරයා උනත් කියල තිබෙනවා තමන් පීඩා විඳින්න කැමති නැතිනම් අනුන්ටත් එලෙසම පීඩාකරන්න එපා කියල. ඉතින් බෞද්ධ අය එහෙම නෙමෙයිනේ ඒ අය අනුන්ට වද දෙනවානේ.සමහර විට හොරෙන් හොරෙන්.
@Omayalk
@Omayalk 9 ай бұрын
Api jvp. hema pakshayakama weradi pennala dena eka gena sathutuy
@HTJRrawana1
@HTJRrawana1 9 ай бұрын
ඔබ තුමාගේ එම අවංක අපක්ෂපාති බව ඉදිරියටත් එසේම තිබෙවියයි විශ්වාස තබමි...අපිට අවශ්‍ය වහල් නොවුන නිවහල් එඩිතර ජන සමාජයකින් පිරුණු අපේ කමින් අපේ සංස්කෘතියෙන් ගොඩ නැගුන ලංකාවක්..ඒ වෙනුවෙන් දිවි හිමියෙන් කැපවෙන ජනතාවක් අදත් හෙටත් මේ ලංකා භුමියේ සිටිනව, බිහිවෙනව..
@nimaliperera9457
@nimaliperera9457 9 ай бұрын
බටලන්දේ ගේ....ලේ ගෑවුණ සෙබලු.... පිරිමි ලිගු....වලට...මෙතරම් ගිජුකමක් .... ස්තූතියි ....කාරි... ජාන විකුර්ති unp කාරයන්ගේ අදබාලයෝ අදත් ඉන්නවා....ස්මාර්ට් ෆෝන්. ඒ කාලේත් තිබුණා නම් මේ තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුණා .... අනික දේශපාලනක් කලා කියලා මිනිස්සුන්ට මෙහෙම වද දෙන්න පුලුවන් ද???? මෙතන ජෙප්පොන්ට බනින උන්ට ..කරුණා අම්මාන්...පිල්ලෙයාන්.... අද ආණ්ඩුවේ ඉන්න එක සැපයි. ඇත්ත කියද්දි මුංට මාර අව්ල්.. ස්තූතියි ..කාරි... උඹ පරිස්සමෙන් ...කුහකයෝ...තාමත් ඉන්නවා ...❤❤❤🙏🙏🙏
@anastanravindra6788
@anastanravindra6788 9 ай бұрын
අපිත් ඉස්සරහ unp හැබැයි ආයෙ ජිවෙතෙට චන්දෙ දෙන්නෙ නැ
@thissabandara9058
@thissabandara9058 9 ай бұрын
කරුණා අම්මලාටත් පිල්යාල්ටත් අනුකම්පා කරන්න වෙනවා මොකද නියම ත්‍රස්තවාදය 77 අාක්‍රමණික පජාති යුඑන්පි යයි .මෙි ගැන අධ්‍යයනයක යෙදෙන්න
@Senonnethmitha5920
@Senonnethmitha5920 9 ай бұрын
​@mortzkizshikesh9375එහෙම නෙවෙයි කරුණා 1 මිනිහෙක් හරි මරල ඇති
@D.E.MO.N
@D.E.MO.N 5 ай бұрын
​@mortzkizshikesh9375දෛවයේ සරදමක් වගේ 2024 දි JVP යට රටේ ජනතාවගෙන් බාගයකටත් වඩා එකතු වෙලා..😂😂 පරණ දේවල් ඉවරයි..අපි New generation එක..දැන් පුලුවන් දෙයක් කියපන්..😂😂
@SumedhaSumedha-q9v
@SumedhaSumedha-q9v 2 ай бұрын
@nalinj1
@nalinj1 9 ай бұрын
ඉදිරියට යමු.අඳුරු අතීතය එලිකරමු....ඔබට ජය....🙏
@noelperiyapperuma2207
@noelperiyapperuma2207 9 ай бұрын
කවුරු කොහොම සිතුවත් මේ වැඩසටහන ඉතා සත්‍ය... ඉතා වටිනා වැඩ සටහනක් .... වත්මන් පරපුරට ඉතා වැදගත් ..
@SampathDon-cz7ow
@SampathDon-cz7ow 9 ай бұрын
මේ නාලිකාවෙන් තමයි අතීතය සවිස්තරාත්මකව දැන ගන්නේ... අතීතයේ මිනිස්සු මොන තරම් වැරදි වැටහීමකින් දේශපාලනය ගැන තේරුම් අරන් ඉන්නට ඇතිද... යූ ටියුබ් එකට පමණක් සීමා නොවිය යුතු වැඩසටහනක්... ස්තූතියි ඔබ තුමාට...❤❤
@lalithrukmanmuhandiramge993
@lalithrukmanmuhandiramge993 9 ай бұрын
කාරි මහත්මයා ඹබ මේ කරන වැඩ සටහන් ඉතාමත් වැදගත්.මොකද අළුත් පරපුර මේ කාරනා දන්නේ නැහැ.මටත් ඒ කාලයේ තත්වය ගැන අත්දැකීම් තියෙන නිසා මම දන්නවා ඹබ ඉදිරිපත් කරන මේ සෑම දෙයක්ම සත්‍යබව.පාට කන්නාඩි පැලද සිටින අය මේ කාරනා දකින්නේ විවිධ කෝණවලින්.එය ස්වභාවිකයි.නමුත් ඹබ මොහොතකට මධ්‍යස්ථව සිතා බලන්න මහජන ජන්දය කින් බලයට පත්වන රජයක් මේ විදියට කටයුතු කල හැකිද යන්න, මම අදටත් ප්‍රාර්ථනා කරනවා එවැනි කාල පරිච්ඡේදයක් නැවත ඇසීමට වත් නොලැබේවා කියා.
@ivonsampath7990
@ivonsampath7990 9 ай бұрын
අද ජනමාධ්‍ය කියන බොරැත් එක්ක එදා මොනවා කියන්න ඇතිද???
@srilanka5819
@srilanka5819 9 ай бұрын
පුතානෝගේ තාත්තාවන මිනීමරැ පෙුු්මදාසයා එදා60000ක් මැරැවා .ඩ
@letslearn-jk5cy
@letslearn-jk5cy 9 ай бұрын
ඔබ විශිෂ්ටයි
@VNanayakkara
@VNanayakkara 9 ай бұрын
@@srilanka5819ඔබ හරි. එදා ඒ කළකන්නි පාපතරයා කරපු පව පලදුන්නා. ඒත් තවම බටලන්ද මිනිමරැවා යහතින්. සුසන්ත පුන්විනිළමෙ තවත් මිනිමරැවෙක්.
@Lionheart8834-m7i
@Lionheart8834-m7i 9 ай бұрын
ඔබ ගැන අපි දන්නවා කාරි මහත්මයා. ඔබ කරගෙන යන වැඩසටහන ඉතා විශිෂ්ඨයි. ඒක අවිවාදාත්මකයි. නොසැලී ඉදිරියට යන්න 💐💐💐💐
@nuwansrilankanilas
@nuwansrilankanilas 9 ай бұрын
ඉතා හොද හෙලිදරව්වක්... වත්මන් තරුණ පරම්පරාවට අපේ රටේ හොද අවබෝදයක් මෙයින් ගත හැකියි...
@malanialwis6080
@malanialwis6080 9 ай бұрын
සෑම විටම මේ අතීතය නොදන්නාඅය දැනුවත් කරන්න එයයි අපේ වගකීම යුතුකමඑවිටඅපේ මව් බිමේ දිශාන්තිය වෙනස් කර ගැනීමට විශාලපිටුවහලක් වේවි මාලිමාවට ජය
@UdayaPushpakumara-ne2mb
@UdayaPushpakumara-ne2mb 9 ай бұрын
බුරන හැමබල්ලටම ගල්ගගහ ඉන්න එපා සහෝදරය ...ගමන යන්න බැරි වෙනව..ඔබතුමාට ජයවේවා ❤❤❤
@ThushinDusa
@ThushinDusa 9 ай бұрын
එක එක බල්ලො මේ සත්‍ය මිනිස්සු දැන ගන්නවට කරන්න පුලුවන් උපරිම දේ කරයි. බටලන්දයා, පියානෝ, ලොකුගේ වගේ භීෂණකාරී වපුරපු උන්ගේ බලු කුක්කෝ ෆයර් වෙයි. මේවට කමෙන්ට් දාවි. නමුත් කාරියවසම් මහත්මයා ඔබ ඔබගේ මේ සත්ක්‍රියාව දිගටම කරන්න. ඔබ පක්ශපාති උනත් අපිට වැඩක් නෑ. අපිට ඕන සත්‍ය❤. ඒ දේ ඔබ අකුරටම කරනවා. ස්තූතිය ❤❤❤❤
@franksunny
@franksunny 9 ай бұрын
මහත්මයාණෙනි, ඔබගේ සෑම වැඩ සටහනක් ම ඉතා අනර්ගයි.තිත්ත දේශපාලනය ඇත්ත යටගියාව අපිට කිවාට ස්තුතියි ! පොත් 100ක් කියවලාවත් මේ දැනුම ගන්න බෑ.ඔබට ජාතියම ණයගැතියි.❤
@strangertlk
@strangertlk 9 ай бұрын
මේ නාලිකාව නිසා නොදන්නා බොහෝ දෙයක් දැන ගත්තා..බොහොම ස්තූතියි
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 7 ай бұрын
හරියටම හරි 👍🏾👍🏾👍🏾👍🏾
@priyanthaedirisinghe3310
@priyanthaedirisinghe3310 9 ай бұрын
තරුණ බුද්ධිමත් දරුවන් ඝාතනයට වදදීමට මග පෑදූ උන්ටත් එම ක්‍රියාත්මක වීමට අණදුන් උන්ටත් ක්‍රියාත්මක කල උන්ටත් සොබාදහමේ දඩුවම් ලැබිය යුතුයි
@priyantipanandu9765
@priyantipanandu9765 9 ай бұрын
ඔබ හරි
@wijebaragama4444
@wijebaragama4444 9 ай бұрын
😂😂😂😂😂🎉
@sudarshanarodrigo7955
@sudarshanarodrigo7955 9 ай бұрын
මග පෑදූ බව කියා වධකාගාර, අමු අමුවේ පාරවල් ගානේ තරුණ තරුණියන් මරා දැමීම හරිද
@Senonnethmitha5920
@Senonnethmitha5920 9 ай бұрын
ඔය වැඩ වලින් භාගය ක් රණවිරු කාලකණ්ණි කර
@Senonnethmitha5920
@Senonnethmitha5920 9 ай бұрын
@mortzkizshikesh9375 fake account වලින් එන අපත ය
@rasikarenuka6408
@rasikarenuka6408 9 ай бұрын
කාරී ඔයාගේ කාරිය හරියටම කෙරෙනවා.❤ මෙය අවබොධය සම්බන්දයෙන් ප්‍රශ්නයක්. දිගටම යමු. .
@Lahiru-dl9sq
@Lahiru-dl9sq 9 ай бұрын
රිදෙන්නේ පක්ශපාතී අයට මහත්මයා....තාම බාගෙට හිතන අය ඉන්නවා සෑහෙන්න...ඔබ තුමාගේ පැහැදිලි කිරීම් වලට බොහොම ස්තුතී...ජයවේවා...
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 9 ай бұрын
ල්,, LLLLLLLLLLL F😊තානෝට ටයර් පූජා ක්
@kapilaranasinghe3761
@kapilaranasinghe3761 9 ай бұрын
කාරී මහත්තයා, පුලුවන්නම් මේ සියලුම කරුණු පොත් වලට ගන්න, මොකද මේ දේවල් අනාගතයට ගොඩක් වැදගත්.
@chandanacgt
@chandanacgt 9 ай бұрын
පොත් වගේ තමයි 'යූ ටියුබ්'
@kapilaranasinghe3761
@kapilaranasinghe3761 9 ай бұрын
@@chandanacgt ඒක ඇත්ත මිත්‍රයා, ඒත් youtube නැති අයට පොත් වැදගත්.
@hemanthegoonatilleke9564
@hemanthegoonatilleke9564 9 ай бұрын
එය ඉතාමත් වැදගත් යෝජනාවක්
@akialadivakara3525
@akialadivakara3525 9 ай бұрын
Wenna onama deyak obata jayawewa sahodaraya
@djdjsjsjsnsmsbfbcbdhd
@djdjsjsjsnsmsbfbcbdhd 9 ай бұрын
මේ විනාශයට මූල බීජය පැලකලේ 83 jvp තහනම හරහායි ඒක තනිකරම සිදූඋනේ unp නායකත්වයේ තීරණය මත උසාවියෙන් නෙවෙයි 83 ජූලි කලබල ඇතිකලේත් unp ආන්ඩුවයි
@dilankaisurujayalath7040
@dilankaisurujayalath7040 9 ай бұрын
එතකොට 1971 කැරැල්ල?
@padmajayasinghe1443
@padmajayasinghe1443 9 ай бұрын
සම්පූර්ණ ඇත්ත .
@padmajayasinghe1443
@padmajayasinghe1443 9 ай бұрын
​@dilankaisurujayalath7040 1948 සිටම පාලනය කරේ එක් පෙලැන්තියක් . අපිත් එකල හොඳයි කියලා හිතුවට ඒ පැලැන්තිය ඉවත්කර ජනතාවගේ ආණ්ඩුවක් හැදීමට අවශ්‍ය බව පස්සෙ තේරුනෙ.දැන් ඒ සඳහා අවස්ථාව පැමිණ ඇත.
@padmajayasinghe1443
@padmajayasinghe1443 9 ай бұрын
​@@dilankaisurujayalath70401848 සිටම පාලනය කලේ එක් පැලැන්තියක් . අපිත් එදා හොඳයි කියලා හිතුවට පස්සෙ තේරුනෙ ජනතාවගේ ආණ්ඩුවක් රට පාලනය කලයුතු බව. දැන් ඒ සඳහා කාලය පැමිණ ඇත.
@djdjsjsjsnsmsbfbcbdhd
@djdjsjsjsnsmsbfbcbdhd 9 ай бұрын
ලෝකයේ අනෙක් රටවල් වේගයෙන් ඉදිරියට ඇවිත් අපි ඉන්නේ කොහෙද කියලා කියන්න ඕනද
@alanka989
@alanka989 9 ай бұрын
දන්නේ නැත්නම් දැනගත යුතු… අපි කවුරුත් අමතක නොකළ යුතු… ම්ලේච්ඡ යුගයක… හද සසල වන කතාවක් මහජනතාව දැනුවත් කිරීම ගැන අපි ඇත්තටම ඔබතුමාට ස්තුතිවන්ත විය යුතුයි 🙏🏽
@DevindaGamage-n4m
@DevindaGamage-n4m 9 ай бұрын
ගිය වැඩසටහනේදී මාත් ඔබතුමා පක්ෂාග්‍රාහීව වැඩසටහන කරනව කියල අදහස් දැක්වීමක් කලා.ඒ ගැන මන් පසුතැවෙනව මහත්මය.අද වැඩසටහනේ මුල් කොටසින් ඔබතුමා බොහොම වටින පැහැදිලිකිරීමක් කලා ඒ සම්බන්දව.මේ වැඩසටහන කරන ඔබතුමාටත් මේ වැඩසටහන නරඹන සබුද්ධික පිරිසටත් ගිය සතියෙ මගේ අදහස් දැක්වීම නිසා හිත් තැවුලක් උනා නම් සමාව ඉල්ලනව බොහොම නිහතමානීව.❤
@malanialwis6080
@malanialwis6080 8 ай бұрын
මම ත් හිතුව ඔබ කියා තිබුන පක්ෂාග්‍රාහි වෙන බව ඒත් අද ඔබ ඇත්ත වැටහීම පිලිබද ව සතුටුයි අපි පුලුවන්තරම් මේ චැනල් එක සමාජ ගත කරමු
@ssjayawardena7249
@ssjayawardena7249 9 ай бұрын
ඔබ හරි කාරි, මේ තරුණයන් මේ අකාර්යක්ෂම පාලක පැලැන්තියේ මරි මෝඩ කම් වල ගොදුරක් .
@thennakonmudiyanselge3800
@thennakonmudiyanselge3800 9 ай бұрын
ඔබ තුමා ඔය තරම් පැහැදි කරන්න ඔන්නැ රටෙ තරුන පරපුර අතිතය දන්නැ අනික් අය දන්නවාඔබ බොහොම හොද දෙයක් කරන්නෙ හැබැයි මම පුද්ගලිකව මේ කතා නැවත නැවත අහන්න බැරි බරපතල මානසික අවුලක් මොකද මට අද්දැකිම් ගොඩක් තියනවා දන්න අදුරන බොහො දෙනෙක් අපේ ගමේ පාරවල් අයිනේ පිච්චුවා බැගෙට පුච්චන්නේ මිනිස්සු බය කරන්න එ ඔක්කොම ඉගෙන ගත්තු ලස්සන තරුන දරුවො වැඩි පුර ඉන්ජිනෙරුවො එඅතිතෙ හිනෙකින්වත් මතක් වෙන්න එපා දෙයියනේ එතරම් දාරා ගන්න ආමරුයි ඔය බ්ලු කමෙන්ට් ගැන හිතන්න එපා ඒවා ජඩ කදවුරු වලින් දාන්නේ ඇත්ත අවුරුදු 50 ට වැඩි අය දන්නවා ඔබ කියන කිසිම දෙයක් බොරු නෑ
@Ravindrakirindigala
@Ravindrakirindigala 9 ай бұрын
අවස්ථාව ඇත්නම් තවත් වටයකින් තරැණ සංහාරයක් සිදුකරන්න පාලකයා පැකිලෙන්නේ නෑ. නැවත කිසිදාක මෙවන් තිරිසන් යුගයකට රට ගෙනයෑම වැලැක්වීමට ඔබේ දැණුවත් කිරීම් මහඟු පිටිවහලක්..✌️
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 5 ай бұрын
අනිවාර්යෙන්ම... දැනටත් ටිකෙන් ටික ඒ දෙවල් වෙනවා. පොලිස් අවජාතකයො සහ සමහරක් හමුදා අය....අතින්
@sihansudesh3983
@sihansudesh3983 9 ай бұрын
මොලේ කලදක් නැති හරක් ලක්ෂ 30ක් 40ක් මේ රටේ ඉන්නව උන් ඇවිත් ජාතියේ කරුමෙට ඉපදුන කාලකන්නි ඔබතුමා ඒ ගැන වද වෙන්න එපා ඔබේ ගමන ඔබ යන්න හරක් ගැන වද උනානම් මේ ලෝකෙ බුද්ධාගම කියල ආගමක් බිහි වෙන්නෙ නෑ.. අනික බුදු හාමුදුරුවෝ ධර්මය දේශනා කලේ ඒක අවබෝධ කරගන්න පුළුවන් ද කියල මනසින් දැකලා... මේ ඡන්දෙන් ඔය කාලකන්නි අපි වද කරනව
@ThushinDusa
@ThushinDusa 9 ай бұрын
​@mortzkizshikesh9375උබෙ අහවල් එකෙත් මිරිස් කුඩු ටිකක් දාලා අපිත් බලන් ඉන්න ඕන 😂😂😂😂😂
@padmajayasinghe1443
@padmajayasinghe1443 9 ай бұрын
අනිවාර්යයෙන් ❤.
@edmondgamage3272
@edmondgamage3272 9 ай бұрын
අපි.නම්.ඔය.කාලකණ්ණි.එකකුට ඡන්දෙ.දෙන්නෙ.නැහැ
@user-fx8fp5555aq
@user-fx8fp5555aq 9 ай бұрын
උබ මහ කාලකන්නි අවජාතකයෙක් බන්. යන යන තැන කමෙන්ට් අස්සෙ රෙනවා. 🤢😅 අවධානෙද ඉල්ලන්නෙ... 🤣 @mortzkizshikesh9375
@sudanthawanigathunga1129
@sudanthawanigathunga1129 9 ай бұрын
ඔබතුමා. වැඩේකරගෙන. යන්න සට්ටම්බිය. ගැනත්. කියන්න.
@managedonlalsarath6620
@managedonlalsarath6620 9 ай бұрын
මෙම නාලිකාව ඉතාමත් හොඳයි.අපි ඉතාමත්ම අගය කරනවා.. ඒ කාලේ සිද්ධ වෙච්ච දේවල් ගැන කරුණු කාරණා තව තවත් සනාථ වුණා,තහවුරු වුණා..ඒ කාලේ හිටපු මිනීමරුවන්ට,පල්හොරුන්ට උන්ට කඩේ යන කාලකන්නින්ට නම් මේ නාලිකාව ඇලජික්වෙන්න පුළුවන්..ඒක අපිට අදාල නෑ.. ්‍රී ලංකාව තුළ සිදුවුණු මිලේච්ඡ අපරාධ තව තවත් හෙළි කරන්න ඔබතුමාට ධෛර්යය ශක්තිය ලැබේවා…!
@malanialwis6080
@malanialwis6080 9 ай бұрын
මම U N P සිටි කෙනෙක් මම එදා J V P තරයේ ම ප්‍රථික්ශේප කළා එහෙත් අද 88 89 පිලිබද සත්‍යය දැනගත්ත U N P අළුගෝසු පාලනය තරයේමහෙළාදකිමු
@sumathipalabatagoda3558
@sumathipalabatagoda3558 9 ай бұрын
Mula jvp weda. Danno danithi
@buddhikapathirana2018
@buddhikapathirana2018 9 ай бұрын
​@mortzkizshikesh9375mechchara wada vidala meruna lamai gena ohoma sehelluwata hithanawanam nubalage lamayntawath kawadawath hari yan nehe...sapa wenawa hera..
@sajitheranga7502
@sajitheranga7502 9 ай бұрын
​@mortzkizshikesh9375 ජෙප්පන්ට භාවනා කරන්න උනේ තොපේ මහ එවුන් මහණවෙලා හිටපු නිසාද?
@kavindubhagya5236
@kavindubhagya5236 9 ай бұрын
​@@sumathipalabatagoda3558 රනිල් කියන බැල්ලි&&$$ පුතාගෙ ලොම් හැලෙන දවස වැඩි ඈතක නෑ....
@pradeepjayasundara4741
@pradeepjayasundara4741 9 ай бұрын
​@@sumathipalabatagoda3558මුල ජවිපෙ වෙච්චි විදිය පැහැදිලි කරනවද
@casper-wz3ql
@casper-wz3ql 9 ай бұрын
ලෝකෙ කොහේ ඉඳියත් ඔබ තුමාගේ video දාන කොටම බලනව. බලයේ ඉන්න සහ ඉදිය පාලකයින් වෙනස් කරන්න හන් ගන්න හදන අතීතය මිනිස්සුන්ට පැහැදිලි කරල දෙනවට ඔබතුමාට ස්තූති කරනව.
@bandulaweerakoon1582
@bandulaweerakoon1582 9 ай бұрын
මොකාද යකෝ ඉදිය ඉදිය කියන්නෙ? හිටිය කියපන්. උඹ ඝිංහලවත් දන්නෙ නැත්ද?
@janakakasthuri3850
@janakakasthuri3850 9 ай бұрын
​@@bandulaweerakoon1582උඹට දැං හරියට "සිංහල" කියල ලියන්නත් බෑනෙ හරකො😂😂
@ruvinithalpawila4498
@ruvinithalpawila4498 9 ай бұрын
අම්මෝ දෙවියනේ මේවා ඇසීමෙන් පමණක් ඇඟ හිරි වැටී, කේන්තියක් සහ අතිශය වේදනාවක් අපට මේ මොහොතේ දැනෙනවානම් හිතන්න ඒ තරණයන්ට කොහොම දැනෙන්න ඇතිද. මියයද්දී මොනාකාරයේ හැඟීමක් දැනෙන්න ඇතිද. තාමත් මේ මිනිස්සුන්ට කරපු අමානුශික ක්‍රියාකාරකම් වලට එකඟ හොඳ වැඩේයැයි කියන්නේ මිනිස්සු ද කියා මට සැක සිතේ. මෙතරම් වේදනාවක් විඳ මරණයට පත් වීමට සහ මරණයට පත් නොවී නිදහස් වූ පසුවද මේ රට දිහා ආපසු හැරී නොබලන්නට තවමත් සිහිනයෙනුත් මේ කුරිරු ම්ලේච්ඡ තත්වයන් දකිමින් බියට පත් වෙනවා ඇත. අපි මනුෂ්‍යයන් වී ලබා ඇත්තේ කුමන දෙයක්ද. අපි මිනිසත්බව වත් හඳුනනවාද. යුද්ධ හෝ භීෂණය මගින් මේ ලෝකයේ අපේ රටෙත් මිනිස්සුන්ට ඉතිරි කලේ කුමක්ද?රනිල් වික්‍රමසිංහ ලා සහ අපේ රට මෙතක් පාලනය කරමින් ජීවත් වෙන පාලකයෝ නිදාගන්නේ කොහොමද? මොවුන් දැවි දැවී මිය යා යුතු නැද්ද
@unlimitedgameszone
@unlimitedgameszone 9 ай бұрын
සර් මේ program එක හරිම පැහැදිලියි.. විවේචන ගැන හිතන්න එපා.. ❤️ දිගටම කරන් යන්න.. ගොඩක් ස්තුතියි, දන්න ඉතිහාසේ⁣ නොදන්න තැන් විවෘත කරල දෙනවට..
@SajithWijesooriya-e1r
@SajithWijesooriya-e1r 9 ай бұрын
වර්තමාන තරුණ තරුණියන් අතිත තරුණ තරුණියන් ට විමුක්තිය 2024 උදා කරනු ඇත ජාතික ජනබලය ට ජය වේවා විප්ලවය ට ජය වේවා
@RuwanSampath-ev6eg
@RuwanSampath-ev6eg 4 ай бұрын
අනේ දෙවියනේ...කොච්චර වද බන්දන විදින්න ඇතිද ඒ සහෝදරකැළ...හිතා ගන්නවත් බෑ ඒ දරාගැනීම්වල සීමාව.ස්තූතියි ඔබට මේ යටගියාව සමාජගතකරනවාට.❤
@mountlankatours3090
@mountlankatours3090 9 ай бұрын
අපේ වයසට දැකලා තියෙනවා මේ කියන දේවල් වල ඇත්ත. ඒ කාලේ අපි පොඩි දරුවෝ නිසා නොමැරි හිට්යා. ඒත් ඒ මතකයන් අද වගේ මතකයි. දරුනුකම මූසලකම. මෙතුමාට බොහොම ස්තුතියි නොදැන සිටින අය දැනුවත් කිරීම ගැන🙏
@sumithpriyantha9699
@sumithpriyantha9699 9 ай бұрын
මම එවකට හමුදාව තුල හිටිය කෙනෙක්,කියන ඒවා සම්පූර්ණ ඇත්ත ,රජය කලේ හමුදා තෝරා ගත්තු අය සහ මැති ඇමතිවරුන් ගාව සිටියා මැර කල්ලි සෑහෙන්න මැරුවා
@nandanaj
@nandanaj 9 ай бұрын
ඔබ තුමාගේ channel එකෙන් ගොඩක් දේවල් දැන ගන්න ලැබුණා. negative comment ගැන නොසිතා දිගටම කරගෙන යන්න කියලා ඉල්ලා සිටිනවා.
@MmrdBandara-gy2en
@MmrdBandara-gy2en 9 ай бұрын
මේ තොර තුරු ලබාදෙන ඔබට ගොඩක් ස්තුතියි මහත්මානෙණි.
@manuelferando1203
@manuelferando1203 9 ай бұрын
දේශපාලනයට කඩේ යන පුද්ගලයන්ට රිදෙන්නම කල කතාවක්. පැහැදිලි කිරීම ඉතා විශිෂ්ටයි. ඔබට ජයවේවා.
@malithshalitha7945
@malithshalitha7945 9 ай бұрын
කතාව පටන් ගත්ත විඳිය හරි අගෙයි ඇත්ත දැනගන්න හොද අවස්ථාවක් මේක.❤
@nimalnimal9743
@nimalnimal9743 9 ай бұрын
මේ දැනුවත් කිරීම ලක්වාසී නොව පමණක් නොව ලෝවාසී දැනගන්න නම් බොහොම හොඳයි
@shanthaperera2571
@shanthaperera2571 9 ай бұрын
අපේ රටේ භහුතරයක් ජනතාවගෙ දේශපාලන සාක්ෂර තාවය දියුනු නෑ...ක්‍රමිකව කලයුතු වැඩක්...ස්තුතියි කාරි මහත්මය ඔයාගෙ වැඩේ දිරිමත්ව කරගෙන යන්න...
@sharmainewarnakulasuriya4526
@sharmainewarnakulasuriya4526 9 ай бұрын
❤❤❤ මොලේ නැති උන්ට රිදෙයි .. උන් හැදෙන එවුන් නෙමේ.. උන් හින්දා රට හැදෙන්නෙත් නෑ.. ඔයාගෙ වැඩේ නවත්තන්න එපා
@deborahariyawansa6682
@deborahariyawansa6682 9 ай бұрын
හිතවත් කාරි‍,මධ්‍යස්ථව නිදහස්ව හිතන පතන කෙනෙක් හැටියට මට ඔයාගේ මේ KZbin නාලිකාව ගැන තියෙන්නේ ඉතා පැහැදිලි හැඟීමක්. මගේ මාමණ්ඩිය ඇරැනම දේශපාලනය ගැන සමබර අදහස් මම ඹයාගෙන් ඇහුවා. එයට ගෙඩාක් ස්තුතියි. මම කැපුවත් කොල පවුලකින් එන්නේ. හැබැයි පොඩි කාලේ ඉඳලා අන්ධ පක්ෂපාතී මිනිස්සුන්ගේ හිස් බව මට තේරැනා.
@rmadurasinghe5565
@rmadurasinghe5565 9 ай бұрын
ඔබේ කාර්යය දිගටම කරගෙන යන්න එය විශිෂ්ටයි
@malaka509
@malaka509 9 ай бұрын
බොහොම ස්තූතියි මේ දැනුවත් කිරීම්වලට ❤ දීර්ඝායු ලැබේවා
@ranjithsatharasinghe18
@ranjithsatharasinghe18 9 ай бұрын
අපි දැනුවත් කලාට ස්තුතිය .ඔබතුමා නොකිව්වත් යතාර්තය අපි දනිමු.
@kuruppuarachchi
@kuruppuarachchi 9 ай бұрын
කිසිම කෙනෙක් අපේ අතීතය ගැන හරි පැහැදිලි කිරීමක් නොකරන කාලයක,මෙය වටිනා වැඩක් ❤
@pradeepjayasekara9308
@pradeepjayasekara9308 9 ай бұрын
අනෙ මේවා අහන්න බෑ 😢😢😢. සියල්ලන්ගේ ඇස් කන් ඇරේවා. මෙවා දැන් කාටත් අමතකයී.
@mohamednajeeb6480
@mohamednajeeb6480 9 ай бұрын
ඔබ අපක්ෂපාතීව සියල්ල ඉදිරිපත් කරනවා, ස්තුතියි .
@rfaciar05
@rfaciar05 9 ай бұрын
காரிக்கு அரசியல் ஆசையோ, அரசியல் ஆதாயம் தொடர்பான எதுவும் இல்லை. அவர் ஒரு உண்மையான சமூக ஊடக வர்ணனையாளர். BBB
@kaarigechannel1
@kaarigechannel1 9 ай бұрын
நன்றி!
@ThushinDusa
@ThushinDusa 9 ай бұрын
❤❤❤❤❤❤❤
@sajithsri08
@sajithsri08 9 ай бұрын
@kimhyong6716
@kimhyong6716 9 ай бұрын
නන්‍රි
@123sukhitha
@123sukhitha 9 ай бұрын
👍
@padmajayasinghe1443
@padmajayasinghe1443 9 ай бұрын
මුල කොටස ගැන; ඔබේ එඩිතර කමට ස්තුතියි !
@dananjayaherath1231
@dananjayaherath1231 9 ай бұрын
අද කාලයේ නිර්පාක්ශිකයි කියලා හිතන්න පුලුවන් නාලිකාවක්. ඔබතුමා ට ජයවේවා ❤❤❤
@siripathuldewayalageharry8097
@siripathuldewayalageharry8097 9 ай бұрын
මමත් මේ සියලු වදබංධනයන්ට ලක්වූවෙක්මි . අතඩංගුවෙන් පලාගොස් යම් යම් ආභාද සහිතව ජීවත්වෙමි.
@ajiththilakarathne3911
@ajiththilakarathne3911 9 ай бұрын
Oyalata ukkthiya etu wena kalaya lagai jayawewa malimawata
@sangeethkarunarathna6880
@sangeethkarunarathna6880 9 ай бұрын
ඔබතුමන්ගේ දැනුම අනාගතය ට හරිමග පෙන්නනවා
@VIDEN_SL
@VIDEN_SL 9 ай бұрын
Introduction එක නියමයි මහත්මයා.වැරැද්ද වැරැද්දම තමා.ඔබට වගේම මගේ රටට ජය වේවා ! ඒ වගේම පරිස්සම් වෙන්න මොකද මේවට ඌයියා වෙන අය ඉන්නවා.
@surendenipitiya4687
@surendenipitiya4687 9 ай бұрын
ස්තූතියි දර්මශ්‍රි කාරියවසම් මහත්මයා ඔබගෙ අතිවිශිශ්ථ විස්තර කිරීම වෙනුවෙන්,ඔබගේ පලමුවැනි වැඩසටහනෙ සිට අද මේ දක්වා සෑම විඩියොවක්ම බලුවා සහ බලමින් සිටිනවා කවුරු මොනවා ලීවත් මට තේරුම් යන්නෙ ඔබතුමන් කිසිම දේශපාලනයකට හො පුද්ගලයෙකුට වන්දනාවෙ යන ගමනක් නොවන බවයි,කිහිප දෙනෙකුගෙ නොමනා කරුනු දැක්වීම් සහ බුද්ධු හිනතාවය නිසා ඔබ සිත්තැවුල් ඇතිකර නොගෙන මේ අගනා වැඩසටහන් විස්තරය දිගටම කරන්න,නැවතත් ස්තූතියි ඔබට, ජයවේවා !!!
@sanjayam6266
@sanjayam6266 9 ай бұрын
අය්යාගේ පැහැදිලි කිරීම වාග් විලාශය පට්ට. අතීතය සහ අප වින්ද ඒ වධ නැවත මතක් වී මනස හරි වැටීයයි...
@rasithadinushka752
@rasithadinushka752 9 ай бұрын
😢
@dammithjayawardana2280
@dammithjayawardana2280 9 ай бұрын
UNP අතීතය, වර්තමානය සහ අනාගතයද මජර, කාලකන්නි දෙශපාලන පක්ෂයකි
@sumithekanayake7731
@sumithekanayake7731 9 ай бұрын
යු එන් පි කට්ටිය මොන නමින් එනම් ස.ජ.බ නමින් හිටියත් ඔය ලක්ෂණ ඒ විදියටම තියනවා හොඳද
@rachelperaud1945
@rachelperaud1945 9 ай бұрын
Unp මජර උනේ හරියටම පියානෝගේ කාලයේ හිටන්.
@edirisinghekarawita3107
@edirisinghekarawita3107 9 ай бұрын
ඔබතුමාගේ ඉදිරිපත් කිරීම් බොහෝ වටිනවා.. අදාල පාර්ශවයන්ට ප්‍රශ්නයක් වුවත් මේ දැනුවත් කිරීම යහපත් සිතිවිලි ඇති මනුෂ්‍යයන්ට නිවැරදි දේ තේරුම් ගැනීමට මගක් වේවි..
@dinukamuthukumarana3886
@dinukamuthukumarana3886 9 ай бұрын
මොන තරම් අපරාධද? අපේ රටේ තිබූ අපි නොදැන සිට මෙවැනි මිලේච්ඡ තත්වයන් පිළිබඳ කියාදීම පිළිබඳ ජනගත කිරීමට ගන්නා උත්සහයට බොහොම ස්තූතියි. ඔබ තුමාට තවදුරටත් ශක්තිය ධෛරය ලැබේවා!
@ishankavlogs1185
@ishankavlogs1185 9 ай бұрын
මේ සියල්ල සත්‍ය කතාව සම්පූර්ණ ඇත්ත කතාව ....මේ අපරාධ කල සියලු දෙනාට සාප වේවා 😢😢😢
@fazranabdullahalhuk1150
@fazranabdullahalhuk1150 9 ай бұрын
කොටි ගහල මලේ උන් තමයි bro. army කාරයෝ, රන්ජන් විජේරත්න, ප්‍රේමදාස ඔක්කොම මලේ කොටි ගහල.. උබ අහල තියනවද බුද්දි අංශයේ capt Tuwan muthaliff? මිනිහා තමයි ලු 88/ 89 කලේ කොල්ලට වද දුන්නේ. විජේවීර සහෝදරයා පණපිටින් බොරැල්ල cemetery එකේ පිච්චුවේ. පස්සේ promation වෙලා captain උනේ!! පස්සේ LTTE එකෙන් බේරෙන්න බැරි උනා!!
@Bravo-King
@Bravo-King 6 ай бұрын
ඔය වගේ තිරිසන් වැඩ කරපු හමුදාවෙ සෙට් එකක් ම 1991 දි කොටි ත්‍රස්තවාද් අතින් ඉතාම අමානුෂික අකාරයට මැරුම් කැවා , මිනිවල මුනවල් කපලා විකෘ ති කරලා තිබිලා තියෙන්නෙ.... මගෙ තාත්තා එදවස්වල මට කිව්වෙ, මගෙ තාත්තා හමුදාවෙ හිටියෙ එයා ඔයවගේ ජරා මිණිමරු සක්කිලි වැඩ නොකරපු පින හින්දම තමයි යුද්ධය අවසාන වනතුරු ජිවිතේ අනතුරක් නොවි ආරක්ශා වුනේ…..
@tech-visio5143
@tech-visio5143 9 ай бұрын
පක්‍ෂ පාට භේදයකින් තොරව සත්‍යය අනාවරණය කිරීමේ ඔබතුමාගේ මෙහෙවරට බොහොමත්ම ස්තුතියි! කදුළු වැගිරුණු දෙනෙත් වලින් මම මේ වැඩසටහන අසාගෙන සිටියේ. කුමන මතවාදය දැරුවත් උතුරේ වගේම දකුණේත් දිවිපිදූ සියල්ලන්ටම ඔවුනොවුන් බලාපොරොත්තු වූ සැනසීම උදා වේවායි මා ප්‍රාර්ථනා කරනවා. සහජීවනයෙන් ගොඩනැගෙන ඉදිරිගාමී ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අපි හැමෝම කටයුතු කරන්න ඕනා. ස්තුතියි ධර්ම ශ්‍රී කාරියවසම් මහත්මයා ඔබට නැවතත්..
@SamaraweeraJayathilake
@SamaraweeraJayathilake 3 ай бұрын
ඔබතුමා ඇත්ත ඇතිසැටියෙන් කියනවා කඩේගියත් කමක්නෑ මේරටේ අසරණ ජනතාව වෙනුවෙන්
@prasadkumanayake3785
@prasadkumanayake3785 9 ай бұрын
ඔබගේ මේ උත්සාහය අගය කරනවා. මෙයින් කියවෙන දේට විරුද්ධ වෙන කෙනෙකුට කළ හැක්කේ හිතළු මත නොයැපී පිළිගත හැකි කරුණු ඉදිරිපත් කරමින් කාරි වැරදි බව ඔප්පු කිරීම. එතකොට මේක සංවාදයක් හැටියට ඉදිරියට යයි. මගේ අදහස අනුව ලංකාවට මෙච්චර වරදින්න එක හේතුවක් තමා කරුණු පිළිබඳව තමන් සොයා නොබලා මුඛ පරම්පරාවෙන් එන දේවල් හා පාරම්පරිකව හිස මත තියාගත්ත අදහස් මත දේශපාලන තීරණ ගැනීම. කාරී, ඔබට ජය හා ශක්තිය..
@amarasirigamage3616
@amarasirigamage3616 9 ай бұрын
මෙය අවබොධය සම්බන්දයෙන් ප්‍රශ්නයක්. දිගටම යමු. .
@samwije8586
@samwije8586 9 ай бұрын
ඔය කියන යුගයේ මමත් සරසවි සිසුවෙක්. ඒ තිරස්චින යුගය ඔබ අපට නැවත මතක් කරදෙයි. මේවා ගැන නොදන්නා අපේ බාල පරපුරට මේවා දැනුවත් කිරීමෙන් කාරී ඔබ කරන්නේ අසමසම සේවයක්.
@jattanayake1536
@jattanayake1536 9 ай бұрын
එදා මෙන්ම අදත් අපගේ පොලිස් සහ ආරක්ෂක හමුදා නිළධාරීන් ම්ලේච්චයන් ලෙස හැසිරුනේ තමන්ගේම පංතියේ පිරිසකටයි. මේ හැසිරීම දේශපාළකයින් විසින් පාළනය හෝ මෙහෙයවන්නක් නොවේ.
@ThushinDusa
@ThushinDusa 9 ай бұрын
​@mortzkizshikesh9375අප්පගෙන් අහපන් පොඩ්ඩක්😂.කියයි
@osuuyana8288
@osuuyana8288 9 ай бұрын
@mortzkizshikesh9375ආහ්,.හොර තක්කඩිය අදත් මෙතනට ඇවිල්ල නේද,?😅
@anastanravindra6788
@anastanravindra6788 9 ай бұрын
​@mortzkizshikesh9375වැඩකරන ජනතාව
@bandulaweerakoon1582
@bandulaweerakoon1582 9 ай бұрын
අදටත් පොලිඝ් කාරයෝ හැඝිරෙන්නෙ එ් විධියටම තමා. තමන්ගෙ ජනතාවටම කරන අපරාධ.😥
@janakakasthuri3850
@janakakasthuri3850 9 ай бұрын
​@mortzkizshikesh9375උඹ සැබෑ ගොනෙක්🤣🤣🤣....අමු බූරුවෙක් නැත්තං කොටලුවෙක්😀
@Mithularandu-gi3yw
@Mithularandu-gi3yw 9 ай бұрын
ස්තුතියි ඔබතුමාගේ දැනුත් කිරිමෙි අඩුපාඩු කිසිවක් නැ වැරද්ද තියෙන්නේ පාලකයන් විසින් ඇති කරලා තියෙන අධ්‍යාපනය එ.තුල ඇත්තේ ආර්ථකාම් අධ්‍යාපනය තුල පාර්ථකාම් දේශපාලන ඇට මස් ලේ නහර වලට කා වදින විදියට ලබාදිම 1980 එහා 8 වසරටත් පාසල් ගියේ එහෙමත් කේනෙක් හරි වැරද්ද පවු පිං ගැන දැනිමක් නැ තිරිසන් ගති ලක්ෂණ පහලවේ
@upulfernando494
@upulfernando494 9 ай бұрын
කාරි මහතා ඔබ කරන කාලීන මෙහෙවර අගයකරමි.... එදා මෙදාතුර ලංකාවේ දේශපාලන බලහුවමාරු නොයකුත් ආකාරයෙන් අප දැක ඇත්තෙමු..... එමෙන්ම බලය රැකගැනීමට දරන නොයෙකුත් උත්සාහයන් සහ උපක්‍රමද අප දැක ඇත්තෙමු...... මෙය මොන අන්දමින් මොන අවස්ථා වලදී සිදුවුවත්...... ඒ සඳහා බලයේ සිටිනඋන් සහ බලය ලබාගැනීමට ප්‍රයත්න දරන උන් විසින් පාවිච්චි කලේ සහ කරමින් සිටින්නේද ආරක්ෂක අංශ නැත්නම් ත්‍රස්තවාදීන් හෝ පාතාලයයි.... එහෙත් රටේ අවාසනාවට ජාතික ආරක්ෂාවට සිටින ආරක්ෂක අංශවල ඇතැමුන් ජනතාවගේ විනාශයට යොදාගැනීමයි.... ඔබ පවසන අන්දමට ඔවුන් කරන්නේ ලැබෙන අණ ක්‍රියාත්මක කිරීම බවයි.....එහෙත් එම අලුගෝසුවන් ජනතාවගෙන් පඩිලබන අතර අනීතික ලෙස අමානුෂික ලෙස වධභන්දනවලට ලක්කොට ජනතාව මරාදමන්නේ ඉහතකී අරමුණු ඉටුකරගැනීමටය ..... දේශපාලුවන්ට මෙන්ම ත්‍රස්තවාදීන් සහ පාතාලයේ උන්ට හෘදයසාක්ෂිය නැතිවන්නට හැකිය... මන්ද ඒඅයගේ අරමුණු වෙනස්වන නිසාය....ජනතාවගේ ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව වෙනුවෙන් කැපවීසිටින ආරක්ෂක අංශ එසේ වන්නේ කෙසේද....? කෙසේවුවත් එයසිදුවී ඇත..... අකමැත්තෙන් උවත් කීමට දෙයක් ඇත.... එදා එලෙස කටයුතු කල ආරක්ෂක අංශවල අයටද පාරාවලල්ලක් වී ආවා නේද....? අද වනවිට සිදුවෙමින් පවතින සියලුම ක්‍රියාවන් සඳහාද එවැනි ප්‍රතිඵල ලැබෙනවා නියතය.... සොබාදහම එයයි.....❤❤❤❤❤❤❤❤❤❤
@dammithjayawardana2280
@dammithjayawardana2280 9 ай бұрын
එකෙන්ම මධ්‍යස්ථයි !!! හොද වැඩසටහනක්
@SajithWijesooriya-e1r
@SajithWijesooriya-e1r 9 ай бұрын
අපිනං දන්නවා දැ කවුද හරි කවුද වැරදි කියලා ඔබ තුමාට ස්තුතියි මහත්මයා ජාතික ජනබලය ට ජය වේවා විප්ලවය ට ජය වේවා
@ElectionEdgeSL
@ElectionEdgeSL 9 ай бұрын
ඔබතුමාට ගොඩක් පින් මේ දේවල් මිනිසුන්ට දැනුම් දෙනවට ❤
@anuththaradharmakeerthi8244
@anuththaradharmakeerthi8244 9 ай бұрын
ඒ අලුගෝසු සාමුහිකය අද ටයර් පියානෝගේ අමන පුතානෝ දිනවන්න එක්වෙලා
@user-fx8fp5555aq
@user-fx8fp5555aq 9 ай бұрын
​@mortzkizshikesh9375 අවජාතකයා🤢🤣
@janakakasthuri3850
@janakakasthuri3850 9 ай бұрын
බූරුවා​@mortzkizshikesh9375
@Rpp21
@Rpp21 9 ай бұрын
@mortzkizshikesh9375ඔයා හැම තැනම ඉන්නවා නේ.වැඩක් නැ බන් මඩ ගැහුවාට
@RuwanChinthaka723
@RuwanChinthaka723 8 ай бұрын
@@Rpp21 ow ithin pako bolath ekama set ekane hama taswimema inne ...😝🤪🤑😜
@ManjipukaBakkapaka
@ManjipukaBakkapaka 8 ай бұрын
​@mortzkizshikesh9375ගූ වේසිගේ පුතා
@Nadeeka8693
@Nadeeka8693 9 ай бұрын
මොක්ක්ද කියන්න තේරෙන්නෙ නෑ.ඔබට බොහොම ස්තූතියි.දීර්ගායුශ වේවා.දුකවෙන්න නටන්න විතරක් පාවිච්චි කරන අතීතය ගැන හිතන්න කියා දෙනවට...👍 grate job sir....
@lahiruudara6855
@lahiruudara6855 9 ай бұрын
මන් ඉපදුනේ 1994...ඇස් දෙකෙන් නොපෙනුනත් අපේ සහෝදරයන් එකම අරමුනක් වෙනුවෙන් එක පොදියට මරා දැමුවත් අදටත් ඔවුන්ගේ ලේ සුවද අපේ පපුවට දැනෙනවා...ඔබගේ තරුණ අනාගතය අපගේ අනාගතය වෙනුවෙන් පුජා කලා...සහෝදරයා ඔබ මියදෙන විට අප නුපදි සිටියත් ...ඔය සහෝදර ලේ සුවද අද දවසේත් උනුහුමට දැනෙනවා....
@chamararathnayaka1224
@chamararathnayaka1224 9 ай бұрын
ඉතිහාසයේ ගොඩක් නොදන්න ⁣සහ නොතේරෙන දේවල් බොහෙම පැහැදිව විස්තර කිරිමට ඔබ තුම⁣ා සමත්...හොද සාරවත් වැඩසටහනක්...
@nirmalsubhasingha5105
@nirmalsubhasingha5105 9 ай бұрын
කවුරු මොනව කිව්වත් බුද්දිමත් ජනතාවක් මේ නාලිකාව සමග ඉන්නව.
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 7 ай бұрын
හරියටම හරි 👍🏾👍🏾👍🏾👍🏾
@janithjk4033
@janithjk4033 9 ай бұрын
ඔබතුමා කරුණා කර මේ කාර්යය දිගටම කරන්න. මේ දේවල් බලල නොදන්නා දේ ඉගෙන ගන්න ගොඩක් අය ඉන්නවා. ඒ අය ගැන හිතා බලන්න. ❤❤
@greatking6658
@greatking6658 9 ай бұрын
අවබෝධයෙන් තොර පාක්ශිකත්වයෙන් අන්ධ උනු බල්ලො බිරුවට රටේ විවෘත මානසිකත්වයෙන් සිටින බහුතර සබුද්ධික ජනතාව ඔබගේ සත්‍ය සමාජගතකිරීමේ කාර්‍යයට ස්තූතිවන්ත වෙනවා ❤❤
@ranjithsatharasinghe18
@ranjithsatharasinghe18 9 ай бұрын
එදා නොව අදත් අපි පාරට බහින්න සූදානම්.අසාධාරණයට එරෙහිව .
@CSta74
@CSta74 9 ай бұрын
කාරියවසම් මහතාණෙනි ඔබගේ මෙහෙවර අගය කළ යුතුමැයි,🙏 කවූරු කෙසේ වැරදි කලක්, කිසිම කෙනෙකුට අයිතියක් නෑ තවත් කෙනෙකුට අවිනීතිකව දඬුවම් දෙන්න. මෙවන් වද වේදනා දෙමින්, තිරිසන් තෘප්තියක් ලැබූ වධකයන් මිනිස්කමේ නාමයෙන් ස්වභාවධර්මය විසින් දඬුවම් දිය යුතුමැයි මාගේ අදහසයි.
@judeindrajith6751
@judeindrajith6751 9 ай бұрын
මෙම කාල වකවානුටෙ මම ⁣පෝඩි කොල්ලෙක්, අපෙ ගේ තිබුනෙ මහ ඔය ගං ඉවුරේ , උඩහයින් මරල දාපු තරැණ ,තරැනියන්ගෙ ශරිර ඇවිත් නැවතුනෙ අපෙ පැත්තෙ. කොච්චිකඩෙ පාල⁣මෙ මෙගිිි පාලම කොටස හැමදාම රතු ලේ වලින් නැහැවිලා කියලා අපෙ තාත්තා කියනවා. සමහර දවස් වල ඔතනින් යන මමද දැකල තියනවා...තාරි ඔබට බොහොමයක් ස්තුතිය .
@visalandlasimax876
@visalandlasimax876 9 ай бұрын
වදබැහැපු වහල්ලු නිසා තමයි මේ රටට මෙහෙම කෙලවුනේ. ඔබ කරන ක්‍රියාව විසාල සමාජ් සත්කාරයක්. ස්තුතියි.
@hemanthadayarathnamalwanna153
@hemanthadayarathnamalwanna153 9 ай бұрын
කාරි මහත්තයෝ ඔබගේ අනූපමේය මෙහෙයට භක්තිප්‍රනාමය.
@ManjulaPerera-u5c
@ManjulaPerera-u5c 9 ай бұрын
අපක්‍ෂ පාතී නාලිකාවක් ..... සත්‍ය සත්‍ය . ලෙස පෙන්වන. ජයවේවා ♥️♥️♥️🌹🌹🌹
@SuNy_..
@SuNy_.. 4 ай бұрын
I'm just 19 . Thank youh mister ❤
@shamindavlog5515
@shamindavlog5515 9 ай бұрын
කවද හරි දවසක ප්‍රධාන මාද්‍ය වල දාල මේව රටේ හැම මනුස්සයටම පෙන්නන්න ඕන
@padmajayasinghe1443
@padmajayasinghe1443 9 ай бұрын
අනිවාර්යයෙන් .මුන් මෙච්චර බය ඕවා නිසා තමා.
@wasantha-br3cb
@wasantha-br3cb 9 ай бұрын
අඩුම dialog Tv නාලිකාවක දාන්න.
@wsfernando9878
@wsfernando9878 5 ай бұрын
අනිවාර්යයෙන්ම
@vasanthiekannangara6778
@vasanthiekannangara6778 9 ай бұрын
වීඩියෝව අහගෙන ඉන්න හරි හිතට අමාරුයි. එවකට තිබූ ඇත්ත පැහැදිලි කළාට ස්තුතියි. චන්දයක් ලඟ එනකොට දමන්නේ 88 / 89 තුරුම්පුවයි. තරුණයින්ට මේ අසාධාරණ ම්ලේච්ඡ තිරිසණුන්ගේ කෙරුවාව පෙනෙයි. බටලන්දේ සූරිය කන්දේ ආදී අනෙක් ඒවාත් ලියන්න. ස්තුතියි.
@nimaliperera9457
@nimaliperera9457 9 ай бұрын
කාරි එව්වා ගැන කිව්වා ...පරණ ඒවා බලන්න ...
@chala3018
@chala3018 9 ай бұрын
ඔබ තුමාට ස්තූතියි ❤️🙏 වැඩ සටහණ දිගටම යන්න ..🙏
@seanvictor736
@seanvictor736 9 ай бұрын
සමහර මෝඩ මිනිසුන්ගේ ප්‍රතිචාරවලට ඔබතුමා සැලෙන්න එපා, ඔබතුමා බොහොම මහන්සියෙන්, ඇප කැප වෙලා මේ ගෙනියන youtube channel එකෙන් මම නොදන්න හුඟක් දේවල් ඉගෙන ගත්තා, ඔබතුමාගේ යූටියුබ් චැනල් එකේ විස්තර ඉදිරි අනාගතයේ පරම්පරා ගණනකට ලංකාවේ ඉතිහාසය කියලා දෙයි. ඔබතුමාට ජයෙන් ජයම ලැබේවා, ඉදිරියටත් මේ වගේ කරුණු ඉදිරිපත් කරන්නට ලැබේවා යයි ප්‍රාර්ථනා කරනවා. 🙏
@shiranidammika9563
@shiranidammika9563 9 ай бұрын
අැත්තටම මේ නාලිකාව නිසා අතීතයේ ගොඩක් දේවල් දැනගැනත්ත👍👍👍ඔබතුමා පැහැදිලි කරන අාකාරය විශිෂ්ටයි
@upuludekumara5331
@upuludekumara5331 Ай бұрын
අවංකවම හදවතින්ම ලියන්නට පුළුවන් එකම එක දේ පමණයි ඔබ තුමාගේ නාලිකාව පිළිබඳව කිසිම පිළිකුලක් නොමැතිව අහන්නටත් බලන්නටත් පුළුවන් කියන දේවල් කෙළින්ම කියන නාලිකාව ඔබ තුමාගේ නාලිකාව පමණයි. අපි නොදන්නා අපේ රටේ තිරිසන් අතීත දේශපාලනය අපේ රටේ පාලකයින් අපේ රටට කළා වු විනාශය පිළිබඳව දැනගන්නට පුළුවන් වුණේ ඔබේ නාලිකාවල තුළින් පමණයි. තව තවත් බොහෝ දේවල් අද සමාජයට ඔබට දෙන්නට ශක්තිය දහිර්ය නොඅඩුව ඔබට ලැබේවා. සම්මා සම්බුදු සරණයි ඔබට
@ShyamaleGunaratna
@ShyamaleGunaratna 9 ай бұрын
කියන සැම දෙයක්ම ඇත්ත මෙි හැම දේම එවකට උනා කාලකන්නි මැරැනේ මහපාරේ උකුන්ගේ පවුල්වලටත් හෙනම ගහනවා
@mrpuwak2266
@mrpuwak2266 9 ай бұрын
ඔබ තුමාගේ මේ නාලිකාව අපි වගේ තරුණ අයට ගොඩක් වටිනවා.ඉතිහාසය ගැන මම නොදන්න ගොඩක් දේවල් ඔබ තුමාගෙන් ඉගෙන ගත්තා. දිගටම කරන් යන්න සුබ පතනවා... ♥♥
@piyadewaayagama
@piyadewaayagama 9 ай бұрын
පටු ලභාපේක්ෂාවන් උදෙසා තිරශ්චීන ලෙස පරපුරක් වනසා ඒ වරද ඒපරපුරටම බැරකර අත පිහදාගත් ඒ තිරිසන් අමනයින්ගේ නිර්ලජ්ජිත ස්වාභාවය මතු පරපුරට හෙලිකරදීම උදෙසා ඔබ දරන මේ උත්සාහය අතිශයින් අගයමි.
@padmajayasinghe1443
@padmajayasinghe1443 9 ай бұрын
❤❤❤❤❤👍🌹
@Rasikasspace
@Rasikasspace 9 ай бұрын
ඔබගේ චැනලය ඉතා වටිනා ඉතිහාස පාඩමකි. මා වැනි දේශපාලන පක්ෂයකට නොබැඳි අයට ඉදිරියේදි පාලනයට නියෝජිතයෝ තේරීමේදී ඔබගේ මේ කර්තව්‍යය ඉතා වැදගත්ය. දෙවියන් සිටීනම් ඔබව රැක දේවා.
@nandanakodikara2170
@nandanakodikara2170 9 ай бұрын
ඔබගේ පැහැදිලි කිරීම අති අනර්ඝයි. ඔබ සත්‍යය පැහැදිලි කරන විට නිවැරදි දේ නිවැරදි බව පැහැදිලි වෙනවා. එසේ නිවැරදි බව පැහැදිලි වෙද්දී වැරදි කරුවන්ට සහ ඔවුන්ගේ වැරදි සාධාරණීකරණය කරන පාර්ශවයන්ට සිත් රිදීම් ඇතිවීම සාමාන්‍යයක්.
@arjunaamuhengoda6929
@arjunaamuhengoda6929 9 ай бұрын
පහුගිය කාලය ගැන දැනුවත් කළාට ඔබට බොහොම පින්. මේ අපරාධ කල උන්ට සාප වෙන්න ඔනෙ.
@tharukajayasinghe7958
@tharukajayasinghe7958 9 ай бұрын
නින්දෙන් නැගිටලා බුරන කට්ටිය ගැන වද වෙන්න එපා..මම නම් මේ video whatsapp වල පවා share කරනවා
@neviltec4687
@neviltec4687 9 ай бұрын
සම්පූර්ණ ඇත්ත ..නුවර මාලිගාවට ගහපු දවසෙ මම දැක්කා කොල්ලො දෙන්නෙක් ගෙනාවේ මුලු ඇගම පොලු පාරවල් වලින් පුපුරලා ලේ හැලිලා තනිකරම මස් වැදල්ලක් වගේ...එදා දකුණේ හිටියෙ ආමි කාරයෝ මිනිසුන්ද කියන එක තවමත් මට ප්‍රශ්නයක්
@asankalakmal3342
@asankalakmal3342 9 ай бұрын
සිංහල භාශාව කොච්චරනම් ලස්සනයිද කියල ඔබතුමන්ගේ භාෂා හැසිරවීමෙන් පෙනෙනවා❤
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 7 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾✅✅
@n.cfernando8227
@n.cfernando8227 9 ай бұрын
ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා වටිනා වැඩසටහනක් දිගටම කරගෙන යන්න 🎉🎉🎉
104. එළියකන්ද වධ කඳවුරේ මස් කඩ වධකයෝ
46:42
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
Рет қаралды 52 М.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
76. විජය ඝාතනය කළේ ජවිපෙන් බවට සාක්කියක්
40:24
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
Рет қаралды 42 М.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19