බුදුගුණ තුලින් ආධ්‍යාත්මය විමසමු #87 REV HASALAKA SEELAWIMALA THERO

  Рет қаралды 3,309

බණමඩුව

බණමඩුව

9 күн бұрын

මේ උතුමි ධර්ම දානය තුලින් නිවනට යොමු වු....නොඇසූ දහම් කරුණක් ඇසේවා.....ඇසූ දහමි කරුණක් වෙත්නම් විදර්ශනාව ට ම යොමු වේවා.....
Those who are led to Nirvana through this Uthumi Dhamma donation....let them hear an unheard Dhamma point.....if there is a Dhamma point that has been heard, let them refer to Vidrashanava itself.....

Пікірлер: 11
@GamesBattle-mo2kf
@GamesBattle-mo2kf 6 күн бұрын
අපගේ පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු
@user-kx8zm6or3k
@user-kx8zm6or3k 6 күн бұрын
ස්වාමින්වන්සෙට තෙරුවන්සරණයි🙏🙏🙏
@reneeamarasiri8210
@reneeamarasiri8210 6 күн бұрын
Sadu Sadu Sadu!!! Namo Buddhaya.
@lamiaaalajmi7610
@lamiaaalajmi7610 6 күн бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🌹🌹🌹
@user-eq4ck6yw8m
@user-eq4ck6yw8m 3 күн бұрын
Pinwath swamin wahanseta deergau wewa Sadu Sadu Sadu
@ramiatapattu4258
@ramiatapattu4258 5 күн бұрын
Theruwan Saranai Garu Swaminwahansa 🙏
@farhanaqadir1733
@farhanaqadir1733 4 күн бұрын
සාධු සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා.❤ ශ්‍රී සද්ධර්මයට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤ ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් ජීවිතයට ගොඩාක් පිහිටක් තියෙනවා.බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි.,..
@kanthidissanayake6193
@kanthidissanayake6193 6 күн бұрын
🙏🙏🙏🙏🙏
@lalithagunasekara5765
@lalithagunasekara5765 4 күн бұрын
මුලදි මුලදි හැම සුවාමින්වාහාන්සෙලාගෙන් දර්මය ඇසුවා නමුත් දැන් ඔබ වහන්සෙගෙ ධර්මය පමණයි මා අසන්නෙ දැන් මම දර්මය හොඳට අවබොද කර ගෙනිම නිසා මට දැන් හරි සතුටුයි .ඔබ වහන්සෙට තෙරුවන් සරනයි 🙏🙏🙏 සාදු සාදු සාදු
@manjulatennakoon8978
@manjulatennakoon8978 22 сағат бұрын
ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මැනවින් අවබෝධ කර ගැනීමට, අපට ශ්‍රවණය කිරීමට සැලසූ ඔබ වහන්සේටද, ඒ උතුම් ශ්‍රී සද්ධර්මයටද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.සාධූ සාධූ සාධූ !!! 🙏🙏🙏
@user-ej4zj1nr7k
@user-ej4zj1nr7k 6 күн бұрын
මෙවැනි උතුම් ධර්ම කරැනු ඉතා හොදින් පහදාදුන් ඔබ වහන්සේට නිරෝගි සුවය චිරජිවනය සැලසි අවසන ප්‍රාර්ථනා බෝධියකින් උතුම් නිවනින් සැනසිම ලැබෙිවා
OMG🤪 #tiktok #shorts #potapova_blog
00:50
Potapova_blog
Рет қаралды 18 МЛН
ROCK PAPER SCISSOR! (55 MLN SUBS!) feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 15 МЛН
සසර ගත වේදනාවේ නිමැවුම්කරුවා    Hasalaka Seelawimala Thero
56:29
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 4 М.
OMG🤪 #tiktok #shorts #potapova_blog
00:50
Potapova_blog
Рет қаралды 18 МЛН