මම මේ ගෙවීයන කාර්තුවේ වැඩිපුරම කැමති ? | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 13,918

Kirulapana Dhammawijaya Thero

Kirulapana Dhammawijaya Thero

17 күн бұрын

#දේශණා_අංක_778
💢 පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ධර්ම ශාසනික කටයුතු සඳහා මාසික දායකත්ව ගැනීම හෝ ඔබේ දායකත්වය සැපයීම - www.sujathaputhra.lk/membership
💢 දේශනා සඳහා මාසික දායකත්වය You Tube හරහා සාමාජිකයයෙක් ලෙස ගැනීම සඳහා (ශ්‍රී ලංකාවට මෙම පහසුකම තවම ලැබී නැති නිසා විදේශ රටවලට අයට පමණක් දැනට අවකාශය ඇත) : / @kirulapanadhammawijay...
💢 ප්‍රත්‍යය සඳහා මාසික දායකත්වය - www.sujathaputhra.lk/masika-p...
💢 ධර්ම දානය සඳහා මාසික දායකත්වය - www.sujathaputhra.lk/masika-d...
🔘 Contact us - 070-3421083
🔘 Email - sujathaputhralk@gmail.com
🔘 Facebook - / venkirulapanadhammawij...
👉 භාවනා මධ්‍යස්ථානය සමඟ සජීවීව සම්බන්ධ වී සියලු වැඩටසහන් පහසුවෙන් පරිශීලනය කිරීම සඳහා පහත සඳහන් යොමු වලින් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න.
🔘 Web Site - www.sujathaputhra.lk
🔘 Sujatha Puthra Android Application - shorturl.at/lvQ45
🔘 Sujatha Puthra IOS Application - apps.apple.com/app/id6465792662
👉 ඔබ ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ඔබට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත.
👉 ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට මෙම Kirulapana Dhammawijaya Thero යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න.
👉 පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත සඳහන් WhatsApp කණ්ඩායම සමඟ එකතු වන්න. එම කණ්ඩායම සාමාජිකයන්ගෙන් පිරී ඇත්නම්, අලුතින් ම Upload කළ ධර්ම දේශනාවේ මේ ස්ථානයේ සඳහන් වන යොමුව භාවිතා කරන්න. එයින් දැනට හිස් ව ඇති කණ්ඩායමකට ඔබට යොමු වෙනු ඇත.
🔴 WhatsApp Group - chat.whatsapp.com/IFs4K9blYUF...
අදාල කණ්ඩායමේ හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් ස්වාමීන් වහන්සේ සිදු කරනු ලබන සියලුම වැඩසටහන් ගැන දැනුම් දීම සිදු කරනු ලැබෙයි.
🔴 Viber භාවිතා කරන අයෙක් ට invite.viber.com/?g2=AQAI8m1F... යන යොමුවෙන් අපගේ සක්‍රීය Viber කණ්ඩායමක් වෙත එකතු විය හැකි ය.
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය..

Пікірлер: 178
@Sadasihansima
@Sadasihansima 15 күн бұрын
සාධූ සාධූ සාධූ ස්වාමීන්වහන්ස අල්ල ගන්නට ම හුරු උනු ලෝකය අතාරින්න ට හයිය ලැබුනේ ඔබවහන්සේ ගේ මේ අසිරිමත් දේශනාව න් නිසාමයි ස්වාමීන්වහන්ස ..පතනා බෝධියකින් ඒ අමා නිවන විදින්නට ඔබවහන්සේට මේ උතුම් කුසලය හේතු වාසනා වේවා 🙏🙏🙏
@dayanganie0694
@dayanganie0694 15 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@lasanthajayalath8638
@lasanthajayalath8638 14 күн бұрын
🙏🙏🙏🙏🙏
@DcdvtjkfHjtkughyh
@DcdvtjkfHjtkughyh 13 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sasinduperera4243
@sasinduperera4243 5 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@Padmaranaweera7206
@Padmaranaweera7206 4 күн бұрын
සාදු🙏 සාදු🙏 සාදු🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගිමත් ජීවිතයක් සේම දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ...⁣මෙවන් ධර්ම දේශනාවන් කරන්නට ධෛර්ය ශක්තිය නොඅඩුව ලැබේවා ...මෙපින් බලෙන් චතුරාර්ය සත්‍යධර්මය අවබෝධ කොට සසර දුකින් අත්මිදී නිර්වාණ ශාන්තියම උදාකර ගනිත්වා ....සාදු🙏 සාදු🙏 සාදු🙏
@JaslinGunwardana
@JaslinGunwardana 11 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්ස දැන්මනම්නිදහස් වෙන්නනම් එපා ඔබවහන්සේ දේශනා කරන ධර්මය අහන්න ගත්තෙත් ලගදීමේබනනම්මටමයිකියලයිහිතෙන්නෙසාධූ සාදූ පින්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේටතෙරුවන්සරනයි🎉🎉🎉🎉🎉🎉....
@asankawiggin
@asankawiggin 15 күн бұрын
මම දැන් වැඩියෙන්ම කැමති ! මට බැන බැන ඉන්න මාව අතහැරලා යන මාව අමතක කරලා දාන මාව නොදන්න විදියට හැසිරෙන මිනිස්සුන්ට.... මාව දැක්කත් නොදැක්කා වගේ ඉන්න මාව හිමින් සීරුවේ හිත්වලින් මකලා දාන අයට.... ඔව් මේ ගෙවෙන කාර්තුවේ මම කැමති ම මිනිස්සු ඔවුන් ..... එක් එක් කෙනාට එක් එක් විදියට අර්ථකථන කලහැකි ඉතාමත් ගැඹුරු අර්ථයක් සැගවුන ලස්සනට ලියවුණු පද පේලියක් ගෙනහැර..... පුන්නමා සූත්‍රය ඇසුරින් මමත්වය අතහැරලා ආත්මීය තෘෂ්ණාවෙන් මිදෙන්නෙ කෙසේද යන්න පැහැදිලි වූ අපූරු දේශනාවක් .... බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමින්වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වානය අවබෝධය කරගනිත්වා 🙏🙏🙏
@user-wt1gh2qy2i
@user-wt1gh2qy2i 15 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉 සත්තයි අග්‍යි මටවැටහුනා අප අවට ඉන්න අපේම අය කියන මිනිස් වර්ගයා අපටම ගරහන හැටි.ලාබ සත්කාර ගන්න යාප්පුවෙන් ලන්වෙනවා.ඉන්පසු බැන බැන යනවා.ඔහොම තමයි මිනිසුන් ගුනමකුකම ගැන සිතතා දුක්වෙනවාට වඩා අත හැර දමන්න.දහමින් පෙන්වා දුන් ආකාරයට. සාදූ සාදූ සාදූ.❤🎉
@swarnasarojini5786
@swarnasarojini5786 15 күн бұрын
සැබැවින්ම අපූරු ධර්ම පරියායක්....අපගේ ගෞරවය සහ ආදරය ,කරුණාව අග්‍රගන්‍ය සේ ලබන පින්වත් ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ අද අතහැරීම ගැන විසඳුමක් දේශනා කල සේක ..එයම නිවනට මඟයි..මුල ,මැද ,අග කිසිදු වචනයකුදු අත නොහැර වටිනා බුද්ධ දේශනාවක් .. අපගේ ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් පුර වඩිත්වා ..🙏🙏🙏
@manelherath6458
@manelherath6458 15 күн бұрын
පොසොන් පොහොය දින සජීවී ව ඇසු උතුම් ධර්ම දේශනය නැවතත් ශ්‍රවණය කිරීමට.භාග්‍යය උදාවුනා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට දෙපානැමැද වන්දනා කරමි .🙏🙏🙏
@h.s.patiranage1975
@h.s.patiranage1975 12 күн бұрын
🙏🙏🙏 🌹🌹🌹 🙏🙏🙏 ධර්මයේ සියුම් තැන් සරලව අවබෝධය කරවීමට අපවෙනුවෙන් වෙහෙස වෙන්නාවූ ගෞරවණීය කළ්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා . 🙏🙏🙏
@ShehanMadhusankha-mt7ud
@ShehanMadhusankha-mt7ud 15 күн бұрын
තෙරුවන් සරණයි මාගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේගේ ධර්ම දේශනා අසා සහ භාවනා කර ධර්මතාවය අවබෝධ කර මේ කුණු පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයක් නොකර මේ ජීවිතයේ සැනසීම අත් විඳිනවා අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පින් අපිට හරි ධර්ම මාර්ගය පෙන්වා දුන්නාට ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි,,🙏🙏🙏🌼🌼🌼
@user-wt1gh2qy2i
@user-wt1gh2qy2i 15 күн бұрын
🎉🎉🎉🎉🎉
@DSD394
@DSD394 7 күн бұрын
තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට !!!! සසරේ යන්නට නොව නතරවීම පිණිසම මේ දේශනාව සියලුම දෙනාටම පිහිට වේවා!!! 🙏🙏🙏
@inokadamayanthi5887
@inokadamayanthi5887 9 күн бұрын
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
@nandawathee4174
@nandawathee4174 11 күн бұрын
උතුම් සම්බුදු බලයෙන්ද 🙏 පසේ බුදු ගුණ බලයෙන්ද 🙏 රහතුන්ගේ තේජසින් ද. 🙏 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 පින්වත් ඔබ වහාන්සේ ගේ, 🙏 සියලුම යහපත් අරමුණ ඔබ වහන්සේ සිතනා අයුරින්ම ඉෂ්ට සිද්ධ වේවා! 🙏 පින්වත් ඔබ වහන්සේ, 🙏 නිදුක් වෙත්වා ! නීරෝගී ⁣වෙත්වා ! සුවපත් වෙත්වා! දීර්ඝායු සම්පත් ලබත්වා! තුනුරුවනේ අනන්ත ආශිර්වාදයත් දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණත් සැලසේවා! 💐🙏
@lathagamage1320
@lathagamage1320 15 күн бұрын
පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ උතුම් පොසොන් පෝය දින දේශනා කරපු දේශනාව හරිම ස්‍රද්දාවෙන් අහගෙන හිටිය නමුත් ඔබ වහන්සේ සියලුදේ අත හරිනව කිවුවම දුකයි අත හරින්න බැරි තව තව අපිට බන අහන්න ආසයි මේ ආස්වාදය නම් බොරුවක් තමයි ආදීනවයෙන් බලන්න ඕන ටිකක් අමාරුයි තමයි ඒත් සියලුදේ අත හරින්න වෙනවා පසුගිය සති දෙකක් තුනක් යූටියුබ් එකේ අලුත් බනක් තිබුනෙ නෑ ඒත් නැවතනැවත අහපු දේශනාවල් ඇහුවා හැමදාම මේ පොසොන් පෝයට දීපුබන එක ඇහුවා හරීම සතුටුයි සමාවෙන්න ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නෙමෙයි ඇලෙන්නෙ ඔබ වහන්සේ දේශනා කරන දර්මයටයි ඇලෙන්නෙ ඒතරම් හිතට දැනෙන්න ස්‍රද්දාව ඇතිවෙන්න ඔබ වහන්සේ දේශනා කරනවාමේ දේශනාවේ කුසල් හේතුවෙන් උතුම් නිවනට හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
@user-wt1gh2qy2i
@user-wt1gh2qy2i 15 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@nishadilakmali1680
@nishadilakmali1680 10 күн бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@padminijayamanna1799
@padminijayamanna1799 15 күн бұрын
ඔව් ඇත්ත්ට ඔබවහන්සෙ අපිට මේ සසරින් එතෙර වෙන්ඩ ඕනවටත් වඩා දේසනා ඉදිරිපත් කරල තියෙනව,ඔබවහන්සෙ ට ඉක්මනටම නිදහස ලැබේවා🙏 ,මටද මේ නිදහස ලැබේවා🙏
@PriyanthiAmarathunga-x2u
@PriyanthiAmarathunga-x2u 7 күн бұрын
බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!! බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම ලැබේවා..!!! තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !! ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!! සාධූ සාධූ සාධූ 🙏🌹
@user-fb6uu6ee2q
@user-fb6uu6ee2q 9 күн бұрын
Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammavijaya swamin wahanseata namaskara karami sadu sadu sadu
@jayanthikumari8715
@jayanthikumari8715 11 күн бұрын
Sadu sadu sadu theruwan saranai oba wahanseta 👃 👃 👃 👃 👃 👃 👃
@WijesundaraNanda
@WijesundaraNanda 14 күн бұрын
පින්වත් බුදු පුතේ ,අද ධර්ම දේශනාව මටමයි දේශනා කලේ ,ආශ්වාදය ,ආදීනව ,නිස්සරනය නිසා මම අද සසර ගෙවන්නේ බව මට වැටහෙනවා ,ඒත් මට අවබෝධ කරගන්න පින මදි බව තේරෙනවා ,මම වගේ සසරේ අන්තඅසරන අම්ම කෙනෙකුට මේ දුන්න ධර්මසහනය නිසා ඔබ වහන්සේට නිවන් දකින්න මේ පිනත් හේතු වේවා !!!මම අවබෝධයෙන්මයි මේ අධිශ්ඨානය කලේ සාදු සාදු සාදු
@user-qd7qd4pw9e
@user-qd7qd4pw9e 15 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏❤️ මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ මමත් අර පෝස්ටර් එකට පිලිතුරක් දැම්මා හරිම ලස්සනයි පැහැදිලි වචනයෙන් මැනවින් සිතට ඉක්මනින් වැට හෙනවා මම ඉහමු දුනින් පිලිගමි ඔබ වහන්සේ ට බොහෝ පින් නාරද ස්වාමීන් වහන්සේ භාවනා කියලා දෙනවා බොහෝ පින් එවැනි ලයේන් අපන් දරුවෙකු බිහිකිරිම ගැන පැහැදිලි ව කරුණාවෙන් අපේ හොදම මේ ගෝත්‍ර සසරෙන් එතෙර වන්නට කියා දෙනවා ඒ ඔබ වහන්සේ ගේ කැපකිරීම් වල ප්‍රතිඵල සාදු සාදු සාදු 🙏🙏🙏❤️
@maleverajineprimalatha7610
@maleverajineprimalatha7610 15 күн бұрын
පින්වත් සුවාමින් වහන්සේට මගේ නමස්කාරය වෙිවා🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@lalithasamarakoon4783
@lalithasamarakoon4783 8 күн бұрын
මා..රයි පින්වත් කළ්‍යාණමිත්‍රයන්වහන්ස මාරමමාරයි..මේබණඑක මීටපෙරත් මම මේක ඇහුවා මෙච්චරම දැනුනෙනෑ...ලෝකය කියන්නෙම මහ බරක්... මේවගේඇත්ත තේරුම් ගත්තම .සියල්ල අතහැරෙනවා....ඔබවහන්සේට උතුම්වු නිවනමවේවා ...🙏🙏🙏🙏🙏🙏🙏
@malakasilva
@malakasilva 9 күн бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@rosebowala8547
@rosebowala8547 15 күн бұрын
Sadoo sadoo sadoo theruwan saranai mage pinwantha swamindrayananwahansa
@champaweerasinghe5573
@champaweerasinghe5573 15 күн бұрын
සාදු සාදු සාදු .පොහොය දිනයේම මා මේ දේශනාව දෙවතාවක්ම ශ්‍රවණය කලා.පින්වත් ස්වාමීන් වහන්ස,සියල්ල අත හැරීමට සුදුසුම මග මෙය බවත් එහි ඇති සුවයත් මේ දේශනාව තුලින් මා වටහා ගත්තා.සාදු සාදු සාදු.
@sriyanipiyalatha2970
@sriyanipiyalatha2970 15 күн бұрын
සාදු සාදු සාදු .
@user-fb6uu6ee2q
@user-fb6uu6ee2q 9 күн бұрын
Sathyai sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉
@nilmaliyanage1328
@nilmaliyanage1328 13 күн бұрын
සාදු !සාදූ !!සාදූ !!!.
@ramaniliyanage2240
@ramaniliyanage2240 11 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියිය වන්දණියියකරැණාගුණසාගර .පිංසාර ස්වාමින්වහන්සේ පායුග පිණියිපාවෙිවා නමස්කාරයවෙිවා ...🙏🌷🙏🌷🙏🌷🙏🌷✈️🇱🇰🕊️
@user-ff6do4zh6s
@user-ff6do4zh6s 15 күн бұрын
Sadu sadu sadu !!!!🙏🙏🙏
@Sabeeth84
@Sabeeth84 15 күн бұрын
සම්මා සම්බුදු සරණයි
@sachilamadhuwanthi2396
@sachilamadhuwanthi2396 14 күн бұрын
ගොඩක් පිං මගෙ ලොකු ස්වාමීන් වහන්ස 🙏, මේ සියලුම දේශණාමය කුසල් ඔබවහන්සේට උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා🙏🙏🙏
@gunawathithilakarathna7105
@gunawathithilakarathna7105 15 күн бұрын
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස අනිත්‍ය දුක්ඛ අනාත්ම වන සංස්කාරවලට බැදීම් ඇති නොකරගෙන එයින් ඈත් වී නිස්සරණයට පත්වන ආකාරය අවබෝධ කරදුන් ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි
@asokaherath6291
@asokaherath6291 14 күн бұрын
තෙරැවන් සරණයි 🙏අත්හැරීම,උපාදානය කර නොගැනීම ගැන නිදසුන් ගෙනහැර දක්වමින් ගැබුරැ දර්මය විග්‍රහ කල මාගේ පිංවත් කළ්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්ස 🙏🌻අවසරයි පාද නමස්කාරයට 🙏🌻දර්ම දේශනාව අසන තුර මාකල්පනා කලේ ⁣අත් හැරීම ක්‍රමක් ක්‍රමයෙන් හීන් සීරැවෙි කල යුතුමය යන්නයි.අමාරැය.සිතන තරමි ලෙහෙසි නැත. එහෙත් කලයුතුව ඇත.පිංවත් ස්වාමීන් වහන්ස🙏අසරණ අයට සුක්ෂම ලෙස සිතට දෙන ඉන්ජෙක්ෂන් එකේ වටින කම මිල කල නොහැක්කකි .බොහොම පිං 🙏🌻💛මෙි පිං බලෙන් ප්‍රාර්ථනීය බෝධියකින් නිවී සැනසෙත්වා !!!🙏🙏🙏🌻🌻🌻💛💛💛
@JayanthiRajakaruna-qe6oo
@JayanthiRajakaruna-qe6oo 15 күн бұрын
තෙරුවන් .සරනයි පින්වත් ස්වාමීන් වහන්සේ ට සාදු සාදු සාදු .🪷🪷🪷🪔🌷🌷🌷🪔🌹🌹🌹🪔🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyanthialwis8187
@priyanthialwis8187 10 күн бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏🌹
@jayagunawardhane7096
@jayagunawardhane7096 14 күн бұрын
සාදු.සාදු..සාදු..අපගේ..පින්වත්.ලොකු.ස්වාමින්.වහන්සේට.තෙරුවන්.සරනයි.
@banlad4040
@banlad4040 14 күн бұрын
සාදු.සාදු.සාදු පින්වත්.ලොකු.ස්වාමින්වහන්සෙට.මගෙනමස්කාරයවෙවා.තෙරුවන්සරනයි.බොහොම.පින්.සමිමා..සමිබුදූ.සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@k.skothalawala2766
@k.skothalawala2766 12 күн бұрын
තෙරුවන්.සරනයි.🎉🎉🎉පින්වත්.ස්වාමින්.වහන්ස.🎉🎉🎉.නමස්කාර.වේවා.🎉🎉🎉සාදු.සාදු.සාදු.🎉🎉🎉🙏🙏🙏
@ashensenura
@ashensenura 7 күн бұрын
Sadu sadu sadu 🙏🙏🙏 ♥️♥️♥️
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 15 күн бұрын
පින්වත් ස්වාමින් වහන්ස අතහැරිම පිලිබද වටිනා දේශනාවකින් අපවදැනුවත් කල ඔබවහන්සේට මේකුසල් පාරමිතාවක්වේවා මම මමම මිස අන් කෙනෙකු නොවනු ඇත
@Wimala1234-pp2tm
@Wimala1234-pp2tm 14 күн бұрын
සාදු ...සාදු ...සාදු ... තෙරුවන් සරනයි අපගේ ගෞරවනීය පින්වත් .ලොකු සුවාමින්වහන්සේට
@RathnawathiMk
@RathnawathiMk 15 күн бұрын
පහසුතැන්වල හිතනතර කරමින් ජිවිතේ ගෙවමි.පිං ස්වාමීන් වහන්ස .සාදු සාදු 🎉🎉🎉සාදු .
@kumarihamyekanayake-fy7km
@kumarihamyekanayake-fy7km 15 күн бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏
@Kasthuridiary
@Kasthuridiary 14 күн бұрын
🙏
@kanthigamage5486
@kanthigamage5486 13 күн бұрын
🙏🙏🙏🙏🙏නමස්කාර වෙිවා මාගේ ස්වාමින් වහන්ස 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏ු
@swarnasarojini5786
@swarnasarojini5786 12 күн бұрын
ඇත්තටම අපගේ ගෞරවනීය ,පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ පුලුල් දර්ශනය මොනතරම් යථාර්ථයක් ද..අතහැරීම ගැන සත්‍යයක්මයි මේ ... මිහිඳු මහ රහතන් වහන්සේ දෙසූ දහම් මෙතරම් මනරම් බව ,සත්‍යය බව, වැටහුනා ස්වාමීනී ...බොහොම පින් ... ලෝකයම දඟලද්දි,නටද්දි, වැලපෙද්දි,අඬද්දි .....උපේක්ෂාවෙන් බලාසිටින්නට ඔබවහන්සේ දුන් අප්‍රමාණ ධෛර්යය .... අතහැරීම සුවයක්මයි ස්වාමීනී ..🙏🙏🙏
@RamRanathunga
@RamRanathunga 13 күн бұрын
¡ YHANHAYA TAYSTHIE SOKO. THANHAYA JAYATHIEBHYSN
@user-ub9ee9bk7l
@user-ub9ee9bk7l 15 күн бұрын
OBAOBAMAWENNA MAMAMAMAWENNAM. SEMOTAMA SAMMA SSMBHUDUSraNAIE SEWOMA SUWENSENASIEMEN NIWEWA😊
@Ed-kd7kz
@Ed-kd7kz 15 күн бұрын
සාදු සාදු සාදු
@dayanherath7732
@dayanherath7732 15 күн бұрын
මරණය මරන්න මේ දහම උපනිශ්‍රයක්ම වේවා..
@asokarajapaksha833
@asokarajapaksha833 15 күн бұрын
බොහොම පින් ,තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !
@chitranikahapalaarachchi5074
@chitranikahapalaarachchi5074 14 күн бұрын
එහෙමයි ,අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !
@nelumsilva1596
@nelumsilva1596 13 күн бұрын
එහෙනම් මම ඔබ වහන්සේ ව අතහරිනවා
@user-jz2ww8vg9b
@user-jz2ww8vg9b 15 күн бұрын
තෙරුවන් සරණයි! පින්වත් ස්වාමීන් වහන්ස අපිට පහසු තැන සුදුසු තැන නොවෙන්නත් පුළුවන්. පින්වත් ස්වාමීන් වහන්ස ඒක නිසයි නිර්වාණය පිණිස නිවරැදි ධර්මය දේශනා කරන උතුම් වු සංඝයා වහන්සේලා වෙත පැමිණෙන්නේ දුර ගැන නොසිතාම සසරට ඇති බිය නිසාමයි. සම්මා සම්බුදු සරණයි!
@AnjanaDesilva-eg2ef
@AnjanaDesilva-eg2ef 14 күн бұрын
සාදු ....සාදු...සාදු...🙏🙏🙏🙏🙏🙏
@ManoriLakshikaa-xh8rq
@ManoriLakshikaa-xh8rq 14 күн бұрын
සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏
@swarnasarojini5786
@swarnasarojini5786 15 күн бұрын
යථාර්ථය තේරුම් ගෙන , මමත්වය හැර දමා යෑම ගැන අපූරුය සමිඳුනි මේ දේශනා ...
@kavindrawelegodage8645
@kavindrawelegodage8645 15 күн бұрын
ඔබවහන්සේගෙන් අපට තව පිහිට ඕනේ අපේ හාමුදුරුවනේ..ඔබවහන්සේ පෙන්වා දුන් මාර්ගයෙ යෑමට අප සැම අදිටන් කර ගනිමු..උන්වහන්සේට පතනා බෝධියකින් සුවසේම නිර්වානයම සාක්ශාත් වේවා 🙏🙏🙏
@PiyantheBandara-ro7de
@PiyantheBandara-ro7de 15 күн бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේ ට 🙏🙏🙏🙏
@IsiriThiyansa-tl7uj
@IsiriThiyansa-tl7uj 15 күн бұрын
තෙරුවන් සරනයි.බොහොම පින් ඔබ වහන්සේ ට🙏
@ChandraThilakarathna
@ChandraThilakarathna 15 күн бұрын
🙏🙏🙏
@RuwanPrasad1985
@RuwanPrasad1985 7 күн бұрын
Nimali🙏🙏🙏🥰❤
@user-zk4zm7xt5w
@user-zk4zm7xt5w 14 күн бұрын
සාදූ 🙏🏻 🙏🏻 🙏🏻 සාදූ 🙏🏻 🙏🏻 🙏🏻 සාදූ 🙏🏻 🙏🏻 🙏🏻
@birds.piggildy
@birds.piggildy 15 күн бұрын
1 වසරේ ඉදන් අවුරුදු 9ක් එකට හිටිය යාලුවා අද ආයේ යාලු නොවෙන විදියට ම තරහා වුනා..ඒක ගැන හිත හිත ඉන්නකොට තමයී මේ ධර්ම දේසනාව ඔබ වහන්සේ දැම්මේ. මට නිකන් මේක දැනෙන්නෙ මේක ඔබ වහන්සේ මං වෙනුවෙන් ම දේසනා කළා වගේ. ඔබ වහන්සේට හැකිතාක් ඉක්මනින් අමා මහා නිවන සාක්ශාත් කර ගැනීමට හැකි වේවා...♥️🙏🏻
@hemalihansika5801
@hemalihansika5801 15 күн бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස
@user-hi6pj5zd8r
@user-hi6pj5zd8r 15 күн бұрын
Theruwan saranai hamuduruwane
@user-qb1if9sk8c
@user-qb1if9sk8c 15 күн бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
@user-mg5bl1te9d
@user-mg5bl1te9d 15 күн бұрын
❤❤❤❤Budu,saranai
@chintharuwanpura6767
@chintharuwanpura6767 15 күн бұрын
සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්ස,අල්ලා ගැනීමේ න් තොරව ජීවත් වීමෙ අගය වටහා ගනිමි.
@sujathaedirisinghe8470
@sujathaedirisinghe8470 13 күн бұрын
Sadu sadu sadu
@user-qv5no6ks8h
@user-qv5no6ks8h 15 күн бұрын
සාදු සාදු සාදු...!!!
@sahandananjaya4838
@sahandananjaya4838 15 күн бұрын
Sadu sadu sadu pinwath suwamin wahansa 🙏🙏🙏
@user-Mayuranga
@user-Mayuranga 15 күн бұрын
🙏🙏🙏🙏
@shiranialuvihare2073
@shiranialuvihare2073 15 күн бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@nisaliperera9483
@nisaliperera9483 15 күн бұрын
ඇත්තටම ජීවිතයට ගොඩක් වටිනා ධර්ම දේශනාවක් ...තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ......... 🙏🌼🙏🌼🙏🌼......
@chandrajayawardena2208
@chandrajayawardena2208 14 күн бұрын
🌼🙏🌼🙏🌼🙏🌼
@ChandraLatha-gj9sv
@ChandraLatha-gj9sv 13 күн бұрын
Sadu sadu
@swarnasarojini5786
@swarnasarojini5786 15 күн бұрын
සහතිකමයි ස්වාමීනී ... අවුරුදු තිස්එකකට පසු ඔබවහන්සේ තේරුම් ගත් ප්‍රාතිහාර්යය .... අනේ.....ස්වාමීනී .. ජීවිතයේ මැදිවියේදියි මට වැටහුණේ ... ඒ මාගේ බුදු පුතුන් වහන්සේගේ දේශනා තුලින් මයි...ගෞරවනීය පින්වතුන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් සැනසීම ලබත්වා
@swarnasarojini5786
@swarnasarojini5786 15 күн бұрын
තෘෂ්නා ඡන්දයේමයි උපාදානය හටගන්නේ...
@manelherath6458
@manelherath6458 15 күн бұрын
🙏🙏🙏🌼🌼🙏🙏🙏
@Mermaidcafe23
@Mermaidcafe23 15 күн бұрын
🙏🙏🙏🙏🙏
@User4id
@User4id 15 күн бұрын
🎉🎉
@Podibandara-gn9ci
@Podibandara-gn9ci 15 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 15 күн бұрын
🌹🙏🌹🙏🌹🙏🌹
@ChandimaRathnayaka-xt2ue
@ChandimaRathnayaka-xt2ue 15 күн бұрын
🌷🌷🌷
@sujivanilmini2436
@sujivanilmini2436 13 күн бұрын
🙏🙏🙏🌼🌼🌼
@achalawitharanage5407
@achalawitharanage5407 15 күн бұрын
🙏🙏🙏💐💐💐
@thusharajeewani6208
@thusharajeewani6208 15 күн бұрын
🙏🙏🙏🌷🌷🌷
@nuwanipriyangika6399
@nuwanipriyangika6399 14 күн бұрын
🌼🙏🙏🙏🌼
@priyanthialwis8187
@priyanthialwis8187 10 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@liinapirs4954
@liinapirs4954 15 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jayawathiliyanage7394
@jayawathiliyanage7394 15 күн бұрын
Sadu sadu sadu sadu sadu
@priyanthijayasingha3729
@priyanthijayasingha3729 14 күн бұрын
Sadu.sadu.sadu
@T.M.SRathnayake
@T.M.SRathnayake 15 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@asokagunasekara575
@asokagunasekara575 15 күн бұрын
🙏🙏🙏💐💐💐🙏🙏🙏
@kdcpkothalawala764
@kdcpkothalawala764 15 күн бұрын
පෝය දවසෙත් දේශනාව සජීවී ඇහුවා. නැවතත් එම දේශනාව අහන්න ලැබුනා. මගේ සිත යම් දුරකට අත් හැරීමට හුරුකල පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@sudumanikka1965
@sudumanikka1965 15 күн бұрын
එක දෙයක් හැර හැමදේම අතහරින්න පුළුවන් .. 🙏🙏🙏
@smlanka4u
@smlanka4u 15 күн бұрын
🙏🙏🙏☸☸☸🙏🙏🙏
@kusumdarshi626
@kusumdarshi626 15 күн бұрын
😊 🙏🙏🙏💐 පංචස්කන්ධය * තණ්හාව = පංචඋපාදනස්කන්ධය
@user-ub9ee9bk7l
@user-ub9ee9bk7l 15 күн бұрын
YOBBANA MADSYA
@user-ub9ee9bk7l
@user-ub9ee9bk7l 15 күн бұрын
SANDAKI MUTHU SAKIE HARILASSANAIE
@manikerathnayaka6605
@manikerathnayaka6605 15 күн бұрын
තෙරැවන් සරනයි ස්වාමින්වහන්ස ඔබවහන්සේ පුාර්ථනා පුාර්ථනා බොදියකින් ම නිවනින් නිවෙත්වා සාදු සාදු සාදු
@chandraherat1706
@chandraherat1706 14 күн бұрын
ඇත්ත අපෙ හාමුදුරුවනේ .පිරිස.එක්ක.ඉන්න කොට.පව්.පිරනවා.හුදකලා ව.ඉද්දි.පව්
Cat Corn?! 🙀 #cat #cute #catlover
00:54
Stocat
Рет қаралды 15 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 129 МЛН
마시멜로우로 체감되는 요즘 물가
00:20
진영민yeongmin
Рет қаралды 28 МЛН
හුරතල් බොරුවෙන් මිදෙන්න || Ven Kirulapana Dhammavijaya Thero
42:07
බුද්ධ ශ්‍රාවක Dharma Deshana
Рет қаралды 2,5 М.
අද ඉඳන් දැනගෙන බණ අහමු | Ven.Kirulapana Dhammawijaya Thero
1:17:50
ලගට එන කවුරුත් විස්වාස කරන්න එපා || Ven Kirulapana Dhammavijaya Thero
47:11
Cat Corn?! 🙀 #cat #cute #catlover
00:54
Stocat
Рет қаралды 15 МЛН