88-89 ගැන කියූ හරවත්ම කතාව - Politics Memes_Episode 52

  Рет қаралды 110,476

Politics Memes

Politics Memes

Жыл бұрын

Subscribe Our Channel
Episode 51- • 225 ම එපාද ? - Politic...
Eranga Gunasekara, the executive member of the National People's Force and the leader of the Socialist Youth Association, presented a very meaningful speech about 1988 and 1989, which almost everyone is talking about in a program held recently.

Пікірлер: 617
@pramodbhagya686
@pramodbhagya686 Жыл бұрын
එරංග සහෝදරයා හොඳ පැහැදිලි කිරිමක්,ඊලග රජය NPP ✌
@mr.buskingdom
@mr.buskingdom 3 ай бұрын
තොපි හරක්
@kusumsirikumaranayake7855
@kusumsirikumaranayake7855 Жыл бұрын
මේ කියන වකවානුවේ මම දේශපාලනයේ නිරතවූ කෙනෙක් .මේ කතාව හරියට හරි .
@PremaDissanayaka
@PremaDissanayaka 4 ай бұрын
ඇත්ත නොදැන ඇගිල්ල දික් කරන අයට අමතකයි එයාගේ පැත්තට ඇගිලි හතරක්ම හැරිල තියෙන බව...දවසක මේ රටේ පාලනය ජාතික ජනබලවේගයට දියයුතුමයි..
@percygodakumbura157
@percygodakumbura157 Жыл бұрын
මෙතෙක් මම ඇසු නියම අර්ථ වත් සුපිරිම සුපිරිම කථාව
@chandramalkanthi8226
@chandramalkanthi8226 Жыл бұрын
Absolutely true.
@user-rq5dv3df8l
@user-rq5dv3df8l 3 ай бұрын
70 වසරක් රට පාලනය කරපු ඔබට ස්තුතියි. ඒ මන්ද යත් රටේ මධ්‍යම පන්තියක් ඇති කළා. විශ්ව විද්‍යාල හැදුවා. මං මාවත් හැදුවා. පිරිසිදු රටක් හැදුවා. ශිෂ්‍යත්ව දුන්නා. ලොව පිළිගත් හොර බොරු නැති අධ්‍යාපනයක් හැදුවා. ලොව පිළිගත් ඉංජිනේරු සංගමයක් හැදෙන්න රට හැදුවා. වැරදි දෙයක් උනත් නිකං පොත් දුන්නා. ලොව නවීන තාක්ෂණය අත පත ගන්න සෙලස්සුව. නවීන ඉලෙක්ට්‍රොනික් මෙවලම් ලංකාවට වෙනවා. වේගවත් ඉන්ටර්නෙට් දුන්නා. මේ ඔක්කෝටම වඩා අසූ ගනං වල ලංකාව වාමාංශික කදවුරු වලට අයිති වෙන්න ගිය එකෙන් බේරලා ඇමරිකාව සමග නිදහස් වෙළඳ ගනුදෙනු කරා. බ්‍රිතාන්‍ය වියාවස්ථාව ආරක්ෂා කරමින් ලොව පිළිගත් රටක් හැදුවා. එදා අපේ රට වාමාංශිකයන්ට අසු උනානම් අද ඡන්ද නෑ. ලොව පිළිගන්නේ නැ. අද එහෙනම් ලංකාව කියුබාවක් හෝ සත්තු වගේ වැඩ කරන යුරෝපීය රට වලට බඩු හදලා දෙන සත්තු වගේ මිනිසුන් ඉන්න රජය පමණක් පොහොසත් චීනය වගේ වෙන්න තිබ්බ.
@chethiyalakshan5797
@chethiyalakshan5797 3 ай бұрын
​@@user-rq5dv3df8lඅම්මපා කියපන් 😂
@martinluther2911
@martinluther2911 Ай бұрын
​​@@user-rq5dv3df8l මේ comment කල හාදයා රට බංකොලොත් කල බොරුවට පාට දෙකක් දා ගත්ත නව ලිබරල් මංකෝල්ලාකාරි ආර්ථිකයෙන් යමක් හම්බ කරගත් සූත්තර පුංචෙක් වෙන්න පුලුවන්. ඒත් සමස්ථ මහජනයා අද ඉන්නේ දුකින් පීඩයෙන් හා නැතිබැරි කමින්. ජේ.ආර් ද්‍රෝහියා මෙයාල වගේ අයට අතගගා ඉන්න අලුත් ඉලෙක්ට්‍රොනික මෙවලම් ගෙනත් දුන්නේ දියුණු වෙමින් තිබූදේශීය නිෂ්පාදන ආර්ථිකය කුඩු පට්ටම් කරලා. මම දැනට ඉන්නේ විදේශ ගතව. අදත් මෙහි සිටින ඉන්දීය ජාතිකයන් බොහෝ දේවල් ඉන්දියාවට ගෙනියන්නේ නෑ. ඒ අකමැති නිසා නෙමෙයි ගෙනගියොත් අධික බදු. එහෙමයි ඉන්දියාව අදත් තමන්ගේ දේශීය ආර්ථිකය රැක ගන්නේ. මේවගේ පුත්තලම් බූරුවන් කියන පච විශ්වාස කරන්න එපා. එදා සමසමාජ කොමියුනිස්ට් පක්ෂ වලට පූර්ණ බලයක් ගියා නම් අද අපි හිගා කන්නේ නෑ. ඒ පක්ෂ බණ්ඩාගේ ඉල්ලන්කා නිදහස් පක්ෂය ඇතුලෙම දියවෙලා ගියා. කොළ/නිල් / සාටක තෙට්ටු මාරු හොර හැත්ත විනාශ කල අපේ රටේ යළි හොරුන්ගෙන් බේරාගෙන නගා සිට විය යුතුයි . ඊට මෙවැනි බත් බැලයන් එරෙහි විම හා පච ලිවීම අනිවාර්යයි. මාළිමාව දිනවා රටේ පුනරුදයක් ඇති කරමු. සොරුන් දූෂිතයන් භංගවේවා! මාළිමාව දිනේවා!! අපේ මව්බිමට ජය වේවා!!!
@apeekshaapraarhanaa9869
@apeekshaapraarhanaa9869 Жыл бұрын
ලේ රත්වෙන කතාවක් . එරන්ග පුතාට තෙරුවන් සරනයි .අපි දිනනවාමයි. Npp රජයක් බිහිකර රට බේරා ගනිමු .npp දිනේවා
@thilakrajapaksha4459
@thilakrajapaksha4459 Жыл бұрын
මාර පැහැදිලි කිරීමක් ජයවේවා සහෝදරය
@mr.buskingdom
@mr.buskingdom 3 ай бұрын
මිනීමරු සංවිදානයක්😢
@mishararoshani9290
@mishararoshani9290 3 ай бұрын
@@mr.buskingdomUNP මිනිමරැ සංවිධානයක්.... සහතික ඇත්ත
@sriyahettiarachchi1444
@sriyahettiarachchi1444 Жыл бұрын
හොද පැහැදිලිකිරීමක් සතයම තොරතුරැ .
@sriyahettiarachchi1444
@sriyahettiarachchi1444 Жыл бұрын
අදට ගැලපෙන පැහැදිලි කිරීම
@thusharasandun5267
@thusharasandun5267 4 ай бұрын
භාවනාවක් වගේ. සමවැදිලා අහගෙන හිටියේ. ආදරේයි සහෝදරයා...... අපි ජයගන්නවා 🙏🙏🙏
@asiridisanayaka5006
@asiridisanayaka5006 4 ай бұрын
මේ වගේ සුපිරි පොරවල් ගම්,නියම්ගම්වලට යවා ජනතාවගේ මොලේ පාදන්න !මාලිමාවට ජයවේවා !!
@nalinwijesinghe712
@nalinwijesinghe712 Жыл бұрын
ඇත්ත පපුවෙ ඇතුලටම වදින්න විස්තර කලා සහෝදරයා .......දැන්වත් ඇත්ත තේරුම් ගත්තොත් අපිත් ගොඩ ....රටත් ගොඩ .....
@lakshmanperera4384
@lakshmanperera4384 Жыл бұрын
ස්තුතියි එරංග පුතේ ඹයාගේ පැහැදිලි විස්තර කිරීම හා වාග් චතුරත්වය පිළිබදව,ඹබට ජය වේවා ජේසු පිහිටයි තෙරුණුවන් සරණයි. J V P දිනේවා --------රටට ජය වේවා.N P P දිනේ ව
@NehalGaminy-vg5wc
@NehalGaminy-vg5wc 4 ай бұрын
Npp එක ගැන වැරදි වැටහීමකින් ඉන්න ජනතාවට ඉතා හොඳ පැහැදිලි කිරීමක් ජයවෙිවා මාලිමාවට.
@gayanpushpakumara9259
@gayanpushpakumara9259 5 ай бұрын
සුපිරි ... ඊළඟ ඡන්දය බැහැලා support එකක් දෙන්න ඕනෙ NPP එකට !!! ජය වේවා !!!
@anuruddaanu1674
@anuruddaanu1674 Жыл бұрын
අපි පවුල් පිටින් චන්දෙ දෙන්නෙ jvp එකට විතරයි ❤❤❤❤
@chalanamaduhansa1656
@chalanamaduhansa1656 4 ай бұрын
මේ පාර මුලු රටේම ගොඩක් මිනිස්සු එහෙම තමා
@anuruddaanu1674
@anuruddaanu1674 4 ай бұрын
@@chalanamaduhansa1656 අනිවාර්යයෙන් මචන් 🥰🥰👍
@Hugo-ky8vm
@Hugo-ky8vm Ай бұрын
😂😂
@user-kv9oj3ok3h
@user-kv9oj3ok3h Жыл бұрын
ඔන්න ඇත්ත කතාව.තේරුම් ගන්න ත්‍රස්තවාදීන් කව්ද කියල.
@mortzkizshikesh9375
@mortzkizshikesh9375 Жыл бұрын
ජේවීපී කාලකන්නි තමයි.
@rohithafernando9665
@rohithafernando9665 7 ай бұрын
@@mortzkizshikesh9375 තොපි වගේ කාලකන්නී වැලලිලාම යන්න ඕන
@user-zs6uc6dw2q
@user-zs6uc6dw2q 5 ай бұрын
ම න්ද බුද්දික ද උබ.
@buddikanuwan9992
@buddikanuwan9992 4 ай бұрын
​@@mortzkizshikesh9375😂
@pushparani6825
@pushparani6825 4 ай бұрын
ජෙවිපි කාලකන්නිවගේ පේන්නෙ රනිල්.රාජපක්ස බල්ලොන්ගෙ පුක පස්සෙයන තවත් බල්ලො ජෙ විපිඑක එදාඉදන් රට ගැන රටෙිි මිනිස්සුවෙනුවෙන් ඉදිරියට ආපු අය තෝ පි වෙචිිචදෙනොදෙන උන් විනාසකරපු.මැරැව.හැම දේම ජෙ විපි එකමතපටවලා හැටදාහක් පෙු්මදාස ජෙ ආර්ජඩ මිනිමරැවො අපි.මේ්වා.ඇස්වලින්.දැකපුඅය තොපිලා මොනවද දන්නෙ බත්පැකටිි එක පස්සෙ යන බල්ලො රට කාලා ඉවරයි ගොඩගන්නපුලුවන්එකමනායකයා අනුර විතරමයි මාලිමාවට ජයවෙිිවා
@worldtube-ee1ue
@worldtube-ee1ue 4 ай бұрын
හොයපු කතාව හම්බ උනා 88/89 මොකද උනේ කියල හරියටම නොදැන හිටියේ
@SanathRathnayake-iv5tx
@SanathRathnayake-iv5tx 2 ай бұрын
88/89 ප්‍රේමදාස ගේ ප්‍රා කල්ලිය මිනී මැරුම්...ගිනිතැබීම් කරලා ජෙවිපි පිටින් දාලා ජෙවිපි තරුනයෝ ටයර් උඩ දාලා පිච්චුවා
@darshana161
@darshana161 Ай бұрын
Bellen wen una olu thibila thiyanawa
@sunethradasanayaka2155
@sunethradasanayaka2155 Ай бұрын
Share karandq thawa nodanna aya athare
@ChandanaKumarasinghe-qv9lb
@ChandanaKumarasinghe-qv9lb Жыл бұрын
හදවතට තදින්ම වැදුනා එරන්ග සහොදරයාගෙ කතාව ❤❤❤❤
@priyankabole8006
@priyankabole8006 Жыл бұрын
අපි හදමු සහොදරයා මේ මගේ රට දිවිහිමියෙන් ඔබලා සමග එකතුවනවා ❤❤❤
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 Жыл бұрын
සත්තිය කතාව සහොඩරයා බොහොම ඉස්තුති සත්තිය සත්තිය ලෙසම ජයගනී සොබාඩහම උඩවුකරාවි !
@lakiya333
@lakiya333 Ай бұрын
ජයවේවා සහෝදරයා මගේ තාත්තත්,මාමාත් කාලකන්නි ජේආර් පැහැරගෙන ගිහින් මරලා දාලා අදටවත් කිසිම තොරතුරක් නෑ හැබැයි එදා ඉදලම අපි ජේවීපී කාරයෝ අද රටම ජේවීපී සතුට කියාගන්න බෑ
@user-ep5gn7gj1f
@user-ep5gn7gj1f 4 ай бұрын
එරංග පුතා ඔයාගෙ කතාව දැන් ඉන්න තරුන පරන්පරාවට ඉතාම වටිනා දැනුවත් කිරීමක් ඉතා අගෙයි පුතා
@dulajishira
@dulajishira Жыл бұрын
පපුවටම වැදුනා ඒ කතාව❤️❤️❤️
@sunethradissanayake641
@sunethradissanayake641 4 ай бұрын
පැහැදිලි කිරිමට බොහොම ස්තුතියි. මාලිමාවට ජයම වෙිවා !
@chandrikaarachchige7825
@chandrikaarachchige7825 Жыл бұрын
ස්තූතියි සහෝදරයා හදවතින්ම කරපු කතාව සතුටුයි එදා ඉදන් අද වෙනතුරු ජේ.ව්.පි.දිණුම නෙමෙයි අවංක බවට 🙏🙏♥️♥️
@geethakasandaruwan7928
@geethakasandaruwan7928 Жыл бұрын
ලගදීම ඔබලා , අපි ජයග්‍රාහකයි බවට පත් වෙනවා.එදාට අපි කතාව අලුතෙන් ලියමු..ඇත්ත කතාව ලියමු 🔥❤️
@user-jy5fd6yz5h
@user-jy5fd6yz5h 4 ай бұрын
සහෝදරයා සම්පුර්ණ කතාව ඇත්ත.මම ඔය අවස්ථාවට මුණ දුන් කෙනෙක්.අපි හැමදාම npp.❤
@1983ara
@1983ara 4 ай бұрын
මේකට තමා කියන්නේ ස්වයංවිවේජනය කියලා .... ❤
@nevillejosephhettiaratchigeper
@nevillejosephhettiaratchigeper Жыл бұрын
හොද පැහැදිලිකිරීමක්. සතයම තොරතුරැ An Engineer from Germany
@mihiriboralessa6461
@mihiriboralessa6461 Ай бұрын
හොදින් ම පැහැදිලි කරා. සම්පූර්ණ ඇත්ත කතාව . මාලිමාවේ ජය නියතයි. ජයවේවා ජයවේවා 👍👍👍
@maheshahansani4810
@maheshahansani4810 4 ай бұрын
ස්තූතියි සහෝදරයා පැහැදිලි කිරීමට මාලිමාවට ජය වේවා
@chandanapathirage206
@chandanapathirage206 Жыл бұрын
හරියට හරි මෙන්න මෙහෙම කියන්න ඕනි.ඒ විතරක් නොව.75වසරක් මුන් කළ අපරාධ දුන් බොරු පොරුන් දු නීතිය.අතට.ගත් හැටි පොත් පිංචක්. මුද්‍රණය කර ජනතාව අතට පත් කළ.යුතුයි..Great .. Excellent explanation
@sarathjayewardena5367
@sarathjayewardena5367 Жыл бұрын
88/89 කාලය ගැන සත්‍ය සහ අවංක පැහැදිලි කිරීමක්, ඒ කාලය ගැන නොදන්නා අයට දැනගැනීම සඳහා. ඊට පසුබිම් වුනු දේශපාලන වටපිටාව අනිවාර්යෙන් සැලකිල්ලට ගත යුතුමයි. පසුගිය වසර 33ක් පුරා ඔවුන් පුරුදු කළ විනය, වරදක් වීමට ඉඩ නොදුන් අධිෂ්ඨානය හිතා ගන්නවත් බැරි තරම්. අද රනිල් කරන්න හදන්නෙත් මාමා කළ දේමයි. එය ජවිපෙ අනිත් කාටත් වඩා හොඳට තේරුම් ගෙන වැඩ කරනවා. ජනතාවටත් දැන් මේක තේරෙනවා. ඒ නිසා ඒ සෙල්ලම් මෙදාපාර හරි යන්නේ නෑ.
@anushafernando6709
@anushafernando6709 Жыл бұрын
එදා කරපු dewal ada karanna amarui. ලෝකය dan diunui. Janatawa moda na.obalata jaya .
@mortzkizshikesh9375
@mortzkizshikesh9375 Жыл бұрын
රස්තියාදු කාර කාලකන්නි මෝඩයන් ගේ එකම බලාපොරොත්තුව මාලිමාව උඩින් ම දිනවමූ 😅😅😅😅😅
@commentsreview5390
@commentsreview5390 Ай бұрын
​@@anushafernando6709 එච්චර දියුනු නිසාද මෙච්චර කල් රැවැට්ටුවෙ.
@martinluther2911
@martinluther2911 Ай бұрын
​@@mortzkizshikesh9375 කාළකන්නියා හා හොරුන්ට කඩේ යන ජඩයා උඹයි.. 🦬🦬🦬
@jagathsatharasingha8595
@jagathsatharasingha8595 Жыл бұрын
ස්තූතියි සහෝදරයා.! මම දන්නවා. ඕක තමයි ඇත්ත. සමහර වන්දිබට්ඨකයෝ බොරු කිය කියා ඇත්ත හංගනවා. ජාතික ජනබල වේගයට ජයවේවා.!
@koshiladilhani7851
@koshiladilhani7851 4 ай бұрын
88-89 කාලයේ සිද්ධ වුන දේවල් ඉතා පැහැදිලිව අර්ථවත්ව ඔබ ඉදිරිපත් කළා සහෝදරයා.. අනිවාර්යයෙන්ම මිනිස්සු ඒ කාලේ නොදන්න ගොඩාක් දේවල් සහ ඒ පිළිබදව වැරදි වැටහීම්වල සිටිය අයට නිවැරදිම සත්‍යය මේ කරුණු කාරණාවලින් පසක් වෙන්න ඇතියි කියන එක මට ගොඩාක් විශ්වසයි.. සැබවින්ම ජාතික ජන බලවේගය කියන්නේ මානුෂීයවාදී දේශපාලන කණ්ඩායමක් .. ඉතින් අනිවාර්යයෙන්ම මෙවර මාලිමාවට ජය නියතයි... ජය වේවා!!! NPP..❤❤❤🎉🎉🎉
@premaratnepathirana4696
@premaratnepathirana4696 Ай бұрын
සහෝදරයා ඔබගේ එම සත්තියම කතාව ...මම එකපයින්ම අගය කරනවා .....ඒ වගේම මම ඔබගෙන් ලොකූ ඉල්ලීමක් කරනවා....ඔබ එකහෙලාම එය ඉටුකලයුතුයි......දැන් ඉදිරියේදී ....එන මැතිවරන වේදිකාවල ඔය කතාව ඔයවිදිහටම මිනිස්සුන්ව දෑනුවත් කරන්න ....ඔබට ගොඩාක් ගරුකරනවා මම මොකද මමත් ඔය අත්දැකීම් අත්දුටු කෙනෙක් ....ඔබතුමාට ජයවේවා මාලිමාවට ජයවේවා .....
@RangaPrabad
@RangaPrabad Ай бұрын
සහෝදරයා සත්‍ය ජයගන්නා දිනය ලගයි.ඔබේ හදවත්තුල ඇති තුවාල එදාට සුව වනු නිසැකයි.ඔබලාගේ ඉවසීම දිනක සැනසීම ගෙනෙනු ඇත.🧭🧭👑️👍👍👍 ජයවේවා !
@chinthakasandaruwan4792
@chinthakasandaruwan4792 20 күн бұрын
එරංග සහෝදරයාගේ සුපිරි කතාව සහතික ඇත්ත...ජයවේවා NPP එකට ...❤❤❤❤
@user-xx6um5mr1m
@user-xx6um5mr1m Ай бұрын
මාත් 88/89 ගැන හරියට දැනන් ඉදියේ නෑ.. ඒත් මේ කතාවෙන් තමයි ඇත්ත තේරුම් ගත්තෙ..හොද පැහැදිලි කිරීමක් එරංග සහොදරයා,❤ තව කීපදෙනෙක්ටම මේ කතාව මන් පෙන්නුව මන්.. 88/89 ගැන විවේචනය කරන අයට..
@nandanakumara3267
@nandanakumara3267 4 ай бұрын
මනරම් පැහැදිලි කිරිම..... මාලිමාවට ජයවෙිවා
@kularuwangamage2156
@kularuwangamage2156 Жыл бұрын
එරා..🙏❤❤❤❤🙂
@hemamalani1381
@hemamalani1381 Жыл бұрын
හරිම පැහැදිලි විවරණයක් පුතා. හැම එකාම මිනී මරල කොල්ලො කෙල්ලො බුරුතු පිටින් වලදාල ඒ සියලු ජඩ වැඩ JVP එකවුන්ට් එකට දැම්ම කාලකන්නි අදත් ඉන්නව යහතින්..... ඇයි මේ....
@user-og1iv7ps8e
@user-og1iv7ps8e 4 ай бұрын
එදා ජේ ආර් හිටියා අපේ විජේවීර සහෝදරයට එරෙහිව. මෙදා ඔහුගේ බෑනා රනිල්, අනුර සහෝදරයා ඉදිරියේ ........ ඇත්තටම දයිවයේ සරදමක්. ජයවේවා Npp❤
@nandapalarathnayaka5231
@nandapalarathnayaka5231 Жыл бұрын
Adaraniya sahodaraya Eranga❤❤❤❤❤
@manojmanjula9563
@manojmanjula9563 4 ай бұрын
ඒ අය මිනී මැරුවේ තමන්ලාගේ සුඛ විහරණ පැවැත්ම වෙනුවෙන් ඔබලා මිනී මැරුවෙ යුක්තිය, සාධාරණය, මානවහිතවාදය, බොහෝ දෙනාගෙ හිත සුව පිණිස . වෙනසක් ඇත දන්නෝ දනිති. මාලිමාවට ජයවේවා❤❤❤
@tissawijesooriya3322
@tissawijesooriya3322 3 ай бұрын
Ammage redda.....
@manojmanjula9563
@manojmanjula9563 3 ай бұрын
@@tissawijesooriya3322 😂😂😂
@DilanKanishka-ry3uf
@DilanKanishka-ry3uf Күн бұрын
ඇත්ත ❤❤️
@mavirowi2230
@mavirowi2230 Ай бұрын
ඔබේ පැහැදිලි කිරීම සුපිරියි, සහෝදරයා, අපි මාලිමාවට, මාලිමාවට ජයවේවා
@sampathk1212
@sampathk1212 Жыл бұрын
දැන් අපෙ පවුල් පිටින් නැදෑයො රොත්ත බුරුත්තම දැන් මාලිමාවට. ❤❤❤ ඉස්සර හිටියෙ එක්කෙනයි.
@mortzkizshikesh9375
@mortzkizshikesh9375 Жыл бұрын
මී හරකුන්ගේ එකම බලාපොරොත්තුව කෙබරකුමා😅😅😅😅😅😅😅
@harishweerawansha4856
@harishweerawansha4856 4 ай бұрын
දැන්ම ගන්න ගානක් අරගනිං තව මාස 06කින් බොට ඔය රස්සාව නැතිවෙනවා
@maleeshanethmina8915
@maleeshanethmina8915 3 ай бұрын
පොහොට්ටුවේ පකය ​@@mortzkizshikesh9375
@kevinfernando5546
@kevinfernando5546 Жыл бұрын
Hats off men... simply = හිකෙන රටක් කියලා දන්නවා ඒත් අල්ලගෙන ඉන්නවා.. මම වගේ උන් ඇති තව.. ජය වේවා... මේක සුර පුරයක් දීපන් මට මේක හදන්න මම හදන්නම්.. මේ comment එක කියවලා ඇගේ මයිල් කෙලින් උනා නම්.. උබටත් පුලුවන් උපන් බිම හදන්න...
@pola8052
@pola8052 Жыл бұрын
ආදරෙයි eranga අයියා
@pearlygamage7111
@pearlygamage7111 Жыл бұрын
Exalant
@mavirowi2230
@mavirowi2230 Ай бұрын
සුපිරි සහෝදරයා ඔබේ පැහැදිලි කිරීම, අපි මාලිමාවට මාලිමාවට ජයවේවා
@chandikannangara5217
@chandikannangara5217 Жыл бұрын
APE EKAMA PATHUMA JVP PAMANAMAI. SAHODARAWARUNI 👍❤️🙏
@anushaperera2235
@anushaperera2235 Жыл бұрын
Respect bto
@kasunramesh9426
@kasunramesh9426 Жыл бұрын
👍👍👍👍
@kuruppusugath7957
@kuruppusugath7957 Жыл бұрын
One of great speech very clearly, very simple people understand very well ❤ N PP ❤❤❤
@PremaDissanayaka
@PremaDissanayaka 4 ай бұрын
ඇත්ත හරි හැටියට දිර්ඝ විස්තරයක්...දැන් වත් තේරුම් ගන්න ..
@asangaduminda5825
@asangaduminda5825 4 ай бұрын
ජය වේවා
@kalyanapriyawickramapala9059
@kalyanapriyawickramapala9059 Жыл бұрын
කවුද මේ ? කලින් දැකලා නෑ. මාර පැහැදිලි කිරීමක්. හරි වටිනවා. ජයම වේවා !!!
@dachandradasa4324
@dachandradasa4324 Жыл бұрын
aeranga.sahoodarayaa.nosalena.npp.viruwek
@Saranga-fe2ks
@Saranga-fe2ks 4 ай бұрын
JVP Eke Tharuna Kandayam Leader ....Eranga Brother...❤❤
@isthuthicraftcolection2602
@isthuthicraftcolection2602 Жыл бұрын
අපෙ පපු හරහා වෙඩි උන්ඩ ගියත් අපි අකමැති මෙි රට විනාස කරන හොරුන්ට
@aasananda-wd9xq
@aasananda-wd9xq 4 ай бұрын
සහෝදර වරැණී ඔබලාගේ කැපකිරිමි ගැන කතා කිරිමට වචන නෑහැ.ඔබලා තමයි රටට ආදරය කරන නියම මිනිස්සු.අපි පතන දේෂයට තව ටික දුරයි.ඵ් ටිකත් ගිහින්ම නතරවෙමු. මාලිමාවට ජයවේවා
@kanishkasaman2333
@kanishkasaman2333 Ай бұрын
කාලෝචිත කතාවක් සහෝදරයා අලුත් පරපුර (මෙදා පාර චන්දේ හිමි ) එයාල දැනුවත් කිරීම හරිම වැදගත් .❤❤🎉
@priyadarshanihettiaracchi9198
@priyadarshanihettiaracchi9198 Жыл бұрын
හොද පzහzදිලි කිරිමක් අපේ රටේ ඉන්න වහල් මzට්මෝල් තකතීරු මීහරක් ගෙරි කාලකන්නි සක්කිලි හzත්තට කොච්චර කියලා දුන්නත් වzඩක් නzහz දzන්වත් වzරzද්ද හදාගනිල්ලා අzහzරියල්ලා නzගිටපල්ලා මේ ගමන වත් අනිවාර්යෙන්ම චන්දෙ තියෙන කොට ජාතික ජනබලවේගයට පමනක් චන්දෙ දෙන්න එපා එපා එපා එපා එපා එපා එපා එපා එපාමයි ආයේ නම් රzවටෙන්න ජාතික ජනබලවේගය දිනවමු සිස්ටම් චේන්ජ් එකක් ඔක්කෝමටම ජය ශ්‍රී මා බෝ සමිදුන්ගේ පිහිටයි තුනුරුවන් සරනයි !🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 මම ඉතාලියෙ සිට 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@dammikabhr8246
@dammikabhr8246 3 ай бұрын
ඔබතුමාට ගොඩක් ස්තූතියි මේ වගේ වැඩසටහනක් ඉදිරිපත් කරාට අනේ ඔබතුමා නගරයෙන් නගරය මේ වැඩසටහන් පවත්වන්න ජේවීපී එකෙන් කිසිම කෙනෙකුට කිසිම හානියක් කරේ නැහැ මගේ මගේ අයියලා දෙන්නෙක් මැරුවා අපිට මළකඳක්වත් දකින්න නෑ අපේ රටේ දරුවන්ට හොඳ අනාගතයක් හදන්න පුළුවන් මාලිමාවටම විතරයි මාලිමාවට ජය ❤❤❤
@LyricLegacy629
@LyricLegacy629 Жыл бұрын
JVP😍
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 Жыл бұрын
එරා❤
@naradavidanage1905
@naradavidanage1905 4 ай бұрын
ඔබගේ පැහැදිලි කිරීම හරි.
@devicorera7539
@devicorera7539 Жыл бұрын
👍
@thusharasandun5267
@thusharasandun5267 Жыл бұрын
සහෝදරත්වයෙන් ජයග්‍රහණය කරා.....
@highwayracer4703
@highwayracer4703 Жыл бұрын
ඇත්ත ❤..
@aselaamaranath3812
@aselaamaranath3812 Жыл бұрын
අසාධාරණයට අයුක්තියට එරෙහිව සටන් කරපු කොන්දක් තිබුණු 60000 ජාතිය ට අහිමි කර ජේ.ආර් කාලකන්නි යා නිසා තමයි අද හොරු රට කාලා ණය වෙලා බංකොලොත් කරන තත්ත්වය ට පත් වෙන්න එක හේතුවක්
@nelsonmedia5756
@nelsonmedia5756 Жыл бұрын
Mona boruda wayasa kiyada A kale hitiyada. ?
@virajweerarathna944
@virajweerarathna944 4 ай бұрын
ජය සහෝ
@jagathroland219
@jagathroland219 Жыл бұрын
අපේ කරුමේට 88 89 ඔයාලාට රට ගන්න බැරිවුනා. ඒ නම් අපි දෙකොට්යක් ජනතාව ගීලේන රටේ ණය කාරයෝ නෙවෙයි. අභිමාණවත් ලාංකීය පුරවැසියෙක්.
@mortzkizshikesh9375
@mortzkizshikesh9375 Жыл бұрын
ඔබ තණකොළ ද කන්නේ 😅😅😅?
@user-bf2oi6uy4i
@user-bf2oi6uy4i Жыл бұрын
​@@mortzkizshikesh9375 මේ පොන්න සක්කිලි වහලා හැම තැනම හැමනෙනවා
@mariofernando2561
@mariofernando2561 Жыл бұрын
​@@mortzkizshikesh9375නෑ තොගෙ අම්මාගෙ කිම්බ
@martinluther2911
@martinluther2911 Жыл бұрын
​@@user-bf2oi6uy4i ඔබ හරි මේ වලව් ඉදුල් බුදින බත් බැලයා හැම තැනම උගේ කැත බෙටි දානවා. ඔහොම යං. එක්කෝ මේවගේ එවුන්ටත් මේක අනිතිමේදි තෙරුම් යනවා.නැත්නම් ඒ ගූ මොළෙත් එක්කම මියැදෙනවා. ඒත් ජනතාව දිගටම සටන් කරනවා....
@maheshsuranga4092
@maheshsuranga4092 6 ай бұрын
👍👍👍👍👍👍
@cricnews10034
@cricnews10034 5 ай бұрын
Good speech.. Next Jvp Leader..al the best
@lankasamadara418
@lankasamadara418 2 ай бұрын
අපේ ගෙදර රතුකවර තියෙන පොත් වැලිගොඩවල්වල හැංගුව අම්මා අපි දේශපාලන විද්‍යාව කළා ලෙනින් ගේ පොත් තිබුනා බයිබල් පොත් දැක්කත් මරුවා පිටකවරේ දැක්කානම් මැරුවා පේමදාස ,JR, පෝල් පෙරේරා , ගාමිනි ලොකුගේ , රනිල් මිනිමැරුවේ මට දැන් ඔක්කොම මතක නැහැ 58ක් නේ
@mahindamwk155
@mahindamwk155 4 ай бұрын
බොහොම් ස්තූතියි.87/88 විප්ලවය ගැන බොහෝ දෙනෙකුට නොතිබුන අවබෝධය මේතුමාගේ කථාවෙන් පැහැදිලි කිරීමෙන් අවබෝධ උනා.මාලිමාවට ජය නියතයි.මාලිමාවට ජයවේවා.
@buddikanuwan9992
@buddikanuwan9992 4 ай бұрын
ආදරේයි සහෝදරයා ❤
@sarathmaddumage5439
@sarathmaddumage5439 Жыл бұрын
💯💯💯👍👍👍👍👍
@aindu4690
@aindu4690 3 ай бұрын
අලුත් පරපුර දැනුවත් කිරිම ,අමතක වූ ජනතාවට නැවත මතක් කර දීම ගොඩක් වටිනවා සහෝදරයා .
@dreamflixstudio1673
@dreamflixstudio1673 Ай бұрын
ඇස් වලට කදුලු එනවා මේවා අහද්දී...😢😭 එදා විජේවීරලට ගැහුවා විජේවීරලව මැරුවා. ඒත් අද විජේවීරලා පැරදිලාද? 💪 මගේ රටේ මිනිස්සුන්ට දවසක හරියන්නම ඕනි. NPP ❤ JVP ❤🫡💪
@iroshannadeera6914
@iroshannadeera6914 4 ай бұрын
Great spich🎉
@Feeling_VIBEs_9881
@Feeling_VIBEs_9881 5 ай бұрын
එකගය් 100%❤
@chandanalaiyanagee1400
@chandanalaiyanagee1400 4 ай бұрын
Niyamai සහෝදරයා ..ජයවේවා ...
@prasannakulasuriya4530
@prasannakulasuriya4530 Жыл бұрын
Correct and good speech. Thanks.
@ariyaratna6097
@ariyaratna6097 4 ай бұрын
ජයවේවා ජයවේවා
@user-rq5dv3df8l
@user-rq5dv3df8l 3 ай бұрын
@Teran_. 70 වසරක් රට පාලනය කරපු ඔබට ස්තුතියි. ඒ මන්ද යත් රටේ මධ්‍යම පන්තියක් ඇති කළා. විශ්ව විද්‍යාල හැදුවා. මං මාවත් හැදුවා. පිරිසිදු රටක් හැදුවා. ශිෂ්‍යත්ව දුන්නා. ලොව පිළිගත් හොර බොරු නැති අධ්‍යාපනයක් හැදුවා. ලොව පිළිගත් ඉංජිනේරු සංගමයක් හැදෙන්න රට හැදුවා. වැරදි දෙයක් උනත් නිකං පොත් දුන්නා. ලොව නවීන තාක්ෂණය අත පත ගන්න සෙලස්සුව. නවීන ඉලෙක්ට්‍රොනික් මෙවලම් ලංකාවට වෙනවා. වේගවත් ඉන්ටර්නෙට් දුන්නා. මේ ඔක්කෝටම වඩා අසූ ගනං වල ලංකාව වාමාංශික කදවුරු වලට අයිති වෙන්න ගිය එකෙන් බේරලා ඇමරිකාව සමග නිදහස් වෙළඳ ගනුදෙනු කරා. බ්‍රිතාන්‍ය වියාවස්ථාව ආරක්ෂා කරමින් ලොව පිළිගත් රටක් හැදුවා. එදා අපේ රට වාමාංශිකයන්ට අසු උනානම් අද ඡන්ද නෑ. ලොව පිළිගන්නේ නැ. අද එහෙනම් ලංකාව කියුබාවක් හෝ සත්තු වගේ වැඩ කරන යුරෝපීය රට වලට බඩු හදලා දෙන සත්තු වගේ මිනිසුන් ඉන්න රජය පමණක් පොහොසත් චීනය වගේ වෙන්න තිබ්බ.
@Pasidurandika-zv5ek
@Pasidurandika-zv5ek 3 ай бұрын
සහකහවඑවහරන
@YoGoSl
@YoGoSl 11 күн бұрын
සුපිරි කතාව හොදට පැහැදිලි කිරිමක්
@chintasamaranayake933
@chintasamaranayake933 Жыл бұрын
Excellent
@melankavindu4049
@melankavindu4049 4 ай бұрын
GREAT WELL EXPLANATION! THANK U SO MUCHFOR POSTING THIS!❤ NNP💪🇱🇰AKD❤️🇱🇰 2024
@imeshchamara7341
@imeshchamara7341 Жыл бұрын
මාලිමාව ❤️❤️ මානුෂවාදී දේශපාලනය ❤️🙏
@DAABDS
@DAABDS 8 күн бұрын
මාලිමාවගැනනම් දන්නෙ නෑ .ඒත් ජේ.වී.පි එකට මේ රටගැන කැක්කුමක් තිබ්බ සහෝදරයා.
@imeshchamara7341
@imeshchamara7341 8 күн бұрын
@@DAABDS දන්නේ නැති අයගේ දැන ගැනිම පිණිස තමයි මචං කිව්වේ
@eigochat
@eigochat Жыл бұрын
I will never forget this truth!!!Thanks to the modern technology!!! The truth is coming out!!! Only solution to my motherland is comrades AKD/NPP/NPP !!!!Hope peopleof SriLanka will understand these facts NOW!!!
@roshantakalum4369
@roshantakalum4369 Жыл бұрын
Supiri 😊
@sandunpalliyaguru2969
@sandunpalliyaguru2969 4 ай бұрын
අනිවාර්යයෙන් ඇත්ත කතාව ❤❤❤❤
@user-dl3hz4ek6t
@user-dl3hz4ek6t 4 ай бұрын
සුපිරිම .....ආය කතාකරන්න දෙයක් නෑ..
@user-qk4qj4wp4t
@user-qk4qj4wp4t 4 ай бұрын
මුළු රටටම දැනගන්න පුලුල් කතිකාවතක් හදන්න ඔන. එ වගෙම ඔවුන්ට දඩුවම් දිය යුතුයි....
@nlakmal8687
@nlakmal8687 3 күн бұрын
Well explanation Eranga, thanks
@victornimalfernando8061
@victornimalfernando8061 Ай бұрын
මේ කතාව සම්පූර්ණ ඇත්ත.❤
@user-md8os5ky1f
@user-md8os5ky1f Ай бұрын
Aththama aththa kathawak sathutui ❤❤❤❤❤❤❤❤
@chandilu240
@chandilu240 Ай бұрын
හරියට දෙයක් නොදැන තප්පුලන උන ගොඩකට මේක හොද පැහැදිලි කිරීමක්..
@Jm-ut2dg
@Jm-ut2dg Жыл бұрын
77 ජයග්‍රහණයෙන් පසුවත් පොලිසියට නිවාඩු දෙනවා...විරුද්ධ පාක්සිකයන්ගේ නිවාසවලට දේපලවලට පහර දීම සදහා.... (ඔබට අතහැරුන කොටසක් )
@Blackflagxll
@Blackflagxll 4 ай бұрын
4:52 watch again
@user-jc4jj9gp8u
@user-jc4jj9gp8u Ай бұрын
88 මරනය අවස්තා ගනනකදී අත්දැක අවුරුදු එකයි මාස අටක් වද කදවුරු වල දස වද විද දිවි දිවි ගලවා ගත් මාගේ එකම ඉල්ලීම මාලිමාවෙ රජයක් යටතේ ජෙ ආර් ,ප්‍රේමදාස මේ රටේකරපු දේශපාලන අපරාද ගැන අනාගත දරු පරපුර දැනුවත් කිරීම සදහා ගැලපෙන විෂයකින් පාසල් විෂය මාලාවට ඇතුලත් කර ඔවුන් ලංකා දේශපාලන ඉතිහාසයේ බ්ලැක් ලිස්ට් කිරීමට කටයුතු කරන ලෙසයි
@NilanthaWickramasinghe-sc6id
@NilanthaWickramasinghe-sc6id 4 ай бұрын
පිරිමි නර්ස්ට මෙ කතාව අහන්න ලැබේවා....
@dineshkarunarathna2401
@dineshkarunarathna2401 Жыл бұрын
Oya thamai hodama❤❤
@sumedhanirmalee6182
@sumedhanirmalee6182 Жыл бұрын
Niyamai malli adare
නලින්ද නාවයි - Politics Memes_Episode 176
8:12
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 5 МЛН
Please be kind🙏
00:34
ISSEI / いっせい
Рет қаралды 176 МЛН
88/89 නොදන්න බබාලට - Politics Memes_Episode 125
10:31
ආරංචිය සුබයි - Politics Memes_Episode 175
8:38
Politics Memes
Рет қаралды 45 М.
දාස පුතා - Politics Memes_Episode 174
8:16
Politics Memes
Рет қаралды 24 М.
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 5 МЛН