88/89 ගැන කතා කරන අය වෙනුවෙන්..නැරඹීය යුතුම වීඩියෝවක්

  Рет қаралды 494,456

Voice Tube

Voice Tube

Күн бұрын

Пікірлер: 1 300
@menakasuranga2900
@menakasuranga2900 2 жыл бұрын
බය නැතුව කියනවා 88/89විවාදෙකට එන්න කියලා එකෙක්වත් ඒක බාර ගත්තෙ නෑ..respect JVP ❤️
@maryammahal9799
@maryammahal9799 Жыл бұрын
Sahathika Ettha
@nilanthidona1296
@nilanthidona1296 2 ай бұрын
Mage mwt oun maruw anura mme
@sampathkumara3658
@sampathkumara3658 3 жыл бұрын
ශ්‍රී ලාංකිකයන් හැටියට 88/89 කාලය ගැන මතක් කරදුන්නාට සහෝදරයාට ජයවෙිවා..
@thimirasadaruwan4209
@thimirasadaruwan4209 3 жыл бұрын
කතාව ඇත්ත නිසා එක බල්ලෙක් වත් කෑ ගහන්නේ නෑ... හොදට අහගෙන ඉන්නවා....
@mp1569
@mp1569 2 жыл бұрын
👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🥇
@adoobyabokhalad2448
@adoobyabokhalad2448 Жыл бұрын
E ban ubalai peththe ballo ke gahanawada?🙄🙄🙄 ape peththe bello buranawa dekkada eke wenasa😁😁😁
@lahirubandara9756
@lahirubandara9756 Жыл бұрын
@@adoobyabokhalad2448 මෙච්චර kal wal ballo thama ratat kala apiwat kewe..රාජපක්ෂලට kade yana wal ballo thamat innawa😂
@maryammahal9799
@maryammahal9799 Жыл бұрын
Sahathika Ettha...Nettham Mun Pissu Balla wage kegahine..ekinma Penawa ANURA sahodarayage prakasaye awankathwaya
@dgcko9082
@dgcko9082 2 ай бұрын
​@@adoobyabokhalad2448 umba wage thari dhaara punnakku mee gawayek dekek ka gahuwoth misak, wenanan na dan ka gahanneh. 😂
@roshanabeysinghe685
@roshanabeysinghe685 3 жыл бұрын
සුපිරි කතාව, අදටත් ජනතා විමුක්ති පෙරමුණ නැත්නම් ඇඩ්රස් නැ, එදා රෝහන සහෝදරයා ජනපති උනානම් අපි ජපානයටත් එහාගිය රටක්,
@matheeshadilshan7762
@matheeshadilshan7762 3 жыл бұрын
අනිවා රටේ අවසන් බලාපොත්තුව අනුර තමා දැන්නම්.❤️
@kumararohan6087
@kumararohan6087 2 жыл бұрын
@@matheeshadilshan7762 පක තමයි
@Noone_carez
@Noone_carez 2 жыл бұрын
@@kumararohan6087 රිදිල වගේ
@kumararohan6087
@kumararohan6087 2 жыл бұрын
@@Noone_carez තමන්ගෙ නායකයගෙ අසරන දරු පවුලට වංචා කරපු සක්කිලිය රටට වැඩකරයිද රෝහන විජේවීර වලෙන් නැගිටල ආවොත් අනුරකුමාරට පයින් ගහල එලවන්නෙ
@kumararohan6087
@kumararohan6087 2 жыл бұрын
@@Noone_carez සිරිකොතේ ඩීල් දාන අනුරකුමාර ඩොලර් සක්කිලය
@supunjayakody9767
@supunjayakody9767 3 жыл бұрын
ඒකනම් ගොඩක් වටිනවා අපිත් මෙච්චර කල් හිතන් ඉදල තියෙන්නෙ වැරදි අදහසක් ❤️ ගොඩක් වටිනව ඇත්ත පෙන්නල දුන්නට
@dhyanayodhya3653
@dhyanayodhya3653 3 жыл бұрын
ජය වේවා සහොදරයා 👍 මේ පාර අනිවාරෙන්ම JVP තමයි ❤️
@lankeshjayamaha3681
@lankeshjayamaha3681 2 жыл бұрын
Aniwaren bokka demu
@sampathfernando4543
@sampathfernando4543 3 жыл бұрын
ආඩම්බරයි 3% එකෙක් මම.
@NaduniLansakara
@NaduniLansakara 9 ай бұрын
එදා ජවිපෙ ගොඩනගපු සමාජවාදය වෙනුවෙන් දිවි පුදපු රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු සියලු විප්ලවවාදීන්ට ප්‍රණාමය ❤
@shanikashanika660
@shanikashanika660 Ай бұрын
♥️
@mihirajmunasinghe7096
@mihirajmunasinghe7096 3 жыл бұрын
ඒ කාලෙ ඉගෙන ගත්ත කොල්ලො කෙල්ලො නැති වෙලා මැටි මෝල්ලු ඉතුරු උන එකේ ප්‍රතිඵල තමයී මේ, කුඩ්ඩෙක් හොරෙක් මිනීමරුවෝ ඕන එකෙක් පාර්ලිමේන්තු යන්නේ ඒකයි. දැන්වත් වෙනස් කරමු එකතු වෙයල්ලා. 💪❤🙂
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 2 жыл бұрын
Oka godak unta kiiwata pili ganne na machn.... E kale rate ugath, rata gana unaka, kakkumak thibba, konda pana thiyana tharuna kello kello godak rata ta nathi una.. Eken une konda pana nathi niwata, thamage wasiyta kata puka digena inna paramparawk rate ithuru una... Ekai ape ratata wela thiyanne,, hodata baluwoth terei ape rate tharan niwata niyalu jathiyak me loke a na.. Me anduwe inne noogath pamku kochchara ariyath kata piyan pati thada kara ganna niwata jathiyak wela 🤔🤔🤔🤔
@mihirajmunasinghe7096
@mihirajmunasinghe7096 2 жыл бұрын
@@ruwanranganathpathirana514 නිකම් නෙමෙයි ඒ කාලෙ මිනී මැරුවෙ රාජ්‍ය අනුග්‍රහයෙන්
@akashkavishka9098
@akashkavishka9098 2 жыл бұрын
@@ruwanranganathpathirana514 ඔව් ඒක ඇත්ත.. මම හිතන විදිහට අවුරුදු 40කට විතර පස්සෙ ඉන්න පරම්පරාව වෙනස් වෙමින් තියනව. දැං ඉන්න පරම්පරාවට ඔව්න් තරම් කොන්දක් නැති උනාට මේ දේශපාලනයට විරුද්ධව ඉන්නව ✊
@ireshanamali3142
@ireshanamali3142 2 жыл бұрын
Ane.a.kale Rata.mini Pitiyak.dan Punchi.un.rawwataganna Yanawa
@mihirajmunasinghe7096
@mihirajmunasinghe7096 2 жыл бұрын
@@ireshanamali3142 ඔයාලා වගේ වැඩිහිටි අය රැවටුනාට අලුත් පරම්පරාව ලෝකෙ දකිනවා. හැමදාම වහල්ලු වගේ ඉන්නෙ නෑ දැන් කාලෙ පොඩි උන්
@sithija_dashan
@sithija_dashan 3 жыл бұрын
මෙච්චර කාලයක් අපිට මේ සත්‍ය තෙරුම් ගන්න බැරි වුනා 😥.නමුත් මේ වෙනකොට කාලය විසින් ගොඩාක් දේවල් නිවැරදි කරලා තියෙන්නේ 💐💐සහොදරවරුනි,ඔබලා හිරු පායන්න කලින්ම අවදි වුනා 🙏දැන් හිරු පායන්න පටන් අරගෙන තියෙන්නේ .❤️
@niroshalakmali4326
@niroshalakmali4326 8 ай бұрын
කියවපු කොල්ලෙක්❤
@kavindunanayakkara6386
@kavindunanayakkara6386 3 жыл бұрын
මේක තමයි සැබෑ සත්‍ය හැමෝම හරියට අවබෝධ කරගන්න ඕනි බයියෝ ටික
@donariyaratthna5948
@donariyaratthna5948 Жыл бұрын
Mananam dannawa j v p desapale aththa katawa padada palakayo 88 89 apita gedarata inba dunnena taruna kollek kellrk dakkama unta nikan lulata kanaya dakkawage ape taruna mas okun tayarwsla dala rasakarakara k a we nama adatat jiwath wennne Pera pinakata beruwaladi beruwaladi bills prnnala busse Kanda u re indala magasin bandanwgare indala rohana sawodarayo upatissa gamanayaka sawodarayala ghatne karala iwaray unama apiwa eliyata Damme 90 ganawala oemadasage Kolkata lamy na uge dura anngawikala lamy inne ranjanwijerthnaya p udugampalaya tirisannu Dan kala aparadaealwta apaye okun dukwindinawa batalannde ranil Dan rajawela unge passe giya umbala apita uthiri tijat karala oka apaye yanawa AnurA sawodaraya api hadamu ithi rata
@ashokvlog6163
@ashokvlog6163 3 жыл бұрын
අනිවාර්යෙන්ම මගේ චන්දය දෙන්නේ JVP .මට නමි වහල් භාවයක් නැහැ. පාට බේදයක් නෑ.....දැන් හොඳටම ඇති කියලා හිතනවා. මේ අයටත් දීලා බලමු. ..
@kamalkarunasena594
@kamalkarunasena594 3 жыл бұрын
Siyaluma dena JVP ekata ,x demu ratata wedak karai anura allda best
@tarangavithanage7445
@tarangavithanage7445 3 жыл бұрын
දිලා අපි බලමු යලු
@kskssilva7667
@kskssilva7667 3 жыл бұрын
Ani wa
@dhanushkasandaruwan7783
@dhanushkasandaruwan7783 3 жыл бұрын
මමත් එක එකාට දීල බැලුව. කවුරුවත් අපිට කරපු දේකුත් නෑ රටට කරපු දේකුත් නෑ. අනිවාර්යයෙන් මෙදා ජ,වි,පෙ දෙනවමයි. ඕන පුකක් වෙද්දෙන් ඉතුරු උනොත් එහෙමයි මැරුනොත් එහෙමයි
@t.g.s.pkumara8118
@t.g.s.pkumara8118 3 жыл бұрын
අපිත් එහෙමයි..
@akithamaduwantha7724
@akithamaduwantha7724 3 жыл бұрын
ඔබ තුමා හෝ සුනිල් හදුන්නෙත්ති සහෝදරයා මේ රට බාර ගත යුතුමයි...ජනතාවනි තව තව රැවටුනා ඇති..බුද්ධිමත් ව සිතා..දුප්පතාට හිතවත් ආණ්ඩුවක් පිහිටවමු..මම මෙතෙක් ජන්දය දුනේ ඔබලා ට නොවේ..එහෙත් මගේ මින් පසු එන සියලුම මැතිවරණ වලදී..ඔබලාට ජන්දය දෙන්නට මම දෙපාරක් නොසිතමි..කවදාහරි ඔබලාට බලයක් එනවා...එක ස්ථිරයි...❤️
@VipulaPadmika
@VipulaPadmika Ай бұрын
Onna dan kalaya avilla thiyanwa ❤
@chanukamayuranga3982
@chanukamayuranga3982 Ай бұрын
මිනිස්සුන්ගෙ මොල ටිකෙන් ටික පෑදිලා තියෙන්නෙ දැන්.. කාලය ඇවිත් තියෙන්නෙ.. අපි එයාලට සහයෝගය දෙමු..👆🙏
@dumindasrilalpalihawadana2512
@dumindasrilalpalihawadana2512 2 жыл бұрын
හරිම සතුටුයි මගෙ එකම හීනය මගෙ පක්ශය..ජනතා විමුක්ති පෙරමුනෙ ජයයි..එය සුවහසක් අසරන මිනිසුන්ගෙ පීඩිත පංතියෙ ජය වනු ඇත..
@AutomotivewithVIDU
@AutomotivewithVIDU Ай бұрын
අපි ඒදේ කරා සහෝදරයා
@dineshwickramarathne1427
@dineshwickramarathne1427 5 жыл бұрын
විකල්ප නැත ජාතික ජනබලවේගය වෙනුවෙන් පෙළගැසෙමූ 💝💝ජාතික ජන බලවේග ට💝💝 ජයවේවා ජයවේවා ජයවේවා👍👍👍👌👌👏👏👏
@kumarasinha7614
@kumarasinha7614 3 жыл бұрын
Karapidaval amataka ne j v p ya
@upulliyanage5648
@upulliyanage5648 3 жыл бұрын
👍👍👍🔥🔥🔥
@sandarudamsara6175
@sandarudamsara6175 3 жыл бұрын
@Assassinse people campus ekak dakala tienwada umba moda balla🤣
@lakiyacs2072
@lakiyacs2072 3 жыл бұрын
@Assassinse people අපේ කැම්පස් වල නම් ඕවට විරුද්දව ඉන්නෙ jvp . මන් දන්න හැම එකකම. මොකක්ද ඔයාගේ කැම්පස් එක කියන්න බලන්න. ඉන්දියාවෙ එකක්ද
@diehard8615
@diehard8615 3 жыл бұрын
@@lakiyacs2072 lol 🤣🤣🤣🤣 campus gye nathi un thma campus gana anith unta kyla denna ynne. Campus eke lamainwa JVP eka rape krnw nan ublai lamai ywnna epa moktd ywnne 😂😂😂 mokek hari desapaluwekta kade ghn rassawk hoyla deepan ethota hri
@inokajayalath9464
@inokajayalath9464 3 жыл бұрын
88 89 ගැන මතක් කරන අයට නියම කදිම පිලිතුර .අගෙයි සහෝදරයා. අනිත් හොර දේශපාලුවන් මෙන් බොරැ නොකියා කීව ලෙසම රට ගොඩ නගමු. බුදු සරණයි . ජයෙන් ජයම වේවා
@sumithpriyantha9699
@sumithpriyantha9699 3 жыл бұрын
1989 ගැන මම හොදට දන්න කෙනෙක් ,මම army එකෙත් සිටියා ,ජවිපෙ 89 අය මේ රටට අසීමිත ලෙස ආදරය කරපු මිනිස්සු මොහු කියන්නේ සම්පූර්ණ ඇත්ත ඔවුන් ගේ 89 වීරත්වය ගැන මම හොඳ ට දැකපු කෙනෙක් ඔවුන් ස්‍රේශ්ට මිනිස්සු ඔවුන් ගැන පොත් දහසක් ලියන්න පුලුවන්
@nimmisara1572
@nimmisara1572 3 жыл бұрын
ස්තූතියි ඇත්ත උනත් කියන්නේ නෑ ඔබ වගේ ගොඩක් අය
@diehard8615
@diehard8615 3 жыл бұрын
Salute for this great man 😍😍😍
@kamalkarunasena594
@kamalkarunasena594 3 жыл бұрын
Ela ela mamath 89,SLA. Thamai JVP ela dinawamu aniwa
@anuruddhadissanayake889
@anuruddhadissanayake889 3 жыл бұрын
Ane ame isala uba uba muna hariyata panla hitapan uba dana 89 -uba aiyagan ahapan 88 gana…jvp un thatan ratata kalawapu un lovath nha
@amiladilshan8629
@amiladilshan8629 3 жыл бұрын
@@anuruddhadissanayake889 ane pala hutto yanna
@anthoniskitchen7642
@anthoniskitchen7642 3 жыл бұрын
88,89 ගැන දොඩවන උන්ට 94 සිට මතක නැ. බත් ගිලින හරක් රැවටුනාට අපිටනමි අදාලම නැ. ජාතික ජන බලවෙිගය සමග අලුත් ගමනකට අපි සුදානමි.....ජය වෙිවා !!! පොලවෙි පය ගසා සිටින ඇත්ත මිනිසා නුබයි.
@shehandilinishehandilini9793
@shehandilinishehandilini9793 2 жыл бұрын
Ekenma sahodaraya
@elisabethsilva6045
@elisabethsilva6045 Жыл бұрын
Oba semat jayaveve
@maryammahal9799
@maryammahal9799 Жыл бұрын
Jayawewa...yukthiya wenuwen kata arinawata
@SexAphone-p6m
@SexAphone-p6m 8 ай бұрын
ඇල්පිටියේ අපි එකෙන්ම😊
@lakshanpriyamantha1458
@lakshanpriyamantha1458 3 жыл бұрын
%3 ට 2/3 ගත්ත උන් බයයි සහෝදරයා ❤️🤘
@dinushabro6682
@dinushabro6682 3 жыл бұрын
දුන් චන්දයට උපරිම සාදාරනය කරනවා 👏🇱🇰
@SandaruDassanyake
@SandaruDassanyake Ай бұрын
Aniwren සහෝදරයා ❤❤❤
@letsseenow6379
@letsseenow6379 3 жыл бұрын
විශිෂ්ඨ කතාව ක් ජනතාව ට තේරෙනවද මන්දා
@amindukoushalya7365
@amindukoushalya7365 3 жыл бұрын
Molayak thiyana un therun ganiwi bn
@sarathlakshman9862
@sarathlakshman9862 3 жыл бұрын
වරදට එරෙහිව අවි ඔසවන්නේ රටකට දැයකට හිත ඇති මිනිසුන්
@diehard8615
@diehard8615 3 жыл бұрын
❤️❤️
@douglasperera2841
@douglasperera2841 2 жыл бұрын
💞
@m.d.t.s8628
@m.d.t.s8628 2 жыл бұрын
👍❤️
@abhimanidiunugala8169
@abhimanidiunugala8169 2 жыл бұрын
❤️
@tharindurupasingha362
@tharindurupasingha362 3 жыл бұрын
88,89 ගැන කියවන උන්ට අවුරුදු හැත්ත දෙකක් තිස්සේ අනික් දේශපාලුවො රටට කරපු විනාසෙ පේන්නේ නෑ 😕
@priyanthammm9983
@priyanthammm9983 3 жыл бұрын
J..V..P...APEKSAKA..BHAYANAKA MAHA TRSTAWADI ...EBRAHIM .NANA😂😂😂😂🐃🐃3%3%🐃
@tharindurupasingha362
@tharindurupasingha362 3 жыл бұрын
@@priyanthammm9983 අනේ ගොනෝ තොපිට සුනාමි හොරා සහරාන්ට පඩි ගෙවපු ඒවා පේන්නේ නෑ, ත්‍රස්තවාදීන් නිදැල්ලේ ඉන්න ඒවා පේන්නේ නෑ, පාස්කු ප්‍රහාරය ගෝඨාභය කළා කියලා එල්ලවෙන චෝදනා පේන්නේ නෑ ඕක විතරක් පේනවා. නොදකින් තොපි වගේ කාලකණ්ණි 😡
@priyanthammm9983
@priyanthammm9983 3 жыл бұрын
@@tharindurupasingha362 awajataka.nanattara..j..v..p..karayek..athin..HORA.SHOT.AKAKIN..PUKEN.ALIYATA.APU...3%AMU HIGANNA😂😂😂💀🐃
@ishanmadushanka3709
@ishanmadushanka3709 3 жыл бұрын
@@priyanthammm9983 ඕකට චෝදන එල්ල වෙච්ච ගමන් ජේ වී පී එකෙන් ඌව අයින් කරා බං....හැබැයි මහින්දල ඌට සම්මානත් දීල නේ බං ..ඒව පේන්නෙ නැද්ද උබට.
@tharindurupasingha362
@tharindurupasingha362 3 жыл бұрын
@@omindumunasinghe8974 බහුකාපන් බං 😂🖕
@chathurangasameera6722
@chathurangasameera6722 Ай бұрын
අනුර මහත්තයා ජනාදිපති උනාට පස්සෙ බලන්නෙ ❤
@radeeshasenaweera3313
@radeeshasenaweera3313 Ай бұрын
මමත්
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l Ай бұрын
මාත්
@sampath758
@sampath758 3 жыл бұрын
සුපිරිම .......අතිතයේ නොදැන JVP එකට බනින උන්ට දැනෙන්න කියපු කතාව........
@upulliyanage5648
@upulliyanage5648 3 жыл бұрын
👍👍👍
@csstudio8705
@csstudio8705 3 жыл бұрын
boru kiyanna epa ykoo kalu juliya unp eken haduwe dan nattan wayasaka minissungen ahapan😂😂😂 ohoma pacha kiyanna epa ykoo demala minissu yuddekata giye unp nisa un ahinsaka demala minissu maruwa kellonwa dushanaya kara yapanaya pusthakalayata gini thibba unp eun dan nattan gihin pothak pathak kiyawala hoyala balapn
@tharindulakmal9912
@tharindulakmal9912 3 жыл бұрын
@@heatseeker2627 ane nikan bila kiyannathuwa hitapan 83 army police body kolabata genalla adahanaya karanawa kiyala jr niwedanaya kara minissu awissimata anthima mohothe body tika genawe na minissu kupitha una ewa damma jvp account ekata dala pakshe thahanam kara uba kiyana gon kataha api piligani kiyala hithuwada bn
@tharindulakmal9912
@tharindulakmal9912 3 жыл бұрын
@@heatseeker2627 pothak pathak kiyawapan uba kiyana baila walata ahuwei mokuth dannathi ewun
@tharindulakmal9912
@tharindulakmal9912 3 жыл бұрын
@@heatseeker2627 yako abitha ranawiruwo 27000k dila ltte eken nidahas karapu rata mun nikanma kali kali walata kadala wikunanawa ewa penne nadda bn ubata ba ban dan samaje mola hodanna gon boru kiya kiya
@prabodyanethsara7319
@prabodyanethsara7319 Ай бұрын
අපේ ජනාධිපති සහෝදරයා ❤❤❤❤ ආදරෙයි අපේ අනාගතේ බේරන්න කොහොම හරි අපිත් උදව්වට ඉන්නවා❤❤
@tulybinon557
@tulybinon557 3 жыл бұрын
J.V.P 👍👍👍මෙදා ඡන්දය අනිවාර්යයෙන් අනුර කුමාර මහත්තයෝ ඔබතුමන්ට.මේ පර හැත්තට තවත් වැඩ කරල අපේ දරුවන්ට අපි වගේ පව් ගෙවන්න දෙන්න බැහැ.මම කවදාවත් J.V.P පක්ෂයට ඡන්දය දීල නැහැ.ඒත් දැන් මගේ ඡන්දය J.V.P එකට.
@dakshik2706
@dakshik2706 2 жыл бұрын
මගෙත් 2වෙනි චන්දෙ jvp..පොහොට්ටුවට දිලා වෙන්න ඕන සේරම වෙලා තියෙන්නෙ..
@dilaa_1
@dilaa_1 Ай бұрын
Now​@@dakshik2706
@eranga802
@eranga802 Ай бұрын
❤❤
@ajithdayananda3925
@ajithdayananda3925 3 жыл бұрын
අපේම සහෝදරයා ට බලය ගේමු...
@sriyanisinhabahu8122
@sriyanisinhabahu8122 2 жыл бұрын
සම්පූර්ණ ඇත්ත සහෝදරයා. ඔබට එක සිතින් සුබ පැතුම්!
@nimanthiariyadasa7187
@nimanthiariyadasa7187 3 жыл бұрын
දෙපාරක් හිතන්නෙ නෑ....ඊලග චන්දය jvp එකට👍👍👍👍👍👍
@mohamedyassenudumanlebbe5933
@mohamedyassenudumanlebbe5933 5 жыл бұрын
අනුර කුමාර සහොදරයා ඔබ හරි සහ සාදාරනය් මීට සමාන තත්වයක් තමා අද අපේ මුස්ලිම් සමාජයටත් ඈතිවෙලා තිබෙන්නේ යුද්දය තිබෙන කාලේවත් රට බෙදන්න සහයොගය නොදුන් මිනිස්සු අපිවත් ඔබලාගේ තත්වයට පත්කරන්න තමා මේ අය හදන්නේ
@SunShine-yd6pz
@SunShine-yd6pz 5 жыл бұрын
Iwasimen weda karanna, kisima deshapalakayekuge atha koluwak wenna yanna epa. These are tensions create by political leaders to secure their vote base. Meh jara polical games nawattala ratak widiyata ekata issarahata yanna ekathu wenne nette ai meh dushitha deshapaluwo. Unta hora kanna beri wena nisane. Awrudu 71 gihinuth me podi rata thama hada ganna beri una apita , dukai e gena 😓
@wijesiriwedadesilva8571
@wijesiriwedadesilva8571 3 жыл бұрын
මම නැවතත් ලියන්නෙත් ජනතා විමුක්ති පෙරමුණටත් ජාතික ජනබල වේගයටත් ජයවේවා ජයවේවා කියලා
@marcusfernando1127
@marcusfernando1127 3 жыл бұрын
මහලු දේශපාලනඥයන්ට නිවෙස් වලට හරිමු
@pusdiwulwewa9356
@pusdiwulwewa9356 3 жыл бұрын
100% විශ්වාසයි ඔබ රට හදනවා
@bhanukasooryabandara8990
@bhanukasooryabandara8990 3 жыл бұрын
මම විජේවීර නායකයගෙන් පස්සේ දෑකපූ නියම නායකයා . බලන්න කතා කරන විලාශය කොල බලාගෙන ?, ගොත ගහනවද? එහෙම තමයි කාටවත් බය නැතුව ඇත්ත කතා කරන අය ඒ වගේම ඔහුගේ දැනුම බලන්න මේ වගේ නායකයෝ තමා රටට අවශ්‍ය ඒත් ඉතින් ????????????
@anomakirsahnthi1682
@anomakirsahnthi1682 3 жыл бұрын
අනිවාර්යයෙන් meyawath ape rsta බේරගන්න jantawa jvp yata ඡන්දයක් denna ජයවේවා satanata ජයවේවා budusaranai
@bhanukasooryabandara8990
@bhanukasooryabandara8990 3 жыл бұрын
@@anomakirsahnthi1682 meka ape rate minissunta teren na bn un inne vahallu vela . Satutue oya meka terum gattata .🟥🚩🚩🚩
@nilukathulashana4727
@nilukathulashana4727 3 жыл бұрын
මමත් ජන්දය දෙන්නෙ මෙයලාට.හැබැයි විජෙවිර ගැන මම අහලා කියවලා බලලා තියන දෙවල් වලින් නම් මට දැනෙන්නේ .මෙයාලාට එතරම් කොන්දක් නැ.මට හිතේනේ විජේ විර ලැජ්ජ කරාද කියලා ඔයා
@ABC-xg4vj
@ABC-xg4vj 3 жыл бұрын
මේ කතාව කිව්ව එක හොදයි නියමයි හැම වෙලේම ඕකෙන් තමා ගහන්නෙ
@percywick7005
@percywick7005 2 жыл бұрын
දැන් ඉන්න තරුණ පරපුර මේ ගැන දන්නේ නෑ එක එක හොරු කියන බොරු අහනවා
@srijaya8769
@srijaya8769 3 жыл бұрын
අපි. කැමති කතාව වගේම .වැඩත්.. හොදයි ඒ. උනත් ඇයි .මේ .අය. පත් කර. නොගන්නේ. අපේ .රටට . වෙලා තියෙන. විපත්. එකම. තමා ඔබට. බුදු සරණයි
@soonapaana5423
@soonapaana5423 3 жыл бұрын
ජේ වී පී එකටයි චන්දේ 😍😍 කොමෙන්ට් එකට විතරක් සීමා නොවී ස්ථීරයි... ස්ථීරයි.. ස්ථීරයි..
@RidmaKushani
@RidmaKushani Ай бұрын
අනුර ජනාධිපති වුනාට පස්සෙ මේ කතා ආසාවෙන් බලන අය ඉන්නවද තවත් මම වගේ
@heshanwickramanayake6907
@heshanwickramanayake6907 3 жыл бұрын
මමත් ගෝටට චන්දෙ දුන්න කෙනෙක්. හැබැයි මේ වතාවෙනම් ජවිපෙට ❤️❤️❤️
@lakiyacs2072
@lakiyacs2072 3 жыл бұрын
මාත්
@diehard8615
@diehard8615 3 жыл бұрын
Elama. ❤️❤️
@suranimala3867
@suranimala3867 3 жыл бұрын
Math uta dunna chanday
@sugathpredeep4704
@sugathpredeep4704 2 жыл бұрын
👍👍👍
@cgeneration1962
@cgeneration1962 Жыл бұрын
I gave to JVP last time, this time I am still analysing. What I wanted to say was, Don't just get into bandwagons, also don't promote anything wildly. Study what people are saying intelligently, think of what you want for the country, think whether things being said are practical and moral. Then decide on your vote. If they win, keep them accountable for what they promised. But if someone else wins stil keep those winners accountable for what they had promised and support any good thing done for the sake of the country. Who are we to vouch for anyone?
@මහියා
@මහියා 3 жыл бұрын
පොහොට්ටුවට දීලා කෙලව ගත්තා ඇති රටෙ ඉදිරි අනාගතය ගැන හිතලා මේ සැරේ J.V.P යට තාමා අනිවාර්යෙන් ඡන්දෙ දෙන්නෙ.
@tharindulakmal3947
@tharindulakmal3947 2 жыл бұрын
Aniwa
@dakshik2706
@dakshik2706 2 жыл бұрын
👍
@rasindulakmal372
@rasindulakmal372 2 жыл бұрын
0p0
@ireshanamali3142
@ireshanamali3142 2 жыл бұрын
Oyala.punchi.athi.ammoooooo
@chinthakajayaweera1676
@chinthakajayaweera1676 2 жыл бұрын
@@ireshanamali3142 thooo maha ponnayek
@art4you925
@art4you925 Жыл бұрын
මුලු දකුනු පාලතම මාමට ජන්දෙ ද්‍ර්නවා බුදුසරණයි මාමේ ..නිදහස් ජිවත් වෙන්න පුලුවන් රටක් හදහලා .දෙන්න මාම්‍රෙ........
@damayanthikumarihamy
@damayanthikumarihamy 2 ай бұрын
❤❤❤❤❤
@itsmeik4337
@itsmeik4337 5 жыл бұрын
චෝදනා නැති නිසාම නගන චෝදනාව 88/89, ජනතාව බුද්ධිමත් , ජා.ජ.බ. ජය නියතයි !!!
@damiththaranga9821
@damiththaranga9821 3 жыл бұрын
කෝ දිනුවද 🤣🤣🤣🤣🤣.
@athulajayamaal3092
@athulajayamaal3092 3 жыл бұрын
J. V. P. Hondai A Akaale. Ada inne horu. Omkoma newei!
@priyanthammm9983
@priyanthammm9983 3 жыл бұрын
😜😜HUKKA HUKANA.HUKARIS...MiMb. bm..miharak.ponnayo..THOPEGE.YASA.AGETA.THIBUNU...7%.....3% .WANAKAM..ADU .KARALA.KUJETA.KARALA .DAPU...ANURA.DISANAYAKA.KIYANA..NILA.HIGANNATA..KAKKUSSEYAK..GODA.DALA.ALAWA.ALAWA.GAHAPALLA.😫😫😂😂😂🐃🐃
@rajeewkrish8360
@rajeewkrish8360 3 жыл бұрын
Ane ow machan ,methumanlage thakkadi wada nah meyalata kiyanna,eka nisa kiyannema 88,89 gana,namuth .mewa ape rate minissu terum ganne nah,ai thamath methumanlawa balayata genne naththe,ape yahapatha wenuwen
@duleeshahettiarachchi7959
@duleeshahettiarachchi7959 3 жыл бұрын
@@damiththaranga9821 දැන් සැපද
@lasithathilina3959
@lasithathilina3959 3 жыл бұрын
ජය වේවා අපි ඉන්නවා
@volexengineering4627
@volexengineering4627 3 жыл бұрын
88 - 89 ට දැනට අවුරැදු 30 කට වඩා වැඩියි . එදා එ් ප්‍රශ්නය තේරැම් අරගෙන, මේ කාලය තුල මුන් රැල හොරා කාපු මුදල් යොදවල බස් හැදුවනම් ඉංදියාවෙත් දුවන්නෙ අපේ බස් . වසර 32 ක් මෙහෙම කාලය කාපු රැලට කාලකන්නි කියල කියනව හැර වෙන මොනවා කියන්නද? වැඩි අෑතක් නෑ සහෝදරයා විඡේවීර කී අයුරින් බන්දේසියක තියල මේ රට ඔබතුමන්ලට ලගදීම භාර දෙනවා. ඡයවේවා !!!!
@jimunidesilva1846
@jimunidesilva1846 5 жыл бұрын
ජාතික ජන බලවේගයට අපේ චන්දය දී රටත් පොදුජනතාවත් දිනවමු .
@indraniwagodapathirage9344
@indraniwagodapathirage9344 4 жыл бұрын
Jayaveva j v p
@chandradissanayake8693
@chandradissanayake8693 4 жыл бұрын
Jayawewa NPP
@samanthapushpa2986
@samanthapushpa2986 4 жыл бұрын
Kalakanni ballo okkoma ekai.minissunwa meruwa.keri ballo tope ammagen ahala balapan pakayo unp,jvp un kauda kiyala.
@kaluexpress5268
@kaluexpress5268 3 жыл бұрын
@@samanthapushpa2986 එතකොට pohottuwa
@ashanpramuditha9930
@ashanpramuditha9930 3 жыл бұрын
❤️❤️
@PrasannaAnurasiri
@PrasannaAnurasiri 6 ай бұрын
විශිෂ්ට අදහස් දැක්වීමක් අනුර සහෝදරයාගෙ. 88/89 ගැන වැඩිහිටියො කියද්දි අපිට ආවෙත් jvp කියන්නේ භයානක පක්ෂක් කියලා. ඒත් දැනුවත් උනහම තේරුණා ඇත්ත මොකක්ද කියලා. ස්තුතියි ඔබතුමාට මේ ඇත්ත රටට ජනතාවට පැහැදිලිව වටහා දුන්නාට ❤👍👌
@nimeshherath2259
@nimeshherath2259 3 жыл бұрын
ජන්දෙ දුන්න එක ගැන සතුටු වෙනවා
@upulliyanage5648
@upulliyanage5648 3 жыл бұрын
මෙතෙක් දුන්නෑ. දැන් දෙනවා.👍👍👍
@lakiyacs2072
@lakiyacs2072 3 жыл бұрын
@@upulliyanage5648 මාත්
@dakshik2706
@dakshik2706 2 жыл бұрын
👍
@sarni_pencil_art_
@sarni_pencil_art_ 2 жыл бұрын
එදා 3%ක්‌ වෙන්න කතිරේ ගැහුවා... අනෙක් උන් හැමෝම 3% කිය කිය හෑල්ලු කළා 🤭.. එදත් ආඩම්බර උනා රටට ද්‍රෝහී නොවී පරාද උනත් චන්දය පිරිසිදු නිසා අදටත් දුකක් නෑ එ නිසා
@maheshbandara2126
@maheshbandara2126 Жыл бұрын
ජාතික ජනබලවේගය රටේ අනාගතය ඔබට බාරයි...
@MrApple_3
@MrApple_3 3 жыл бұрын
ෆට්ට හඩක්.හැමදාමත් .❤️
@donsilva3131
@donsilva3131 2 жыл бұрын
දූෂිත පාලනය පරදා jvp දිනේවා
@ayeshiddamalgoda7483
@ayeshiddamalgoda7483 Ай бұрын
වර්තමානයෙන් අතීතෙට ඇවිත් බලන්න හිතුනෙ මෙතුමා ඇත්තට දිව පෙරලන කෙනෙක්ද බලන්න. අවංකවම සතුටුයි. ඒ කාලෙ ඉදලා එකම අරමුණකින් ඉඳලා, කොච්චර කඩාවැටීම් තිබුණත් කොච්චර විවේචන තිබුණත් ඒ හැමදෙයකටම සාර්ථව මුහුණදීලා, මෙතුමා අද රටේ නායකයා වෙලා ඉන්නවා බහුතර ජනමතයෙන්. අපේ ජීවිත වලටත් ලොකු ආදර්ශයක් ගන්න පුලුවන් මෙතුමාගෙ ජීවිතකතාවෙන් සහ මෙතුමා නායකත්වය දෙන පක්ෂයෙන්.❤ ශ්‍රී ලංකා මාතව සදාකල් දිනේවා!
@asankweerasinghe5200
@asankweerasinghe5200 3 жыл бұрын
දුන්න ඡන්දය ගැන ආඩම්බර වෙනවා
@lakjeewasandaruwan8731
@lakjeewasandaruwan8731 3 жыл бұрын
Aniwaryen bn
@lakiyacs2072
@lakiyacs2072 3 жыл бұрын
@Assassinse people අපේ කැම්පස් වල නම් ඕවට විරුද්දව ඉන්නෙ jvp . මන් දන්න හැම එකකම. මොකක්ද ඔයාගේ කැම්පස් එක කියන්න බලන්න. ඉන්දියාවෙ එකක්ද
@sharmainewarnakulasuriya4526
@sharmainewarnakulasuriya4526 3 жыл бұрын
Me too
@amindukoushalya7365
@amindukoushalya7365 3 жыл бұрын
@Assassinse people uba daan inna pp ekatawath galapenawada ube wahal manasikathwaya..
@diehard8615
@diehard8615 3 жыл бұрын
@Assassinse people campus ekk ahatawath dkla thyenwd dnna 😂😂😂😂😂
@charithkaviranga3275
@charithkaviranga3275 Ай бұрын
තම පක්ශය අතින් සිදුවූ වරද පවා පිලිගනිමින් වැරදි හදාගනිමින් ඉදිරියට යන මෙවන් පක්ශයක් මා මෙතෙක් දැක නැත❤
@neelsenevirathna7732
@neelsenevirathna7732 2 жыл бұрын
ඔබලා සමගයි අපි.ඔබලා අපි සමගනම්. බය නැතිව වහල්ලු ඉදිරියේ නිවට නොවී ආත්මවිශ්වාසය පෙරදැරිව ඉදිරියට ම යමු. 88.89අපිට වැඩක් නෑ. දැන් ඕනෙ අනාගතය.බන්කොලොත් කාලකන්නි රඡයට වෙන කියන්න දෙයක් නෑ. සියලු ප්‍රගති ශීලි ජනතාව jvpය සමගයි.ආපසු හරවන්න සක්රදෙවියන්ටවත් බැහැ.විපක්ෂ නායකයාගේ කොන්ද පන නැහැ.
@kaspkumarasinghe3675
@kaspkumarasinghe3675 2 жыл бұрын
ස්තුතියි! සහෝදරයා; ඔබේ පැහැදිලි කිරීම ගෑන. අතීතය අමතක කල සහ දැන් ඉන් ඉන්න දූ,දරැවන්ට. ඔය මේ රට කාපු දේශපාලන පක්ශ දෙක; 1971 සහ 1988-89 කාල වල රටට ආදරය කල අපේ සහෝදර,සහෝදරියන් ලක්ශයක් පමණ වද දීල මරල ගංගා වලට දැම්මා, ටයර් සෑය වල දාල පණ පිටින් පිච්චුවා! රෝහණ සහෝදරයට වද දීලා පණ පිටින් බොරැල්ලෙ කනත්තෙ ආදාහනාගරයට දාල පිච්චුව! අපට අතීතය අමතක නැහැ...
@chandiperera3255
@chandiperera3255 Жыл бұрын
J.v.p.kiyane sinhala jatiya. Minissu kiyane wens jathi yak wage..j.v.p kareyo..pita ware dunne. ...
@Black_Whole2325
@Black_Whole2325 8 ай бұрын
ජවිපෙට අවි ගන්න සැලැස්සුවෙ එජාපය,ප්‍රේමදාස,ජේ ආර් බල්ලො,මේ රට අමු අමුවෙ පුලුස්සලා දැම්මා.රටට අනාගතයක් නැති කරා,මේ හැත්ත පොඩි මිනිහා ගැන පොඩ්ඩක්වත් හිතුවෙ නෑ,අද හිතන්නෙවත් නෑ,ඕකයි ඇත්ත,ධනය තියේනම් ඕන දෙයක් යටගහන්න,කරගන්න පුළුවන් විදිහට මේ මජර පාලකයො නීති හැදුවා,විජේවීර සහෝදරයා අපිට නැති උනා,ඒත් ආයෙ ඒ වගෙ කෙනෙක් බිහිවෙන් නෑ,අනුර කියන්නෙ,විජේවීර නෙවෙයි,එත් වෙන පිළියමක් නැත,මාලිමාවට දෙන්න කවුරුත් 😢
@AutomotivewithVIDU
@AutomotivewithVIDU Ай бұрын
අපි ඒ දේ කරා සහෝදරයා ❤ අපේ ජනාධිපති
@tharukajayasinghe7958
@tharukajayasinghe7958 3 жыл бұрын
මුල්‍ය වංචා,ආර්තික ඝාතන,පොදු දේපල වංචා නැති නිසා 88,89 බ්ලා බ්ලා.හැමදාම එකම අවලාදේ JVP එකට.මේ මඩ දැන් පරණයි 😁
@kamalpiyathilaka7691
@kamalpiyathilaka7691 3 жыл бұрын
ජවිපෙට එච්චරම දේවල් කරලත්, ආයෙම යු එන් පි ආන්ඩුවක් බලයට ගේන්නත්,ජවිපෙ සමුල ඝාතනය කරපු ප්‍රේමදාසගෙ පුතාට දෙවන මනාපය දෙන්නත් හේතුව මොකක්ද?
@tharukajayasinghe7958
@tharukajayasinghe7958 3 жыл бұрын
@@kamalpiyathilaka7691ඒකනේ..තවත් මඩක්😂සජිත් ලා,මහින්ද,ගොටා,රනිල් ලා නම් ඔක්කොම පවුලේ යාලුවො හැබැයි..jvp එක දෙවෙනි මනපයක් ගැන කියවෙන news එකක් ඒවන්න බලන්න..සමහර විට ලංකාවේ නෙවෙයි වෙන්නැති😂මොකද සමහර පිටරට ජිවත් වෙන ලංකාවේ පොරවල් fb,youtube එකෙන් තමයි ලංකාවේ දේශපාලනය දකින්නේ..බොරැවත් ඇත්ත විදිහට දකින අසරණ පොරවල් ඉන්නවා 😂
@tharukajayasinghe7958
@tharukajayasinghe7958 3 жыл бұрын
@@projectmajestic9531 ලංකාවේ වැඩිපුර ම ගියේ 88/89 දි නෙවෙයි 83 ජුලි කලබල වලදී😂
@sandarudamsara6175
@sandarudamsara6175 3 жыл бұрын
dan mada gahnnah aneh pandora papers walinma atta unane😁
@Freedomgirl2003
@Freedomgirl2003 2 ай бұрын
2024 අනුරට චන්දෙ දෙන මම ❤🎉😚
@sudunona4908
@sudunona4908 Ай бұрын
අනුර දින්නම මේක බලන්න අවෙ කව්ද ❤️
@lorddebate
@lorddebate 3 жыл бұрын
My next vote is to JVP
@srst8028
@srst8028 3 жыл бұрын
එදා 89 රෝහන විජේවිර මහතා ගාතනය නොකලානම් අද අදරටේ නායකයා ඔහු වෙන්න තිබුනා...එතුමාට නිවන් සුව පතමු...
@සදරුවන්-ශ3ජ
@සදරුවන්-ශ3ජ 3 жыл бұрын
ඕක අපායෙ ඉන්නව ගිහින් බලපන්
@pushpakumara8153
@pushpakumara8153 Ай бұрын
😓
@sudarshanawanasinghe4997
@sudarshanawanasinghe4997 3 жыл бұрын
නියමය සහොදරයා
@harshanapradeep1116
@harshanapradeep1116 2 жыл бұрын
උබ හඩ නගපං උබෙ පස්සෙන් අපි එනවා සහොදරයා ...උබෙ නායකයා මං අදහන පහනක්...බැහැපං පාරට
@Zool-j8s
@Zool-j8s Жыл бұрын
88,89 ගැන කියන අය සිහිබුද්දියෙන් සිතන්න එවකට අණ්ඩුව වගකිව යුතුය.එවකට එම අණ්ඩුව තරුණ පරපුර 60000ක් මරනවා.රට තවත් වසර ගන්නාවක් අපස්සට හැරුණා..
@winger1146
@winger1146 4 жыл бұрын
88,89 විවාදයක් ඇති උනොත් රෙදි නැති වෙන්නේ j,v,p එකට නෙමේ unp එකට, එ කාලේ ගෙන නොදන්න ගොඩක් අය j,v,p, එකට කැමති නැ මොකද ඇත්තක් නොදන්න නිසා , හොයන්නේත් නැති නිසා, මමත් ඉපදුනේ 99 එ උනාට මන් ඉපදෙන්න කලින් නැති වෙච්චි විජේ විර කියන්නේ නොදැකපු විරයෙක් මට , අදටත් කවුරු මොනා කිවුවත් ආදරෙ කරන චරිතයක්, කවදා හරි කාලයක් එයි එ නැති වෙච්චි දෙශපාලනය අයේ එන👑
@malithmadushanka136
@malithmadushanka136 4 жыл бұрын
මාත් 99. මාත් එකගයි
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
👍💯👊
@a.nimesh3388
@a.nimesh3388 3 жыл бұрын
Ow
@panchanadushan1797
@panchanadushan1797 3 жыл бұрын
Hariyata hari shaodaraya vije vira mahathtaya wa maruwe ponna sajithbge thathta math ipadune 94 e unath mn ahala tiyanawa unp ballon ge wada gana unp dinuwath ponna pohotthuwa dinuwath ekai degolloma horu jvp vitarai niyama minissu inne
@champaperera8487
@champaperera8487 3 жыл бұрын
All the dirty things done by others gone to jvp account.
@harshirajapaksha4533
@harshirajapaksha4533 2 жыл бұрын
එක ඇත්ත සහෝදරයා ඒ අවුරුද්දේ තමයි අපි ඉපදුනේ එත් ඇත්ත අපි දන්නවා ..
@kumarasamansaman6886
@kumarasamansaman6886 2 жыл бұрын
ඔක තමා අපි කීවෙ jvp ආන්ඩුවක් හදමු කියල 69 ලක්සයක් ජන්දෙ දීලා දැන් දුන්න එක පරයක් නෑ මෙදා පාරවත් මොලෙ කල්පනා කරල රටෙ ඉතුරුවෙලා තියන සම්පත් ටිකවත් බෙරගන්න මෙපාර jvp ආන්ඩුවක් හදමු ඔක්කොම එකතු වෙයල්ල ජය 👍👍
@MRPRESIDENT-9-2024
@MRPRESIDENT-9-2024 3 жыл бұрын
අනිවාර්යෙන් ඊලග චන්දෙ දෙනවාමයි.
@virajweerasingha6734
@virajweerasingha6734 3 жыл бұрын
Good
@mohamedsiras447
@mohamedsiras447 3 жыл бұрын
Akemma
@chandradissanayake8693
@chandradissanayake8693 3 жыл бұрын
👍
@malshaskumarasinghe4836
@malshaskumarasinghe4836 3 жыл бұрын
මමත් ♥️♥️♥️.තේරුම් ගන්න පරක්කු උනා
@rwkwickramarathna
@rwkwickramarathna Ай бұрын
Awaaa
@madhurachamal8391
@madhurachamal8391 3 жыл бұрын
අප මරා දැමුද අප නැගු හඩ සදා නොමියෙනු ඇතයි ඒ පැවසු ප්‍රකාශයේ නොමියෙනු හඩක් මෙන්න
@kumarapathirana4042
@kumarapathirana4042 2 жыл бұрын
ඒ හඩ සදා කාලිකයි,නිර්මලයි අනභිභවනීයයි,
@ruwandissanayaka372
@ruwandissanayaka372 3 жыл бұрын
නියම විරයේක්.💪💪💪💪💪💪
@ලොවටයමක්
@ලොවටයමක් 3 жыл бұрын
Ape kaale iwarai lamainta jiwath wannata ratak hadamu
@samithahimi9315
@samithahimi9315 2 жыл бұрын
පිරිසක් හො පුද්ගලයෙක් කල වරදකට දඩුවම් නියමවන කාලයක් තිබෙනව වැරදි පිලිගෙන නිවැරදි දැක්මකින් ඉදිරියට අපු දෙසපලන පක්ෂයක් අද ජනතා විමුක්‍තිය වෙනුවෙන් කැපවෙනව අපිට සතුටුයි. ජය නියතයි.
@likeme2266
@likeme2266 3 жыл бұрын
ඒකාලේ හිටපු ජෙප්පො හිටියා නම් රට ගොඩාක්ම වෙනස් වෙලා 😥 දැන් ඉන්න එව්වො ටික කොහොම හරි කරලා ගොඩ දානවා ❤️
@LalaniWeerakoon-h6u
@LalaniWeerakoon-h6u 8 ай бұрын
jvp එකට ජයවෙවා .කපුටන්ට ,බුරුවන්ට, වම්බට්ටලට, මයිනන්ට,කුඩුමුදලාලිලට මිට පස්සෙ අපෙ චන්ද nha අපි මාලිමව එක්ක .
@randeniyarasika8981
@randeniyarasika8981 Жыл бұрын
ඔව් අපි පුංචි කාලේ 88 89. Jvp කියලා හදාගත්තු පිරිසක් හිටිය ඔව්න් කරේ ලොකු අයගේ ID සහ බැට්රි අරන් ගියා. රැ වෙද්දී ලාම්පු නිවන්න කිව්වා. ආයේ එනවා තව පිරිසක් කිසිම රැස්වීමක පෙනී සිටින්න බැ කියලා යනවා. උදේට දකිනවා පාර දිගටම ටයර් දාල බාගෙට පුච්චපු මිනිස්සු. අපි හිතන් හිටියේ මේවා කරන්නේ JVP කියලා. ඇත්ත දැනගන්න කාලයක් ගියා. දැන් තේරුම් ගන්න පුලුවන් JVP එදා ඉදලා එකම ප්‍රපත්තියක නොහිටින්න අදටවත් මේ කම්බ හොරු ගැන දැනගන්න ලැබෙන්නේ නෑ කියලා.
@sampathchandana8548
@sampathchandana8548 3 жыл бұрын
මේ පාර ජනතා විමුක්ති පෙරමුණ ට මගේ සහයෝගය.....
@anuruddaanu1674
@anuruddaanu1674 2 жыл бұрын
අපෝ ආය කෙලෝගෙන දගලන්න be අපිට ඕනි අදූශිත රටක් ඒ නිසා අපි මේ පාර jvp එකට විතරයි චන්දෙ දෙන්නෙ ජය වේවා අනුර සහෝදරයා 🙏🙏🙏🙏
@turneyindrajith8967
@turneyindrajith8967 3 жыл бұрын
අතිතයෙන් පාඩාම ඉගෙනගෙන වර්තමානයේ ජිවත් වෙමු අනගතය සුබ වෙව් ජේ .ව් පි ට පමනයි එ දැක්ම තියෙන්නේ
@dilusha8719
@dilusha8719 3 жыл бұрын
ලංකාවේ ජනපති ඔබතුමා වූවානම්💖👌
@omindumunasinghe8974
@omindumunasinghe8974 3 жыл бұрын
Ykw khmd bn muta Janadipathi kiyanne reddak adagena kota aduma tharame penuma wath na 🤣🤣💩
@commentbyme613
@commentbyme613 3 жыл бұрын
මෙලහට දීලා අපිට
@bhanukasooryabandara8990
@bhanukasooryabandara8990 3 жыл бұрын
@@omindumunasinghe8974 නායකයෙක් වෙන්න ඒවා සුදුසුකම් නෙමේ මතක තියාගන්න
@omindumunasinghe8974
@omindumunasinghe8974 3 жыл бұрын
@@bhanukasooryabandara8990 🤣🤣🤣 ykw ubata plwnd hoda ugath daksha sudusukan thiyana , habai ath kakul nathi katha karanna bari manussayekta janadi pathi wenawata???
@omindumunasinghe8974
@omindumunasinghe8974 3 жыл бұрын
@@bhanukasooryabandara8990 anika ykw nayakayek wenna hoda පෟර්ෂයක් , wadagath wachana walin katha kireeme hakiyawak, hoda iwaseemak thiyana kenek wenna one 😎 Ubala wage jepponge anduwak heenen balana unta oka therenne na🙄🖕🏻
@Bhanukg
@Bhanukg Ай бұрын
සත්‍ය ජය ගෙන ඉවරයි සහෝදරයා 🎉
@sframeesha7056
@sframeesha7056 3 жыл бұрын
Very good explanations Mr.Anura Dissanayaka about 88/89 iccidents
@puwakpitiyesaradapuwakpiti2264
@puwakpitiyesaradapuwakpiti2264 2 жыл бұрын
රටේ යහපත වෙනුවෙන් අපි එකට හිට ගමු
@umeshashintha5718
@umeshashintha5718 2 жыл бұрын
අපි එදත් J.V.P අදත් J.V.P ( අනිවාර්යයෙන්ම ඔබලා මේ රට බාර ගත යුතුයි )
@w.d.j8053
@w.d.j8053 3 жыл бұрын
ලොකුම පුදුමය පහූගිය කාලෙ ෂොම් වෙලා හිටපු පොහොට්ටු කාරයොන්ගෙ සුද්දයක් නැති එක...🤔🤔🤣🤣🤣
@perakumgemunu8889
@perakumgemunu8889 3 жыл бұрын
අනුර සහෝදරයා රට බේරා ගන්න jvp එකට පමනයි පුලුවන්.උගත්,අවන්ක,හොරකම් නෙති,ජාතික ජනබලවේගය බලයට පත් කරමු.ජයවේවා අපි ඔබ සමගයි
@kasunperera5967
@kasunperera5967 3 ай бұрын
අනුර සහෝදරයා ඔබයි අපේ ජනාධිපති 😊😊
@lnmusics.....5015
@lnmusics.....5015 2 ай бұрын
මේක Trending යවන්න පුලුවන් නම් දැන් ගොඩක් වටිනව
@rangifernando-xs6vo
@rangifernando-xs6vo 2 ай бұрын
❤❤❤
@Suresh-x4v5u
@Suresh-x4v5u 3 жыл бұрын
අනුර මේ ජනගග ඔබ වටා එකතු වෙනවා . උනගෙ බයිලා අහලා අපිට එපා වෙලා .ආයෙත් බලය ගන්න මොනවා හරි ගොතයි. බලය ලබාගන්න කරපුවා ජනතාව දන්නවා. ඒ ගොන්නු අඩුයි. නියම සිංහලයෝ වගේ නිර්භීතව නැගිට සිටින්න. කාටවත් කඩේ නොගිහින්.
@ranolinternational9629
@ranolinternational9629 8 ай бұрын
කතාව ඇත්ත නිසා එක බල්ලෙක් වත් කෑ ගහන්නේ නෑ... හොදට අහගෙන ඉන්නවා...
@Thusitha1-h5k
@Thusitha1-h5k Ай бұрын
සමාවෙන්න අපි පරක්කු උනා...අපිට කෙල උනා🥲🥲🥲... දැන් අපි ඔබ සමගයි♥️
@wimalperese1845
@wimalperese1845 3 жыл бұрын
I voted to JVP every time.
@Yuu-lj9qw
@Yuu-lj9qw Ай бұрын
සජිය දැක්ක තැන ගල් ගහන්න වෙනවා හරිනම් ප්‍රේමදාස කරපුවට. නම කියද්දිත් අපි වෙව්ලනව පොඩි කාලෙ.
@puiyasiriniwasa717
@puiyasiriniwasa717 3 жыл бұрын
නියම වටිනා කතාව දැන්වත් තේරුම් අරන් 88/89 ගැන කට වාහ ගෙන හිට පල්ලා
@dammikawasantha7711
@dammikawasantha7711 3 жыл бұрын
මීළඟ ජනාධිපති obathumai.aettatama api obathumata denawa.pahugiya dewal apita wedak nehe.aevith rata hadamu.බුද්ධිමත් නායකයෙක් ලෙස .
@kusumapriyanthi8715
@kusumapriyanthi8715 Жыл бұрын
කිසිම.දේකට.තමන්ගේ.බිරිදව.ජනතාව ඉදිරියේ.ප්‍රසිද්ද.නොකරන.හොද.නායකයෙක්.අනුර.අනිත්.දෙස.පාලුවො.ගැනුන්වත්.ප්‍රදර්ශනය.කරනවා.චන්දෙට
@maheshchinthaka6193
@maheshchinthaka6193 3 жыл бұрын
මේකෙ ලයික් ප්‍රමාණය බැලුවම මෙතනම මන්ත්‍රී වරු 3ක් පාර්ලිමේන්තු යවන්න චන්ද තියෙනව.. කමෙන්ට් බැලුවම කවුරුත් jvp එකට කැමතියි,,, ඇයි උබල චන්දෙකදි ඒ මිනිස්සුන්ට කතිරෙ ගහන් නැත්තෙ....
@WorldDeck
@WorldDeck 3 жыл бұрын
ඇත්තම කතාව..මේ චැනල් එක jvp එකේ කාගෙ හරි.මේක බලන්නේ එයාලට කැමති ලංකාවේ ඉන්න උගත් අය විතරයි..ඉතින් වෙනසක් වෙන්නේ නෑ..
@lewiferado9393
@lewiferado9393 3 жыл бұрын
එහෙම කියන්නත් එපා. මම මෙච්චරකල් දුන්නෙ යූ ඇන් පී එකට. මම ජ වී පී ට කවදාවත් ජන්දෙ දීල නෑ. හැබැයි, අම්මපල්ලා , මම ලබන සැරේ මැරුවත් කතිරෙ ගහනව අනුර කුමාර මහත්තයව ජනාධිපති කරවන්න. මට වැඩක් නෑ පොහොට්ටු කාලකන්නියි උන් එක්ක ඩීල් දාන යූ ඇන් පී අපේ පක්ෂෙ උනුයි ,මෙච්චරකල් රට කෑව. අපිට වැදගත් රට ගොඩදාන නායකයෙක්ව. එ නිසා මම ලබන සැරේ ජිවිතේ පලමු වතාවට ජ වී පී එකට දෙනව ජන්දෙ. ගෝටට ජන්දෙ දීපු,සජිත්ට දීපු තව ගොඩක් මගේ යාලුවො දැන් තදබල තීරණයකට බැහැල ඉන්නෙ ලබන සැරේ අනුර කුමාරව ජනපති කරවන්න. එ නිසා ලබන සැරේ තත්වෙ ගොඩක් වෙනස්.
@AjithYapa-c1g
@AjithYapa-c1g 2 ай бұрын
I gave to Gota.now npp
@bavindinadiw1745
@bavindinadiw1745 Ай бұрын
Math
@erangakelum5996
@erangakelum5996 3 жыл бұрын
ඇත්තටම ඇත්ත
@UdaraDeshansenavirathna-uk8om
@UdaraDeshansenavirathna-uk8om 2 ай бұрын
මේ පාර අපි අනිවාර්යයෙන්ම දිනනවා සහෝදරයා අනිවාර්යයෙන්ම දිනනවා ❤❤❤❤
@summapradeep3184
@summapradeep3184 Ай бұрын
දිනුම් ❤
@ruwanperera3968
@ruwanperera3968 3 жыл бұрын
ඇත්ත නොදන්න 80න් පස්සෙ උපන් කොල්ලො කෙල්ලො මේ කතාව අහන්න ඔන. යු එන් පිය කල මේ සහගහන අපරාදය .
@lesleydesilva8220
@lesleydesilva8220 3 жыл бұрын
Ehema nisada appayaiy raniluiy Ekka anduwak hadala araliyagaha mandiray dooshana virodhi kiyala naattyayak dagena UNP ekata viruddawa parliment ekay meek nokiya karapu oana beluwedak anumatha karan hitiye oya anura.ochchara aparada karalat un Ekka lejja nahare kapalada.88/89 amathakaunay oya JVP ekay 3%ta bassapu nayakayata.meya merila ipadila wagay kathawa.
@malindudilesh8164
@malindudilesh8164 3 жыл бұрын
@@lesleydesilva8220 unp ekata meek nokiya.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂.vihilu sapayanwne oya...😂
@omindumunasinghe8974
@omindumunasinghe8974 3 жыл бұрын
Ykw oya thahanan karanna atte wena hethu hinda ehami kiyala ewata tharuna kollo minissu palida ponnayo!!!! 🤬 unta deshapalanama washayen deshapaluwo mara ganna thibba ai ahinsaka minissu tharunayo maruwe???🙄🖕🏻 Anura seealaya khmth hitha niwana katha kiyanna kamathi modaya 😅🤬🖕🏻 JVP , UNP, SJB thunama yudda iwara karanna ba kiuwa , rata goda ganna ba kiuwa kalakanni inna paksha 💩 SLPP 🌷🔥
@hiranmd7743
@hiranmd7743 3 жыл бұрын
Jvp එවුන්නෙ බන් ඉස්සල්ල ම මිනිස්සුන් ට හිරිහැර වෙන විදියට හැසිරිල කලබල කරන්න ගත්තේ . ඒකට තමා unp එක ආන්ඩුව වශයෙන් පියවර ගත්තේ . Jvp නොකරපු අහිංසක කොල්ලො මරපු එකට නම් දුකයි. ඒත් jvp උන්ව පාලනය කරන එක කරන් නැතුව ඉන්න බැරිවෙන්න ඇති
@omindumunasinghe8974
@omindumunasinghe8974 3 жыл бұрын
@@hiranmd7743 minissu marenne nathuwa kotingen manusheeya meheyumak karala nidahas kara gatta n ai meh T56 athata gatta jvp ballongen minissu wena karala aduraganna bari unad?
Anura Kumara Dissanayaka Full Speech || Parliament || 2022-05-18
22:35
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 16 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
88/89 නොදන්න බබාලට - Politics Memes_Episode 125
10:31