36. බටලන්ද වධකාගාරය බවට පත් වූ සපුගස්කන්දේ යූරියා කම්හල

  Рет қаралды 130,372

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Күн бұрын

Пікірлер: 920
@ranjithpriyantha2231
@ranjithpriyantha2231 Жыл бұрын
කාරි මහතාණනි මම 60 පැනපු කෙනෙක් මගේ මුල්ම රැකියාව යුරියා කම්හලෙ ඔබ තුමා ඉදිරිපත් කරන ලද කරුණු සියට දාහක් නිවැරදි මම ආයතනය වසා දමන තෙක් වැඩ කලා 1815හොර ගිවිසුම ගැන කල වැඩසටහන් වගෙම මෙ වැඩසටහනටත් මම සංවෙදි උනා ඔබ කට අරින තරමට අපෙ ඔලු ලොකු වෙනවා දිගටම අප වෙනුවෙන් ජිවත් වෙන්න.වැදු දෙමවුපියන්ට පිං.
@SusilAyupala
@SusilAyupala Жыл бұрын
Niyama pehedilikirimak obata jayawewa ❤
@pradeepjayamanthathisera4231
@pradeepjayamanthathisera4231 Жыл бұрын
Thanks my dear.........!
@SarathWetthege
@SarathWetthege Жыл бұрын
එතකොට දෙන් තවරෙනවද ඔයාලට රනිල්ගේ තරම ඇයි උට රකින්න බකන්න පරාඕරක් නේ නේද දැන් රටේ හෙමොටම මේවා බලල ඔලුවෙන් මොලෙන් තේරුම් අරන් ඉදිරියටකථ් මේ සොම්බිය ගේ කෙරුවාව බලල හිරගත කරන්න ඕනේ
@kushansameera1909
@kushansameera1909 Жыл бұрын
චරිත සහතික❤
@iranganiadikarama7938
@iranganiadikarama7938 Жыл бұрын
Excellent ❤❤❤👍👍👍
@Indrani-S2022
@Indrani-S2022 Жыл бұрын
මෙමගින් විකාශනය කරන වැඩසටහන් පොතක් ලෙස මුද්‍රණය කරන මෙන් ඉල්ලා සිටිමි. ස්තූතියි.
@ayeshabellanage6336
@ayeshabellanage6336 Жыл бұрын
We thanks to you because some children do not know the past incidents of Batalanda. Very good expose.
@lakruwanbandara4171
@lakruwanbandara4171 11 ай бұрын
A good idea
@a.r5510
@a.r5510 5 ай бұрын
පොත් තියනවා හොයලා අරන් කියවන්න .
@ART-dd8hl
@ART-dd8hl 4 ай бұрын
බටලන්දට ගිනි තැබුවෙමි නන්දන වීරරත්න පොතෙත් මේ ගැන තියෙනවා.
@rohanranasingha6379
@rohanranasingha6379 4 ай бұрын
ඔබ තුමට පින්. මෙ සියලුම දෙ අතුලත් කරලා පොතක් සමජෙට බෙදා හරින්න. එක ලොකු පිනක් ඔබ තුමට
@thansala
@thansala Жыл бұрын
සුපිරිම වීඩියෝවක්. රනිල් රට හදනකල් බලන් ඉන්න රට වස්සන්ගෙ ඇස් අරවන දේශනයක්.. ස්තුතියි කාරියවසම් මහත්මයා.. ජයෙන් ජයම වේවා ඔබට 🙏🙏
@haasampath
@haasampath Жыл бұрын
සිපෙට්කෝ එක හදද්දී එකේ අතුරුඵල වලින් පොහොර ඇතුළු නොයෙක් දේ කළා, 77 ආණ්ඩුවෙන් පටන් ගත්ත වෙනස් කම් නිසා ඒවා නැවතුනා, කෝච්චියේ තෙල් ඇද්ද එක ඡන්දෙට උදවු කරන මිනිස්සුන්ගේ බවුසර් එකට මාරු උනා, නැව් වලට තෙල් ගැහිල්ල නැති උනා බුරුතු පිටින් කන්වෙසින් ගිය මිනිස්සු දැම්මා tender මාගඩි කළා... මේ එකක්වත් සිපෙට්කෝ බිහි කිරීමේ වැරදි නෙව්... වරද සිපෙට්කෝ බිහිකිරීමේ මූලික අභිමතාර්ථ vission, mission එකෙන් බැහැරව ක්‍රියා කිරීම, හරි නම් කරන්න ඕන මූලික පිහිටුවීමේ අභිමතාර්ථ වලට ආයේ යන එක, එහෙම උනා නම් ගිය අවුරුද්දේ සිපෙට්කෝ ලාභය කොටි 12000 ක් වත් වෙන්න ඕන 👍 ඒ IOC ෂෙඩ් 200 ට ලාභ්‍යට අනුව,2001 IOC INVESTMENT එක $ මිල්ලයන් 100 යි, ගිය අවුරුද්දේ විතරක් ලාභය ඩොලර් මිලියන 100 ට වැඩියි... රටේ ජනතාව දැනුවත්ද total investment එක අවුරුද්දකදි හෙව්වා කියලා... Reapity ඔෆ් privatize 👍
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
​@mortzkizshikesh9375ඉතින් හොඳයිනෙ 77 නම්. ඊට පස්සෙනෙ රට විනාශවුනේ.
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
@mortzkizshikesh9375 එදා කැරැල්ල ගැන මට මතයක් නෑ, හරියට දන්නෙ නැති නිසා. ඒත් 87, 89 ගැන හොඳට දන්නවා.
@RoshaniFernando-k8i
@RoshaniFernando-k8i Жыл бұрын
​@@haasampathමගේ හිතේ එක වචනයක් වත් නෑ කියන්න හදවතට දැනෙන වේදනාව 😭😭😭
@indikavaidyaratne3956
@indikavaidyaratne3956 Жыл бұрын
ඔබට ප්‍රසිද්ධ මාද්‍යයේ අවස්ථාවක් ලැබිය යුතුමයි.
@sumuduishan7336
@sumuduishan7336 Жыл бұрын
බොහොම ස්තුති ඔබ තුමාට සමාජය දැනුවත් කරනවාට .මේව අහද්දි ලේ කකියනවා පාහර පාදඩ පාලකයෝ කරපු පාහර වැඩ අහද්දි අනිවාර්යයෙන්ම මුංට දඬුවම් ලබා දිය යුතුමයි...
@TissaBandara-yj5qz
@TissaBandara-yj5qz 4 ай бұрын
Kiyanna kiyanna de piliganne baiyo
@amindiyehansa2015
@amindiyehansa2015 Жыл бұрын
❤ ජන්දෙ කිට්ටුව මේ වැඩසටහන නැවත තවත් තොරතුරු එක්ක සමාජ ගත කර යුතුයි , බහුතර වහලුන් ගෙ කෝමා තත්ත්වයෙන් මිදෙන්න , බොහොම ස්තුතිය ඔබේ අවංක උත්සාහයට 😊
@RanhiruGallery-md9vv
@RanhiruGallery-md9vv Жыл бұрын
1977 දී රටට ආදරයෙන් වැඩ කල සිරිමාවෝ මැතිනියගේ රජය පෙරලා දැමීමේ පාප කර්මය තමා අද ගෙවන්නේ
@ahamedjavid4607
@ahamedjavid4607 Жыл бұрын
මේවා හන්දි ගානෙ ප්‍රජෙක්ටර් දාලා පෙන්නන්න ඕනෙ අම්මපා
@maheshkarunarathna993
@maheshkarunarathna993 5 ай бұрын
Wedak n brother Amma thaththa nethi karath samahara aya e ayawamai raja karanne😢😢😢 owa terum gannath molayak tiyennath oni
@chrispro9890
@chrispro9890 3 ай бұрын
දැන් රනිල් පරාදයි නේ අනුර රට හදපු විදිහ ගැන විඩියෝ එකක් කරන්න 2027 වගේ
@dimanthadissanayaka9003
@dimanthadissanayaka9003 Жыл бұрын
මේව අහනකොට කාලකන්නි දේශපාලුවො මරාගෙන මැරෙන්ඩ හිතෙනවා.....ඔබ තුමාට පිං අනාගත පරපුර වෙනුවෙන් අපේ ජඩ දේශපාලුවනගෙ පැටිකිරිය සටහන් කලාට...
@sirisenarajapaksha4520
@sirisenarajapaksha4520 Жыл бұрын
ජේආර්ගේ විකෘති ආර්ථික රටාව කරපින්නා ගත් දේශපාලකයන් නිලධාරින් උගතුන් ව්‍යාපාරිකයන් ජනමාධ්‍යවේදීන් මේ බිහිසුණු විනාශයට වගකිවයුතු ය ඔබතුමා විශ්මිත මිනිසෙකි ජාතියට නිරවුල්ව මග පෙන්වා දෙයි තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@shashediri544
@shashediri544 Жыл бұрын
බොහොම වටිනා විග්‍රහයක්.අද ලංකාව මුහුණදෙන ගැටළු වලට දුටුගැමුණු ,පරාක්‍රම බාහු වගේ රජවරුන්ට පවා බනින අලුත් පරපුර මේව දැනගන්න ඕනේ.බනිය යුතු පුද්ගලයෝ කවුද කියලවත් හරියට දැනගන්න ඕනේ. මේ වගේ අපරාද කල්ල දැන් 2048 සංවර්දිත ලංකාවක් ගැන පම්පෝරි ගහනවා.
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
ඇත්ත .
@krishanthaindrajith2253
@krishanthaindrajith2253 Жыл бұрын
උන් ඒ 2048ගැන කියන්නේ ඉන්දියාව ගැන වෙන්න ඇති.
@srilanka5819
@srilanka5819 Жыл бұрын
ඇයි මැදමුලනෙත් දුටුගැමුණු කෙනෙක් හිටියා කියන්නේ .අර බෙලිඅත්තෙ දමිමුල්ලේ පොල් කඩපු මැරවියා (මර්වින් )ඌත් දුටුගැමුණු පරපුරේලු.😄😄😄😄😄😄😄😄😄😄😄😄
@shanthicosta1674
@shanthicosta1674 Жыл бұрын
Omg🤣🤣🤣
@shashediri544
@shashediri544 Жыл бұрын
@@shanthicosta1674 Daniel Defoe ,Robinson Crusoe කතාව ලිව්වේ උබල වගේ කල්ල තෝනි හාල්පාරුවන්ට.😅😅 Friday ගෙන් පෙන්නනේ උබ වගේ උන්ව.සුද්දෝන්ගේ බය්බලේ ඉගනගෙන උන්ගේ පු#වල් හෝදන්න යන්නේ උබල වගේ එවුන් තමය් Friday ගෙන් පෙන්නනේ.🤣🤣
@donkuruppuarachchi5792
@donkuruppuarachchi5792 Жыл бұрын
එදා සිට පාලකයෝ කලේ හෙන ගහන අපරාධ, සැවොම දැනුවත් කල ඔබට බෙහෙවින්ම ස්තූතිය.
@JagathKrishantha-b6g
@JagathKrishantha-b6g Жыл бұрын
අනර්ඝයි ඔබතුමාගෙ දැනීම ශයිලිය හැකියාව මාධ්‍ය මෙහෙවර! ස්තුතිය 🙏
@ShaneWhite-s4b
@ShaneWhite-s4b Жыл бұрын
ස්තුතියි කාරි සමාජය දැනුවත් කිරීම පිළිබඳව ....
@tech-visio5143
@tech-visio5143 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබගේ දැනුවත් කිරීමට. ලොකු කලකිරීමක් දැනෙනවා අපේ රටේ සම්පත් විනාශ කරපු මේ අමන පාලකයො තවමත් රට පාලනය කරනව නේද කියල මතක් වෙද්දී.
@krishanthaindrajith2253
@krishanthaindrajith2253 Жыл бұрын
ඔබේ කතාව සම්පූර්ණ ඇත්ත ඒත් පුදුමය කියන්නේ මේ රට කාපු පරයින්ට තවත් කඩේ යන කාලකන්නි වහල් හැත්තක් තවත් ඉන්න එක ගැන.
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
ඒ කාලේ වැටුපවත් නොගෙන වැඩකල ඇමති වරු ඉඳලා. මියගියත් ඔබලාට මාගේ ප්‍රණාමය !
@malanipremawardana4109
@malanipremawardana4109 Жыл бұрын
හරිම වේදනාවක් දැනුනා මගේ රට ගැන. ඔබට තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා.
@dinushan2606
@dinushan2606 Жыл бұрын
Thanks sir. එදත් අදත් අපේ රටේ ඉන්නේ පර හැත්තක්. රට ගැන ආදරයක් නැති උන් 😢
@chamaradeshan9903
@chamaradeshan9903 Жыл бұрын
ඔබතුමාගේ නිරවුල් ඉදිරිපත්කිරීම විශිශ්ඨයි.
@AsithaIroshan
@AsithaIroshan Жыл бұрын
ඉතාමත් වැදගත් කාලොචිත ඉතිහාසය පිලිබද නිවරදි දැනුවත් කිරීමක් සිදුකරන වැඩසටහනක්. මාද මේ යූරියාකම්හල පිලිබද නිවරදි තොරතුරු දැනගැනීමේ ආශාවෙන් පෙලුනු අයෙක්මි. මීට පෙර මේ සම්බන්ද ෆේස්බුක් ලිපියක් මගින් තොරතුරු වැඩි දියුනු කරගන්නට පුලුවන් උනා නමුත් හරියකාරව තොරතුරු වැඩි දියුනු කරගන්න මේ වැඩ සටහන ප්‍රයෝජනවත් උනා. මගේ පුද්ගලික ඉල්ලිමක් විවුර්ත ආර්තිකය නිසා අපේ රෙදිපිලි අත්‍යන්ත්‍ර කර්මානතය අභාවයට පත්වුනා. මේ සම්බන්දයෙන් ඔබ දන්නා තොරතුරු ඉදිරි වැඩ සටහනකදී ඉදිරිපත්කරන මෙන් ඉල්ලා සිටිනව.
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
අනිවාර්යයෙන් . තවත් බොහෝ දේශීය කර්මාන්ත .....
@dammikadammika5285
@dammikadammika5285 Жыл бұрын
මේ කතාව අහනකොට මාරම දුකක් දැනෙන්නෙ ලංකාව ගැන මනුස්සයෙකුට මේ වගේ අපරාධයක් කරන්න පුළුවන්ද කියල හිතෙනවා මේ වගේ ශක්තිය කරුණු යටපත් නොවී නැවත නැවත සමාජගත කරන ඔබට තෙරුවන් සරණයි❤
@vibheeshanabandara
@vibheeshanabandara Жыл бұрын
මේ රට කාපු විනාශ කල දුෂ්ට අමන පාලකයින් කල කී දේවල් ගැන රටට හෙළිකරන ඔබට දීර්ඝායුෂ වේවා මුන්ගේ නරි වාදන් වලට රැවටෙන උන්ගේ ඇස පෑදේවා
@udagedarabuddhikanuwansama7007
@udagedarabuddhikanuwansama7007 Жыл бұрын
ස්තූතියි....මම කන්තලේ. කන්තලේ සීනි කර්මාන්ත ශාලාවටත් සිදු වුනේ මෙවැනිම දෙයක්....
@bindu492
@bindu492 Жыл бұрын
ඔබ දැනුම සාගරයක් .ඇත්තටම අගය කරනවා .අහන ප්‍රශ්න වලට අමනාප වෙන්න එපා .හොද වීඩියො තව කරන්න . අප කරන්න ඕන මොනවද කියල පැහැදිලි කරන වීඩියෝත් කරන්න .
@gamagesusiripala2176
@gamagesusiripala2176 Жыл бұрын
ගරු මහත්මයාණෙනි ,ඔබතුමා ට බොහොම ස්තුතියි අපව දැනුවත් කලාට , තෙරුවන් සරණයි දෙවි පිහිටයි යහපතක් ම වේවා
@chulabhayadamithameepegama123
@chulabhayadamithameepegama123 Жыл бұрын
ඔබතුමාට මේ සද්කාර්යය කරගෙන යන්න තව තවත් ශක්තිය ලැබේවා...
@mqqalli
@mqqalli Жыл бұрын
I was born and bred in sapugaskanda and this is 100% truth!- RW and UNP should be under 6 feet down if our people have proper sense!
@sudathperera3734
@sudathperera3734 Жыл бұрын
ඔබගේ ඉදිරිපත් කිරීම ඉතාම විශිෂ්ටයි ඒ වගේම කාලෝචිතයි
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
මම මේ රටට , පරිසරයට ඉතාම ආදරේ කෙනෙක් . මම මේක ඇහුවෙ පපුව හිරකරගෙන. ස්තුතියි කාරි මහත්මයා !
@bamunua
@bamunua Жыл бұрын
ඒ උනාට රට කාපු ජෙප්පං ගේ කෙනෙක් මම.
@user-fx8fp5555aq
@user-fx8fp5555aq 10 ай бұрын
උබලා මහ කාලකන්නි සත්තු ජාතියක් බන්​@@bamunua
@Rasthiyaduv
@Rasthiyaduv Жыл бұрын
බටලන් දේ අළු ගෝසුවා රනිල් ව්ක්‍රමසිංහ.
@renukagunawardana8335
@renukagunawardana8335 6 ай бұрын
😮😮😮Ou
@deepthidissanayaka482
@deepthidissanayaka482 4 ай бұрын
බොරු චෝදනා කරන්න එපා පුළුවන්නම් ඔප්පු කරන්න. අනිත් එක jvp ඒකාලේ මුකුත්ම කරේ නෑනේ නේද තුවාල වුනු මිනිසුන්ට බෙහෙත් දාන්න ඇති
@JanithLochana-pn6is
@JanithLochana-pn6is 3 ай бұрын
​@@deepthidissanayaka482 තව මොනවා ඔප්පු කරන්නද මෙච්චර කියද්දි
@engjayah
@engjayah Жыл бұрын
සුපිරිම අනාවරණයක්
@nalinchamindakatupotha7704
@nalinchamindakatupotha7704 Жыл бұрын
රටේ වටිනා මෙවැනි ව්‍යාපෘති විනාශ කරපු උන්ට හෙන හතම වදින්න ඕනි .ස්තූතියි ඔබතුමාට මේ දැනුවත් කිරීම ගැන්.
@JayasenaFernando-hp8ps
@JayasenaFernando-hp8ps Жыл бұрын
ඔබතුමාට දීර්ග අයුස ලැබේවා ඔබතුමාට මේ දේවල් වලින් ජනතාව දැනුවත් කිරිමට සක්තිය දහිරිය ලැබේවා .
@rangalakmal2795
@rangalakmal2795 4 ай бұрын
බොහොම ඉස්තුති සර්.. මේ දැනුවත් කිරීමට. තවමත් මේ නායකයින්ට කඩේ යන මිනිස්සු මේව දකින්න ඕන.
@ThilinaLakmal-s9p
@ThilinaLakmal-s9p Жыл бұрын
ඔබතුමාට බොහොමත් ස්තුතියි
@susanthaindrajith2995
@susanthaindrajith2995 Жыл бұрын
බොහෝම ස්තූතියි මේ දැනුවත් කිරීමට අද අපේ පරම්පරාව දැනුවත් කිරීම වෙනුවෙන්
@kamalwithanaarachchi
@kamalwithanaarachchi Жыл бұрын
ඔබගේ ඉදිරිපත් කිරීම අති විශිෂ්ටයි .........!
@ekanayakewm9971
@ekanayakewm9971 Жыл бұрын
රටේ ජනතාව දැනුවත් කිරීම පිලිබදව ඔබතුමාට බොහොම පින් ♥️🙏
@FFSuranga
@FFSuranga 3 ай бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි මේ තිත්ත ඇත්ත පිලිබදව අපව දැනුවත් කරනවාට, ඔබතුමාගෙ චතුර කතිකත්වය අගය කරනවා. ඔබව හැදූ වැඩූ දෙමාපියන්ට පිං ලැබේවා 🙏🏻❤️❤️
@S_han1210
@S_han1210 Жыл бұрын
පුදුම දුකක් එන්නේ කතාව ඇහුවම. දැන් ඉන්න උන් හිතන් ඉන්නේ රනිල් හදයි කියලා. රට කාපුම උන් රටක් හදනවනම්. මේ පාහරයෝ පැන්නිය යුතුයි.
@nilminihewa1106
@nilminihewa1106 Жыл бұрын
රනිල්ට ලැබිල තියෙන්නේ කොන්ත්‍රාත්තුවක් විතරයි රට විනාශ කරන්න .එතකොට තමයි සැලසුම අනුව මේක ඉන්දීයාවේ ප්‍රාන්තයක් කරන්න .
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👌🏾👌🏾
@NoOne-xr3nz
@NoOne-xr3nz Жыл бұрын
දුකක් නෙමේ පුදුම තරහක් එන්නෙ.
@maheshsandaruwan583
@maheshsandaruwan583 Жыл бұрын
ඔබට ගොඩාක් පින්.මේව අපිට කියල දෙන එක.ඔය කාලෙ ඉපදිලත් නෑ අපි😊
@SHANA-IN-KOREA
@SHANA-IN-KOREA Жыл бұрын
මම ඉන්නේ ලංකාවෙන් පිට. ඒත් මේ කතාව අහද්දි දරාගන්න බැරි තරම් දුකයි. අපේ රට කවදාවත් හදන්න වෙන්න නෑ. 😢
@tironanuruddha1713
@tironanuruddha1713 Жыл бұрын
Ow machan eka eththa
@asirimudalige931
@asirimudalige931 4 ай бұрын
අපේ රට හදන්න පුලුවන්.හැබැයි ඊට කලින් කාලකන්නි දේශපාලුවෝ මේ රටේ පාලනයෙන් ඉවත් කරලා දාන්න ඕන.
@hasithaheshan8714
@hasithaheshan8714 4 ай бұрын
වෙලාව දැන් ඇවිල්ලා තියෙන්නේ .. එක් වන්න❤️
@Salamanka-bx1pi
@Salamanka-bx1pi 4 ай бұрын
api hadanava bro
@thoughts1624
@thoughts1624 Жыл бұрын
මටත් ඒ කාලෙ මතකයි.ජුනියස් කියන කාලකන්නියාගෙන් පසුව තමයි ටිකෙන් ටික රට අගාධයට ගියේ.කාලකන්නියා ගේ පරපුරත් වදවෙනවා,රටට කරපු විනාශයට.
@chandrakulupana6972
@chandrakulupana6972 Жыл бұрын
Namuth kaalakanni Juniusta 5/6 ka balayk laebune thun havul aanduwa janathaavata dun adhika duk kandaraavaa nisaa
@thoughts1624
@thoughts1624 Жыл бұрын
@@chandrakulupana6972 බලයක් ලැබුනා නෙමෙයි හදාගත්තා.මහර මැතිවරණය උදාහරනයක් .කමල දිනනකල් ගනින්න කිවිවා .
@LeslyJayaNZ
@LeslyJayaNZ 6 ай бұрын
රාජපස්ස හොරු......මිනීමරු මාලිමාව ..බැංකු හොරා ..පන්න දමමු ....දුප්පතාගේ හිතවතා සජිත් ජනපති චන්ද 60%යි
@buddhidayawansa6304
@buddhidayawansa6304 5 ай бұрын
Redda thama​@@LeslyJayaNZ
@AmanaNawarathne
@AmanaNawarathne 4 ай бұрын
😦 byyek detected​@@LeslyJayaNZ
@k.a.rbandula7501
@k.a.rbandula7501 Жыл бұрын
මමත් මේ uriya කම්හල අසල පදිංචි කෙනෙක් කුඩා කල සිටම වසර පනහක් පමණ ඔබගේ අතීත කරුණු ඉදිරිපත් කිරීම ඉතා නිවැරදිය පුදුම සහගතයි බොහොම ස්තූතියි ඔබට තෙරුවන් සරණයි
@anurameegahawaththa5206
@anurameegahawaththa5206 Жыл бұрын
පිං සිද්ධ වේවා ඔබතුමාට ❤❤❤❤
@anushkawithanage7424
@anushkawithanage7424 Жыл бұрын
බොහොම නිරවුල් පැහදිලි කිරිමක් හොද සූදානම් වීමක් ඇතුව ස්තුතියි
@thelife..........3376
@thelife..........3376 Жыл бұрын
කාරියවසම් මහත්මයා,ඔබතුමා අපේ රටේ අතීතය පිළිබඳව ශබ්ද කෝෂයක්...ගරු කරනවා ඔබතුමාගෙ දැනුමට සහ ඔබට ....!
@wijithagorakanage4560
@wijithagorakanage4560 Жыл бұрын
හරිම කනගාටුයි. මේ දැනුවත් කිරීම ඉතාම වැදගත්
@sirisenaPavuluarachchige
@sirisenaPavuluarachchige Жыл бұрын
ලස්සන පැහැදිලි කිරීමක් මෙච්චර දේවල් කරලත් මේ මිනිස්සු අදත් බලයේ ඉන්නේ කොහොමද.ජනතාව තවමත් තේරුම් අරගෙන නෑ.
@SaSs-o1n
@SaSs-o1n Жыл бұрын
උන් බලෙ ඉන්නෙ අපෙ රටෙ ගොබ්බ හරක් උන්ටම කතිරෙ ගහපු නිසයි
@leelanandaherathbandaral-gl5xb
@leelanandaherathbandaral-gl5xb 7 ай бұрын
තේරුම් අරගෙන තියෙනව එදා මේ වගේ ජනතාවට දැනගන්නට සෝෂල් මීඩියා තිබුනෙ නෑ
@thusithanakandala
@thusithanakandala Жыл бұрын
රටක ජනතාව දැනුවත් කිරීම සිදුකල යුත්තේ කවර දේවල් ගැනද සහ එය සංවරව කලයුතු ආකාරය ගැන නායකත්වය දීම ගැන වනචාරි සහ බඩගෝස්තර වාදි නොවන රට වැසියන් ඔබට ස්තුති වන්ත විය යුතුය . මෙම කරුනු විශේෂයෙන් වැදගත්වන්නෙ අපේ වැඩිහිටි ලමුන්ට සග තරුන පරපුරටයි. වැඩිහිටියන් විසින් පැහැර හරින ලද වගකීම් නැවත සිදු නොකිරීමට මෙවැනි දැනුවත් වීම් ඉතාම වැදගත් ය. වැඩ වරද්දාගත් කපටින් සහ බඩ ගෝස්තර නායකයින් , නිලදරුවන් නැවත නැවතත් මේ ලක් බිමෙ ඉපිද තමා කල කී දේට ප්‍රතිලපල ලබුනු ඇත. එය සභාවධර්මයෙ නිතියයි. ඔබට බොහොම ස්තුතිය්! කාරිමහතානණි
@weliwattapriyanka9537
@weliwattapriyanka9537 Жыл бұрын
දැනුවත් කරාට අනේක වාරයක් ස්තුතියි
@sf9714
@sf9714 Жыл бұрын
සපුගස්කන්දට ඔය යන්ත්‍රය ගෙනෙන්න කැලණි පාලම ශක්තිමත් මදිනිසා බාජ් යොදාගෙන වෙනම පාරක් හැදුව. ඒ රෝද 128 තිබුන ට්‍රේලරය ඒසඳහා ඉතාලියේ හදා කොලඹ වරායට ගෙනාව කියා ඇසුවා මතකයි. මේ ට්‍රේලරය සපුගස්කන්දට ගියේ ඉතාම හෙමින්, රාත්‍රී කාලයේ පමණයි. එය පෑලියගොඩ පොලිසිය ඉදිරිපිට දිවාකාලයක නතරකරල තිබුන මතකයි. JR ඇතුළු කාලකන්ණි දේශද්‍රෝහි රැල මේ රටට කරපු විනාශයේ උච්චම තැනට ගොබ්බ රනිල් වික්‍රමසිංහ රට ගෙනල්ල තියනව. 1977 - 2023 දක්වා කාලයේ මේ රටට උන් කරපු විනාශය පාසැල් දරුවන්ටත් උගන්වන්න ඕනෑ. නැතිනම් දරුවන් නොමඟ යනව.
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
අනිවාර්යයෙන් , විෂයයක් ලෙස පාසැල් වල ඉගැන්වියයුතුයි .
@krishanthaindrajith2253
@krishanthaindrajith2253 Жыл бұрын
අනිවාර්යෙන්ම ඒක තමයි විය යුත්තේ ❤❤❤❤👍
@kanthipeiris347
@kanthipeiris347 Жыл бұрын
ඔය රෝද සිය ගානක් තිබුන containers එන දවසෙ අපිත් එව බලන්න පාරට ගියා ඒ ඇසට කදුලු එන අතිතය සිහිපත් ්උනා මට Thank you so much kaari 🙏🙏🙏 Now I’m 65 years old
@appuhamisir
@appuhamisir Жыл бұрын
ස්තුතිය කාරියවම් මහත්තයා
@athmadalagepererateenadhan4087
@athmadalagepererateenadhan4087 Жыл бұрын
හරිම දුකයි. මේවා අහද්දි ලංකාව කොච්චර අවාසනාවන්ත ‍රටක්ද කියලා හිතෙනවා. අපිම අපේ වල කපාගෙන තියෙන්නේ. මේ වැඩසටහන කරනවය ඔබ තුමාට ස්තූතියි.... 😢😢😢
@salad-oo9to
@salad-oo9to Жыл бұрын
ඔන්න ඔහොම උන්ට තමයි අපේ වයසක මුත්තල තාම මහත්තුරු කියාගෙන වහල්කම් කරන්නෙ
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
​@mortzkizshikesh9375ඒ බූරුවන්ට කවුද සහෝදරයා කියන්නෙ ?
@nadeerafernando5223
@nadeerafernando5223 11 ай бұрын
උන් දැඩි ආත්මාර්කාමින්..
@leelanandaherathbandaral-gl5xb
@leelanandaherathbandaral-gl5xb 7 ай бұрын
පුතේ එදා මේ වගේ තොරතුරු දැන ගන්නට විදිහක් තිබුනෙ නෑ..රූපවාහිනිය රජයේ පුවත්පත් රජයේ ගුවන්විදුලිය රජයේ. එයාල කියන දේ තමයි අපි දන්නේ
@RohanWijeratne
@RohanWijeratne Жыл бұрын
Thank you so much for making people aware of the real truth in the past
@lalsiriwardana
@lalsiriwardana Жыл бұрын
හිතට හරිම වේදනාවක් දැනෙන්නෙ ජේ ආර් රනිල් මේ රට විනාසකරපු හැටි ඇහුවම දැනෙන්නේ ඔබතුමාට බොහෝම ස්තුතියි
@sheham
@sheham Жыл бұрын
Very interesting and informative, great revelation of the truth not many know. May the Triple Gem Bless you
@nalinj1
@nalinj1 Жыл бұрын
මට මේක අහගෙන ඉන්නත්බෑ.ඔලුව රිදෙන්න අල්ලනව.භාගයක් බලල නැවැත්තුව.තවත් අහන් ඉන්න බෑ.මොනතරම් කුහක මිනිහෙක්ද JR කියන්නෙ.unp එක කියන්නෙ මේ රට මෙතෙන්ට ඇදල දාපු ප්‍රධාන ප්‍රවාහය.මේවගේ කර්මාන්ත දිගින් දිගටම පවත්වාගෙන ගියානම් අද මේ රට කොතනද තියෙන්නෙ කියල හිතාගන්නත් බෑ.JR ගෙ සොහොනටත් හෙන ගහන්න ඕන පරය.අද අපිට රටෙන් පිටවෙලා දුක්විඳින්න වෙලා තියෙන්නෙ 77 JR ගෙ ඉඳල මෙතෙක් රට පාලනය කරපු උන් නිසා.උන් ඔක්කොටම සාප වෙන්න ඕන මේ රටට කරපු විනාසෙට.
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
මටත් එහෙමයි . මම බොහෝ videos වලට මේවා ලිව්වා නිතරම .මට එදා තේරුනු තරමට.
@rohanchandana1619
@rohanchandana1619 Жыл бұрын
ඒ වගේ කාලකණ්‍නින්‍ට ඉහෙන්‍ බහින රෝගයක්‍ නැතිව අවු: සීයකට කිට්‍ටුව ජීවත්‍ උනා
@krishanthaindrajith2253
@krishanthaindrajith2253 Жыл бұрын
@@rohanchandana1619 පව්කාරයින්ට ආයුෂ වැඩියි හේතුව තව තවත් පව් කරන්න.
@punsaracable6453
@punsaracable6453 Жыл бұрын
Hamadama math pathanne okamayi.
@nimaliperera9457
@nimaliperera9457 Жыл бұрын
අනිවාර්යයෙන් ...මේවා අහද්දි. .... ලංකාවේ ඉපදුනේ ඇයි කියලා හිතෙනවා ..... කාලකන්නි අදටත් හොදින් ඉන්නවා .... අපි සොච්චම් පඩිය ඉවර වෙලා ලබන මාසේ පඩිය වැටෙනකම් බලාගෙන ඉන්නවා ස්කෑන් එකක් ගන්න ....😢😢😢
@amilasuraweera1
@amilasuraweera1 Жыл бұрын
2048 රට හදනකල් බලන්න ඉන්න අයට ගෞරවයෙන් බුදු සරණයි... ඔබතුමා පරිස්සමින් කෝකටත්... කලෝචිත සුපිරිම වැඩක් මේකනම්...
@GayanJayantha-w6s
@GayanJayantha-w6s Жыл бұрын
Good Job... Brother..
@sarathsudusinghe2452
@sarathsudusinghe2452 Жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තූතියි. රට පාලනය කරපු හැම එකාම කරපු විනාශයට අපිටයි මුහුණ දෙන්න වෙලා තියෙන්නෙ. රනිල කියන පාහරයට හෙන වදින්න ඕන මේ කරපු අපරාධයට.
@SCA-d8f
@SCA-d8f Жыл бұрын
අනවබෝදයෙන් කටයුතු කරන තමාගෙ වගකීම නිසියාකාරව හදුනානොගත් වැඩි පිරිසක් ඉන්නෙ මේ අපේ රටේ අතීතයෙන් පාඩම් ඉගෙනනොගත් හැදැරීමක් විමසුමක් නැති නිසා හැමදාමත් මඩ ගොහොරුවෙ ලගින මිනිසුන්ට කාරනා නිවැරැදි කරගන්නට මේ ගන්නාවු ව්‍යායාමය සාර්ථකම වේවා
@krishanthaindrajith2253
@krishanthaindrajith2253 Жыл бұрын
❤❤❤❤👍
@wimalrajapaksha890
@wimalrajapaksha890 Жыл бұрын
හරිම අපරාධයක් kale පොහොර සංස්ථාව වට. Kellogs company එකෙන් පටන් gatthe. පොහොර සංස්ථාවේ job කළ aya උගත් aya . සමහර aya Australia yavala training කරපු අය. පොහොර සංස්ථාව vahuvata පසු ගොඩක් සේවකයින් වෙනත් රටවල් වල ta ගියා . මම දන්න විදිහට පොහොර සංස්ථාව හදන්න කලින් estimate කරපු මුදල් pramanaya men දෙගුණයක් වියදම් una. Kellogs එකෙ ගොඩක් රටවල් වල aya job කළා. A අයට හොඳ food supply කළේත් ලංකාවේ viyadamen. Batalande තමයි a අයට නවාතැන් සපයා තිබුණේ . ඔබ කිව්වා වගේ tata lorry ගොඩක් නවත්වා තිබුණ bagging plant එක ළඟ. ආසියාවේ ලොකුම පොහොර nispadanaya කරන ආයතනය . අදත් කනගාටුවට කරුණක් මතක් වෙනකොට .
@AjithBandara1
@AjithBandara1 Жыл бұрын
පොහොර සංස්ථාවේ job කරපු අයගේ උගත් කම තමයි මේක වැහිලා යන්න ප්‍රධානතම හේතුව... සැලසුම් වල ඉඳලා කරපු වැරදි මේ විඩීයෝ එකෙන් අපූරුවට මතු වෙනවා. ඒ සැලසුම් වල අනවශ්‍ය අධික වියදම් නිසා ජනතා මුදල් නාස්ති කර ඒ වියදම් පියවන්න මිළ නියම කල නිසයි මූලිකවම ආනයනය ලාභ උනේ...
@wimalrajapaksha890
@wimalrajapaksha890 Жыл бұрын
@@AjithBandara1 දන්නේ නැති eva කියවන්න epa . A video ekavath හරියට balala ne .
@nimalpremawardhana8572
@nimalpremawardhana8572 Жыл бұрын
ඒක තමයි මෙක බලලා නෑනෙ යකඩ කඩෙට විකුණා වැඩ් ගානට රට්න් ගෙනාවේ ? උගතුන් ඔබ ද?
@wimalrajapaksha890
@wimalrajapaksha890 Жыл бұрын
@@nimalpremawardhana8572 පිස්සු කියවන්න epa . දන්නේ නැති deval වලට
@vipulapeiris1639
@vipulapeiris1639 Жыл бұрын
ඇත්තටම හොද විග්‍රහය යක් මමත් වැඩ කල සේවකයෙන් ඔබතුමා කිව්ව විදියට ජයසේකර කියන්නෙ පොහොර නිපදවීමේ සංස්ථාවේ ජාතික සේවක සංගමයේ ලේකම් පොහොර සංස්ථාව යකඩ වලට විකුනුවන් පස්සෙ ඉතුරු ටික ගත්තෙ රනිල් විසින් පොහොර සංස්ථාව ඈ වර කලායින් පසු ඉතුරු කර ගත් . සංස්ථාවේ වැඩ කල ඔවුන්ගේ වන්දිබට්ටයන සමහර අය අද හොටෙල් හිමි කෝටිපතියෝ සංස්ථාව අවට අදත් ඔවුන් ඉන්නව ඔබතුමා කී දේවල් සීයට සීයයක් හරි
@anurapremachandra1630
@anurapremachandra1630 Жыл бұрын
ඔබ තුමට පින්සිද්දා වෙනව !!!! මෙව්වා අහගෙන ඉන්නකොට මුලු ඇගම හිරිවැටෙනවා😮😮
@ruwanjayasinghe9198
@ruwanjayasinghe9198 Жыл бұрын
ඔබතුමාට ජය වේවා ,ඇත්තටම පුදුම කණගාටුයි ලංකාව ගැන.බොහොම ස්තුතියි මේවා ඉදිරිපත් කිරීම ගැන
@HasithErantha-ht4jq
@HasithErantha-ht4jq Жыл бұрын
සුපිරි ඉදිරිපත් කිරීම ක්
@melansenanayake3964
@melansenanayake3964 11 ай бұрын
ඉදිරිපත් කිරීම විශිෂ්ටයි..කරුණු ගැන අවිශ්වාසයක් ඇතිවෙන්න කිසි හේතුවක් නෑ..මන්ද මා 80 දශකයේ ජීවත් වී නොසිටියත්,රනිල් කියන කාලකණ්ණි ජඩයාව 2024දීත් මා අත්දකින්නේ ඒ ආකාරයටමයි...මෙවැනි පාදඩයින්ගේ ආයුෂ මෙතරම් දිගු වීම මුලුමහත් ජාතියකම අවාසනාව.....මගේ රටට යහපතක්ම වේවා..❤️
@DininiSandunika98-kb2if
@DininiSandunika98-kb2if Жыл бұрын
අපිම අපිට කෙලවා ගත් අයුරු මුන්ට චන්දය දිලා. (ශාප කරනවා අපේ මෝඩ පුරවැසියන්ට)
@thusharichandrathilaka8985
@thusharichandrathilaka8985 Жыл бұрын
දැන් මිනිස්සු මාලිමාවට ඡන්දය දෙන එක වලක්වන්න කාටවත් බෑ බොල
@mrasanjani
@mrasanjani 7 ай бұрын
​JR රනිල් යනු මිනීමරු කාලකන්නියො. මාලිමාව රටට ජනතාවට ලොකු ආදරයකින් රට බේරා ගන්න විශාල වැඩ පිලිවෙලක් දියත් කරන්න කැප වුන අය.
@tayasooriyadc8929
@tayasooriyadc8929 Жыл бұрын
ඉතා වටිනා හෙළිදරව්වක්. කොහොමද වැඩ කිඩ.....
@Realeye66
@Realeye66 Жыл бұрын
Excellent informations
@hiranyahiranya405
@hiranyahiranya405 4 ай бұрын
බොහෝම ස්තූතියි! ඔබ තුමාට.
@freeminds6365
@freeminds6365 Жыл бұрын
ගොඩාක් දුකයි මහත්මයා මේ වීඩියෝ එක බැලුවම .😢😢ජේ ආර්ට බලය දුන්නු උන්ගෙ පරම්පරාවට හෙන ගහනවා කියලා කියන්නෙ මේ වගෙ වැඩ නිසා වෙන්න ඇති
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
අනිවාර්යයෙන් . අපි ඒ කර්මාන්ත විනාස වෙන හැටි ඇසින් දුටුවා.
@freeminds6365
@freeminds6365 Жыл бұрын
@@padmajayasinghe1443 තමන්ගේ වාසිය උදෙසා මෙහෙම රටක් ජාතියක් වලපල්ලට යවපු උන් තවමත් යහතින් ඉන්නෙ කොහොමද කියලා හිතාගන්න බෑ .
@thusharichandrathilaka8985
@thusharichandrathilaka8985 Жыл бұрын
සහතිකවම
@samanmaleewickramasinghe3632
@samanmaleewickramasinghe3632 Жыл бұрын
මගෙ මහත්තය ත් මෙ ආයතනය වැඩකරපු කෙනෙක්. මගේ ගමෙ සැහෙන මිනිස්සුන්ට රස්සාව ලැබුනා. හරිම වටින කතාව ක්.රනිල් එදා කරපු දෙමල අදත් කරනවා.රටෙ සමිපත් විකුණන බව.
@gavi8763
@gavi8763 Жыл бұрын
නියම දැනුවත් කිරීමක්
@deepthiediriweera7656
@deepthiediriweera7656 Жыл бұрын
දැනුවත් කිරීමට අනේක වාරයක් ස්තුතියි ඔබ අප වෙනුවෙන් පරිස්සම්න් ඉන්න
@ajith2115
@ajith2115 Жыл бұрын
දැන් ස්පුගස්කන්ද තෙල් පිරිපහදුවට අත්වෙන්න යන්නෙන් ඔය ඉරනමම තමයි කාරි අයියෙ.😢
@sanjeewakumara3063
@sanjeewakumara3063 9 ай бұрын
ඔබ තුමා ට ස්තුති ය දැනුවත් කලාට දැන්වත් මෙ නරුම කාලකන්නි පාලකයෝ අදුනාගත යුතුයි .
@IsulithesaraMedawela
@IsulithesaraMedawela Жыл бұрын
රනිල් ඔයා ඉවරයි. ඔයා එලවන්නම ඕන
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
❤❤❤❤❤👍🙏.
@anuradhasugathadasa9072
@anuradhasugathadasa9072 Жыл бұрын
Aniwaryenma api me rata hadaganna NPP JVP wetha Bharat Diya yuthi❤❤
@thusharichandrathilaka8985
@thusharichandrathilaka8985 Жыл бұрын
අනිවාර්යෙන්ම.. මමත් යු එන් පි කාරයෙක් ලැජ්ජාවට පත් වුණ..
@donm2646
@donm2646 9 ай бұрын
@mortzkizshikesh9375 Don't be an idiot.
@sandunranga8816
@sandunranga8816 7 ай бұрын
​@mortzkizshikesh9375දැන් ඔයාගේ මට්ටමෙන් හිතන අය ගොඩක් අඩුයි සහෝ.අපි බලමු මේ පාර මොකද වෙන්නේ කියලා,මොකද හොදම දේශපාලන දැනුම,දැක්ම තියන ලංකාවෙ ඉන්න හොදම දෙන්නා ඔයාවත් මම වත් නෙවෙයි.
@sunilrajapaksha67
@sunilrajapaksha67 Жыл бұрын
ඔබ සැබැ ම ජනතා පුත්‍රයෙක් ඔබතුමා හැකිනම් පොත් ලියා තබන්න ඔබට දීර්ඝායුස ලෙබේවා
@sitharaeee
@sitharaeee Жыл бұрын
Rsnilata ලේ බඩ නොයන එක පුදුමයක් 😢
@priyankamahesh1848
@priyankamahesh1848 Жыл бұрын
ඔබතුමා මේ කරන්නේ ජාතික මෙහෙවරක් .ගොඩක් පින්.
@deborahariyawansa6682
@deborahariyawansa6682 Жыл бұрын
මෙහෙව් රනිල් තමා එක පාරක් VW factory එකක් ලංකාවේ අරිනවා කිව්වේ 😆
@chandwim
@chandwim Жыл бұрын
එහෙම කියලා "ලෙසටම ඇරියා" ඒත් තාමත් ඌ පස්සෙ යන ගොට්ටො ඉන්න්වා 😢
@shehanpavithra8202
@shehanpavithra8202 5 ай бұрын
දැනුවත් කිරීම පිලිඹදව ස්තූතියි. නාකි කාලකන්නිය ඒ කාලෙ ඉඳන්ම ඇට දෙකේ ඉදන්ම විකුනන් කාපු එකා. මාලිමාවට ජය.
@anomapavlou3867
@anomapavlou3867 Жыл бұрын
මහාත්මයාණෙනී. ඔබට. පිං. සිදූවේවා. අපේ. රටෙහි. නව පරපූරට. මේවා. දැනගැනීම. සදහා. මෙම. කරුණූ. කාරණා. ඇසෙද්දී. අපේ රටේ. දේශපාළුවෝ. මෙම. රටට. ඉමහත්. අනූවන. දුෂ්ඨ. පාලනයක්. කර. අප. රට. 100%100. ආගාධයට. පත්කලේ. පටිටම. පටිට. දේශපාළුවෝ. මහත්තයෝ. මේවා. ඇසෙද්දී. පර. හැත්තව. මරාගෙන. මැරෙන්නට. සිතෙනවා. අවූ. 75. රට. පාලනය. කල. පක්ෂ. විපක්ෂ. හැදිගෑවේවා. මූංට. හෙන. පිට. හෙන.
@shanfernando90
@shanfernando90 Жыл бұрын
Obata godak sthuthi carrige mahathmaya...🙏
@NYJJSL
@NYJJSL Жыл бұрын
My father was employed at the fertilizer plant. He lost his job and stayed unemployed for two years. Left to Saudi 7 days after I was born and remained there for 30 years. He lost the time that he will never get back to spend with his children and we lost the experience of having our father at home thanks to the wicked UNP government. It’s sad to see those who are responsible thrive today..my heart goes out to all the fathers and mothers who have left their children behind due to the current economic crisis and all the kids who had to leave their aging parents behind looking for employment else where. We are truly doomed and yet all of us don’t understand the crimes our leaders committed against us
@haasampath
@haasampath Жыл бұрын
We should unit as one and enlighten people to get out of this mesh..👍🙏🤜
@subhashrupasinghe1776
@subhashrupasinghe1776 Жыл бұрын
Hats off from Australia 🦘
@nimalkularatne842
@nimalkularatne842 Жыл бұрын
This situation can stop only NPP so your Vote give to NPP in Election They make our Country
@darshanadias9
@darshanadias9 Жыл бұрын
😢 very informative video Thank you
@hpmpradeep
@hpmpradeep Жыл бұрын
කාලකන්නි පාලකයො,අපේ රට විනාශ කලා.
@orbertjayaweera4781
@orbertjayaweera4781 Жыл бұрын
Kari carry on . Your effort is great. Aubowan. Take care.
@SLFS_gli
@SLFS_gli Ай бұрын
Thank you very much for enlightening the new generations who were not privy to these bitter truths of our history.
@deepikakahandawala883
@deepikakahandawala883 Жыл бұрын
ඔබතුමා කියන ඒ යෝධ මැෂින් එක ගේන දවසේ අපි ගියා බලන්න,අපි පුංචි ළමයි ..තේරුමක් නැතත් අපි මහා පාන්දර දෙම්ව්පියන් එක්ක බලන්න ගියා..මම සපුගස්කන්ද පදිංචි කෙනෙක්,මගේ තාත්තා මුලදි වැඩ කලේ කේලොග් එකේ..කේලොග් එක වැහුනට පස්සේ තාත්තා Petroleum එකට ගියා,ඒ අතීතය මතක් වෙද්දි දුකයි 😢😢😢බෙවන්ගේ ලේලි තමයි අර Swiss එම්බසියේ සීන් එකට සම්බන්ධ 🙏
@piyasenaeadirisinha
@piyasenaeadirisinha 5 ай бұрын
බොහෝම ස්තූතියි දැනුවත් කිරීම ගැන
@letslearn-jk5cy
@letslearn-jk5cy Жыл бұрын
Excellent ❤
@thilakdharmakeerthi6155
@thilakdharmakeerthi6155 4 ай бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි.
@dongunatillaka6879
@dongunatillaka6879 Жыл бұрын
Thank you. Beautiful presentation.
@judelemonappuhamy6620
@judelemonappuhamy6620 11 ай бұрын
Thanks...God bless
@12nilantha78
@12nilantha78 Жыл бұрын
ඔබතුමාගේ සාක්ෂි සහිත මේ පැහැදිලිකිරීම් .. නව පරපුරට ඉතාම වටිනවා JR විතරක් නෙමේ රනිල් ඇතුලු , කූට ජඩ පාලකයන්ගෙ . ත්‍රාඩ බව නව පරපුර දැනගතයුතුයි
@anuradhasugathadasa9072
@anuradhasugathadasa9072 Жыл бұрын
Api nawatha ape rata goda nagamu❤
@Skyline1986.
@Skyline1986. Жыл бұрын
බොහොම පිං තරුණ පරපුර නොදත් නිවැරැදි අතීතය කියලා දෙනවට...
@madhukawithanage767
@madhukawithanage767 Жыл бұрын
When we realize our mistakes it's too late. What an unfortunate nation we are UNP responsible for destroyed Sri Lankan economy and killing most valuable young generation who had a vision about the future of the country. Thank you, Kari.
@pradeepajayasinghe9069
@pradeepajayasinghe9069 Жыл бұрын
මම අද තමා ඔබ තුමාගේ දේශන අහාන්න පටන් ගත්තෙ. දන්නෙ නැති අතීතය කියලා දෙනවට. දේශපාලුවො රට කාපු හැටි කියලා දෙනවට ඔබට පින්
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
දැනට තවත් වීඩියෝ 54ක් නිකුත් කර තිබෙනවා. සියල්ල බලන්න.
@lankadesilva.7446
@lankadesilva.7446 Жыл бұрын
රටට මේතරම් විනාශයක් ගෙනාපු රනිල් අදහන හරක් මේ රටේ තාමත් ඉන්නවානේ...කාලකණ්නි දේශපාලුවෝ සහ නිලධාරීන් මුන්ගේ පවුල් පිටින් හැදිගෑවිලාම යන්න ඔනෑ...😡😡😡😡
@dilinisewwandi5942
@dilinisewwandi5942 4 ай бұрын
ඔබතුමාට ගොඩක් පින් මෙ ගැන දැනුවත් කරනවට 🙏
70. බටලන්දේ වධ කඳවුර - තිරිසන් සමයක ඇත්ත කතාව
46:32
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
24. සිංහලයාගේ පිටින් ගිය ජේ.ආර්.ගේ කළු ජූලිය
31:36
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН