අවුරුදු 9ක කුඩා දැරියගේ සමූහ දූෂණ නඩුවේ සුලමුල (IMDB 8.1)😱| Movie Sinhala | Inside Cinemax

  Рет қаралды 264,109

Inside Cinemax

Inside Cinemax

5 ай бұрын

Disclaimer:
All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
📞Contact us : 077 9025193 ( Nehara )
⭕Advertisement Details :
පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
📮You Tube Channel - / @mihinliyanarachchi
📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1
📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9
📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8S...
ප්‍රශ්නය
Econ නම්
උත්තරය
Sri Lankan Econ Trust🥇🇱🇰
MIHIN LIYANARACHCHI👨‍🏫
අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක
අවුරුදු 9ක කුඩා දැරියගේ සමූහ දූෂණ නඩුවේ සුලමුල (IMDB 8.1)😱| Movie Sinhala | Inside Cinemax
Follow Us on Facebook - / insidecinemax
🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
• කිම් සොන් ජේට අහුවෙයිද...
🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• හිස නැති නිරුවත් කාන්ත...
🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• ආතල් ගත්තා නම් දැන් වි...
🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• ගැබිණියගේ අද්භූත අතුරු...
🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• අතීතයේ සිට වර්තමානයට අ...
ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
🔰Our Telegram Group - t.me/insidecinemaa
🔰How to download tutorial video link - • Video
🔰Contact Me on Facebook -
Roshan Madhushanka - / roshanmadhusanka.pathum
𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
* 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
* 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
* 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
* 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
movie review sinhala,sinhala movie review,sinhala review,movie review in sinhala,movie explain sinhala,film review sinhala,movie sinhala review,sinhala film review,sinhala review in movie,sinhala movie explain,movie explain in sinhala,movie explanation in sinhala,sl movie review,movie sinhala,sinhala movie explained,full sinhala review,review movie in sinhala,explanation movie in sinhala,full movie sinhala,sinhala full movie,sinhala movies
#inside_cinemax

Пікірлер: 738
@InsideCinemax
@InsideCinemax 5 ай бұрын
⭕️Advertisement Details : පන්ති පිළිබඳ විස්තර මෙතනින්.. 📮You Tube Channel - www.youtube.com/@MIHINLIYANARACHCHI 📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1 📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9 📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8SQGl5Ui2d06mAei03 ප්‍රශ්නය Econ නම් උත්තරය Sri Lankan Econ Trust🥇🇱🇰 MIHIN LIYANARACHCHI👨‍🏫 අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක
@chanthulamannapperuma7433
@chanthulamannapperuma7433 5 ай бұрын
@Xbet-lanka
@Xbet-lanka 4 ай бұрын
ඇයි සබ්ස්ක්‍රයිබ් කරන්නැත්තෙ හේතුව තමයි .500K ගහපු ගමන් සතියට එකයි වීඩියෝ වැටෙන්නෙ කියල දන්නවා😁
@sawanthikaanjali9722
@sawanthikaanjali9722 5 ай бұрын
මේක ෆිල්ම් එකක් තමයි එත් ඇත්ත ජිවිතේ මම ඔය දේට මුණ දීපු කෙනෙක් 😔. මටත් එතකොට වයස අව්රුදු 7ක්‌ මගේ වෙලාවට එ තිරිසනාට මට මුකුත් කරන්න ලැබිලා නෑ මාව මගේ අක්කා බේරාගෙන එදා අක්කා නොහිටින්න අද මම නෑ.හැබැයි කිසිම සාදාරනයක් උනේ නෑ උපරිම අව්රුදු දෙකයි එ බල්ලා හිරේ හිටියේ 😢මේවා දකිද්දී ඒ මොහොතේ මාව මට මතක් වෙනවා කොච්චර අමතක කරන්න හැදුවත් අමතක කරන්න බැරි අදුරු මතකයක් 😔මම නම් කියන්නේ ඕකුන් ව මරන්න ඕනේ. දඩුවම් දීලා සතියක් ඇතුලත මරන්න ඕනේ රටේ හරි නිතියක් නැති නිසා කාලකන්නි බය නැතුව පොඩි උන් දුෂණය කරනවා.
@Kumari2852
@Kumari2852 5 ай бұрын
😢😢
@lakmaliwickramasinghe5589
@lakmaliwickramasinghe5589 5 ай бұрын
මම ඔයානම් මේ වෙද්දිත් නීතියෙන් නොදුන්න දඩුවම මම දීලා ඉවරයක් කරනවා.දෙපාරක් හිතන්නෙ නෑ.
@sawanthikaanjali9722
@sawanthikaanjali9722 5 ай бұрын
@@lakmaliwickramasinghe5589 මම මැරුවේ නෑ දවසක් සවලෙන් ගැහුවා ලේ එනකම් ගෙදර අයට වත් මාව නවත්තන්න බැරි උනා ඒ තිරිසනා බඩගාගෙන ගියේ තව ගැහුවනම් උ මැරිලා මට මරන්න බැරි කමක් නෑ මගේ හිත ගොඩක් ශක්තිමත් එත් මට දරුවෙක් ඉන්නවා එයා නිසා ඉවසන් ඉන්නවා එහෙම නැත්තම් හිරේ නෙමෙයි කොහේ ගියත් මෙලහකට මම ඕකව මරලා
@user-bg2xs5qn3w
@user-bg2xs5qn3w 5 ай бұрын
විශ්වාසෙන් ඉන්න නීතියෙන් නැතත් උඩ ඉන්න කෙනා බලන් ඉන්නෙ ඔක්කොම කවදාහරි ඒ සතාට දඬුවම් ලැබෙනවමයි. බුදුදහම විශ්වාස කරන්න.... පරිස්සමින් ඉන්න😊
@A_B_C_D_E_F_G797
@A_B_C_D_E_F_G797 5 ай бұрын
swabawadarmayen aniwarenm dhaduwam labenw e narumayat, oy oyge jiwithe issrht ynn, sthutin inn
@_babyboyshibu_5699
@_babyboyshibu_5699 5 ай бұрын
මරණ දඬුවම දෙන්නම ඕන ඒ වගේ නරුමයන්ට....ඒත් අපේ රටේ ඒ දේවල් ඒ විදියට වෙන්නෙ නැති එකට හරිම දුකයි....💔
@tharuwathsala1000
@tharuwathsala1000 4 ай бұрын
ඔයා හරි .එහෙම කරන්න ඕනි 💔
@user-sy6mb3qj9r
@user-sy6mb3qj9r 2 ай бұрын
Ape rate davasa 14k dala aye nidahas karanavane
@_babyboyshibu_5699
@_babyboyshibu_5699 2 ай бұрын
කියලා වැඩක් නෑ.....දුකයි මේ රටෙව් නීතිය ගැන....😢​@@user-sy6mb3qj9r
@sathsaranikavidya1050
@sathsaranikavidya1050 5 ай бұрын
මගෙ ආසම නිලිය සායි පල්ලව් ඔයාට බොහොම ස්තුති එයා ඉන්න ලස්සන මුව් එකක් අරගෙන ආවට ❤❤❤❤❤
@NadeeshaJayasekara-co8jo
@NadeeshaJayasekara-co8jo 5 ай бұрын
මගෙත් ආසම නිලිය😊
@charithakelum1792
@charithakelum1792 2 ай бұрын
අන්න හරි... කතාව මොන ගොබ්බ කෙප්පයක් උනත් අපට වැඩක් නැහැ. එකෙන්ම සායි පල්ලවී ඉන්නව නං ගොඩම තමා
@thilakkumara5691
@thilakkumara5691 5 ай бұрын
කන ගමන් inside cineMAX rev එකක් බැලුවෙ නැත්තන් කෑම දිරවන්නැති අය කෝ..🥲❤️
@SarojSirimanna
@SarojSirimanna 4 ай бұрын
❤❤❤❤
@tikka2858
@tikka2858 4 ай бұрын
මේක මහ විසාල කරදරයක් වෙලා දැන්😅
@ThakshilaPerera-pr6qv
@ThakshilaPerera-pr6qv 4 ай бұрын
කන ගමන් විතරක් නෙමෙයි රෙන ගමන් බැලුවෙ නැත්තම් බොක යන්නෙත් නෑ හරියට😊
@disnakumari825
@disnakumari825 3 ай бұрын
Mata vage😂❤
@dinithisaubhagya
@dinithisaubhagya 2 ай бұрын
Siravatama
@aroshyashmika8865
@aroshyashmika8865 5 ай бұрын
දාමගාතක මිනිමැරුම් ඔක්කොම දේවල් තියන mouse , signal, tunnel වගේ Korean tv series එකක් ආයෙත් ඕනෙමයි ඕනේමයි ❤❤❤❤❤❤❤❤❤❤ කියන අය කෝ❤
@user-blackgirlmADHu
@user-blackgirlmADHu 5 ай бұрын
Ow ane tama nane ewage ekk damme😢
@jayasingher3616
@jayasingher3616 4 ай бұрын
Actually tunnel tv series is the best❤
@madhurangahansamal5050
@madhurangahansamal5050 5 ай бұрын
හැමදාම වීඩියෝ දාලද කියලා චැනල් එකට ඇවිත් බල බල යන අය කෝ 💛🥺
@user-df6cf1nh8d
@user-df6cf1nh8d 5 ай бұрын
Man
@user-pt6km7js1m
@user-pt6km7js1m 5 ай бұрын
ඉන්නෝ ඉන්නෝ 🤭😁
@dasunrusiru3355
@dasunrusiru3355 5 ай бұрын
එකෙන්ම අපි😘😘
@sadupiyathissa616
@sadupiyathissa616 5 ай бұрын
Math
@a.p.mrajapaksha5595
@a.p.mrajapaksha5595 5 ай бұрын
මමත්
@dhammacharika5615
@dhammacharika5615 5 ай бұрын
අද 2024.03.02 දවල් සිරස TV එකෙන් සම්පූර්ණ චිත්‍රපටිය බලලා එදිනම රෑ review එක inside Cinemax එකෙන් බලන මම.
@Filmsinemax98
@Filmsinemax98 5 ай бұрын
වැඩ කරලා ගෙදර ඇවිල්ලා මේක් බැලුවම මහන්සියත් නැති වෙනවා❤❤ ආදරෙයි😊
@SadhuUdeshi
@SadhuUdeshi 5 ай бұрын
කම්මැලිකමට යූටියුබ් එකේම ඉදපු මම.. රොශාන් අයියා ෆිල්ම් එකක් අරන් එනකම් කම්මැලි කමේ ඉදපු තව අය ඉන්නවද...🥲❤
@user-km1qj3yx1k
@user-km1qj3yx1k 5 ай бұрын
ei man
@chandikaramesh7423
@chandikaramesh7423 5 ай бұрын
ඔන්න අදනම් අවසානේ වෙනකම් හිතාගන්නවත් බැරි movie එකක් 👌👌👌👌 ඇත්තටම මරණදන්ඩනය දෙන්නම ඕනේ මේ වගේ අපරාධ තවත් සිදුනොවෙන්න😢
@Lankawe_kollek
@Lankawe_kollek 5 ай бұрын
දැන් අර 'චමා චමා චමා' Ad එක නැතුව පාලුයි වගේ😂😒❤️
@Vinu003
@Vinu003 5 ай бұрын
Aththac 😚
@Hamster24money
@Hamster24money 2 ай бұрын
Ow bn😂
@nimeshamadhuwanthi8045
@nimeshamadhuwanthi8045 5 ай бұрын
අද වීඩියෝ එකක් දායි කියලා මග බලාගෙන හිටපු සෙට් එක කෝ❤😊🙃
@nalakapushpakumara3898
@nalakapushpakumara3898 5 ай бұрын
වෙනදා වගේම අදත් අයියගෙ ෆිල්ම් එක නම් මරු 👌 හැමදාමත් මේ වගේ ලස්සන ෆිල්ම්ස් ගේනවාට ඔයාට ගොඩාක් ආදරේයි ❤❤❤❤❤❤❤
@user-ou4ky1ge2g
@user-ou4ky1ge2g 5 ай бұрын
පෙරුම් පුරලා පුරලා පලවෙනි කමෙන්ට් එක දැම්මා එහෙනම් ❤
@user-pt6km7js1m
@user-pt6km7js1m 5 ай бұрын
1.5× ස්පීඩ් දාලා බලන මම...✌️😁 ස්පීඩ් එක ටිකක් වැඩී කරලා බලනකොට මරූ...අයියගේ කට හඩ වේගෙන් යන්කොට ටමා පට්ට...අදත් සුපිලියක් තමා ඉතින් ...✌️✌️😁😁❤️❤️
@shiranjipadma6962
@shiranjipadma6962 5 ай бұрын
Ane oka oya vidihata balanne komada
@user-in1fk3gg7y
@user-in1fk3gg7y 5 ай бұрын
​@@shiranjipadma6962 screen එකේ උඩ කෙලවරේ settings icon එක තියනවා.ඒක touch කලාම playback speed කියලා එකක් දෙවනියද තියෙනව.ඒකෙන් කැමති speed එකක් දාගන්න.
@dehemikavindya1986
@dehemikavindya1986 5 ай бұрын
Mamath 1.25ta dala ahanne.. ethakota shok
@dehemikavindya1986
@dehemikavindya1986 5 ай бұрын
​@@shiranjipadma6962video eka udama thiyena settings walata gihin play back speed eka touch karanna. thamanta ona speed ekak eken thoragattama e speed ekata video eka play karanna puluwan
@user-pt6km7js1m
@user-pt6km7js1m 5 ай бұрын
@@shiranjipadma6962 මන් රොශන් අයියගේ වීඩියෝ එකක්ම ගන්නම්කෝ.✌️😁 එයාගේ ෆිල්ම් වීඩියෝ එකේ දකුනූ පැත්තේ උඩ සෙටින් අයිකන් එකක් තියේ.ඒ සෙටින් අයිකන් එක එබුවාම එනවා playback speed කියලා.ඒක උඩ ඔබන්න් ඊට පස්සේ එනවා වීඩියෝ එක බලන්න පුලුවන් ස්පීඩ් ගානවල් ✌️😁 ඒකෙන් එකක් දාන් බලන්න.තව වීඩියෝ එකේ කොලිටිය වැඩී කරගන්න ඕන්නම් ඒ සෙටින් අයිකන් එක උඩම ඔබ්න්න පස්සේ කොලිටි කියලා එයි ඒකේ ඔයා කැමැති කොලිටි එක්ක් දාගන්න.✌️ ඩේටා දාලා නම් යූ ටියුබ් යන්නේ 1080 කොලිටි එකට නම් ඩේටා ගොඩක් කැපෙයි යාලු 🥺 360 අව්ලක් නෑ යූ ටියුබ් vpn දාලා නම් යන්නේ ප්‍රශ්නයක් නෑ පැකේජ් නම් කොහ්මත් ප්‍රශ්නයක් නැ ✌️😁 මම පැකේජ්.✌️ බලන්නකෝ එහෙම කරලා අයියා සුපිලියටම රිවිව් කරනවා ඒත් ස්පීඩ් දැම්මාම වේගෙන් කියාන යනකොට මරූ ඈ ✌️😎 ඇගටම වදිබවා...මම ස්පීඩ් එක 1.5× දාලා කොලිටිය 360 දාන්නේ අම්මෝ මරුහ්...🤩❤️ සුප්පහ්...ඔයත් කරලා බලන්නකෝ...යූ ටියුබ් එකෙ වීඩියෝ එක්කුත් බාන්නකෝ මන් උඩ කියපු විදිහ තේරුනේ නැත්තන් අරක කොහොමද කරන්නේ කියලා ආ...✌️😎
@thilinabudhika3410
@thilinabudhika3410 5 ай бұрын
අනිවාර්යයෙන්ම දඩුවම් දියයුතුයි .නියමයි සහොදරයා ලස්සනයි thanks inside cinemax ජයවේවා ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@TharuK1447
@TharuK1447 5 ай бұрын
අද tv එකෙත් බැලුවා මේ film එක ආයේම බලනවා inside cinemax
@duliyaofficial..2630
@duliyaofficial..2630 5 ай бұрын
අවසාන ටික නම් හිතාගන්න ගන්න බැරි උනා😑🖐 අදත් සුපිරියක් අයියා ❤ Thanks inside cinemax 😌💗
@nimaNp6179
@nimaNp6179 5 ай бұрын
ඔයාගෙ වොයිස් එකෙන් අහන්න ආසාවෙන් හිටපු ෆිල්ම් එකක් ❤️
@user-px3ic2vn9b
@user-px3ic2vn9b 5 ай бұрын
අසරණ වෙලා වෙදනාවෙන් ඉන්න දරුවෙක්ව ඒ වයසට සමාන දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක් නැත්නම් අයියා කෙනෙක් මාමා කෙනෙක් සියෙක් යාලුවෙක් හිතවතේක් අසල්වාසියෙක් මේ කෙයි විදිහක කෙනෙක් වුණත් මේ වගේ අපරාධයක් කලොත් දෙන්න පුළුවන් උපරිම දඩුවම මරණය නම් එක අනිවාර්යෙන්ම කළ යුතුයි. උපාසක වගේ ඉන්න ගොඩක් වුන් අපරාධ කාරයො තමයි.
@neththikumaragechandralath3052
@neththikumaragechandralath3052 4 ай бұрын
මේ මම දන්න දරුවෙක්ගෙ කතාවක්..ඇය දැන් හොද විවාහ දිවියක් ගත කරනවා .ඇය සෙනග යනඑන වෙලඳාමක් කරන නිවසක අ10ට අඩු කාලයෙදී සිදුවීම්.අම්ම නූගත් .චරිතය හොඳ නැහැ.පියා අහිංසක යි. ඒ මව සොයාඑන පිරිමි සතුන් ඈව ගොදුරු කරගන්න හැදුවත් ඇය ඒ අවස්‍තාවන්වල ගැලවී ඇත්තෙ කුමක් හෝ වාසනාවක් ඇයට තිබූ නිසා යැයි ඇය විශ්වාස කරනව.එහි බයානක තත්ත්වය ඒ මව් ගැහැනිය ම දියනිය ව පිරිමි සතුන් ට දීමට තැත් කිරීම..කෙසේ හෝ සාමන්‍ය පෙල ලියා පත පොත කියවා ලත් දැනුම ජීවිතය ට උකහාගෙන ඇය චරිතවත් ලෙස ඉතා හොඳ සහකරුවෙක් සමග අද දිවි ගෙවනව.ඇයට වින කිරීමට ආ වැඩිහිටි පිරිමි හා මව ලෙඩ රෝග වලින් බොහෝ දුක් විඳ මිය ගියා. තම දියනියන් දෑස් මෙන් රැකගන්න ..
@user-pt6km7js1m
@user-pt6km7js1m 5 ай бұрын
සාදාරනයි අයියා...අම්මෝ මම හිතුවේ ගාගිගේ තාත්තා හොඳයි කියලා 😢 අප්පේ බලන් යනකොට එය අනිත් හතර දෙනාට වඩා හපන් නෙහ්...🥺 මේවගේ උන්ට මරන දඩුවම දෙන්නම ඔනී නැත්තන් රහස් ත්ණ කපන්න ඕනී...🤭😢🥺
@lahirupromodya7334
@lahirupromodya7334 2 ай бұрын
බැලුවා නම් පාඩුවේ ඉඳපන්කෝ
@Lily3979
@Lily3979 2 ай бұрын
Bro why tf did u spoil?
@rumeshbandara758
@rumeshbandara758 5 ай бұрын
මඟ බලාගෙන හිටියේ මචං film එකක් දානකම් ❤🥰
@piyumidilhara7867
@piyumidilhara7867 5 ай бұрын
අම්මො නොටිෆිකේශන් එක දැක්ක ගමන් මාර සතුටක් දැනුනේ ❤️❤️❤️❤️❤️
@piumikalhari2903
@piumikalhari2903 5 ай бұрын
අද සිරස tv එකේ මේ film එක ගියා ❤.ඒක ගොඩක් ලස්සනයි .මේකෙ review එකත් පට්ට .එකම film එක මන් එකම දවසෙ දෙපාරක් beluwa වගේ හරියට 😎🌹
@DinujaRashmika
@DinujaRashmika 5 ай бұрын
හැමදාම වගේ අදත් සුපිරියක් ❤🔥
@Lasibaba1223
@Lasibaba1223 5 ай бұрын
ඒ වගේ උන් මරන්නම ඕනා..මං මීට කලින් මේක බැලුව අදත් ඔන්න බැලුව ❤❤❤❤
@RusiruVishmitha9674
@RusiruVishmitha9674 5 ай бұрын
මං මේක බලලා තියෙයි. ඒත් අයියගේ වොයිස් එකෙන් අහන්න ආස නිසා ආයෙත් බැලුවා.. ❤❤
@shalikaliyanaarachchi7927
@shalikaliyanaarachchi7927 5 ай бұрын
හැමදාමත් බලනව..ලස්සනට එක්ස්ප්ලේන් කරනව හරිම පැහැදිලිව ❤❤
@milindusilva
@milindusilva 5 ай бұрын
මිනී මරුවන්ට සමාව දුන්නත්...ස්ත්‍රී දූෂකයන්ට සමාව දෙන්න හොද නෑ....
@dilrukshijayalath877
@dilrukshijayalath877 4 ай бұрын
Eth sasare digin digata pali ganiime arthaya kumakda dushakayata biliwennath gahaniyage karmayak thiyenawa
@s.s.j2141
@s.s.j2141 4 ай бұрын
​@@dilrukshijayalath877oynm hrima buddimath.. 🙂
@yamuna.roshani
@yamuna.roshani 5 ай бұрын
කතාව පට්ට ලස්සනයි ❤️❤️❤️❤️🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️. බ්‍රෝ 🌹🌹🌹🌹🌹එත් ඔයාගේ වොයිස් එකට‍. ඇබ්බැහි වෙලා තියෙන්නේ ❤️❤️❤️❤️❤️❤️. පිස්සු හැදෙනවා බං ❤️❤️❤️❤️❤️ලස්සනයි ආදරේ ජයවේවා බුදුසරණයි මැණික 💞💞🌹🌹💞ලස්සන දේවල් තවත් ගෙන්න මැණික ❤️❤️❤️❤️❤️❤️බුදුසරණයි
@SadhuUdeshi
@SadhuUdeshi 5 ай бұрын
450k ඊලග ෆිල්ම් එක අරන් එද්දි ගහනවා සුවර්...❤🎉
@rashmikaushalya4559
@rashmikaushalya4559 5 ай бұрын
මේ වගේ අවසානයක් නම් මම බලාපොරොත්තු උනේම නැහැ.ඒ වගේම අයියා අන්තිමට අහපු ප්‍රශ්නෙට උත්තරේ තමයී ඔවූ.අනිවාරෙන්ම මේ වගේ නරුමයන්ට මරන දඩුවම දෙන්නම ඕනෙ.තමන්ගෙ අම්මා නිසයී මේ ලෝකෙට එන්නෙ කවුරු උනත්.එහෙම එකේ ගැහැනු අයට ගරු කරන්න දැනගන්නම ඕනෙ.අනිත් එක මේ වගේ පුංචි මල් කැකුලක් විනාස කරන්න කොහොමද මේ මිනිස්සු හිත හදාගන්නෙ කියන එක නම් මහ පුදුමයක් මට.❤කොහොම උනත් වෙනද වගේම ගොඩක් ලස්සන හැබැයි දුක හිතුන කතාවක් ඔයා අරං ඇවිත් තිබුනා.❤ Thank you incide cinemax 🌻🌻💖🧚🌺🎀🥀💛🪷🌟💐🌸🌺🥀💮🪷🏵️🌷🌼🌻🪴
@nishukarunarathna7891
@nishukarunarathna7891 4 ай бұрын
අහන්න ආසම කටහඩක්.... කටහඩ නිසාමයි ෆිල්ම් බලන්නේ ... ලස්සනට වචන හසුරුවනවා අහන් ඉන්න ආසයි ❤
@UshanOfficial
@UshanOfficial 5 ай бұрын
අනිවාර්යයෙන්ම මේ වගේ නරුමයන්ට මරණ දඬුවම දියයුතුමයි.🤬 නීතියෙන් මරණ දඬුවම නොදුන්නත් සමාජෙන් හරි ඕකුන්ව මරලා දාන්ඩ ඕනෙ.😑 හැබැයි උන් කල අපරාදවලට කිසිත් නොදන්න ඔවුන්ගෙ පවුල්වල අයට දෝශාරෝපණය කරන එක නම් වැරදියී.👎 උදා:- වාහනයක් drive කරන කෙනෙක් අතින් සිදුවන accident එකට passenger වරදකරු කල නොහැක වගේ.
@Horrorgirl3008
@Horrorgirl3008 5 ай бұрын
ලස්සන film එකක්. කලින් බලලා තියෙනවා ඒත් ආපහු බලන්න හිතුණා 🙂♥️
@user-rc8lm8ji3v
@user-rc8lm8ji3v 5 ай бұрын
මොකක්ද අප්පා‍, Video ඉක්මන්ට ඉක්මන්ට දාන්නකෝ‍, මේක අහන් තමයි දැන් office එකේ වැඩ කරන්නෙත් 😒❤
@dhammika-slk-9407
@dhammika-slk-9407 3 ай бұрын
work karana gaman video ahanna oyata syco da? 🎃🎃
@anushikasandaruwani3901
@anushikasandaruwani3901 5 ай бұрын
Sai Pallavi is my favourite 😊❤
@shani8442
@shani8442 5 ай бұрын
මම නම් 3න් පාරක් බලලා තියෙනවා. ඒත් දැනුත් බලනවා....... එක වීව්ස් එකත් වටිනවා ❤❤❤❤❤❤
@Straykidsarmy783
@Straykidsarmy783 5 ай бұрын
අම්මෝහ්හ්😮😮 හිතුවෙවත් නැති අවසානයක් නේ ඒක 🙂🙂 සුපිරි ෆිල්ම් එකක් ❤
@layunilayuni-dy9wf
@layunilayuni-dy9wf 5 ай бұрын
මම කැමති ම නිළිය මම අද මේක බැලුවා .මට සමහර දෙවල් තෙරුන්නැ අද නම් හොඳ ට ම තෙරුනා අදත් සුපිරි කතාවක් ❤❤❤ මට අන්තිම ටිකදී ඇඩුනා😢
@user-zj9xc1zz1e
@user-zj9xc1zz1e 5 ай бұрын
ලගදිත් බලලා තියෙනවා ඒත් කොච්චර බැලුවත් එපාවෙන්නේ නෑ ❤
@user-pq3ro7kh8b
@user-pq3ro7kh8b 5 ай бұрын
අද දවලුත් මේ ෆිල්ම් එක ගියා..සුපිරියි ඉන්සයිඩ් සිනෙමැක්ස්❤❤
@k.asewwandi8191
@k.asewwandi8191 5 ай бұрын
මාර ආසාවෙන් බලපු movie එකක්❤
@sameerasampath1647
@sameerasampath1647 5 ай бұрын
Ada sirasa tv eke 12.30 movice වලට මෙක ගියා😂😂 නැවත බලනවා තෙරුම් කරලා දෙනවා සුපිරියටම 😊
@isha...girl1
@isha...girl1 5 ай бұрын
Me too 😁
@BuddhikaThelawadana-ru4lv
@BuddhikaThelawadana-ru4lv 5 ай бұрын
දෙතුන් වතාවක් බැලුවත් හරියට තේරුම් ගන්න බැරි උනා....ඔයාගේ රිවීව් එකෙන් ඇත්තම සිද්දිය දැනගන්න පුලුවන් කියල ශුවර්... ගුඩ් ලක්... හොදම ෆිල්ම්ස් හොදින්ම රිවීව් කරන්නෙ ඉන්සයිඩ් තමයි.🎉❤ගුඩ් ලක්...
@user-gn2kl4dd3c
@user-gn2kl4dd3c 5 ай бұрын
Supiri video ekak ayye me wage nathuwa kaala tharana film dammanam godak hodai😊❤❤❤❤❤❤
@ChamithuAnuththara999
@ChamithuAnuththara999 5 ай бұрын
දවස් 2n දෙකට video danw 😌ඒකනම් මරු බොසා ❤❤❤❤
@hiruni9940
@hiruni9940 5 ай бұрын
අදත් මේක බැලුවා🤭 ඒත් ආයේ බලනවා අයියා දාපු හින්දා ❤
@thilakmabopitiya2719
@thilakmabopitiya2719 5 ай бұрын
Movie එකක් බැලුවනම් හොදයි කියල හිත හිත ඉද්දි notificatio ආවා❤😮
@shenirathnayaka7444
@shenirathnayaka7444 5 ай бұрын
මේ ෆිල්ම්එක දෙපාරක් බැලුවා, ඊයෙත් ටීවී එකේ ගියා, ඒත් review එකත් බැලුවා, මොකද explain කරන විදිහ මාරම නියමයි, තවත් ෆිල්ම් review කරන චැනල් තියෙනවා, හැබැයි මේ explain එකට ගහන්න කිසිම review කරන කෙනෙක්ට බෑ 👍
@CRazyMovies-sn2yf
@CRazyMovies-sn2yf 4 ай бұрын
මෙහෙමයි දැන් මේක බලපු ගමන් එක්කෙනෙක් කියයි මරන දඩුවම දෙන්න කියලා නමුත් වැඩිදුර හිතද්දි එයාට මරන දඩුවම දෙන එක හොද වැඩක් නෙමෙ එයාට ඒක ගැන හිතලාපසු තැවෙන්නම දඩුවමක් විදියට ජිවිතාන්තය දක්වාම සිර දඩුවම ලබාදිය යුතුයි නැවත සමාවක් නැතුව එතකොට මුලු ජිවිතමය කාලකන්නිායක් වගෙ ගෙවලා වැරදි තේරුම් ගන්න පුලුවන් මරණය කියන්නෙ එක සමාවක් විතරයි 😢
@gayashanipoornika
@gayashanipoornika 5 ай бұрын
හැමදාම වගේ අදත් සුපිරි 👍❤️❤️❤️☺️
@asankamax5558
@asankamax5558 5 ай бұрын
Onna film balannath ahannath asama කටහඬ awa awa... හිතට දැනුනෙ marama niahasak.....ma katahadin film aka ahaddi... jaya jaya jaya wawa....😊😊😊😊✨✨✨✨
@Lisa1297
@Lisa1297 5 ай бұрын
හැමදාමත් වගේ අදත් සුපිරි 🎉❤
@DasunPerera-ro1mx
@DasunPerera-ro1mx 5 ай бұрын
ඔය flim eke ඉන්නේ සායි පල්ලවි. නෙ මම ගොඩක් ආස කරන නිලියක්. 😊
@Noname-hz4fi
@Noname-hz4fi 5 ай бұрын
ඊයෙ සිරසෙ ගිය එක බලන්න බැරැව දුකින් හිටීයෙ thank you.....
@vihagasathsara9987
@vihagasathsara9987 5 ай бұрын
අම්මෝ අයියේ හැම දාම වගේ අදත් සුපිරියක් තමා
@damayanthidissanayaka1628
@damayanthidissanayaka1628 5 ай бұрын
අැති යම්තම් වීඩියෝ එකක් දාලා නිදා ගන්න හැදුවේ😅වීඩියෝ එකක් දාලා නිසා නිදිමත නෑ දැම් අද වීඩියෝ එකත් සුපිරි❤😊
@RANDOMVIDEOSXT
@RANDOMVIDEOSXT 5 ай бұрын
Never give up inside cinemax 🖤💫
@buntybunty1431
@buntybunty1431 5 ай бұрын
Mn දවල් atthatama hithuwa අයියා ta comment එකක් දාන්න ona කියලා me film eke review එකක් ona කියලා .. mata දැක්කා ma hitha ගන්න bari una film එක දාලා ne කියලා thank you අයියා . අනිවාර්යයෙන් saadaranayi මරන දඬුවම denna ona
@RaviduHeshan-db6ef
@RaviduHeshan-db6ef 5 ай бұрын
Film Review channel එකක් නම් incide cinemax තමයි ඉතිම්.😊😊😊
@Cuti...8440
@Cuti...8440 5 ай бұрын
ඒ වගේ මනුස්සයෙක්ට ඒ වගේ දඬුවමක් දුන්න එක සාධාරණi මොකද තමන්ගේ දුවගෙම වයස ළමයෙක්ට එහෙම කරා නම් තමන්ගේ දුවටත් කවද හරි සිතේම තමයි වැරැද්ද වැරැද්දම මේ ලෝකේ ඔය වගේ දේව කොච්චර වෙනව ඇත්ද ඒවට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ බොහොම කලාතුරකින්
@preenerdly5409
@preenerdly5409 5 ай бұрын
මරණ දඩුවම ක්‍රියාත්මක කරන තීරණය ගැන මේ කතාවම පොඩ්ඩක් වෙනස් කරලා බලමු. මේ කතාවේ මුලින්ම වේලු තමන්ගේ දුවලා දෙන්නා හොදින් හදාගන්නවා පෙන්නලා, වැරදි වෙලාවක වැරදිතැනක හිටපු ප්‍රතිපලයක් විදියට මරන දඩුවම හම්බවෙලා, ටික දවසකින් එදා වෙන සිද්දියක් වෙලා තියෙන්නේ, වේලු අපරාදකාරයෙක් නෙවේ කියලා තීරණයක් ආවනම්, එතකොට මරන දඩුවම ගැන මොකද හිතන්නේ? ජීවිතාන්තය දක්වා හිර දඩුවමක් වගේ වුනා නම් අඩුම තරමේ ඒ හිරේ හිටපු කාලය අතැරලා නිදහස් මිනිහෙක් විදියට එක විනාඩියක් හරි එලියේ ජීවත්වෙන්න පුලුවන් නේද? ගොඩක් රටවල් වල මරණ දඩුවම ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඒ රටවල් විශ්වාස කරනවා වැරදිකරුවන්ට මරන දඩුවම ක්‍රියාත්මක කරගෙන යනකොට ඒ වැරදිකරුවන් ගොඩක් අස්සේ එක අහින්සකයෙක් ඉදලා අසාදාරනයක් වුනොත් අර සාදාරන කියපු තීන්දුවලින් කිසි වැඩක් නැතිවෙනවා කියලා.
@___snow___flake___
@___snow___flake___ 5 ай бұрын
ඇත්ත
@iroshimasanjeewani264
@iroshimasanjeewani264 5 ай бұрын
අම්මෝ ඇති යන්තම් film එකක් දාලා 😊...ඊයෙත් බලාගෙන හිටියා...💖💕💖💕💖
@kaushikumarihami1982
@kaushikumarihami1982 5 ай бұрын
හරිම ලස්සනයි අද කතාව.
@user-bq5qx7jb4x
@user-bq5qx7jb4x 4 ай бұрын
ඔයා හොදටම මේ වෙඩේ කරනව දිගටම කරන් යන්න ❤❤❤❤
@sureshshashindra7320
@sureshshashindra7320 5 ай бұрын
පෙරේදා සිරස ටීවී එකෙත් ගියා මේ ෆිල්ම් එක...ඒත් මුල බලන්නත් බැරි උනා...අන්තිම ටිකත් බලන්න බැරි උනා...මාරම හැපී මට ෆිල්ම් එකම ඔයාගෙ චැනල් එකෙන් බලන්න පුලුවන් උනා...Thanks Aiye...💗🥺
@VishwaDanuma179
@VishwaDanuma179 5 ай бұрын
අදත් සුපිරියක් ❤️
@mwasana6081
@mwasana6081 4 ай бұрын
මේක මං බලල තියෙනව..සුපිරියක් තමයි ❤️අවසානය කවුරුත් හිතනව වගේ නෙමෙයි
@user-gp8ux8cy8j
@user-gp8ux8cy8j 5 ай бұрын
අදත් සුපිරියක් තමාහ්🥺❤️✨😍
@sahandilanga9635
@sahandilanga9635 5 ай бұрын
Adath baluwa, sirase giya ada❤
@chamikamadushani1179
@chamikamadushani1179 5 ай бұрын
අනේ පලවෙනි එක කියල හිතුවට එහෙම නෑ 😢 මේ ෆිල්ම් එක මං බැලුව සිරසෙ ගියා ලගදි දවසක හැමදාම හවසට බලන් ඉන්නෙ ෆිල්ම් එකක් දානකල්
@darshi_vlogsD
@darshi_vlogsD 5 ай бұрын
අදත් ගියා සිරසේ
@user-pi2lz6yo1m
@user-pi2lz6yo1m 5 ай бұрын
මේක මම බැලුවා දවස් තුනකට විතර කලින්.. ඒත් මේකෙන් කරන පැහැදිලි කිරිම තරන් සෙට් නෑ නිකන්ම බැලුවට. ❤😊
@PrabathPathmasiri
@PrabathPathmasiri 5 ай бұрын
තව මේ වගෙ court movies oneee😢❤❤❤❤❤
@piuminisewwandi1741
@piuminisewwandi1741 5 ай бұрын
Meka sirase godak dws walta Saturday dawl ynwa. Etkota blnna kammeli. Et review eka ahanna asa hitenwa voice eka lassana nisa ❤❤❤
@ruchirashehan3998
@ruchirashehan3998 5 ай бұрын
Thank you very much brother Roshan for working hard to make us happy.....🤍.....
@sajithkumara8250
@sajithkumara8250 5 ай бұрын
හැමදාම වගේ අදත් නියමයි 👌👌👌👌👌👌
@udarikasuntha3995
@udarikasuntha3995 5 ай бұрын
අදත් ලස්සන එකක් දාලා...❤අය්යේ මොට්වෙශන් ෆිල්ම් එකක් එවන්නකො 😖💔
@bhagyaGurusingha-fm5mb
@bhagyaGurusingha-fm5mb 5 ай бұрын
මොන වැඩේ තිබ්බාත් මේ චැනල් එකේ විඩියෝ බලන එක අත් අරින්නේ නැතුව බලන ඇබ්බැහි වෙච්ච අය කෝ 😁❤
@ShanikaUdayangani-jz7rl
@ShanikaUdayangani-jz7rl 5 ай бұрын
ළමා දූෂකයන්ට නම් අනිවාර්යයෙන්ම මරණ දඩුවම දෙන්න ඕන...ඒත් අපේ රටේ නීතියක් නෑනේ.ඒකයි අපේ රටේ මේ වගේ අපරාධ දවසින් දවස වැඩි වෙන්නේ....
@KasunUdayanga-xc5lm
@KasunUdayanga-xc5lm 2 ай бұрын
අන්ජු චූටි කෙල්ල දැක්කම මාර දුකක් දැනුනා 😢
@anuruddaruwan404
@anuruddaruwan404 5 ай бұрын
super movie good voice.good luck bro❤❤waraddak karanam thaththataunath daduwama dauwamai.
@MihangaManamperi
@MihangaManamperi 5 ай бұрын
ඇත්තටම ඔය වගේ උන්ට මරණ දඩුවම දෙන එක සාදාරනයි❤😢
@MusicHub6087
@MusicHub6087 2 ай бұрын
ජුන්ඩා නැතුව
@ayeshadulanjalee3363
@ayeshadulanjalee3363 2 ай бұрын
SuperB,ෆිල්ම් එක බැලුවත් මේකත් බැලුවා.❤❤ මලයාලම් Manjummel boys ඕනේ ඊලගට
@diliniperera2338
@diliniperera2338 5 ай бұрын
Thnz ayye film ekat 🤩❤
@nimD2323
@nimD2323 5 ай бұрын
අම්මෝ මේ ෆිල්ම් එක බැලුව දවසෙ ශොක් උනා වගේ උනා. 😢 හිතාගන්න බෑ .
@SandaruwanAvishka
@SandaruwanAvishka 5 ай бұрын
සාධාරණයි... මොකද ඒ අතවරයට ලක් වුණා දරුව වැඩිහිටියෙක් වෙලා එයා මැරිලා යනකන්ම එයාට වුණ දේ ගැන කම්පනය හිතෙන් මැකෙන්නේ නෑ...
@user_29584
@user_29584 5 ай бұрын
Sai Pallavige nama dekka gaman balanna aawa. Adath kathaawa lassanayi ayiye🎉❤
@mihirichethana2414
@mihirichethana2414 5 ай бұрын
දූෂණ නඩුවකදි වැරදිකර‍ැවෙක්ට මරණීය දණ්ඩනය නියම කරන්නෙ නැ… ඒත් එක දූෂකයෙක්ට හරි මරණීය දණ්ඩනය නියම කරා නම් මිනිස්සු මේ වගේ අපරාධ කරන්න බය වෙනවා… Thank you Cinemax… අ‍ාසාවෙන් බලන් හිටියෙ movie review එකක් දානකන් ❤
@anjudissanayake4584
@anjudissanayake4584 5 ай бұрын
මේක දාන්න කියලා request කරන්න හිටියේ අද...❤
@Dinuka_Jayasooriya
@Dinuka_Jayasooriya 5 ай бұрын
මරණ දණ්ඩනය දෙන්න අවශ්‍යයී. ඒ දඩුවම දුන්නා වගේම ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයි.
@AshenMunasinghe-ez4lf
@AshenMunasinghe-ez4lf 5 ай бұрын
අදත් සුපිරියක් inside Cinemax🔥❤️
@user-ln1xp2ez3w
@user-ln1xp2ez3w 5 ай бұрын
අදත් පට්ට💌
@kaweeshasandamini-qm4uk
@kaweeshasandamini-qm4uk 4 ай бұрын
එතනදි විෂ්ණු බොරු කිව්වා වෙන්නත් පුලිවන්නෙ..විෂ්ණු 6 ට අංජුව දැක්කා..හැබැයි විෂ්ණු ඒ ගැන වේලුට කියපු වෙලාවක් ගැන නෑනෙ..සමහරවිට විෂ්ණු වෙරි මතේ දූෂණය කරලා 6.30 ට වේලුට කිව්වා වෙන්නත් පුලුවන්.ඊට පස්සෙ වේලු 6.30 ට අංජුව ගෙදරට දුන්නා වෙම්න පුලිවන්..අංජුට සිහිය නැතුව ඉද්දි විෂ්ණු දූෂණය කරත් සිහිය එද්දි දැක්කේ වේලු නිසා වේලුව පෙන්නනවා වෙන්න පුලුවන්..ශොක් එකේ ඉන්න නිසා..(කතාවේ එ පොයින්ට් එක ගැන විස්තර මදි)
@sandunmadu23
@sandunmadu23 2 ай бұрын
නෑ අන්තිමට වේලූ කියනවා මට සමාවෙන්න දුවේ කියල එයා පිළිගන්නවා
@thilomaperera5783
@thilomaperera5783 5 ай бұрын
මරණ දන්ඩනය දෙන එක ආසාධාරණයි. මේ‍කද එයා ඡීවත කාලය පුරාම විදවන්න ඔනා 😢
@yasaralakmini958
@yasaralakmini958 5 ай бұрын
අසාදාරනයි...🤔🤔🤔 එතකොට එ පොඩි ලමයා ජීවිත කාලෙම විදවන එක සාදාරනද...
@thilomaperera5783
@thilomaperera5783 4 ай бұрын
ඒ මේ‍කද?
@user-wb1in8uf2h
@user-wb1in8uf2h 5 ай бұрын
Supiri aiya supiri hamdma balanwa
@isharasandamali2326
@isharasandamali2326 5 ай бұрын
ඇත්තමයි ලස්සන film එකක්.මං මේ film එක කලින් බලලා තියනවා❤❤❤
@Gayal-hi6ex
@Gayal-hi6ex 5 ай бұрын
මම ජිවිතේ අකමැති එක තමා දුශනය කියන වචනය 😡😡😡😡
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 6 МЛН
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 31 МЛН
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 35 МЛН
Вся страна в очередях, а ты без очереди...
0:52
МиRRные Чувства
Рет қаралды 6 МЛН
Grandma Dog Won
0:15
Daria Family
Рет қаралды 11 МЛН
2 Эдит для вас ❤#видео #эдит #мурздей #симба #
0:13
БАТЯ И ЗОМБИ АПОКАЛИПСИС , МИРУ КОНЕЦ?
20:52
BATEK_OFFICIAL
Рет қаралды 3,6 МЛН
Крыса 🐀🤣
1:01
Dragon Нургелды 🐉
Рет қаралды 3,3 МЛН