පුංචි දැරියන් කෙළෙසා පුළුස්සා මරා දමන තිරිසනා හඹා ගිය බාප්පා 😱| 2023 Movie Sinhala | Inside Cinemax

  Рет қаралды 305,521

Inside Cinemax

Inside Cinemax

Күн бұрын

Пікірлер: 442
@ToytobabeJck
@ToytobabeJck 11 ай бұрын
ඇත්තටම අපේ අම්මලාට මාව ගාණක් වත් නැ. එයාලට මාව නිතරම අමතකවෙනවා. හැමදාම ගන්න එන්නේ ගොඩක් පරක්කු වෙලා. මට මොනවහරි වෙන්න ඕනේ තරං වෙලාව තිබ්බ මොකකදෝ හේතුවක් නිසා මට කවදාවත් මොකුත් උනේ නැ. වෙන්න ගියපු අවස්ථා තිබ්බත් කොහොමහරි පරිස්සම් උනා. ඒකට මං ස්තූති කරන්නේ දෙවියන්ට. පස්සේ තේරෙන කාලේ හැමදාම රණ්ඩු වෙලා ඕනෙම clz එකක් ඉවරවෙන්න විනාඩි 30කට වගේ කලින් ගෙන්න ගන්නවා. දැන් 20k වෙලත් මන් එ ඇරියස් එක තාම අල්ලනව. මොකද මට ගොඩක් දුකයි. මන් පොඩි කාලේ හැමදාම scl ඇරිලා හවස 3 වෙනකන් gate එකේ ඇන්ටි ගාවට වෙලා ඉන්නවා. මට බඩගිනියි. සමහර වෙලාවට මට නින්ද යනවා. එ මුර කුටියේ ඇන්ටි ට අදටත් මන් පින් දෙනවා❤. එ වේදනාව දන්න නිසාම මට බබෙක් හිටියොත් එයාව පන වගේ බලාගන්නව 😊❤
@justanormalanimefanbutdoeditz
@justanormalanimefanbutdoeditz 9 ай бұрын
meke sinduwa ahala thiyenawada eka laccanai💖
@vishuambepitiyage9405
@vishuambepitiyage9405 8 ай бұрын
​@@justanormalanimefanbutdoeditzUnakku than
@vishuambepitiyage9405
@vishuambepitiyage9405 8 ай бұрын
Oyage kenthiya nivenna meke sinduva ahanna
@tharushidissanayaka2288
@tharushidissanayaka2288 3 ай бұрын
❤❤❤❤❤
@chamilkamanchanayaka5911
@chamilkamanchanayaka5911 Жыл бұрын
මට තාම මතකයි අපේ අම්ම හැමදාම උදේට මට කියනව පුතේ අම්ම හරි තාත්ත හරි ඇස් දෙකෙන් දකින කන් ඉස්කෝලේ ගේට්ටුවෙන් එලියට එන්න එපා, මිනිස්සු කරවල වේලන්න ලමයි හොරකං කරගෙන යනව කියල. ඇත්තටම මම ඒක ඒ දවස්වල තදින්ම ව්ස්වාස කරා. ඉතින් මම තාත්තගේ වාහනේ පේන්න තිබ්බත් තාත්තව දකිනකන්ම සිකියුරිටි ඇන්ටි ගාවට වෙලාම ඉන්නව. මට යමක් තේරෙන වයස වෙනකම්ම අපේ අම්ම මම ස්කෝලේ ගිය හැම දවසකම ඕක කිවුව. ❤
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Жыл бұрын
😅
@sewwandiherathsewwandihera3871
@sewwandiherathsewwandihera3871 Жыл бұрын
ඇත්තටම මගේ දෝණිත් වයසට වඩා ටිකක් පෙනුමයි.මන් හැමදාම එයාට කියනවා පරිස්සම් වෙන්න ඕන විදිහ.ඒත් හිතේ ගිනි පත්තුවෙනවා දරුවගේ මූණ දකිනකල්
@inokajeewani2659
@inokajeewani2659 Жыл бұрын
adarei e ammata
@සත්යදුටුතැන
@සත්යදුටුතැන Жыл бұрын
හම් මටත් මතකයි
@madumadu1850
@madumadu1850 Жыл бұрын
ඔව් අපිටත් එහෙමයි
@OrganizerphuPrasannarnp
@OrganizerphuPrasannarnp Жыл бұрын
තමන්ගේ දුව වගේම බලාකියාගන්න චිත්තලා,මාමල කොච්චර ඉන්නවා ද.අදත් සුපිරියක් inside Cinemax ❤
@Isurumxgames
@Isurumxgames Жыл бұрын
මෙික දැන් ගොඩක් තිරිසන් නපුරු සමාජයක් වෙලා ඉවරයි මෙවැනි ඇයට ඇයි තාමත් හරියට නීතියක් නැත්තේ කියල මටනමිිිි ලොකු ප්‍රෙහෙලිකාවක් තියෙන්නේ දවසකට මෙවැනි දරුවන් කී දෙනෙක් තිරිසන් මීනිස්සු නිසා අතවරයට ලක් වෙනවද ගොඩක් දුකයි ගොඩක් ස්තුති ඔයාට අයියෙ මෙි සමාජෙට මෙවැනි වටින කතා අරන් එනවට 😥😥😥😥😥😥😥😥
@nisansalahansamali3637
@nisansalahansamali3637 Жыл бұрын
ඇත්තමයි ඇයි මේ වගේ දේවල් වලට තාමත් හරි නීතියක් නැත්තේ...මේව වෙනුවෙනුයි උද්ඝොෂණ එන්න ඕනා..
@Isurumxgames
@Isurumxgames Жыл бұрын
@@nisansalahansamali3637 අපේ මීනිස්සුගෙ හරියට කොන්දක් නෑ ඒකයි මුලු රටක්ම එකට එකතු වෙනවානමිි මෙිව මෙහෙම වෙන්නේ නෑ හරියට නීතියක් එනව
@upeshikavindyani3979
@upeshikavindyani3979 Жыл бұрын
හරිම ලස්සනයි අයියේ මූවි එක,පොඩි දරුවෙක්ට විතරක්ම නෙමේ වැඩිහිටි ගැහැනු ළමයෙක්ටත් සිදු නොවිය යුතු දෙයක් වගේම නරක මිනිස්සු අතරේ හොද මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා කියලා මේ ෆිල්ම් එකෙන් ලස්සනට පෙන්නලා තියෙනවා,ඒ මර්ඩර්කාරයා නම් සයිකෝ එකෙක්,එච්චර වද දීලා පොඩි උන්ම මරන්නේ😢😢 අනික ඒ බොන්ඩ් එක බාප්පයි දුවයි උනත් තාත්තයි දුවයි වගේ❤ සිද්ධාර්ත් ඇක්ට් කරන මූවිස් මාරයි,ආයේ දෙකක් නෑ,පොඩ්ඩක්වත් රගපානවා කියලා හිතුනෙවත් නෑ,තනිකර අපිත් එතන හිටියා වගේ ෆීල් එකක් ආවේ,තැන්ක් යූ අයියා ඔයාට😊❤
@ManojRandika-c3f
@ManojRandika-c3f 2 ай бұрын
😮😮😮😮
@senuriekavindi8814
@senuriekavindi8814 Жыл бұрын
මගේ මාමත් සුන්දරී ගේ බාප්ප වගේමයි ... මටයි මගේ නංගිටයි මල්ලිල දෙන්නටයි ගොඩක් ආදරෙයි... තාත්තා කෙනෙක් නැති මට තාත්තා කෙනෙක් උනේ මගේ මාමා 🥺🥺❤
@manojlasantha1522
@manojlasantha1522 Жыл бұрын
😔 මටත් මේක උනා මට මේක වෙනකොට මගේ වයස අව්රුදු 6! 😔 මට‍ මගේ පොඩි කලේ උන ඒ දේ මේ කතාවෙන් ආයේ මාත් මතක් උනා 😔🥀 ඒ දේ කිසිම කෙනෙක්ට වෙන්න එපා දෙවියනේ 🙏🙏🥺
@bsshama
@bsshama Жыл бұрын
😢😢😢😢
@chamudipabodya4319
@chamudipabodya4319 Жыл бұрын
Ane 😢😢😢😢oyatath ehema unada 😢 katawathma ehema wenna epa
@manojlasantha1522
@manojlasantha1522 Жыл бұрын
@@chamudipabodya4319 mm 😔🥺
@nisansalahansamali3637
@nisansalahansamali3637 Жыл бұрын
හතුරෙක්ටවත් එහෙම වෙන්න එපා...
@ShashiWeerasinghe-i9z
@ShashiWeerasinghe-i9z 9 ай бұрын
Anee eththamada😢😢
@WathsalaKaushalya-y1k
@WathsalaKaushalya-y1k Жыл бұрын
ඔහොම සිදුවීම් මටත් වෙලා තියා පොඩි කාලේ. ඒ දේවල් ඇත්තටම අදටත් ජීවිතේ මානසිකව වැටෙනවා . කියන්නවත් කෙනෙක් නැති වෙද්දී තවත් වේදනාවක් 😣🙁
@shanakasadhu7862
@shanakasadhu7862 11 ай бұрын
🥺🥺
@Sadew_Thikshana_OFFICIAL
@Sadew_Thikshana_OFFICIAL Жыл бұрын
පොඩි ලමයින්ගෙ සිද්දිවලට නම් දුක හිතෙනවා 😢....... මෙ වගෙ පනිවිඩයක් දෙන film ගෙනවට thank අයියෙ❤😊
@madhushahewage2317
@madhushahewage2317 Жыл бұрын
සුන්දරිගේ හිතට ශක්තියක් වෙන්න ඕනේ බව ඇත්ත.එහෙමයි කියලා අර නරුමයට ඉන්න ඉඩ දෙන්න හොද නැහැ.ඒකෙන් වෙන්නේ තවත් ගැහැනු ළමයි දූශනය වෙන එක විතරයි.ඒම බැලුවොත් හැමදාම දිගටම ගෑනු ලමයින්ගේ හිත් හද හදම ඉන්න පුලුවන්.අර නරුමයෝ හැමදාම දරුවෝ දූශනය කරයි.ඕකුන්ගේ රහස් ඇග පන පිටින් කපල ඌට පේන්න පුච්චලා ඌව මරන්න ඕනේ.ඊශ්වරන් කරලා තීන්නේ හරිම දේ.ඊශ්වරන්ගේ කෙල්ල කියපු දේ කරා නම් එකිට වෙච්ච දේ දූලා 3ක්ට උනා.තවත් දූලට ඒ දේ වෙන්න දෙන්න බැහැ.
@hasharanethmini5084
@hasharanethmini5084 Жыл бұрын
ඔව් ඒක ඇත්ත 😭
@nisansalahansamali3637
@nisansalahansamali3637 Жыл бұрын
සහතික ඇත්ත...ඒ දඩුවම දකින කෙනෙක් ආයේ එහෙම දෙයක් කරන්න තියා හිතන්නවත් බය වෙන දඩුවම් දෙන්න ඕනා...අහින්සක මල් කැකුලු..අනේ කොහොම ඒ ශාරීරික මානසික වේදනාව දරන්නද?? කෑලි කෑලි කැපුවත් පව් නෑ...ඒ වගේ තිරිසනුන්...
@ChinthakaRanamuka
@ChinthakaRanamuka 8 ай бұрын
ඔව් ,ඇත්ත
@dumindaalexander8033
@dumindaalexander8033 Жыл бұрын
මම වගේ නම් කැරියගෙ නියපොත්තෙන් නියපොත්ත ගලවලා ඇඟිලි පුරුකෙන් පුරුක කපලා දෙන්න පුලුවන් වද තිස් දෙකම දීලා ඇඟේ අඟලෙන් අඟලා කෑලි කපලා අන්තිමට පන තියෙද්දිම මස් කඩේ කොක්කෙ එල්ලලා හම ගලවලා පන පිටින් පුච්චලා මරන්නෙ 🤬👿
@nisansalahansamali3637
@nisansalahansamali3637 Жыл бұрын
ඔය ටිකත් හොද වැඩී...
@dumindaalexander8033
@dumindaalexander8033 Жыл бұрын
@@nisansalahansamali3637 සිරාවටම.. මැරෙනකල් වද දෙන්න ඕනෙ පකයට 🤬🤬
@ගයාත්රිශානිකාදිල්හානි
@ගයාත්රිශානිකාදිල්හානි Жыл бұрын
මේ කතාව හරිම ආදර්ශමත්. දිවෙන සිද්දි ගෑණු ළමයෙක් මොනතරම් ලොකු උනත් ඒ මානසික පීඩනය මකන්න හරි අමාරුයි . ඒ දේ තේරුම් අරගෙන ඒ ළමයාගේ මනස සංවර්ධනයට උදව් වෙනවා නම් තමයි හොඳ .
@Hewages.m973
@Hewages.m973 Жыл бұрын
"ඔන්න ඔතනින් තමා මේ සුපිරිම flim එකේ කතාව පටන් ගන්නෙ" epic 🤞
@lbkbbkk
@lbkbbkk Жыл бұрын
🤞💀
@sanorimenaka6645
@sanorimenaka6645 Жыл бұрын
දුවලා දෙන්නෙක්ම ඉන්න මම මෙහෙම කතාවක් බැලුවම හිතට දැනේන හැඟීම කියන්න වචන නෑ 😔
@virajnanayakkara3617
@virajnanayakkara3617 Жыл бұрын
දැන් ලංකාවෙත් වැඩි වැඩියෙන් ළමා අපරාධ වැඩිවෙලා. මේ දවස් ටිකේම රැල්ලට වගේ නිව්ස් වල ගියේ ළමා අපචාර සිද්ධි. සිරගත කරලා තේරුමක් නෑ නීතිය මොකක් උනත්. රටේ යුද්ධ කරනකොට මනුෂ්‍ය ඝාතන ත්‍රස්තවාදි නමින් වෙනවා, ඒවගේම තමයී ළමා අපචාර මමනම් දකින්නේ හදන්න බැරි වැරැද්දක් දරුවෙකුට. මරන්න ඕනේනෑ කරන්න තියෙන්නේ මුත්‍රා කරන්න පොඩි බට කෑල්ලක් එල්ලෙන්න දාලා අවයවය භූමදානය කරන එක. ඇත්තටම කියන්නේ. ☝️
@ireshalakmali3852
@ireshalakmali3852 Жыл бұрын
math ekagay
@achaladharmawardhana9169
@achaladharmawardhana9169 Жыл бұрын
මේ film එකෙන් අපේ රටට ගන්න කොච්චර ආදර්ශ තියෙනවද❤ අද ලංකාවෙ තත්ත්වෙත් මේකම තමයි.හය හතර දන්නෙ නැති පුංචි ළමයින්ට මේ වගේ අහස පොළොව නුහුලන අපරාධ අපේ රටේ කොච්චර නම් අහන්න තියෙනවද?ඊශ්වරන්ව දකිද්දි මට මගේ බාප්පව මතක් වෙනවා.තාත්තා තරමට ම විශ්වාස කරන්න පුළුවන් එකම කෙනා තමයි මගේ බාප්පා.මේ වගේ ලස්සන film අපිට ගේනවට රොෂාන් අයියට ගොඩක් ස්තූතිවන්ත වෙනවා....ආදරෙයි cinemax❤😊
@rashminadeeshani5276
@rashminadeeshani5276 Жыл бұрын
ඔය වගේ අසහන කරී වන සත්තු අපේ වගේ රටවලත් වැහි වැහැලා. ඔය වගේ උන්ව රජකාලේ තිබ්බ අමානුෂික දඩුවම් දීලා මරන්න ඔනි.....
@chamudipabodya4319
@chamudipabodya4319 Жыл бұрын
Aniwaren
@slmusic7231
@slmusic7231 Жыл бұрын
පටන් ගත්ත වෙලාවෙ ඉඳන් ත්‍රිල් එකෙන් කුතුහලයෙන් බලන්න පුලුවන් Films හැමදාම ගේන්නෙ #inside_Cinemax විතරමයි😘❤
@chathurangakumara6117
@chathurangakumara6117 Жыл бұрын
ඒකටත් එක්ක අපිට හිටපු බාප්පලා මාමාලා කාලකණ්නී අපේ අක්කට කරදර කරන්න ගිහින් අහු උනා ඒ කාලේ මම පොඩි කොල්ලෙක් ලොකුවට ඔය ගැන දැනුමක් තිබුණේ නෑ.අදටත් අපේ කියන කිසිම නැදෑයෙක් එක්ක අපි කිසිම සම්බන්ධයක් නෑ උන් නන්නත්තාර වෙලා ඉන්නෙ
@chamudipabodya4319
@chamudipabodya4319 Жыл бұрын
😢
@nipuniumanda2973
@nipuniumanda2973 Жыл бұрын
අයියෙ අක්ක කොච්චර ලොකු උනත් කමක් නෑ අක්කව පණ වගේ බලාගන්න
@chathurangakumara6117
@chathurangakumara6117 Жыл бұрын
@@nipuniumanda2973 ඔව් ඔව් එයා මැරි කරලා රට ඉන්නෙ දැන්
@nipuniumanda2973
@nipuniumanda2973 Жыл бұрын
@@chathurangakumara6117 එහෙනම් හොදයි ආපහු එයාව අල්ලන එකක් නෑ කවුරුත්
@dushanmaheshika6972
@dushanmaheshika6972 Жыл бұрын
සිද්ධාර්ත් ඇක්ට් කරන මූවිත් හරි ලස්සනයි.❤
@dineshalakmali5904
@dineshalakmali5904 Жыл бұрын
❤️❤️
@Shanuwithanage
@Shanuwithanage 10 ай бұрын
ඔව් ඇත්තටම රඟපෑමක් කියලා කියන්න බෑ...❤
@upekagimhani4446
@upekagimhani4446 Жыл бұрын
ඇයි මෙච්චර ආසවෙන් බලන්නේ කියලත් සමහර වෙලාවට හිතෙනවා එච්චරටම ආසයි inside cinmax වලට ❤🎉
@chathudlk6389
@chathudlk6389 Жыл бұрын
ලස්සනයි film එක.. වටිනා පණිවිඩයක් ගැබ් වෙලා තියෙනව සහ මේක ඉදිරිපත් කරපු ඔයා ඒ ගැනත් විශේෂයෙන් කියනවා. හරිම වටිනවා ඔයා කතාව අවසන් කරපු හැටි ❤
@rashmikaushalya4559
@rashmikaushalya4559 Жыл бұрын
අනේ ලස්සන කතාවක් අයියේ පොඩි අය කියන්නේ කොහොමත් ඇස් මානෙ ඉදන් තියාගෙන බලාගන්න ඕනෙ අය ❤❤
@vishmimaduushi4947
@vishmimaduushi4947 Жыл бұрын
මේ වගේ සක්කිලියොන්ව ටව්මක් මැද්දෙ මිනිස්සුන්ට බාර දෙන්නෝනෙ.ඇත්තටම උසාවි පොලිසි වැඩක් නැ..ඔය වගේ කාලකන්නින්ව බාරදෙන්න ඕන මිනිස්සුන්ට
@123sudda
@123sudda 11 ай бұрын
❤කෙල්ලෙක් අද කාලෙ කොල්ලෙක් එක්ක යාලුවෙද්දිත් හිතන්න ඔනි ඇත්තටම මනස විකෘති උන ජරා යක්කු ඉන්නෙ ආදරෙ කියන්නෙ සෙස් කරන එක කියකා හිතන සමාජෙකනෙ ඉන්නෙ
@dissanayakadissanayaka900
@dissanayakadissanayaka900 Жыл бұрын
පොඩි ළමයි ගේ කතා බලද්දි ඇඟ හිරි වැටෙනවා🙂🙂දුක වැඩ්යි දැනෙනවා.
@awanthinelum6269
@awanthinelum6269 Жыл бұрын
Ane ow ekanam aththa🥲
@anuc.z
@anuc.z Жыл бұрын
ඔව් 🥺
@dope4534
@dope4534 Жыл бұрын
​@TindinDintin-ui9jgනොදකින්
@beautywithhima
@beautywithhima Жыл бұрын
​@TindinDintin-ui9jgඔයාගේ දුවට, නන්ගිට උනත් අව්ලක් නැද්ද ඉතින් එහෙම.?😖😡
@dumindaalexander8033
@dumindaalexander8033 Жыл бұрын
@TindinDintin-ui9jg පොඩි කාලෙ ඉඳලම උබගෙ ගෙවල් වල උන් කරන හැමදේම ලෝකෙට ගැලපෙන්නෙ නෑ බං. උබලගෙ තාත්තා එහෙම උනා කියලා හැම මිනිහෙක්ම එහෙම නෑ 🤬👿
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Жыл бұрын
සමහර පිරිමින්ට මොන යක්කු වැහෙනවද මංදා පොඩි ලමයි කියලවත් හිතෙන්නේ නැි එක පුදුමයි. දවසක් අපේ අ්ක්කාගෙ පසසෙත පිරිමි කෙනෙක පන්නගෙන ආවා.එතකොට එයත් පොඩි ලමයෙක් අක්කා බෙරිහන් දීගෙන කෑගහන සද්දෙට ගෙදර අය එළියට බැහැලා දිව්වා.ගෙවල් පිටිපස්ස පාරෙ ඒ කාලේ ගෙවල් තිබුණෙ නැහැ විශාල පොල්වත්තක් තිබ්බේ.ගෙදරඅයව දැක්ක ගමන් ඒ මනුස්සයා බයිසිකලේ හරවගෙන ගියා.ඔයවගෙ මිනිස්සුන්ට මරණ දඬුවමත් හොඳ වැඩියි.
@manche04
@manche04 Жыл бұрын
මෙහෙම ගෑනු අයත් ඉන්නව. පිරිමි විතරක් නෙමේ. හැබැයි පිරිමි ප්‍රතිශතය වැඩී
@DiliniAshika-xc9ut
@DiliniAshika-xc9ut Жыл бұрын
ඇග හිරිවැටුනා ඒ කතාවට. කොච්චර නරුම සමාජයකද අපි ඉන්නේ... 😢😢😢😢
@madusanjana7855
@madusanjana7855 Жыл бұрын
අපේ රටෙත් ඕනෑ තරම් මෙවැනි අපරාධ වෙනවා 😢
@mihin5836
@mihin5836 Жыл бұрын
Mokdd me films eka
@sithara469
@sithara469 Жыл бұрын
මටත් මේ වගේ මූවිස් බලද්දි❤ දුකක් කේන්තියක් එන්නෙ ඔය වගේ එවුන් මැරිල යන එකමයි හොද 😡
@MadunamaliDilrukshi-zx1sl
@MadunamaliDilrukshi-zx1sl Жыл бұрын
සිද්දාන්ත් ගේ ඇක්ටින් සුපිරි ..ෆිල්ම් එක මාරම ලස්සනයි ..inside Cinemax 💞💞 ගොඩක් ස්තූති
@niroshanikumari9165
@niroshanikumari9165 Жыл бұрын
මිනීමරුවෙක්ට සමාව දුන්නහැකි.මේ වගේ එවුන්ට දෙන්න බෑ වද දීල මරන්න ඕන 😡
@thilinabudhika3410
@thilinabudhika3410 Жыл бұрын
ගොඩක් ආදර්ශමත් ෆිල්ම් රිව්වු එකක් නියමයි සහොදරයා ❤❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@saderukk6947
@saderukk6947 Жыл бұрын
අනේ ඔව් මාත් video එකක් දානකම් හිටියේ... මේකත් සුපිරියක් වෙයි. ඉක්මනටම mouse සීරියස් එක වගේ එකක් ගෙන්නකෝ.. Inside cinemax ❤️❤️
@shavindu777
@shavindu777 Жыл бұрын
මේකත් සුපිරියක් වෙයි ❤️‍🔥
@madhushikasandamali254
@madhushikasandamali254 Жыл бұрын
වෙන වෙන චැනල් වල කොච්චර හොද ෆිල්ම් දැන්මත් ඔයාගේ වොයිස් එකට ගහන්න වොයිස් එකක් නෑ. වෙන ඒවා බලන්නවත් හිතෙන්නෑ ❤️
@poornimaponnamperuma3400
@poornimaponnamperuma3400 3 ай бұрын
Ow ane❤
@kazunmalindu
@kazunmalindu Жыл бұрын
සුපිරි .ඉක්මනින් 1M ගමු ජය ❤️
@iroshimasanjeewani264
@iroshimasanjeewani264 Жыл бұрын
මේ වගේ film බලද්දි ඇගත් එක්ක හිරි වැටිලා යනවා 😢... අපෙ රටෙත් ඔය වගේ කවුරුත් දන්නෙ නැතුව අහිංසක මල් කීයක් නම් පරවෙලා යනවා ඇතිද 💔....... horror film එකක් ඉක්මනට ඕනි අයියෙ...❤❤❤
@kalumkumara6162
@kalumkumara6162 Жыл бұрын
අමු අමුවෙ රෙප් කරා කියන එක ඇහුන වෙලාවෙ.. දරා ගන්න අමාරු උනා නෙද හැමොටම...😢😢
@chamudipabodya4319
@chamudipabodya4319 Жыл бұрын
😢Eka kiyala nima karanna be
@NilmaRasangi-jc7bs
@NilmaRasangi-jc7bs Жыл бұрын
අදත් ෆිල්ම් එක සුපිරියි මල්ලි❤ ඔයා කියන විදියට තමයි බලන්නම හිතෙන්නෙ...ආදරෙයි inside cinemax ❤
@hiruniamanda7425
@hiruniamanda7425 Жыл бұрын
අයියේ සාමාන්‍යයෙන් ෆිල්ම් එකක් බලාගෙන යද්දී අපිට අන්තිම වෙද්දී මුල උන දේ මතකේ නෑ අයියගේ වීඩියෝ බලන කොට මට හිතට හැමදාම එන ප්‍රශ්නේ තමයි කොහොමද මෙහෙම සුපිරියටම රිවිව් කරන්නේ කියලා, දන්නව අයියයි අක්කයි ආවේනික ක්‍රමයක් පාවිච්චි කරනව කියල අනේ ඔයා කොහොමද මේක කරන්නේ කියලා behind the scenes දෙන්න කෝ ඇත්තටම ආසයි දැනගන්න අයියේ 🥰🥰🥰
@AshenMunasinghe-ez4lf
@AshenMunasinghe-ez4lf Жыл бұрын
චිත්තා..මමත් හොද චිත්තා කෙනෙක් inside Cinemax🔥❤️
@Vinu774
@Vinu774 Жыл бұрын
ඔයාටත් දුවෙක් ඉන්නවද ඒ වගෙ
@sandarudilshan2739
@sandarudilshan2739 Жыл бұрын
අදත් ලස්සන කතවක් ❤ හැමොටම වැදගත් ෆිල්ම් එකක් ❤
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
ඇත්තටම හොද වැදගත් පනිවිඩයක් .. ස්තූති තෙරැවන් සරණයි ❤
@chandranmurali-h6t
@chandranmurali-h6t Жыл бұрын
අදත් ලස්සන කතාවක්,,ඒ වගේම වැදගත් ෆිල්ම් එකක්,,❤🤘
@Sonu_Darmasiri
@Sonu_Darmasiri Жыл бұрын
ඒක හරිම ලස්සනයි අනේ දුකයි 🥺😞💔🥀
@BTSarmyiloveyouanna
@BTSarmyiloveyouanna Жыл бұрын
මෙක නිකම් hope චිත්‍රපටිය වගේමයි ❤❤❤❤❤
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 Жыл бұрын
ඒක කොරියාවේ ඇත්තටම වෙච්ච සිද්ධියක්නෙ.
@prasanthicool7441
@prasanthicool7441 Жыл бұрын
මමනමි කියනේ මෙ වගෙ film school වලත් පෙන්න ඔන ්ළමයින්ට කියලා දෙන්න ඔන. මෙවගෙන් බෙරෙන හැටි එකට අපෙ ළමයින්ට උඩ දන හැටි තමා කියලා දෙනේ
@fujiruzi3618
@fujiruzi3618 Жыл бұрын
අනිවාර්යයෙන්
@ruchirashehan3998
@ruchirashehan3998 Жыл бұрын
Thank you very much brother Roshan for working hard to make us happy.....🤍.....
@shani8442
@shani8442 Жыл бұрын
ඔය වගේ තිරිසන්නු එක පාර මරලා දාන්න හොද නෑ. වේදනාව කියන දේ උපරිමයෙන් දීලා මරලා දාන්න ඕනි.😢
@taniyarasangi3177
@taniyarasangi3177 Жыл бұрын
අනේ හැමදාම film එකක් අරන් එන්න. බලන් ඉන්නවා අනේ ❤️🌼🥰
@iruumayanga2006
@iruumayanga2006 Жыл бұрын
ඊශ්වරම් කරපු දෙ තමා මම උනත් කරන්නෙ. වෙන මොන දේට සමාව දුන්නත් ලමයිට ඔහොම කරනවාට සමාව දෙන්න බැ...
@msqueen218
@msqueen218 Жыл бұрын
ඇත්තටම දැන් සමාජේ කාමුකත්වයෙන් අන්ධ වෙලා ඉවරයි..උදාහරණ අපේ සමාජෙම තියෙනවා.❤️🥀
@sathsaranikavidya1050
@sathsaranikavidya1050 Жыл бұрын
ඔයාගෙ මුව් වලට ගහන්න තවත් මුව් නම් නැ ❤❤❤❤❤
@sureshsanjeewa2929
@sureshsanjeewa2929 Жыл бұрын
හදවතටම වැදුමා ඒකනම් පට්ට පනි වුඩයක් වගේ ස්ටෝරියක් ❤
@tharangajayatath4877
@tharangajayatath4877 Жыл бұрын
ගොඩක් ලස්සනයි අද film එකත් ❤️❤️❤️
@chathumithihansa2259
@chathumithihansa2259 Жыл бұрын
Mn me actorta asai😚Eya Inna film මරු❤
@Vinu774
@Vinu774 Жыл бұрын
දැන් ලෝකෙ හරිම දරුනුයි .කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා .අනෙ පොඩි අයව කිසිම කෙනෙකුට බාර දීලා කඩේටවත් යන්න එපා .අහල පහල ගෙවල් වල උන් විශ්වාස කරන්නත් එපා .නෑයො විශ්වාස කරන්නත් එපා .දරුවො ඉන්න අම්මල අනෙ පුලුවන් තරම් පරිස්සං කරන්න මේක තිරිසන් යුගයක් වෙලා ඉවරයි .පෝන් පාවිච්චියට හුරු වෙලා දැන් ඉන්න පොඩි කොල්ලො පවා විකුර්ති වෙලා ඉන්නෙ.නාකි උන් ඊට හපන්.😢
@shashikajayasinghe354
@shashikajayasinghe354 Жыл бұрын
නියමයි අදත්❤🎉
@VishwaDanuma179
@VishwaDanuma179 Жыл бұрын
අදත් සුපිරියක් ලොකු ආදරශයක් සමාජෙට❤
@ama_girl22
@ama_girl22 9 ай бұрын
ලස්සනම සිංදුවක් තියන Film එකක් මාරම ෆිල්ම් එකක්. 😢❤
@IshaniPerera-cl2vc
@IshaniPerera-cl2vc 7 ай бұрын
ඉස්සර අපේ අම්මා මාව අපේ මිදුලෙ වත් තනියම තියන්නෙ නෑ අයියා නැතුව.අයියා මාව බය කරලා තමයි ඉස්කෝලෙ යන්නෙ.මිනිස්සු ඇවිත් කට ගැටගහලා පෙට්ටි වල දාගෙන අරං යනවලු පොඩි ළමයිව.එයාලව අරන් ගිහින් කැලයක් මැද පාළු මුහුදක් අයිනේ කරවල වේලන්න ගෙනියනවලු.ඒ බයට මම අයියා නැතුව මිදුලෙ වත් පාර කිට්ටුවට යන්නෙ නැහැ.අදටත් මගේ බබාලටත් මම කියන්නෙ ඒ කතාවමයි.හැබැයි මම ඒ කතාවට ලොකු වෙනකන්ම රැවටුනත් මගේ මොන්ටිසෝරි යන බබා වත් අවුරුදු 2 පොඩි බබාවත් ඒ කතාව ගණන් ගන්නෙ නෑ.ඒ නිසා අකමැත්තෙන් වුනත් මම කුස්සියෙ නම් සාලෙ දොර වහලා තමයි මම උයන්නෙ පවා.මම පුදුම විදිහට බයයි මගේ ළමයෙක් හොරෙක් අරන් යයි කියලා.වෙලාවකට මට මානසික ලෙඩක්ද කියලා හිතෙනවා.ඒත් ඒ බය සාධාරණයි එක අතකට.❤
@chandikaramesh7423
@chandikaramesh7423 Жыл бұрын
කියන්න ගොඩාක් දේවල් තිබුනත්,කෙටියෙන් කියනවනම්, අති සුපිරි ❤
@savee.bea19
@savee.bea19 Жыл бұрын
උබ කතා කරන විදියට ෆිල්ම් එක මැවෙනවා වගේ බන් 😊❤🎉
@disnapremathilaka2652
@disnapremathilaka2652 Жыл бұрын
Inside sinama ඔයා ලස්සනට පැහැදිලි කරනවා මමනම් හරිම ආසාවෙන් බලන්නේ good lack
@nethunerhu3467
@nethunerhu3467 6 ай бұрын
බැලුවා සුපිරියි එල ❤❤❤❤
@lakmaldhanushka3675
@lakmaldhanushka3675 Жыл бұрын
🤜🤛🙏🙏🙏සුපිරියක්🔥🔥🔥🔥සුපිරියක්🔥🔥🔥🔥📽️📽️ සුපිරියක් 📽️📽️☸️☸️☸️💝💝🤜🤛
@Isurumxgames
@Isurumxgames Жыл бұрын
පටිිටම දුකයි ඉතින් මෙහෙම දේවල් දකිද්දි 😢
@maleeshasewwandi9919
@maleeshasewwandi9919 11 ай бұрын
Siddharth actor very super, 🙏🎁🥺 beautiful film ekk thank for you channel ❤❤️❤️❤️❤️❤️
@kaveendrajamahesh4684
@kaveendrajamahesh4684 Жыл бұрын
සිද්දාර්ත් මේ ෆිල්ම් එකේ මාර විදිහට කෙට්ටුයි කියල හිතෙන්නෙ මට විතරද 👁️
@hansib298
@hansib298 Жыл бұрын
Tikk
@kaveendrajamahesh4684
@kaveendrajamahesh4684 Жыл бұрын
@@hansib298 ම්ම් 😐
@MrRemi-2.0
@MrRemi-2.0 Жыл бұрын
අදත් සුපිරි මුවි එකක් ⁣ඉක්මනට කොරියන් සිරිස් එකක් ඔින ❤😼🤝
@ishinishi1381
@ishinishi1381 Жыл бұрын
Supernatural ආයේ ඕනි කියන අය කෝ 🫡
@DinithiSithara-tp2qe
@DinithiSithara-tp2qe Жыл бұрын
මං ආසම නලුවා ඉන්නෙ..😘😘😘
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 Жыл бұрын
සිද්ධාර්ත් සූර්යනාරායන්.
@asankaindunil8882
@asankaindunil8882 Жыл бұрын
Thaththa kenek ha samanawa bappa kenek innawa kiyanne itim haiyak tama❤❤❤ adat supiriyak 😢😢
@sameeranuwanjith3117
@sameeranuwanjith3117 8 ай бұрын
මටත් ඉන්නවා දුවෙක්....මම රස්සාවෙන් අයින් වුණා...එයාට තියෙන ආදරේ නිසා.ඒ මගේ පණ❤
@AtlKumara
@AtlKumara Жыл бұрын
Film parakku ai api balan inne අලුත් එකක් danakal.ada film eka සුපිරි loku ආදර්ශයක් ❤❤❤❤❤❤
@isharasandamali2326
@isharasandamali2326 Жыл бұрын
අදත් සුපිරි කතාවක් .මොකෝ පරක්කු ❤
@SleepyGoldenRetriever-mo7bu
@SleepyGoldenRetriever-mo7bu 8 ай бұрын
බාප්පාතමයිහොද❤😊
@ngchaminda2822
@ngchaminda2822 Жыл бұрын
අනෙ අදත් හැමදාම වගේ මරු 😊
@SumedhaGunarathna-sh2xo
@SumedhaGunarathna-sh2xo Жыл бұрын
සුපිරි අලුත් චැනල් එකෙන් අලුත් එකක් ඕනි ඉක්මනට 🙏🙏🙏🙏🌹🌹💞💞
@vishmimaduushi4947
@vishmimaduushi4947 Жыл бұрын
කොල්ලන්ට වඩා අමාරුව තියෙන්නේ නාකි බල්ලන්ට
@nisansaladilrukshi1717
@nisansaladilrukshi1717 Жыл бұрын
දරුවන් ඉන්න හැම අම්මා තාත්තා කෙනෙක් ම බලන්න ම ඕනේ film එක ක් හිතට වදින review එක ක්
@DanuMidusha
@DanuMidusha 6 ай бұрын
සුපිරි
@NoizZFun
@NoizZFun Жыл бұрын
මතකද කාලෙකට කලින් Super Natural කියල එකක් බැලුව😢
@travelsite7381
@travelsite7381 Жыл бұрын
Song eka balal awe 😊
@nishunish1338
@nishunish1338 Жыл бұрын
නියම අවසානයක් .ඕකුන් මරන්නමයි ඕනෙ ❤
@roshimafernnado8102
@roshimafernnado8102 Жыл бұрын
Thank you inside cinemax.....hoda paniwidiyak dena film ekak..ammek thatteta daruma thram watina wena deyan na...daruwo as manema thiyaganna...❤️
@subashini6996
@subashini6996 Жыл бұрын
inside එකෙන් කොහොමත් දෙන්නේ ලස්සන film තමයි අපිට . මේ වගේ තිරිසනුන් නම් කොහොමත් ජීවතුන් අතර තියන්න හොද නැ පන පිටින් පුච්ච්ලා මරන්න ඕනේ අහින්සක මල් කැකුලු විනාස කරනවට 😥😥😥😥
@NuwanNuwan-qd8rb
@NuwanNuwan-qd8rb 11 ай бұрын
හොද උදාහරණයක් සමාජයට ඉදිරිපත් කරලා තියෙන්නේ මෙවැනි අපරාධ වලට මරන දඩුවම අනිවාර්යයෙන්ම දිය යුතුයි 😡😠
@NadikaAyirangNi
@NadikaAyirangNi Жыл бұрын
ඇත්තටම ගොඩක් ආදර්ශමත් ,සංවේදී කතාවක් .Thanks මල්ලි. Fillm eka godak lassanai thanks ❤❤❤
@NadishaDilhani-t2t
@NadishaDilhani-t2t 9 ай бұрын
අපි මේ video බලන්නෙ කුලි වැඩ කරලා ගන්න මුදලින් බං උබත් මේවාගෙන් හොයන මුදලින් නැති බැරි අයටත් ටිකක් උදව් කරපන් උබට ජය ❤❤
@cutie_baby814
@cutie_baby814 Жыл бұрын
බලන්න කලින් කමෙන්‍ට් කරන මන් 😚💞💞
@chirathvinura5058
@chirathvinura5058 11 ай бұрын
මෙ ෆිල්ම් එකෙ සින්දුව පට්ට ජනප්‍රියයි
@sampaththushara6827
@sampaththushara6827 Жыл бұрын
හොද ඔවදනක්...ජය වේවා
@MaxxKolla
@MaxxKolla Жыл бұрын
මේ film එකේ ලස්සන සිංදුවක් තියෙනවා..ඒක කියන්නේත්..සිද්ධාර්ථ් ම තමයි.❤
@fahad70
@fahad70 Жыл бұрын
Ne, eya nemai Santhosh Narayanan kiyanna kenek
@pamudikodikara3136
@pamudikodikara3136 Жыл бұрын
Ane mn mekath baluwa full movie ekath baluwa 😢🥺😓 kiyagnna bri tharam dukak eka aththtama oya wge me mohotheth duk widina lamai kochchara athda 😭😢🥺
@lahirulahiru2954
@lahirulahiru2954 Жыл бұрын
දරුවෙකුට මේ වගෙ දෙයක් කරා කියලා දැනගත්තත් ඇති මට නමි ඌව මරල මස් කන්න පුලුවන්
@ThiliniTharuka-vo6xr
@ThiliniTharuka-vo6xr 7 ай бұрын
එක අැත්ත මේ වගේ නරැමයෝ මරලාම දාන්න ඔන❤
@cmaxmobile-ys3xx
@cmaxmobile-ys3xx Жыл бұрын
අදත් නියමයි
@ShashikaNimesh98
@ShashikaNimesh98 Жыл бұрын
Notify apu gaman awe 😍🌹
@desilvahansi
@desilvahansi Жыл бұрын
මරලා නෙවෙයි ඔය වගේ නරුමයන්ව පුච්චන්න ඕනේ අමු අමුවෙම තමයි පුච්චන්න ඕනෙ
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН