KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
වසර 5 කට පසු ඇහැරුණු කෝප්රල් රෝහණ | මට ඔපරේෂන් 90 ක් කලා @wanesatv
38:15
කොටි සේනාවකට හසුව මරණයෙන් පළා ආ SF සැරයන් නුවන්ගේ බිහිසුණු මතකය | WANESA TV
44:01
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
00:42
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
00:10
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
00:40
Support each other🤝
00:31
මාස 9ක් කොටි කදවුරක සැගව සිට දිවි බේරාගත් වීරයකුගේ කතාව | WANESA TV
Рет қаралды 403,167
Facebook
Twitter
Жүктеу
1
Жазылу 757 М.
WANESA TV
Күн бұрын
Пікірлер: 886
@upendregamage007
Жыл бұрын
WOOW♥️ මේ සිදූවීම ඇමරිකාවේ උනානම්, සූපීරි Film එකක් ගහනවා අනිවාර්යයෙන්ම!!!
@ImanthaPerera
Жыл бұрын
Siravatama❤
@kasunweerasekara4781
Жыл бұрын
Mtat okm hituna film ekk wge bn e ktw
@Randomclips-yz1hm
10 ай бұрын
9 69 bv;very ♀ V ♀ the V lives very much
@MallikaMallika-mr3ww
7 ай бұрын
@@ImanthaPerera6😢
@msajithgunathilaka9191
Жыл бұрын
පිස්සු හැදෙනවා.. මාස නවයක් කොහොමද බේරිලා හිටියේ කියලා හිතාගන්නත් බෑ.. ලයින් පනිද්දි කැලේ යද්දි එද්දි උනත් බට්ටො හැමතැනම. පුදුම ගේමක් දීලා බේරිලා ඉන්න ඇත්තේ, සිංහ රෙජිමේන්තුවෙන් උත්සවයක් තියලා පිලිගන්න එක ආයේ අහන්න දෙයක් නෑ❤ මේවානම් අගය කරන්නම ඕන, සංජීව අයියටත් ඔයාගේ ටීම් එකටත් බොහොම ගරු කරනවා මේවා සමාජගත කරන එකට ❤ ජය වේවා වනැස ❤
@DhanushkaWeerasekara-qv7bt
25 күн бұрын
❤❤❤
@sumithperera8374
Жыл бұрын
මහප්පේ අපි ❤ ආදරෙයි... ඔයා ගැන අපිට හරි ආඩම්බරයි .ඔබේ පවුලට ජයෙන් ජයම ලැබේවා 🙏🙏🙏❤.........
@SHAMMIDILEEPA
Жыл бұрын
ඒ මීරිගම කොහෙද බන් මේ අයිය?
@sajithprem3900
Жыл бұрын
Contact number ewanna puluwanda
@the.journey10.16
Жыл бұрын
@@SHAMMIDILEEPA me sir mirigamada
@rumeshmadusha5285
Жыл бұрын
Wilwaththe malli
@dinushamadusanka7183
Ай бұрын
❤❤❤
@MoganaPendragon123
Жыл бұрын
දැනෙන වේදනාව කියාගන්න තේරෙන්නෙ නෑ. බුදුබව ලැබෙනවා මේ කරපු සේවාවට..මිහිපිට දෙවිවරු... ❤❤❤
@obataimeforyou
Жыл бұрын
පොඩි දෙයක් උනත් දුක් වෙන අපිට මොනවද උනේ අපිට මොනවද අඩු කියල හිතෙනව මේවා බැලුවම.වැටෙන හැමවෙලාවකම මේ දේ මතකෙට ආවම ජීවිතේට ලොකු හයියක්.යුද්දෙන් දිවි ගලවා රට බේරගත් මේ වගෙ විරුවන්ගේ කතාවල් පොත් විදිහට ලියල දෙන්න ඕනි හැම කෙනෙක්ටම කියවන්න.ඒ වගෙම ඒ පොත් පිටරට අයටත් දෙන්න ඕනි අපේ ලංකාවේ වීරයන්ගේ ශක්තිය ගැන.මේ අයගේ කතා කෞතුකාගාරවල සංරක්ෂණය කරන්න ඕනි.ඒත් රජයෙන් මේ අයගේ කතාවට එහෙම වටිනාකමක් දෙනවනම් අපිට ජාතියක් විදිහට කලගුන සැලකීමක් ඒක.විරුවාණනි ඔබට ආයුශ බොහෝ වේවා🙏
@kasunhasaral3150
Жыл бұрын
18:14 දි "එයාලා යනව අපිව පාස් කරගෙන ,දැක්කෙ නෑ" ඒ ටික කියනකොට ආපු හිනාව,දුවගෙන ඇවිත් බදාගෙන අඩන්න හිතුන අයියෙ,උබල අපිව ආරක්ෂා කරන්න විදපු දුකක්,ඉපදෙන හැම ආත්මයක් ආත්මයක් පාසා ණයගැතියි නුබලාට .රණවිරුවනි නුබල වගේ වීරයො නිසයි අපි මේ නිදහස බුක්ති විදින්නෙ.කරන කියන ,හිතන පතන සෑම දෙයක්ම ඒ ආකාරයෙන්ම වෙන්න කියල ප්‍රාර්ථනා කරනව අයියෙ.බුදුසරණයි 💛🙏💚
@shashindenipitiya3370
Жыл бұрын
අඩේහ් පිස්සු වගේ කියද්දී හිතින් මවා ගද්දී 😔❤🥺 අපේ ආයුශත් අරන් ජිවත් වෙන්න ඔනී සියලු දෙවියන්ගේ පිහිටයී ❤❤
@chamikamadhuwantha3811
Жыл бұрын
මෙම රූපරාමුවට පිං සිදු වන්නට, ජීවමාන දෙවියෙකු මම දුටුවෙමි..... නමස්කාර වේවා,,, කන්නවත් නැතුව දුක් විඳ, මට ඉන්න තැනක් දුන්නට දෙවිඳුනි... 🙏
@sachinifernando6825
Жыл бұрын
ඇග හිරිවැටෙනවා මේ කතා අහද්දී. මනුස්සයෙක්ට මෙච්චර දුකක් ඉවසන්න පුලුවන්ද?ඇත්තටම මිහිපිට ජීවමාන දෙව්වරු මේ.❤️💕🙏🙏
@yasasediriweera8281
Жыл бұрын
ඒ කැපකිරීම් කිසිම කෙනෙක් ට කරන්න බැහැ
@travelmaldives1061
Жыл бұрын
ඒ නිහතමානීකම ... මහත්තයා .. පට්ට චරිතයක් ❤❤ රට වෙනුවෙන් ජීවිතේම දීලා තමන් වෙනුවෙන් මුකුත් නොලැබුන රණවිරුවන් ..😢😢
@chamindaramanayaka2996
Жыл бұрын
වෙදගත්..කතාවක්....රන.විරුවන්ට.ලෙබුනේ.දුක.පමනයි
@windy5483
Жыл бұрын
අනෙ මගේ දෙයියෝ.... අපි වෙනුවෙ නෙද මෙහෙම දුක් වින්දේ..අම්මා දන ගහලා වදින්න හිතෙනව හොයගෙන ගිහින්....දෙයියනේ. අනේ ඔබට දීර්ඝායුෂ ලැබෙව 🙏😔...පට්ට දුකයි අහන කොට... පපුව ගැල්වෙන්න වගේ...ශික්.. මගෙ තත්තත් කාල තුවක්කු හමුදාවෙ..එත් එයා මෙහෙම කියන්නෙ නැහැ...මගේ රත්තරං තාත්තත් මෙහෙම දුක් විදින්න ඇති දෙයියනෙ.. අම්මා හැම රනවිරුවෙක්ටම අපි නය ගැති ...දීර්ඝායුෂ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කර්නව හදවතිනම..❤🙏🙏අපි වෙනුවෙන් යුද බිමේ නැති උන රනවිරුවන් ට , අමා මහ නිවන් සුව ලැබේව......
@madushanniroshama
Жыл бұрын
❤
@danushkarathnayaka9655
Жыл бұрын
❤️❤️❤️
@windy5483
Жыл бұрын
@@danushkarathnayaka9655 ❤
@sadunkumara4576
Жыл бұрын
Hm hm
@DevNeranjana
Жыл бұрын
Ape appachchich artillery .eyath wachanayak wath kiyala ne ada wenakal
@ratawatawithshashi99
Жыл бұрын
මම ජීවිතය ආපස්සට යන්න හදන හැම තත්පරයකදීම මෙවැනි වැඩසටහන් නරඹලා නැවත මාරම පිම්මක් පනින මම👈👊ස්තුතියි සංජීව ඔබට❤ අපේ රණවිරු දෙවියන්ටද දීර්ඝ ආයුෂ පතමි🙏
@malingaperera2490
Жыл бұрын
අම්මෝ පට්ට මොරාල් මනුස්සයෙක් ❤❤❤❤❤මනුස්සයෙක් නෙවෙයි මේ මට තේරෙන්නෙ නෑ කියන්නෙ,මිහිපිට දෙවියන් කියන්නෙ ඒකනෙ ඉතිං ආදරෙයි අයියෙ බුදු සරණයි 💖💖💖💖
@shewonfdoz407
Жыл бұрын
ජය වේවා වීරයෙක් අදත් 🇱🇰 යකෙක් අදත් ස්තූතී නිවේදක තුමා ජය ඔබට ❤ දිගටම කරගෙන යමු මේ වැඩසටහන බුදු සරණයි ජේසු පිහිටයි
@JAY-yb3gl
Жыл бұрын
මාස ගානක් කෑමක් නැතුව එකතැන් වෙලා හිටිය කියල, තප්පර දෙක තුනෙන් කිව්වට නිකමට හිතල බලපුවහම එච්චර කාලයක් අපිටත් ඉන්න උනොත් කියල පිස්සු හැදෙනවා❤ඒ කැප කිරීම මටනම් හිතන්නවත් බැ.තවත් හිතේ රැදෙන කතාවක්.
@SamSam-cx9ny
Жыл бұрын
සිරාවටම Film එකක් හදන්න පුලුවන් කතාවක් මේක ඉක්මනින් කියලා දැම්මට.
@r.m.i.sshenu
Жыл бұрын
T
@arunaaruna6555
Жыл бұрын
අනිවාර්යෙන්ම 🙏
@udarakandy
Жыл бұрын
මට නම් ඇඩුන එහෙම කියද්දි..
@kasundeshappriya554
Жыл бұрын
Ekema
@sandun8441
Жыл бұрын
මේ කැපකිරීම් අපි නිසයි නේද. අපේ හුස්ම පොද වෙනුවෙන් ඔබේ මුළු මහත් ජීවිතයම කැප කළ වීරෝදාර අභීත විරැවනි අපි සදා ණයගැතියි ඔබට දීර්ගායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏🙏🙏❤️❤️❤️
@JasonBrody892
Жыл бұрын
මේ කතාව අහද්දි තනිකරම හිතේ මැවුනේ මරණ භය විතරයි 😢 ජීවත් වෙන්න අධිෂ්ඨානයෙන් ආපු නිසාම කෝමහරි බේරිලා ඇවිත් ❤ බුදුසරණයි ❤
@kolonnewimaladhamma661
Жыл бұрын
හරි වේදනාවක් දැනුනා. හිතට ආදරෙයි වීරෝධාර රණවිරුවාණනි .❤❤💙💙 සංජීව අයියා ගොඩක් පින් මේ කරන දේට. වැනස ටීවී ❤❤❤❤💫💫💪💪
@CuteNatureGirl
Жыл бұрын
කටුක, කටෝර කැපකිරීම් රැසක් සිදුකර රටේ ඒකීයත්වය සහ සාමය තහවුරු කළ විරු දෙවිවරුන්.... ❤✌️. ඔවුන් සතු මානසික හා කායික ශක්තිය, අභීත බව හොදහැටි ඔප්පු වෙන කතාවක්. සජීවීව ඒ අත්දැකීම් කොහොම විදින්න ඇතිද කියලා මැවිලා පෙනුනා... සුපිරි වැඩසටහනක්. ඒ වගේම AK, ගල්ටා ,හක්කා,මීනු,කොඩී,මංගල, අමරේ වගේ සෙබළු නැවත වැඩසටහන් කීපයකට ගෙන්වන මෙන් ඉල්ලා සිටිනවා... ජයවේවා වණැස... ❤✌️
@dananjaleedananjale3048
Жыл бұрын
රටට ණය නැති නියම වීරයො😌🥺 බුදු සරණයි ❤️🥺
@sahansajith2425
Жыл бұрын
Budu saranay
@lakmalmaduwantha
Жыл бұрын
කිසිම සද්දයක් නැතුව රැ 11 විතර වෙනකන් ඉදලා මෙක අහනකොට එතන ඉන්නවා වගේ දැනේන්නේ මට විතරද❤❤
@freeminds6365
Жыл бұрын
එක හුස්මට කතාව ඇහුවා.චිත්‍රපටයක් හිතෙ මැවුනෙ.මේ සිදුවීම් කාලයෙ වැලිතලාවට යට උනා නම් අපරාධයක් .මහාවංසයේ ලියවෙන්න ඕනෙ දේවල් .🌹🌹🌹
@priyanifernando1185
Жыл бұрын
Yes
@sahanpulasthi4825
Жыл бұрын
එකෙන්ම වීරයෙක්🥺❤ආඩම්බරයි මේ වගේ අපේ මිනිස්සු ගැන🥺එච්චර අමාරු වෙලාවකත් යාළුවව අතාරින්නෙ නැතුව හිටපු එකත් මාරයි❤හැමදේම හරියන්න ඕනි
@Sarath-fp1ll
Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@kasunsandeepa7934
Жыл бұрын
රටට ණය නැති වීරයෙක්... නිදි වරා,පණ පුදා රැක ගත්තේ අපේ දේශය...🇱🇰 රණවිරුවනි ඔබලා සදා අමරණීයී...❤️ ජය වේවා රණවිරුවානෙනි...🙏
@jagathkiringoda5861
Жыл бұрын
අමරණීය මිනිස්සු ❤
@Sarath-fp1ll
Ай бұрын
❤❤❤❤❤❤❤❤aniwaryen
@sasandiwankara7303
Жыл бұрын
කියන්න දෙයක් නෑ හැමදාමත් වදින්නම් හිස නමා වීරයිනි ලක් මාතාව බේරා දී නිදහසේ හුස්ම ගන්නට ඉඩ ලබා දුන්නට ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@arunaaruna6555
Жыл бұрын
අනිවාර්යෙන්ම 🙏
@isharaudayakumara9434
Жыл бұрын
@@arunaaruna6555🙏🙏දෙවිවරු
@prasatv2799
Жыл бұрын
මාස 9 දින 10 ඒ කතාව අහපුවාම එක පාරටම හිතෙන්නෙ මේ වීරයා නැවත අම්මගෙන් කුසේ ඉදල කට්ටක් කාල මෙලොව එලිය දුටුවා වාගේ "පුනරුප්තතියක්" ඔබලාට ගොඩාක් පිං බුදුසරණයි
@Lucky-w2e1v
Жыл бұрын
සංජීව මල්ලි ......තවදුරටත් මේවගෙ වෙනස්කම් කරන්න.පුදුම හිතෙන කතාවක් .......ස්තුති දෙවිපිහිටයි තෙරුවන් සරනයි.මීරිගම මල්ලි ටත් ඔබටත්......👍👍👍
@samankumarasiri9905
Жыл бұрын
අම්මෝ මොන දුකක් වේදනාවක් විදලද ජීවිතය බේරගෙන ඇවිල්ලා තියෙන්නේ අනේ ජීවිත දානය දුන් අපේ විරුවෝ මොන තරම් වේදනාවක් විදින්න ඇද්ද බුදු සරණයි ඔබ තුමාට
@gihaniphone7378
Жыл бұрын
Movie එකක් හදන්නෝනෙ කතාවක්!!! ❤️🔥 පිටරට ඒවා කැලේ මේ කතාව ෆිල්ම් එක්කට ගැහුවොත් . Based on true story !😮
@chathuralakshika9334
Жыл бұрын
සන්ජිව නිසා මෙ වැඩ සටහනෙන් ගොඩක් දෙවල් දැන ගත්තා ..අපි වෙනුවෙන් විදපු දුක ...සාද අමරනිය ඔබලා.....
@kawadishorts
Жыл бұрын
ලංකාවේ ඇගයිමට ලක් විය යුතු වැඩසටහනක් ජය වේවා අපේ විර සෙබළුන්ට සහ වනැස කණ්ඩායමට❤❤
@DJP706
Жыл бұрын
බුදුසරණයි අභීත රණවිරැවාට ....🙏🙏🙏💎💎💎😍😍😍
@හොදමයාලුවා-ව6ඡ
Жыл бұрын
ඔයාලට උදව් කරාපු දෙමල අයට හදවතින්ම ප්‍රනාමය 🙏💙
@arunaaruna6555
Жыл бұрын
ඇඩෙනවා දෙයියනේ කැප කිරීම් 😢😢😢 මැරිලා ඉදපු රණවිරුවන් කොච්චර දුක් විදලා මැරෙන්න ඇතිද 😢😢😢සදා ණයගැති රණවිරුවනි අපි ඔබට හැමදාමත් 🙏🙏🙏🙏 සංජිව අයියා ගොඩක් පිං 🙏🙏🙏
@djisurukawshalya5367
Жыл бұрын
කොහොමද වෙඩි කාලා තුවාල කුණු වෙලා තනියම කැලේක මැරිලා යනකොට දැනෙන හැඟීම.😞
@niroshi5943
Жыл бұрын
ස්තුති සංජිව මල්ලි හැමෝටම බුදුසරණයි සුමන සමන් දෙවිපිහිටයි 🙏🙏🙏🙏
@kucksadventures479
Жыл бұрын
ස්තූතිය වනැස..මේ වගේ වීර පුතුන් ලොව හමුවේ එලිකරන්වාට..
@thisaramadu4060
Жыл бұрын
ආදරෙයි සංජීව අයියා ❤❤හැමදාම වගේ ජය වේවා
@inokaujayani8229
8 ай бұрын
මේකට තමා කොයන්නේ අදිශ්ඨානේ තියේනම් මාරයත් පදිරි කියලා ❤️මේ වගේ දුක් විදපු කීයක් ඇද්ද යුද්දෙන් 🥲
@ruchirashanaka9636
Жыл бұрын
රටට ණය නැති නියම වීරයො...හමුදා වීරුවන්ට ජාතියේ ප්‍රනාමය...බුදුසරණයි අභීත රණවිරැවාට ....🙏
@harshaprabhath8720
Жыл бұрын
Cpl...මහින්ද....අපිත් එක්ක අවුරුදු තුන හතරක් හිටියා...කියලා වැඩක් නෑ සුපිරි වැඩ්ඩෙක් තමයි...😍😍 54 DIVISION මන්නාරම්
@Rojana93
24 күн бұрын
හරියටම හරි, mt එකේ රියදුරු නේද හිටියේ, මට පුරුදු චරිතයක් කියල හිතුවට කොහෙද කියලා මතක නැතුව හිටියෙ, හොඳ මනුස්සයෙක්
@dumindaprasad4018
Жыл бұрын
ජිවිතේ කොටසක් වු වනැස ..සදා වන්දනීය හමුදා වීරුවන්ට ජාතියේ ප්‍රනාමය .....
@____nima___x
Жыл бұрын
දවස් ගෙවිලා තියෙන්නෙ තත්පර වගේ කතා කරල වැඩක් නෑ මෙන්න වීරයෝ ♥️🥰
@gayankrishan6282
Жыл бұрын
බුදු සරනයි නිදුක් නිරෝගී සුවය ලැබේවා ...ජාතියට අඩමිබරයක්
@hiranshaminda8455
Жыл бұрын
වනැස ... ඇබ්බැහිවෙන සුලුයි....❤️❤️❤️
@dinukashehan3073
4 ай бұрын
සුපිරිම කතාවක් මන් අහපු සැබෑ වීරයෙක්❤❤
@DhanushkaWeerasekara-qv7bt
25 күн бұрын
Liyanna wachana n ❤❤❤. Edenawa ahaddi 😢😢😢 Adarey adarey ❤❤❤❤
@nethukiLiyanage748
2 ай бұрын
ඇත්තටම මොනවාද කියන්නේ කියලා හිතා ගන්න බෑ . අපි ගන්න හුමක් ගානෙ අපි ණයගැතියි මේ උදාර විරුවන් ට තුණුරුවන් සරණයි සර් 🙏❤
@chathuranga.h.d.d.4756
Жыл бұрын
සරලව හිතන්න..මරණය පෙනි පෙනි..කන්න බොන්න දෙයක් නැතුව..යායුතු දිශාවක් හරිහැටි නොදැන..සතුරු ප්‍රදේශයේ සිට නැවත හමුදා පාලන ප්‍රදේශයට එන්න කොයිතරම් හිත හයිය වෙන්න ඕනද..ඒ දේ නම් හිතාගන්නවත් බෑ..
@k.w1231
Жыл бұрын
මැරෙන මිනිසුන් අතරේ නොමැරෙන විරුවෝ. අප වෙනුවෙන් කල කැපකිරීම් වලට අනේක වාරයක් පින්.🥷
@hirantharathnayake4039
4 ай бұрын
අහපු හොදම කතාවක්..නිසැකවම මෙන්න වීරයෝ
@dinushamadusanka7183
Ай бұрын
Wenesa බලලා වැඩිපුරම කදුලු ආව දවස අද ❤❤❤😢
@chanaplace2891
Жыл бұрын
ඔබ කල සේවය වචන වලින් කියන්න බෑ ඒක සදාකල් අප හදවත් තුල පවතිව් බුදුසරණයි දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏q
@samanthisamanthi7563
Жыл бұрын
ඉපදුණු මවුබිමට ණය නැති වීරපුතුන්...නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ...ආත්මාර්ථකාමී දේශ පාලුවන්නිසා අපේම රණවිරුවන් කොපමණ දුක් ගැහැට වින්දාද කියල ලෝකයටම පෙන්වා දෙන වනැස ටීවී නාලිකාවට ඉතාමත් ගෞරවයෙන් ස්තුතියි ..
@DewanandaDpk
4 ай бұрын
Theruwan saranai obathumata,hariyatama kiwwoth oba a laboo athdakeem pramanayen 100ta ekak wath kiya wenna nathiwa athi,,rata jaathiya wenuwen kalayuthu mehewarata mulu hadawathinma ekwa awasanaye thama geewithaya wenuwen athishaya dukkitha akaraye kriyanwithayak menma siyalu denatama adarsha sampanna woo prbala wooadhishtanayak thula geewathwa thama sagayekutath dahirya demin a kala wikramanwithaya athishainma shreshta bawa kiwa yuthumaya Obagen labagathahaki de ratawasiyan siyalu denata aganeya,,oba athulu siyalu rana wiruwanta jathiye pranamaya
@champikamrc3303
Жыл бұрын
නියම විරයෝ කතාව අහන කොටත් අග හිරිවැටෙනවා අපි සදා නය ගැතියි🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍🌺🌺🌺🌺🌺🌺🌺
@fujiruzi3618
Жыл бұрын
නොකා නොබී දුක්විදි ඔබට අපගේ උත්තමාචාරය රත්තරන් මහත්තයෝ 🙏
@herbatmendis6240
Жыл бұрын
කරපු කැපවීම් සදා ණයගැති.. සහෝදරයා ජයවේවා ඔබට 🙏👍💗
@thilakprasanna1009
2 ай бұрын
Film එක්ක වගේ.. film එකක් හදන්න.. හිතක් වහල වේවා.. අපේ රණවිරුව කතාව..❤❤❤❤❤
@senakavithanage5236
Жыл бұрын
ඇස්දෙකට කදුලු එනව . දිනූ පොලවට බරක් නැති මිනිස්සුනේ ඔබ සදා අමරණීයයි 🙏
@ashanmadusanka5693
Жыл бұрын
මිනිස්සු නෙවෙයි ඔයාලා යක්කු ❤ වචනයේ පරිසමාප්තියෙන්ම වීරයෝ
@kelumgunathilaka9495
Жыл бұрын
සුපිරී චරිතයක්....මගෙ බොක්කක් 😘😘😘😘😘😘
@pasindudilshan5367
Жыл бұрын
ජයවේවා සංජිව අයියේ..❤️
@worldbest5775
Жыл бұрын
මේ වගෙ යුද්දයක් ඉන්දියාවෙ වගෙ තිබ්බනම් එයලගෙ රනවිරුවො ගැන අබිමානයක් ඇති වෙන විදියෙ ෆිල්ම්ස් සෑහෙන් ප්‍රමානයක් හදල.ඒකට මේ හිගන රටේ ෆිල්ම් 4ක් 5ක් වගේ හැදුවෙ..එකෙනුත් හොද ඒව 2ක් වගෙ තිබ්බෙ..මේ youtube චැනැල් එකේ ගිය සමහර සිද්දි ගැන සුපිරි films ටිකක් හදන්න පුලුවන්..එච්චරටම කියද්දි හිතේ මැවෙනව
@ShalikaNandajeewa
Жыл бұрын
ගමේ කෙනෙක්, හදවතින්ම සතුටුයි ❤👍
@sajeewarathnayaka3192
Жыл бұрын
මහින්ද මාත්එක්ක මැනික් පාමි වල හිටියා රන්ජිත් රත්නායකට ඉන්නම දෙන්නම නැහැ විහුලු කරනවා, මම රත්නායක 24 vir
@SamSam-cx9ny
Жыл бұрын
මේ අයියා එක්ක ආපු අනිත් අයියාවත් අරන් ඇවිත් තව විස්තරාත්මක ප්‍රෝග්‍රෑම් එකක් කරමු...
@dilandhanuka232
Жыл бұрын
මාස 9ක් අතරමංවෙලා කැලේ නෙනැසී ජීවිත් වෙනවා කියන්නේ කොහොම බඩගින්නක් එහෙම දැනෙන්න ඇතිද 🥺.ගලේ ගහලවත් මරන්න බැරි අපේ යක්කු ❤
@prasadelukthenna4523
Жыл бұрын
රට වෙනුවෙන් රණවිරුවන් ඒ කරපු කැපකිරීම් වලට ණය ගෙවලා ඉවර කරන්න බැරිවෙයි කවදාවත් අපිට නම් 💐💐💐💐 🙏..... ලංකාවේ දක්ෂ අධ්‍යක්ෂක වරයෙක් හිටියානම් මේ කතාව චිත්‍රපටයකට ප්‍රතිනිර්මාණය කරයි ඒ තරම් විශිෂ්ඨ සංවේදී සත්‍ය සිදුවීමක් නිසා 💐💐💐💐
@araanwm3870
Жыл бұрын
අපි නම් දවස් 3ක් ඉදි උපරිම 😞 සදා ණය ගැතියි සර් ඔබට..❤️❤️
@asankarangajeewa2479
Жыл бұрын
හැමදාමත් ආදරෙයි වනස tv❤️❤️❤️
@tharindudananjaya8340
Жыл бұрын
මම ඉන්නෙ uae වල මට කමාන්ඩො එකේ ඉදපු අයිය කෙනෙක් හම්බුනා මෙහෙදි එයාව කොටි අල්ලං ගිගිං අවෘදු 1.5ක් තියාගත්තලු දස වද දුන්නලු ඒ අයියගෙ අතපය කපපු පාරවල් හිටං පෙන්නුවා සුපිරිම වීරයො තමා මෙයාලා ❤️
@udarajayasekara6549
Жыл бұрын
Commando කෙනෙක් කවදාවත්ම සතුරට යටත් වෙන්නේවත් සතුරා අතටවත් පත්වෙන්නෙවත් නැහැ.ඒක කවදාවත්ම වෙන්නේ නැති දෙයක්.
@kavehgangh7525
Жыл бұрын
@@udarajayasekara6549 ඔව් සහෝදරයා එහෙම තමයී ඒ උනාට ඒ ඒ අවස්තාව කියන්න බෑනෙ බන් එතන වාතාවරණය අපි දන්නෙ නෑ නෙ
@deshapriyacodm8419
Жыл бұрын
@@udarajayasekara6549 ub dnn pcc nee whutto
@ishancreation8397
Жыл бұрын
Aniwarenma
@udarajayasekara6549
Жыл бұрын
@deshapriya උබ මොනාද උට්ටෝ හමුදාව ගැන දන්නේ.යකෝ කොහොම මොනවා කලත් sf commando කියන්නේ අවසාන මොහොතේ එක බුලට් එකක් හරි එක grenade එකක් හරි තියාගන්නවා.ඒකයි හැටි.කවදාවත්ම හතුරාගේ අතට පත් වෙන්නේ නැහැ.උබ දන්නවා උට්ට
@genulalakshan6831
Жыл бұрын
සුපිරි ...මේවගේ story film වලත් නැ.... ඔබට ස්තුතියි
@ravimadushanmax1195
Жыл бұрын
ඔබට තෙරුවන් සරනයි රනවිරුවානෙනි.❤️🥺
@nadeekabandaraariyarathne8416
Жыл бұрын
ජිවිතේ බලපු හොදම video වැඩසටහන wanasa ජිවිතේ අපි වෙිනුවෙින් පන දිපු සිංහල යක්කු
@nawanjanalakmali5485
Жыл бұрын
බුදු සරනයි විරුවානනි ❤❤ස්තූතියි සන්ජීව අයියේ
@tharindudilshandilshan5278
Жыл бұрын
ලෝකයේ සිටින ආත්ම ශක්තියෙන් වැඩිම විශිෂ්ටතම හමුදාව ශ්‍රී ලංකා
@muthumunishehan4712
Жыл бұрын
තුවාල වෙලා කන්න නැතුව මාස ගානක් අර බංකරෙ හිටිය Ltte උන්ගෙ වෙපන් එක අරගෙන 4 දෙනාට වෙඩි තියලා එන්න තරම් කොච්චර මොරාල් එකක්ද ❤
@djisurukawshalya5367
Жыл бұрын
කොහොමද වැඩ්ඩගෙ නිහතමානීකම 🖤
@dananjayanilupul6005
Жыл бұрын
අපි ගන්න හුස්ම පොදේ අයිතිකරුවන්... 🖤 ජීවමාන දෙවිවරු.. ! 🥺🙏🙏
@kushi2
Жыл бұрын
සැබෑ වීරයෝ ❤️
@rathnakeerthi8144
Жыл бұрын
අපි ණය ඇති......ඔබ ණය නැති......අදහාගන්නත් අමාරු එ මාස 09......පසුකළ ඔබට ඔබෙ පවුලට ජයවෙවා.......ස්තුතියි🙏❤️❤️❤️❤️
@bihanduhandapangoda
3 ай бұрын
බලපම් නිහතමානීකම 🤗🥰❤️
@pandukabandara5240
Жыл бұрын
ජය වේවා වනැස.......
@sellawadugepushpakumara9105
Жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏
@alwissemini7628
Жыл бұрын
අදත් අඬන්න unu dawasak..😢😢..
@yasasediriweera8281
Жыл бұрын
මෙහෙම දුශ්කර දේවල් තමයි තියෙන්නේ යුද්ධය පුරාවටම
@malmi7918
5 ай бұрын
මේවා මහාවංශයේ අකුරක් නෑර ලියවෙන්න ඕන කථාවස්තු❤
@kamalchandana7119
Жыл бұрын
සංජිව අයියේ මුලින්නම කියන්නේ ඉල්ලිමක් පුලුවන්නම් අර මුලතිව් කැලේ අතරමං උන අනිත් අයගේ කතාව පුලුවන්නම් ගේන්නකෝ🙏🙏🙏🙏. නූතන ඉතිහාසයේ වීර පුරන් අප්පුලගේ ආගමනය වැනස tv .මේ කරන මෙහෙවර ආනගත ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙයි🙏🙏🙏❤️❤️
@sithijanimesh4824
Жыл бұрын
ඔව් 👍👍
@arunaaruna6555
Жыл бұрын
ඔව් 👍
@kassa7566
Жыл бұрын
ගලෙ ගහලවත් මරන්න බැරි මිනිස්සු 👍👍
@yasasediriweera8281
Жыл бұрын
💪💯👍
@manjulanishanthi6741
Жыл бұрын
චිත්‍රපටයක් කතාවක් වගේ මාස නවයක් හතුරෝ අතරම සිතල වැස්ස ලෙඩ රෝග තුවාල අසනිප අතරේ සටනක් දිලා බෙිරිලා ආව ඔබ තුමන්ට දිර්ඝායු වෙිවා
@____nima___x
Жыл бұрын
ඉවර වෙනකම් අහපු එකම කතාව ♥️
@rashmikanuwan2753
Жыл бұрын
රට වෙනුවෙන් කල සේවය හිස නමා ආචාර කරනවා ඔබ ඇතුලු අනෙකුත් සියළුම රණවිරුවන් හට තෙරුවන් සරණයි..!🙏❤❤🇱🇰
@msichannel1812
Жыл бұрын
නියමයි නියමයි 🙏🙏🙏👍👍👍❤️❤️❤️
@IMSIlanganthilaka
Ай бұрын
බුදුගුණ අනන්තයි බුදු සරණයි පුල්ලියාර් දෙවියන් ඔබලා ආරක්ෂා කරා මව්බිම රැක දුන්නට පිං දිවිපිදූ රණවිරුවන්ට නිවන්සුව ලැබේවා
@thilanroshitha1846
Жыл бұрын
හැමදාමත් වගේ ජයෙන් ජයම වේවා අයියේ🙏🙏❣️❣️❣️❣️
@sasvindunirvan860
Жыл бұрын
අයියේ ඔයාට ගොඩක් පින් මේ වගේ ආදර්ශවත් වැඩසටහන් කරනවට ......... ❤️ අපේ රණවිරු පුතුන්ට බුදු සරණයි
@piumallakshitha5370
Жыл бұрын
අදත් සුපිරියක් 💪❤️😍
@KM-fn5pk
Жыл бұрын
වීරයා ගෙදර ඇවිත් කතාව බලපු උන් කෝ?
@dulithkarunarathne200
Жыл бұрын
ආදරෙයි හැමදාම බුදු සරණයි.....!!!💛🤍🖤
@Nimeshmobile03
Жыл бұрын
සුපිරියක්... අදත්😍❤️🔥
@singha4758
Жыл бұрын
Namo buddhaya Theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔
@tharindudanushka1547
Жыл бұрын
මේ කතාවන අහනකොට 😓😓 අපි වෙනුවෙන් විදපු දුක් අසිමිතයි විරුවානනි. 🙏
@nethulilinara7764
Жыл бұрын
මේ ඉහළට ගන්න හුස්ම වල අයිතිකාරයෝ අපි සදාකල් නයයි නුබලට අපේ ආයුශත් අරන් ජීවත් වේවා .........❤️🙏🙏🙏🙏
38:15
වසර 5 කට පසු ඇහැරුණු කෝප්රල් රෝහණ | මට ඔපරේෂන් 90 ක් කලා @wanesatv
WANESA TV
Рет қаралды 38 М.
44:01
කොටි සේනාවකට හසුව මරණයෙන් පළා ආ SF සැරයන් නුවන්ගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 210 М.
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 45 МЛН
00:40
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
Cool Items Official
Рет қаралды 75 МЛН
00:31
Support each other🤝
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
1:25:42
මරණය මැදින් දින 21ක් ජල ටැංකියක සිට දිවි බේරාගත් විරුවකුගේ බිහිසුණු කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 445 М.
52:49
ප්‍රබල ටාගට් රැසක් ගත් ජීවමාන වැඩකරු කැස්ත්‍රෝ කියන කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 1,6 МЛН
57:34
චන්ඩි නොන්ඩි කල රැන්ඩි කියන කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 428 М.
1:09:10
හසලක ගාමීණී විරුවාගේ දෙවන නැගටීම සිහිගන්වන චරිතය | WANESA TV
WANESA TV
Рет қаралды 828 М.
58:02
කොටියන් 5000ක් මැද තනිව දින 19ක් සටන් වැදී දිවි ගලවාගත් විරුවාගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 773 М.
1:00:11
පැවැදි බිමෙන් යුධ බිමට ගොස් කොටි 36 ක් කම්මුතු කොට පළිගත් සෝනුත්තර පොඩි හාමුදුරුවෝ | WANESA TV
WANESA TV
Рет қаралды 420 М.
12:38
විදුලි බිලට අනුර ගැහුවේ ගේමක් | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 7 М.
30:34
ප්රභාගේ අවසානය සියැසින් දුටු 4VIR අමිල් කුමාර කියන බිහිසුණු කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 1,2 МЛН
1:24:07
සර් අපිට කීවේ උබලා මගේ ඇස් දෙක කියලා, දිගු දුර වැඩකරු වෝල්ටර් කියන කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 851 М.
36:09
LTTE එකේ 217 ක් මැරු ස්නයිපර් වෙඩිකරු නීරෝ: කොඩිය දාලා ගෙදර එනවා කිව්වා : Niro : Nalin Rajapaksha
Nalin Rajapaksha
Рет қаралды 431 М.
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН