No video

සර් අපිට කීවේ උබලා මගේ ඇස් දෙක කියලා, දිගු දුර වැඩකරු වෝල්ටර් කියන කතාව | WANESA TV

  Рет қаралды 811,535

WANESA TV

WANESA TV

Күн бұрын

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 1 600
@adishadealwis8771
@adishadealwis8771 2 жыл бұрын
ඒ කතා විලාශය පුදුම විදිහට හිතට වැදුනා.. දැනුමෙන් සන්නද්ධ විරුවෙක්.. සංජීව ඔබට ගොඩක් පිං අපිට මේ අද්දැකිම් සමීප කිරිම වෙනුවෙන්! බුදුසරණයි!!!!!! ❤️🇱🇰🙏🏼
@revkudawawepiyarathana2541
@revkudawawepiyarathana2541 2 жыл бұрын
වෝල්ටර් රණවිරුවාට මාගේ උත්තමාචාරය වේවා නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා යැයි මා හදවතින් ප්‍රාර්ථනා කරමි.
@udeshmahakumara8958
@udeshmahakumara8958 2 жыл бұрын
ape hamuduruwane mama youtub chanal ekak patangatha volter tv mage chanel eka bala cament ekak danna
@zonebag5326
@zonebag5326 2 жыл бұрын
තිරය පිටුපස හිටිය සැබෑ වැඩ්ඩෝ....ජනප්‍රිය උනෙ වැඩකට නැති දේශපාලුවෝ....මෙ මිනිස්සු ගැන නිකන්වත් කතා කලේ නැ....ඔබ තුමාට ස්තුතියි මෙ වැඩසටහන් පෙලට ....ඔවුන්ට කරන ගෞරවයක් ...🧡
@amilakithsiri-2784
@amilakithsiri-2784 Жыл бұрын
X
@amilakithsiri-2784
@amilakithsiri-2784 Жыл бұрын
X
@amilakithsiri-2784
@amilakithsiri-2784 Жыл бұрын
X
@amilakithsiri-2784
@amilakithsiri-2784 Жыл бұрын
X
@amilakithsiri-2784
@amilakithsiri-2784 Жыл бұрын
X
@ashenweerasinghe2736
@ashenweerasinghe2736 2 жыл бұрын
උදේ හවස පින් දුන්නත් මදි මහත්තයෝ ස්තූතියි කරපු සේවයට
@ParadiseV360
@ParadiseV360 2 жыл бұрын
වණැස tv නැත්තම් අපි කොහොමද මේ සැගවුන වීරයන් ගැන දැනගන්නෙ.වණැස tv ඔබ කරන්නෙ කල යුතුම දෙයක්.මේක ජාතික මෙහෙවරක් ..ස්තූතියි ඔබට හදවතින්ම #වනැස 💪❤️ ආඩම්බරයි
@wanesatv
@wanesatv 2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@manojpriyankara6699
@manojpriyankara6699 2 жыл бұрын
@@wanesatv ඇත්තටම සංජීව අයියා ඔයත් ලොකු කැපකිරීමක් කරනවා අපි යුද්ධය දිනුවා කිව්වට අපි මෙතෙක් නොදැක්ක හමුදා වීරයෝ සමග ඔවුන්ගේ වීරක්‍රියා මෙවැනි කාලවකවානුවක ජනතා කරලියට ගේන්න. අති විශිෂ්ටයි අයියා..❤️❤️
@samithmadushan450
@samithmadushan450 2 жыл бұрын
නිවේදක මහත්තයා අඩුවෙන් කතා කිරීම ගැන මගේ විශේෂ ස්තූතිය
@tharakadeneth2587
@tharakadeneth2587 2 жыл бұрын
අනිවාර්යයෙන්ම එකගයි
@aw4402
@aw4402 2 жыл бұрын
Aniwa chamudiya awanam me wiruwangen guti kanawa
@samithmadushan450
@samithmadushan450 2 жыл бұрын
@@aw4402 ඔව් සිරාවටම😂😂😂
@user-xc1hs1ic5h
@user-xc1hs1ic5h 2 жыл бұрын
චමුදිත වගේ එකෙක් උන්නනම් 🤣🤣🤣🤭
@sunilshantha8452
@sunilshantha8452 2 жыл бұрын
You
@dasundissanayaka7203
@dasundissanayaka7203 2 жыл бұрын
බොහෝම ස්තුතියි බලලත් නිලධාරී 01 මහාකුමාර මහාතාට නාවික හමුදා විශේෂ යත්‍රා බලඝනය 🚤☠️🇱🇰 මේ අවස්ථාවේ මතක් කිරීම ගැන,බුදු සරණයි!
@udeshmahakumara8958
@udeshmahakumara8958 2 жыл бұрын
dasun malli mama commando volter malliye mama youtub chnael ekak patangatha volter tv namin video balala coment ekak danna
@gayanlaksiri8330
@gayanlaksiri8330 2 жыл бұрын
හීලෑ කරපු ජීවමාන යකෙක් තමා ජය වේවා .....!
@udeshmahakumara8958
@udeshmahakumara8958 2 жыл бұрын
gayan mama commando volter mama youtub chanelekak patan gatha volter tv namin video balala coment ekak danna
@tharulathathsarana9765
@tharulathathsarana9765 2 жыл бұрын
රණවිරුවන්ට වගේම ඔබටත් ගොඩක් ස්තූතයි වෙන මාධ්‍ය වේදියෝ වගේ මැද්දෙන් පැන පැන ප්‍රශ්න අහන්නේ නැතුව පිලිවෙලට අපිට මේ විරුවන්ගේ විස්තර දැනගන්න ලැබෙන්න සලස්වනවාට😇💕
@wanesatv
@wanesatv 2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@thimirasasmitha5055
@thimirasasmitha5055 2 жыл бұрын
එකනම් ඇත්ත ❤️
@ayeshmanthacharith1703
@ayeshmanthacharith1703 2 жыл бұрын
ඒක ඇත්ත.
@thushanthachathumal1235
@thushanthachathumal1235 2 жыл бұрын
Ekanam aththa machan💪🔥
@fonsekadinesh8870
@fonsekadinesh8870 2 жыл бұрын
මෝඩ කතා ලියන්න එපා මේ රණවිරුවන් කවදාවත් බොරු කියන්නේ නැහැ නොකරපු දෙයක් කරා කියන්නේ නැහැ සල්ලි වංචා කරලා නැහැ දේශපාලඥයකුගෙන් ප්‍රශ්න අහන්න ඕනෑ කඩන් පැනලා තමයි පොලිසියට හොරෙක් අහූඋනාම මෙහෙ එන්න සර් ඇත්ත කියන්න කියලා කියනවද විනයක් ඇති සොල්දාදුවන්ගෙන් අහන්නේ කරපු දේවල් ගැන මල්වාන ඉඩම් මහ බැංකු වංචා ගැන නෙවෙයි
@sandun8441
@sandun8441 2 жыл бұрын
රටක් වටින වීරයෙක්. ඔබ වැනි විරුවන් නිසයි අපි අද නිදහසේ හුස්ම ගන්නේ.. ආදරෙයි හැමදාම අපේ වීරයන්ට❤️❤️❤️
@wanesatv
@wanesatv 2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@gaminidissanayake1978
@gaminidissanayake1978 2 жыл бұрын
අලිමංකඩ විඩ්ඩ්‍රෝ එකේ මමත් හිටිය කෙනෙක් ඔය තාප ප්‍රහාරය නිසා තමයි අපේ ගොඩාක් අය නැති වුනේ ඒක ඇත්ත කතාවක්.
@wanesatv
@wanesatv 2 жыл бұрын
කතාකරන්න 0777628418
@user-ed1tg5si2g
@user-ed1tg5si2g 2 жыл бұрын
Video akak karnna
@pasanbhasura8043
@pasanbhasura8043 2 жыл бұрын
තාප ප්‍රහාරය කීවේ විජලනය හින්දා නේද මැරුණේ ගොඩක් අය.. අපේ තාත්තාගේ යාලුවෙක් තමයි ජෙනරල් පර්සි ෆර්නෑන්ඩු.. එයා ජීවිතක්ෂයට පත්වෙන තෙක් මනා සිහියෙන් සෙබලුන් සමගම ඔවුන් අත්නොහැර සිටියා කියලා හැමෝම කියනවා ඔහුට වාහනයෙන් පලාලි වලට යන්න පුලුවන් කම තිබිලත්
@gaminidissanayake1978
@gaminidissanayake1978 2 жыл бұрын
ෆර්ෂි සර් මම දන්නව.විජලනය නිසා තමයි ගොඩාක් අය නැති වුනේ.2000.04.22.
@pasanbhasura8043
@pasanbhasura8043 2 жыл бұрын
ඔව්... අලිමංකඩ පසුබැසීමෙන් පස්සේ යාපනය රැක ගන්න කරපු ක්‍රියාන්විතයේ ජෙනරල් ජානක් පෙරේරා සහ ජෙනරල් ෆොන්සේකා වගේම ගුණ නොගැයූ තවත් වීරයෙක් ඉන්නවා.(unsung hero) ඒ තමයි ජෙනරල් සීවලී වනිගසේකර..එවක 53 සහ 55 යන සේනාංක දෙකටම අණ දුන් සේනාංකාධිපතිතුමා.. පුළුවන් නම් මම කැමතියි වණැසට කියන්න ඔහුවත් මෙවැනි වැඩසටහනක් ඔස්සේ ගෙන්වන්න කියලා..
@MaheshNawaratne
@MaheshNawaratne 2 жыл бұрын
ඉතාමත් දක්ෂ රණවිරුවෙක් වගේම සිංහල බස චතුරව හැසිරීමට හැකි අගනා විශ්ලේෂණයෙක්....❤️💐 අප ඔබට සදා ණයගැතියි...🙏🙏💖
@chamilaprabath5073
@chamilaprabath5073 2 жыл бұрын
LRRP වැනි රණවිරුවන් සතුරු ප්‍රදේශ වල කිලෝමීටර් 20...30 ඇතුලට ගමන් කර.. සිදුකල මෙහෙයුම් ප්‍රසන්සනීයයි.ඔවුන් විදි නොකී දුක කොපමන ඇත්ද...ඔබට ජය...ස්තූතියි මවුබිම රැක දුන්නාට....
@yankee4436
@yankee4436 2 жыл бұрын
ගුරුවරයෙක්ටවත් බැහැ ඔය විදිහට නොදන්න දෙයක් තේරුම් කරන්න❤️❤️ලස්සනට පැහැදිලි කරනවා
@kasunshirantha8473
@kasunshirantha8473 2 жыл бұрын
P
@kasunshirantha8473
@kasunshirantha8473 2 жыл бұрын
P
@kasunshirantha8473
@kasunshirantha8473 2 жыл бұрын
P
@kasunshirantha8473
@kasunshirantha8473 2 жыл бұрын
P
@kasunshirantha8473
@kasunshirantha8473 2 жыл бұрын
P
@ashenr4768
@ashenr4768 2 жыл бұрын
අහපු හොදම කතාවක් ජාතික වීරයෙක් ජයවේවා 🔥🔥❤️
@sarathhewagesusew8443
@sarathhewagesusew8443 2 жыл бұрын
ස්තූතියි සංජීව මහත්මා ඔබට , ඇත්තටම මේ උදාර රනවිරුවාගේ කතිකත්වය තවතවත් මේ වීඩියෝව ගාම්භීර කරනව , රූපය දකිනකොට පේනවා විරුවාගෙ තේජානුභාවය , චීරංජයතු ඔබට දේශයේ පුත්‍රයානනි , තෙරුවන් සරණයි 🙏❤
@wanesatv
@wanesatv 2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@darshanakalansooriya1574
@darshanakalansooriya1574 2 жыл бұрын
මම මේ ක බලන්නේ අත්‍යාවශ්‍ය වැඩකට යන්න තියාගෙන . යන්න හිතක් නෑ මේක ඒ තරම් ම හිතට වැදුනා . ආඩම්බරයි ඔබ ගැන . මේක මෙහෙයවපු මාධ්‍ය වේදියා නිහඬව සිටීම තුල අපට උපරිම ව විඳීමට සැලැස්වූවා ස්තූතියි ඔබටත්
@user-vl6wr8kr1x
@user-vl6wr8kr1x 2 жыл бұрын
කතාකරනකොටත් මාරම ගැම්මක් දැනෙන්නෙ....බුදු සරණයි !!!❤️❤️🙏🙏
@wanesatv
@wanesatv 2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@mahindadasanayaka2099
@mahindadasanayaka2099 2 жыл бұрын
Hm
@user-vl6wr8kr1x
@user-vl6wr8kr1x 2 жыл бұрын
@@mahindadasanayaka2099 🥺🥺
@gunasekaramax5972
@gunasekaramax5972 2 жыл бұрын
@@wanesatv ඉඒතත🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯
@udeshmahakumara8958
@udeshmahakumara8958 2 жыл бұрын
mama commando volter mama youtub chanei ekak patangatha volter tv namin sach karala balanna
@harshamadusanka5139
@harshamadusanka5139 2 жыл бұрын
"යුද හමුදාව කියන්නෙම විශ්ව විද්‍යාලයක් " දවසේ අහපු හොදම වචන ටික , වැදුනා මොලේටම 💪🖤
@udeshmahakumara8958
@udeshmahakumara8958 2 жыл бұрын
harsha malli mama commando volter mama youtub chanel ekak patangatha volter tv namin video balala subscribe karanna
@renukadamayanthi2493
@renukadamayanthi2493 Жыл бұрын
Matath 👍👍👍👍👍💪❤️
@chanakadasanayaka1999
@chanakadasanayaka1999 2 жыл бұрын
එතුමාගේ පැහැදිලි කිරීමේ හැකියාව විශිෂ්ට යි.ඔබට තෙරුවන් සරනයි !!!❤️🇱🇰
@pasindueshan5375
@pasindueshan5375 2 жыл бұрын
Dew s
@cruiez2008
@cruiez2008 2 жыл бұрын
පැහැදිලිවම මෙතුමා හොඳට විස්තරයක් කලා.
@chanakadasanayaka1999
@chanakadasanayaka1999 2 жыл бұрын
@@cruiez2008 ඔව් .👍
@navodtharuka9094
@navodtharuka9094 2 жыл бұрын
අයියේ වීඩියෝ දවසින් දවස දැම්මත් එපා වෙන්නෙ නැතුව බලන්න පුලුවන් සුපිරියටම කරනව ඔයා අහන අහන ඔක්කොම මන් දන්න විදිහට මෙ වීඩියෝ බලනව ❤️ ජයවේවා 💪
@thilakhettiarachchi4161
@thilakhettiarachchi4161 2 жыл бұрын
කමාන්ඩෝ පුහුනු වකදි ඇති දුර්වලම තැන පිහිනිම පරගුන නොකිරිම .කමාන්ඩෝ වරයෙකු ගේ ඒ මහා කැප කිරීම් හා හැකියව දියවැලක ගසාගෙන යාමට ඉඩදිය නොහැක .වගකිවයුත්තන් දැනුවත් කලයුතුමයි .
@tharakadeneth2587
@tharakadeneth2587 2 жыл бұрын
එකගයි
@sarathwijesinha2038
@sarathwijesinha2038 2 жыл бұрын
@@tharakadeneth2587 ela
@tharukamilan1387
@tharukamilan1387 2 жыл бұрын
❤️ army day එක දවසෙ මේම කතාවක් අහද්දි එන හැගීම ආයෙ ගන්න බෑ ❤️❤️❤️❤️❤️❤️
@lakalmadanayaka9293
@lakalmadanayaka9293 2 жыл бұрын
අනිවා බම්❤️
@udeshmahakumara8958
@udeshmahakumara8958 2 жыл бұрын
malli mama volter aiya mama youtub chanel ekka patangatha volter tv namin chanel eka sch karala balla coment ekak danna
@sanathgamini7381
@sanathgamini7381 2 жыл бұрын
මේ තමා මුළු රටම ගරුකළ යුතු සැබෑම රණවිරුවෝ. දීර්ඝායු වේවා!!ජීවිතයට ජයම වේවා!!!!!🌹🌹🌹🌹🙏❤️👏
@maithrikandamby190
@maithrikandamby190 2 жыл бұрын
Thank you dear වෝල්ටර් great fitter brother ඔයා අපේමවුරටට දුන්නාවු නිදහසවෙනුවෙන් ඔයාලා සියලුදෙනාට අනෙක වාරයක් නයගතවෙමි අපගේ මවු රටබෙරාගත් කාලකන්නි මිනිස් ගාතනයෙන් අනේකවාරයක් පිං සහ නයගැති වෙමි ඔයාට දිර්ග අයුස God’s bless u all 🍂🇱🇰☸️✝️🙏🏽🥲👏🏽
@r.p.a.dpathirana231
@r.p.a.dpathirana231 2 жыл бұрын
අවසාන වෙද්දි නම් හිතට දුකයි😥..කොච්චර කාලයක් බැලුවත් ඒපා වෙන්නේ නැ..ගොඩක් පින් රට වෙනුවෙන් කැප උන සියලු දෙනාටම🙏🙏💖💖💖
@udeshmahakumara8958
@udeshmahakumara8958 2 жыл бұрын
mage yaluwane mama commando volter mama youtub chanel ekek patan gatha balanna hodida kiyala
@samithaganegedara603
@samithaganegedara603 2 жыл бұрын
TV සීරීස් එකක් බලනවා වගේ නොඉවසිල්ලෙන්, ඉතාම ආසාවෙන් බලන්නේ වීඩියෝ ටික.මේ වගේ දිගටම, සාර්ථකව වැඩකටයුතු කරගෙන යන්න ලැබේවා.!.❤️
@kavidunirmal3568
@kavidunirmal3568 2 жыл бұрын
Aniwa
@lochanageemal1711
@lochanageemal1711 2 жыл бұрын
Sira kathawa machn
@wanesatv
@wanesatv 2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@suranimlasananayaka1331
@suranimlasananayaka1331 2 жыл бұрын
.
@suranimlasananayaka1331
@suranimlasananayaka1331 2 жыл бұрын
,
@elondare8990
@elondare8990 2 жыл бұрын
කතාව අහගෙන හිටියාම දැනුනේ විශ්ව විද්‍යාලේ මහාචාර්ය තුමෙකුට සවන් දුන්නා වාගේ. රට ඔබලාට සදාකාලිකවම ණයයි. Long live soldier.
@udeshmahakumara8958
@udeshmahakumara8958 2 жыл бұрын
mage yaluwane mama commando volter mamth youtub chanel ekak patangatha volter tv namin balala subscribe karanna coment danna
@AUTOSPOTER
@AUTOSPOTER Жыл бұрын
@@udeshmahakumara8958 ❤️❤️❤️
@renukadamayanthi2493
@renukadamayanthi2493 Жыл бұрын
💓💓💓💓💓💓💓💓🙏
@ruwanpodiarachchi7496
@ruwanpodiarachchi7496 6 ай бұрын
මෙතුමා ඇත්තටම දැනුම් සම්භාරයක් ඇති අති විශිෂ්ඨ කමාන්ඩෝ රණවිරුවෙක්,
@graphic9518
@graphic9518 2 жыл бұрын
සිවිල් අය විදියට මේ වීඩියො එකෙන් නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගන්න පුලුවන්...යුධ හමුදාව විශ්ව විද්‍යාලයක් නම් අපි මේ බලන වීඩියො ඇවිල්ලා lectures වගේ තමා. ❤️ ජය වේවා.
@navindudasun375
@navindudasun375 2 жыл бұрын
කොහොම එ වචන වල ගැම්ම.ඔබ කල මෙහෙවර කිසිදා අමතක කළ නොහැක.ගොඩක් පින්. සියලුම වීරෝදාර රණවිරුවන්ට අපගේ උත්තමාචාර 🙏🙏🙏♥️
@kavinduharshana4203
@kavinduharshana4203 2 жыл бұрын
"නීත්‍යානුකූල් හමුදාවක් සහ නීත්‍යානුකුල නොවන හමුදාවක්නේ අපේ තිබුනේ ," සතුරාටද ගෞරවයෙන් කතා කරන අපේ කාලේ සැබෑ විරුවෙක්
@sathirachinthana6733
@sathirachinthana6733 2 жыл бұрын
සිරාවට ❤️‍🔥
@clusternd
@clusternd 2 жыл бұрын
Anivaa..
@mensrea1891
@mensrea1891 2 жыл бұрын
මේ එන හැම නිලධාරියෙක්ම සතුරටත් ගරු කරනවා මන් මේ වීඩියෝ ඔක්කොගෙම වගේ දැකපු දෙයක් , මොකද ඒ මිනිස්සු දන්නවා ඇත්ටටම යුද්ධේ තිබ්බේ කවුරු අතරෙද කියලා
@vidulapulathisi7514
@vidulapulathisi7514 2 жыл бұрын
සිරාවටම 💓
@udeshmahakumara8958
@udeshmahakumara8958 2 жыл бұрын
volter tv youtub chanel eka mama patangatha mama commando volter
@abccba7935
@abccba7935 2 жыл бұрын
භාෂාව හැසිරවීම ඉතා සාරවත්.. උගතෙක්... ඔබට මගේ ප්‍රණාමය..
@buddhikawijayasekara4466
@buddhikawijayasekara4466 2 жыл бұрын
a
@user-kw4mz1ws6s
@user-kw4mz1ws6s 2 жыл бұрын
එකගයි 👍👍
@mathematicallife5388
@mathematicallife5388 2 жыл бұрын
magula ugath😂😂😂😂
@asankajayasundara6175
@asankajayasundara6175 2 жыл бұрын
@@mathematicallife5388 AI mokada ubatath ata pass nathi ekekda penne.
@core2duo175
@core2duo175 2 жыл бұрын
@@mathematicallife5388 උගත් සහ බුදිමත් බව නෙදන්න හිපාටුවා
@wasu..6104
@wasu..6104 2 жыл бұрын
මෙම රණවිරැවාට නිදුක් නිරෝගි සුවය ලැබේවා"!! දි්ර්ඝායුෂ ලැබේවා"""තෙරැවන් සරණයි
@nalakaweerakon5713
@nalakaweerakon5713 2 жыл бұрын
" සමස්ථ යුධ හමුදාවම විශ්ව විද්‍යාලයක්." ඒක වටින කතාව.
@moodmusic6735
@moodmusic6735 2 жыл бұрын
උකුසු ඇස් 🦅 ඌරු කටක් 🐗 ඔටු පිටක් 🐪 බූරු හමක් 🐐 Commando gammak ⚔️❤️⚔️
@tharadanud2409
@tharadanud2409 2 жыл бұрын
Exactly bro♥️
@priyanthasampathjayathilak6676
@priyanthasampathjayathilak6676 Жыл бұрын
වනැසට සම්මුඛ වුනු හොඳම නිලධාරීයා ඔබයි.ඔබේ කතාව භාවනාක් වගෙයි .සවන්දෙන අපිත් ඊට සමවැදෙනවා වගේ
@mohamedrazick4556
@mohamedrazick4556 2 жыл бұрын
ආයුබෝවන් ඔබතුමන්ලා නිහඬව සිටියාට ඉතා හොඳ දක්ෂ නිර්බීත නිර්භය සිංහ මිනිස්සු මම ලංකාවට නිවාඩු ආවාම කොලබේන් පිට ගියාම ආසයි කතාවක් දාගේන යින්න දවස ගෙවෙනවා සන්තෝසයි ලංකාවේ සිංහල මිනිස්සු අරි හෝද මිනිස්සු විශේෂයෙන් ලංකාවේ අමුදා මිනිස්සුන්ට මගේ අදවතින්ම ආදරය සහ ස්තූතියි 🙏🇺🇸 from USA and Canada and srilanka
@senusamuditha7963
@senusamuditha7963 Жыл бұрын
මොහු අද අහම්බෙන් මට munagehuna කතා කරනව ahagena ඉන්න ආසයි 💙
@wndperera3751
@wndperera3751 Жыл бұрын
කොටි නායකයන්ට ක්ලේමෝ තියන ක්‍රියාන්විත ගැන කියවුණේ නැහැනෙ.
@levi_beats2803
@levi_beats2803 2 жыл бұрын
වසන්ත මාමා❤✨️ අපේ ඉස්කෝලේ ආදි ශිෂ්‍යයෙක්❤✨️ මගේ යාලුවගේ තාත්තා❤✨️ ආඩම්බරයි මාමේ❤✨️
@udeshmahakumara8958
@udeshmahakumara8958 2 жыл бұрын
puthe mama you tub chanel ekak patangatha volter tv sach karala balanna
@samanmalioshada6091
@samanmalioshada6091 2 жыл бұрын
සාමාන්‍ය පෙලකරලා මේවගෙ ලස්සනට ව්ස්තර කරලා තමන්ගෙ වීරක්‍රියා කියන්න තියන බුද්ධය,නිහතමානීකම වැදගත් සත්‍ය වශයෙන්ම ඔබලා රට රැක්කාවගෙම රට පාලනය කලානම් අද අපේ රට දියුණු වෙනවා...අර ඉන්න 225ට රටේ ජනතාව අමතන ව්දිහ පාර්ලිමේන්තුව ඇතුලේ වැදගැම්මකට නැතිව රට පාලනය කරන්න සුදුසු නැති බව පෙනවා...
@chanaplace2891
@chanaplace2891 2 жыл бұрын
පේනවනේ මොරාල් ඒක මුණ බැලුවම කියන්න පුළුවන් යකෙක් තමා ආදරෙයි මචං 😘🙏
@dewagechandrapala7921
@dewagechandrapala7921 2 жыл бұрын
Number one in t55
@udeshmahakumara8958
@udeshmahakumara8958 2 жыл бұрын
machn mama commndo volter mama youtub chanel ekak patangatha volter tv namin balla coment ekak da nna
@harshavimukthi9926
@harshavimukthi9926 2 жыл бұрын
කතාවයි රූපයයි දැක්කම කියන්න පුළුවන් සුපිරිම වැඩ්ඩෙක් කියලා✌️
@madusankathennakoon8659
@madusankathennakoon8659 2 жыл бұрын
ආදරෙයි.රණවිරුවන්ට හැමදාමත්..මගේ තාත්තත් රණවිරුවෙක්...ජය වේවා සංජීව අයියා...ඉදිරියටම යමු
@wanesatv
@wanesatv 2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@bhagyawedagedara7278
@bhagyawedagedara7278 2 жыл бұрын
මේ කතාබහ මුළු දවසක් අහන් ඉන්න උනත් පුදුම ආසාවකින් අහන් ඉන්නේ.... ඒ තරම් මේ කතා රසවත්.... ඒ වගේම දුක්බරයි.... අපි වෙනුවෙන් ඔබලා කරපු ඒ අසීමිත කැපකිරීමට හිසනමා ආචාර කරනවා.... ඔබලට ගොඩක් පින් 🙏💐 දිගටම කරගෙන යමු අයියේ. පට්ට වටිනවා ඔයා මේ කරන වැඩසටහන.... වනැසට ජයෙන් ජය 💪💕
@wanesatv
@wanesatv 2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@sanjeewasrikantha8286
@sanjeewasrikantha8286 2 жыл бұрын
මොවුන් අපේ දෙවිවරු මහින්ද රාජපක්ෂ මහතා ගෝටාභය රාජපක්ෂ මහතා සරත්ෆොන්සෙකා මහතා අපගේ රට සහ ජාතිය රැකදුන් වීරෝදාර රණවිරුවන් මට දෙවිවරුය මෙම වැඩසටහන මෙහෙයවන ඔබටත් බෙහෙවින්ම ස්තුතියි මෙවන් තව තවත් වැඩසටහන් කිරිමට ඔබට ශක්තිය ලැබේවා ඔබසැමට තෙරුවන් සරණයි !
@krishansampath4128
@krishansampath4128 2 жыл бұрын
බලලත් නිලධාරී 1 මහකුමාර ...ගණේමුල්ලේ දී එකට රාජකාරී කරන්න ලැබුනා..කෙලින් මිනිහෙක්..
@udeshmahakumara8958
@udeshmahakumara8958 2 жыл бұрын
malli mama youtub chanel ekak patan gatha volter tv namin sach karala balala cont ekak danna
@udeshmahakumara8958
@udeshmahakumara8958 2 жыл бұрын
sampath mama w o 1 mahakumara malli mama youtub chanel ekak patangatha volter tv nami balala coment ekak danna
@hithumathejiwithe5240
@hithumathejiwithe5240 Жыл бұрын
මෙයා di කෙනෙක්ද
@krishansampath4128
@krishansampath4128 Жыл бұрын
මතක හැටියට නම් di පාඨමාලාව කරලා තිබුනේ නෑ
@hithumathejiwithe5240
@hithumathejiwithe5240 Жыл бұрын
උපදේශකයෙක්නෙ නේද
@kavindumilaksha2667
@kavindumilaksha2667 2 жыл бұрын
පිස්සුවක්!!! බොහොම ස්තූතියි අපිට මේ වගේ වෙනස්ම අදැකීමක් ගෙනල්ලා දෙනවට👍😊
@SLCODEGEN
@SLCODEGEN 2 жыл бұрын
තැනින් තැනින් උඩින් පල්ලෙන් නැතුව මේ වගෙ සවිස්තරව තියන කොට හොදයි. ❤සුපිරියටම තියන්ව
@wanesatv
@wanesatv 2 жыл бұрын
Thank you 😻😻😻
@countryman_lk
@countryman_lk 8 ай бұрын
හරිම බුද්ධිමත් රණවිරුවෙක්. මෙතුමාගෙ රණබිමේ අද්දැකීම් ඇතුළත් වැඩසටහන් තව අවශ්‍යයි. මන් හිතන්නෙ අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්තා මෙතුමාගෙන්.⁣ ඔබතුමාගෙ දේශනයක් අපි අහන්න පිරිසකට සලස්වනව නම් ඒ සදහා ඔබතුමාට ඇති දැනුම් පරාසයන් ගැන අපිව දැනුවත් කරන්න වෙන වැඩසටහනකින් හරි. බොහෝම විටීවි ඒක ගොඩාක් දෙනෙකුට❤🙏
@jayenihitibandaralage5632
@jayenihitibandaralage5632 Жыл бұрын
Could really feel how calm and quite this honourable soldier during operation by the way he clearly communicate his experience. Learnt a lot and got some tips for the life listening to you.. Can't thank you enough for your service for country. Bravo
@user-tl9ic6yr9i
@user-tl9ic6yr9i 2 жыл бұрын
අපි අද මෙහෙම ඉන්නෙ ඔවුන් කල කැප ව්ම හින්දයි...😘😘😘😘😘😘🔥🔥🔥🔥🔥🔥🔥ආදරෙයි හැමදාම ....
@srstofficial7520
@srstofficial7520 2 жыл бұрын
🧐
@sheyamindafernando4297
@sheyamindafernando4297 2 жыл бұрын
🔥
@theekshanaashen753
@theekshanaashen753 2 жыл бұрын
Livishka
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
අනේ මගේ ඉවිෂ්කා සමෝෂියා හැමදාම එනවා නේද මේක බලන්න...මම වගේ....! 🙏🙏❤❤😊😊
@theekshanaashen753
@theekshanaashen753 2 жыл бұрын
@@Chunlani._4246 me මොකද me
@q2boystatusvideo346
@q2boystatusvideo346 2 жыл бұрын
නිවෙදක අඩුවෙන්ම කාත කරපු විඩියො එක මෙය වියහැක....😂
@user-iw6xx6hl4f
@user-iw6xx6hl4f 2 жыл бұрын
මෙයාගෙ වීඩියෝ බලන්න ආස ඒකයි.
@upulgunasekaraupul2227
@upulgunasekaraupul2227 2 жыл бұрын
මෙම නිවේදක තුමා කොහොමත් මෙහෙම තමා
@upulgunasekaraupul2227
@upulgunasekaraupul2227 2 жыл бұрын
නිහතමානී කෙනෙක්
@sebalasitha2436
@sebalasitha2436 2 жыл бұрын
සියලූම රණවිරුවන්ට තෙරුවන් සරණයි ... කවදාවත් අපේ රණවිරුවන් කරපු කැපකිරිම් අමතක වෙන්නෑ ... 🙏🙏🙏👮️👈🙏🙏🙏🇱🇰🇱🇰මගේ හිතෙ පළමු තැනත් අවසාන තැනත් රණවිරුවාම තමයි.... 👈🌍👮️
@rashmikaboy1330
@rashmikaboy1330 2 жыл бұрын
මේ season එකට පිස්සු වැටිලා...😍❤️ දිගටම කරගෙන යන්න අයියේ...🙏✌️
@udeshmahakumara8958
@udeshmahakumara8958 2 жыл бұрын
rasmika malli mama commando volter malli mama youtub chanel ekak patangatha volter tv namin mage chanel eka balal;a subscribe parak dala saport ekak denna b s
@sumithpriyantha1772
@sumithpriyantha1772 2 жыл бұрын
සුපිරි පැහැදිලි කිරීමක්... නිවේදක තුමාටත් රන විරුවටත් දෙවි රැකවරනයි වැඩසටහන මෙහෙයවන අාකාරය හරිම අගෙයි.....
@gihanpicasso5944
@gihanpicasso5944 2 жыл бұрын
සුපිරි පැහැදිලි කිරීමක්.....බුදුසරණයි!!ඔබට නිදුක් නිරෝගී,යහපතක්ම වෙන ජීවිතයක් වේවා!!
@awishkaruwan1615
@awishkaruwan1615 2 жыл бұрын
දැකපු සුපිරිම චරිතයක් මේ චැනල් එකෙන්..නියම ගුරුවරයෙක් වගේ කතාව❤️❤️❤️❤️❤️❤️
@gihanekanayaka5484
@gihanekanayaka5484 2 жыл бұрын
දිගු දුර මෙහෙයුම් ගැන තව ගේන්නකො අයියේ ❤️❤️
@gishanpradeepa
@gishanpradeepa 2 жыл бұрын
Aniva oone 🤩
@ractsr7797
@ractsr7797 2 жыл бұрын
සුනිල් පීරිස් මහත්තයට ජාති ජාතිත් පින් සිද්ධ වෙනව රටට මේ වගේ මහා සම්පතක් උපදවල දුන්නට. අපි ගන්න හුස්මක් හුස්මක් ගානෙ එතුමාට සහ සියලු විරුවන්ට ණය ගැතිය්.මන් එතුමගෙ පොත කියෙව්ව. කමාන්ඩෝ කෙනෙක් හදනව ,වෙනව කියන්නෙ සාමාන්‍ය කෙනෙකුට හිතාගන්න බැරි තරම් දෙයක්..❤🙏🇱🇰
@champiweerasinghe8683
@champiweerasinghe8683 2 жыл бұрын
War Heroes. Superb . Because of you all we have freedom today. 💐💐💐🙏🙏🙏The whole Nation salute you. 🙏🇱🇰 May the Triple Gem Bless you!
@buddhikasaranga3436
@buddhikasaranga3436 2 жыл бұрын
ඔබතුමන්ගේ කතාකරන විලාශය හරිම හිතට කාවදින සුලු බවක් තියනවා , ඔබේ නාමය ඉතිහාසය තුල විශිෂ්ට තැනක තබනවා නියතයි. දීර්ඝායුෂ ලැබේවා .
@Abeysinghe5934
@Abeysinghe5934 2 жыл бұрын
ඒක ඇත්ත.ඒ කතා කරන විදිය නිසාමයි බලන්න හිතුනේ.සැබෑම වීරයෙක්..දීර්ඝායුෂ ලැබෙිවා !!!!!.
@samanalakandeasiriya2968
@samanalakandeasiriya2968 2 жыл бұрын
උතුම් සිරිපා පත්මයේ ආශිර්වාදය ලැබේවා ...
@maogalikakumari4338
@maogalikakumari4338 2 жыл бұрын
තෙරුවන් සරනයී සහෝ වැඩ්ඩෙක්ගෙ එකක් එනකල් බලං හිටියේ
@wanesatv
@wanesatv 2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@dilushakachamod9905
@dilushakachamod9905 2 жыл бұрын
මේකට ආව,ආවේ නැති සෑම රණවිරුවෙක්ම වැඩ්ඩො තමයි බ්‍රෝ...🤘
@dikshan1150
@dikshan1150 2 жыл бұрын
පිලිවෙලටම ගැම්මෙන් කියපු සුපිරිම කතාවක්.ජයවේවා විරුවාණෙනි.ස්තූතියි ඔබ දෙපලටම.👍💪❤️
@wanesatv
@wanesatv 2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@hashanpradeep5098
@hashanpradeep5098 2 жыл бұрын
Comondo කියන්නේ හීනයක් ❤️👍 ඒ හීනයට ගොඩක් ආදරෙයි
@rangabandaradasanayaka7104
@rangabandaradasanayaka7104 2 жыл бұрын
සංජීව ගේ තවත් හොඳ ගුණාංගයක් තමයි සාවධානව අසාගෙන සිටීම ...මේ වැඩසටහන චමුදිත වගේ කෙනෙක් කලානම් .....අපිට විතරක් නෙවෙයි ...වැඩසටහනේ කතානායකයාටත් එපාවේවි.
@wanesatv
@wanesatv 2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@samanthas1897
@samanthas1897 2 жыл бұрын
Sanjeewa mahatha mathaka awadikireemak chamuditha mahatha ehema haara awissuwe nathnam ada rate enna kamba horungen wachanayak gannawa boru me ranwiruwanta eda me wage hoeakam karana minissu enna ratak thibunanam oun uddaya karanne naha hithanawa api jeewitha puujakaranne me horunta kiyala theruwansaranai hamadenatama
@rangabandaradasanayaka7104
@rangabandaradasanayaka7104 2 жыл бұрын
@@samanthas1897 ..මම කියන්නේ ඕනෑම මාධ්‍යවේදීයෙක්ට ඉවසීම තියෙන්න ඕන කියලා ...සංජීව කියන්නේ ඉවසීම ප්‍රගුණ කරපු පුද්ගලයෙක් කියලා ...එතුමාගෙ සෑම වීඩියෝ එකකින්ම පැහැදිලිව පෙන්නුම් කරලා තියෙනවා ...චමුදිත කරන්නේ ප්‍රශ්නයක් අහලා ඒකට උත්තර දෙන්න ඉස්සෙල්ලා තවත් ප්‍රශ්න වැලක් අහනවා ..එතකොට ප්‍රේක්ෂකයාට බාධාවක් ...චමුදිත විතරක් නෙවෙයි ගොඩාක් යූ ටියුබ් චැනල් කරන අය එහෙම තමයි ...නමුත් සංජීව කතානායකයාට බාධාවක් නොකර ...ප්‍රේක්ෂකයාටත් බාධාවක් නොවන විදිහට වැඩසටහන කරනවා ...
@anuththarasenavirathna9465
@anuththarasenavirathna9465 2 жыл бұрын
Chamuditha krnm ekko program eka nawathinwa nathnm me minisungem guti knwa.mokda deshapaluwo wage boru kyna walwatram kyn minisu nwe.me minisu iwsan na dei hombata dekk
@chanakajayasinghe4639
@chanakajayasinghe4639 2 жыл бұрын
එහෙම උනානම් චමුදිතයා මැරෙනවා 😃
@tharindubandara7195
@tharindubandara7195 2 жыл бұрын
පරිසමාප්ත අර්ථයෙන් ම සුපිරි වැඩ්ඩෙක්..LRRP.ගැම්මක් ❤️❤️💪
@chanaplace2891
@chanaplace2891 2 жыл бұрын
සුපිරි බුලට් තමා මේ දීර්ගායු ලැබේවා ඔබ තුමාට රටේ ජාතික වීරයෝ දෙඉයෝ ආඩම්බරයි අපේ කොල්ලෝ ඇත්තටම සිංහයෝ 🙏
@Ashtronout92
@Ashtronout92 2 жыл бұрын
සමහර උපාධි ගහපු එක එකාගේ දේශපාලන අතකොලු වෙච්ච රැඩිකල් වහලුන්ට වඩා කතා බහේ තියෙන පැහැදිලිභාවය සහ දැනුම අති විශිශ්ටයි
@Abeysinghe5934
@Abeysinghe5934 2 жыл бұрын
👍👍👍👍👍
@lakshanperera4373
@lakshanperera4373 2 жыл бұрын
@@Abeysinghe5934 power Laga
@renukadamayanthi2493
@renukadamayanthi2493 Жыл бұрын
Comando gemmak thama me balanne kiwene sereda mathakath ne 👍👍👍👍💪💪💪💪💪
@LaZor-fr
@LaZor-fr 2 жыл бұрын
සංජීව මහත්තයට ප්‍රශ්න අහන්න දේකුත් නෑ සේරම ලස්සනට කියනව 👌🔥🔥🔥💕💕💕💕
@dulangaprabath7627
@dulangaprabath7627 2 жыл бұрын
තවත් වීරයෙක් දිගටම කරගෙන යන්න මේ වැඩසටහන ගොඩක් හොදයි ❤️
@wanesatv
@wanesatv 2 жыл бұрын
Thank you 😻😻😻
@Myhand2001
@Myhand2001 2 жыл бұрын
ජයවේවා ප්‍රේක්ෂක හදවත් 300k සඳහා ඉක්මනින් යමූ වනැස ❤❤
@wanesatv
@wanesatv 2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@nuwankodikara6360
@nuwankodikara6360 2 жыл бұрын
කොහොමද ඒ ගැම්ම . පැහැදිලි කරා දශමෙටම නියමයි , . මගේ පොඩි අදහසක් තියෙයි වැරදිද දන්නෑ ඇත්තටම මේ අපේ රණවිරු වන්ගෙ අදැකීම් වලින් ලෝකෙ ජප්‍රිය ෆිල්ම් එකක් කරන්න පුළුවන්.
@sisira6317
@sisira6317 2 жыл бұрын
නියමයි මිත්‍රයා. දිගටම ඔබේ නිහඩතාව තුළින් ... විරුවාගේ වැඩි විස්තර ලබා ගන්න .👌👌👌👍
@wanesatv
@wanesatv 2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@ravindujayawardana4099
@ravindujayawardana4099 2 жыл бұрын
තවත් ඕනි අයියේ.... දිගටම කරන් යමු♥️♥️♥️
@chamodrukshan5167
@chamodrukshan5167 2 жыл бұрын
අපේ මේ රනවිරුවාටත් අපේ සන්ජීව නිවේදක අයියටත් ගැම්මට අල්‍යික් එකක් දාමු
@jeradpriyantha1394
@jeradpriyantha1394 2 жыл бұрын
මං අදයි දැනගත්තේ විජලනය නිසත් අපේ සෙබළු මැරිලා තියනවා කියලා.. ඇත්තමට ඒක අහද්දී මාර දුකක් දැනුනේ.. 🙏🙏...
@rockrastha8397
@rockrastha8397 2 жыл бұрын
Sf 47 baj eke silection eka patan ganna davasema hitstok adila kollel maruna. Eppavla kollel
@thimirabanuka8172
@thimirabanuka8172 2 жыл бұрын
ඒ ගැම්ම එදාවගේම අදටත් ඇගේ තියෙනව උබලතමයි මේරටේ ඉන්න නියම රාවනා පුත්තු තෙරුවන් සරනයි ❤️❤️❤️❤️
@malanijk2182
@malanijk2182 2 жыл бұрын
තෙරැවන්සරණයි රණවිරුවන්ට .👍👍👍🙏🙏❤️❤️❤️
@wanesatv
@wanesatv 2 жыл бұрын
Thank you 😻😻😻
@nimeshedirisooriya9188
@nimeshedirisooriya9188 2 жыл бұрын
කමාන්ඩෝවරු සදා අමරනීයයි. ❤️✨️
@sandun8441
@sandun8441 2 жыл бұрын
මෙම වැඩසටහන බලන හැමෝගෙන්ම පොඩි ඉල්ලීමක් කරනවා රණවිරුවන් වෙනුවෙනුත් වනැසTV වෙනුවෙනුත් ලයික් එකකින් හෝ සහයෝගය ලබාදෙන මෙන්..... ස්තූතියි 🙏🙏🙏❤️
@maheshikahettige1587
@maheshikahettige1587 2 жыл бұрын
මෙවැනි පුතුන් බිහිකළ දෙමාපියන්ටත් අප සදා ණයගැතියි... 🙏🏻🙏🏻
@maliya07
@maliya07 2 жыл бұрын
සියලු රණවිරුවන්ට හිසනමා ආචාරය...අපි අද මෙහෙම බය නැතුව ඉන්නෙ ඔබලා නිසයි respect .. ❤️❤️
@indrajithwishman482
@indrajithwishman482 Жыл бұрын
විරුවෙක් සමඟ කරපු සාකච්ඡාක් විදියට නෙවෙයි මට පෙනුනෙ.අභීත රණවිරුවෙක්ගේ දේශනක් වගේ .කියන්න වචන නෑ මට.සදා නයගැති අප ඔබ තුමන්ලාට..නිදුක් වේවා.නීරෝගී වෙිවා දීර්ඝායුෂ වේවා විරුවානෙනි...
@ashananuruddha2408
@ashananuruddha2408 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් අපේ විරුවන්ට... යක්ක පුතුන්ට ජය... වනැස ඔබටත් බොහෝම ස්තූතියි මේ කරන කර්තව්‍යට....
@prabhathbuddhika4457
@prabhathbuddhika4457 2 жыл бұрын
This gentleman nailed it. Forces are no second to universities. Not only he mentions that, he also shows it as he explains things with his rich vocabulary and expertise. A great program. Thanks Wanesa TV. May the blessings of noble triple gems be with him.
@udeshmahakumara8958
@udeshmahakumara8958 2 жыл бұрын
prabhath mahathaya mama commando volter mama youtub chanel ekak patangatha volter tv namin balala coment ekak danna
@sanjeewarathnayaka4687
@sanjeewarathnayaka4687 2 жыл бұрын
අපේ වීරයින් සදා අමරනීයයි.බුදු සරණයි
@nalinchamara652
@nalinchamara652 2 жыл бұрын
හැමදේම හරිම අභිමානයෙන් කිව්වා. අභිමානවත් රණවිරුවෙක් (කටහඩ අමල්, ඉසුරු වගෙ.. )
@ratnayakehitihamu4498
@ratnayakehitihamu4498 2 жыл бұрын
හරිම වැදගත් සාකච්චාවකට එහා ගිය දේශනයකි. භාවනාවකට හා එක්ස් පසව මාර්ග ලැබීමට තරම් ආශාව හා අපේ විරුවන්ගේ වීර වික්‍රමයන් අසා සිටියා.ඒ වගේම ආචාර්ය මහාචාර්ය කියන සමහරක් සහ NGO බත් බැලයන් අට පාස් නැති මිණී මරුවන්ට විශාල මුදලක් වැය කරනවා රටේ විශාල මුදලක් නාස්ති කරනවා කියන හරක් සහ ඒ පසුපස හඹා යන මන්ද බුද්ධික දේස පාළුවන්ට මෙම දේශණය අසන්න සැලස්සිය යුතු අතර මාධ්‍ය වේදීන් අතර ඔබ තුමා අනගි තරුවක් මැදට පැණ හරක් ප්‍රශ්ණ සහ වැදගත් බුද්ධිමය රහස් ආරක්ෂා කර තබා ගනිමින් අන්දමින් කුණු හාරමින් කුණු අව්ස්සන් වීරයන් බවට පත්වීමට යන මාධ්‍ය කරුවන් කියා විරුවන් වීමට උත්සහ කරන පාවා දෙන්නන් ද ආදර්ශයට ගත යුතුය තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය ලැබේවා.
@user-gw6no8el4e
@user-gw6no8el4e 2 жыл бұрын
අමාරු තැන තමා තව ටිකක් උත්සහ කරන්න ඕනේ...💥💥❤️❤️
@asankahadirampela8104
@asankahadirampela8104 2 жыл бұрын
හොඳට කතා කරන්න පුළුවන් මිනිස්සු හම්බවුනහම අහගෙන ඉන්න එක හරි රසවත්. කස්ත්‍රෝගෙ වීඩියෝව බලද්දි ආපු හැඟීම නැවත ආවා.
@wanesatv
@wanesatv 2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@sujanidulanjani5520
@sujanidulanjani5520 2 жыл бұрын
හැමදාම දැම්මත් අපි බලනවා..ආදරෙයි වනැස..විජිත රනවිරුවාටත් බුදු සරනයි..
@wanesatv
@wanesatv 2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@dinushathushan9898
@dinushathushan9898 2 жыл бұрын
මම විතරද video එකක් එනකල් බලන් ඉන්නේ දන්නම් මේක පිස්සුවක් වෙලා ...❤️
@samankumara7655
@samankumara7655 2 жыл бұрын
ඔන්න ඇත්ත හැම පුරවැසියකුම අනිවාර්යයෙන් හමුදා පුහුණුව ලැබිය යුතුය කියන්නේ බලන්න විනය හැකියාව එයයි ලක්මවට සමිපත යුද හමුදාව විශ්ව විද්‍යාලයක්ම තමයි
@chanakaprasad1937
@chanakaprasad1937 2 жыл бұрын
Commando කියන්නේ ආගමක් වගේ
@wanesatv
@wanesatv 2 жыл бұрын
Thank you 😻😻😻
@mikemike-si5xh
@mikemike-si5xh 2 жыл бұрын
Come and do = commando
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
ඔයා කෝමද දන්නේ...? චානකයෝ.. ?
@chanakaprasad1937
@chanakaprasad1937 2 жыл бұрын
@@Chunlani._4246 commando thama yanna enne mama
@heshannimantha1427
@heshannimantha1427 2 жыл бұрын
තාමත් මොරාල්.. ඇස් දෙක දිහා බැලුවාම කොර වෙනවා ❤️🙏
@ajithkusumthilaka8415
@ajithkusumthilaka8415 2 жыл бұрын
ඔහුගේ කතාවට මහගු පිටුවහලක්. ඔබගේ සවන්දීම. එය හරිම විශිෂ්ටයි.
@madhawaviraj4363
@madhawaviraj4363 2 жыл бұрын
සරත් ෆොන්සේකා 😍😍😍😍
@kotugune6218
@kotugune6218 2 жыл бұрын
කතාවෙන් කියන්න පුලුවන් නියම වැඩ්ඩෙක් කියලා
@udenibandara4809
@udenibandara4809 2 жыл бұрын
paka thamai
@Julian_1990
@Julian_1990 2 жыл бұрын
@@udenibandara4809 පලයන් නපුංසකය යන්න.
@dineshmadusanka1254
@dineshmadusanka1254 2 жыл бұрын
@@udenibandara4809 අවජාතකයේක් මේ
@mr.gustavo4561
@mr.gustavo4561 2 жыл бұрын
@@udenibandara4809 පලයන් පොන්න කැරියා හුකාගන්නේ නැතුව
@jetrider1367
@jetrider1367 2 жыл бұрын
@@udenibandara4809 බොගේ අප්පගේ එකද?
@bandarabandara2126
@bandarabandara2126 2 жыл бұрын
Commando hoda upadesakayek eya mama dakapu super men mama Commando nay banda
@wanesatv
@wanesatv 2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@sunildissanayaka4542
@sunildissanayaka4542 2 жыл бұрын
Proud of u Brother. Too my brother is a commando..
@inokajayawaredena5648
@inokajayawaredena5648 2 жыл бұрын
දර්සන මවනවා කතාව පැහැදිලියි ... ටීචිං ගොඩ කුතුහලය ත්‍රාසය හීතිය එල වගකීම වගවීම එක්ක උසස් කලා පොතක් වගේ
@rohanawellage5965
@rohanawellage5965 2 жыл бұрын
Yes exactly true. Good comment.
@samithmadushan450
@samithmadushan450 2 жыл бұрын
හදවතින්ම ආදරෙයි හදවතින්ම ණයගැති අපේම සහෝදර රණවිරුවන්ට. ❤️❤️❤️
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 18 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 19 МЛН
මුස්ලිම් ප්‍රශ්න - බෞද්ධ උත්තර
1:38:16
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН