පියුමි හංසමාලිගෙන් පැය 9ක් ප්‍රශ්න කරයි - ''මට මතක නැහැ... මට හරි මහන්සියි''

  Рет қаралды 27,681

Ada Derana

Ada Derana

Күн бұрын

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
පියුමි හංසමාලිගෙන් පැය 9ක් ප්‍රශ්න කරයි - ''මට මතක නැහැ... මට හරි මහන්සියි''
#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

Пікірлер: 261
@SanakaWikramanayaka
@SanakaWikramanayaka 2 сағат бұрын
ගියපාර හිනාවෙලා කතා කරපු අය මේපාර අඩනවා හොදටම තේරෙනවා අනුර එක්ක සෙල්ලම් බැ කියලා ❤
@radosltv1834
@radosltv1834 2 сағат бұрын
අනිවා
@praveenlankeshwara6546
@praveenlankeshwara6546 2 сағат бұрын
අනෙප් පලයන් බං යන්න. අඬන ලබ්බක් නෑ. දවසක්ම ප්‍රශ්න කරලත් ඔය හිනා වෙවී කතා කරන්නේ. 😂🖕
@Savee803
@Savee803 2 сағат бұрын
හොද වැඩේ ඕකිට ආයිත් රෙද්ද උස්සල බේරෙන්න හදයිද් දන්නෙ නෑ
@JanithJayasekara-x6j
@JanithJayasekara-x6j 2 сағат бұрын
🤣🤣🤣
@MudiyanselageHerath
@MudiyanselageHerath Сағат бұрын
Redi ussala yawana Aya ne npp eke
@MalkaRanasinghe
@MalkaRanasinghe 2 сағат бұрын
දැන් ටික ටික හුළං බැහැගෙන යනවා නේද හංසමාලිගෙ ?😂
@pramodhnuwan8463
@pramodhnuwan8463 2 сағат бұрын
මායම් දාලා බේරෙන්න බෑ හොඳේ..ජේවීපී ආන්ඩුවක් දැන් තියෙන්නෙ❤
@gihanudayajith3744
@gihanudayajith3744 2 сағат бұрын
Eeka ettha. Anduwa NPP. hebei Rajya niladharin hitapu parana unmai. Anduwa wenai, Rajaya wenai patalawaganna epa. Parana horuma thamai thawama rajya ihala thenwala inne.
@JanithJayasekara-x6j
@JanithJayasekara-x6j 2 сағат бұрын
ඔව් ඔව් 🤣🤣🤣
@danu5748
@danu5748 2 сағат бұрын
ඔව මෙටකලින් හොයන්නැතුව හිටපු පොලිසිය 😂😂😂😂😂
@RoshanWijesingha-ht5ki
@RoshanWijesingha-ht5ki 2 сағат бұрын
දැන් කට වැහිලා වගේ😂😂ඉදිරියට මේ රටේ සේරම හොරුන්ගේ කට වැහෙනවා❤❤❤
@buddikasenadeera624
@buddikasenadeera624 2 сағат бұрын
මුං ගෙනුත් වොයිස් කට් ගන්නවා කියන්නේ ලංකාවේ මාධ්‍යය කොච්චර බලු වෙලාද කියලා හිතපන්කෝ
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw 2 сағат бұрын
මුන් තමා මෙිවගේ අයව පෝමි කරන්නේ
@ravindubaba
@ravindubaba 2 сағат бұрын
කලු සල්ලි සුදු කරං මුං තමා
@dilshanproductions12
@dilshanproductions12 Сағат бұрын
ඔව්. ඔයා,පියුමි කියල කතා කරන්න බෑ ඔබතුමියලු. දේශපාලනය කරන එකියක්වත් නෙවේ
@thinkdifferent257
@thinkdifferent257 Сағат бұрын
සත්තකින්ම මේ සමහරක් මාධ්‍ය තමයි රට මෙච්චර විනාශ කලේ
@mrwizardnocommentarygaming7675
@mrwizardnocommentarygaming7675 2 сағат бұрын
හොරු සේරමලා ලෑස්ති වෙයල්ලා සැබැ යුක්තියට මුහුණ දෙන්න 🤣😂
@DilangaKariyawasam
@DilangaKariyawasam 2 сағат бұрын
රාජපක්ෂලා වගේ ලෙසි නැ අනුර එක්ක යුක්තිය හරියටම ක්‍රියාත්මක කරනවා අනුර ❤
@SanakaWikramanayaka
@SanakaWikramanayaka 2 сағат бұрын
ගිය පාර මධ්‍යවේදින්ට සිනාවෙන් කතා කරපු පියුමි අද අඩනවා හොදටම තෙරෙනවා අනුර එක්ක රාජපක්ෂ රනිල් නඩේ වගේ සෙල්ලම් බැ කියලා ❤
@learnwithus4007
@learnwithus4007 2 сағат бұрын
Ko ban dapu ekek ne hireta hemadama pariksana witarai ekarala gedara yawanawa ocharai ban me lankawe tiyenne balahanko ekige happy eke eki danwa me rate neetiyak ne kiyala
@GeoExplorer-1
@GeoExplorer-1 2 сағат бұрын
Meka me awurudde mula ida yana case ekk 😛
@umeshwashere
@umeshwashere 2 сағат бұрын
​@@learnwithus4007 nithiya danne nathi ekek😂
@මනෝජ්සංකල්ප
@මනෝජ්සංකල්ප 2 сағат бұрын
මේ පාර නම් පියුමිගෙ item එක දීලා. බේර ගන්න හම්බෙන්නෙ නෑ..😂
@Savee803
@Savee803 2 сағат бұрын
ඔය අයිටම් හොදයි😂
@laksh9986
@laksh9986 Сағат бұрын
ඒකනම් වේයොවත් කන එකක් නෑ මගෙ හිතේ😂
@shiromaniwickramanayake5049
@shiromaniwickramanayake5049 2 сағат бұрын
හොඳට තේරෙනවා එදා දේශපාලුවන් මැයව ආරක්ෂා කලා කියලා,අද කෝ හිනාව
@himayakumarage2266
@himayakumarage2266 2 сағат бұрын
නඩු කටයුත්ත ඉවර උනාම ඇතුලේ. ඉදියි..ඉතින් ප්‍රකාශ මොකටද තවත්..ස්තුතියි ...ජනපති තුමනි...අපේ කතිරය රටේ යහපතට යොමුකරනවාට..
@RoshanWijesingha-ht5ki
@RoshanWijesingha-ht5ki 2 сағат бұрын
එදා කොහොමද ලොකු කුමට කතා කරේ.අද පොඩ්ඩක් ඇඬිලා වගේ.වැරදි කරානම් දඬුවම් විඳින්න ලෑස්ති වෙයල්ලා❤😂😂
@AziSamah
@AziSamah 2 сағат бұрын
හෙලුවැල්ල පෙන්නපු නරකම අම්මා .සදචාරයක්නෑ.හරිම අසංවරයි...
@Janithprsanna
@Janithprsanna 2 сағат бұрын
කොහොම්ද ගිය පාර ලොකු සින් දාගෙන මින්ස්සුන් ටත් ශාප කරගෙන ගිය හැටි 🤣 ඒ ශාප තමුන්ටම කැරකිලා එනවා කියන්නේ ඕවාට අද කටේ රගේ නෑ 🤣🤣🤧
@samanthasanjeewa3671
@samanthasanjeewa3671 2 сағат бұрын
වෙනදා තිබුන දාංගලේ නැහැ 😂 වැඩේ වරදින්න වගේ යන්නේ
@Mahe-v8k
@Mahe-v8k 2 сағат бұрын
කොහොමද ගිය සැරේ තිබුන සද්දෙ 😂😂😂😂
@dineshsanjeewa2608
@dineshsanjeewa2608 2 сағат бұрын
අර කලින් ඔයාගෙ තිබුන සද්දෙ අඩුවෙල නේද 😂😂😂😂😂😂😂😂😂
@nayanisulochana7045
@nayanisulochana7045 2 сағат бұрын
😂
@MalkaRanasinghe
@MalkaRanasinghe 2 сағат бұрын
ඔව් ඔව් හුළං බැහැල වගේ නේද දැන් ?
@radosltv1834
@radosltv1834 2 сағат бұрын
ඔව් එදා තනිකරම රගපෑමක් කලේ
@Savee803
@Savee803 2 сағат бұрын
ඔය ගොනා පට්ට මෝඩයිනේ බන් පැය ගානක් ප්‍රශ්න අහනකොට හෙම්බත් වෙලා ඇත්තේ මොකෝ හාන්සිවෙනවා වගේ ලේසි නෑනේ ඔය වගේ කේස් එකකට මුහුන දෙන එක
@manorisomasiri6287
@manorisomasiri6287 2 сағат бұрын
සාධාරණයි අයියා...සාධාරණයි....
@damai4603
@damai4603 2 сағат бұрын
පියුම් බඩ්ඩ මෙ දවස එනකම් බලන් හිට්‍ ය අය මෙ පැත්තට නාමල් එක්කම පල මහ උලු ගෙදර 😢
@Savee803
@Savee803 2 сағат бұрын
හොදම වැඩේ රට බඩ්ඩ
@AsankaNalinda-c3t
@AsankaNalinda-c3t 2 сағат бұрын
කරන කලට පව් මිහිරිය මී සේ විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ. අනුරත් එක්කනම් ඇග විකුණලා බේරෙන්න හම්බෙන්නේ නෑ අක්කේ.
@aselajayawickrama9268
@aselajayawickrama9268 2 сағат бұрын
කලින් පාර නම් ගියේ හිනාවෙලා හු කියලා නේ😂😂
@prasadnalaka5775
@prasadnalaka5775 2 сағат бұрын
ටික දවසකින් නොදුටු පියුමි ලස්සන වේලා 👍
@MallikaSubashini
@MallikaSubashini 2 сағат бұрын
වැදගත් ඇදුමින් සැරසුනු නිසා නේද. 😂
@radosltv1834
@radosltv1834 2 сағат бұрын
මේකී දැන්නම් බයවෙලා හොදටම
@nadeerasandaruwan9230
@nadeerasandaruwan9230 2 сағат бұрын
කෝ අර පොෂ් කතා ටික😂😂😂😂
@Dineshsingewa
@Dineshsingewa 2 сағат бұрын
මහන්සිය නිවා ගත හැකියි , ඉදිරි කලයේ බන්දනා ගාරයේ තුලදි
@DineshRoshanBandarakulathunga
@DineshRoshanBandarakulathunga 2 сағат бұрын
පැය 9ක් ,අනෙ මට මහන්සියි😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@maleesha9296
@maleesha9296 2 сағат бұрын
යම්කිසි දෙයක් වෙලා තියෙනවා🤤🤤
@DineshRoshanBandarakulathunga
@DineshRoshanBandarakulathunga 2 сағат бұрын
@@maleesha9296 පැය 9ක් සාකච්ඡා විතර ද කලේ කියල හොයා බලන්න ඕනි, 😁😁😁😁😁😁😁😁
@dianitashika707
@dianitashika707 2 сағат бұрын
කෝ කලින් පාර එලියට ඇවිල්ලා කතා කරපු ආතල් එක දැන් නෑනේ 😂😂 මේ පාර ඔක්කොගෙම සෙල්ලම් ඉවරයි 😈😈😈
@chamudithaherath4756
@chamudithaherath4756 2 сағат бұрын
පැය 9 ක් ඉකුවනම් මහන්සි නැ 😊
@Savee803
@Savee803 2 сағат бұрын
ඒවට මහන්සි නෑ 😂😂 රට බඩ්ඩ ගියපාර කොහොමද කතාව අද නම් හොදම එකෙන් කාලා වගේ
@dineshsanjeewa2608
@dineshsanjeewa2608 2 сағат бұрын
ඔයාට මහන්සි වෙන්න නම් විදියක් නෑ හොර ගෙඩියා බොරු කියනවා දාඩියත් දාලා.
@sumedajayalath6117
@sumedajayalath6117 2 сағат бұрын
😂
@dumindumihiranga6323
@dumindumihiranga6323 2 сағат бұрын
🌝 මහන්සියි පැය 9ක් ..🤣
@horrorsikes6581
@horrorsikes6581 2 сағат бұрын
Thoo thoo thoooo 😂😂
@ShehanKariyawasam-eb1zy
@ShehanKariyawasam-eb1zy 2 сағат бұрын
හරිම මහන්සී පැය 9ක්
@chamikangishan8912
@chamikangishan8912 2 сағат бұрын
සල්ලි ටික යයි වගේ රජයට
@jtechofficial366
@jtechofficial366 2 сағат бұрын
Aniwaryn ganna
@NuwanChamara-yz8qj
@NuwanChamara-yz8qj 2 сағат бұрын
සුපිරි මේ පාර ලේසී නෑ
@shashinipu
@shashinipu 2 сағат бұрын
මේ පාර බඩු හරි නේද...😂 ගිය පාර දුන්න ටෝක් මේපාර නැහැ නේද
@ditmck2964
@ditmck2964 2 сағат бұрын
රෙවිල ඉන්නේ දැන් බිත්තර 40 යි
@nilangalokuhettiarachchi
@nilangalokuhettiarachchi 2 сағат бұрын
දැං ශැපඩ......
@lesslirajapaksha7825
@lesslirajapaksha7825 2 сағат бұрын
මේ විදියට දියුණු වුන විදිහ හොයන්නම ඕන.කපටි ගෑනු.
@Savee803
@Savee803 2 сағат бұрын
හොද වැඩේ බඩ්ඩට ගියපාර ආවේ උඩ පැන පැන
@Janithprsanna
@Janithprsanna 2 сағат бұрын
ලක් අම්මා ත් මින්ස්සු න් ට වංචා කරලා තියෙන්නේ අනිවාර්යෙන් නිතිය ක්‍රියාත්මක කරන්න ඕන.
@WimalawiraDisanayaka
@WimalawiraDisanayaka 2 сағат бұрын
රාජපක්ෂලා වගේ හොරැ ආරක්ෂා කරන්නෙත් නැ රනිල් වගේ cid එකට ඇවිත් හරවලා යවන්නෙත් නැ අනුර එක්ක නම් ලෙසි නැ යුක්තිය නිසියාකාරව ක්‍රියාත්මක වෙනවා සත්‍යයි ❤
@kesharabatawala198
@kesharabatawala198 2 сағат бұрын
please ask him to do justice for Grade 5 scholar ship students first then we can talk
@Sandakathmini01
@Sandakathmini01 2 сағат бұрын
​@@kesharabatawala198You didn't listen news?
@Mahe-v8k
@Mahe-v8k 2 сағат бұрын
සාදාරනයි අයියෙ සාදාරනයි 😂😂😂
@nilathimallika1788
@nilathimallika1788 2 сағат бұрын
කෝ බං එදා තිබුන ක⁣ට.කක්කුසි,කටා අදත් කියපන්කෝ.අපිට පිරිසිදු ලස්සන හදවත් පිරිසිදු රටක් ඕන.හොරබොරැ වංචා හැමදාම බැ .විශ්වය ඉඩ දෙනනෙ නැ හැමදාම🙏🙏
@powerbutton6305
@powerbutton6305 2 сағат бұрын
විහාරමහා දේවියට අත නොතබනු . අනුර අය්ය පාඩමක් ඉගෙනගන්නේ එදාට තමයි .
@irekavithanage8159
@irekavithanage8159 2 сағат бұрын
😂
@chamindulakmalramanayake3727
@chamindulakmalramanayake3727 2 сағат бұрын
😂
@AsankaNalinda-c3t
@AsankaNalinda-c3t 2 сағат бұрын
ඒ උත්තමාවියන්ගේ නම මුන්ට ගාවන්න එපා බං.
@OviniTrilishya
@OviniTrilishya 2 сағат бұрын
විහාර මහා දේවි රට මුහුදට බිලි වෙද්දී බේරගත්තා..මේ ගෑණි තරුණ කොල්ලන්ගෙ ජීවිත මත් කුඩු වලට බිලි දෙනවා
@dulshanprabath5729
@dulshanprabath5729 2 сағат бұрын
😂😂😂
@PriyanthaKumara-qv9ty
@PriyanthaKumara-qv9ty 2 сағат бұрын
උදව් කරපු අය නැහැ වගෙයි
@Nidushan-k7r
@Nidushan-k7r 2 сағат бұрын
මට හරිම මහන්සි පැය 9ක්💀
@MadushankaRandimal
@MadushankaRandimal 2 сағат бұрын
කෝ සද්දේ 😏
@kasunchathuranga4170
@kasunchathuranga4170 2 сағат бұрын
හොද වැඩේ හුත්තිට. ජයවේවා AKD❤❤❤.
@Prasa267
@Prasa267 2 сағат бұрын
රන්ජන් දකීවා අහිංසක හංසමාලීගේ දුක😂
@Savee803
@Savee803 2 сағат бұрын
අද හිටපු officers ල එපා කියල වගේ 😂
@Sandakathmini01
@Sandakathmini01 2 сағат бұрын
අත්තමක් වැඩ කරලා පියුමිට මහන්සියි. 🤪
@ALL-p6h3w
@ALL-p6h3w 2 сағат бұрын
මේක අපේ ආන්ඩුව ..... සියලුම දෙපල රජයට පවරා ගෙන සිරදඩුවම් නියම කරයි කියන නිව්ස් එක ලගදිම ඇසේවා
@malithmaduwantha1594
@malithmaduwantha1594 2 сағат бұрын
ගහල වගේ නිකන්
@විහිලුකරන්නඑපා
@විහිලුකරන්නඑපා 2 сағат бұрын
කෝබං අර සද්දෙ 😂
@Sandakathmini01
@Sandakathmini01 2 сағат бұрын
විහිලු කරන්න එපා හොඳේ
@dhanushkanuwantha5543
@dhanushkanuwantha5543 2 сағат бұрын
පැය 9 තියන් ඇ..෴෴ 😂😂
@pradeepchaminda7413
@pradeepchaminda7413 2 сағат бұрын
අනේ පිවුමි අක්කී...හැදිලා වගේ අනේ ...ඔය live ඇවිත් නටන සේරම මොලයක් මහන්සි කරලා සල්ලි හොයපු උන් නේමේ 😂
@chanakasandakelum4957
@chanakasandakelum4957 Сағат бұрын
සිරිසේන වෙස්වලාගෙන ඇවිත් ජනාධිපති උනාද කියලා හිතෙනවා... මොකද මිනිහා ජනාධිපතිවුණාට පස්සේ වෙච්ච දේවල් ටික ඒ විදිහටම සිද්ධ වෙනවා
@achintharuwan300
@achintharuwan300 2 сағат бұрын
මෙයාට ඇතුලෙදී ශොට් එක හම්බ වෙලා වගේ 😂😂😂
@LifeofAdithya
@LifeofAdithya 2 сағат бұрын
පැය 9 ක් easy අනේ ඔයාටනම් 🙂
@radosltv1834
@radosltv1834 2 сағат бұрын
මේකී කොහිමද ඇවිදගෙන එන විදිය..😅😅😅
@NoraRawinadh
@NoraRawinadh Сағат бұрын
ගිය පාර එලියට ආවෙ කොහොමද.. හිනා වෙවී.. අය්යා අය්යා ගගා... චන්දිමාලුත් හිටියද කොහෙද පිටිපස්සෙ.. මේ පාර මූන පුක වෙලා.. ආන්ඩුවෙ වෙනස😂
@InduwaraSineth
@InduwaraSineth 2 сағат бұрын
මේ විදියට නෙවෙයි හොරැංගෙන් ප්‍රශ්න කරන්න ඕනි.
@sisirakumara2338
@sisirakumara2338 2 сағат бұрын
පව් අනේ එයාට හරි මහන්සියිලු 😢
@nawanjanaamarasinghe2277
@nawanjanaamarasinghe2277 2 сағат бұрын
Kohomada voice eke volume eka adu una widiya.. 😂
@easygames5646
@easygames5646 Сағат бұрын
සල්ලි හෙව්ව ආකාරය නෙද අහන්නෙ ....... දරුවාගේ අනාගතය ව්නාස කරලා නෙද ?
@anemandaban3754
@anemandaban3754 2 сағат бұрын
දැන් හේලිකොප්ටරයක් ගෙනෙයි😂😂😂
@starrydust1824
@starrydust1824 2 сағат бұрын
Best... ❤❤❤ Well done.we need justice
@lbnadiranga5814
@lbnadiranga5814 Сағат бұрын
දැන් තමයි කාටත් මහන්සිය දැනෙන්නේ මොකද දැන් හුරතල් කරන්න කව්රුත් නෑ නේ..😂
@mprpsenadeera
@mprpsenadeera 2 сағат бұрын
අනේ මටනම් හෙන සතුටුයි ආදරෙයී 🧭
@Fas806
@Fas806 2 сағат бұрын
😂😂 මොනවත් කියන්න බැ පියුමිගේ ෆෑන්ස්ලා ටිපර් වෙයි. මුන් වගේ උන්ව අාදර්ශෙට ගන්න ෆලෝ කරන උනුත් ඉන්නවනේ .
@deshi8421
@deshi8421 2 сағат бұрын
Great anura❤❤❤
@Pickup97
@Pickup97 2 сағат бұрын
ඔයාට මහන්සිනම් ඔයාගෙ කකුල් මසජ් කරන්න මන් සුදානම් මාගෙ උත්තමාවිය ❤
@priyadarshanidabare-jl6ec
@priyadarshanidabare-jl6ec 2 сағат бұрын
Ane hansamalee patta awoul wage dan hora එළියට
@Thenukiapsara748
@Thenukiapsara748 2 сағат бұрын
Dan nm kata adu wela 😂
@marisilva4596
@marisilva4596 2 сағат бұрын
Sadaranai sadaranai aiya kiypu kena neda me😬
@nipuniumanda2973
@nipuniumanda2973 Сағат бұрын
😂😂😂 ඇයි අනේ ගිය පාර වගේ හිනා වෙලා කතා කරන්නකො 😂😂😂😂😂
@sahanfernando5109
@sahanfernando5109 Сағат бұрын
කෝ අනේ ගිය පාර තිබුනු ගැම්ම 😂
@chamindulakmalramanayake3727
@chamindulakmalramanayake3727 2 сағат бұрын
හාන්සි උනාට වඩා මහන්සී😅😅😅
@gayanahendalage3223
@gayanahendalage3223 Сағат бұрын
ගිය ආණ්ඩුවෙන් නැලෙව්වනේ.... දැන් ඒවා වානා.... 🤣🤣🤣🤣
@vishakavishaka5965
@vishakavishaka5965 Сағат бұрын
ඒදා මායමි.64.දානවා.අනුර සහොදරයා එක්ක.උර්තාල්.බැ
@danuka-vj5lj
@danuka-vj5lj 2 сағат бұрын
අයෙ නම් බැ බොරු කරන්න ..
@madurabuddika3532
@madurabuddika3532 Сағат бұрын
පැය 9 ක් පියුමි ඇදක තියන් හිටියා වෙන්න බැරිද ඔච්චර මහන්සි🤔
@Madhu-yz1iw
@Madhu-yz1iw 2 сағат бұрын
ගියපාර කොහොමද රැගුවේ..මේ පාර ඒව කෝ 😂
@nishanaravinda2514
@nishanaravinda2514 Сағат бұрын
ඉස්පිරිතාලෙ ක්ලිනික් ගිහින් එනවා වගේ.
@sulochanipatabadige3454
@sulochanipatabadige3454 2 сағат бұрын
ඇග විකුණලා බැහැ මේ ආණ්ඩුව ට
@ravindubaba
@ravindubaba Сағат бұрын
අයියේ.. අපි ඉවරයි අයියේ... 😂 ගෙදර ගියාම පියුමි
@surindarathnayaka4246
@surindarathnayaka4246 2 сағат бұрын
සන්ගි ජරත් මේ ඔබෙ සේවය අවශ්‍ය ම මෙහොතක්. වහාම සේවයට වාර්තා කරන්න 😂
@subatheja7574
@subatheja7574 Сағат бұрын
දැන් ඉතිං අඩාගෙන තමයි යන්නේ ,,,රැස් බැහැල වගේ නේද ,,,ඉවසීමෙන් ඉන්න ,,😅😅😅😅😅
@wasanakumari4363
@wasanakumari4363 Сағат бұрын
රජයට අයත් වාහන 😮😮😮😮😮😮😮
@DhilekaLakmali
@DhilekaLakmali 2 сағат бұрын
එදා උඩ පැන පැන කතා කරේ.
@easygames5646
@easygames5646 Сағат бұрын
මස් 250 දෙන්න කවුරුන් නැ ..... ගන්නෙ නැ මාලිමා රජයේ 😃😃😃
@SachinthaManohara
@SachinthaManohara Сағат бұрын
ගහන්න දුන්නොත් නිදහස් කරන අන්ඩුවක් නැ නෙ දැන්😢
@Adeesha70
@Adeesha70 Сағат бұрын
මහන්සි උනේ CID එකේ උන් කැපුවද දන්නේ නෑ අල්ලගෙන🤣
@slmicro3857
@slmicro3857 Сағат бұрын
මොනා කේක් ද..ආ අද එයාගෙ උපන් දිනේද🤔🤔🤔
@withshadow2303
@withshadow2303 Сағат бұрын
මේ නඩුව ඉවර උනාම රන්ජන්ව ගන්නඔනේ ආණ්ඩුවට ගන්නවනන්😅
@laksh9986
@laksh9986 Сағат бұрын
ඇරපු ඇරිල්ලටද මහන්සියි කියන්නේ 😂
@indikakumara-y8j
@indikakumara-y8j Сағат бұрын
අනිවාර්යයෙන්ම පාතාලයේ කුඩ්ඩෙක්ගේ දේපල තමයි මේකි ගාව තියෙන්නේ
@kewma123
@kewma123 Сағат бұрын
ගියපාර ගෙන්නපු වේලාවේ හිනාවෙලා උඩපැන පැන ආවේ 😂😂
@indikaprasannarajapaksha8942
@indikaprasannarajapaksha8942 Сағат бұрын
මට මතක නැහැ 😂😂😂😂
@dhanushkanuwantha5543
@dhanushkanuwantha5543 2 сағат бұрын
හරි නේද? එයි මහි අන්කල් බේර ගන්න දැන් 😂😂
@slmicro3857
@slmicro3857 Сағат бұрын
ශේප් වෙන්න නම් බැ හොදේ..😂😂😂😂
@MelmiMel-h7t
@MelmiMel-h7t 2 сағат бұрын
Hoda wada kudu piumi.
@deepajayalath
@deepajayalath Сағат бұрын
මුන් සැප විදින්නේ දුක් විදලා හම්බ කරලද??? මුන්ට දඩුවම් දිය යුතුයි...
@Ashee_Music
@Ashee_Music 2 сағат бұрын
මට මාර මහන්සියක් තියෙන්නෙ 💀 I hate my mind
@Savee803
@Savee803 2 сағат бұрын
😅😅
@daddyaah4437
@daddyaah4437 Сағат бұрын
😮
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 362 М.
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 123 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 115 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 27 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 123 МЛН