නවසීලන්තයට අඩි 92ක් උස සුනාමියක අවදානමක්. New Zealand at risk of Tsunami waves.

  Рет қаралды 47,051

Nodutu Lokaya - නොදුටු ලෝකය

Nodutu Lokaya - නොදුටු ලෝකය

Күн бұрын

Пікірлер: 105
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 2 ай бұрын
මූලාශ්‍රය - www.livescience.com/planet-earth/tsunami/tsunamis-up-to-90-feet-high-smash-into-new-zealand-every-580-years-study-finds
@wcjvithana1057
@wcjvithana1057 2 ай бұрын
මෙතනින් සුපිරි.🎉
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru 2 ай бұрын
හැමදාමත්, බොහොමයක් හොඳ ලොව වටා , තොරතුරු, වලින්,අපව දැනුවත් කරන, නොදුටු ලෝකය ට බෙහෙවින් ම, ස්තුතියි.. අගයමි 🙏💯👍❣️
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 2 ай бұрын
🥰🙏
@sarojinisirimalwatta6310
@sarojinisirimalwatta6310 2 ай бұрын
සියලු දෙනාටම ස්තුතියි , මිනිසාට පිහිටවීම මිනිසුන්ගේ යුතුකමක් . ඔබටත් ස්තුතියි .
@kalumgallage5333
@kalumgallage5333 2 ай бұрын
2050 වෙනකම්ම නවසීලන්තයට එසේ වෙන්නෙ නෑ .බලමු කවුද හරි කියලා .
@NishuEkanayaka24
@NishuEkanayaka24 2 ай бұрын
එහෙම වෙන්න එපා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමු අපි හැමෝම 🙏
@ayeshlakshan380
@ayeshlakshan380 2 ай бұрын
දැන් කවද්ද ඕක එන්නෙ? මාත් auckland ඉන්නෙ. ඒකයි අහන්නෙ.
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 2 ай бұрын
පර්‍යේශන පත්‍රිකව මූලාශ්‍රය විදියට දක්වලා තියෙනවා.
@Herbwind2022
@Herbwind2022 2 ай бұрын
Thanks lot for sharing this valuable informations our beloved brother. Triple gem bless you and your loved ones with more blessings, happiness, surprises and healthy luxurious long life...!!!🙏💐🌹❤️🥭🌻🦁🇱🇰
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 2 ай бұрын
🥰
@susanthapradeep9784
@susanthapradeep9784 2 ай бұрын
මටනම් හිතෙන්නෙ, ලෝක ජනගහනය පාලනය කරන්න, පරිසරය දූශනය වෙන එක වැඩි උනාම ඒව පාලනය කරන්න පරිසරය විසින් සමතුලිත කරගන්න මේ වගේ ස්වභාවික ආපදා වෙනව කියල . 🙂😁
@nandunweerasinghe9884
@nandunweerasinghe9884 2 ай бұрын
සොබාදහම ගෙන නිස්චිත අනාවැකි කිව නොහැක එසේ කිව හැකි යමෙක් වේද ඔහු ලෝකයේ පාලකයා වන්නේය .
@KanthiMadu
@KanthiMadu 2 ай бұрын
මම එක දෙයක් කියන්නම් ඔයාගේ වීඩියෝ එදා ඉදලම මං බලනවා නමුත් ඔයා කියන කිසිම දෙයක් වෙලා නැහැ ඔයා මේවා ඇහිඳගෙන එකතු කරලා වීඩියෝ හදලා කියනවා මට හිතෙන විදියට එහෙමයි කොහොම උණත් එහෙම දෙයක් සිදුවෙන්න එපා කියලා ප්‍රාර්ථනා කර
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 2 ай бұрын
මම ඔයාටත් දෙයක් කියන්නද? මේ තියෙන්නේ මම කියන දේවල් නෙවී. මේ පර්‍යේශකයින් කියන දේවල්. මම මූලාශ්‍ර වීඩියෝ එකේම සදහන් කරලා තියෙනවා. ඇහිදගෙන වීඩියෝ හදන අනිත් චැනල් වගේ නෙවී නොදුටු ලෝකය. විශ්වසනීය මූලාශ්‍ර වලින් තමයි තොරතුරු ගන්නේ. 🤨
@prabhashafernando3332
@prabhashafernando3332 2 ай бұрын
Me vidiyovalin kiyanne athithaya neme anagathayay
@migarasarinda4925
@migarasarinda4925 2 ай бұрын
👍
@GuttilaAdura
@GuttilaAdura 2 ай бұрын
ගොඩක් චැනල් හැදුනේ නොදුටු ලෝකය කොපි කරලා , මම ඉස්සර ඉදන්ම ලොකු රසිකයෙක් නොදුටු ලෝකයේ , description එකේ දාපු මූලාශ්‍ර බලාගන්න බැරි මෝඩයෙක් නේද ඔබ තුමිය 😂🎉
@kasunnishan2627
@kasunnishan2627 2 ай бұрын
​@@Nodutu-Lokayaඔක්කොටම කලින් අනිත් චැනල් එකට වීඩියෝ එකක් දාල හිටු.. හැමදාම ඊශ්‍රායලයයි අරුනුයි ඇරගන්න ඒවම දදා ඉන්නෙ... දැන් නිකම් ගොසිප් චැනල් එකක් වගේ... 😂
@HemanthaadikariAdikari
@HemanthaadikariAdikari 2 ай бұрын
ජපන් වලටත් භූමි කම්පාවක් එනව කියල සූදානම් උන මතකයි මේකත් ඒ වගේ..දෙයක් ..හැබැයි කිසිම දෙයක් සිදු උනේ නෑ.හොඳයි එසේ නොඋන එකත්..එසේ වේවා
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 2 ай бұрын
මේ සිදුවන සියලු විනාශ වලට හේතුව මිනිස්සුන්ගෙ ආධ්‍යාත්මය දූෂණය වීමයි .
@pulasthidesilva191
@pulasthidesilva191 2 ай бұрын
Man Nz wala inne oya kiyanne aththada kiyala man danne na
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 2 ай бұрын
@@pulasthidesilva191 සහෝදරයා මම මේ ගොතලා කියන දේවල් නෙවි. සෑම වීඩියෝවකටම මුලාශ්‍රය ඔයාලට දීලා තියෙනවනේ. ඒ මුලාශ්‍ර වලට ගිහින් බලන්න. මේ සියලුම දේවල් මගේ පෞද්ගලික අදහස් නොවෙයි. මේ තියෙන්නේ ලෝකයම පිළිගත්තා භූ භෞතික විද්‍යාඥයින් විසින් පවසන දේවල්. ඔවුන් මෑතකදී සිදුකරපු අධ්‍යයනකින් තමයි නවසීලන්තයට මෙම අවදානම ඇති බව හෙළිවෙලා තියෙන්නේ. මේ තියෙන්නේ මුලාශ්‍රය. මේක වාර්තා කරන්නේ ලයිව් සයන්ස් කියන විද්‍යා වෙබ් අඩවිය.
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 2 ай бұрын
මූලාශ්‍රය - www.livescience.com/planet-earth/tsunami/tsunamis-up-to-90-feet-high-smash-into-new-zealand-every-580-years-study-finds
@rajindragayan5276
@rajindragayan5276 2 ай бұрын
මරු❤
@Baker_man97
@Baker_man97 2 ай бұрын
කොහෙන්ද බ්න් ඔවා හොයාගන්නෙ
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 2 ай бұрын
සහෝදරයා මම මේ ගොතලා කියන දේවල් නෙවි. සාම වීදියෝවකටම මුලාශ්‍රය ඔයාලට දීලා තියෙනවනේ. ඒ මුලාශ්‍ර වලට ගිහින් බලන්න. මේ සියලුම දේවල් මගේ පෞද්ගලික අදහස් නොවෙයි. මේ තියෙන්නේ ලෝකයම පිළිගත්තා භූ භෞතික විද්‍යාඥයින් විසින් පවසන දේවල්. ඔවුන් මෑතකදී සිදුකරපු අධ්‍යයනකින් තමයි නවසීලන්තයට මෙම අවදානම ඇති බව හෙළිවෙලා තියෙන්නේ. මේ තියෙන්නේ මුලාශ්‍රය. මේක වාර්තා කරන්නේ ලයිව් සයන්ස් කියන විද්‍යා වෙබ් අඩවිය.
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 2 ай бұрын
මූලාශ්‍රය - www.livescience.com/planet-earth/tsunami/tsunamis-up-to-90-feet-high-smash-into-new-zealand-every-580-years-study-finds
@Maliyamusic2011
@Maliyamusic2011 2 ай бұрын
සිරාවටම
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 2 ай бұрын
මූලාශ්‍රය වීඩියෝ එකේ ස්ක්‍රීන්ශොට් එකක් විදියට තියෙනවා බලන්න. ❤
@ashenvithanage7105
@ashenvithanage7105 2 ай бұрын
මට හිතෙන්නෙ විද්‍යාඥයෝ mashine learning වගේ දෙයක් යූස් කරල තමයි ඔය වගේ ප්‍රෙඩික්ශන් ගන්නේ. ඔයා කිව්වා ඒ විද්‍යාඥයෝ ඒ දේවල් ලෝකය එක්ක බෙදාගන්න ඒ අය ok. කියල. මට අවශ්‍යයි ඒ අය සම්බන්ද කරගන්න. reference දාන්න.
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 2 ай бұрын
මූලාශ්‍රය pinned කරලා තියෙනවා
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 2 ай бұрын
මූලාශ්‍රය - www.livescience.com/planet-earth/tsunami/tsunamis-up-to-90-feet-high-smash-into-new-zealand-every-580-years-study-finds
@SamSam-im9rf
@SamSam-im9rf 2 ай бұрын
නවසීලන්තයේ සිංහල gothrikayo කලබල wela😂 .yko heta wennath පුළුවන් ada wennath පුළුවන් .
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 2 ай бұрын
@@SamSam-im9rf 😀
@Awankwama
@Awankwama 2 ай бұрын
ස්භාදාහමට ලොව අවනත කිසිවක් නෑ .තමන් හොද කරොත් තමයි තීරණය වෙන්නෙ
@HirunSanvidu-t6c
@HirunSanvidu-t6c 2 ай бұрын
ela bro
@user-yc4bu9nc5q
@user-yc4bu9nc5q 2 ай бұрын
Thank ❤
@dayanandawijesinghe9613
@dayanandawijesinghe9613 2 ай бұрын
හොඳයි හොඳයි මොකද ඔයා කිව්වම වෙන්න තියෙනදේ වෙන්නෙ නැහැලුනෙ.බ් හැබැයි වෙන්න තියෙන හොඳ දේ කියන්න එපා. එතකොට ඒක වෙන්නෙ නැහැනෙ .
@annatamarapieries6412
@annatamarapieries6412 2 ай бұрын
there is no time indication heading if your video is yo attract viewers but content is about an artificial tsunami research. Please be more responsible in order to save people. Thank you for the information on research and awareness.
@YasinduPradeep-u3q
@YasinduPradeep-u3q 2 ай бұрын
තව අවුරුදු 11න් ලෝකය විනාශ වෙනවා
@SathsaraSubhasinha
@SathsaraSubhasinha 2 ай бұрын
ඔයා කොහොමද දන්නෙ 😂
@jay-walker3584
@jay-walker3584 2 ай бұрын
එහෙනං ඉක්මනින් කසාදයක් බැඳ ගන්න ඕනැ😂
@LakmalSaman
@LakmalSaman 2 ай бұрын
Mahiyanganayen👍🔥🔥
@Rishu-k8y
@Rishu-k8y 2 ай бұрын
Nodutu lokaya godak boru dewal kiyanne muuu
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 2 ай бұрын
අනේ පැන්චෝ ඉතින් එක පාරටම පහත් වෙලා බොරු දාන්න එපා කියලා යනවද? 😂 මේ වීඩියෝ එක භූ භෞතිකවිද්‍යාග්නයින් විසින් සිදුකරපු පර්‍යේශනයක වාර්තාවක්. වහල්ලු කියන්නෙ පිලිගත හැකි සත්‍ය මූලාශ්‍රයක් දාලා තිබ්බත්, හිතට එන දේ කියලා පලා යන මුග්ද මිනිස්සුන්ට. ලයිව් සයන්ස් කියන්නේ ලෝකයම පිලිගත්ත අන්ක එකේ විද්‍යා වෙබ් අඩවියක්. මේ සියලුම තොරතුරු එම වෙබ් අඩවියෙන් ගනු ලැබූ ඒවා. ඔබට විවේචනය කිරීමට අමතරව මොලයක් තියෙනවා නම්, මේ වෙබ් අඩවියට ගිහින් සැක නැතිකරගන්න. මූලාශ්‍රය - www.livescience.com/planet-earth/tsunami/tsunamis-up-to-90-feet-high-smash-into-new-zealand-every-580-years-study-finds
@travelbro6579
@travelbro6579 2 ай бұрын
​@@Nodutu-Lokayanapier side pennala Auckland walata enwa lu , ubata pissu bn ubla views gnna meewa karnn epa
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 2 ай бұрын
@@travelbro6579 වීඩියෝවේ රූප රාමු ගැන නොවෙයි, අන්තර්ගතය ගැන අවදානය යොමු කරන්න. මේ වීඩියෝ හදන්නේ අන්තර්ජාලයෙන් නොමිලේ ලබාගන්න පුළුවන් royal free videos වලින්. මේ තොරතුරු නිවැරදි බව තහවුරු කරන්න මුලාශ්‍ර වීඩියෝ එකේ තියෙනවා.
@Rishu-k8y
@Rishu-k8y 2 ай бұрын
@@Nodutu-Lokaya bro oyge video balanne 2018 idan eka nisa kiywanna epa
@Free2play-k3m
@Free2play-k3m 2 ай бұрын
😮😮
@ThissaWijekoon
@ThissaWijekoon 2 ай бұрын
අනේ අම්මෝ මුළු රටම ඉවරයි එහෙනන්
@prabhashafernando3332
@prabhashafernando3332 2 ай бұрын
Mata hithenava lankavata thava avurudu 49 sunamiya ey kiyala
@suminda8308
@suminda8308 2 ай бұрын
කවුද කිවුවෙි
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 2 ай бұрын
මූලාශ්‍රය - www.livescience.com/planet-earth/tsunami/tsunamis-up-to-90-feet-high-smash-into-new-zealand-every-580-years-study-finds
@MaduKoswatta
@MaduKoswatta 2 ай бұрын
Api inne NZ ehema deyak wenna epa kiyala prarthana karamu😮😮😮
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 2 ай бұрын
අනිවාර්යයෙන්ම
@shwusbs3889
@shwusbs3889 2 ай бұрын
😢😢
@amithmadusanka8534
@amithmadusanka8534 2 ай бұрын
Danatamath mehe wada patan aran ekata....
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 2 ай бұрын
ඔව්, මේ සුනාමිය ඕනෑම වෙලාවක එන්න පුළුවන්.
@austin-hn9on
@austin-hn9on 2 ай бұрын
❤️‍🔥
@udumbaramandodari7754
@udumbaramandodari7754 2 ай бұрын
මේක අලි ගොබ්බ චැනල් එකක්😂
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 2 ай бұрын
මේක ගොබ්බ චැනල් එකක් නෙවී, මේක බලන සමහරුන්ට මූලාශ්‍ර දීලා තිබබත් කියවන්න දන්නේ නෑ. ඔයත් එහෙම කෙනෙක් 😁🤣 මූලාශ්‍රය - www.livescience.com/planet-earth/tsunami/tsunamis-up-to-90-feet-high-smash-into-new-zealand-every-580-years-study-finds
@samadhijayasekara
@samadhijayasekara 2 ай бұрын
😢
@ChampaKumari-d1y
@ChampaKumari-d1y 2 ай бұрын
😂
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 2 ай бұрын
මූලාශ්‍රය - www.livescience.com/planet-earth/tsunami/tsunamis-up-to-90-feet-high-smash-into-new-zealand-every-580-years-study-finds
@nilankapiyathilaka9020
@nilankapiyathilaka9020 2 ай бұрын
Gon pachaya
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 2 ай бұрын
අනේ ඉතින් එක පාරටම පහත් වෙලා බොරු දාන්න එපා කියලා යනවද? 😂 මේ වීඩියෝ එක භූ භෞතිකවිද්‍යාග්නයින් විසින් සිදුකරපු පර්‍යේශනයක වාර්තාවක්. වහල්ලු කියන්නෙ පිලිගත හැකි සත්‍ය මූලාශ්‍රයක් දාලා තිබ්බත්, හිතට එන දේ කියලා පලා යන මුග්ද මිනිස්සුන්ට. ලයිව් සයන්ස් කියන්නේ ලෝකයම පිලිගත්ත අන්ක එකේ විද්‍යා වෙබ් අඩවියක්. මේ සියලුම තොරතුරු එම වෙබ් අඩවියෙන් ගනු ලැබූ ඒවා. ඔබට විවේචනය කිරීමට අමතරව මොලයක් තියෙනවා නම්, මේ වෙබ් අඩවියට ගිහින් සැක නැතිකරගන්න. මූලාශ්‍රය - www.livescience.com/planet-earth/tsunami/tsunamis-up-to-90-feet-high-smash-into-new-zealand-every-580-years-study-finds
@sarathpremalal4670
@sarathpremalal4670 2 ай бұрын
Boru
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 2 ай бұрын
අනේ ඉතින් එක පාරටම පහත් වෙලා බොරු දාන්න එපා කියලා යනවද? 😂 මේ වීඩියෝ එක භූ භෞතිකවිද්‍යාග්නයින් විසින් සිදුකරපු පර්‍යේශනයක වාර්තාවක්. ලයිව් සයන්ස් කියන්නේ ලෝකයම පිලිගත්ත අන්ක එකේ විද්‍යා වෙබ් අඩවියක්. මේ සියලුම තොරතුරු එම වෙබ් අඩවියෙන් ගනු ලැබූ ඒවා. ඔබට විවේචනය කිරීමට අමතරව මොලයක් තියෙනවා නම්, මේ වෙබ් අඩවියට ගිහින් සැක නැතිකරගන්න. මූලාශ්‍රය - www.livescience.com/planet-earth/tsunami/tsunamis-up-to-90-feet-high-smash-into-new-zealand-every-580-years-study-finds
@rajwickramasinghe9635
@rajwickramasinghe9635 2 ай бұрын
Mathaka.thiyaganna deviyanvahanseta.siyalla kalaheekiwe
@shanthakarunaratna4877
@shanthakarunaratna4877 2 ай бұрын
Ane yako..
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 2 ай бұрын
ඇයි? ප්‍රශ්නයක්ද? මෙන්න පර්‍යේශන පත්‍රිකාව. ඔබට චෝදනාවක් තියෙනවා නම් , අදාල භූ භෞතික විද්‍යාග්නයින්ට එම චෝදනාව කරන්න. ❤
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 2 ай бұрын
මූලාශ්‍රය - www.livescience.com/planet-earth/tsunami/tsunamis-up-to-90-feet-high-smash-into-new-zealand-every-580-years-study-finds
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 2 ай бұрын
ඔය විද්‍යාඥයො කියන අයටවත් හිතාගන්න බැරි දේවල් දැනුත් ඉදිරියටත් සිද්ධ වෙන්නේ දෙවියන් වහන්සේත් එක්ක බලද්දි විද්‍යාඥයෝ කවුද? ලෝක අවසානය ළඟයි!
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 2 ай бұрын
@@ChandraPathirana-g4j 😮
@tnv10ybs
@tnv10ybs 2 ай бұрын
දෙවියන් වහන්සේට බැරිද ඔය විනාශයන් වලක්වන්ට ? මොකද දෙවියන් වහන්සේ ඉන්නේ මනුශ්‍යයාගේ යහපත පිනිස කටයුතු කරන්ටනේ ! ඔයා වගේ අය නිසා තමයි අවසානය ලගා වෙන්නේ !!!
@rajwickramasinghe9635
@rajwickramasinghe9635 2 ай бұрын
Hariyatama. Hari.❤
@WISHWAGAMINGBUSSID
@WISHWAGAMINGBUSSID 2 ай бұрын
😏
@PradeepGunarathne-e7w
@PradeepGunarathne-e7w 2 ай бұрын
ඒ උනාට කියන්න එපා හලෝ බයවෙනවා අපි😪
@udarasrimal8893
@udarasrimal8893 2 ай бұрын
😮
@DMABDissanayake
@DMABDissanayake 2 ай бұрын
අනෙ එහෙම වෙන්න එපා 🙏 මගෙ යාලුවො ඉන්නවා අපේ හොඳම අය ......🌺🌹👨‍👨‍👧‍👧
@03sprsurathnasinghe20
@03sprsurathnasinghe20 2 ай бұрын
😢
@AshiniKanchana
@AshiniKanchana 2 ай бұрын
😮😢
@JosephLuxman-lo9bg
@JosephLuxman-lo9bg 2 ай бұрын
😮
@Yomal200
@Yomal200 2 ай бұрын
😮😮
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН