Пікірлер
@Theend-co9em
@Theend-co9em 3 минут бұрын
මම නම් කියන්නෙ israel ඉවසුවා වැඩි දැන්නම් කෙලිම්ම newcler ගහන්න ඔනේ 😢
@mahindaremix8823
@mahindaremix8823 3 минут бұрын
මෙි තිරිසන් මිනිමරු බයඩිය තමා යුද්ධය ඇති කරන්නෙ
@janakafranando497
@janakafranando497 3 минут бұрын
Maha balawathun saha siyalu ratawal uthsahagathayuththe samanya ahinsaka janathawa gena hithanne nehe wage ei me thrasthawadi sanvidana balawath karamin sitinne samaharak ratawal kawuruqunath merenne ahinsaka samanya janathawa eyai newathiya yuththe israelaya swadeena ratak washayen owunta tharjanayakwana thrasthawadinta prathiprahala ella kireema owunge swadeena aithiya iranaya saha bohomayak ratawal thrasthawadinta udaukaramin thathwaya thawath ugra karanawa meyai newathiya yuththe eheth wandigewanne ahinsaka waradak nomethi samanya janathawa ikmanin piyawara ganna one mewa nathara karanna kohewath inna thrasthawadin saha pelak ratawala bala aragala wenuwen billata yanne ahinsaka samannya ahinsaka minisun deviyan pawa moda minisunta hinawenawa koyitharam dewal lebilath munge lokuma modakama thawama nethiwela nehene kiyala thrasthawadin loken turan karagena yana israelayata jayawewa siyaluma thrasthawadin vinasha kireemata sakthiya daheerya lebewa thrasthawadin saha un poshanaya karana aya vinashawewa jayawewa israelayata jayawewa🎉🎉
@Theend-co9em
@Theend-co9em 6 минут бұрын
3 වෙනි ලොක යුද්දය දැනටමත් අරම්බ වෙලා තියෙන්නෙ නිලකශයෙන් දැනුම් දිලා නැති එක විතරයි 😢 අපිට තමා හොදටම කෙල වෙන්නෙ මෙ පාර
@mrde3012
@mrde3012 7 минут бұрын
Putinge kata witharai 😂 weda ne
@sujeewasilva7652
@sujeewasilva7652 7 минут бұрын
🇮🇱🇺🇸🌹❤️❤️❤️❤️jayaniyathaei 👍💪💪💪💪👏👏👏
@lakshmanp2501
@lakshmanp2501 7 минут бұрын
🎉❤
@SarathSwarnapali-i5n
@SarathSwarnapali-i5n 8 минут бұрын
kere thambi lokayatama sapayak.thambinta therenne Nedda danne Neha merenne menessu.deweyo balaganei thambida hare udewwoda hare.werade akata me para Kanna wei loweth nethi wenne.loketa pawkara thambiyo athugala damai.newarade peththata jayawewa
@indikanishshanka2302
@indikanishshanka2302 9 минут бұрын
ගැටුම් නැවැත්විය යුතුය,බලය වෙනුවෙන් රාග,ද්වේශ,මෝහයෙන් කටයුතු කිරීමෙන් කලාතුරකින් ලැබෙන මිනිස් භවය නාස්ති වීමක් මේ නිසා සිදුවේ,මිනිසාට මෙන්ම සතාසිව්පාවන්ටත් ගහ කොළ ,ඇල දොළ ගංගා වලට ආදරය කරන මනුෂ්‍යත්වය පිරි මිනිසුන් ලෙස නැවත සිතිය යුතුය ..සත්‍ය කුමක්ද ,ජීවිතය කුමක්ද ? කියා බුද්ධිමත්ව සිතිය යුතුය,එය කියා දීමට සිව්හෙළයේ බෞද්ධ නායකයෙක් බිහි වන්නට නියමිතව ඇත,එය නොබෝ කලකින්ම වනු ඇත,එවිට ලොව පුරා යුද්ධය නැවතෙනු ඇත,මිනිසුන් මෙන්ම සතාසිව්පාවත් නිදහසේ ඉදිනු නොඅනුමානය ..❤
@lordpakeer7922
@lordpakeer7922 12 минут бұрын
ලංකාවට ගහන්න ඕනේ. ඉරානයට ජයවේවා
@Idi-w9c
@Idi-w9c 13 минут бұрын
Israel natikarala damu.... Iranayata jay jay❤️
@JanakaLiyanage-g1p
@JanakaLiyanage-g1p 15 минут бұрын
ඇමරිකාව ⁣ඉරානයට පහර දුන්නොත් ⁣ඉරාන හිතවාදි සන්නද්ධ කන්ඩායම් ඇමරිකා හමුදා කදවුරු වලට පහර දෙනවා රැසියානු අවි වලින් ඇමරිකානු රජය යුක්රේනයට ආයුධ දෙනව රැසියානු හමුදා වලට එරෙහිව සටන් කිරීමට එම නිසා රැසියානු රජය ⁣ඉරාන ප්‍රමුක සන්නද්ධ කන්ඩායම් වලට අවි සපයනවා යුද්ධය දිගු කලක් පවතීවි
@ruwanelapatha9256
@ruwanelapatha9256 17 минут бұрын
මේ පාර බයිඩා ඇමරිකාවටත් කවාගන්නයි හදන්නේ. ඇමරිකන් යුධ නැව් කීයක් නම් ගිල්ලවාගනීද දන්නේ නෑ.
@saranidureksha3530
@saranidureksha3530 23 минут бұрын
siyalu thrasta wadiyo ewara kara dapalla israyalayata jaya❤❤❤🎉
@SarathChandra-xe3zs
@SarathChandra-xe3zs 23 минут бұрын
ඊශ්‍රායලයට ජයවේවා
@Gimaboy-vm5jd
@Gimaboy-vm5jd 25 минут бұрын
ඉරානයට ගහන්න ඔනා ඉස්‍රයලට ජයවෙවා
@irfannawas5878
@irfannawas5878 3 минут бұрын
Palayn huththo
@saranidureksha3530
@saranidureksha3530 25 минут бұрын
israyala jaya
@obadaarachchigenandasena6581
@obadaarachchigenandasena6581 26 минут бұрын
අනාගතයේ මෙම යුද්ධය තෙල් මිල ඉහළ යාමට ඉඩ ඇත ලංකාවෙහි අපටද මෙය අහිතකර ලෙස බලපායි
@IrfanArafat-k6p
@IrfanArafat-k6p 31 минут бұрын
Thel oma ganan yai iran ekata gewwanam
@sudathwimalaguna4736
@sudathwimalaguna4736 31 минут бұрын
තම්බි ලොකෙ කනව
@irfannawas5878
@irfannawas5878 2 минут бұрын
Thabi umbe ammage huththa kanava
@SewandiSew-w3o
@SewandiSew-w3o 33 минут бұрын
Pissek..owa balala puduma una thma.hee😂
@maashamaasha8395
@maashamaasha8395 34 минут бұрын
කලාපයේ යුද්ධය පැතිරීම වැලක්වීමට ඇමරිකාව කටයුතු කරන බව කිව්වට ඇවිලෙන ගින්නට පෙට්‍රල් දාන එක තමයි ඇමරිකාව කරන්නේ.
@LakpriyaNishantha
@LakpriyaNishantha 37 минут бұрын
Nayastika praharayak Iran walata onaa
@OjithaAnushka
@OjithaAnushka 41 минут бұрын
jaya wewa Israel 🇮🇱..... iran turkey wge rtwl athuglm dnn oni loketm wdyk
@krishanthiperrera551
@krishanthiperrera551 43 минут бұрын
අයන්ඩෝම් දෙවියන් නැති නම් ඊශ්‍රායලයත් බලවත් විනාශයකට පත් වෙලා. අයන්ඩෝම් දෙවියන්ගේ පිහිටයි. බලය පවතින්නෙ ඒ නිසයි.
@KaveeGunathilaka-jf5cu
@KaveeGunathilaka-jf5cu 44 минут бұрын
Mol kariyo mun randu venv
@krishanthiperrera551
@krishanthiperrera551 45 минут бұрын
ඉරානයේ තෙල් ටැංකි විනාශ කරන්න යනවා කියන්නෙ මුලු ආසියාවටම ලොකු ආර්ථික හානියක් වීම නේද ?එතකොට මේ වෙන්නෙ ඩොලර් එක සම්බන්ධයෙන් යුද්ධයක් කීවොත් නිවැරදියි. ඇමෙරිකන් කාරය තමයි මේ ඔක්කොටම හේතුව .
@kaveeshacharith8299
@kaveeshacharith8299 48 минут бұрын
ලොකු විනාසයක් යුද්දේ තවදුරටත් ඇති උනොත් .....ලන්කාවේ අපිටත් අනිවාරයෙන් එක බලපානවා...කොරොනා වලට වඩා බායනක ව්නාසයක් ලොකෙට මුහුන දෙන්න වෙයි 😢
@IrfanArafat-k6p
@IrfanArafat-k6p 30 минут бұрын
Aniwaaa
@Ash.789
@Ash.789 57 минут бұрын
මුස්ලිම් රටවල් කීයක් වට කරගෙනද තනි අර රටට ගහන්නේ😂 ඊටපස්සේ බොරුවට කියවනවා ඇමරිකාවේ සහාය ගන්නවා කියලා.ඇමරිකාවට ඊශ්‍රායලය ඊට වඩා වටිනවා ඒකයි උන් ඔච්චර දෙන්නේ😂. ප්‍රහාරය අශිෂ්ට නම් ප්‍රතිපෙහාරයේ ශිෂ්ඨ බව හොයන්න එපා.
@Shehannadun_999
@Shehannadun_999 57 минут бұрын
God bless Israel 👑❤️
@KasunMadusanka-s8i
@KasunMadusanka-s8i Сағат бұрын
ඇමරිකාව නැතුව ඊශ්‍රාලයට තනියම මොකුත්ම කරන්න බැරිද 😂😂 කොහේ ගියත් ලොකු අයියවත් එක්කන් යන්නෙ 😂😂 ලොකු අයියා නැත්නන් මෙලහකට හමාස් වැද්දො ටිකම ඊශ්‍රාලයට නෙලලා 😂😂
@vishakafenando2192
@vishakafenando2192 52 минут бұрын
​@@tharuknimsara7639Puka nodi inna kiyapanko ehanam poddak amarikawata mokada wenna balanna 😂😂😂
@KasunMadusanka-s8i
@KasunMadusanka-s8i 51 минут бұрын
@@tharuknimsara7639 මේ 1967 නෙමෙයි 😂😂 නැගිටපන් මේ 2024 😂😂
@maheshsilva4455
@maheshsilva4455 48 минут бұрын
ඔයා දන්න තරම තමයි මැදපෙරදිග කිසිම රටකට යටත් කරගන්න බැරි එකම රට ishrael කියන්නෙ හොයලා බලන්න. හමාස්,තලෙයිබාන් ඔය ඔක්කොම තම්බි සංවිදාන ඔවුන්ව ලෝකයෙන්ම අතුගාල දාන්න ඕන... 🙏🙏👌👌
@SenevirathnaHeenkenda
@SenevirathnaHeenkenda 46 минут бұрын
Ade ow bn siram..america natuwa tibbanm rewenwa ishrale unta..😂
@sameerasomarathna6755
@sameerasomarathna6755 44 минут бұрын
​@@KasunMadusanka-s8i YES MY BOY😂😂😂
@sugathappuhamy2132
@sugathappuhamy2132 Сағат бұрын
Israel ven ok ❤❤❤❤
@sugathappuhamy2132
@sugathappuhamy2132 Сағат бұрын
Good u.a baidan❤❤❤
@AnuraDeSilva-ex3ct
@AnuraDeSilva-ex3ct Сағат бұрын
ඊශ්‍රාලයට ජය💪🏻💪🏻💪🏻👍🙏🏻
@MayumirajeshBhagat
@MayumirajeshBhagat Сағат бұрын
Israel ❤❤❤
@Userleo-messi
@Userleo-messi Сағат бұрын
Israel Gd bls ❤
@SDLChooty
@SDLChooty Сағат бұрын
😮😮
@waruna35
@waruna35 Сағат бұрын
Emp එකක් ගහල iron dome එක අක්‍රීය කරල, ඊටපස්සෙ මිසයිල ගැහුවනම් හරි
@asankasandeepa673
@asankasandeepa673 Сағат бұрын
😂😂😂😂
@sachinjayasuriya
@sachinjayasuriya Сағат бұрын
"Ane balanna apita oka mechchara Kal mathak wune na neh" Thanks Waruna sahodaraya ! - Iran military leaders 🙏🏻❤️
@waruna35
@waruna35 56 минут бұрын
@@sachinjayasuriya 🤣🤣🤣🤣🤣🤣
@topreachuniversal195
@topreachuniversal195 15 минут бұрын
Emp එක ගහගනින් තොගෙ පු🎉කේ
@randomworld9048
@randomworld9048 Сағат бұрын
Oya new denn Masa gaanak thisse anawane bro😢
@sandunikahansani8607
@sandunikahansani8607 Сағат бұрын
First❤
@pktharindudhananjaya1303
@pktharindudhananjaya1303 Сағат бұрын
😮
@rohanawijesekara9695
@rohanawijesekara9695 2 сағат бұрын
කට මැත දොඩවල තම රටේ ජනතාව අනතුරට හෙලන එක අමු ගොං කමක්. එහචම එක ගොනෙක් තමයි සෙලෙන්ස්කිය. හමාස් සංවිධානය ත් හිස්බුල්ලත් ඉරානයත් කරන්නෙමෂගොං කං. ඒකෙන් කියවෙන්නෙ නෑ ජඩ කූප්ප වසල ජන සංහාරක ඊශ්‍රායලයට බයේ හැඅංගිල ඉන්න ඕනැ කියල. නමුත් ඉල්ලගෙන කන එක මෝඩ කමක්. යුද්ධ කරන්න ඕනැ දිනන්න පුලුවං නං පමණයී. දිනන ක්‍රමය නොදැන නොසොයා ඉන්න එක බලවත් වරදක්. සතුරාගේ හැකි නොහැකි කං හරියට නොදැන අතනීං මෙතනීං කොනහල වැඩක් නෑ. නවතම තාක්ෂණයෙන් සන්නද්ධ විය යුතුයි. නොවරදින ප්‍රබල ඔත්තු සේවයක් හදාගත යුතුයි. ආර්ථික ස්ථාවරත්වය අනිවාර්ය යී. මාස්ටර් ප්ලෑන් එකක් හදා ගන්න ඕනැඉක්මන් කෙටී නීශ්චිත සටනකට. මේව එකක්වත් නෑ ඉරානයට.
@sirohi4513
@sirohi4513 3 сағат бұрын
සත්‍යට ජය👈
@Robinhood1154.
@Robinhood1154. 4 сағат бұрын
ඇයි බන් ඉතින් ඉරාන නායකයා සැඟවෙනවා කියන්නේ බෙන්ජමින් ඉන්නේ එළියට ඇවිල්ලද😂😂😂
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 4 сағат бұрын
රොයිටර්ස් විසින් වාර්තා කරපු පුවත, වීඩියෝ එකේ ස්ක්‍රීන්ෂොට් එකක් විදියට දාලා තියෙනවා.
@LakmalSalgadu-lx6ms
@LakmalSalgadu-lx6ms 4 сағат бұрын
❤❤❤
@buddhikakumara8666
@buddhikakumara8666 4 сағат бұрын
👍👍👍👍
@upul1684
@upul1684 4 сағат бұрын
කෝ බන් උඹල කිව්ව අයන් බීම් ලේසර් එක..😂..
@Thushanish
@Thushanish 6 сағат бұрын
නියමයි . ජයවේවා !
@umarali8038
@umarali8038 4 сағат бұрын
Sepatha
@aluthgederawimalasena8825
@aluthgederawimalasena8825 7 сағат бұрын
යුද්ධ කරන්නෙ කවුරුවත්.පම්පෝරි ගහන්නෙ රට රටවල් වල බැලමෙහෙවර කරමින් තුට්ටු දෙකක් හොයාගෙන යම්තම් ජීවත්වෙන ලාංකිකයින්.ඊශ්‍රායල් ,අරාබි රටවල් උන්ගෙ දෙයක් බලා ගනී.ලංකාවෙ බකපන්ඩිත උපදේශකයො ෆේස්බුක් එකේ අනුන්ගෙ පම්පෝරි කියෝනව.මැදපෙරදිගින් අපිට වැඩි විදේශ විනිමයක් එනව.එහෙම උනයි කියල මුස්ලිම් අන්තවාදය අනුමත කරන්න බෑ.අපේ රටේ බුද්ධිමතුන් කීපදෙනෙකුට,ඒ වගේම දේශපාලන ගමන් මගට ලැබුනු උපදෙස් (විශේෂයෙන් 88/89 මර්දනයට) දුන්නයි කියන මොලකාරයින් ගැන කියන කතා ඇත්තනම් අපට සතුටු වෙන්න බෑ.ඒ වගේම යුදෙව්වො මේ ලෝකෙන් අතුරුදන් කරන්න උත්සාහ කල හිට්ලර් මර්දනය කලේ එවකට සෝවියට් රතු හමුදාව කියන එකත් අමතක නොකල යුතුයි.
@nimanikandegama7394
@nimanikandegama7394 8 сағат бұрын
God please save Israel.