යටගිය ඡන්ද කඩන ගේම් සහ පරදින්න ඉල්ලීම! හංසයා මුලින්ම ආවේ 94 ඒජේආර්ගෙන්! ඉතිහාස කතා මෙන්න!

  Рет қаралды 3,080

Satahan Radio

Satahan Radio

Күн бұрын

යටගිය ඡන්ද කඩන ගේම් සහ පරදින්න ඉල්ලීම! හංසයා මුලින්ම ආවේ 94 ඒජේආර්ගෙන්! ඉතිහාස කතා මෙන්න!
තියුණු වාර්තාකරණයන් දැකගන්න, වෙබ් අඩවිය කියවන්න - whatnews.lk/
අපේ වීඩියෝ සහ ලිපි ගෙන්වාගැනීමට වට්ස්ඇප් හරහා එක්වෙන්න
WhatsApp group:
chat.whatsapp....
Support Us on Patreon
/ satahan
Support us on By me a Coffee (පේට්‍රියන්ට විකල්පයක්)
www.buymeacoff...

Пікірлер: 98
@sampathsanjeewa3328
@sampathsanjeewa3328 24 күн бұрын
එක ගෙදර හිටපු සහෝදරයන්ගෙ පුුශ්න පස්සේ විසදගමු,ුුදැනට නොබෙදිි මුන්ව පරාද කරල ඉමු
@renukw
@renukw 24 күн бұрын
Aththa,heamadama hedhai gaga hitiya athi.😊
@user-ge8fv2nx9x
@user-ge8fv2nx9x 24 күн бұрын
ඔබගේ කතාවට තමයි තරිදු මේ පැහැදිලි කරන්නේ, කරුනා කර එය හොදින් අහන්න.
@prabodashashi2102
@prabodashashi2102 24 күн бұрын
පෙරටුගාමි අය හරිම කුහක අය කියලා එයාලගෙ ක්‍රියාවෙන් පේනවා ... ඒ අතරින් තරිඳු හොද කෙනෙක් ...කියලා පේනවා ... පෙරටුගාමි අයට ඕන මාලිමාවෙ චන්ද කඩන්න ..එහෙම කරලා කාවද ජනාධිපති කරන්න ඕනේ ..
@user-ge8fv2nx9x
@user-ge8fv2nx9x 24 күн бұрын
ඔබගේ කතාවට තමයි තරිදු මේ පැහැදිලි කරන්නේ, කරුනා කර එය හොදින් අහන්න
@calistafernando1713
@calistafernando1713 24 күн бұрын
ඒක ඇත්ත පෙරටු ගාමී කුහකයො
@prabodashashi2102
@prabodashashi2102 24 күн бұрын
පොඩි හරි පැහැදිලිමක් තිබ්බා පෙරටුගාමි ගැන ...මාලිමාවෙන් පස්සෙ ඉස්සරාට එන්න ඕන කියලා.මාලිමාවට ගහම හැටි දැක්කම පෙරටුගාමි ගැන කලකිරෙනවා ....
@user-ge8fv2nx9x
@user-ge8fv2nx9x 24 күн бұрын
ඔබගේ කතාවට තමයි තරිදු මේ පැහැදිලි කරන්නේ, කරුනා කර එය හොදින් අහන්න
@slca
@slca 24 күн бұрын
කසු කුසුවක් යනව පෙරටුගාමී සහ සජබ පලහිලව්වක් ගැන. පරිස්සමෙන් බ්‍රෝ..
@user-qu3ge3gr3t
@user-qu3ge3gr3t 24 күн бұрын
ඒක අලුත් දෙයක් නොවේ නේද ..
@hansakamalshan4278
@hansakamalshan4278 24 күн бұрын
කසුකුසුවක් නෙවේ.පෙරටුගාමී එකේ කියවීම ගත්තහම මොලේ පනඇති මිනිහෙක්ට පේනව රනිලුයි අනුරයි එකයි කියල චන්ද කඩල ඒ චන්ද සජිත්ට ගාල් කරනව කියල...direct කියන්නෑ හැබැයි කරන්නෙ ඒක...හැබැයි ඉතින් ඒම කරල මාලිමාවෙ චන්දෙ කඩන එක අමාරු වැඩක්...කැඩුනත් උපරිම චන්ද 500 වගේ වෙයි
@user-ge8fv2nx9x
@user-ge8fv2nx9x 24 күн бұрын
ඔබගේ කතාවට තමයි තරිදු මේ පැහැදිලි කරන්නේ, කරුනා කර එය හොදින් අහන්න
@user-ue4jm9nz7t
@user-ue4jm9nz7t 24 күн бұрын
පෙරටුගාමින්ගේ සහය සජ්බ ට .ඒකයි බෝපගේ ඇතුලු පෙරටුගාමින් දැඩි විවේචනයක් මාලිමාවට පමනක් එල්ල කරන්නේ
@user-ge8fv2nx9x
@user-ge8fv2nx9x 24 күн бұрын
ඔබගේ කතාවට තමයි තරිදු මේ පැහැදිලි කරන්නේ, කරුනා කර එය හොදින් අහන්න
@Rastha-kd2ox
@Rastha-kd2ox 23 күн бұрын
@user-ue4jm9nz7t පෙරටුගාමීන් නම් ​කො​හොමත් වැඩක් නෑ.කැම්පස් ඇතු​ලේ පාලන බලය ති​යෙන්​නේ මුන්ට​නේ.ඒ උනාට batch fund එ​කෙනුත් ​හොරාකනවා.
@ayeshmanthamalinda9784
@ayeshmanthamalinda9784 24 күн бұрын
කුරුට්ටෝ හදන්නේ සජිත් දිනවන්න😂
@Catman346
@Catman346 24 күн бұрын
සිරා කතාව jvp එකට ගැහුවම මුන්ට ජන්ද වැඩි වෙන් නෑ
@NalinWijesundara
@NalinWijesundara 24 күн бұрын
ඔව් මුන් කියන්නේ අනුර රනිල් එක කියන එක විතරයි සජිත්ට සපෝට් ​@@Catman346
@user-ge8fv2nx9x
@user-ge8fv2nx9x 24 күн бұрын
ඔබගේ කතාවට තමයි තරිදු මේ පැහැදිලි කරන්නේ, කරුනා කර එය හොදින් අහන්න
@anandaranaweera419
@anandaranaweera419 19 күн бұрын
ඒක එදා අරගලය දවසේ ඉදලම අපට පේනවා.දැන් කරන්නේවත් එයම තමයි. මෙයාලට නොතේරෙනවා කියලා හිතන්න පුලුවන් ද.
@user-xp1yb4ke9x
@user-xp1yb4ke9x 23 күн бұрын
සමන් දෙවි පිහිටයි තරිඳු පුතේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dayabamunusinghe447
@dayabamunusinghe447 22 күн бұрын
මෙවර ජයංග්‍රහණය කලහැකි එකම වාමාංශික දේශපාලන සංවිධානය මාලිමාව පමනි. අපි සැම එකකුවී අනුර ඇතුළු මාලිමාව දිනවමු. “Together we are STRONGER “
@BeyondTheBeauty927
@BeyondTheBeauty927 24 күн бұрын
මෙම පැහැදිලි කිරීම වැදගත්. සමහර අවස්ථාවල පරාජිතයින්ගේ කතාව තමයි ඉතිහාස ගතවෙන්නේ.
@sandasiribalasuriya8569
@sandasiribalasuriya8569 24 күн бұрын
දෙරණ ඩ්‍රීම්ස්ටාර් එකට තරඟ කළ දක්ෂ තරඟ කරුවන්ට ලැබුණ මනාප තමන් ලබාගත් මනාප විදියට සලකා ඡන්දෙ ඉල්ලන කෙනෙකුත් ඉන්න බව පේනවා.
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 24 күн бұрын
ඔවු කුරුට්ටෝ අරගල පක්ෂ ඒ වගේ අය
@dinushaaththatagamage9738
@dinushaaththatagamage9738 24 күн бұрын
Good luck කුහක පෙරැට්ටා
@asankam.m.s6758
@asankam.m.s6758 24 күн бұрын
කුප්ප සාදාරනීකරනයක්. මෙච්චර කල් වමට දිනන්න පුලුවන් කියලා අදහසක් තිබුණද මේ පොලවෙ. දැන් එහෙම තියනකොට ඔයාලා ප්‍රදන විරුද්ධ වාදියා විදියට ගහන්නෙ npp. කැඩෙන ජන්ද ඔයාලට වැටෙනවද? පුද්ගලික අවුල් මේ වෙලාවෙ market කරන එක මට පේන දේ. මතය කියන එක නම් කරන්නෙ කාවද වක්‍රව promote වෙන්නෙ කියන එකට වගකීමක් නැද්ද 😂😂😂
@user-ge8fv2nx9x
@user-ge8fv2nx9x 24 күн бұрын
ඔබගේ කතාවට තමයි තරිදු මේ පැහැදිලි කරන්නේ, කරුනා කර එය හොදින් අහන්න
@Jack-ex4ui
@Jack-ex4ui 23 күн бұрын
'අපිට නැති ජයග්‍රහණ jvp එකට මොකටද' - පෙරටුගාමී. ඊයා ලැජ්ජයි. ඔකේ තිබ්බ චන්ද 10000ත් හම්බෙන් නැ සජිත්ට චන්දෙ හදනවා
@ichandir-od3ef
@ichandir-od3ef 24 күн бұрын
ඔයාගේ කතාවෙ මූලිකම හරය තමයි ඔයාලා මේ කරන්නේ ඔයාලට අනාගත දේශපාලන ස්ථාරත්වයක් හදාගන්න හදන එක..... ඒකෙ කිසිම වැරැද්දක් නෑ හැබැයි මේ ඓතිහාසිගත අවස්ථාව නොවෙනවා නම්..... ඔයා ඔය කියන කිසිම අවස්ථාවක වමට දිනන්න පරිසරයක් තිබුණෙ නැහැ.. හැබැයි අද එහෙම නෙමෙයි.. ඒකයි වෙනස... මේ වෙලාවේ පොදු හතුරා පරාජය කරන්න ලැබුණු හොඳම අවස්ථාවට තමන්ගේ දේශපාලන අනාගතය වෙනුවෙන් කකුල් මාට්ටු දාන්න හදන එක ගැන හරිම කනගාටුයි.... හදිස්සියෙන් වත් npp එක පරාජය වෙලා "ඔබට සතුටුයිද දැන්" කියලා ඔබගෙන් අසන්න නොලැබේවායි කියල ප්‍රාර්ථනා කරනවා... (උන් ඔක්කොම එකතු වෙද්දී අපේම අය වෙන් වෙන්නේ ඇයි මට කියලා තේරෙන්නේ නැහැ)
@user-ge8fv2nx9x
@user-ge8fv2nx9x 24 күн бұрын
ඔබගේ කතාවට තමයි තරිදු මේ පැහැදිලි කරන්නේ, කරුනා කර එය හොදින් අහන්න
@anandaranaweera419
@anandaranaweera419 19 күн бұрын
මේ අය රනිල් සජිත්ට එකතුවෙලා තමයි.
@sandy_2314
@sandy_2314 24 күн бұрын
මම කවදත් JVP,NPP ප්‍රතිපත්ති back කරපු කෙනෙක් නෙමේ Capitalism විශ්වාස කරන කෙනෙක්...හැබැයි මගේ core values වලට හරියන එකම කදවුර මට තියෙන option අනුව NPP..යම් යම් අඩුපාඩු තිබුනත් පොදු සතුරා පැරදීමට ඔවුන් ගෙන ආ යුතුයි..🙂
@user-ge8fv2nx9x
@user-ge8fv2nx9x 24 күн бұрын
ඔබගේ කතාවට තමයි තරිදු මේ පැහැදිලි කරන්නේ, කරුනා කර එය හොදින් අහන්න
@Rastha-kd2ox
@Rastha-kd2ox 23 күн бұрын
@sandy_2314 උඹ capitalist නම් දිලිත් ජයවීරට ​සෙට් ​වෙයන්.
@prasadsilva3699
@prasadsilva3699 24 күн бұрын
You should be ashamed of supporting Sajith and Ranil 🤮
@JanithWanasinghe
@JanithWanasinghe 24 күн бұрын
8:50 හංසයා 94 කරපු වැඩේ ට සමාන නැද්ද මෙවර කුඩය ලකුණ කරන්නේ 😌
@sandeepakodithuwakku2618
@sandeepakodithuwakku2618 24 күн бұрын
මේ වෙලාවේ තරදු මාලිමාවට චන්ද අවශ්‍යයි...ඔයාලා එකතුවෙන්න ඕනේ නෑ..ඒත් ඔයාලට චන්දේ දෙන්න කියන්න පුලුවන්
@user-ge8fv2nx9x
@user-ge8fv2nx9x 24 күн бұрын
ඔබගේ කතාවට තමයි තරිදු මේ පැහැදිලි කරන්නේ, කරුනා කර එය හොදින් අහන්න
@Ravindrakirindigala
@Ravindrakirindigala 23 күн бұрын
තම දේශපාලන මතයට/ව්‍යාපාරයට මහපොලවේ ඇති පිළිගැනීම මැනගන්න ඉල්ලපු එක හොඳා. ඒකෙ වාසි අවාසි දෙකම තියෙනවා. Good luck. මේ පාර මාලිමාවට..✌️
@upalisriyananda9626
@upalisriyananda9626 23 күн бұрын
තරිදු ඔබ හරි ම කුහකයෙක්.ඉගිලෙනකොට තමයි,කොකාගේ සුද පේන්නේ.
@vimukthimayadunne3804
@vimukthimayadunne3804 24 күн бұрын
Ubala gana marama kalakirimak ban thiyenne. Rata hariparata dashamayak hari daganna puluwan kamak awilla thiyana wele, ubala parana karamaya rakinna wada karana eka gana marama kalakireemak thiyenne ubala gana.
@sampathsanjeewa3328
@sampathsanjeewa3328 24 күн бұрын
කියල වැඩක් නැහැ ,මෙිි වෙලාවෙ වඩාත්ම වැදගත් මොකක්ද කියන එක තේරැමිි නොගෙන වෙනත් කෙස් පැලෙන තර්ක කරන්න මෙිික වෙලාවක් නොවෙයි
@prabodashashi2102
@prabodashashi2102 24 күн бұрын
ඒක තමා ...උන්ට ඕනේ මාලිමාව පරද්දන්න ..ඊට පස්සෙ සජිත් දිනවන්න ...
@samansenarath923
@samansenarath923 24 күн бұрын
අනිවරෙන් කතාව 👍 ❤
@pradeepnalinda3626
@pradeepnalinda3626 23 күн бұрын
පෙරටුගාමී පක්ෂය චන්දේ ඉල්ලුවට කමක් නැහැ ජවිපෙ අනෙකා නොකරගෙන අනෙකා කරගන්ඩ පුලුවන් මේ මැතිවරණයෙන් පස්සේ ඒක අතිශයින් දේශපාලනිකයි
@user-xp1yb4ke9x
@user-xp1yb4ke9x 23 күн бұрын
මාලිමාවට ජය නියතයියියියිි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@krishanthakri5461
@krishanthakri5461 21 күн бұрын
❤❤❤❤❤❤
@athulasamaranayaka8485
@athulasamaranayaka8485 24 күн бұрын
මචං තරිඳු මැතිවරණය පහුවෙනතුරු උඹ unsubscribe කළා
@upalisriyananda9626
@upalisriyananda9626 23 күн бұрын
මේ අවස්ථාවේ npp පරදිනවට රනිල්, සජිත්ටත් වඩා කැමති ම අය තමා පෙරෙට්ටො.
@dasun50
@dasun50 23 күн бұрын
I wish to have front line party to be opposition in the future democracy while NPP in power
@user-nc4sr4fc2t
@user-nc4sr4fc2t 24 күн бұрын
TU, You missed something important. In 1994 Nandana Gunathilake withdrew from the Prez race due to an agreement that JVP arrived with CBK concerning the abolishing of the Executive Presidency. She won but she never kept her word.
@pradeepnalinda3626
@pradeepnalinda3626 23 күн бұрын
ජවිපෙ කවදත් හිටියේ ප්‍රජාතන්ත්‍රවාදී මාවතේ ජේඅර්ලා පක්ෂය තහානම් කරලා කරපු කුපාඩි වැඩේ නිසා තමයි ඒක වෙනස් උනේ 94 ඉඳන් මේ වෙනකනුත් ඔව්න් ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී විදිහට දේශපාලනය කරන්නේ
@chathurangapriyashad4049
@chathurangapriyashad4049 14 күн бұрын
කුහක කමට බෙහෙත් නෑ !!!
@user-ge8fv2nx9x
@user-ge8fv2nx9x 24 күн бұрын
තරිදුගේ පැහැදිලි කිරීම ඉතාම වැදගත් අප කාටත්.
@Rightdirection563
@Rightdirection563 24 күн бұрын
චන්දේ ඉල්ලන එක වැරැද්දක් නෑ....නමුත් එක ගෙදර ඉදලා එලියට ආපු සෙට් එකක් එකතු කරගෙන දිනුම පෙනි පෙනි තිබෙන පක්ශයක් වීවේචනය කරලා චන්ද කඩන එක අනුමත කරන්න බෑ....
@user-ge8fv2nx9x
@user-ge8fv2nx9x 24 күн бұрын
ඔබගේ කතාවට තමයි තරිදු මේ පැහැදිලි කරන්නේ, කරුනා කර එය හොදින් අහන්න
@Mala-wp8fg
@Mala-wp8fg 22 күн бұрын
Aththa thithai 😂
@Tryandreams
@Tryandreams 24 күн бұрын
Maalimava pamanai one me velave 🙏🙏🙏🙏🙏
@user-ge8fv2nx9x
@user-ge8fv2nx9x 24 күн бұрын
ඔබගේ කතාවට තමයි තරිදු මේ පැහැදිලි කරන්නේ, කරුනා කර එය හොදින් අහන්න
@freeminds6365
@freeminds6365 24 күн бұрын
නුවන් බෝපගේට ඡන්දය ඉල්ලන්න මේකද අවස්ථාව .බලයේ ඉන්න උන් සහ බලයේ හිටපු එවුන් පුදුම විදියට වලිකන්නේ මේ හැරවුම නවත්වන්න .බෝ පගේ උනත් මේ මොහොත තේරුම් අරන් මාලිමාවට සහය දෙන්න තිබුනා නැත්නම් මහමැතිවරණය එන වෙලාවට ඉල්ලන්න තිබුනා.ඡන්ද සීය සීය හරි කඩලා මේ කරන්නේ බෝ පගේලා මෝඩ වැඩක්.එයාලා නොදැන හෝ සහය දෙන්නේ මේ වෙනස නවත්වන්න වලිකන උන්ට.පඳුරකට ගැහුවොත් පක්ශ පොකුරු එලියට පනින වෙලාවෙ තවත් අලුත් මතයක් බෙදන්න තියෙනවාද.
@user-ge8fv2nx9x
@user-ge8fv2nx9x 24 күн бұрын
ඔබගේ කතාවට තමයි තරිදු මේ පැහැදිලි කරන්නේ, කරුනා කර එය හොදින් අහන්න
@dinushaaththatagamage9738
@dinushaaththatagamage9738 24 күн бұрын
තරිදු මට තියෙන ප්‍රෂ්නේ මේකයි ඇයි ඔයා මුල ඉදන්ම නොකීවේ ඔයාගේ මතය තමයි ප්ව්‍රටු ගාමින් නියෝජනයකරන්නේ කියලා ඔයා කිවුවේ නැතිබුනාට ඔයාගේ භාවිතාවෙන් මම නම් දැකලා ඔයාට කීවා ඔයාගේ නතය කියන්න කියලා ඔආ ඔඑරැට්ටෙක් කියලා නමුත් ඔයා වංචාකාරී විදිහට ජවිපේ npp හිතවත් ෆෑන් බේස් එක්න් තමයි ඔයාගේ ප්‍රොඉග්‍රෑම් එකට ලයින් වැටුනේ ඔයා කරේ තනිකරම වංචාවක් දැන් ඔයා කියනවා මගේ මතේ මේකයි කියලා ඒක හරිද අපි මුලින්ම කිවුවා ඔයා හැර්න්නේඔඑරැට්ටන්ගේ පොල් පැලේ දිහාට කියලා ඒක නොදන ඔයාගේ ගුලිබ්කාපු npp හිතවාදීන්ටඔයාබ්කලේ අසාධාරණයක් ඒකට ඔයා සමාව ගත යුතුයි
@user-ge8fv2nx9x
@user-ge8fv2nx9x 24 күн бұрын
ඔබගේ කතාවට තමයි තරිදු මේ පැහැදිලි කරන්නේ, කරුනා කර එය හොදින් අහන්න
@NalinWijesundara
@NalinWijesundara 24 күн бұрын
පෙරටුගාමිගේ විවේචනය රනිල්ට හින් කෙදිරියක් වගේම සජිත්ට මික් නෑ හැබැයි මාලිමාවට හොදටම 😂😂😂 එකම අරමුණ මාලිමාව දිනන එක නවත්තන්න
@user-ge8fv2nx9x
@user-ge8fv2nx9x 24 күн бұрын
ඔබගේ කතාවට තමයි තරිදු මේ පැහැදිලි කරන්නේ, කරුනා කර එය හොදින් අහන්න
@Mala-wp8fg
@Mala-wp8fg 22 күн бұрын
Aththa thithai 😂
@AnandaGamage-pr7iv
@AnandaGamage-pr7iv 23 күн бұрын
Hari Tharidu ඔයාගෙ wiggrahaya ඔයාගෙ දැක්ම ne. Oya malimawata enneth na. එහෙම nam ay ඔයා ma malimawa ගැන tiyena rudawa
@thushariwelagedara8167
@thushariwelagedara8167 24 күн бұрын
ඔයාලට ඔයාලගෙම මතයක් ඇති හැබැයි මේ කමෙන්ට්ස් වල තියෙන අදහස් දැකලවත් තමන්ගේ කුහක සිතිවිලි අවබෝධ වේවා!
@user-ge8fv2nx9x
@user-ge8fv2nx9x 24 күн бұрын
ඔබගේ කතාවට තමයි තරිදු මේ පැහැදිලි කරන්නේ, කරුනා කර එය හොදින් අහන්න
@user-zb6yp4qe5l
@user-zb6yp4qe5l 24 күн бұрын
SF අපිට හිතේ හිටපු වීරයෙක්, නමුත් දැන් නම් දේශපාලන කළවැද්දෙක් වෙලා. 😂😂
@nimalkumara516
@nimalkumara516 24 күн бұрын
රුපියල් 50 මදි ලොක්කා තියෙන system eka එක්ක පොඩ්ඩක් යන්න වෙනවා
@AnandaGamage-pr7iv
@AnandaGamage-pr7iv 23 күн бұрын
ටිකක් සරම issenawa wage.
@Sd9H
@Sd9H 24 күн бұрын
🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏👍
@TheDilusha100
@TheDilusha100 24 күн бұрын
mata hithenne peratugami pakshayata campus wala danata tiyena balaya yata yayi kiyala bayata me wage theeranayak gatta kiyala.
@rajidu5268
@rajidu5268 23 күн бұрын
ඔයාවත් අප්පිරියයි පෙරටුගාමී නිසා 😢
@user-dg1fu3gw3k
@user-dg1fu3gw3k 24 күн бұрын
කවුද බං මූ 😅😅
@thiwankabandara9009
@thiwankabandara9009 24 күн бұрын
පෙරට්ටෝ සජියාගේ ඔඩොක්කුවේ
@user-ge8fv2nx9x
@user-ge8fv2nx9x 24 күн бұрын
ඔබගේ කතාවට තමයි තරිදු මේ පැහැදිලි කරන්නේ, කරුනා කර එය හොදින් අහන්න
@dinushaaththatagamage9738
@dinushaaththatagamage9738 24 күн бұрын
අඩුගානේ ඔයාගේ භාවිතාවෙන් ඔයාට පුලුවන් ඔය කුහක පෙරැට්ටන්ට කියන්න පුලුවන් හා බලපෑමක්න් කරන්නපුළුවන් මාලිමාවට නොගහා දේශපාලනයකරන ලෙස නමුත් එවැන්නක් නෙවේ කුහක ගාමින් කරන්නේ ඒ කියන්නේඔයත් ඒකේ කොටස් කාරයෙක් අන්නනෙතනදි මටත් කෙලින්ම ඔයා ප්‍රෝඩා කාරයෙක් වක්චා කාරයෙක්න්හා පට්ටකුහකය්ක් ලෙස අර්ත ගනවන්න සිදු වෙනවා
@user-ge8fv2nx9x
@user-ge8fv2nx9x 24 күн бұрын
ඔබගේ කතාවට තමයි තරිදු මේ පැහැදිලි කරන්නේ, කරුනා කර එය හොදින් අහන්න
@ishankanagoda1022
@ishankanagoda1022 24 күн бұрын
උඩුවා ඔයාලාගෙ දෙවන මනාපය මාලිමාවට දාන්න කියලා කියපං මචං. මේ වෙලාවෙ ඔයාලගෙ චන්දෙ මාලිමාවට දෙන්න බැරිමනම් එහෙමවත් කරන්න කියන එක සාධාරණයි නේ. ඔයාලාගේ දේශපාලනයට තමයි අපි වඩාත්ම කැමති. ඒත් මේ වෙලාවෙ ප්‍රායෝගිකව ජනපති සටනෙ ඉන්න අපේක්ශකයො අතරින් ඔයාලත් හිතෙන් ප්‍රාර්තනා කරන්නෙ අනුරනෙ. කවදහරි දවසක ඔයාල විශ්වාස කරන රජයක් ගොඩනගන කතිකාවවත් බිමේ පැලකරන්න පුලුවන් සමාජ වටපිටාවක් හරි හැදෙයි. එහෙම නොවුනොත් මෝඩකමේ තව තවත් ගිලෙන සමාජයක ඔයාලගෙ බුද්ධිමත් සංවාද කරන්න වෙන්නෙ ගස් ගල් එක්ක තමයි.
@user-ge8fv2nx9x
@user-ge8fv2nx9x 24 күн бұрын
ඔබගේ කතාවට තමයි තරිදු මේ පැහැදිලි කරන්නේ, කරුනා කර එය හොදින් අහන්න
@ishankanagoda1022
@ishankanagoda1022 24 күн бұрын
@@user-ge8fv2nx9x ඒක කෙලින් කියන්න කියන එක තමා මම කියන්නෙ
@Nazeer-Ameer
@Nazeer-Ameer 24 күн бұрын
Gu kapn😂
@janakaprasanna
@janakaprasanna 24 күн бұрын
ඔච්චර පැහැදිලි කිරීම් ඕනේ නෑනේ මලේ, උබ කැමති එකෙක්ට උබ support කරපං. හැබැයි මගේ ඡන්දෙ මලිමාවට, රටේ බහුතරය කැමතිනම් උන් එයි .නැත්තං මැටි රොටි කන level එකට යයි
@dilaniamarasinghe7688
@dilaniamarasinghe7688 24 күн бұрын
ඔයාට සජිත් හොද ද මල්ලී....ලැජ්ජ නැද්ද බෝපගේ ඇතුලු පෙරෙට්ටො එක්ක ස ජ බෙ කොන්ත්‍රාත් කරන්න ..ශික්
@user-ge8fv2nx9x
@user-ge8fv2nx9x 24 күн бұрын
ඔබගේ කතාවට තමයි තරිදු මේ පැහැදිලි කරන්නේ, කරුනා කර එය හොදින් අහන්න
@sandradesilva3620
@sandradesilva3620 23 күн бұрын
සජබෙට කඩේයන බෝපගේ 🐂🐂🐂
@user-zh4er6vj1l
@user-zh4er6vj1l 24 күн бұрын
අනේ පලයන් බං
@dayabamunusinghe447
@dayabamunusinghe447 22 күн бұрын
මෙවර ජයංග්‍රහණය කලහැකි එකම වාමාංශික දේශපාලන සංවිධානය මාලිමාව පමනි. අපි සැම එකකුවී අනුර ඇතුළු මාලිමාව දිනවමු. “Together we are STRONGER “
උතුරේ සහය කාටද?
51:04
SLVLOG POD TALKS
Рет қаралды 5 М.
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 8 МЛН
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 33 МЛН
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20