No video

96 ලෝක කුසලාන වෙලාවේ මම සනත්ටයි අර්ජුනටයි ආශීර්වාද කරා|බෝන් අගේන් මහ මොලකරු මම නෙමෙයි-Kingsly

  Рет қаралды 53,803

Kingsly Rathnayaka

Kingsly Rathnayaka

Күн бұрын

#Kingsly_Rathnayaka​ #tv_presenter

Пікірлер: 949
@nihalnamalgama5956
@nihalnamalgama5956 3 жыл бұрын
ඉතාමත් වටිනා සාකච්ඡාවක්. මෙතෙක් කල් ජේසුස් වහන්සේ සහ ක්‍රිස්තියානි පිලිබද තිබූ වැරදි මත නිවැරැදි කර ගැනීමට හැකි ලෙස සරලව පැහැදිලි කර තිබෙනවා . Pastor ඔබට දුක් විදින මිනිස්සු වෙනුවෙන් දීර්ඝ කාලයක් සේවය කිරීමට ලැබේවා
@chootinangi1435
@chootinangi1435 3 жыл бұрын
මේ මගේ ආත්මික දේවගැතිවරයා නිසා දෙවියන්වහන්සේට ස්තූති කරනවා . කිංස්ලි පාස්ට ඔබතුමාට ඉදිරිය සාර්තක වෙන්න කියල ප්‍රාර්තනා කරනවා . යේසු පිහිටයි ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@gdkanthi2883
@gdkanthi2883 Жыл бұрын
ආමේන්
@michellefernando1985
@michellefernando1985 3 жыл бұрын
Thank you Mr.Kingsley Rathnayake for bringing this interview to the Sri lankan people. Its a very peaceful and professional conversation between two people. This answers all of the rumors and mud slinging that has been going on in some channels. May god bless you Pastor Kingsley to continue gods work.
@ifthi.opinion
@ifthi.opinion 3 жыл бұрын
I'm a Muslim....but I really like the way Pastor Kingsly answers the questions put forward by media personality Kingsly. I watched the previous video too of Pastor Kingsly and commented. Anyone has the freedom to practise a religion he likes. So whether you like it or not...let's respect the thoughts put forward by Pastor Kingsly.
@rashikagomes8006
@rashikagomes8006 3 жыл бұрын
Pasku praharaya nawathanna bari unane me pastor ta..bomba gahanna kalin mr saharan.😡 me pastor ta meet una nan ara ahinsaka minissu berila..😥 Ahinsaka minissu salli walin agam walata ganna ekay..bomba gahala hari anith agam walin paliganna ekay baudagame na..proud to be a buddhist.🙏🙏🙏
@f2fyt07
@f2fyt07 2 жыл бұрын
@@rashikagomes8006 nikn innna
@f2fyt07
@f2fyt07 2 жыл бұрын
Oya comment eka dnna kalon hithana
@swarnamuthugala2437
@swarnamuthugala2437 3 жыл бұрын
මේ වැඩසටහන ඉතාම සංවරව මෙහෙයවනවා, මාධ්‍යය වේදියාගේ අදහස පාස්ටර්ගෙ ඔලුවට දමන්න හදන්නෙ නැහැ ඔහුගේ ඔලුවේ තියන උත්තරය ගැනීම සදහා, විවෘර්ත මනසකින් ප්‍රශ්න අහනවා, පාස්ටර්ගේ මතය ඉදිරිපත් කරන්නට කාලය දෙනවා, අනෙකාට ගෞරව කරනවා, අහගන ඉන්න ආශයි, මෙම මාධ්‍යය වේදියා ආදර්ශයට ගෙන අනිත් අයත් සමාජයේ ආන්දෝලනයට පාත්‍රවී තිබෙන මාතෘකා වැඩසටහන් කල යුතුයි කියායි මගේ මතය. හොද වැඩ සටහනක්.
@dumithsaranga2763
@dumithsaranga2763 3 жыл бұрын
සහතික ඇත්ත
@kavilokaya2405
@kavilokaya2405 4 күн бұрын
කිංස්ලි මාදිය වේිදියානන් ඉතා සාදාරනව අතඇති පරස්න සරලව විසදාගන්නවා ස්තුතියි
@sheltonwijesiri
@sheltonwijesiri 3 жыл бұрын
ඉතාමත් සංවර නිහතමානී ප්‍රශ්න විචාරක මහත්මයෙක් කිංස්ලි.
@kasunpiumal4548
@kasunpiumal4548 3 жыл бұрын
අනිවාර්යෙන්ම මමත් එකඟයි ඔයාගේ කතාවට
@vijitharohini1686
@vijitharohini1686 3 жыл бұрын
යහපත් මාධ්‍යයවේදියෙක්..🏃🙏
@deepthiemmanuel6698
@deepthiemmanuel6698 3 жыл бұрын
True
@VindulaP
@VindulaP 3 жыл бұрын
Ow ow amaru prashna ahanne nathi eka mahathma gathiyak. Ehama hari hitha gamu. 🤣🤣🤣🤣
@ishanmalshika9399
@ishanmalshika9399 3 жыл бұрын
@@VindulaP 😂😂🙏
@dedimuniayanga2281
@dedimuniayanga2281 3 жыл бұрын
මං ආසම වැඩ සටහනක් ....ජේසු ජීවමානයි ..මාත් ආවා ගිය අවුරුද්දේ ලංකාවට ෆාස්ටර් ගේ සුවකිරිමේ මෙහෙයට ..ඉතාලියේ ඉදලා ..අනිවාර්යයෙන් ජේසු සුවය දුන්නා ......ජේසු ජීවමානයි ......මගේ ආදරේ මගේ විස්වාසය ..මගේ හදවතේ සිටින්නේ ජේසු පමනයි...🙏🙏🙏🙏🙏🙏 ෆාස්ටර් ඔබතුමාට තවත් දෙවියන් වහන්සේගේ ආසිර්වාද 🙏🙏🙏🙏🙏❤
@lasa599
@lasa599 3 жыл бұрын
කලින් බෞද්ධද ඔයා
@chathurikasudarshani9360
@chathurikasudarshani9360 3 жыл бұрын
ජේසු පිහිටයි පාස්ට මාගේ ජීවමාන දෙවියන්වහන්සේට ප්‍රරේශන්ශා වේවා දෙවියන් වහන්සේ මගේ ජිවිතේට මහත් දෙයක් කලා හැමෝම කියනවා දෙවියන්වහන්සේ ලගට යන අයට සල්ලි දෙනවා කියලා දෙවියන්වහන්සේ දෙන්නේ සල්ලි නෙවේයි ජීවනය මගේ දෙවියන් වහන්සේ මගේ ජිවිතයට ජීවනය දුන්නා කවදාවත් කොහෙවත් කොතනකවත් කිසිම පල්ලියක සල්ලි දෙන්නේ නෑ මේ රටේ මිනිස්සු දෙවියන් වහන්සේ ගැන නොදැන කරන චෝදනා දෙවියන් වහන්සේ ඒ අයට සමාව දෙනවා
@James-kr4lo
@James-kr4lo 3 жыл бұрын
Both Kinsley's spoke well. understood very well. Thank you.
@darshikafernendo5206
@darshikafernendo5206 3 жыл бұрын
My hat is off for Pastor Kingsly. U talked with the God's wisdom. God says eveything comes together for your good. So praise the Lord.
@diwanthimalshadissanayaka7068
@diwanthimalshadissanayaka7068 3 жыл бұрын
අපිත් ජේසු එක්කනේ ඉන්නෙ...ඒත් අපිටනම් සල්ලි නෑ මගේ ජේසු එහෙනම් මාව තෝරගත්තෙ කාවත් බදවාගැනිමක් නෑ අදුරෙන් ආලෝකයට එන්න ඕනා නිසයි ජේසු හෙව්වෙ ❤️ ආදරෙයි මගෙ ජේසු
@alliepriyashad6233
@alliepriyashad6233 3 жыл бұрын
Agam walata badawa ganna salli dennawa nam church eken ape rate minissu seramalama church wala idi...Ru 250 Gal arakku bage bonna deshpalakayo passe yana aya inna rataka ehema adara denawa nam noya idi.api methana therum ganna one yakshaya pahara denne hariyata dewa wachanaya uganwana ayata kiyana eka..me pastor ge sabawa thulin e wage gayakayo gelaweemata awe neththan ada kawruth me pastor gena katha karanne nehe.mokada yakshaya ehenam methumata pahara gahanne nehene....yakshsyata iwasanna beri dewa wachjaya igena geneema thulin minisun dewidun wethata lan wena sabawal thiyena ekatai..ohu eyata thadin wiriddai
@lasa599
@lasa599 3 жыл бұрын
Oya kawada idalada giye
@niroshinijayawardana8951
@niroshinijayawardana8951 3 жыл бұрын
Aniwaryenm
@Thilakaneunhalla
@Thilakaneunhalla 3 жыл бұрын
මොවුන් නොදැන කරන වැරදි වලට සමාවෙන්න ජේසුනි. ජේසුනි ඔබ රජුමෙන් එනදවසේ සිහිකරන්න ශ්‍රී ලංකා මිනිසුන්
@shiromifernando8565
@shiromifernando8565 3 жыл бұрын
Amen
@ranjasilva8410
@ranjasilva8410 2 жыл бұрын
Amen!
@gdkanthi2883
@gdkanthi2883 Жыл бұрын
🔥🔥🔥
@dilkikaushalya229
@dilkikaushalya229 Жыл бұрын
Amen
@sanjeewanimallika1326
@sanjeewanimallika1326 Жыл бұрын
God bless you my paster W.A.D Kingsly ❤️❤️🙏🙏
@anomasenana3745
@anomasenana3745 3 жыл бұрын
දේවගැතිතුමනි ඔබට ජේසු පිහිටයි 🙏
@gayankumara5075
@gayankumara5075 2 жыл бұрын
මේ ලෝකෙ මැව්වේ කව්ද දෙවියන් වහන්සේ ද 😂😂
@joejohn7211
@joejohn7211 3 жыл бұрын
Pastor has proven the Bible God's inspired word is the truth. No matter the world how hard they may try, but they are just stubble will be thrown into the fire and will be burned. God bless you pastor a man with a backbone who does not fear to talk facts, I also applaud Kingsley and another great guy. Congrats to both of you all Glory to Jesus!!! Amen.
@MJ-cy1jq
@MJ-cy1jq 3 жыл бұрын
ගරැ.කිංස්ලි දේවගැතිතුමනි ඔබ තුමාව මෙසේ දකින්නට ලැබිම අපිට ඉතාමත් සංතෝෂයක්.ඔබ තුමා සැබවින් අවංක ක්‍රිස්තියානි දේවගැතිතුමෙක් වගේම ඔබතුමා ඔබතුමා වෙනුවෙන් මුදල් එකතු කරන්නෙනැ... මෙය ඇත්තටම ඇත්ත.. ඔබතුමා අතිශුද්ධ සර්වබලධාරි ජිවමාන දෙවියන්වහන්සේගේ ආශිර්වාද ලබන සැබැ ක්‍රිස්තියානි බව ජිවිතයේ තිබෙන හොද ගතිගුන තියෙන නිහතමානි දේවගැති තුමෙක්. දෙවියන්වහන්සේ ඔබ තුමාට තවත් බොහෝසේ ආශිර්වාද කරනසේක්වා.🙏🙏🙏🙏🙏යෙසු පිහිටයි 🙏
@mmm23195
@mmm23195 3 жыл бұрын
Pastor gena danna aya kawadawath pastor ta wachanayak kiyanne... ❤️❤️❤️❤️❤️
@rosanasas647
@rosanasas647 3 жыл бұрын
😄
@kwtkwt5381
@kwtkwt5381 3 жыл бұрын
ජේසු පිහිටයි. පාස්ටර් කිංස්ලි සහ මාද්‍ය වේදී කිංස්ලි ඔබටත් බොහොම ස්තුති.. ජේසු ජීවමානයි
@gayankumara5075
@gayankumara5075 2 жыл бұрын
මේ ලෝකෙ මැව්වේ කව්ද දෙවියන් වහන්සේ ද 😂😂
@henryn6976
@henryn6976 Жыл бұрын
​ඔව්
@geethmasenuri6077
@geethmasenuri6077 3 жыл бұрын
මිනිස්සු හිතන විදිය තමයි වැරදි.🤔කවුරැවත් කාටවත් නරකක් කරන්නේ නෑ ...
@omanbahla561
@omanbahla561 3 жыл бұрын
ජේසු පිහිටයි පාස්ටර් මගේ අම්මට දැන් හොදටම සුවය ලැබුනා මගේ ජේසු ජීවමානයි
@niroshinijayawardana8951
@niroshinijayawardana8951 3 жыл бұрын
Thank you jesus
@mmm23195
@mmm23195 3 жыл бұрын
Amen.... ape pastor gena danna aya dannwa
@buddhikatharanga5092
@buddhikatharanga5092 3 жыл бұрын
සනීප වෙන තරමටම ඒකා ඇරලා ගියා ද???
@sunethrakusum8189
@sunethrakusum8189 3 жыл бұрын
Pastor, Api oyage es deka thulin jesuwa dakinawa 🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@dinu8989
@dinu8989 3 жыл бұрын
ඔයාලා වගේ මෝඩයින්ගෙන් 10% උස්සන මූ වගෙර් හොරෙකුගේ ඇස් දෙකෙන්..? අනේ මී හරක්.. 🤣
@gaveeshahimaranga3819
@gaveeshahimaranga3819 3 жыл бұрын
@@dinu8989 10% denna kiyala thiyenne bible ekema thamai...hariyta danne nethuwa awilla kiyawanne epa.....anika eka denne ape adayamen....umbata mokadda thiyena rudaawa....umbata wedak nene paduwe indapanko anunge opaduupa hoyanne nethuwa
@apparelsolutions7309
@apparelsolutions7309 3 жыл бұрын
Ammata hudu pahalata giyama aathal comment Balanna inne okkoma mithyawata kade yana gobba pakaala
@gaveeshahimaranga3819
@gaveeshahimaranga3819 3 жыл бұрын
@@apparelsolutions7309 welalenne nethuwa palayanko...angawikalaya😂..umbata witharane amaruwa thiyenne
@cyrilperera1221
@cyrilperera1221 3 жыл бұрын
@@dinu8989 තමුසෙනං මොලේ නැති මහ මීහරකෙක් බව පේනවා. දන්නේනැති මගැල් කතා නොකර හිටපන් මෝඩයෝ
@shamindiwimansana253
@shamindiwimansana253 3 жыл бұрын
Pastor kingsley you have done the job very well.Jesus loves you always.We pray for you..
@rounfiltered
@rounfiltered 3 жыл бұрын
God bless
@mmm23195
@mmm23195 3 жыл бұрын
❤️❤️❤️
@sunethrakusum8189
@sunethrakusum8189 3 жыл бұрын
We salute you Mr Kingsley Rathnayaka,hats off ,boruwata ke gahana minissu athara oba kelin ilakkaya hambaa yanneki. ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@vijitharohini1686
@vijitharohini1686 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු ජීවමානයි...
@swarna.gamage8355
@swarna.gamage8355 3 жыл бұрын
Amen amen amen
@dammikapriyanthi8768
@dammikapriyanthi8768 3 жыл бұрын
Amen deviyan wahanseta presansa wewa hallelujah amen
@pastorkarulifechangerssupe9207
@pastorkarulifechangerssupe9207 3 жыл бұрын
Excellent service ...pastor Kingsley....you are blessed
@Lanka_Puthra
@Lanka_Puthra 3 жыл бұрын
නියමයි කිංස්ලි සහ කිංස්ලි. කෙලින් අහපු ප්‍රශ්න වලට කෙලින් උත්තර.
@judeanandappa604
@judeanandappa604 3 жыл бұрын
Jesus always with pastor, God bless you
@donharald8104
@donharald8104 3 жыл бұрын
God bless both of you guys ..... Glory to be LORD GOD
@rounfiltered
@rounfiltered 3 жыл бұрын
God bless to you too..
@jokemade991
@jokemade991 3 жыл бұрын
හොදම පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට නැවතත් මේ වගේ වැඩසටහන්ක්‍රියාත්මක කරන්න
@suwenrathnayake3700
@suwenrathnayake3700 3 жыл бұрын
මම මෙක සාක්ෂියක් විදියට කියන්නම් .. මම කොහොමත් Christain ... Mama අවුරුදු 5 k gastritis රෝගයන ගොඩක් දුක් වින්දා .. සමන්‍ය කෙනෙක් දිනකට බොන බෙහෙත් මම වෙල් තුනෙම බිව්ව ... මම් ගොඩාක් අවලස්ස වෙන්න ගත්තා ... ගොඩාක් කොන්ඩෙ ගියා කෙට්ටු උනා ... මට කිසිම දෙයක් concentrate කරන්න බරි උනා ... පොඩ්ඩක් හරි කන්න පරක්කුූනොත් ඉවරයි ... මම පස්ටොර්ගෙ fasting prayer ekata giya ... athtatama mata fasting කරනවා තියා හිතන්න wath beh ... Mama මුලින්ම fasting ekata giye කෑම ගොඩක් අරගෙන ... Anteema weddi mama වතුර wath bonne නැතිව හිටියා ... Mama දේවයන් වහන්සේ ta ස්තුති කරනවා .... Mama prayer yanna තීරණය කරාම mama බෙහෙත් nasathuwa ... Matath සුවය වෙන්නේ කොහොමද කියලා බලන්න .... Eka mage තීරණයක් ... Pastor thulin මාව suwa kalaaa ...Asa mama gastritis free .. Gastritis හැදිලා mama 5years left side ekata nida gaththe... Ada mama nidahase Jeewath wenawa ... Please no mean comments .. Im not here to entertain stupidity ......
@amalperera8225
@amalperera8225 3 жыл бұрын
පව්... මෝඩ යක්කු බං බොලා..
@suwenrathnayake3700
@suwenrathnayake3700 3 жыл бұрын
@@amalperera8225 Oyata karapu moda kama mokakda?
@dilshanedu8697
@dilshanedu8697 2 жыл бұрын
@@suwenrathnayake3700 තව බොරුවක් කියපන්කො 😂😂😂 Marketing ambooo පුලුවන්නම් trance කියන movie එකත් බලපන් ඔය නිකන් ඉන්න ගමන්
@suwenrathnayake3700
@suwenrathnayake3700 2 жыл бұрын
@@dilshanedu8697 mulinma katha karanna igena ganin . Trance kiyanne movie mama balannam uba Miracle from heaven kiyana movie eka balapan . Eka true story movie ekak . it’s passé lassanata katha karanna igena gena Waren …. Buddhism wala minissunta katha karannawath kiyala denne nedda ?
@rosaddeell1
@rosaddeell1 3 жыл бұрын
මොකක්ද මේ Born Again කියන්නේ? මාත් හිතුවා පොඩ්ඩක් හොයලා බලන්න මේක දැන් Trend වෙන වචනයක් නිසා Born Again කියන්නේ වෙනස් අලුත්ම ක්‍රිස්තියානි නිකායක් කියලයි ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ. හැබයි එක එහෙම නෙමේ. මේක යේසුතුමන්ගේ ඉගැන්වීමේ එන ප්‍රධානම ධර්මතාවයයි. මෙහි ප්‍රධාන හරය වන්නේ කෙනෙක් නැවත ඉපදීමයි.(Born Again). ඒ කියන්නේ මැරිලා අපහු ඉපදීම නෙමේ. ඉතින් මේ ගැන හොයනකොට ක්‍රිස්තියානි ආගමේ විකාශනය පිළිබඳවත් සරලව හොයල බලන්න හිතුනා. ක්‍රිස්තියානි ආගමේ ප්‍රධාන නිකායවල් දෙකක තියෙනවා. එකක් රෝමානු කතෝලික සහ අනෙක ප්රෝතේස්තන්ත Protestantism . (Romanu katholika nowana)හරියට බුද්ධාගමේ ථෙරවාදී සහ මහායාන වගේ. ජේසුස් වහන්සේගෙන් පස්සේ, උන්වහන්සේගෙ දර්ශණය උන්වහන්සේගේ ගෝලයන් හරහා පැතිරෙන්න ගත්තා. මේ කාලයේ යුරෝපයේ සිට බටහිර ආසියාව දක්වා ප්‍රධාන බලය වුනේ රෝම අධිරාජයේ පාලනයයි . රෝමවරු තමන්ගේ දෙවිවරුන් විශ්වාස කරපු නිසාත්, රෝම අධිරාජයා දේවත්වයෙන් සලකපු නිසාත් මේ ශීග්‍රයෙන් පැතිරෙන කිතුදහමට විරුධව රෝම පාලනය නැගී සිටියා. කිතුනුදහම විශ්වාස කරපු මිනිසුන්ව පන පිටින් පිලිසුවා, gladiator තරග වල සතුන්ට පවා කන්න දැම්ම. ක්‍රිස්තියානි ආගමේ ප්‍රධාන සංදිස්ථානයක් සනිටුවහන් වෙන්නේ ක්‍රි.ව 315 දී. (ජේසුස් වහන්සේ ඉපදිලා අවුරුදු 315 ගියාට පස්සේ) ඒ කියන්නේ ක්‍රිස්තියානි ආගම පලවෙනියෙන් විස්වාශ කරන්න පටන් ගත්තු 1වෙනි කොනස්තන්තින් රෝම අධිරාජ්‍යවරයාගෙන් පස්සේ . මෙතැන් පටන් රෝම අධිරාජයේ නිල ආගම වන්නේ යේසුස් වහන්සේ ඉගැන්වපු දහමයි. මෙයත් සමග රෝමානු කතෝලික නිකාය පටන් ගන්නවා. මෙම නිකාය රෝමය මුල් කරගෙන පැතුරුණු නිසා මෙම නිකායට රෝමානු කතෝලික සභාව කියලා නම් වෙනවා. එම නිකායේ ප්‍රධාන නායකයා ලෙස රෝමයේදී පාප් වහන්සේ කෙනෙකු පත් කර ගන්නවා . මේ අතර රෝමනුවරුන්ගේ ඊට පෙර ආගම් වෙල තිබූ ලක්ෂණ, ඒ කියන්නේ; රූප පිළිම, අල්තාර, සන්තුවරුනට යාක්ච කිරීම වගේ ලක්ෂණ මුසුවී රෝමානු නිකාය ලෙස ලොව පුරා පැතිරෙනවා. යුරෝපයේ සමහර රටවල රෝමානු පල්ලිය ගොඩක් බලවත් වෙනවා. කාලයත් සමග දේශපාලනය, බලය, සල්ලි නිසා සමහර රෝමානු පුජකවරු සහ පාප්වරු එම රටවල රජ්ජුරුවන්ගේ බලයට තරමට ලඟා වෙනවා. කිතු දහමේ ඊළඟ පෙරලිය සිදුවන්නේ ක්‍රි.ව 1500 ගණන් වල, ප්‍රධාන වශයෙන් ජෙර්මනිය හරහා. රෝමානු සහවේ ඇති ඇදහීම්, ක්‍රියා කලාප සහ අසීමිත බලය හමුවේ නිකාය තුලින්ම ජේසුස් වහන්සේගේ මුලික ඉගැන්වීම් වලට නැඹුරු වියයුතුයි යන හැගීමෙන් නව ප්‍රවාහයක් ඇති වෙනවා. මේ සඳහා නායකත්වය දෙන්නේ Martin Luther කියන ක්‍රි.ව 1500 ගණන් වල ජෙර්මනියේ ජිවත් උන රෝමානු කතෝලික පුජකයෙක්. මෙම ක්‍රියාවලියේ ප්‍රතිපලයක් ලෙස රෝමානු කතෝලික සභාවෙන් වෙන් වූන ප්‍රොතෙස්තන්ත නිකාය පටන් ගන්නවා. මෙම ප්‍රොතෙස්තන්ත නිකායේ ප්‍රධාන බවුතික වෙනසක් වෙන්නේ පල්ලිය තුල රූප හෝ පිළිම නැති වීමයි, සහ ජේසුස් වහන්සේගේ බයිබලයේ සඳහන් ප්‍රධාන දර්මතාවයන් මත පමණක් නැඹුරු වූ ඉගැන්වීමයි. මෙම නව ප්‍රවාහය රෝමානු කතෝලික නිකාය මෙන් ඉතිහාසය තුල ඉතා සීග්‍රයෙන් ලොව පුරා පැතිරෙනවා. ඒ වගේම පරිපාලනය අතින් වෙනසක් තියෙන්නේ පාප්තුමා මෙන් නිකාය නායෙකු නොමැති වීමයි. නමුත් ප්‍රොතෙස්තන්ත දර්ශනය යටතේ බිහිවූ විශාල ක්‍රිස්තියානි සභා ලොව පුරා තිබෙනවා . උදාහරණ: බැප්ටිස්ට්,ඇන්ග්ලිකන්,මෙතඩිස්ට් ප්රෙස්බිතෙරිං,පෙන්තකොස්ත, නිදහස් සභා. හරියට බුද්ධාගමේ ථෙරවාදී සහ මහායාන නිකාය අතර වෙනස්කම් තිබ්බත් දර්ශනය බුදුන් වහන්සේගේ දර්ශනය සහ ඉගැන්වීම් මත පදනම් වුවා සේ . රෝමානු කතෝලික සහ ප්‍රොතෙස්තන්ර නිකායන්ගේ දර්ශනය සහ ඉගැන්වීම් යෙසුස්වහන්සේගේ ඉගැන්වීම් මත පදනම් වෙයි. එතකොට Born Again කියනේ මොකක්ද? මේකේ වචනයේ සරල තේරුම, පරණ ආකල්ප වෙනස් කර යේසුස් වහන්සේගෙන් තමා අතින් වුන වැරදි වලට සමාව ඉල්ලා, නව ජීවිතයකට නව කිතුනුවෙකු ලෙස පිය නැගීමයි. එහෙම නැතුව කායිකව මැරිලා නැගිටිනවා නෙමේ. අපි සියලුදෙනා අනිත් අයගේ පද්ගලීka ඇදහිලි වලට ගරු කල යුතු අතර. බලෙන් සල්ලි හෝ තෑගි දී අන්‍යාගමීක කරණයට විරුධව සිටිය යුතුයි.
@JesuslovesyouEM
@JesuslovesyouEM 3 жыл бұрын
Excellent
@JesuslovesyouEM
@JesuslovesyouEM 3 жыл бұрын
Excellent
@pronouncewithme2264
@pronouncewithme2264 3 жыл бұрын
මෙය පුලුවන් නම් share කරන්න social media හරහා හරි, අවබෝධයක් නැති අයවරුන් මෙය දැන ගත යුතුය.. ජේසු පිහිටයි
@kithuminicooray4430
@kithuminicooray4430 3 жыл бұрын
ගොඩාක් වටින පැහැදිලි කිරීමක්....ඔබට ස්තූතියි සහ ජේසු පිහිටයි මහත්මයා ❤️
@dilu7294
@dilu7294 3 жыл бұрын
Great !!!
@44dulcy
@44dulcy 3 жыл бұрын
Kingsly Sri Lanka lacks quality and matured journalists like you. It is a good interview. May God Bless You All!
@josephineanthony6913
@josephineanthony6913 3 жыл бұрын
Pastor Kingsley - Thank you for standing unwaveringly for truth. Interviewer Kingsley - Great interview. Thank you for the calm disposition. You did not spite but interviewed so well.
@kumudinichandrika8719
@kumudinichandrika8719 3 жыл бұрын
Praise the Lord
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 3 жыл бұрын
ගොඩාක් ලස්සනට අපේ පාස්ට පැහැදිලි කරනවා . 🙏 අනර්ගයි
@anomasepali8825
@anomasepali8825 3 жыл бұрын
ඒක නම් ඇත්තමයි.🙏🙏🙏🙏
@estherruth8023
@estherruth8023 3 жыл бұрын
Well done pastor even God is watching you He has blessed you abundantly we are not a slaves to fear because we are children of God
@dinethduwasha3991
@dinethduwasha3991 3 жыл бұрын
God. Bless you. paster
@omanbahla561
@omanbahla561 3 жыл бұрын
ජේසු වහන්සේගේ මහිමය පාස්ටර් තුල වේවා ඕමාන් සිට
@rounfiltered
@rounfiltered 3 жыл бұрын
God bless
@f2fyt07
@f2fyt07 2 жыл бұрын
Praise the lord for chose me as christian🥺💗
@sriyalatha5930
@sriyalatha5930 3 жыл бұрын
God bless you pastor
@rosanasas647
@rosanasas647 3 жыл бұрын
Pastarga ata lawakapan
@Ashantha225
@Ashantha225 3 жыл бұрын
What a pleasant and informative conversation👏👏👏 This is what is needed rather than fighting with each other. Very professional 👍 God bless you Kingsley and Pastor 🙏🙌🙏🙌
@ashaniameresekere1685
@ashaniameresekere1685 3 жыл бұрын
Very good interview. Replies very wisely. No condemning any one or other denominations.
@anushajansz1809
@anushajansz1809 3 жыл бұрын
May God bless and Protect You,pastor,in carrying forward the Gospel of jesus.Hallelujah ....Amen.. 🙏🙏🙏
@MJ-cy1jq
@MJ-cy1jq 3 жыл бұрын
Amen 🙏
@a.pmorage8574
@a.pmorage8574 3 жыл бұрын
My pastor.god god bless you
@mmm23195
@mmm23195 3 жыл бұрын
❤️❤️❤️❤️
@nilonipatabadige3839
@nilonipatabadige3839 3 жыл бұрын
නොදන කරන වරදට උන්වහන්සේ එදත් සමාව දුන්නා අදත් එහෙමයි උන්වහන්සේ ජීවමාණයි ✝️✝️✝️
@rosanasas647
@rosanasas647 3 жыл бұрын
Puka tama
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 Жыл бұрын
Ehenan ai un vahanse adahana nethi ayava apayata yavanne , samava denna puluvanne , apaya vinasha karanna puluvanna , ookoma deviyo lokene , mkda me deiyange atal eka , apayaval , deviyalokaval hadala , pissu kelinne
@padmasriba7246
@padmasriba7246 3 жыл бұрын
96ලෝක කුසලානය ගෙනල්ල අදට අවුරුදු 24ක්‌ ඉන්පසු තවත් ලෝක කුසලාන 6ක්‌ තිබුන නමුත් ඇයි ඉන් එකකටවත් යාඥා නොකළේ පුලුවන්නම් 2024 කුසලානය ගේන බව අද කියන්න ඒ බව ඔප්පුකරල පෙන්වන්න දෙක දෙවන අබියෝගය ඔබගේ යාඥා සියලු රෝහල් ඉදිරිපිට පවත්වන්න පසුදින සියලු රෝගීන් ගෙදර යවන්න
@yosh000
@yosh000 3 жыл бұрын
Mecchra ප්‍රශ්න තියෙන රටේ ගැණු දූෂනය කරන cricket වලට යාඥා කරන්න පිස්සුද ඕයි 😂😂😂😂🙂
@insight987
@insight987 2 жыл бұрын
ඔව් දැන් අපේ ක්‍රිඩකයෝ මහන්සිවෙලා උත්සාහයෙන් කැපවීමෙන් world cup එක දිනලා නැ...මු කරපු ආශිර්වාදය නිසයි දනුවේ....හා අප පිලි ගන්නම්කෝ...😆😆😆😆😆😆😆 අනික වික්ටර් රත්නායක කියන්නේ පිස්සෙක් කියලා මුලු රටම දන්නවනේ...එයාගේ දරුවන් පවා දන්න දෙයක්නේ...එහෙව් මිනිහෙක් සම්බන්ධ කරගෙන කරන විකාර පිලිගන්න තරම් අපිට පිස්සු නැ.
@anjellenikz6301
@anjellenikz6301 Жыл бұрын
@@yosh000 මෙච්චර ප්‍රශ්න තියනවා රටේ. ඒක හරි. ඉතින් ඒ ප්‍රශ්න අඩුවෙන්නෙ නැත්තෙ ඇයි.
@kokilawicky326
@kokilawicky326 3 жыл бұрын
ඔබ මේ වැඩසටහන නියම ආකාරයට කරනවා සත්‍ය එලියට ගන්න දරන උත්සහය අගය කරන්න ඕනේ නියමයි
@rounfiltered
@rounfiltered 3 жыл бұрын
God bless
@vfernando8625
@vfernando8625 3 жыл бұрын
God bless you Pastor
@twoandfourruwan
@twoandfourruwan 3 жыл бұрын
එතකොට අනිත් වර්ල්ඩ් කප් ටික ගහනකොට මෙතුමා ඉන්න ඇත්තෙ තද නින්දක වෙන්න ඇති.
@user-ei4is1ok8b
@user-ei4is1ok8b 3 жыл бұрын
Ammapa
@pradeeprangana7795
@pradeeprangana7795 3 жыл бұрын
Sira kathawa...🤣🤣🤣🤣🤣
@rose.fernandoddi181
@rose.fernandoddi181 3 жыл бұрын
I love my jesas
@chootinangi1435
@chootinangi1435 3 жыл бұрын
නෑ හොදට ඇහැරල හිටියෙ
@ishanmalshika9399
@ishanmalshika9399 3 жыл бұрын
මෙච්චර කල් 96 වර්ල්ඩ්කප් එක අපේ ක්‍රීඩකයො මහන්සි වෙලා දුක් විදල කට්ටකාල දක්ශතාවයෙන් රටට ගෙනාව කියල හිතපු අහින්සක මම.😌 (ලන්කාවෙ උන් ඉන්නෙම එක එක ගෝතයන්ට කාලෙන් කාලෙට ඇවිල්ල අන්දන්නද මන්ද.දන්න මතක දා ඉදන්ම දේශපාලුවො අන්දනව කාලෙන් කාලෙට ඇවිල්ල පැනි කාරයො අන්දනව දැන් තව එකෙක් ඇවිල්ල.😂මෙහෙම අන්දන්නෙ ඉතින් දෙන පරක්කුවෙන් අපේ මිනිස්සු ඇදගන්න නිසානෙ..සහ අසරන අහින්සක මිනිස්සු අන්දන සහ ඒවාට උදව් දෙන පහත් මාද්‍ය වල සියලු දෙනාගෙම දරුවන්ට මේවගෙ ප්‍රතිඵල ලැබේවා.!වපුරන දේවල් මිනිස්සු නෙලාගන්නෙ ඔබලා වපුරන දේ ඔබලාගේ දරුවන් නෙලා ගනීවි අනිවාර්යයෙන්ම.මේක ඒතරම් බරපතලයි.TRANCE මලයාලම් චිත්‍රපටය නරබන්න.
@chootinangi1435
@chootinangi1435 3 жыл бұрын
මගේ දේවගැතිවරයා පැනි කාරයක් නෙවෙයි . ඔයා අයියා කෙනෙක්ද මාමා කෙනෙක්ද කියල දන්නෙ නෑ ඒත් ඔය විදිහට කාටවත් කතා කරන්න එපා 🙏🙏🙏🙏
@ishanmalshika9399
@ishanmalshika9399 3 жыл бұрын
@@chootinangi1435 හරි.හිත රිදුනනන් සමා වෙන්න.ඔයාගෙ ඇදහිල්ල ඒක.ඒත් මම දැන්මෙ සත්‍ය.සත්‍ය දකින්න.බුද්දිමත් වෙන්න..ඔබට ජය
@ishanmalshika9399
@ishanmalshika9399 3 жыл бұрын
@@chootinangi1435 අනික පැනි කාරයා කියල දැන්මෙ ඔබේ දේව ගැතිවරයාටත් නෙමේ.කාලෙන් කාලයට අහින්සක මිනිසුන් රැවටීමට එන තවත් එක පුද්ගලෙයෙක්ට
@chootinangi1435
@chootinangi1435 3 жыл бұрын
@@ishanmalshika9399 Its ok
@insight987
@insight987 2 жыл бұрын
👍👍👍👍👍👍👍
@hemah6906
@hemah6906 3 жыл бұрын
මමත් බෝනගේන් කෙනෙක් තමයි මටනම් මුදල් නෑ මම සෙව්වේ ජීවමාන දෙවියන් වහන්සේ
@rajivliyanage5856
@rajivliyanage5856 3 жыл бұрын
kzbin.info/door/8zkTJglDG3JOPb0GNaOlYQ
@samrana8529
@samrana8529 3 жыл бұрын
Puka nodi hitapan keri ballo
@kapilasuriyabandara-nf4or
@kapilasuriyabandara-nf4or Жыл бұрын
Waradenne na..wishwasayen inna
@kumudinisomawardhana3617
@kumudinisomawardhana3617 3 жыл бұрын
Jesus jeewamanai.God bless you paster
@rounfiltered
@rounfiltered 3 жыл бұрын
God bless
@user-cn5lu9bo5g
@user-cn5lu9bo5g 3 жыл бұрын
Ape pastorta jesu pihitaei..
@mmm23195
@mmm23195 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@Dhilan-kn3zs
@Dhilan-kn3zs 2 жыл бұрын
අපේ බුදු හාමුදුරුවෝ දේශනා කරේ සියල්ලට මුල් වෙන්නෙ සිත කියායි. තොපිටත් ඔය ලෙඩ හොද කරන ඒවත් කලාතුරකින් හරියන්නෙ තොපේම හිතේ ඇතිවෙන ශක්තියට. ආදිකාලෙ ගස් ගල් ඇදහුවෙ ඒ ගස් ගල් ලග දෙවියො හිටියට නෙවෙයි ඒ හිත් වලින් ශක්තිය නිර්මාණය උනා. මෙච්චර දියුනු කාලෙක තොපි ගොඩාක් පරක්කුයි . ඕකට ස්වයං මෝහනය කීවත් වැරද්දක් නෑ...
@insight987
@insight987 2 жыл бұрын
අනේද කියන්නේ...මොකෙක් හරි එකෙක් ඇවිත් විකාරයක් කරපු ගමන් මේ රටේ හරක් ටික ඌ පස්සේ යනවා අන්දයො වගේ...ඒ ආගම අදහන අය නම් අපි එයාලට මොකුත් කියන්නේ නැ...ඒක එයාලගේ වැඩක්...හැබයි...බෞද්ධයෝ ටික බිලි බාගන්න නම් අපි ඉඩ දෙන්නේ නැ....ඒවට නම් එන්න එපා කියලා මතක් කරන්න ඕන...
@user-dx2yb1du9u
@user-dx2yb1du9u 13 күн бұрын
දේවීයන් වහන්සේ මනුෂ්‍යය මැවුවා
@shamanipeiris2145
@shamanipeiris2145 2 ай бұрын
කින්ලී මේ අපිව මවලා තියෙන්නේ දෙවියන් වහන්සේ ඉතින් ඒ බව අපි අන් අයට දැනුන් දෙනවා. ඒ අසා දැන ගැනීමට ඇවිත් දැනගත්තේත් ආශීර්වාදයක්.
@nadeeshachams1169
@nadeeshachams1169 3 жыл бұрын
We thankful to our living God forever! 💝💕💝
@kgcom7741
@kgcom7741 3 жыл бұрын
මෙකල බොහෝ පිරිසක් ධර්මය ශ්‍රවණය කරනවා. ඒ නිසා ධර්මය ඇසීමේ අඩුවක් නෑ. බොහෝ අයට තියෙන්නේ තමන්ගේ අඩුපාඩු හදාගන්ට බැරි කමක්. බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගනිත්වා. තේරුවන් සරණයි
@Thilakaneunhalla
@Thilakaneunhalla 3 жыл бұрын
මනුෂ්‍යයෙක්, සුවවෙලා හොදට ඉන්නවා දකින්න බැරි කුහක නපුරු මිනිස්සු
@samrana8529
@samrana8529 3 жыл бұрын
Ai me devagati pakaya doctor kenek da?
@buddhikatharanga5092
@buddhikatharanga5092 3 жыл бұрын
සුව කරපු පක තමා
@monicaperis4502
@monicaperis4502 3 жыл бұрын
Katakaranna igena ganna oya jara vidihata kunukatha kiyannepa jesu pihitai
@buddhikatharanga5092
@buddhikatharanga5092 3 жыл бұрын
@@pradeepdarshana1755 උඹේ වෙනස තමා පාස්ටර් ලා ගෙන් සල්ලි අරන් පුක දීලා ආගම මාරු කරපු එක.ඒ මදිවට ලෙඩ හොද කරනවා කියලා බොරු කියන එක.අනේ පුක නොදී හිටපන් අවජාතකයෝ 👇👇👇
@digituotou9701
@digituotou9701 Жыл бұрын
ක්‍රිස්තියානි ඩර්මය ගැන ඉතා හොද පැහැදිලි කිරීමක් කලා මට ගොඩාක් සතුටුයි පාස්ටර් අහගෙන ඉන්නත් ආශයි
@kiwelk
@kiwelk 3 жыл бұрын
Thank you so much pastor as well as Mr kingly I am son of Jesus I believe Jesus he make me who I am today I am working according to Gods plan not anybody else , we all do the same ,Regardless who you are what you do if you can believe Jesus from the bottom of your heart he will give you peace we don’t give any money but the love you going to receive well worth God bless you all!
@apparelsolutions7309
@apparelsolutions7309 3 жыл бұрын
🤣🤣🤣🤣😭😭😭😭
@pasinduweerasinghe5398
@pasinduweerasinghe5398 3 жыл бұрын
Praise God ❤️
@rounfiltered
@rounfiltered 3 жыл бұрын
Gos bless
@kapilasuriyabandara-nf4or
@kapilasuriyabandara-nf4or Жыл бұрын
බුද්දිමත් මනුස්සයන්ට ආසා තේරුන් ගත හැකි මාධ්‍ය සාකච්ඡාවක්.. විශ්වාසයෙන් ඉන්න. දෙවියනවහන්සේ අප සමගය්
@g.p.s.8811
@g.p.s.8811 3 жыл бұрын
God is shaking the world Amen Amen Amen! 🙏🙏
@jdjfjfhfjdjfldkfnfnfjd2422
@jdjfjfhfjdjfldkfnfnfjd2422 Жыл бұрын
ඔය බනින අය තමන්ගේ දෙයක් බලාගන්න මොකද ජේසු ජීවමානයි ඒක පිළිගන්න බැරි අය ඕනම දෙයක් කරන්න හැබැයි දෙවියන් වහන්සේ බලවත් ආමෙන් 🙏🙏🙏🙏🙏🙏
@RomeshFernando1
@RomeshFernando1 3 жыл бұрын
Hope you will also question other religious leaders and organizations about finances, donations, auditing, etc.
@pradeepawijesena1169
@pradeepawijesena1169 3 жыл бұрын
YES.... THAT'S TRUE...
@thusharagimhanranasinghe6163
@thusharagimhanranasinghe6163 3 жыл бұрын
අපේ බුදු දහම තුල පවා තියනවා යම් යහපත් වැඩකට යද්දි ආශිර්වාද කර ගැනීම පිණිස පිරිත් නූලක් පිරිත් පැන් ටිකක් ගෙන යාමක් නමුත් එකේන් කියවෙන්නේ නෑ ඒ සියල්ල හරියනවා කියලා....මෙතන තියෙන්නේ ලෙඩක් සනීප කර ගැනීම නෙමෙයි ලෙඩ හොද කිරීමම පමණක් උපයෝගී කරගෙන බුදු දහම අතැර යාමයි...ඒකට වෙනත් ආගමික නායකයන්ට දොස් නගන එක වැරදියි...අවිශ්වාසයෙන් බුදු දහමේ ඉන්න අය බුදු දහම අතැර යනවා ඔවුන්ගේ කැමැත්ත
@lakshiabeyasekera2909
@lakshiabeyasekera2909 3 жыл бұрын
Great interview open and honest. It is well known 99 percent of devotees are very poor people who come to pastor for solutions of grievances. Hats off for Kingsley of Sirasa and a very honorable interview. 🙏🏽
@mtg6355
@mtg6355 3 жыл бұрын
Niyami pastor .jesuspihitai .🙏♥️
@madushanidesilva5863
@madushanidesilva5863 3 жыл бұрын
Thank you very much to both the Kingsleys’ !! A special thanks to the presenter Kingsley so being so polite and gentle !! Thank you Pastor Kingsley 🙏 Blessings 🌺🌸🌼🌺🌸🌼
@nadiadaniel9967
@nadiadaniel9967 3 жыл бұрын
Brilliant interview.. Paster Kingsley seemed very honest. Examples given during the interview are spot on and meaningful.
@maryshyamali9863
@maryshyamali9863 3 жыл бұрын
Praise the Lord. Well done pastor. Anybody said anything bad about pastor Kinsley we know him very well. He is very kind Jesus love him and we love you pastor. God bless you all
@warnasamika
@warnasamika 3 жыл бұрын
අනේ ඔයලෙඩ හොඳ කරන්න ඕනේ නෑ ලෙඩ හැදෙන්නෙ නැති ව්වෙන්න මොකක්හරි කරන්න කියහන්... එතකොට ඔය සෙල්ලම් ඔක්කොම ඉවරයි... 🤣🤣🤣
@insight987
@insight987 2 жыл бұрын
අනිවාර්යයෙන් .....එතකොට හොද කරන්න ඔච්චර මහන්සි වෙන්න ඕන නැනේ...
@chrishaniperera4508
@chrishaniperera4508 3 жыл бұрын
I do not believe in this Christian community. . But this interview makes me think twice. Good interview kinsly .We respect you a lot as a journalist. Good luck 🙋😊
@malinthaperera4261
@malinthaperera4261 3 жыл бұрын
agree Mee too
@sarathkumara5222
@sarathkumara5222 3 жыл бұрын
Kolme 0778568113
@dkwnawala8336
@dkwnawala8336 11 ай бұрын
Very good ideas.Thanks pastor
@Israel2024.
@Israel2024. 3 жыл бұрын
One of the best interview. Thanks for sharing this. God bless you both. 🙏
@ruthrubenruben6093
@ruthrubenruben6093 3 жыл бұрын
Amen paster
@lummefinland4808
@lummefinland4808 3 жыл бұрын
kingsly_rathnayaka​ nihatamani minisek🙏🙏 jesu phitai
@maheshkekulawala2287
@maheshkekulawala2287 3 жыл бұрын
Thak you kingsley oya athatama kekararu deviyan vahanse thora gath pudgalayek.oba ratata honda panividayak genava.
@crishsilva7592
@crishsilva7592 3 жыл бұрын
This is a one-man show business simply
@kamalkamalkamal5225
@kamalkamalkamal5225 3 жыл бұрын
Ape pasterta jesu pihitai
@mmm23195
@mmm23195 3 жыл бұрын
Amenn... ❤️❤️❤️❤️❤️❤️
@navinrodrigo7
@navinrodrigo7 3 жыл бұрын
Those wisdom words from pastor Kingsley ❤️ well said pastor ❤️
@chamiladeshanai8422
@chamiladeshanai8422 3 жыл бұрын
Amen
@asithakumara7917
@asithakumara7917 7 ай бұрын
මෙවැනි සියලුම ප්‍රශ්න අසන්නාවූ කින්ලි රත්නායක මහතාට සහ එයට පිලිතුරු දෙන්නාවු දේවගැතිතුමාටත් අපගේ හදපිරි ප්‍රනාමය පුද කරනවා අසා සිටින සියලු දෙනාට යම්කිසි නිවැරැදි බාවයක් ලැබෙනු ඇතැයි මා විස්වාස කරනවා. ඔබ සැමට දෙවිදුන්ගේ ආශීර්වාදය ලැබේවා 🎉🎉
@priyanthimangala7232
@priyanthimangala7232 3 жыл бұрын
Jesus always with you God bless you pastor
@beatricehoward8169
@beatricehoward8169 3 жыл бұрын
6 Seek the LORD while he may be found; call on him while he is near. 7 Let the wicked forsake his way and the evil man his thoughts. Let him turn to the LORD, and he will have mercy on him, and to our God, for he will freely pardon. 8 "For my thoughts are not your thoughts, neither are your ways my ways," declares the LORD. ~Isaiah 55:6-8~....... Kingsly pastor your the best ever more 🙏🙏🙏. Nadi 🇨🇭
@puwakdandawemuhandiramgera4859
@puwakdandawemuhandiramgera4859 3 жыл бұрын
වැඩිපුර විස්තර සදහා සැම සිකුරාදා ,සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හි රාත්‍රි 9.45 pm සිට 10.15 pm දක්වා වෙළඳ සේවය අහන්න (94.3 සග 94.5)
@donadissanayake3242
@donadissanayake3242 3 жыл бұрын
My experience with jesus now 24yrs.his love and kind is more than enough.
@sherilperera5542
@sherilperera5542 3 жыл бұрын
Paster thanks for you fase to fase tell to every body see only 1 god i love my god jesus god blease you and your family
@nihalpremakumara3535
@nihalpremakumara3535 3 жыл бұрын
Wrong English
@niroshinijayawardana8951
@niroshinijayawardana8951 3 жыл бұрын
God bless you pastor 🙏🙏🙏🌹🌹🌹
@chamindajayanath8261
@chamindajayanath8261 3 жыл бұрын
යුද්ධයකදි උනත් මුලින්ම කරන්නෙ ඔවුන්ගෙ බලවත් තැන් වලට පහර දෙන එක....මම දන්න තරමින් මොවුනුත් කරන්නෙ ඒ ටික...බලන්න අද වෙද්දි ක්‍රිස්තියානි සහ කතෝලික සමාජය මේ දේවල් නිසා මොන තරම් බෙදීමට ලක්වෙලාද කියල....? මම අහන්නෙ ඔච්චර ආශ්චර්යය පාන්න පුළුවන් නම් මොකටද වෛද්‍යවරු මේ ලෝකෙට ඉන්නෙ කියල....? ඇයි තවමත් කොරෝනා වසංගතයෙන් දාස් ගානක අහිංසකයෝ මරු තුරුලට පත් වෙන්නෙ කියල....? මෙය දැන්නම් බුද්ධිමත් කථිකාවකට පත් විය යුතු කාරණයක්......මොනව අනත් ලෝකයේ අවසාන කාලයට මීට වඩා තව දේවලුත් බලාපොරෝත්තු වෙන්න වෙයි.....? ගල් නැබලි උඩ පාවෙන...ගොම රිටි යට ගිලෙන කාලයක් මේ...ආශ්චර්යය සොයා යැම වෙනුවට පුළුවන් මිනිසුනේ බුද්ධිය ලගා කර ගන්න....අද වෙන්නෙ‍ෙ හැම ආගමකම ශාස්තාවරු දේශනා කල හරය විනාශ කරනා දේවල්මයි.....මෙතනදි ආසානෙට පරදින්නෙ...මං මුලා වෙන්නෙ ඒ ඒ ආගම් වල ශාස්තාවරු නෙමේ....බලය...තණ්හාව...මිල මුදල් පසු පස දිව යන මිනිස්නුමයි...
@chamindajayanath8261
@chamindajayanath8261 2 жыл бұрын
හැමෝටම වැරදෙන තැන එතැන තමා මිත්‍රය...බුදු දහම යනු ආශ්චරයය පාන දහමක් නෙමේ මිත්‍රය...බුදු දහම යනු දර්ශනයක්...ආශ්චරයය දකින්නට අවශ්‍යනම් මේ ලෝකෙ ඕනවටත් වැඩිය ආගම් සා දෙවි වරුන් සිටිනව...නමුත් බුදු දහම යනු එයට වඩා බොහෝ ගැබුරට ගිය දහමක්... බොහෝ මිනිසුන් ආශ්චරයයන් දකින්නට ආසයි...නමුත් සසර නැමැති මේ මහා බියකරු ගමනින් මිදෙන්නටනම් ආශ්චරයය නොව වැදගත් වනුයේ වීර්‍යය නැමැති ගුනයෙන් කුසල් නැමැති ශක්තිය රැස්කොට චතුර්ණය සත්‍ය නැමැති ඒ පරම සත්‍ය අවබෝධ කොට ගැනීමයය...
@sumindafernando5961
@sumindafernando5961 3 жыл бұрын
Jesu pihitai
@SASH85
@SASH85 3 жыл бұрын
රට ජාතිය ආගම පාවලා දීලා බල තණ්හාවට ක්‍රිස්තියානි ආගම වැළද ගත්ත එවුන් දැන් එනවා බණ කියන්න. යනවා හලෝ යන්න. අපේ ගෙදරට call කරල ඔය born again මගුල ගැන කිව්වේ ආගමට බදවා ගන්න නෙමේද. අපේ ගෙවල් පැත්තේ අහිංසක දුප්පත් ලමයින්ට සල්ලි දීලා බුදු දහම එපා කරලා උන්ට මහ පාන්දර නැගිටලා බලෙන් pray කරන්න බල කරලා තමුන්ලා මේ රටට කරන්නෙ මාර අපරාධයක්.
@alliepriyashad6233
@alliepriyashad6233 3 жыл бұрын
Minisun dewidun thulata yumu kireema tharam yahapath deyak me loke thawath nehe.mokada minisun harima yahapathvde adahanna patan ganne dewidun gen lebena maga penweema thula pamanai.
@insight987
@insight987 2 жыл бұрын
@@alliepriyashad6233 මේ හලෝ බෞද්ධ අපිට....ලෝකයේ වටිනාම ශාස්තෘන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙන අපිට උබලගේ ඔය දෙවියොනගේ පිහිට ඕන නැ. ඒ දෙවියො බැරි නම් ඕන කෙනෙක් ඔයාලගේ ඇතුලට ගන්න....ඒක අපිට ප්‍රශ්නයක් නැ...හැබැයි අහිංසක බෞද්ධයෝන්ට උබලගේ දෙවියොන්ව දාන්න එන්න එපා....උබලගේ ආගමක් අදහගෙන ඉදපල්ලා....
@alliepriyashad6233
@alliepriyashad6233 2 жыл бұрын
@@insight987අම්ම්මො හිතේ තියෙන මෛත්‍රීය ඔබ තුමියගේ
@alliepriyashad6233
@alliepriyashad6233 2 жыл бұрын
@@insight987 ලන්කාවට ඔය පිහිට වෙලා තියෙන්නෙ හොදටම.....😂😂
@samanrathnayaka2587
@samanrathnayaka2587 3 жыл бұрын
ලක්ෂ පනහක් විතර වියදම් කරලා හොඳ කලා නම් කවුරුත් මුකුත් කියන්නේ නෑ ජේසු නොමිලේ හොඳ කල නිසා අගය ක් නෑ නිකන් දෙනවානම් ඕනෑම දෙයක් ගන්න ජාතියක් ඉන්න රටක් මේක
@samanrathnayaka2587
@samanrathnayaka2587 3 жыл бұрын
පියතුමා ගැන අභූත චෝදනා එල්ල කරන මනුස්සයන්ට මේ කතාව වටිනවා පියතුමනි ඔබට අවශ්‍ය ජේසු ගැන කියන්නේ ඔබ දිගටම කරගෙන යන්න ඔබට ජය
@alliepriyashad6233
@alliepriyashad6233 3 жыл бұрын
Yakshaya pahara denne yakshaya akamethi de thiyena thenata.dewiddun mahimayata path weema yakshaya akamethima de...kothanada dewidun mahimayata path wanne.ethanata yakshsya akamethi.God bless you
@IdeastationHUB
@IdeastationHUB 3 жыл бұрын
ගැලපෙන්නෙ නැ නේද
@akila_korea2012
@akila_korea2012 3 жыл бұрын
ඇයි බන් මූට කොරෝනා හොද කරන්න බැරි. බයිලානේ
@alliepriyashad6233
@alliepriyashad6233 3 жыл бұрын
Ekane jesus kiwwe "Maage namaya nisa siyalu jaathin nubata waira karanu labanneya " kiyala
@deepthiemmanuel6698
@deepthiemmanuel6698 3 жыл бұрын
Me wage buddimath nivedakayo thamai ratata oni. Rate minissun athara gatum athi novena lesa prashna ahanava. God bless kingsly.
@lummefinland4808
@lummefinland4808 3 жыл бұрын
God bless paster😇😇😇❤️❤️
@rounfiltered
@rounfiltered 3 жыл бұрын
God bless✝️
@userj5286
@userj5286 3 жыл бұрын
පාස්ටර් අපි lebanon එකේ ඉන්නේ lebanon වල වෙච්ච සිදුවීමක් මෙය
@marufjaratna7147
@marufjaratna7147 3 жыл бұрын
God bless you....Pastor.
@judges579
@judges579 3 жыл бұрын
An excellent and distinguished media personnel who conducts interview ethically and respectfully... Wish we have more ethical media leaders like this in Sri Lanka. You need to mentor and groom other to follow in Yr footsteps.. Non confrontational ethical, truthful and unbiased journalism. The Pastor who was interviewed also answered questions without fret or fume but in wisdom and dignified tranquility. Honour the leadership traits of both.
@shamalgunewardena4458
@shamalgunewardena4458 3 жыл бұрын
කුසල් මෙන්ඩිස් ව ආශිර්වාද කරන්න පුළුවන් නම් ලොකු උදව්වක් පාස්ටර්
@nadeekanilanjana5388
@nadeekanilanjana5388 3 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@udayac6446
@udayac6446 3 жыл бұрын
Pastor God BLESS You . You are right God bless Srilanka..
@saintmarysparish9934
@saintmarysparish9934 3 жыл бұрын
Thanks for coming forward to interview the Pastor, and being instrumental for us to see the truth. You are great and we need report ers like you.
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 2,4 МЛН