I am Kingsly Rathnayaka
9:46
2 жыл бұрын
Пікірлер
@DishanFernando-qb6qx
@DishanFernando-qb6qx 13 сағат бұрын
ඇත්තටම මාත් මේ vidio දෙක බලලා තමයි 2022 ගියේ මගෙ අනාගතවතෘ තුමන්ව හම්බ වෙන්න. 2024 අද වන විට මම විතරක් නෙවේයි මගෙ පවුලම දෙවියන් වහන්සේ ගැන දැන ගෙන බොහෝ දේවල් අපේ පවුලට ලැබුන අපි දැන් ගොඩක් සතුටින් දෙවිදුන්ට සේවය කරන ගෙන ඉන්නව. මගෙ අනාගතවතෘ තුමන්ට බොහොම ස්තූතියි අපිට දෙවියන් වහන්සේගෙ ආශීර්වාදය ලබන්නෙ කොහොමද අපි ගමන් කරන්නෙ කොහොමද? දෙවියන් වහන්සේ යනු ආගමක් නෙවේයි අපගේ ප්‍රේමනීය පියාණන් වහන්සේයි.
@Badass_Ent
@Badass_Ent Күн бұрын
@w.m.nissankaweerakoon4887
@w.m.nissankaweerakoon4887 2 күн бұрын
මම දන්න විදිහට මේ නිලධාරීන් විශ්‍රාම ගිහින්..
@DisaNayake-c1o
@DisaNayake-c1o 3 күн бұрын
සත්තු දන්නවද ඔතන පාලමක් තියනවා කියලා... ඔව්වා 20 ක්‌ වත් හැදුවනම් හ‍රි..
@sunilsilva1323
@sunilsilva1323 3 күн бұрын
පොලීසිය හරියටම ප්‍රශ්ණය අඳුනගෙන තිබීම ප්‍රසන්ශනීයයි. ඩ්‍රෝන මගින් තම පෝලිම අනුගමනය නොකරන අනිකුත් ඉදිරිවාහනවලට ඉස්සරහට විත් මාර්ගය අහුරන මෝටර් සයිකල් සහ 3 වීල් රථ වල අංකය අඳුනාගෙන ලියාපදිංචි ලිපිනයට දැනෙන දඩයක් තැපෑලෙන් යවන්න. මාසයක් යන්නකලින් දඩ කාගෙන කරන විනයවිරෝධී වැඩය නවතීවි. තම වාරය එනතෙක් ඉවසීමෙන් වාහන පෝලිමෙි ඉන්න පුරැදු වෙනවා ඒකාන්තයි. දඩයක් ගහන්නම ඔන. එතකොට බයවෙලා නවතනවා.
@maneledirisooriya4169
@maneledirisooriya4169 3 күн бұрын
Great job respect
@onesixtynine624
@onesixtynine624 4 күн бұрын
බොලා ඕව පෙන්නල ඔතනත් විනාශ කරපල්ලා රූපවාහිනියේ හිටපු කරුණාරත්න හුම්මානය විනාශකලා වගෙි
@lalwijesuriya2075
@lalwijesuriya2075 5 күн бұрын
Dear Sirs. The only way to solve road congestion is by reducing the no of vehicles coming in to the city. Before this is done it is important to have efficient bus or rail system . Then people can be discouraged from bringing their cars to the city. By.buildimg more wider roads and flyovers will not solve the Problem. Singapore is one country that has solved the problem. By providing efficient MRT and Bus system. And charge a fee for those who come to city during peak hours. Public Transport must be managed by the State or the Govt. Not private companies. This is how it is done in Singapore.
@PubuduNuwan-u2l
@PubuduNuwan-u2l 5 күн бұрын
.patting manilla ga pihita labawa
@PubuduNuwan-u2l
@PubuduNuwan-u2l 5 күн бұрын
Pattini maniynge pihita labawa
@chithransilva7510
@chithransilva7510 7 күн бұрын
පොල්දුවේ හන්දි යේ සිට කොලබ දෙසට එන කොට , ඇතුල් කෝට්ටේ one way system එකක් තියෙද්දීත් , U turn ගහන්න දීලා තියෙන්න ඇයි කියල පොලිසියේ taffic අංශයේ මහත්මයෙක් කියන්න පුලුවන්ද ? ( emergancy රථයකට හැර ). ලෝකයේ දියුණු රටවල් වල ප්‍රදාන පාරවල් වල U turn ගහන්නේ නැත
@PriyangaiWeeraasinha
@PriyangaiWeeraasinha 7 күн бұрын
ෆාස්ටර්ගේ නම්බර් එකක් තියෙන කෙනෙක් එවන්න
@christeenoellrich77
@christeenoellrich77 8 күн бұрын
Biggest issue is drivers overtaking from every which way. No discipline at all. Like the Police Officer explained, all those undisciplined drivers must be ticketed. I have been driving in USA for 34 yrs and I cannot drive in Sri Lanka yet. I need to hire a local driver. That is ridiculous 😢 Affraid that I will get a heart attack. Introduce a penalty system. You get this citations. lose your license and then they have to go through a proper training schedule to get the license back. Rules are created by ourselves if the rules are not followed properly 😅 Introduce school bus system to eliminate each parent dropping a kid off’. A reasonable and a comfortable public transport system will also help reduce additional vehicles. Three-wheelers must go away, almost killed my mother. Very unsafe.
@MohottaluLesli
@MohottaluLesli 8 күн бұрын
බස්කාරයෝ සහ ත්‍රිවීලර් කාරයෝ තමයි වැඩිපුරම අවදානම් පැදවීම් කරන්නෙ දඩුවම් වැඩි කරානම් විදේශ රටවල් ව⁣ගෙ ප්‍රශ්ණ⁣ය හරියයි.
@samanmaleewickramasinghe3632
@samanmaleewickramasinghe3632 9 күн бұрын
Very good idea. First මහජනතාව දැනුවත් කරන්න රථවාහන එල වන රියදුරන්ට දැනූම ලබාදෙන එතකොට හොද වැඩ පිලිවෙල කට කාර්ය කරගෙන යන්න පුලුවන්.,
@nimaliasoka
@nimaliasoka 9 күн бұрын
රටවල්.වල.සික්නල්.තියන.නිසා.පොලිසියෙන.නැ.ඒක.තමා.ඇත්තමෙහෙ.ඉස්සර.කරන.පයිටි.නැ.ලයින්වල.ලස්සනට.යනවා.ඇක්ස්සිඩන්.නැ.බස්.පැයිවට්.සිටිබි.කියලා.2ක්.නැ.ඒක.නිසා.පයිටි.නැ.ඇත්ත.මෙකයි
@nimaliasoka
@nimaliasoka 9 күн бұрын
අපි.ඉන්නෙ.රට.අවූරුදූ.20ක්.මම.ඒ.රටවල්.වල.පුදාන.පාරවල්.වල.ලග.ලග.සික්නල්.තියනවා.ඒක.නිසා.ගොඩාක්.දූරට.ප්‍රර්ශන.නැ.සෑම.වහනයකම.1කෙනයි.ගොඩාක්.දූරට.සික්නල්.ඩාන්න..ලග.ලග.එක.තමා.හරි.දෙ.එක.ගෙදරක.එක්කෙනෙක්.වැඩට.යන්න.හරි.ගමනක්.යන්න.හිටියොත්.තනියම.යන්න.ඹිනනෙ
@JasinthaJasintha-c6m
@JasinthaJasintha-c6m 10 күн бұрын
සමහර විට වාහනේ යන්නේ එක්කනයි අඩුම තරමේ තුන්දෙනෙක් වත් යන්න නීතියක් ගෙන්න පාරවල් වල වාහන නවත්තන්න දෙන්න එපා කොලබට එන අයට එන වාහන නවත්තන්න තැනක් වෙන්කරලා දීලා එතනින් සිට රජයේ හෝ පුත් ගලික බස් දමන්න
@j.m.tjayasundara5159
@j.m.tjayasundara5159 13 күн бұрын
මම දීර්ග කාලයක් කොලබට යන කෙනෙක් මම දකින ප්‍රදාන වරද වමෙන් වෙනත් වාහන පසුකර යාමට ඇති අවස්තාවයි. පොලිස් නිලදරින් මෙය දුටුවද නොදුටාසේ සිටි. එය රියදුරා අවිනිත වීමට උත්තේජනයක්. මෙහිදී තරාතිරම නොබලා දඩුම ලබාදෙන්නේනම් එය නැවත සිදුනොවෙ ඔබට උදාහරනයක් මට සැපයිය හැක. මම මීට මාස තුනකට පමන පෙර මගේ පරන වැනට් රතය හෝමාගම ලන්කාබැම්කුව අසලින් පදව්මින් සිටියෙමි. ක්ෂ්නිකවම වම්පසින් පැමිනි මොන්ටෙරො රතයක් මා පසුකර වමෙන් යාමට උත්සහ දැරිමේදී මාගේ වාහනයේ පැති කන්නාඩියේ වැදි ඉස්සරහට ගොස් නතරවිය. රියදුරා නැසවිත් මා හට ර්‍යයදුරුපාඩම ආරම්බ කලේය ඔහු කිව්වෙ මම පිටිපසින් පැමින ඔහුගේ වාහනයට අලාබකකල වගයි ඉස්සර නම් මමත් සින්හල බසාවෙන් ඇමතීමට පුරුදුවී සිටියෙමි එහෙත් මම දර්මයෙ හික්මෙන්නෙක් ලෙස ඔහුට මහත්තයෝ මම අඩියක්වත් මගේ වාහන සොලවා නැහැ. මගේ පැතිකන්නාඩිය වරදට සාක්ෂි දරනවායි කිව් විට සහායට පැමිනෙන බිරිද ඒමට පෙර ඔහු එතනින් මාරුවිය. දිගවැඩිය එහෙත් අත්දැකීම්වල අන්සුවකි. රතවාහන පොලීසියනම් සීයට අනූවක් දුර්වලය. ඉතාම ගුනගරුක මහතුන් ස්වල්පදෙනෙක් සිටි ඒ අයට ගරුකරමු. වැඩේ හොදයි. කොලබ වගේම පිටපලාත් ද හදමු. මොකද පිටපලාත්වල තමයි රියෙන් මිනීමරන අය ඉන්නෙ තරගය හා උජාරුව නිසා. උත්සාහය මල්පලගැනේවා තෙරුවන් සරණයි(හැකිනම් මෙම පනිවිඩය පොලීසියට පෙන්වන්න කරුනාවෙන්)
@NandawathiSamaranayake
@NandawathiSamaranayake 15 күн бұрын
Niyamai onna uagath buddimath maubimata adaraya karana werawerun .❤❤❤❤adari unanduvata .janathavaga pathuma etukirima .sathutui .apaga uththamacarya .❤
@PriyangaiWeeraasinha
@PriyangaiWeeraasinha 26 күн бұрын
පාස්ට කොහෙද ඉන්නේ නම්බර් එකක් තියෙනවා නම් දෙන්න
@Janam-y1r
@Janam-y1r 27 күн бұрын
කිංස්ලි මහත්තයා, මෙවැනි ස්ථානවල වීඩියෝ දාන කොට road map එක දාන්න.
@chandrikaliyanage1099
@chandrikaliyanage1099 Ай бұрын
Great job,👍Kalina Awashsha thawak!! Thanks 🙏 👏❤️Sathutuei!👍
@sahansimanamperi
@sahansimanamperi Ай бұрын
Beautiful interview ❤
@BamunugeSoma-h2u
@BamunugeSoma-h2u Ай бұрын
Guwanhamudawatasthte ratauahapatha🎉🎉🎉🙏qq🙏🙏🙏🙏🙏🙏🙏💞💞💞💞💞💞💞💞
@LimitlessPotential884
@LimitlessPotential884 Ай бұрын
ඔතන මිලියන 108.5 න් 2/3 ක් ම හොරා කන්න ඇත්තෙ😂
@lathaudagedara2749
@lathaudagedara2749 Ай бұрын
ඒ දවස්වල කිංස්ලිගේ වැඩ සටහන් බැලුවෙි ගොඩක් ආසාවෙන් දේශපාලනයට ගියාට පස්සේ එපා උනා
@LochanaAriyarathna
@LochanaAriyarathna Ай бұрын
මම හිතාගෙන හිටියා කින්ග්ස්ලි කියන්නෙ මහත්මයෙක් කියල; චී.චී.......
@LochanaAriyarathna
@LochanaAriyarathna Ай бұрын
ඇත්තටම ඒ කාලෙ හරිම සුන්දරයි. හැම හන්දියකම වගෙ ලස්සන ඒ වගේම සුන්දර ටයර් සෑයවල් දකින්න ලැබුන. කින්ග්ස්ලි මහත්තයා ඔයාට වයස කීයද?
@DD-so4po
@DD-so4po Ай бұрын
අහෝ කිංස්ලිට වෙච්ච දෙයක්
@deepakumarikumari5392
@deepakumarikumari5392 Ай бұрын
🎉🎉🎉
@deepakumarikumari5392
@deepakumarikumari5392 Ай бұрын
🎉🎉
@deepakumarikumari5392
@deepakumarikumari5392 Ай бұрын
🎉🎉
@deepakumarikumari5392
@deepakumarikumari5392 Ай бұрын
🎉🎉
@deepakumarikumari5392
@deepakumarikumari5392 Ай бұрын
🎉🎉
@deepakumarikumari5392
@deepakumarikumari5392 Ай бұрын
🎉🎉
@sadeepachinthaka9323
@sadeepachinthaka9323 Ай бұрын
Diciplen eka hadunanum hari
@ar1920
@ar1920 Ай бұрын
රාජපක්ෂලට කඩේ ගිහින් වටිනාකම නැති කර ගත්ත චරිතයක් තමයි කින්ස්ලි කියන්නෙ.
@SethmaSethna
@SethmaSethna Ай бұрын
❤❤I l❤ve jesus ❤❤❤
@SethmaSethna
@SethmaSethna Ай бұрын
❤❤❤
@samanperera4535
@samanperera4535 Ай бұрын
ට්‍රැෆික් ඇතිවන හේතු... 1 රියැදුරන්ගේ අසංවේදී බව. 2 රියැදුරන්ගේ ආකල්පමය දුර්වලතාවය 3 වාහන වල ඇති ඒවායේ බලය කාර්‍යක්ශමතාවය හා ප්‍රමාණයෙහි ව්‍යාකූලත්වය. 4 මාර්ග දෙපස ඇති අපැහැදිලිතාවය. 5 නොසැලකිලිමත් ලෙස මාර්ගයෙහි දෙපස වාහන නවතා තැබීම. 6 පදිකයින් විසින් අකාර්යක්ෂම ලෙස පදික මාරු භාවිතය. 7 දුරකථන භාවිතය. 8 ආත්මාර්ථකාමී රියැදුරන්. 9 ඉන්ධන ඉතිරිකරනා මානසිකත්වය සහිත හයිබ්‍රිඩ් වාහන. 10 පසුකරයාමට ඉඩ නොදීමේ මානසික අවපාතය සහිත රියැදුරන් එළවන බර වාහන සහ අකාර්යක්ෂම එන්ජින් සහිත එවැනි මානසික ආබාධසහිත රියදුරන්.
@NilanthiKumariNilanthiKuma-b8d
@NilanthiKumariNilanthiKuma-b8d Ай бұрын
පත්තිනි මෑණියන් ගේ පිහිට ලැබී මගේ දරුවෝ ආරක්ෂා වේවා
@sajahansadique6085
@sajahansadique6085 Ай бұрын
මේ බව හා මේ ක්‍රියා මාර්ගයන් සම්බන්ධව වහාම ජනතාවට දැනුම්වත් ක්‍රීම ප්‍රථමයෙන් කල යුතුය. එය කල් මැරීමකින් තොරව සිදුවීය යුතුය.
@gayansanjeeewa2117
@gayansanjeeewa2117 Ай бұрын
ස්කෑන් සිස්ටම් ගෙන්න කලින් පාරවල් වල ඉරි ටික හරියට ගහන්න 😂
@SamadhiWeerasekara-v2r
@SamadhiWeerasekara-v2r Ай бұрын
ගැහැණු අයට තහනම් කීවට ඕනනම් මම ගිහින් පෙන්නන්නමි 😂
@sadamalisada2865
@sadamalisada2865 Ай бұрын
Pattini kiyanne gahaniyak ayi sanipa natiwima hoda nati deyak wenne ane manda ewata faduwam denne ati
@SonuJonathanVimukthi
@SonuJonathanVimukthi Ай бұрын
ජේසුස් වජන්සෙ කියන්නෙ දෙවියන් වහන්සේගේ ඒක ජාතක පුත්ත්‍රයා ,උන්වහන්සේ කවදාවත් මිනිසුන්ට වෙනස්කම් කලේ නෑ .උන්වහන්සේ ශුද්ධ වු ප්‍රේමය දරාගෙන මේ ලෝකට ආපු නිසා තමයි ආගම් බේද නොබලා අපව සුව කරන්නෙ ,උන් වහන්සෙ ප්‍රේමයේ උල්පතයි. ජේසුස් වහන්සේ ව අපෙ පාප ගැලවීම උදෙසා මේ ලෝකයට එවු දෙවි පියාණන්ව්හන්සේට ස්තුති මහිමය වේවා !!❤❤❤❤
@palliyagurugeariyarathna3709
@palliyagurugeariyarathna3709 Ай бұрын
කිංස්ලි මහත්තයා ඔබ කළේ හොඳ උත්සාහයක් ප්‍රතිඵල ලබා ගන්න නම් ඉදිරියට කලයුතු ප්‍රධාන කර්තව්‍යයක් ඇත.ක්‍රමවත් ලෙස රිය පුහුණුවක් ලබාදෙන එකත් ඉතාම වැදගත් මා 1986 රියදුරු බලපත්‍රය ලබාගත්තේ කලූතර පලාතොට ලංගම රියදුරු පාසලෙන් එදා මගේ පුහුණු කලය( පැය20කි.දිනකට විනාඩි10කි)එදා අපි ඒ ලබාගත් අද්දැකීම් පුහුණුව කියානිමකිරීට නොහැක හරියටකීවොත් කැම්පස් ගිහින් උපාධියක් ගත්ත හා සමානයි.පාරතොටේ වාහනයක් ගෙනයනවා පමනක්ම නොවෙයි පාරේ යනමගියාට මෙන්ම අනිත් රියදුරන්ටත් ගවුරවයකින් එය පදවන විදි කීයාදුන් හැටි අදවගේ මතකයි.කිංස්ලි මහත්මයාණෙනි.අද එවෙනි ගවුරවාන්විත රිය පුහුණුවක් තියෙයිද කියා මා තුල සැකයක් පවතී.නීතිගරුක රියදුරුකු බිහි කල යුත්තේ රියපුහුණු පාසලෙනි අද් ඒ දෙය සිදුවෙනවාද.නැත.අද ඇත්තේ ලයිට්කණු දෙක තුනක දුරක් පුහුණුව ලබන රියදුරන්ය.ඔවුන් කිසිම දෙයක් (මාර්ග නීතියක්.අනිකාටගරුකිරීමක්)දන්නේම නැත.දන්නේ වැරදි ලෙස ඉස්සරකිරීමේදි ඉඩක් න නොලැබුනොත් පරුෂ වචනයෙන් බැනීමට පමණි.මා සිතනවිදියට නම් නීතිගරුක රියදුරුකු බිහිකිරීමට නම් නීතිගරුක රියදුරු පාසල් තිබියයතුය.මොනරියදුරු පාසලෙන් පුහුණුව ලැබුණත් අවසානයේ බලපත්‍රය ලබා ගැනීම සදහාegsam/testing (ලංගම) වෙත බාරදියයුතුයි යන මතයේ මම හිදිමි.ඔබ තුමාට එඅය අත් හදා බැලිමට උවත් පුලුවනිය.රියදුරුකුගෙන් පාරේ නීතියක් විමසන්න.ස්තුතිය
@samaranjaniekelaniya9777
@samaranjaniekelaniya9777 Ай бұрын
2 year ago . Not a new one😮
@sanjeewarajapaksha5788
@sanjeewarajapaksha5788 Ай бұрын
Mute කරපු එක දැන් unmute කරන්න. 😂
@priyanthajayasuriya9883
@priyanthajayasuriya9883 Ай бұрын
Old story . Where are you kingsly ? Australia?