කටාර් වල මාසික වියදම 2024 | Living Cost in Qatar 2024 | Sinhala Qatar Vlog | Life in Doha Qatar🇶🇦🇱🇰

  Рет қаралды 6,336

Mr BANDI

Mr BANDI

Күн бұрын

Пікірлер: 105
@franksunny
@franksunny 5 ай бұрын
මේ වැඩ සටන හොදයි . මට නම්, කෑමට QR 500 විතර Phone QR 200 Other QR 200- 250 Bank card එකේ QR 100 ඉතිරි කරනවා, නිවාඩු යද්දී මොනවහරි මිලට ගන්න . ඇත්තටම හොද රටක් , ආරක්ෂාව අතින් no 1, අපේ යුතුකම මේ රටේ නීතියයට අවනත වන්න. බැරිනම් එන්න එපා.මම ශ්‍රී ලාංකික සිංහල බෞද්ධ ,මම මගේ දරුවන් පවා කියන්නෙ තාත්තා ඔයාලට උගන්වන්නෙ කන්න බොන්න දෙන්නේ ඉස්ලාම් මිනිස්සුගෙ සල්ලි වලින්. ලංකාවේ ඉන්න අපේ සහෝදර මුස්ලිම් මිනිස්සු එක්ක සටුටින් සහ සමාදානයෙන් ජීවත් වෙන්න. මගේ දුවගේ හොඳම යාලුවො ගොඩක් මුස්ලිම් දියණියන්.
@mrbandi0
@mrbandi0 5 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබගේ ඉතාම වටිනා අවංක අදහස් වලට 🙏🙏.ජයෙන් ජයම වේවා.
@isuruodevice5250
@isuruodevice5250 4 ай бұрын
Bro qatar ඉඳලා වෙන රටකට යන්න අමාරුද?Canada වගේ.
@mrbandi0
@mrbandi0 4 ай бұрын
@@isuruodevice5250 ලංකාවෙ ඉදන් යනවට වඩා ලේසියි
@isuruodevice5250
@isuruodevice5250 4 ай бұрын
@@mrbandi0 Thanks bro
@rumeshasanka2371
@rumeshasanka2371 8 ай бұрын
Nice video bro.... Very clear explanation... Keep it up....
@mrbandi0
@mrbandi0 8 ай бұрын
Thank you so much Rumesh Aiya🙏
@harindudilshancroos2360
@harindudilshancroos2360 8 ай бұрын
Very nice bandi...very worth
@mrbandi0
@mrbandi0 8 ай бұрын
Thank you Mudeeerr🙏
@diaryofnishantha
@diaryofnishantha 8 ай бұрын
නියමයි මල්ලි❤ කටාර් එන්න ඉන්න අයට වටින වීඩියෝ එකක්👍 කටාර් කොහෙද ඉන්නෙ පරන එයාපෝට් එක පැත්තෙද? 🤔 ලඟදි ඒ පැත්තෙ කඩේක රිවිව් වීඩියෝ එකක් කරන්න එනව ඒකයි😁
@mrbandi0
@mrbandi0 8 ай бұрын
Thank you aiya🙏.. මම ඉන්නෙ Al Doha Jadeed වල..එද්දි කියන්න
@harindudilshancroos2360
@harindudilshancroos2360 8 ай бұрын
Keep it up Boss
@mrbandi0
@mrbandi0 8 ай бұрын
♥♥♥
@slsahanshow
@slsahanshow 7 ай бұрын
Jaya wawa aiya 😍 digtma hodtma karnna
@mrbandi0
@mrbandi0 7 ай бұрын
Thanks malli💪
@Sriyanmadhusanka
@Sriyanmadhusanka 8 ай бұрын
Supiri chef very informative Video keep it up ❤❤
@mrbandi0
@mrbandi0 8 ай бұрын
Thank you so much Aiya♥
@chathuraranasinghe2209
@chathuraranasinghe2209 3 ай бұрын
Aluthen qatar walata enna inna ayata godak watina video ekak..Thamange budget eka lankawe idalama hada gena enna puluwan..ewagema thamai..meheta free visa nm enna epa..Job ekak hoyagenama enna friends..Jobs nathuwa godak aya job hoya hoya inne..
@mrbandi0
@mrbandi0 3 ай бұрын
@@chathuraranasinghe2209 Oyage watina adahas walata thank you So much Chathuranga Bro..💪🙏Jaya wewa
@shanthachef6443
@shanthachef6443 7 ай бұрын
🎉Good Qatar Parakramashantha
@mrbandi0
@mrbandi0 7 ай бұрын
Thank you so much🙏 @shanthachef
@nalinherath8516
@nalinherath8516 8 ай бұрын
Good info
@mrbandi0
@mrbandi0 8 ай бұрын
Thank you so much
@franksunny
@franksunny 5 ай бұрын
Qatar is the best place to live .please respect the law and religion of this country whatever your religion .
@mrbandi0
@mrbandi0 5 ай бұрын
Thank you for shearing your Valuable thaughts🙏
@sasifdo3642
@sasifdo3642 3 ай бұрын
Experience thiyena chef kenekta besic eka 2500k athida wife ekka awama....
@mrbandi0
@mrbandi0 3 ай бұрын
දෙන්නෙක්ට survive වෙන්න ඒ ගාන හොදටම මදි.. Wife එක්ක එනවනම් ඔයාලට ඉන්න room එකක් ගන්නම අඩුම 1500 ක්වත් යනවා
@vijithakumara1290
@vijithakumara1290 3 ай бұрын
Ane mama ada tamai oyage vidiyo aka baluwe bro. Mama excavator operator kenek.5year mama dorex engineer akke wada karala Lankawata awa.qatar licensen yiyenawa.ane Mata companyak set karala dennako. Mama klin wada kare dorex engineer ake.ane puluwannam help akak dennako bro.
@mrbandi0
@mrbandi0 Ай бұрын
comment Late unata sorry brother. oya lankawe inna gaman agency ekkta gihin job ekak hoya ganna aye gihilla baluwe nadda?
@madushasenavirathna1948
@madushasenavirathna1948 4 ай бұрын
Mata kiyanna puluwan da government nursing walata mama awith mage family eka gnna puluwan widiyak tiyanawada kiyala
@mrbandi0
@mrbandi0 Ай бұрын
Hi Madusha, Sorry for the late Reply🙏 මම දන්න විදියට, ඔයාගෙ ආයතනයේ අවසරයක් ඇතිව ඔයාට ඔයාගෙ අයව මෙහෙට ගෙන්වගන්න පුලුවන්.
@ගැමියා
@ගැමියා Ай бұрын
Aiye hotels wala lebaraslta padi kohmda?ekmadeshn ekka?
@mrbandi0
@mrbandi0 Ай бұрын
@@ගැමියා Hotels Wala Lebour jobs kiyala idea kale mona wage jobs da malli??🤔
@AjithJayrathna
@AjithJayrathna 14 күн бұрын
රියාල් එකක් ලන්කාවේ කීයද අයියේ
@mrbandi0
@mrbandi0 14 күн бұрын
@@AjithJayrathna අද rate එක අනුව නම් රු:82 යි
@rihammohomed4065
@rihammohomed4065 7 ай бұрын
Graphic design Job thiyenawada ehe hodaida
@mrbandi0
@mrbandi0 7 ай бұрын
Aniwarenma thyenawa. Online search karala balanna.Specially Linkedin eke balala apply karanna
@rihammohomed4065
@rihammohomed4065 7 ай бұрын
@@mrbandi0 salary eka kohomada
@mrbandi0
@mrbandi0 7 ай бұрын
ඒක ඔයාගෙ Experience එක්ක Depend වෙනවා.Search කරලා බැලුවොත් ඔයාට idea එකක් ගන්න පුලුවන්
@slentertainment8384
@slentertainment8384 4 ай бұрын
Aiye samanyen mechanical engineer fresher graduate kenekt salary eka kiyak vithara ganna puluvnda. Experience vadi veddi salary increment karaganna puluvan neda.
@mrbandi0
@mrbandi0 Ай бұрын
Hi Malli, Sorry for the late Reply🙏 සාමාන්‍යයෙන් Fresher කෙනෙක්ට 3900 QR වගේ පඩියකින් පටන් ගන්නවා.. අනිවාර්‍යයෙන්ම ඔයාගෙ performance, experience වැඩි වෙනවත් එක්කම next levels වලට ඔයාට යන්න පුලුවන්
@ashanshamika8444
@ashanshamika8444 18 күн бұрын
Tea boy job eka hodai da
@mrbandi0
@mrbandi0 18 күн бұрын
@@ashanshamika8444 mn hithana vidiyata sallary eka nm adui tea boy ta
@sasankadilhara137
@sasankadilhara137 3 ай бұрын
අපිත් කටාර් 😍
@mrbandi0
@mrbandi0 3 ай бұрын
සුපිරි💪
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp 3 ай бұрын
මමත් Qatar sales හිටිය.2012 දැන් වයසත් එක්ක ඒවැඩට එන්න බැහැ .partime job තියෙනවද.freelance visa දෙන එජන්සියක් කියන්න
@mrbandi0
@mrbandi0 Ай бұрын
Hi Renuka, Sorry for the late Reply🙏 මට හිතෙන විදියට ඔයාට කරන්න හොදම දේ තමයි, ඔයාගෙ experience තියන ජොබ් එකටම වෙන කොම්පැනියකට මෙහෙට එන එක. ඊට පස්සෙ ඔයාගෙ වැඩක් එක්ක කරන්න පුලුවන් part time job එකක් හොයා ගන්න පුලුව වෙයි.හැබැයි ඒක හිතන තරම් ලේසි නෑ.. සමා වෙන්න.freelance visa දෙන අය ගැනනම් මං දන්නෙ නෑ.හැබැයි කටාර් වල facebook group වල ටිකක් හොයලා බැලුවොත් එහෙම freelance visa දෙන අය ගැන ගොයාගන්න පුලුවන් වෙයි.
@hiruflavia6784
@hiruflavia6784 4 ай бұрын
අයියෙ කටාර් වල හොද කාගො සර්විස් එකක් කියන්න පුලුවන් ද
@mrbandi0
@mrbandi0 4 ай бұрын
Q-Cargo & Laksiriseva Cargo are recommended.
@hiruflavia6784
@hiruflavia6784 4 ай бұрын
@@mrbandi0 thank u💞
@dhaniyalinzaf9412
@dhaniyalinzaf9412 8 ай бұрын
🎉🎉🎉
@mrbandi0
@mrbandi0 8 ай бұрын
Thank you so much
@ThusharaThushara-xp8wg
@ThusharaThushara-xp8wg 5 ай бұрын
ඔයාගේ වැඩසටහන හොදටම හොදයි මට ජොබ් එකක් හොයලා දෙන්න පුළුවන් වෙයිද මම කටාර් වල ඉන්නෙ 😅😊😅😊
@AnuradhaGamage-xg5gh
@AnuradhaGamage-xg5gh Ай бұрын
Oyaw sambanda kara ganna kohomada
@mrbandi0
@mrbandi0 Ай бұрын
@@AnuradhaGamage-xg5gh "Mr BANDI" FB page ekata Msg ekak danna
@ThusharaThushara-xp8wg
@ThusharaThushara-xp8wg 5 ай бұрын
අයියෙ මම ප්‍රි වීසා වලින් ආවේ ඔයා ගේ වැඩසටහන හොදටම හොදයි මට උදව්වක් කරන්න පුළුවනද මට තවම වැඩක් නෑ ඔතන තිබෙන හිල්ටන් හොටෙල් ඒකෙ කුක් හෙල්ප දාන්න පුළුවන්ද බලන්න නැත්නම් වෙන ජොබ් එකක් හරි කමක්නෑ
@mrbandi0
@mrbandi0 5 ай бұрын
Indeed එකේ බලන්න. ඒකෙ Vacuncies දාලා තිබ්බා.Online Apply කරන්න තියෙන්නෙ
@SathsaraniPiyadigamage
@SathsaraniPiyadigamage 4 ай бұрын
Ane mata kiyannko super market cleaning henna laksha 5k illanawa 5k yanawada man godak duppath eth lamai dennek innawa inna thenakuth ne nagila dia inne mata kiyannako 5k yanawada kiyala pirimi kenekta 😢😢
@slentertainment8384
@slentertainment8384 4 ай бұрын
Laksha 5 ta indiyave yannath ba. Ochchara aduvata kohomada yanne oya qatar 😅
@SathsaraniPiyadigamage
@SathsaraniPiyadigamage 4 ай бұрын
@@slentertainment8384 aniwa oya horek ajensi karayek neda
@mrbandi0
@mrbandi0 Ай бұрын
Hi Sathsarani, Sorry for the late Reply! මං දන්න විදියට Cleaning ජොබ් එකකට එන්න ඔච්චර ගානක් යන්නෙ නෑ..හැබැයි ඔයා ගිය ඒජන්සි එක Sub Ajency එකක් නම් ඔය කියන ගාන වෙන්නත් පුලුවන්.ඒත් අපරාදෙ සල්ලි නාස්ති කර ගන්න එපා. ඔයාට කරන්න තියන හොදම දේ තමයි, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ (SLBFE) Website එකේ ලියාපදිංචි ඒජන්සියකට ගිහිං, අඩු මුදලකට ජොබ් එකක් හොයා ගන්න එක.
@ruchirapeiris2088
@ruchirapeiris2088 5 ай бұрын
Bro 6500 QR salary ekakin couple ekakata and 3 year baby kenekta apartment ekak aran kala bila kiyak wage ithuru kranna puliwanda? Nursing job ekak set una 6500k salary
@mrbandi0
@mrbandi0 5 ай бұрын
Congratulations for the Job.💪කොහොමත් පවුලම එන නිසා තනි room එකක් ගන්න වෙන්නෙ ඔයාට. 2500 ක් වගේ යයි room එකට. කෑමට බීමට 700-800 ක් වත් වෙන් කරන්න වෙයි පොඩි එක්කෙනත් ඉන්න නිසා.අනිත් වියදම් ඔයා Manage කරන විදියට තමා ඉතින් ඉතුරු කරන ගාන බලන්න වෙන්නෙ.
@kaushalyarathnayaka906
@kaushalyarathnayaka906 5 ай бұрын
Hi .. barista walata jobs tiyanawada? Salary kohomada?
@mrbandi0
@mrbandi0 Ай бұрын
Hi Kaushalya, Sorry for the late reply🙏 අනිවාර්‍යයෙන්ම Barista Jobs තියෙනවා.indeed,linkedin වගේ බලලා apply කරන්න. සාමාන්‍යයෙන් 2000 QR වගේ ඉදන් Sallary start වෙනවා.
@pellandeniyalaniranjanchan1734
@pellandeniyalaniranjanchan1734 5 ай бұрын
gents salon wala padi kohomada? Hoyala kiyanawada?
@chathuraranasinghe2209
@chathuraranasinghe2209 3 ай бұрын
Man eeye salon ekakata giya. Eke hitapu kena kiwwe. Collection eken 40% k denawa kiyala. Accommodation foods nathuwa. Thawa tiakak hoyala balanna..
@mrbandi0
@mrbandi0 Ай бұрын
Hi Niranjan, sorry for the late reply. Salon wala normally 1300 riyal wage idan sallary thiyenawa.. Online apply karala balanna job ekakata
@4thwave187
@4thwave187 Ай бұрын
Mata maseta riyal 2000 k wiyadam wenawa
@mrbandi0
@mrbandi0 Ай бұрын
@@4thwave187 Oyath Room eka eliyenda aragana inne?
@4thwave187
@4thwave187 Ай бұрын
@@mrbandi0 ow bro
@mrbandi0
@mrbandi0 Ай бұрын
@@4thwave187 ela💪
@nipunaprebushitha3688
@nipunaprebushitha3688 6 ай бұрын
Ayye qatar vala rajayen karan varaya jobs kiyl mona hari thiyrnvd
@mrbandi0
@mrbandi0 6 ай бұрын
sorry malli🙏. මං ඒ ගැන නම් දන්නෙ නැහැ
@jayantharanawaka
@jayantharanawaka 7 ай бұрын
MAma heta enawa job thiyanawada
@mrbandi0
@mrbandi0 7 ай бұрын
Avilla hoyala balanna wenne
@chamaradilshan4868
@chamaradilshan4868 6 ай бұрын
Salesman job gana mokda hitanne
@mrbandi0
@mrbandi0 6 ай бұрын
Saleaman විදියට Grand mall,Lulu එකට වගේ ආපු ලංකාවෙ මල්ලිලා කීප දෙනෙක් දවසක් හම්බුනා මට. එයාලා කිව්ව විදියටනම් පඩි මදිලු, වැඩ වැඩීලු. එනවනම් දන්න අයගෙන් අහලා බලලා එන්න🙏
@NaveenRashmika-ph6vs
@NaveenRashmika-ph6vs 4 ай бұрын
Qatar job visa enna kemathi kenek innwnm kiynna
@mrbandi0
@mrbandi0 4 ай бұрын
Thank you so much🙏 .. එන්න කැමති කෙනෙක් ඉන්න්වනම් ඔයාව Contact කරගන්නෙ කොහොමද?
@sasifdo3642
@sasifdo3642 3 ай бұрын
Chef kenekta padiya kohomada??
@mrbandi0
@mrbandi0 3 ай бұрын
@@sasifdo3642 ඒක ඔයා එන Position එක අනුව තමා Decide වෙන්නෙ
@supunlakmal9007
@supunlakmal9007 7 ай бұрын
Qatar yanna keyak yannawada bro
@mrbandi0
@mrbandi0 7 ай бұрын
ඒක ඔයා එන Agency එක,job එක අනුව තමා.. මං ආවෙ 2022. ඒ කාලෙ මටනම් ලක්ශ දෙක හමාරක් වගේ ගියා, දැන්නම් කොහොමද දන්නෙ නෑ!
@RemiseRemise
@RemiseRemise 4 ай бұрын
Hi,your per meal cost qr.150-180 cannot be true,unless winning comments, Cause 1Eur=3.94 qr, so a mess meal comes (180), over €45., which is 6-7 times than in W-Eu, ....!!!.😡😴👎
@mrbandi0
@mrbandi0 4 ай бұрын
Hi there. Appreciate your comment. This is how the things happen in Qatar. 150-180QR is for daily one meal per month. if you need more clarification kindly contact me through Fb,IG or Tiktok. Thank you
@pathumpathum9567
@pathumpathum9567 4 ай бұрын
Qatar enta hoda ඒජන්සි yakk kiyanta ko kiyakk yanwada enta
@mrbandi0
@mrbandi0 4 ай бұрын
SLBFE එකේ Register වෙලා තියන Agency එකකට යන්න.. මම 2022 එද්දි මටනම් ලක්ශ 2.5 ක් වගේ ගියේ. දැන්නම් කොහොමද දන්නෙ නෑ
@manjulabw
@manjulabw Ай бұрын
Qatar hodai saving QR6000 wath save karanna puluwan nam. nattam ayanna epa 🙏🏻 Dont waste your time
@mrbandi0
@mrbandi0 Ай бұрын
Thank you very much for your valuable comment
@ThusharaThushara-xp8wg
@ThusharaThushara-xp8wg 5 ай бұрын
ඔයාගේ වැඩසටහන හොදටම හොදයි මට ජොබ් එකක් හොයලා දෙන්න පුළුවන් වෙයිද
@DarshaniPeiris
@DarshaniPeiris 6 ай бұрын
Malli oyage cantact number ekak dhanna puluwandha
@mrbandi0
@mrbandi0 6 ай бұрын
Akka, Mage Fb Page ekata msg ekak danna puluwanda
@DarshaniPeiris
@DarshaniPeiris 6 ай бұрын
​@@mrbandi0Malli fb page ekata msg ekak dhamma send wenne na ne
@ThusharaThushara-xp8wg
@ThusharaThushara-xp8wg 5 ай бұрын
ඔයාගේ වැඩසටහන හොදටම හොදයි මට ජොබ් එකක් හොයලා දෙන්න පුළුවන් වෙයිද මම කටාර් වල ඉන්නෙ 😅😊😅😊
@ThusharaThushara-xp8wg
@ThusharaThushara-xp8wg 5 ай бұрын
ඔයාගේ වැඩසටහන හොදටම හොදයි මට ජොබ් එකක් හොයලා දෙන්න පුළුවන් වෙයිද මම කටාර් වල ඉන්නෙ 😅😊😅😊
@ThusharaThushara-xp8wg
@ThusharaThushara-xp8wg 5 ай бұрын
ඔයාගේ වැඩසටහන හොදටම හොදයි මට ජොබ් එකක් හොයලා දෙන්න පුළුවන් වෙයිද මම කටාර් වල ඉන්නෙ 😅😊😅😊
@ThusharaThushara-xp8wg
@ThusharaThushara-xp8wg 5 ай бұрын
ඔයාගේ වැඩසටහන හොදටම හොදයි මට ජොබ් එකක් හොයලා දෙන්න පුළුවන් වෙයිද මම කටාර් වල ඉන්නෙ 😅😊😅😊
@ThusharaThushara-xp8wg
@ThusharaThushara-xp8wg 5 ай бұрын
ඔයාගේ වැඩසටහන හොදටම හොදයි මට ජොබ් එකක් හොයලා දෙන්න පුළුවන් වෙයිද මම කටාර් වල ඉන්නෙ 😅😊😅😊
@ThusharaThushara-xp8wg
@ThusharaThushara-xp8wg 5 ай бұрын
ඔයාගේ වැඩසටහන හොදටම හොදයි මට ජොබ් එකක් හොයලා දෙන්න පුළුවන් වෙයිද මම කටාර් වල ඉන්නෙ 😅😊😅😊
@ThusharaThushara-xp8wg
@ThusharaThushara-xp8wg 5 ай бұрын
ඔයාගේ වැඩසටහන හොදටම හොදයි මට ජොබ් එකක් හොයලා දෙන්න පුළුවන් වෙයිද මම කටාර් වල ඉන්නෙ 😅😊😅😊
@ThusharaThushara-xp8wg
@ThusharaThushara-xp8wg 5 ай бұрын
ඔයාගේ වැඩසටහන හොදටම හොදයි මට ජොබ් එකක් හොයලා දෙන්න පුළුවන් වෙයිද මම කටාර් වල ඉන්නෙ 😅😊😅😊
@ThusharaThushara-xp8wg
@ThusharaThushara-xp8wg 5 ай бұрын
ඔයාගේ වැඩසටහන හොදටම හොදයි මට ජොබ් එකක් හොයලා දෙන්න පුළුවන් වෙයිද මම කටාර් වල ඉන්නෙ 😅😊😅😊
@mrbandi0
@mrbandi0 5 ай бұрын
ඔයා මොන වගේ ජොබ් එකක්ද හොයන්නෙ?
@ThusharaThushara-xp8wg
@ThusharaThushara-xp8wg 5 ай бұрын
ඔයාගේ වැඩසටහන හොදටම හොදයි මට ජොබ් එකක් හොයලා දෙන්න පුළුවන් වෙයිද මම කටාර් වල ඉන්නෙ 😅😊😅😊
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 28 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 8 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 8 МЛН
Restaurants you MUST TRY in DOHA!!
28:32
mr taster
Рет қаралды 69 М.
08)Finland කෑම වල මිල ගනන් කෝමද
35:46
Life in Europe (Finland Home)
Рет қаралды 76 М.
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 28 МЛН