08)Finland කෑම වල මිල ගනන් කෝමද

  Рет қаралды 82,896

Life in Europe (Finland Home)

Life in Europe (Finland Home)

Күн бұрын

Finland වල එන කෙනෙකෙුට වගේම ලංකාවේ ඉන්න කට්ටියට කැම වල මිල ගනන් පිළිබඳ අදහසක් ලාබාගන්න මේ විඩියෝ එක වැදගත්

Пікірлер: 292
@Swarnamali73-et8bd
@Swarnamali73-et8bd Жыл бұрын
ගුරුවරයෙක් කියන්නේ තමන් දන්න දෙයක් දකින දෙයක් තමන් අත්විඳින දෙයක් තව කෙනෙක් එක්ක බෙදා හදාගන්න එක.. ඒක ඔබතුමා හරියටම කරනවා. තෙරුවන්සරණයි ..! 🇱🇰🇱🇰
@warunaudayanga
@warunaudayanga Жыл бұрын
ගොඩක් ස්තූති අදහස් කැවිම ගැන ඇත්ත සමහර වෙලාවට ඒකත් බලපාන්න ඇති ඒක නේ පන්තියේ වගේම ආයුබොවන් කියන්නේ 😇😇😇😇😇😇😇
@UdumbaraDivya
@UdumbaraDivya 11 ай бұрын
Government kenekta nm dawasaka padiya 3000k hambawenne na, ita adui. 😢
@warunaudayanga
@warunaudayanga 11 ай бұрын
@@UdumbaraDivya hmm
@sripaleebandaranayaka2456
@sripaleebandaranayaka2456 Ай бұрын
ෆින්ලන්ඩ් වලට උයපු මාලු එවන්න තහනම්ද මල්ලී
@nadeeshanideepthika8299
@nadeeshanideepthika8299 Жыл бұрын
ඔබතුමා ගූරුවරයෙක් නිසා කතා කරන විදිහ අහගෙන ඉන්න ආසයි පැහැදිලි ව වැදගත් දෙයක් හොදින් කියලා දෙනවා. මන් මුල ඉදලම මෙ channel එක බලනවා. ඔබතුමා ඉදිරිපත් කරන විදිහ ඉහලයි.. ,😊
@warunaudayanga
@warunaudayanga Жыл бұрын
ඇත් වෙන්න ඇති ලංකවෙන් අවාම නිෂ්ශබ්දව නිකන් ඉන්න අමාරුයි ඒක නිසා මේක පටන් ගත්තේ කෙහොම උනත් කාලයක් නිරත වෙච්ච වෘතිය නේ ඒකට ගොඩක් ආදරෙයි
@rashmisamarakkodi3084
@rashmisamarakkodi3084 Жыл бұрын
අහම්බෙන් දැකලා සර් වීඩියෝ එක බැලුවෙ... මිස් රට ගියා කියලා ඉස්කෝලේ ළමයෙක් කිව්වෙ... මිස්ටත් සර්ටත් සතුටින් ලස්සනට ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ! ❤😊
@warunaudayanga
@warunaudayanga Жыл бұрын
ස්තුති පුතා ....
@allfacreation849
@allfacreation849 Жыл бұрын
ඇත්තටම මම මේ වගේ වීඩියෝ ගොඩක් බලනවා...ඒ හැම එකක්ම බැැලුවහම ස්වභාවධර්මයෙන් අපිට දීලා තියෙන්නේ ලොකේ ජීවත් වෙන්න තියෙන උතුම්ම රටක්... නමුත් මේක පාලනය කරන්නේ කාලකණ්ණි අපතයෝ ටිකක් .....ඒකයි වෙනස... ඔය රටවල් වල මිනිස්සුන්ට දීලා තියෙන පහසුකම් මේ රටේ තිබුණනම් මේ රට දිව්‍යලෝකයක් ඇත්තටම.....බෙහෙවින්ම ස්තූතුයි ඔබ තුමාට.... මේ දේවල් වලින් අපිව දැනුවත් කිරීම ගැන.....කවද හරි අනාගතයේ හරි මිනිස්සු වෙනස් වෙයි මේ දේවල් දැකලා...❤❤❤
@barneycasting8331
@barneycasting8331 Жыл бұрын
ඔබ ලෝකයේ දියුණු රටවල් ගැන කිසිදෙයක් දන්නේ නැහැ වගේ. මේ රටවල් දියුණු වෙලා තියෙන්නේ මිනිස්සු නීති ගරුකයි, ගොඩක් දෙනාට ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා, ඊට පස්සේ හැමෝම ඒ ඒ අයගේ අදායම් අනුව බදු ගෙවනවා ( direct සහ indirect tax ) අපේ රටේ හරි system එකක් නැහැ. මේ රටවල් වල අධික බදු, ඒවායි තමයි මිනිස්සුන්ට සහන දෙන්නේ, තව ද ඒ සහන හිමිවන්නේ දුප්පත් අයට පමණයි. ඔබල ඇත්තට ම රජයෙන් නම් පහසුකම් සියලු ජනයට දෙන්න ඕනි කියන ආකල්ප නිසා ම තමයි රට දියුණු වෙන්නේ නැත්තේ. දේශපාලකයොත් ඔයාල ඉල්ලන විදිහට විදේශ රටවලින් ණය අරගෙන සහන මිලට දෙනවා. ඔයාල ලෝකය ගැන මීට වඩා දැනුවත් වෙන්න. ඇත්තටම ලංකාවේ අධ්‍යපන ක්‍රමයේ ගොඩක් ගැටළු තියෙනවා
@warunaudayanga
@warunaudayanga Жыл бұрын
ඇත්තටම මේක දිග උත්තරයක් .අපි උත්සහ කරන්න අවශ්‍යයි. මිනිසස්සුන්ගේ නෙදෙැනවත් කමට හේතු ගොඩක් තියනවා . ඒ අතර සංස්කෘතිය ආගම යයි කියා ගන්නා වෙනත් දේවාල් වගේ පාලක පැලැන්තිය විසින් ජනතාව දිගුකාලිනව අනවබෝධයට පත්කරලා තියෙන්නේ අපි උත්සහ කරමු. අවබෝධයක් තියන දැක්මක් තියන නායකත්වයක් මෙන්ම පිරිසක් පත් කර ගන්න බැරි වෙන්නේ නැ. අපේ ජිවිත කාලය තුල කරන්න පුළුවන් වෙයි
@odg5780
@odg5780 Жыл бұрын
Xtra කියන්නේ නොඩික් බ්‍රැන්ඩ් එකක් Finland එක S group එකේ තමයි තියෙන්නේ Sweden වල එක Coop එකේ තියෙන්නේ ඒක හරියට ලංකාවේ Keells ලගේ Keells බඩු අඩුයි වගේ. ඔයා K market ගියොත් Pirkka කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා එකත් අඩුයි. Xtra/Pirkka බ්‍රැන්ඩ් වල products හදන්නේ Finland වලමයි නැත්නම් එයාල labour cost අඩු රටවලින් ගේනවා. මේවා store specific brands නිසා tax අඩුයි වගේම brand එකට එන price eka නැති නිසයි ගාන අඩුයි. Rainbow brand එකත් ඒ වගේම තමයි හැබැයි 2025 ඉදන් Rainbow products අයින් කරලා Xtra විතරක් විකුන්න යන්නේ Xtra වල sale එක වැඩි නිසා.
@AustraliaLiving-x9t
@AustraliaLiving-x9t Жыл бұрын
චන්දය. කිට්ටු කරලා මෝඩ චන්ද දායකයින්ගෙ මනස හදන්න වීඩියෝ එකක් කරන්න
@Ayesha_Irugalbadara
@Ayesha_Irugalbadara 9 ай бұрын
නිහතමානීකමට හරිම ආසයී❤.
@warunaudayanga
@warunaudayanga 9 ай бұрын
ස්තුතී
@SajithShaminda
@SajithShaminda Жыл бұрын
Sirta mathakada man sajith mathugama class eke idiye sirge hama dekata suba pathnawa all the best sir😊😊
@warunaudayanga
@warunaudayanga Жыл бұрын
ස්තුති ...පුතා
@lakshmanwijesinghe1621
@lakshmanwijesinghe1621 Жыл бұрын
Hoda Human Kenek kiyala therenawa kathakarana Vidiyata..Family Ekatama Triple Gem Bless you❤
@Gawith_liveinsky
@Gawith_liveinsky Жыл бұрын
Supiri sinhala 😂
@chamarafonseka7459
@chamarafonseka7459 Жыл бұрын
super, apith enna inne me video tika balanwa. meka loku deyak
@warunaudayanga
@warunaudayanga Жыл бұрын
ස්තුති ....
@MaryamHafsah-f8j
@MaryamHafsah-f8j 11 ай бұрын
Thank you brother. Great video and very informative.
@warunaudayanga
@warunaudayanga 11 ай бұрын
Very welcome
@sunethrabandara2123
@sunethrabandara2123 Жыл бұрын
Interesting video. Thank you for sharing your experience
@warunaudayanga
@warunaudayanga Жыл бұрын
Glad you enjoyed it!
@prasadybc8066
@prasadybc8066 Жыл бұрын
ආඩම්බරයි මතුගම අපේ කොල්ලෙක්.වරුණ ගොඩක් ස්තූතියි මේව අපිට දකින්න අරන් එනවට
@warunaudayanga
@warunaudayanga Жыл бұрын
ස්තුති ...machan
@duwendrasamurdhi
@duwendrasamurdhi 8 ай бұрын
Sir...mn clz nm awilla ne...eth ahala thinawa...apith me intake eke enawa
@wimalasenawijethunga1668
@wimalasenawijethunga1668 Жыл бұрын
ස්තුතියි ඔබ සැමට ❤❤❤
@sepaadissanayake1332
@sepaadissanayake1332 Жыл бұрын
Sirge vedios harima wadagath asawen balanawa.apit enna balan inna ratak.sirta puluwanda sirge babala inna nisa eyalage day care gana ethakota schools wage e side eken wadagath wena vedio ekak genna ✨️🌼
@warunaudayanga
@warunaudayanga 11 ай бұрын
හොඳයි ඉස්සරහට කරන්නම්
@jaliyadhinisuru-q9h
@jaliyadhinisuru-q9h Жыл бұрын
good job sir
@niroshahewawasam3211
@niroshahewawasam3211 Жыл бұрын
So interesting. This is the third vedio I watch. එකදිගට තුන්වෙනි vedio එක මන් මේ බලන්නෙ...ඒ තරන් intersting.. තව තව vedio කරන්න සර්... සියල්ල හොදින් පැහැදිලි කරනව...
@SudeshNanayakkara-x8p
@SudeshNanayakkara-x8p 3 ай бұрын
Wow harim lasanai, kiyanna wachana nha, Budusaranai
@warunaudayanga
@warunaudayanga 3 ай бұрын
ගොඩක් ස්තුති දිරිමත් කලාට
@SudeshNanayakkara-x8p
@SudeshNanayakkara-x8p 3 ай бұрын
Sir mama Mharagama padinchi kenek mama isipathana school geye, mama Colombo hotel eka ka work karanawa mama punchi Chithiya k hadanawa piliyandala Silmaniyan ge Aramaya mama hadunkuru vikunala labayen sa laben Adara welin sa mage monthly salary eken thamai Chithiya hadanna Sally Hoya ganna puluwannam Chithiya ta kronkit Slab eka hadanna udaw karanna loku pinak, ( adi 15x15, waraga adi 225 ) , Sir mama Chithiya ta yakada kambi kuru okkama gatha, dan Avashai cimenthi kotta 20, valley cube 2 k, kronkit chip gall cube 2, agal 9×9 yakada kambi seryup kali 100 k, ganna udaw karanna loku pinak, mama Chithiya visthara photos evannam puluwannam Sir ge yaluwantha family friends la ta WhatsApp group eka ta Shere karala Chithiya hadanna udaw aran denna loku pinak , Mage WhatsApp number eka 0758471072 ( 0094758471072 ) Budusaranai
@nihalkandewatte2299
@nihalkandewatte2299 Жыл бұрын
සල්මෝනේ මාළු ( ඒ වට කියන්නේ සැමන් මාළු නෝර්වේ ඇලස්කාවේ හරියට තියෙනවා,
@asokasl
@asokasl Жыл бұрын
Obathuma giyabavayeyan vala kala punya karma dan sathuta vidinava sathuta kiyanney thamange hitha hadaganima anunta thiyena deval dakkaha thamange sitha sathutuvenna puluvannam eya thami sathuta davasaka marena bava danagena navatha upadina bava danagena katauthukalowth thamie sathutap❤🙏
@anjanabrahmana416
@anjanabrahmana416 11 ай бұрын
Appreciate ur Effort 👍👍👍
@warunaudayanga
@warunaudayanga 11 ай бұрын
So nice of you
@wasanasandamalee1495
@wasanasandamalee1495 Жыл бұрын
ගොඩක් දැනුවත් වෙනවා. බොහොම ස්තුතියි sir!
@warunaudayanga
@warunaudayanga Жыл бұрын
🙏🙏🙏🙏
@barneycasting8331
@barneycasting8331 Жыл бұрын
පාලකයෝ විතරක් වෙනස් වෙලා බැහැ, ඇයි රටේ ජනතාව ?? ඔය රටවල් වල නීති ගරුක මිනිස්සු ඉන්නේ, අපේ මිනිස්සු තමුන්ගේ වාසියට නේ දේශපාලකයන්ට කඩේ යන්නේ. ඔය රටවල අධික බදු වලින් තමයි හැම දෙයක්ම කරන්නේ ඒ බදු වලින් දුප්පත් අයට ගොඩක් දේවල් දෙනවා. නමුත් ඒ දුප්පත් මිනිස්සුන්ට අධ්‍යාපනය ලබා දීල, රැකියා දීල පොහොසත් කරල බදු ගහනව. එහෙම තමයි system එක. අපි රජයෙන් නම් නොමිලේ විය යුතුයි කියල තමයි ලංකාවේ අය හිතන්නේ. ඔබ ඔය රටේ අධ්‍යපනය ගැන videos ගෙනෙනකන් බලාගෙන ඉන්නේ. ඔය රටේ AL වගේ දෙයක් කරලා ද ළමයි campus යන්නේ, එතකොට tuition classes, z score, campus නොමිලේ ද මේවා ගැන video දාන්න. ජය වේවා!
@warunaudayanga
@warunaudayanga Жыл бұрын
ඔබගේ කතාවත් හරි නමුත් ජනතාව කාලක් තිසේසේ පාලකයන් විසින් මේ මජර ක්‍රමයට හුරුකරනු ලැබුවේ ඔවුන්ගේ පැවැත්ම සඳහා මම හිතන්නේ අපි ඒක වෙනස් කරන්න බලමු
@barneycasting8331
@barneycasting8331 Жыл бұрын
@@warunaudayanga චක්‍රයක් වගේ දෙයක් නේද ? පාසලකට ළමයෙක් දාගන්න දේශපාලකයා ඕනි, job එකක් ගන්න දේශපාලකයා ඕනි, පාසලේ උත්සවයට දේශපාලකයා ඕනි, අපි නීතියට අහු වුනොත් බේරෙන්නේ දේශපාලකයා ඕනි, අපිට අපේ දේ කරගන්න දේශපාලකය ඕනි. නිදහසින් පස්සේ දේශපාලකයෝ එහෙම වෙන විදිහට system හැදුව වෙන්න පුළුවන්. අපිට උන් නැතිව බැහැ, උන්ට අපි නැතිව බැහැ. හැබැයි අපිම තමයි ඒ අය පත් කරන්නේ. එක පක්ෂයයි ඉතිරි වෙලා ඉන්නේ බලය නොදුන්න බලමු ඉතින් ඒ අයටත් දීල, නමුත් ලංකාවේ මහජනයා වෙන අපිටත් වෙනස් වෙන්න වෙනවා. ඔය දියුණු රටවලින් ගොඩක් ආදර්ශ ගන්න පුළුවන් අපිට.
@BandaraCreations
@BandaraCreations Жыл бұрын
මාර දුකක් දැනෙන්නේ ..සමහර දවසට බඩගින්නේ ඉන්නවා කෑම වියදම වැඩි කිසා...X brand එක වගේ මෙහේ ත්බ්බනම්
@warunaudayanga
@warunaudayanga Жыл бұрын
Eka athha.
@thantulagemelcomfernando3074
@thantulagemelcomfernando3074 6 ай бұрын
Good explaining Thanks bro.
@warunaudayanga
@warunaudayanga 6 ай бұрын
Thanks
@Thimira_Wicks
@Thimira_Wicks Жыл бұрын
අපෝ ලංකාවේ නම් ඔච්චර case එකක් නෑ expire උනාම Date එක වෙනස් කරා sell කරා හරිම සරලයි.🥹
@LifeJourneys90
@LifeJourneys90 Жыл бұрын
😮😢
@shanthaliyanagama509
@shanthaliyanagama509 Жыл бұрын
Excellent
@KalumKrishantha-hy9fw
@KalumKrishantha-hy9fw Жыл бұрын
dukai Sri Lanka'wa gana balatde sir tank so much sir good luck
@warunaudayanga
@warunaudayanga Жыл бұрын
වෙනස් කරන්න උත්සහ කරමු පුළුවන් විදිහට
@nadunmadu7710
@nadunmadu7710 Жыл бұрын
Asawen beluwe video eka. Sir kiwe ape bumiye watinakama neda? Natural resources walin watinakama wedima ape rata. Ath rate tiyena system eka neda hari natte? Wena ratawal natural resources adu unath hemadetama challenge karala janayage pewethma wenuwen oni karana siyalu dewal goda nagala. Ekenui a rawal walata watinakm ekathu wela tiyenne. Ape rate jeeewath wenna oni palakayo witarai. A nisa eyalage pewethmata awasya system eka eyala hadan tiyenne. A nisa duk widina ahinsaka minissu hemadama duk widinawa. Eka tamay mehe system eka. Bumiya mona taram watinawa unath minissunta den wela tiyenne ratin pita wela ynna. Ekai minissu ynne. A unata me bumiye tiyena watinakama wediyen denenawa wena ratakata giyama. Ada video ekath lassanai. Apith visit kala wage denuna. Thank you sir.
@warunaudayanga
@warunaudayanga Жыл бұрын
ඇත්තටම මේක දිග උත්තරයක් අපි උත්සහ කරන්න අවශ්‍යයි මිනිසස්සුන්ගේ නෙදෙැනවත් කමට හේතු ගොඩක් තියනවා ඒ අතර සංස්කෘතිය ආගම යයි කියා ගන්නා වෙනත් දේවාල් වගේ පාලක පැලැන්තිය විසින් ජනතාව දිගුකාලිනව අනවබෝධයට පත්කරලා තියෙන්නේ අපි උත්සහ කරමු අවබෝධයක් තියන දැක්මක් තියන නායකත්වයක් මෙන්ම පිරිසක් පත් කර ගන්න බැරි වෙන්නේ නැ අපේ ජිවිත කාලය තුල කරන්න පුළුවන් වෙයි
@Duminda979
@Duminda979 Жыл бұрын
ජය වේවා තෙරුවන් සරණයි ❤️
@warunaudayanga
@warunaudayanga Жыл бұрын
ස්තුති ....
@ruchiragunarathne9159
@ruchiragunarathne9159 Жыл бұрын
Well explain
@samdhiedirisinha8685
@samdhiedirisinha8685 3 ай бұрын
Sammyen studies krnn env nm..part times jobsuth thyn hoda city s monda
@warunaudayanga
@warunaudayanga 3 ай бұрын
ඒක විවිධ කරුණු මත රඳාපවතිනවා
@1stgrade343
@1stgrade343 11 ай бұрын
බලන් ඉන්න ආස වීඩියෝ එකක්.. ❤
@warunaudayanga
@warunaudayanga 11 ай бұрын
Thanks
@Senarathyapabandara-of7yx
@Senarathyapabandara-of7yx Жыл бұрын
Malli matath enna udau karannako
@warunaudayanga
@warunaudayanga Жыл бұрын
oyata thamai try karanna wenne
@vijithaabeysekera4600
@vijithaabeysekera4600 Жыл бұрын
Good Job Sir
@warunaudayanga
@warunaudayanga Жыл бұрын
ගොඩක් ස්තූති බැලුවාට වීඩියෝ එක
@danudanu7783
@danudanu7783 11 ай бұрын
තෙරුවන් සරණයි
@warunaudayanga
@warunaudayanga 11 ай бұрын
තෙරුවන් සරණයි
@Challenge-nk1rw
@Challenge-nk1rw Жыл бұрын
thank you soo much jaya wewa🥰🥰🥰🥰🥰
@AsiriDananjayaAriyarathna
@AsiriDananjayaAriyarathna Жыл бұрын
ගොඩක් හොදයි සුභ පැතුම් ඔබට යන්න ලැබුන එකට.දෙයක් කියන්න අවශ්‍යයි.මම දැක්ක ගොඩක් දෙනෙක් මේ වගේම චැනල් හදාගෙන කන බොන විදිහ යන එන විදිහ දාල තියෙනව.ඇත්තටම ඒක හොදයි.හැබැයි යෝජනාවක් තියෙනව චැනල් කරන එක්කෙනෙක් හරි ඒ රටවල් වල යන එන තැන් වල ජොබ් තියෙනවද කියල බලල ලංකාවේ අයට දැනුම් දෙනවනම්.රෙස්ටුරන්ට් එකකට කන්න ගියාම ඇයි අහන්න බැරි එතනින්.මං හිතන්නෙ ඒ දේවල් වටිනව කියල.
@warunaudayanga
@warunaudayanga Жыл бұрын
ඇත්තටම මේ රටේ ගොඩක් අවස්ථාවන් තියනවා නමුත් එන්න තමයි අමාරු භාෂාව පුළුවන් නම් ජෝබ් ඕනෑ තරම් තියනවා
@zoniczonic9811
@zoniczonic9811 Жыл бұрын
Niyamai😊
@warunaudayanga
@warunaudayanga Жыл бұрын
thanks
@nuwanweersingha7875
@nuwanweersingha7875 9 ай бұрын
Amta ayya( fiskars) oya siti eka kohomada kynnako❤❤❤
@supunarunadesilva7068
@supunarunadesilva7068 Жыл бұрын
Good job yaluwa Demotivate karana dahasak atare motivation ekak denawata thanks Dependent 2nd year visa update karanna show money penwima gana podi idea ekak denna
@warunaudayanga
@warunaudayanga Жыл бұрын
ඒ සම්බන්ධව ගොඩන් නම් දැනුවත් නැ තාම ඉස්සරහට කියන්න නම්
@supunarunadesilva7068
@supunarunadesilva7068 Жыл бұрын
@@warunaudayanga api lankawen enakota genna ona dewal ona nati dewal gana idea ekak dena video ekak karanna yaluwa A wage videos tibunata godak ewage hari idea ekak na Boruwata badu ussan ena eka maga hara ganna eka wadagat wewi
@AnandaSisira-j8b
@AnandaSisira-j8b 5 ай бұрын
හරිම ලස්සනයි ස්තූතියි
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
ස්තුතී අදහස් දැක්වුවාට
@pihuu2632
@pihuu2632 5 ай бұрын
Sir more information please
@JanithMahela-v7z
@JanithMahela-v7z Жыл бұрын
Good job sir ❤
@imalkairoshini5525
@imalkairoshini5525 Жыл бұрын
Harramma sathutui oya gannaa.man pulluwan hammawelawakamma ballanawwa.man harri asai oya ratataa.puthatath man kiyanne kawadaharri oya wage ratakata yanna kiyalla thamai.ekka mage hiinayakk❤❤
@thilakarathne2932
@thilakarathne2932 Жыл бұрын
Mamá hithannay Spain Wala kema adui finland walata wada❤
@nalinattanayake2165
@nalinattanayake2165 Жыл бұрын
මල්ලී මම ලංකාවේ tea business එකක් කරනවා. බැරිද ඔයත් එක්ක පොඩියට business එකක් කරන්න. Oyatath ලාභයක් thiyena විදියකට.
@DarshaniWeerakoon-fg1wj
@DarshaniWeerakoon-fg1wj 6 ай бұрын
බුදු සරණයි සේරෝම දෙනාට දෙවි❤❤ රැකවරණයි
@warunaudayanga
@warunaudayanga 6 ай бұрын
ඔබටත් එසේම වේවා
@sankalpawickramaarachchi
@sankalpawickramaarachchi Жыл бұрын
ආඩම්බරයි අයියෙ ❤❤
@jasminepriyanka
@jasminepriyanka 7 ай бұрын
God bless you
@nilakshichandrasena1839
@nilakshichandrasena1839 Жыл бұрын
I am following all your videos and its very useful. Now I am 42 years and hoping to do care giver course .I am also interested to come .please advise
@warunaudayanga
@warunaudayanga Жыл бұрын
All the best
@SANDARUWAN-v2t
@SANDARUWAN-v2t 5 ай бұрын
Sir oya mas warga kunu වෙන්නේ නැද්ද.frij ekaka dala na ne.
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
tika dawasak thmai thiyenne
@dilshanchinthaka348
@dilshanchinthaka348 Ай бұрын
How much whisky bottle & beer bottle
@warunaudayanga
@warunaudayanga Ай бұрын
ඒක නම් දන්නේ නෑ ඉස්සරහට විඩියෝ එකක් කරන්න ඉන්නේ එතකොට බලමු
@liyoniweerathunga2450
@liyoniweerathunga2450 11 ай бұрын
Thanks ❤
@warunaudayanga
@warunaudayanga 11 ай бұрын
You're welcome 😊
@ravindisatharasinghe4231
@ravindisatharasinghe4231 Жыл бұрын
Puluwan අයට උදව් කරන්න .oya wage aya අඩුයි budu saranai
@ns3787
@ns3787 Жыл бұрын
Lankawe midhi pack ekak Rs 900. Akiyanne ohe thiyenawa wage pack ekak .
@warunaudayanga
@warunaudayanga Жыл бұрын
hmmm
@Dudevegaslv
@Dudevegaslv 7 ай бұрын
Wow! How are you survive in the winter?
@warunaudayanga
@warunaudayanga 7 ай бұрын
Its ok 🥰
@AbdulSalim-ol5xv
@AbdulSalim-ol5xv Жыл бұрын
Mehata en widiya kiya denna pls
@pubudushiran1743
@pubudushiran1743 7 ай бұрын
Ohe vehicles gana video ekak karanawada? Car prices ganan adu athi neda?
@warunaudayanga
@warunaudayanga 7 ай бұрын
හොඳයි
@tharindunana202
@tharindunana202 Жыл бұрын
Finland යන්න මොනාද කරන්න ඕනි.ඔබ තුමා කොහොමද ගියේ?🙄
@Mairai10
@Mairai10 5 ай бұрын
Yuro waldin mudala kiwwot lankawe mudalinut kiiyads liyala kiyanna mhttaya jamootama Dana ganna
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
therum gana aparu mata wachana
@DevikaDhimuthu
@DevikaDhimuthu Жыл бұрын
Isn't that snow everywhere. Life in Finland could not be that easy
@warunaudayanga
@warunaudayanga Жыл бұрын
ඇත්ත ඒක ටිකක් හුරු වෙනකම් අමාරුයි පස්සේ ගානක් නෑ ඒ අවුනාට සිත කාලයෙන් පස්සේ ලස්සන වසන්තය එනවා මේක චක්‍රයක්
@GaminiKumara-es4wz
@GaminiKumara-es4wz 5 ай бұрын
We're nice
@deepaniajantha1570
@deepaniajantha1570 8 ай бұрын
බොහොමත්ම අගෙයි පුතාගෙ විඩියෝස් .මාළු කන්න බැරිද😄
@warunaudayanga
@warunaudayanga 8 ай бұрын
ස්තුතී
@chamodyawijesinghe7777
@chamodyawijesinghe7777 Жыл бұрын
නියමයි වරුණ අයියේ ❤😊
@warunaudayanga
@warunaudayanga Жыл бұрын
ස්තුති ....
@chamathkagamage9718
@chamathkagamage9718 3 ай бұрын
Sir IT diploma ekak kaloth bachelor ekakata enna puluwanda plz reply 💐
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
yes you can try
@akthv
@akthv Жыл бұрын
Aiye vedio wala colour eka thami madi. Ehema wenne finland wala whether eka nisada kiylnm dnne na
@warunaudayanga
@warunaudayanga Жыл бұрын
Owww ටිකක්
@duminditalagala1022
@duminditalagala1022 9 ай бұрын
Thank you ❤
@warunaudayanga
@warunaudayanga 9 ай бұрын
You're welcome 😊
@sunildissanayake
@sunildissanayake Жыл бұрын
Hi 👋 ❤good to see you all Stay safe and healthy you all No worries 😉
@warunaudayanga
@warunaudayanga Жыл бұрын
ගොඩක් ස්තූති අදහස් දැක්වීම ගැන
@seethadasanayaka1927
@seethadasanayaka1927 Жыл бұрын
Thanks.
@warunaudayanga
@warunaudayanga Жыл бұрын
You're welcome
@shriyanijayasundara-v1s
@shriyanijayasundara-v1s 5 ай бұрын
Putha mage duwai mahaththayai niwun donila dennai finland wala enne. Mama duwata keewa oyage vidiyo balanawa .kiyala . Aya keewa oyalage putath enne eka class ake kiuala.ada birthday aka kiyal card akak hadagena giya keewa
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
ඔව් අම්මේ ජගත් නේද පුතාගේ හෙඳම යාළුවෝ තමයි දුවලා එයාලා ස්තුති විඩියෝ බලනවාට දිර්ඝායු වේවා
@sajithgayan242
@sajithgayan242 Жыл бұрын
Patta thanks
@udeshipolgampola852
@udeshipolgampola852 11 ай бұрын
Seethalata oroththu denna puluwanda
@warunaudayanga
@warunaudayanga 11 ай бұрын
loku aulak naaa
@shakthinisal8593
@shakthinisal8593 Жыл бұрын
Thilini miss ❤️❤️
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 6 ай бұрын
❤❤❤sthuthi
@pradeepsanjeewa7410
@pradeepsanjeewa7410 Жыл бұрын
Sir babalata asanepa unama kohomada ohe salakella
@warunaudayanga
@warunaudayanga Жыл бұрын
බෙහෙත් ගන්න පුළුවන් හැබැයි ලේසියෙන් බෙහෙත් බොන්න දෙන්නේ නෑ වියදමක් යන්නේ නැ kela එකෙන් ගෙවනවා බෙහෙත් වල බිල් ටික
@piniduslmusic6416
@piniduslmusic6416 Жыл бұрын
Niymi
@warunaudayanga
@warunaudayanga Жыл бұрын
ස්තුතී....
@nissankanissanka4639
@nissankanissanka4639 Жыл бұрын
Thanks sir
@warunaudayanga
@warunaudayanga Жыл бұрын
Welcome
@rangasw6
@rangasw6 Жыл бұрын
ලංකාවෙ කල් ඉකුත් වෙන්න දවස් දෙකකට කලින් 60% බස්සනව වගේ වුනොත්, ඒ මිනිස්සුන්ට සුපර් මාකට් එක කරගෙන යන්න වෙන්නෙ නෑ..එහෙනම් මුලු ඔක්කොම සුපර් මාකට් එකේ බඩු 60% ක් අඩු කරලා තමයි දෙන්න වෙන්නෙ..
@warunaudayanga
@warunaudayanga Жыл бұрын
වෙන්න පුළුවන්
@prabuddhamanoj2728
@prabuddhamanoj2728 3 ай бұрын
LKR and Euro compare kranna epa, mokada salary eka per hour wenas nisa
@chameliisuri5807
@chameliisuri5807 Жыл бұрын
Love u all 😍❤
@mayumibandara-z1j
@mayumibandara-z1j Жыл бұрын
Good video sir.....
@warunaudayanga
@warunaudayanga Жыл бұрын
ගොඩක් ස්තූති බැලුවාට වීඩියෝ එක
@nadeekasudarshani3169
@nadeekasudarshani3169 Жыл бұрын
❤, ලදි එන්නයි ඉන්නෙ.thank you ❤❤❤
@warunaudayanga
@warunaudayanga Жыл бұрын
Good luck
@kushankaumal5887
@kushankaumal5887 Жыл бұрын
Brother ❤❤
@warunaudayanga
@warunaudayanga Жыл бұрын
මල්ලි
@danudanu7783
@danudanu7783 11 ай бұрын
සර් කෙනෙක් මේ රටට රැකියාවක් සදහා යන්න හිතනවා නම් අවශ්‍ය කරන දේවල් මොනවද? මුදල් කොච්චරක් විතර යනවද?
@warunaudayanga
@warunaudayanga 11 ай бұрын
ඒ සම්බන්ධ විඩියෝ තියනවා බලන්න මම කරලා
@dhamith-s6j
@dhamith-s6j 5 ай бұрын
සතියකට කියක බඩු ගත්තද???එකයි වැදගත් ??
@pissukollek7134
@pissukollek7134 Жыл бұрын
patta
@warunaudayanga
@warunaudayanga Жыл бұрын
ස්තුති ..
@nuwanweersingha7875
@nuwanweersingha7875 9 ай бұрын
Hi ayya
@chamindahasan4214
@chamindahasan4214 6 ай бұрын
අපිට මුල ඉදන් ඉගෙන ගන්න ඕනමයි. ඒ තරම් අපේ බුද්ධිමත් බව ඉහළින්. පාලකයෝ අපි රට වටේ එක්කන් ගියා ලෝකය පෙන්නුවේ නෑ නෑමයි. බඩු වෙල ගණන් අහන්න වෙලා බම්.
@kaviduadeesha4515
@kaviduadeesha4515 Жыл бұрын
Supiri sir.❤
@warunaudayanga
@warunaudayanga Жыл бұрын
ස්තුතී ගොඩක් විඩියො එක බැලුවාට
@indurigoonatillake4727
@indurigoonatillake4727 7 ай бұрын
Who could live in that cold weather
@arawinda123
@arawinda123 8 ай бұрын
ෆින්ලන්ඩි මෙඩිකල් සිස්ටම් එක් ගැන විඩියෝ එකක් කරන්න. බොහොම ස්තූතියි.
@warunaudayanga
@warunaudayanga 8 ай бұрын
හොඳයි ටිකක් හොයා බලාලා තමයි කරන්න වෙන්නේ
@xpediaanimator6852
@xpediaanimator6852 Жыл бұрын
බිත්තරයක් 80ක් ලංකාවේ ලාබයි හැ බැයි බඩු වල මිල කීල්ස් එකේ එහෙම .
@sagarikakumari7062
@sagarikakumari7062 Жыл бұрын
ඒ රටේ අයට ලැබේවා වැටුපට සාපේක්ෂව ඒ ද්‍රව්‍ය මිල අඩුයි
@colombotripleband8336
@colombotripleband8336 11 ай бұрын
👍👍💖
@warunaudayanga
@warunaudayanga 11 ай бұрын
Thanks
@Thekumari-t1s
@Thekumari-t1s 5 ай бұрын
මෙහෙනම් කල් ඉකුත් උනාට පස්සේ ආයෙත් ලේබල් ගහල market එකට දානවා
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
hmmmm
@chulachandani9163
@chulachandani9163 Жыл бұрын
ඔයාලාට ජයෙන් ජය ✌ 😊😊
@Anuththara745
@Anuththara745 5 ай бұрын
ඔහෙ doctor කෙනෙක්ගෙ salary එක කොහොමද..
@devimudannayaka7282
@devimudannayaka7282 Жыл бұрын
Cyprus idala pinland walata visit yanna puluwanda
@warunaudayanga
@warunaudayanga Жыл бұрын
Try karanna
@kamithagunarathna6421
@kamithagunarathna6421 Жыл бұрын
A beautiful family!🥰
@prabathmanjula6182
@prabathmanjula6182 Жыл бұрын
ශ්‍රී ලංකාවේ ගමේ කෑම අවන්හලක් ආරම්භ කරන්න පුලුවන් කෙනෙක් හොයල දෙන්න පුළුවන් ද මහත්තය සියලු දේ අපවිසින් අපනයන කරනව.
@warunaudayanga
@warunaudayanga Жыл бұрын
Balmuu
Finland වල ඕනෑ තරම් ජොබ් තියනවා ද (vlog 19)
27:52
Life in Europe (Finland Home)
Рет қаралды 15 М.
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
ලංකාවේද ජර්මනියේද බඩු ලාබ? |  Germany shopping 🛒
1:01:14
Europaye Api - යුරෝපයේ අපි
Рет қаралды 82 М.
Nokia වල අළුත් ඉස්කෝලේ ( Day Vlog )
21:28
Life in Europe (Finland Home)
Рет қаралды 4,4 М.
ෆින්ලන්තයේ බඩු වල මිල ගණන් | Grocery Shopping in Finland 🇫🇮 | A Tour Inside Prisma Supermarket!
21:44
Finland වල ගෙයක් වෙන්කර ගන්න විදිහ (Vlog34)
31:26
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН