දින 983ක ණය ප්‍රතිව්‍යුහගතකරණ චාරිකාව

  Рет қаралды 5,067

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер
@geethaniseneviratna3372
@geethaniseneviratna3372 8 сағат бұрын
අපි ජේ ,පුරවැසියන් ,රජයෙන්වත් හොරාකාලාවත් මුදල් එකතු කරං නැ , බැරි කාලෙට කාටවත් අතනොපා ජිවත් වෙන්න නිසා නොකා නොබි එකතු කරගත් මුදල් ,ඒවා අරංද a k d රටෙි දුප්පත් බවනැති කරන්න හදන්නේ , පිට රටවල වැඩිහිටි අයට රජයෙන් මුදලක් ගෙවනවා , අපේරටෙි අපේ මුදලත් ගන්නවා ,1980 ගනන්වලදි වැඩිහිටියන් මලාට කමක් නැ ,කියු දේ දැන් ඉටුවෙමින් යනවා , මෙි චන්දෙදි අපි රැවටුනා ,ඉදිරියේදි ජිවත් වි සිටියොත් බලමු , අපිට දේ ,ආ යන්න තේරැමකුත් නැ ,ඇයි බැංකුවෙන්ම මෙික කරන්න බැරිද 5%බැකුවෙන්ම කපාගත් විදියට ,
@MaheshSiriwardane
@MaheshSiriwardane 15 сағат бұрын
Very difficulty to get return.
@rasika110
@rasika110 9 сағат бұрын
WHT කොහොමත් අසාධාරණයි 5%ක් උනත්. මොකද ඒක ඉපැයීමක් නෙමෙයි. තමන් ඉපැයූ මුදල් බැංකුවට ණයට දීමෙන් එම බැංකුව තමන් ළග තබා ගන්නා කාලයට තමයි මේ පොළිය ගෙවන්නෙ. මේකෙන් කරන්නෙ බදු නොගෙවිය යුතු සහ බැංකුවට ආයෝජනය කරපු මිනිස්සුන්ගෙන් බදු අය කරගන්න එක. මේක ආණ්ඩුව දැනගෙනම තමයි කරන්නෙ. Payee tax එකෙන් අඩු වුණු ආදායම මෙකෙන් කොටස් හරි පියව ගන්න ඕනෙ නිසා තමයි මේක කරේ...සහන දෙන්න ඕනෙ නම් දැන් ඔය අඩු කරපු වියදම් වල ඉතිරිය පාවිච්චි කරන්න ඕනෙ. අනිත් එක පොදු දේවල් වල වියදම් අඩු කරන්න ඕනෙ. කවුරුවත් කතා නොකරන phone බිල ඒක තනිකරම මිනිස්සුව මංකොල්ල කන දෙයක්. ඒක නිසා බදු අඩුකරනවා කියලා එහෙන් අඩු මෙහෙන් වැඩි කරලා හරියන්නේ නෑ. 😢😢
@princessella6517
@princessella6517 7 сағат бұрын
0000000000
@RamaniMallik
@RamaniMallik 16 сағат бұрын
Poliyath adu karala eken API Badu gewannath oni
@MaheshSiriwardane
@MaheshSiriwardane 15 сағат бұрын
I wrote months ago but not received reply even. This is the way of treating to the tax payers by inland revenue.
@samarajeewawanigaratne3395
@samarajeewawanigaratne3395 11 сағат бұрын
Seiner citizen අයගෙන් withholding tax කැපීම සාධාරන නොවේ.
@lalsenarath
@lalsenarath 3 сағат бұрын
කාරණා කීපයක්. එක ඕක රඳවා ගැනීම පමණයි, අවසාන බද්දක් නොවෙයි, බදු ගෙවන අයට අඩුකිරීමක් හා නොගෙවන අයට ආපසු ගෙවීමක්! ප්‍රශ්නය ඇයි එහෙමනම් මොන කෙහෙල්මලටද, බද්ද දාන්නේ? බදු නොගෙවන ඔක්කොම වගේ ආපසු ගෙවීම් 5% රඳවා ගැනීම් කරන විට ඉල්ලුවේ නෑ!!! ආණ්ඩුවෙන් ආපසු ගෙවීමක් ගන්න තියන බැරිකම දන්න හින්ද ඉල්ලුවේ නෑ! 10% උනාමත් ආපසු ඉල්ලන එකක් නෑ කියන උපකල්පනය මත තමයි බද්ද දැම්මේ! එහෙම නම් පමණයි මේ බද්ද මගින්, අර උවිගෙ බද්ද අඩු කරන්න පුලුවන් උනේ! තවත් වැදගත් කරුණක්, ශුද්ධ තැන්පත් කරුවන් සියල්ලම වගේ වැඩිහිටි ජනයා. උවිගෙ බදු ගෙවන්නේ තරුණ ජනයා. රජයකට මුදල් මවන්න බෑ, එබැවින් කලේ නාකින්ගෙන් අරං තරුණයන්ට මුදල් දීම, ආණ්ඩුවේ පැවැත්ම සඳහා, උන පොරොන්දු ඉටු කිරීමට!!
@ruvinipeeris946
@ruvinipeeris946 6 сағат бұрын
රජයේ විශ්රාමික අයට හිමි වන මාසික pension එක බදු මුදලට අයත් නොවෙි . නමුත් පෞද්ගලික අංශයේ අය විශ්රාම යනවිට ඔවුන්ට එකවර ලැබෙන pension fund, එක බදු මුදලට අයත් වෙි. එතැනදී බදු මුදල කපාගෙන ඉතිරි මුදල , ගිණුමට බැර කරයි. එම ඉතිරි වූ pension fund එකේ මුදල , බැංකුවකට fd එකක් දමා හෝ මාසිකව පොලිය ලබා ජීවත් වෙයි. එම පොලියටද නැවත බදු ගසා රජය අසාධාරණ ආදායමක් උපයා ගනියි. අසරණ විශ්රාමිකයන් (senior citizen පමණක් නොව) ⁣එකම fund එකට දෙපාරක් බදු ගෙවයි. මෙ⁣ම අසාධාරණ කුුමය නිවැරැදි විය යුතුය . ගරැ ජනාධිපතිතුමනි මෙය සාධාරණීකරණය කරන්න .
@sahanwijesiri2531
@sahanwijesiri2531 10 сағат бұрын
දුප්පත් මිනිසුන්ට ඔය ලියුම් ලියලා සල්ලි ආපහු ඉල්ලන්න අපහසුයි. ලේසි නැද්ද මාසෙකට පොලී ආදායම් වැඩි අයගෙන් පමණක් අය කිරීම?
@samanmallikaratne4152
@samanmallikaratne4152 6 сағат бұрын
මතකද බැසිල් රාජපක්ෂ කිව්වා මිනිස්සු ඒ අයට 2/3 බලය දුන්න එකට ජනතාවත් වග කියන්න ඕන කියල
@bodi_lionlook
@bodi_lionlook 16 сағат бұрын
Do you think just one letter would suffice? This is still a corrupted country and threre are still corrupted officials? It would be a miracle if writing a letter would get our refund back!!!😂😂😂
@chinthavidyasekera346
@chinthavidyasekera346 11 сағат бұрын
With regards to the Tax Refund, IRD is even not answering the inquiries. So how could senior citizens go through this difficult process of refunding WHT.
@ianashlon1154
@ianashlon1154 14 сағат бұрын
Now senior citizen fd rate is same as other fd rates mister. Please research before you speak
@user-wc5nu5gx1g
@user-wc5nu5gx1g 16 сағат бұрын
Sadaranai zpita hiri harayak nokara.
@DayanandadaAbeysinghe
@DayanandadaAbeysinghe 6 сағат бұрын
We can argue the charging of taxes by government. But can not remember the government provides services to the people. As per example free education, free health etc. To find funds for these services government is leaving taxes as direct or indirect taxes as VAT. VAT is paid by both poor and rich.
@d.w.wijemanna1725
@d.w.wijemanna1725 13 сағат бұрын
Whatever you say senear citicrns are living in very difificult ..It is not doen as said .
@sksrilankavlog4638
@sksrilankavlog4638 15 сағат бұрын
Monada ban me kiyanne ahana deta newe uththara denne
@nishanthawill
@nishanthawill 6 сағат бұрын
ඉතාම අපැහැදිලි අදහස් දැක්වීමක්
@pathmasiriwijegunawardana2184
@pathmasiriwijegunawardana2184 2 сағат бұрын
150000 wada adu ayagen 10%poliya kapaganna ekkka warady me salli aphu ganna desiya adayam wala rastiyadu karana eka haryma asadaranai npp anduwa mekata visadumak seviya utui
@hiranchathu9457
@hiranchathu9457 13 сағат бұрын
Most of issue person who pay Tax , everything put on it. At lest we are not any thing education, security and health. I think Sri Lanka is not place for investors and professionals. So final option we need to move another place and invest country such as UAE.
@thegamerslife5951
@thegamerslife5951 2 сағат бұрын
මහා ජරාම තීරණයක් මේ...
@dimitrikaru
@dimitrikaru 12 сағат бұрын
වරදී.. වයසක තට්ටියට බදු නිදහස් කලොත්.. මමත් ගිහින් තාත්තගේ නමට FD දාල, තාත්තගේ නමට තව saving account එකක් ඇරලා ඒකට ATM කාඩ් එකක් ගන්නවා.. ඔය වගේ කරන උං ලංකාවේ වැහි වැහැලා.. අර බදු ආයිත් ලබාදෙන යාන්ත්‍රනය සැහොල්ලු විඳියට කරන්න ක්‍රමව්ෆදයක් හදන එක තමයි උත්තරය..
@ariyagunawardena9169
@ariyagunawardena9169 4 сағат бұрын
තෝ බොරු කරනවනම් ඒක නවත්තපිය. අපි අසරණ විශ්‍රාමික අය. අපිට ජීවත් වෙන්න ක්‍රමයක් අවශ්‍යයි.
@dimitrikaru
@dimitrikaru Сағат бұрын
@ariyagunawardena9169 මම කරනවා කියල.කිව්වේ නෑ නේ.. එහෙම කරන්න පුලුවන් කියල කිව්වේ.. මම බැංකුවක හිටියේ.. ඔහොම කරන උං ඕන තරම් ඉන්නවා..
@Nature60810
@Nature60810 5 сағат бұрын
PULUWAN man wht aran thiyanawa mn rata idhala ewpau salli walata.
@bandulakumarasiri2806
@bandulakumarasiri2806 6 сағат бұрын
Horage Ammagen pena ahana wedak mu anduwe parayek
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
News 1st Morning on TV1 | 24.12.2024
17:50
Newsfirst Sri Lanka
Рет қаралды 449