මහා විනාශයක් වෙන්න ගිහින් 99න් බේරුණු විදිහ - දෙනෝදාහක් සිටියදී ගසක් කඩා වැටුණ හැටි - Hiru News

  Рет қаралды 35,718

Hiru News

Hiru News

Ай бұрын

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
මහා විනාශයක් වෙන්න ගිහින් 99න් බේරුණු විදිහ - දෙනෝදාහක් සිටියදී ගසක් කඩා වැටුණ හැටි - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.net/@hirunews
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.net/@hirunews_eng...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewsofficial

Пікірлер: 30
@priyankara00
@priyankara00 29 күн бұрын
තප්පර 2ක් ඉස්සර වුණා නම් කතාව වෙනස් වෙනව..පින තමයි ඔය..
@wijerathnakns251
@wijerathnakns251 29 күн бұрын
මේ මාර්ගයේ අයිනේ ගස් නිසියාකාරව නඩත්තු කරන්න ඔනි .එ පිලිබඳව දන්නා ගොව් මහත්වරුන් ගෙන් උපදෙස් අරන් කටයුතු කලා නම් හරි .
@renukaprasath912
@renukaprasath912 29 күн бұрын
ඕක හින්ද ලංකාවේ තියෙන මුළුගස් සේරම කපයි දන්නෑ මේ ආණ්ඩුවේන්
@DilanTharinduSandaruwan357
@DilanTharinduSandaruwan357 29 күн бұрын
මටත් හිතුනා
@DilangaKariyawasam
@DilangaKariyawasam 28 күн бұрын
අනවශ්‍ය අපරික්ෂාකාරි ගස් ඉවත් කරලා පාරේ දෙපස සුදුසු ගස් පමණක් හිටව්වනම් තමයි හොද
@user-hg6mv6kg3y
@user-hg6mv6kg3y 29 күн бұрын
බුදු සරනින් දෙවි පිහිටෙන් කිසිම අනතුරක් නැහැ
@user-mv8dh5xv2u
@user-mv8dh5xv2u 8 күн бұрын
එතකොට මැරිච්චුන්ට බුදු සරණින් දෙවි පිහිටි මොනවත් වුණේ නැද්ද බං 🤣🐂🤣🐂
@ksw2700
@ksw2700 29 күн бұрын
දැන් හරි, ගස් ටික කපල පටවපියව් යකෝ.
@prashanthagunasekara7
@prashanthagunasekara7 29 күн бұрын
දැන් ඕක පෙන්න පෙන්න ගස්ටික කපන්න පටන්ගනී. ඊට පස්සෙ ඉන්න බෑ රස්නෙයි කිය කියා වැ⁣ලලෙන්න හදනවා.
@nihalepa8174
@nihalepa8174 29 күн бұрын
පහුගිය කාලෙ නගර සභාවේ කෙරුමො ස්කෑන් මැශින් එකකින් දිරච්ච ගස් හෙව්වා නේද?
@dilupamanori637
@dilupamanori637 29 күн бұрын
😄😄😄🤣🤣🤣
@mangalikaperera1393
@mangalikaperera1393 29 күн бұрын
ඒකෙ ලබාදෙන දත්ත වැරදියි ලු. ඒ යන්ත්‍රයට අදාල තාක්ෂණික නිළධාරියෙකුත් නැතිලු.
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 28 күн бұрын
එකේ DATA වැරදි...
@wasanthapremalal980
@wasanthapremalal980 29 күн бұрын
කොළඹ නගර සභාවේ පිස්සෝ තමයි ඉන්නේ මේව කාලෙන් කාලෙට අතු පාහල මේව ලස්සනට හදන්න පුළුවන් ගස් පඩි අරගෙන මොනවද කරන්නේ මේවට වෙනම කට්ටියක් නැද්ද නගරාධිපතිලා කොමසාරිස්ලා නිදිද
@DilangaKariyawasam
@DilangaKariyawasam 28 күн бұрын
කොලඹ තදාසන්න නගර වලවත් පාරේ අයිනේ අනවශ්‍ය අපරික්ෂාකාරි විශාල ගස් ඉවත් කර සුදුසු ගස් පමණක් සිටු විය යුතුයි නැත්නම් අහිංසක ජිවත තමයි නිරපරාදේ නැති වෙන්නේ 😢
@kabeygunawardhana8378
@kabeygunawardhana8378 29 күн бұрын
අම්මෝ ...බුදු සරන්‍යි හැමෝටම
@AnnoyedBear-mi3cd
@AnnoyedBear-mi3cd 29 күн бұрын
😢
@UpaliMalki-rm3gp
@UpaliMalki-rm3gp 28 күн бұрын
උඩ balaganama යමු
@sanjeewamallikarachchi4556
@sanjeewamallikarachchi4556 29 күн бұрын
Camera set karapu vehicle ekata saha hitapu ayata budu saranayi
@dilupamanori637
@dilupamanori637 29 күн бұрын
වරද්දන්නේ නැතිවම අහයි. මුං කවුරුවත් නියන දේ අහන්නේ නෑ. අර හිටපු ඇමතියෙක් අැහුවේ ඹක්සිජන් කන්නද කියලා.
@user-hw8ky2ol3w
@user-hw8ky2ol3w 29 күн бұрын
Ara foot bycicle ayya 99 berunai
@ranmaperera3443
@ranmaperera3443 29 күн бұрын
Gahe Mula dakwaama interlock gal alluwama ohoma weno
@thanushawickramaarachchi5077
@thanushawickramaarachchi5077 29 күн бұрын
පරණ ගස් කපලා අලුත් ගස් හිටවන්න ලොකු වට උස යන්නේ නැති,
@asokakh1563
@asokakh1563 29 күн бұрын
Ai bn mahanagara sabawe elaunagas balanna yanthra thiyenawa kiyanne iwarayak nehene apada gas wahine Neelesh berune Ara wahane
@surekapriyadarshani823
@surekapriyadarshani823 29 күн бұрын
ජේසුස් වහන්සෙගේ පිහිටෙන් කිසිම කෙනෙකුට කරදරයක් නැහැ 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@nihalpalitha5068
@nihalpalitha5068 29 күн бұрын
ලොකු marayakin baruna
@user-nw4mp7kk7b
@user-nw4mp7kk7b 29 күн бұрын
225 saape bolau oya
@tastycookbook2023
@tastycookbook2023 29 күн бұрын
gas wala newai waradda awa hadala awata udin simenthi wakkaranawa in passe awaye mul hariyta natuwa awa kada watenawa
@dilshanhemathilaka3049
@dilshanhemathilaka3049 29 күн бұрын
Budun wiswasa karanna
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 17 МЛН
Haha😂 Power💪 #trending #funny #viral #shorts
00:18
Reaction Station TV
Рет қаралды 8 МЛН
Take Care | Episode 07 - (2024-06-22) | ITN
23:53
ITN Sri Lanka
Рет қаралды 164 М.