මේ චිත්‍රපටය බලන අයගෙන් 99%ක්ම අනිවාර්යෙන් අඬනවා😭 |Movie Sinhala |Inside Cinemax

  Рет қаралды 329,157

Inside Cinemax

Inside Cinemax

Күн бұрын

Пікірлер: 1 000
@Tinabopage321
@Tinabopage321 11 ай бұрын
හැමදාමත් කොරියන් කථා බලන මම අද සෑහෙන්න ඇඩුවා 🥺මාරම දුකක් හිතුනේ 🥺ඇත්තටම හොද යාලුවෝ හැමදාම අපි එක්ක ඉන්නේ නෑ.. මට හම්බුන හැම හොද යාලුවෙක්ම ආදරණිය විදිහට වෙන් උනා.. ඒත් අදටත් ඇ මතකයන් මගේ ළග තියෙනවා 💜රොෂාන් අය්යේ ඔයාට ගොඩක් පිං මෙහෙම කතාවක් අපිට දුන්නට 💕
@banhoseok8069
@banhoseok8069 11 ай бұрын
අයියා ඔය කිවෙ 99 % අඩනවා කියලානේ නෑ මෙ වෙනකොට 200 % අඩලා ඇති . අපිට මෙ වෙනකං ගෙනව movies අතර හොදම හොදම හොදම movie එක මෙක තමයි . ඇත්ත වශයෙන්ම අයියා කිවුවා වගෙම කියාගන්න බෑ දුකක් අපිට දැනුනා. එ දුකත් එක ලොකු පොලු පාරකුත් හිතට වැදුනා. මම මෙ movie එක බලලා හොද ආදර්ශයක් ගත්තා . " කවදාවත් හිතන්න එපා තමට්ට මෙක කරන්න බෑ කියලා . තමට තියෙන ඉලක්කය හරහා යන්න. දිගටම යන්න . බධක එනවා තමයි . එයවා නිසා පසුබහින්න එපා. බධයක් නැතුව හිනයක් හැබැ වෙන්නෙ නෑ. හැම බධකයක්ම නවත් වන්න පුලුවන් එකම ක්‍රමෙ තමන්ගෙ ආත්මවිශ්වසය (self confidence ) ." ආ අයියා කිවා නේද තමට හොදම යලුවෙක් ඉනවානම් comment කරන් යන්න කියාල . ඔව් මට ඉන්නවා හොදම යලුවෙක් එ තමයි මගෙ අම්මා . My mother is my backbone . එයා වෙනුවෙන් මම ඔනම දෙයක් කරනවා .
@_ks_2053
@_ks_2053 11 ай бұрын
මං හිතන්නෙ මං අර 1% කොටසෙ 😁 . ඇඩුන් නෑ ඒත් අර ඇත්තම කතාවේ අවුරුදු ගානක් ගිහිනුත් තාම ඒ යාලුවො හම්බෙලා නෑ කියලා කිව්ව එකටයි , අර couple එක ගැන හිතනකොටයි මාරම දුකයි 😢❤
@madushanihemamali1891
@madushanihemamali1891 11 ай бұрын
Hung jung hwa and li bun hui real table tennis players❤❤❤
@shasharamadushanisenarathn880
@shasharamadushanisenarathn880 11 ай бұрын
Ou😅
@bunnyff5909
@bunnyff5909 11 ай бұрын
ඇඩෙන්න තියා දුකක් වත් දැනුනෙ නැ😂
@rathnayaka1560
@rathnayaka1560 11 ай бұрын
හේ හේ මාත් ඒ 1%කොටසෙ😶
@malikakumari5980
@malikakumari5980 11 ай бұрын
Math inno
@isharas1508
@isharas1508 11 ай бұрын
මටත් හිටියා යොන්සො වගේ හොදම යාලුවෙක්..2001හම්බුන එයා 2015 වෙනකම් මාත් එක්කම හිටියා..එ වුනත් මගේ උපන් දිනේ දවසෙම මෙ ලෝකේන් සමු ගත්තා..එ දුක තාමත් එහෙම්මයි....
@sithumini748
@sithumini748 11 ай бұрын
Eyta mokda une
@isurunuwan7590
@isurunuwan7590 11 ай бұрын
Nama mokakd eyage
@upulanjana1639
@upulanjana1639 11 ай бұрын
E ai
@sumithanura8167
@sumithanura8167 11 ай бұрын
මම මෙච්චර කල් බලපු කතා වලින් සිතට දැනෙන කදුලක් බිමට වැටුන ලස්සන කතාවක් 😢 මටත් ඔය වගේ යාලුවෙක් ඉන්නවා මම එයාට පණ වගේ ආදරෙයි ❤ හැමදාමත් මගෙ යාලුවා එයා එයාගෙ නම ඩිනාෂි සිහස්නා 💛💖
@AchiniDewduni-wb9so
@AchiniDewduni-wb9so 11 ай бұрын
මුද්ද දෙනකොට.නම් පට්ටම දුකයි එයාලට ආයෙ හම්බෙන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනයක් කරමු හැමෝම❤️
@suashdulashan2002
@suashdulashan2002 11 ай бұрын
මටත් හිටිය ගොඩාක් හොද යාලුවෙක් මගේ හැම දේකටම උදව් කරා🥺🥺❤️ අවාසනාවන්තව ලෙස එයාට ජීවිතයෙන් සමුගන්නට සිද්ද උනා🥺 මේ Film එකේ අවසාන හරිය බලනකොට එයාව මැවිල පේන්න ගත්ත 😢🥺 ඒක කියා ගන්න බැරි තරම් වේදනාවක් 💔
@gameingjaniya
@gameingjaniya 2 ай бұрын
😢 මටත් හිටියා ඔය වගේ යාලූවෙක් එයත් මැරුනා😢😢😢😢😢😢😢😭
@_babyboyshibu_5699
@_babyboyshibu_5699 11 ай бұрын
ඇඬුනෙනම් නෑ හැබැයි දුක හිතුන එකට ඉඳලා ඉඳලා යාලුවො දාල එද්දි දැනෙන දුක කියාගන්න බෑ.....හරිම ලස්සන ෆිල්ම් එකක්.....❤
@mikimiki8491
@mikimiki8491 11 ай бұрын
උතුරු කොරියන් ටේබල් ටෙනිස් ටීම් එක අපේ ක්‍රිකට් ටීම් එක වගේ ක්‍රීඩාව තමා අංක එක කියුවම මට හිනා ගියා...
@mikimiki8491
@mikimiki8491 11 ай бұрын
@dreamer1367 🤣😜
@moonlightstar981
@moonlightstar981 11 ай бұрын
මේකට like කලෙත් ඒකතාව අහල 😂😂😂❤
@AnjaleeSandaruwani-pb9bu
@AnjaleeSandaruwani-pb9bu 11 ай бұрын
මටත් ...😉😉
@shehankaushalya976
@shehankaushalya976 10 ай бұрын
Adoo😂
@kpopkdramafans81
@kpopkdramafans81 9 ай бұрын
මටත් 🤣🤣
@priyanadeeshani8582
@priyanadeeshani8582 11 ай бұрын
ඔව් මටත් හම්බුනා මුස්ලිම් යාලුවෙක්. මම ප්‍රයිවට් හොස්පිට්ල් එකේ ඉද්දි එයත් මගෙ room එකටම ගෙනාවේ නස්හද් ආරා කියලා දින දෙකකට පස්සේ වෙන්උනා අවුරුදු ගානක් වෙලත් තාම ඒ නම අමතක කරන්න බෑ. මුණ අමතකයි එයාගේ පොඩියි නෙ අපි එතකොට..❤ලස්සනයි ෆිල්ම් එක ඇත්තටම ඇඩුන..
@nithyarasanjali6494
@nithyarasanjali6494 11 ай бұрын
අපේ තරුණ කතන්දර කියන්නා, අදත් ලස්සනයි.ඇඩුනෙ නැතත් හිතේ මොකක්දෝ හිරවෙලා වගේ අනේ...හරිම ලස්සනයි ♥️😍
@SharmilaDedunu-it4sw
@SharmilaDedunu-it4sw 11 ай бұрын
එ හැගීම මන් ඇත්තටම විදලා තියනවා 🥺 මෙක බලන්න පටන් ගතිපු වෙලාවෙ ඉදම් මට මතක් උනේ එයාව 🥺 හරියටම එයාව දැකලා නොවැම්බර් 30ට අවුරුද්දක් වෙනවා 🥺 අනේ ආයෙ meet එකකදී එයාව හම්බෙයි කියලා හිතනවා මම
@dedunudedunu399
@dedunudedunu399 11 ай бұрын
එයාල ආයෙත් අද වෙනකල් හමු උනේ නැ කියද්දින් මොකක්ද අමුතු අවුල් feeling එකක් දැනුනා🤍 චෝයි, හූන් ඒ දෙන්නා. වෙන රටකදි හරි ආයෙත් හම්බවෙනව නම්😍
@adeeshaindumini53
@adeeshaindumini53 11 ай бұрын
කට්ටිය වෙන් වෙලා ඇඩෙන්න් ආවා ඒත් ඇත්තටම ඇඩුනේ අවසානයට එයාලාගේ ඇත්ත පොටෝස් පෙන්නපු වෙලාවේ එයාලා තවමත් මුනගැහිලා නෑ කියපු වෙලාවේ 😢😢.ඇත්තටම හදවතටම දැනෙන කතාවක්.❤❤
@anneperera1684
@anneperera1684 11 ай бұрын
මේ වෙනකම් ඒ අය මුණගැහිලා නෑ කිව්වම දුක හිතනා.😢😢😢
@Millie55533
@Millie55533 11 ай бұрын
Aththa 😢
@sandatharu1544
@sandatharu1544 11 ай бұрын
ඔව්😢
@warnakulasuriyafernando1836
@warnakulasuriyafernando1836 8 ай бұрын
Aththatama 😢😢
@cric_vidz-p5l
@cric_vidz-p5l 11 ай бұрын
මාරම දුක හිතෙන කතාවක් අප්පා 🥺🥺🥺🥺🥺🥺🥺🥺 හැබැයි ලස්සනයි ....අවුරුදු 21 ගිහිල්ලත් හම්බවුණේ නෑ කිව්වම 🥺🥺🥺🥰❤️
@iggaming6633
@iggaming6633 11 ай бұрын
මොනව උනත් අවසාන කෑල්ල අහද්දිනම් ඇග හිරිවැටුන..මේ වෙනකල්ම ආයෙ ඒ කිසි කෙනෙක් එකට මුනගැහිල නෑ....😢❤
@samadhithathsarani7666
@samadhithathsarani7666 11 ай бұрын
මේ ෆිල්ම් එකත් හොදයි .ඒත් මන්ද බුද්ධික අප්පච්චි,hope කියන ෆිල්ම් දෙක නම් මේකට වඩා හොදයි. ඒක දෙකට නම් ඇත්තටම ඇඩුණා.💔තව කොරින් ෆිල්ම් ඔනේ🌝💛
@kaviRajapaksha1
@kaviRajapaksha1 11 ай бұрын
ඇත්තටම මාරම ලස්සන කතාවක්. අන්තිම ටිකේ නම් මාත් ඇඩුවා😔. ඒ දුක හොදට දැනෙනවා තමන්ගේ යාලුවෙක් තමන්ගෙම කෙනෙක් ඈත් වෙද්දි😔. තැන්ස් ලස්සන කතාවක් ගෙනාවට අපිට ❤️ ඒ වේදනාව විදලා තියන අය විතරයි ඒ දුක දන්නෙ 😔❤️ foot ball team එකේ match ඉවර වෙලා ගෙවල්වලට යද්දි යාලුවෝ වෙන් වෙද්දි දැනෙනඒ දුක කියන්න බැහැ 😔❤️ හිතේ අමුතුම දුකක් දැනෙන්නෙ අඩලවතේ දුකනම් හිතින් යන් නැහැ 😔❤️
@dularasithumina6324
@dularasithumina6324 11 ай бұрын
මේ වගේ කියාගන්න බැරි තරම් අමුතුම හැගීමක් අන්තිමට ඉතුරු කරන ෆිල්ම්ස් අරන් එන අපේ incide cenamax පව්ලට කියාගන්න බැරි තරම් අපි ආදරේයි❤️💗
@nilakshithajananjananilaks522
@nilakshithajananjananilaks522 11 ай бұрын
පොඩි ඉල්ලීමක්: film එක යන අතරමග දාන background music එක හැම film එකටම ගැලපෙන්නෙ නෑ,ඒ වෙනුවට film එකේම music එකක් දැම්මනම් වටිනවා,ඒ වගේම දාන add අඩුවෙන් දාන්න බලන්න.....🎉
@Dumiya123
@Dumiya123 11 ай бұрын
එහෙම දාන්න බෑ මන් හිතන්නෙ. Copyright වදිනවා 🙂
@tmjayalath3966
@tmjayalath3966 11 ай бұрын
ජාති ආගම් කුල විදියටයි පක්ෂ පාට විදියට දේශපාලනිකවයි බෙදිල හැමෝටම එකට එකතු වෙලා ඉන්න තිබුණ නම් මේ ලෝකෙ මොන තරම් සුන්දර වෙලා තියෙයිද 😢❤
@kavindulakshan417
@kavindulakshan417 11 ай бұрын
🥺😢❤
@gayansuranga101
@gayansuranga101 11 ай бұрын
ඇත්ත බං 😘
@NeviKaru
@NeviKaru 11 ай бұрын
ඇයි genders අනූව...ඒක තමයි ලොකුම හෙනේ..ගෑනු අයයිපිරිමි අයයිදෙගොල්ලොම හිතන් ඉන්නෙ තමන් තරම් කට්ටියක් නෑ තමන්ට හැමදේම පුලුවන් කියල.ඒ ජාති දෙකේ වෙනස් කම්,තමන්ටම unique capabilities,දෙගොල්ලොන්ගෙම වැදගත් කම කිසිම දෙයක් පේන්නෙ නෑ.social media ත්මයි වගකියන්න ඔනේ
@SK_Dream_World
@SK_Dream_World 10 ай бұрын
Aniwa. Eth meke inna samara unta oka therenne naha. Ummbaa kiyana un ne inne
@pgirl06
@pgirl06 9 ай бұрын
aththa 😢
@dilmitharushika5502
@dilmitharushika5502 11 ай бұрын
ඇත්තටම ඇඩුණා...අවසාන ටික නම් හරිම සංවේදියි...තරහ වෙලා ඉදල ඉදලා එහෙම යාලු වුණාම ඇත්තටම වෙන් වෙද්දි මාර දුකයි🥺❤.එ වගෙ වෙලාවට වටින්නෙ මතකයන් තමයි🥺❤
@ddcreations533
@ddcreations533 7 ай бұрын
ඒ feeling එක ඇගට ගත්තහම ඕනිම කෙනෙක්ට ඒ මොහොත තමන්ටත් වුනොත් කියලා හිතුනොත් තමයි ඒ දුක හැමෝටම දැනෙන්නේ 😢 ලස්සනයි ඩ්‍රාමා එක... best motivation video thank you
@NishadiniNishadini
@NishadiniNishadini 11 ай бұрын
දේශපාලන හේතූන් මත මනුස්සකම කොච්චර පීඩාවට පත් වෙනවද 😢🥺
@HWNishshanka
@HWNishshanka 11 ай бұрын
Mmm..... aththa 😢
@banuka28
@banuka28 11 ай бұрын
වීඩියො එක එනකං බලන් හිටපු සෙට් එක koo.....❤
@SuchithSandeepa
@SuchithSandeepa 11 ай бұрын
Manh 😢
@sudathprasantha3972
@sudathprasantha3972 11 ай бұрын
Man😢
@dhsellygaming4300
@dhsellygaming4300 11 ай бұрын
​@@SuchithSandeepaර්😮
@AshaMandira
@AshaMandira 11 ай бұрын
Math asawen idiye ane ❤❤❤❤❤ Harima lassanai movie reaw eka Awasane math hodatama aduwa 😭😭😭😭😭 mokada kiyanawanam mamath krida karana kenek Oya kridawa nownata mama swimming, chess
@UdulaJayasinghe
@UdulaJayasinghe 11 ай бұрын
මම
@ZS7787
@ZS7787 11 ай бұрын
මම ඉස්කෝලෙ ගිය පලමු දවසේ මට මුණගැසුනු ඒ යාලුවා තමයි මගේ හොඳම යාළුවා විදිහට හිටියේ .... අපි දෙන්නම අවූරුදු 11 එකට ඉගෙන ගත්තා.... උසස් පෙළ සඳහා එය තෝරා ගත්තේ වෙන අංශයක් මම තෝරා ගත්තෙ වෙන අංශයක්.... ඊට පස්සේ අපි දෙන්නා අතර ලොකු සම්බන්ධයක් තිබේ නැහැ..... එයට අලුත් යාලුවෝ හම්බ වෙලා තිබුණු නිසා ...... මට නම් හරි දුකක් තිබ්බේ ... කමක් නැහැ එයට මම useful නැහැ වෙන්න ඇති කියලා මම හිත හදාගෙන හිටියා.... recently මට තව වෙන යාලුවේක් කිව්වා එය පිට රට ගිහින් නේද කියලා.... මටම දන්නේ නැහැ එය පිට රට ගිය බව.... එයාගේ අලුත් යාලුවෝට එය පිට රට යන බව කියලා තියෙනවා .... එයට මාව මතක් වෙලා නැහ .... එයට මාව අමතක වුනාට මට එයාව life long මතක තියෙයි .... මොකද මගේ school period එක ලස්සන කරේ එයා තමයි.... මේ story එක අහන්නකොට එයාව තමයි ගොඩක් මතක් උනේ.....
@wethecrazy2
@wethecrazy2 11 ай бұрын
ඇඩුවෙ නැති මම 💀 ඒ නම් මගෙ අවුලක් 😂 ඒ උනාට එයාලා ආයෙත් අද වෙනකන් හම්බුනෙ නෑ කිව්වම තප්පරේකට අමුතු හැගීමක් දැනුනේ . Btw the explanation is great as always ❤️
@SinhalaSongs-b1h
@SinhalaSongs-b1h 11 ай бұрын
😀 තව කෙනෙක් ගැන අංශු මාත්‍රයක දුකක් නැති මම ❤ සතෙක්ට මොනා හරි කලොත් විතරයි යකා වැහෙන්නේ 😠
@wethecrazy2
@wethecrazy2 11 ай бұрын
@@SinhalaSongs-b1h aththa 😈
@SRILankajone
@SRILankajone 11 ай бұрын
😂😂
@SRILankajone
@SRILankajone 11 ай бұрын
​@@SinhalaSongs-b1h😢😮
@SRILankajone
@SRILankajone 11 ай бұрын
​@@SinhalaSongs-b1h උබ මදුරුවො කොච්චර මරලා ඇද්ද😢
@Toptiktok1998
@Toptiktok1998 11 ай бұрын
ඇත්තටම හොදම යලුවෙක් ඉන්නවා මම බැදලත් ඒ යලු කම අයින් කරන්න බැරි උනා එතමයි දසමාසයක් මව කුසේ තියා ගත්ත මගේ අම්මා එතමා මට ලැබුනු හොදම යලුවා
@PoornimaDissanayaka-xx5ww
@PoornimaDissanayaka-xx5ww 11 ай бұрын
හැමොම comments දාලා.ඉතිං මම විතරක් නොදා බෑ නේ. ඇත්තටම ලස්සනයි.හැබෑ ලොකේ මේ වගේ යාළුවො ඉන්න එකත් ලොකු දෙයක්.❤️❤️💐💐
@thilinabudhika3410
@thilinabudhika3410 11 ай бұрын
ඇයි බ්‍රදර් මෙවගේ පට්ට සුපිරි ෆිල්ම් ගෙනල්ලා අපිව අපිව 😢වන්නේ අද ෆිල්ම් එක ගැන නම් කියන්න වචන නැ එ තරන් පට්ටම පට්ට ෆිල්ම් රිව්වු එකක් Thanks you show mach රොෂාන් brother 😭😭😭😭❤️‍🔥❤️‍🔥😘😘😘😘😘😘
@TharushiApsara-yc6om
@TharushiApsara-yc6om 11 ай бұрын
ආසම set එකක් මේ film එකෙ ඉන්නේ korean films,drama පිස්සුවක් තමා ඉතින් ❤️😍 බොරු කියන්න ඔන නෑ අන්තිම ටිකේදි මගේ ඇස් වලට නම් කදුලු ආව 🥺
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 11 ай бұрын
Hope.....
@dilmivindya3452
@dilmivindya3452 11 ай бұрын
ගොඩක් කට්ටියට ඇඩිලා නෑ .... අනේ ඒත් මටනම් ඇඩුනා මාරම දුකයි එයාලා කවදාහරි හම්බෙන්න ඕනී ආයේ 🥺❤
@vipulapuspakumara5754
@vipulapuspakumara5754 11 ай бұрын
ඇත්තටම ඇස් දෙකට කදුලු ආවා තමන් ජිවිතේ එක ම එක පාරක් තමා හොද යාලුවෝ හම්බ වෙන්නේ ❤
@강가사만쿠마리
@강가사만쿠마리 11 ай бұрын
හිතේ උඩින්න ම තියන හීනයක් තමා කොරියන් යන එක ඉතින් මේක බලලා සංවේදී වෙන්නේ නැතුව වෙන මොනවා කරන්නද ❤😢🥺🥺🥺🥺💐
@maliniitaly8860
@maliniitaly8860 11 ай бұрын
පාර්ථනාව ඔබගේ ඉටු වෙිවා කියා පතනවා
@iroshimasanjeewani264
@iroshimasanjeewani264 11 ай бұрын
යොංසොට වගේ හොද යාළුවො මට නම් මේ වෙනකන් ඉදලා නෑ 😢...අයියා කිව්වා වගේ ම film එකේ අන්තිමට ඇඩුනා....❤❤❤❤
@hsadakumaripriyangani1555
@hsadakumaripriyangani1555 11 ай бұрын
Matath 😢
@arts4240
@arts4240 11 ай бұрын
mata adune me wage yaluwo awrudu 17ka jeewite idala nathi ekata
@NeviKaru
@NeviKaru 11 ай бұрын
අනේ මට නම් ඉදල තියෙනව.ඒ උනාට al වලදි වෙන් වෙන්න උනා.මට අම්මෙක් වගේ හිටියේ මගේ හොදම යාලුව.පාලුයි එයා නැතුව😢❤
@Imtheboss6905
@Imtheboss6905 11 ай бұрын
අයියේ මේ වගේ උතුරු කොරියාව දකුණු කොරියාව ගැන තියෙන ෆිල්ම්ස් තව ගෙන්න
@shiromafonseka5708
@shiromafonseka5708 11 ай бұрын
යොන්ශෝ වගේ යාලුවෙක් නැති උනාට ගොඩක් අයට යොන්ශෝ වගේ යාලුවෙක් වෙලා තියනවා..ෆිල්ම් එකේ වගේ යොන්ශෝට දැනේන සංවේදී හැගිම මමත් අනන්තවත් විදලා තියනවා...😌
@dilanirajapaksha7942
@dilanirajapaksha7942 11 ай бұрын
මේ කතාවට ගොඩක් ඇඩෙනවා. 😭😢 drama එක ලස්සනයි.💕 තවත් මේ වගේ ලස්සන drama ගේනකම් බලන් ඉන්නවා 🙂
@Vishan90
@Vishan90 11 ай бұрын
2011 මඩකලපු trip එකක් ගියා youth එකෙන්.. සින්හල දෙමල මිත්‍රත්වය වැඩි කරන්න... එ ගියපු camp එකෙ හම්බුනු ටැමිල් යාලුවන්ව කවදාවත් අමතක වෙන්නේ නෑ.. කට්ටියම ඇඩුවා... 😢😢 ඒ මතකයන් අදටත් තියෙනවා....
@kalhareeyashodabasnayaka1366
@kalhareeyashodabasnayaka1366 11 ай бұрын
මට නම් ඇඩුනා අවංකවම. මුළු ලෝකෙම රටවල් අතර තියන මේ වාද භේද හැමදෙයක්ම ඉක්මනටම නැතිවෙලා යන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 🙂❤
@zandeshnilaksha2157
@zandeshnilaksha2157 11 ай бұрын
😢හිතට හොදටම දැනුනා😢😢අන්තිම වෙනකන් ඇඩුනෙ නෑ ඒත් අන්තිම විනාඩියේදී කියපු ටිකට ඇස් වලට කදුලු ආවා 😢😢😢😢
@anjudissanayake4584
@anjudissanayake4584 11 ай бұрын
ලස්සන කතාවක් ඇත්තටම....❤ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩාය වගේ ක්‍රීඩාව තමයි අංක එක...😁😁 ඒක මරු
@rasikabinari5141
@rasikabinari5141 9 ай бұрын
මන් ගඩක් චැනල් වල film බලලා තියනවා හැබැයි ඔයාගෙ film තරම් හිතට වැදුන්නෑ එකක්වත් ❤ ඒ ඔයා හරිම පැහැදිලිව මුලු කතාවම කියාල දෙනවා ඒක හරි වටිනවා❤❤love you roshan ayya❤❤
@Ckseries07
@Ckseries07 11 ай бұрын
අන්තිම ටිකේ අවු.20 ගානකින් හම්බවෙලා නෑ කියද්දී දුක හිතෙනවා❤❤❤❤😢
@rashmikaushalya4559
@rashmikaushalya4559 11 ай бұрын
මම කවදාවත්ම බලල තියා හිතලවත් නැති මෙච්චර ලස්සන ෆිල්ම් තියනවා කියලත් දැන ගන්නෙ ඔයා නිසා අයියේ ❤❤💛 ඇත්තටම ඔයාට ගොඩක් ස්තූතියී 🎀🎉️🌻🌺💜💛
@Catoon1233
@Catoon1233 11 ай бұрын
Mama කොල්ලෙක් උනට අන්තිම ටික බලද්දිනම් ඇහැට කදුලු අවා එ තරම් සංවෙදි අන්තිම ටික 😭😭😭😭😭🥺🥺🥺🥺🥺🥺
@NiroshaUdayarathna
@NiroshaUdayarathna 11 ай бұрын
ඔව් මට මේ රටේදි හමුවුනු පිලපීන් ජාතික ලොරේන් හරිම ආදරණීයයි.ඒත් අපි ආයෙ කවදාවත් හමුනොවේවී...😢😢😢😢
@gemingdila1626
@gemingdila1626 11 ай бұрын
අයිය කරන හැම ෆිල්ම් එකකින්ම අපේ ඇහැට කදුලක් එනවා ඒ තරමටම සුපිරියට තේරුම් කරල දෙනවා....❤❤❤❤
@buddhikamadushani-qy5ey
@buddhikamadushani-qy5ey 11 ай бұрын
O/l result apu දවසෙ අපි පාස් වෙලා තව යාලුවො ෆේල් වෙලා.ඒත් අවුරුදු ගානක් අපි ආදරෙන් හිටියා .රංඩු උනා.අන්තිමට අපි වෙන්වෙන බව දැනගත්තාම යාලුවො අපි බදාගෙන ඇඬුවා.ගුරුවරුත්.. ඒ දවස නම් අමතක වෙන්නෙ නෑ.
@pathumfernando7244
@pathumfernando7244 11 ай бұрын
අඬන්නෙම නැ කියලා හිටියට අන්තිමට ඇඬුනා 🙂❤️ සුපිරි විඩියො එකක් 🥰
@lakmaligunawardana5002
@lakmaligunawardana5002 8 ай бұрын
මම බලපු හොදම movie එක මේක මට අත්තටම ඇඩුනා ඒ කතාව හරිම ලස්සනයී
@gayaninavodya1032
@gayaninavodya1032 11 ай бұрын
ආදරයටත් එහා ගිය යාලුවො අතරෙ ඇතිවන සහෝදර බැඳීමක් කියන්නෙම අමුතුම හැගීමක්.ඒක වෙන් කරන්න බෑ ❤.
@yoona2004
@yoona2004 11 ай бұрын
Film එක මාර ලස්සනයි .මටත් ඉන්නව හොඳම යාලුවෙක් හැබැයි අපි තාම මුණට මූනවත් හම්බවෙලා නැ .4n call විතරයි . එ්ත් එයා මට හැම දේකදිම ඉන්නව මමත් එ්මයි .😔වරමක් හම්බුනොත් එක පාරක් හරි අපිව මුණ ගස්සන්න කියල ඉල්ලනව මම 😔😘She is my one & only best friend .❤
@Malsha_Prashadini..123
@Malsha_Prashadini..123 11 ай бұрын
අමුතුම හැඟීමක් දැනෙන්නේ අන්තිමේ ටිකේදී ඇඩුනත් එක්ක😢💔💔💔
@ShanakaPremakumara
@ShanakaPremakumara 11 ай бұрын
පුංචි ඉල්ලීමක් තියෙනවා .like karannko me comment ekata asai like watenawa nam.❤❤❤❤
@galaya9895
@galaya9895 11 ай бұрын
මම නම් අමු තිරිසනෙක් මට ඇඬුන් නෑ. ඒත් අවුරුදු 21ක් වෙලත් ආය හම්බුන් නෑ කියන එක නම් දැනුනා. සෑහෙන්න. 💔
@MCESPRO6996
@MCESPRO6996 11 ай бұрын
දේශපාලුවෝ නිසා රටවල් මොන තරම් දුක් විදිනවද 🤧
@madhavinisansala6914
@madhavinisansala6914 11 ай бұрын
මේ වෙනකම් කිසි කෙනෙක් හම්බෙලා නැ කිව්වාමනම් ගොඩාක් දුක හිතුනා එච්චර හොද යලුවො තමයි නැතිවෙන්නෙ ❤😢
@SumedhaGunarathna-sh2xo
@SumedhaGunarathna-sh2xo 11 ай бұрын
අනිවාර්යෙන් දේශපාලන මිනිස්සු අසරණ කරනවා 😭😭😭😭😭
@mangalarathnayaka1300
@mangalarathnayaka1300 11 ай бұрын
තවත් වාරයක් එයාලව එකට මුණ ගැසේවා.. 🙏🙏♥️♥️
@sanjanakaushan5264
@sanjanakaushan5264 11 ай бұрын
ෆිල්ම් නම් ඉන්සයිඩ් සිනමැක්ස්. ඉන්සයිඩ් සිනමැක්ස් නම් ෆිල්ම් ♥️💖💗💓😊
@isharasandamali2326
@isharasandamali2326 11 ай бұрын
මාරම දැනුන film එකක්.දේශපාලන නිසා ඕන දෙයක් නැති කරන පිරිසක් හැම රටකම ඉන්නවා 😢😢
@HansakaBandara-pr3pw
@HansakaBandara-pr3pw 7 ай бұрын
අනිවා
@WasanaGayani-ms6sf
@WasanaGayani-ms6sf 11 ай бұрын
ඇඩුනේ නම් නෑ ඒත් කතාව ලස්සනයි ❤
@NETHU279
@NETHU279 11 ай бұрын
මට මේ ෆිල්ම් එකට වඩා දුක හිතුනා.අර පොඩි ලමයෙක් දුශනෙ කරපු ෆිල්ම් එකටයි.ජවාන් ෆිල්ම් එකටයි.මොකද මං එ දෙක බලද්දි ගොඩක් ඇඩුවා😢
@gayshadwmini5185
@gayshadwmini5185 11 ай бұрын
මට නම් කලු සුදු ආදරෙ 🥺💔
@Yomal_Tacion
@Yomal_Tacion 11 ай бұрын
​@@nadeeshaekanayaka7035the green mile
@BodhiniPathirana
@BodhiniPathirana 11 ай бұрын
Hope 🫠💔
@gayashanipoornika
@gayashanipoornika 11 ай бұрын
ඇත්තටම ලස්සනයි හිතට දැනුන ඒ හැඟීම කියන්න තේරෙන්නෙ නෑ ඒත් ඇස් වලට කදුළු ආව සුපිරි 🎉️🎉️🎉️🎉️🎉️🎉️ ❤❤❤❤❤❤❤❤
@dkvlogs6196
@dkvlogs6196 11 ай бұрын
Green mile එකට තරම් වෙන කිසි film එකකට දුක හිතෙන්නෙ නෑ 😥❤️
@Vandettah
@Vandettah 11 ай бұрын
Eka aththa bn.. mata anduna eka baladdi ❤😢 eeta passe dwsaka film eka baluwa mn.. kiyanna bari tharan dukak danenne John Coffey wa electric chair ekata dala current eka on krna welawedi.. aniwa eka thama oke mechchara kalekata bihi wechchi sanwedima newe athi sanwedima film eka 😢😢😢
@risanthasampath7596
@risanthasampath7596 11 ай бұрын
Ow sira
@abhifunvlogsdhanaproductio9916
@abhifunvlogsdhanaproductio9916 11 ай бұрын
කතාවේ නම කියද්දිත් පපුව රිදෙන්න ගන්නවා 💔
@AshiYa__Editz
@AshiYa__Editz 11 ай бұрын
Green mile එකනම් සිරාවට ඇඩුනා මතක් වෙද්දිත් අමුතු හැගීමක් එන්නෙ🥺
@chamod4799
@chamod4799 11 ай бұрын
වැස්ස පටන් ගද්දිමයි මෙ video එක ආවෙ,❤ මරු
@jayanimadhubhashini5788
@jayanimadhubhashini5788 11 ай бұрын
ඔව් එහෙම යාලුවෙක් ඉන්නවා.. සිංගප්පූරුවල.. එයයි මායි අන්තිමට හම්බ වෙලා අදට අවුරුදු 10 ක් ගෙවිලා 🥺.. අපි වීඩියෝ කෝල් එකකින් කතා කලත් තාමත් අපිට එකට හම්බවෙන්න අවස්තාවක් ආවේ නෑ 😭.. ඇත්තටම ඒක කියා ගන්න බැරි දුකක්..
@shashmithadilshan1545
@shashmithadilshan1545 11 ай бұрын
හූන් හිමතුහින එකේ සොහාට හිටපු කොල්ලමයි 🥺💗
@Warashani
@Warashani 5 ай бұрын
එයා තමයි
@sachi11222
@sachi11222 11 ай бұрын
"Baya wenna epa duna..oyata man innawa mata oya innawa.." yalukama kiyanne maha pudumakara badeemak..💗💗🥺🥺 Thanku incide cinemax 👍👍ada ada unath balanna hithena me wage lassana films apita genawa.
@sumithProbada
@sumithProbada 11 ай бұрын
අයියෙ ඔයා හරියට වෙලාවට වැඩ කරනවා නෙද එකට පට්ට අදරෙයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@subashini6996
@subashini6996 11 ай бұрын
අම්මෝ මාරම ලස්සනයි film එක කොච්චර දුකයිද කිසිම යාලුකම් ඒ විදියට වෙන් වෙන්න එපා මාරම ලස්සනයි රොෂාන් අයියට ගොඩක් පිං මේ වගේ ලස්සන film අපිට දෙනවට සුපිරි ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩාක් ආදරෙයි inside cinemax 💖💖💖💖💖💖💖💖
@kumuthpathirana2763
@kumuthpathirana2763 11 ай бұрын
ඇයි වෙන රටකට ගිහිම් ඒ දෙන්නට හම්බවෙන්න පුළුවන් නම් ❤️😣 දුකයි අප්පා 😣👍💔
@prabodasubhashini1908
@prabodasubhashini1908 11 ай бұрын
මටත් ඉන්නවා එහෙම යාලුවෙක් එයාව එතනදි විතරයි හම්බ වුනේ 😢 මං ප්‍රාර්ථන කරනවා මට එයාව ආයෙ එකවතාවක් දකින්න ලැබෙන්න කියලා 🥺❤️ අදටත් හිතේ අමුතුම දුකක් දැනෙනව එයා මට්ගක් වෙද්දි . මට එකම එක වතාවක් එයාව දකින්න ලැබෙන්න ඕන 🥺❤️
@koreaf-b
@koreaf-b 11 ай бұрын
😢මට ගොඩක්ම ඇඩුනෙ ඒක ඇත්ත සිද්දියක් හින්දා 😭
@taniyaravishani2112
@taniyaravishani2112 11 ай бұрын
තවන්ට තමන් කරන ක්‍රීඩාව ගොඩාක් වටිනවා..හැම දෙයක්ම ඇතුලෙ අමාරුකම් තියේ....ඒ අය ඒක තෙරුම් ගන්න නිසයි දිනන්නෙ.. හැබැයි ක්‍රීඩාව ඇතුලෙ උන කඩාවැටීමක් ආය හරිගස්සම ඔනි....
@dulithdilshan3549
@dulithdilshan3549 11 ай бұрын
😒 කිසිම හිතක් පපුවක් නැ වගෙ ඇයි මට දුක හිතෙන film බැලුවට අඩෙන්නෙ නැත්තෙ...
@Twinkle-2Tt
@Twinkle-2Tt 11 ай бұрын
එහෙනම් පරිණතයි 🙂
@ayeshaayeshathaduni3237
@ayeshaayeshathaduni3237 11 ай бұрын
මටත් හිටියා එ වගේ යාඑවෙක් ,,අදට දැකලා අවුරුදු 12 ,ක්,,,ආයි හමිබ වුනේ නැ ,,,ඇය රේනුකා බෝවත්ත,,,,දඔුල්ල ,කන්ඩලම,,,ඉන්න තැනක හොදින් ඉන්න 🙏🙏❤️❤️❤️
@Ckseries07
@Ckseries07 11 ай бұрын
මට නම් ඇඬුනේ නෑ..හැබැයි ලස්සන කතාවක්❤❤❤🎉
@Anjanakarunarathne19
@Anjanakarunarathne19 9 ай бұрын
මටත් ඉන්නව මේ වගේ හොද යාලුවෙක් . අපි දෙන්නා එකම බෝඩිම් හවුස් එකේ හිටියේ ඒත් අපේ ගෙවල් පැති දෙකක . ඉතිම් මේ වෙද්දී අපේ යාලුකමට අවුරුද්දක් විතර . ඒත් දැනට මාස 5 කින් විතර අපි හම්බවෙලා නෑ . මට මේක අවසානේට එයාව මතක් වුනා ♥️😢 . හිතට දැනෙන යාලුවෝ හම්බවෙන්නේ හරි අහම්බෙන් . ඒ යාලුකම් මාරම ලස්සනයි ♥️♥️ .
@MrRemi-2.0
@MrRemi-2.0 11 ай бұрын
කොරියන් සිරිස් එකක් ⁣ඉක්මනට ඔින කියන අය කෝ ☠️🤝💯 අදත් සුපිරි මුවි එකක් 💯
@IamKimDima
@IamKimDima 3 ай бұрын
අනේ මේ කතාව නම් පිසසුවක් ඇස් දෙකේ කදුළු පුරවාගෙන බැලුවේ ..... මට ප්‍රශ්ණ දෙකක් තියනවා ......... අනේ ඈතට ඒ යාළුවෝ දෙන්නට එකතු වෙන්න ලැබෙයි ද .......? Couple එක එකතු වෙන්න බැරි වෙයි ද .....? මගේ හිතේ තාමත් නොවිසඳුණු ප්‍රශ්ණ දෙක ඒ දෙක තමයි.😢😢😢😢😢 😭😭😭😭😭😭😭😭 මේවගේ ලස්සන කතා අපිට අරන් එනවට ගොඩක් thank you.....
@SarojinieJayasena-fs5me
@SarojinieJayasena-fs5me 11 ай бұрын
මගේ ජිවිතයේ බලපු ලස්සන film වලින් එකක් 😣🥺
@miraculouslabybug
@miraculouslabybug 11 ай бұрын
අනේ මේ film එකේ මැද හරියෙදි මුකුත් උන් නෑ. අන්තිම හරියෙදි ඇඩෙන්න ආවා.😢 මේ වගෙ තව film එකක් දාන්නකෝ .. pleasee😪😪
@TharuDilhani-cj5ld
@TharuDilhani-cj5ld 11 ай бұрын
ලංකාවෙ ටීම් එකට නෝන්ඩියක් දැම්මා නේද හොරා වගේ. 🤣🤣
@hirunihiru3421
@hirunihiru3421 11 ай бұрын
ඒ කතාවට ඇත්තටම ඇඩෙනවා 🥺🥺 ඒක‌පට්ට යාළුකමක් 😢❤❤
@saloonruusobha
@saloonruusobha 11 ай бұрын
එකම රටක් දෙකට බෙදාගෙන මිනිස්සු දුක් විදිනවා😢
@cemeterypeople
@cemeterypeople 11 ай бұрын
මාත් කැමතියි inside cinemax වගේ හොද තැනකට එන්ඩ මාව විස්වාස කරල එකතු වෙන හැමෝටම ගොඩාක් ස්තූතියි 🤝 thank you inside cinemax❤
@hirunitharuka2002
@hirunitharuka2002 11 ай бұрын
ඇඩුනෙ නම් නැ...එත් කතාව හොදයු😉
@sadeepashahen7142
@sadeepashahen7142 11 ай бұрын
ඔය හැගීම මමත් ඇත්ත ජීවිතේ 32:43 විදලා තියෙනවා🥺🥺ලොකු දුකක් දැනානව,අයේ දකින්න වෙන්නේ නෑ නේ කියලා මතක් වෙද්දි😢😢 මට ඒක වචනෙන් කියන්න තේරෙන්නේ නෑ හැබැයි ලස්සන දුක්බර හැගීමක්😊
@Isurumxgames
@Isurumxgames 11 ай бұрын
සංවෙිදී කතාවක් බලද්දී මට මෙච්චර දුක හිතන්නේ ඇයි කියල මටම තේරෙන්නෙ නෑ 😥
@RuwaniPriyangika-d4v
@RuwaniPriyangika-d4v 11 ай бұрын
😢මටත් 😢
@Isurumxgames
@Isurumxgames 11 ай бұрын
@@RuwaniPriyangika-d4v ඔයාටත් දුක හිතෙනවද 😥
@neth-t4q
@neth-t4q 11 ай бұрын
ම්ම්ම් 🥺
@Isurumxgames
@Isurumxgames 11 ай бұрын
@@neth-t4q ඒකනේ 😳
@kumuduniperera3291
@kumuduniperera3291 10 ай бұрын
තමන්ගේ හිතට දැනුන කෙනෙක් මැරෙනකම් ආයේ දකින්න නොලැබුනත් හදවතේ එක තැනක තැම්පත් වෙනවා 🙏🙏🙏 🥰🥰🥰🥰
@yahansapahanmi33
@yahansapahanmi33 11 ай бұрын
ඇත්ත කතාවක්ද දෙයියනේ 😭
@asankamax5558
@asankamax5558 11 ай бұрын
Hm මටත් නම් යාලුවො කියලා හම්බ වෙලා තියෙනවා ගොඩක් අය හැබැයි එ එකෙක් වත් යාලුවො නම් නෙවෙයි එ හැම කෙනෙක්ම මාරයො ..ඇත්තමයි..හොඳ යලුවන් මුනගැහෙන්න .අපි පින්.කරන්න ඕන ....හැමොටම..සුබ දවසක් ..
@freefir1010
@freefir1010 11 ай бұрын
කතාව මාරු lassanai. Krida කරන අයට තමා therenne .🎉🎉🎉🎉❤
@malmisandeepa5842
@malmisandeepa5842 6 ай бұрын
අනේ මම කොරියන් කතාවක් බලලා ඇඩුවමයි.මම ආසයි මේ කතාවට.ඇත්තටම කපල් එක කැඩෙන එකටත් වඩා,හොදම යාලුවෝ වෙනෙ වෙනවා කියන්නෙ දරාගන්න බැරි දුකක්.ආයෙත් මේ කන්ඩායම් දෙකට ආයෙත් එකතු වෙන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා....🥺❤
@tharakahapuarachchi
@tharakahapuarachchi 11 ай бұрын
යොන් සෝ ට ඉන්නෙ (empress ki) සූරිය දියනි එකෙ ඉන්න නිලිය නෙද❤❤
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 11 ай бұрын
ඔව් ඔව්. එයා තමයි සං යං.
@iroshimasanjeewani264
@iroshimasanjeewani264 11 ай бұрын
Ow neh
@mvajithpriyantha909
@mvajithpriyantha909 11 ай бұрын
ඇත්ත ටම ගොඩක් සංවේදී කතාවක් .හරි ම ලස්සන යි.😢😢
@christinehenderling7666
@christinehenderling7666 11 ай бұрын
Yes you were correct 👍 Its a very emotional story . Very Heart touching ❤ It bought tear to my eye too 😢 🤗💖
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 18 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 132 МЛН
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН
🎬 Sweet කොම්බැට් : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
21:38
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 18 МЛН