මල් පාත්තිය | mal paththiya - attaraya / ඇට්ටරයා

  Рет қаралды 178,250

Attaraya - ඇට්ටරයා

Attaraya - ඇට්ටරයා

6 ай бұрын

මල් පාත්තිය | mal paththiya - attaraya / ඇට්ටරයා

Пікірлер: 487
@laylakaram5007
@laylakaram5007 6 ай бұрын
ඇත්තටම ඔයාලගෙ ඇටීටිං නමී මල් හතයි ඇත්තටම හිනා එනවනෙ කියහංකො😅😅😅😂😂අමීමපල්ලා❤❤බෝක්කලා හාද අදමයි කමෙටී දැමීමෙ
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@PrasannaPradip-mm9ng
@PrasannaPradip-mm9ng 2 ай бұрын
😂😂😂😂😂😂😅😅😅😅😮😮😮😮
@sudunona1706
@sudunona1706 6 ай бұрын
කවද හරි දවසක ජනප්‍රිය නාලිකාවක ඔය පුංචි මූණ දකින්න ආසයි ඇට්ටර පුතේ ආදරෙයි හැමදාම
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@chamodihimasha4153
@chamodihimasha4153 6 ай бұрын
hmm
@geethakumari-cf9sf
@geethakumari-cf9sf 6 ай бұрын
❤️❤️❤️❤️❤️❤️👍👍👍👍
@sasithasasitha1345
@sasithasasitha1345 6 ай бұрын
දිගටම කරගෙන යන්න හොද තැනකට එනවා සුබ පතනවා එක හිතින්ම ආදරෙයි ❤
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
thank you ❤️👍
@deviparamisiriwardana9314
@deviparamisiriwardana9314 6 ай бұрын
අදනම් ඔන්න තාත්තාත් පුතාට දෙවනි නෑ . හරිම ලස්සනයි 🌹අපූරුයි ඒ දක්ශතා ❤❤❤❤❤❤❤❤❤
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@KaushalyaK-vw5ed
@KaushalyaK-vw5ed 6 ай бұрын
කට්ටිය ටිකක් එකතු කරගේන kdj❤️ production වගේ පොඩි එකා දගේන සුපිරි ගෙමක් ගහන්න 🌿තිබිනා කියලා හිතේනවා එකෙම්ම කොහොම ගියත් ගෙමක් ගහයි ❤️❤️❤️
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@user-hi4lo6ib4j
@user-hi4lo6ib4j 6 ай бұрын
@lochanakavinda
@lochanakavinda 6 ай бұрын
තව කට්ටිය දාල චොර කරනවට වඩා මේ දෙන්නට විතරක් සුපිරි ගේමක් ගහන්න පුලුවන් කියල හිතෙනවා ❤
@rpd928
@rpd928 6 ай бұрын
❤❤🎉🎉ඇට්ටර පැටියා... 💕
@Sathutaproduction
@Sathutaproduction 6 ай бұрын
උන් ගානටම මේ දෙන්නත් තැනක ඉන්නෙ
@thusharimuditha5261
@thusharimuditha5261 6 ай бұрын
අපි නොහිතන එ්ත් හැම ගෙදරකම දරුවා සහ වැඩිහිටියන් අතර වන සංවාද හරිම ලස්සනට ගලපා කතාව ගොඩ නගනවා වගේම ඊට නොදෙවනි අයුරින් දෙදෙනාම රගපානවා සාමාන්‍ය ගැමි වහර හානියක් නොකරම ඉදිරිපත් කරනවා ලස්සනයි❤
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍🥰🥰
@ShamapereraSujeewani-nl9gc
@ShamapereraSujeewani-nl9gc 3 ай бұрын
ඇත්තටම 👍🇨🇮
@surekapriyadarshani823
@surekapriyadarshani823 6 ай бұрын
ඇට්ටරයා එනකන් බලාගෙන ඉටිය මම ජේසු පිහිටයි ඔය දෙන්නාට ❤❤❤❤❤
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@priyacrochet1172
@priyacrochet1172 6 ай бұрын
කිසිම වැල්වටාරම් නැහැ විනාඩි yen ලස්සන අදහසක් ඉදිරිපත් කරනවා සුපිරි පුන්චි පුතා සහ අප්පච්චී නියමෙට jaadiyata මූඩිය වගේ දිගටම කරගෙන යන්න සුභ පතනවා
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@user-rm4lq7wc1k
@user-rm4lq7wc1k 6 ай бұрын
ඔලුවේ තියෙන ප්‍රශ්න ටිකක් හරි අමතක වෙලා හිනා යන්නේ ඔය දෙන්නගේ වීඩියෝ බලලා..❤❤❤❤
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@nimalgunasekera6138
@nimalgunasekera6138 6 ай бұрын
❤❤❤❤
@pasinduasheninduwara5838
@pasinduasheninduwara5838 6 ай бұрын
♥️♥️♥️♥️♥️♥️ ඇට්ටරයා😂😂😂😂😂😂
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@thilakalatha5452
@thilakalatha5452 6 ай бұрын
ඩුබායි ඉන්න අපිත් ඇට්ටරය බලනව හොදේ ,තෙරුවන් සරණයි පුතාටත් තාත්තටත්
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@PawithraMAdhikari
@PawithraMAdhikari 6 ай бұрын
😅😅😅සුපිරි හිනා කාලා මැරෙනවා.....😆😆😆
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@revkudawawepiyarathana2541
@revkudawawepiyarathana2541 6 ай бұрын
අදත් වෙනදා වාගේ තමා ඉතින් සුපිරි ජය වේවා.......
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@user-zt8ry1ng4d
@user-zt8ry1ng4d 6 ай бұрын
තෙරුවන් සරණයි පුතා
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@user-dn6cf1ny8j
@user-dn6cf1ny8j 6 ай бұрын
නියමයි ඉදිරියටම යන්න 🌷🌷🌷
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 6 ай бұрын
ඉල ඇටත් රිදෙනවා බන් මේවා බලලා හිනාවෙලාම. ❤❤❤❤ ඇට්ටරයා 🙃🙃🙃🙃🙃
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍🥰🤣
@Rose-xo8mx
@Rose-xo8mx 6 ай бұрын
E tram hina wenna deyk tiyenwaye
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 6 ай бұрын
@@Rose-xo8mx හරියට රස විඳින කෙනාට එහෙම වෙනවා බන්. අනික අපි කෙනෙක් කරන ලස්සන වැඩක් වචනයකින් හරි අගය කරන්න පුරුදු වෙන්න ඕන. එතකොට තමයි ඒ අයට තමන් කරන නිර්මාණවල අගයක් දැනෙන්නේ. ඒකෙන් හිතට ලොකු හයියක් එනවා ඒ මිනිස්සුන්ට
@user-oj9ew6zw9n
@user-oj9ew6zw9n 6 ай бұрын
අනේ පුතේ බුදුසරණයි හැමදාම වීඩියෝ එකක් දානකම් බලන්න ඉන්නේ බුදුසරණයි ජයවේවා 👍👍
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@kumarimm850
@kumarimm850 3 ай бұрын
ඇත්තමයි මන් ඉන්නේ කුවේට් එක වීඩියෝ එකක් නෑර බලනවා කොච්චර වැඩ තිබුනත්.යාලුවන්ටත් යවනවා.බුදු සරණයි ඔයාලා දෙන්නට.❤❤❤❤❤
@_Attaraya-
@_Attaraya- 3 ай бұрын
Thank you ❤️👍
@nirooarts6301
@nirooarts6301 6 ай бұрын
අදත් අලුත්ම එකක් අරන් ආපු ඔයාලට ගොඩාක් ස්තූතියි.... ❤❤❤❤❤❤🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@narmadasachi1669
@narmadasachi1669 6 ай бұрын
පුන්චි තිරයට වටිනා දරුවෙක් තෙරුවන් සරනයි දෙන්නටම
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@Piumi-ic4su
@Piumi-ic4su 15 күн бұрын
සුපිරියක්
@user-fl8cy2gz5z
@user-fl8cy2gz5z 2 ай бұрын
සුපිරි
@renukasamarakoon5110
@renukasamarakoon5110 6 ай бұрын
ඇට්ටරයෝ උඹත් එක්ක බෑ බං... අපිව හිනස්සලා මරන්නද හදන්නෙ කොල්ලෝ.❤️
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@wasala2744
@wasala2744 6 ай бұрын
එපාවෙනව අප්ප හිනාවෙලාම...😂😂😂 බොහොම ස්තුති ..පින්වන්ත පුතාටත් තාත්තට ත්....හැම vedio වක් තුළම වටිනා ආදර්ශක් තියෙනවා ..සමාජය ටම ගන්න .. බොහොම ස්තුති තෙරුවන්සරණයි දෙවිරැකවරණයි ..ඔයාලට....
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@attanayakaboralagesriyani1201
@attanayakaboralagesriyani1201 6 ай бұрын
Attaraya acting awesome keep it up ❤❤❤❤❤
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@FychhgJcgx
@FychhgJcgx 6 ай бұрын
හරිම ලස්සනයි සුපර් බුදු සරණයි ❤😂🙏
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@sall8582
@sall8582 6 ай бұрын
නියමයි පොඩ්ඩො ❤❤❤❤😂😂😂🎉🎉🎉🎉
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@gayanlasantha2018
@gayanlasantha2018 6 ай бұрын
ඒකනම් පට්ට..
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
thank you ❤️👍
@nipunakalanka4480
@nipunakalanka4480 6 ай бұрын
අදත් සුපිරියක් තමා ❤😅
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 3 ай бұрын
කවුරු වුනත් මරු කොලු පැටියා , ❤ ඇත්තටම ආසාවෙ බෑ. ❤
@talkwithdila
@talkwithdila 6 ай бұрын
👋😙 ගල් කාල් සමඟ මල් පාත්ති 😅
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
thank you ❤️👍
@nilakshiwithanage9244
@nilakshiwithanage9244 3 ай бұрын
සුපිරි ලස්සනයි ගොඩක් ලස්සනයි බුදු සරණයි දෙවි පිහිටයි පුතේ
@AmilaKavinda-fl5by
@AmilaKavinda-fl5by 6 ай бұрын
සුපිරියක් තමා අදත් 🎉🎉🎉
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@user-vy4ht8xd2t
@user-vy4ht8xd2t 6 ай бұрын
මම ආසාවෙන් බලනවා❤❤❤
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@user-px5zt1hc1d
@user-px5zt1hc1d 6 ай бұрын
මාරම ලස්සනයි මං බලල මගෙ යාලුවන්ටත් ශෙයා කරනවා .ඒතරම් සුපිරියි ඔයාල දෙන්නට බුදු සරණයි
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍🥰
@LalindaNishantha-gg2dx
@LalindaNishantha-gg2dx 6 ай бұрын
😃😃😃😃 නියමයි 👍👍👍👍
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@MadushaniEkanayaka-hi1le
@MadushaniEkanayaka-hi1le 3 ай бұрын
Mara lassnai ❤❤❤❤❤❤❤ adarei godak puthe
@perera666gmali.
@perera666gmali. 6 ай бұрын
අදත් සුපිරියක් ජයවේවා🎉🎉🎉
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@user-xw1zr5lx8x
@user-xw1zr5lx8x 3 ай бұрын
අම්මට හුඩු සුපිරි වැඩක් තමා පුතා මරු.තාත්තා බොන බෝතල් වලින් මල් පාත්ති හදනවලු."අනේ අම්මා පල්ලා"."ඒ තාත්තේ එතකොට සීයා මල් පාත්ති හැදුවේ කොහෙද"."පලයන් ගිහින් පාඩම් කරපං"
@user-tu5ml9bf6c
@user-tu5ml9bf6c 6 ай бұрын
Ayyo patio 😂😂❤❤❤❤❤merry Christmas 🎄🎄🎄
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@chameladilu780
@chameladilu780 6 ай бұрын
සුපිරි පුතෙ 😂😂😂😂😂
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@lionsclub7175
@lionsclub7175 6 ай бұрын
දාපු ගමන් බලනව අදත් සුපිරියක් තමා ඉතින්❤❤
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@user-qx6od2ne4l
@user-qx6od2ne4l Ай бұрын
පොඩි ලමයි ඔහොම තමයි හැම දේම කියනව 😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤නියම පුතණ්ඩිය 🎉🎉🎉🎉
@user-fb3nr8um3x
@user-fb3nr8um3x 6 ай бұрын
❤❤❤❤❤ ලස්සනයි ලස්සනයි ekanam 😂😂😂 tamai 🥰🥰
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@chamindasenadeera4808
@chamindasenadeera4808 6 ай бұрын
මරු හොදේ❤❤❤❤
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@dew6444
@dew6444 6 ай бұрын
Budu saranai oyalata aththatama niyamai ❤❤❤❤❤
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@user-ue6zf4tx9s
@user-ue6zf4tx9s 6 ай бұрын
පලයං ගිහින් පාඩන් කරපන් 😂😂😂😂❤❤❤❤❤
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@user-ue6zf4tx9s
@user-ue6zf4tx9s 6 ай бұрын
@@_Attaraya- 👍 🥰🌹🌹❤️
@notysens7756
@notysens7756 6 ай бұрын
සුපිරියක් තමා 😂❤️🤣
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@warunasarathchandra8218
@warunasarathchandra8218 6 ай бұрын
තද, තද ❤❤ ආදරෙයි ඈ 💐💐💐😍🤩🤩🥰🥰😻😇😇🔥🔥😘🥂🤗🤗
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@chamaraasanka3515
@chamaraasanka3515 6 ай бұрын
මරු පොඩ්ඩා ❤❤❤
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@kperera5563
@kperera5563 6 ай бұрын
හොද.පුතෙක්.ඇත්ත.ඇති.සැටියෙම්ම.කිවුවා.බුදු.සරනයි
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@karanarathnailanganthilaka9399
@karanarathnailanganthilaka9399 6 ай бұрын
ඇට්ටරයා ❤️❤️❤️
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@kansaboy8347
@kansaboy8347 6 ай бұрын
Supriryak thama.....❤❤❤❤
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@dulaniruwanika1370
@dulaniruwanika1370 6 ай бұрын
Ammo attarya mruu appa hina kala merenwa itn ❤❤❤ jaya wewa atraryo
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@kanchanasadamali4707
@kanchanasadamali4707 6 ай бұрын
අම්මෝ අදත් මරු ආ ❤😂...ඔහොම යන් ..🎉
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@Shelton-ob4rq
@Shelton-ob4rq 3 ай бұрын
Hitha hoda kollek jayaweawa ❤
@_Attaraya-
@_Attaraya- 3 ай бұрын
Thank you ❤️👍
@Songskaroake
@Songskaroake 6 ай бұрын
මල්ලි ඔයාගේ video එක බලද්දි අහිංසක සතුටක් දැනෙනෙවා මගෙ music එක ඇහෙනකොට
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@nissankavije
@nissankavije 6 ай бұрын
Adarei attarayo good luck ❤❤❤
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@kusumThilakarathnaThilak-sn6zc
@kusumThilakarathnaThilak-sn6zc 6 ай бұрын
තෙරුවන් සරණයි පුතේ ඉදිරියටම යන්න හරිම ලස්සනයි
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@rajanganesaddharathanather6994
@rajanganesaddharathanather6994 6 ай бұрын
තෙරුවන් සරණයි ...ඉදිරියටම යන්න
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@TharushaDilshan-tz3pt
@TharushaDilshan-tz3pt 6 ай бұрын
අම්මෝ ආතල් යකෝ 😍😘
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@Nishanthahewagenishanthakumara
@Nishanthahewagenishanthakumara 6 ай бұрын
Budu saranai patiyo❤
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@IshaniMadushika-kb6uj
@IshaniMadushika-kb6uj 6 ай бұрын
Maru.ane.lassanai.podi.kollage.weda❤❤❤
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@user-rl8kn7gu8n
@user-rl8kn7gu8n Ай бұрын
ආදරෙයි ගොඩක් 😁😁😁❤❤❤❤❤❤
@donamilani9169
@donamilani9169 6 ай бұрын
ඇට්ටර පුත ට ගොඩක් ආදරෙයි සුභ නත්තල ක හැමෝටම
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@user-yy4oc3tm1e
@user-yy4oc3tm1e 5 ай бұрын
Supiriyi,niyamayi
@_Attaraya-
@_Attaraya- 5 ай бұрын
Thank you ❤️👍
@Sudu964
@Sudu964 6 ай бұрын
බුදු සරණයි පුතේ ලස්සනයි ❤️❤️❤️❤️
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@sanjeewamadusha6058
@sanjeewamadusha6058 6 ай бұрын
නියමයි ❤ 👌👌👌👌👌
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@manelkumari6989
@manelkumari6989 3 ай бұрын
Mama harima asawen balanne ❤❤❤❤
@_Attaraya-
@_Attaraya- 3 ай бұрын
Thank you ❤️👍
@sulanmadhusanka2152
@sulanmadhusanka2152 6 ай бұрын
Niyamai ❤Jawa Wewa 🎉
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@user-jf4qt8sq4h
@user-jf4qt8sq4h 6 ай бұрын
ගොඩක් හදවතින්ම❤❤❤❤
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@indunilpremarathna8064
@indunilpremarathna8064 Ай бұрын
ලස්දනයි👍
@lochanadeneth1811
@lochanadeneth1811 6 ай бұрын
සුපිරි 👍👍❤❤
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@koshithaashen7668
@koshithaashen7668 6 ай бұрын
Adath supiri.budu saranayi oyalata
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@dilanbaby718
@dilanbaby718 6 ай бұрын
අදත් සුපිරිම සුපිරි
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@udaperera9945
@udaperera9945 3 ай бұрын
"ඈ....තාත්තෙ..."ලස්සණයි.
@_Attaraya-
@_Attaraya- 3 ай бұрын
Thank you ❤️👍
@dilanperera973
@dilanperera973 6 ай бұрын
Sirawata supiri kolu patiya suba anagathayak wewaaa❤️❤️🙏🙏
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@krishankaushalya
@krishankaushalya 6 ай бұрын
මරූ ඈ 👌👌
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@user-eu4zw5yl7y
@user-eu4zw5yl7y 6 ай бұрын
Maruuuuuuuuu😊😊😊😊😊😊
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@susanthafrank9423
@susanthafrank9423 6 ай бұрын
Ela putha.god bless u all.🥰🥰🥰🤪🤪
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@lahiruridmal3173
@lahiruridmal3173 6 ай бұрын
බුදුඅම්මො අඳත් මරු 😂🔥🤘
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@sampathjanaka8319
@sampathjanaka8319 6 ай бұрын
පට්ට❤❤
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@ashakwi-zt5sz
@ashakwi-zt5sz 6 ай бұрын
අදත් ලස්සනයි
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@ChamodRathnayaka-zp8rq
@ChamodRathnayaka-zp8rq 6 ай бұрын
Danakam balan hitiya. Ela bro❤
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@dhanushkamgdpk1406
@dhanushkamgdpk1406 5 ай бұрын
Fatta.jayawewa❤❤❤❤❤
@_Attaraya-
@_Attaraya- 5 ай бұрын
Thank you ❤️👍
@chathu1984
@chathu1984 6 ай бұрын
Good luck.. බුදුසරණයි
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@JeffDula
@JeffDula 6 ай бұрын
Mn thama issaralama baluwe onna ❤
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@tarushiperera8864
@tarushiperera8864 6 ай бұрын
සුපිරි ❤
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@inoshikadilrukshi7175
@inoshikadilrukshi7175 6 ай бұрын
අදත් මරු හොදේ.මේ කොහෙන්ද අනේ ඔයාට ඔය අදහස් එන්නෙ .😂😂😂
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@DisnaKumuduni-ti6tv
@DisnaKumuduni-ti6tv 6 ай бұрын
Palaveni eka. Magen ❤❤❤
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@Songskaroake
@Songskaroake 6 ай бұрын
Maru malli adath supiri
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@mindrelaxtravel1866
@mindrelaxtravel1866 6 ай бұрын
නියමයි ❤❤❤
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@srilankagnyanathi-cn2oh
@srilankagnyanathi-cn2oh 5 ай бұрын
තෙරැවන්සරනයි .පුතේ
@_Attaraya-
@_Attaraya- 5 ай бұрын
Thank you ❤️👍
@nadeeshanadeesha5270
@nadeeshanadeesha5270 6 ай бұрын
Adat maru ana mamanam kamathi oyadanaga vihilu vetharae tava katteya gatthama aulvaga mahama hodae ❤❤❤❤❤❤
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@bntoursing
@bntoursing 6 ай бұрын
නියමයි නියමයි සුපිරි වීඩියෝ ☝ එකක් බැලුවා ☝
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@malkamanamperi8641
@malkamanamperi8641 6 ай бұрын
😂😂😂😂 ammo maru taththai puthai❤❤❤
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@user-gs4le3nh6v
@user-gs4le3nh6v 6 ай бұрын
Adath supiriyak thamay ithin
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@wrg348
@wrg348 6 ай бұрын
හොදටම කරා ඇට්ටරය 😂😂😂
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@NadishikaDinusha-dt1ck
@NadishikaDinusha-dt1ck 6 ай бұрын
පට්ට යකෝ මෙක
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
@user-cr6fs7ke9c
@user-cr6fs7ke9c 6 ай бұрын
❤❤❤❤ලස්සනයිඡුසුපිහිටයි
@_Attaraya-
@_Attaraya- 6 ай бұрын
Thank you ❤️👍
2048 හීනය | 2048 hinaya - attaraya / ඇට්ටරයා
6:22
Attaraya - ඇට්ටරයා
Рет қаралды 273 М.
Always be more smart #shorts
00:32
Jin and Hattie
Рет қаралды 36 МЛН
Must-have gadget for every toilet! 🤩 #gadget
00:27
GiGaZoom
Рет қаралды 11 МЛН
Sigma Girl Past #funny #sigma #viral
00:20
CRAZY GREAPA
Рет қаралды 25 МЛН
O/L එක්සෑම් | O/L Exam - IRO
12:07
iRO
Рет қаралды 1,4 МЛН
වෙසක් ජහුටාව | Wesak Jahutawa | Vini Productions - විනී
38:05
Vini Productions - විනී
Рет қаралды 4,3 МЛН
පතෝල | Snakegourd  ft. ලෝචි
5:53
Ratta
Рет қаралды 9 МЛН
КОГДА БАТЯ ЗАТЕЯЛ СТРОЙКУ😂#shorts
0:59
BATEK_OFFICIAL
Рет қаралды 1,8 МЛН
Silly clown can’t open jello 🤡🤣 #shorts
0:50
Yoeslan
Рет қаралды 6 МЛН