KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
@janaipriyailive - Warada Piligannawa Method | ජනයි ප්‍රියයි - වරද පිළිගන්නවා Method...
10:07
Lakai Sikai - Podda Podda | ලකයි සිකයි - පොඩ්ඩ පොඩ්ඩ 👀
14:11
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
Don’t Choose The Wrong Box 😱
00:41
coco在求救? #小丑 #天使 #shorts
00:29
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
00:49
Janai Priyai ජනයි ප්‍රියයි | Witin Wita Dumin Duma - විටින් විට දුමින් දුම | Dr. Chandra Jayasuriya
Рет қаралды 847,566
Facebook
Twitter
Жүктеу
1
Жазылу 39 М.
Dr. Chandra Jayasuriya (Official)
Күн бұрын
Пікірлер
@thushaleeban4097
11 ай бұрын
හැමදේම අන්තීමටම තේරෙනවා බුදු හාමුදුරුවෝ කිව්වාවගේ නිරෝගී සුවය තමයි උතුම්ම සුවය කියලා ❤️
@palithaperera2944
11 ай бұрын
මෙම වැඩ සටහනට සහභාගි වු වෛද්‍යවරුන්, ජනා සහ ප්‍රියා ඇතුලු කාර්ය මංඩලයට බොහෝ පින්. ස්තුතියි 🙏
@helabimatv1
11 ай бұрын
මුක පිලිකා සහ සියලු පිලිකා නතර කරන්න පිලිකා ඇතිවන කෑම බීම නතර කරන්න ඔයාලට හඩක් නගන්න බැරිද. අපිත් සහය දෙන්නම්... වැටුප් වැඩිකරන්න වැඩවර්ජන කරනවා වගේ ලෙඩ්ඩු වෙනුවෙන් ඔවුන්ව බේරගන්න වර්ජනයක් කරමුද,, ඒක ජාති ජාතිත් පිනක් වේවී.. තෙරුවන් සරණ යන්න ලැබේවා..
@justinjustin1167
11 ай бұрын
❤❤❤
@krishansrilankeshwara2349
11 ай бұрын
චන්ද්‍රා මැඩම් ඇතුළු අනෙක් සියළුම doctor’s සහ සහය දෙන හැමෝටම ගොඩක් පිං ලැබෙනව මේ කරන සේවයට. 🙏🙏🙏
@buddikassenadeerar5391
11 ай бұрын
ගොඩක් ස්තුතියි ඉදිරිපත් කිරීම වෙනුවෙන්.. මමත් සිගරට් බොන කෙනෙක් ආය කවදා වත් සිගරට් බොන්නේ නෑ ජනා අය්යා ප්‍රිය අය්යා ගොඩක් පිං
@MANOJ-ci3xv
11 ай бұрын
හොද පණිවිඩයක්. සියළුම පිලිකා රෝගීන්ට ඉක්මන් සුවය ලැබේවා ජේසු පිහිටයි 🙏🙏🙏
@Dulan56
11 ай бұрын
හොඳ පණිවිඩයක්. සියළුම පිළිකා රෝගීන්ට නිදුක් නිරෝගී සුවය අත් පත් වේවා.!! බුදු සරණයි
@AsankaWijeratne123
3 ай бұрын
අනේ ඔව් . කිසිම කෙනෙකුට මෙසේ නොවේවා . දොස්තර උතුමන්ලාට තෙරුවන් සරනයි. මිහිපිට දෙවියන්.@@Dulan56
@RanjanpriyadarshanaShana
11 ай бұрын
ලස්සන වැඩක් ජනයි ප්‍රියයි අයියේ ජීවිතයට වැදගත් දෙයක්
@shimlaa9450
11 ай бұрын
ජනයි ප්‍රියයි ගෙ අඹ video එකට පස්සෙ මන් දැකපු දෙවනි හොදම documentary එක.. පට්ට.. මේවා තමයි ජනතාව අතරට ගේන්න ඕන videos ...❤❤❤❤
@ZawaThuwan
11 ай бұрын
මේ දැනුවත් කිරිමෙක් එක් අයෙක් හරි තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නට ලැබේවා ❤❤❤ බොහොම පිං මිස්ස්
@meghadamWaruna
11 ай бұрын
ගොඩක් වටින ඉඳිරිපත් කිරීමක් .... පින්වත් ප්‍රියා ජනා ඔබ දෙපලට ගොඩක් පින් ... හැකි තරම් මෙය බලන අය අන් අයටත්. මෙය යවන්න.... සියුලු දෙනා සුවපත් වේවා....
@anuradhaatapattu9583
11 ай бұрын
හදවතට ගොඩක් දැනුනු වැඩසටහනක් ...ගොඩක් පින් මේ කර්තව්‍යය සදහා මුලිකත්වය ගෙන කටයුතු කරන සියලුම දොස්තර මහත්ම මහත්මීන්ට... තෙරුවන් සරණයි ... සියලු දෙවියන්ගේ පිහිට ... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pradeepjayathilaka8005
11 ай бұрын
බොහොම ස්තුතියි. බොහෝ වෛද්‍යවරු රට අතහැරලා යන වෙලාවක ඔබතුමිය තුමාලාට කරන සේවයට පින් 🙏🙏🙏
@kumaridissanayake4949
11 ай бұрын
❤
@nalawattagepinto3939
20 күн бұрын
ඡනා ප්‍රියා මෙවැනි විඩියෝ .. වටිනා කම මිල කල නොහැකියි 🙏❤️ සුපර් පිටපත 👍සැමට god bless
@shanduminda2957
11 ай бұрын
කිසිම කෙනෙක්ට මෙම රෝග වැලදෙන්න එපා....වැළඳුණු අය ඉක්මනින් නිරෝගි වේවා🙏🙏
@tharujarandew8940
11 ай бұрын
ඇත්තටම මේ වගෙ දෙයක් දාපු එක සතුටුයි ජීවිත් ගොඩක් බේරෙයි මේකෙන්🥺🙏💔😍
@DayanWadasinghe
11 ай бұрын
මෙම වැඩසටහන මගින් තවත් ජනයි ප්‍රියයි පිම්මක් ඉදිරියට යන බවට විශ්වාසය .ඔබ දෙදෙනාටම ජය වේවා .
@Umeshtips365
11 ай бұрын
Tnx aiye මේක බලලා මන් අද ඉදන් බුලත් විට කන එක නැවත්තුවා ❤💯
@pasindumadubashana7736
11 ай бұрын
Kochchra kalekatada? D
@dineshpjayawardhana9051
11 ай бұрын
සතුටුයි බ්‍රෝ... උඹලා අපි දැකලා නැති වෙන්න පුළුවන් .. ඒත් හැම මොහොතකම නිදුක් නිරෝගීව හිටපන් මචන්. වෙන මොකෙක්ටවත් ගෙනියන්න නෙමෙයි , උබට සතුටින් සැනසීමෙන් ඉන්න... උබට ඔය තීරණයේම ඉන්න ශක්‍තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බ්‍රෝ ❤❤❤❤❤❤❤❤❤❤❤
@Umeshtips365
11 ай бұрын
@@dineshpjayawardhana9051 🙏❤️🌸
@nnsh3
11 ай бұрын
අනේ ගොඩක් සතුටුයි.නිරෝගීව ඉන්න ලැබේවා
@kanishkasenevirathna2347
11 ай бұрын
ජනයි ප්‍රියයි ඔබ දෙපලටත් වෛද්‍ය මහත්ම මහත්මීන්ටත් අප්‍රමාණ පින් . මමත් මේ මොහොතේම බුලත් විට කෑම නවත්වනවා.තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම .
@chandimalroxmusic7727
11 ай бұрын
මම අවුරුදු 45ක තාත්තා කෙනෙක්.මම මේවෙනකන් දුම් පානය.බුලත්විට පාවිච්චි කරලා Ne.ඉතින් මට ඔය ප්‍රශ්න Ne jana priya ඔයාලගෙ සමාජ මෙහෙවර මරු ආ.ජයවේවා ඔබ දෙපලට👌👌👌👌🙏🙏🙏🙏
@SamanKumara-r5v
11 ай бұрын
Ane puka denne නැතුව hitapan
@SunethraWarnapatabedige
Ай бұрын
@@SamanKumara-r5vඔහෙත් පුක දෙනවනෙ
@RavindraRanga-by1iq
Ай бұрын
@@SamanKumara-r5vpala pagaya yanna..ponna hukanna
@shankaviranga5119
11 ай бұрын
තමන් ගෙනාපු දේ තමන්ට ලැබෙන්නෙ. 😢 චූටි දරුවො ඉන්නව පිලිකා හැදිලා. මොනා බීලද. මොනව කාලද. ජීවිතේ හැටි එහෙමයි. සියලුම රෝගීන්ට ඉක්මන් සුවය ඒ වගේම මෙහෙම පනිවිඩයක් සමාජයට දෙනවට ඔබතුමන්ලට ස්තූතී 🙏
@SantiagoHesuse
Ай бұрын
Eththatama a lamai bidi සිගරැට් bilada bulath vita kalada.ane mnda mewa kohoma therum gannada kiyala
@chandimabandara2138
11 ай бұрын
ඩොක්ට මැඩම්ලා සහ ඩොක්ටස්ලට ගොඩාක් පින් ඒ වගේම සියලුම රෝගීන් සුවපත් වේවා 🙏 ❤ 🌹 💐 ආදරණිය ජනාට ප්‍රියාට සියලුම දෙනාටම නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 🙏 🙏 🙏 🙏 ❤ 🌹 💐 💐 🙏
@HasalakaTV
11 ай бұрын
බොහෝම වැදගත් නෝනා සමාජයට හරිම ආදර්ශයක් ඔබතුමි නිදුක් නිරෝගී වෙන්න ඕන
@Sumanapalamedawatta
11 ай бұрын
ස්තුතියි ප්‍රියා ජනා...බුදුසරණයි 🙏🏻💐
@katupulle
11 ай бұрын
ජනයි ප්‍රියයි නිසා තමයි මම මේක බැලුවේ.. ඔබ දෙපලට වගේම Dr Chandra ඔබ සැමට බොහොම ස්තූතියි
@arroundtheworld8723
11 ай бұрын
ඇත්තටම සමාජයට බොහොම වැදගත් පණිවිඩයක්.ජනා ප්‍රියා ඇතුලු කණ්ඩායමටත් වෛද්‍යවරුන් සියලුදෙනාටමත් බොහොම ස්තුතියි මෙවැනි දෙයක් සමාජගතකිරීම පිළිබඳව...
@TourOfSrilanka1
11 ай бұрын
ගොඩක් වටින දෙයක් 👍❤ Thank You! ජනා ප්‍රියා සහ වෛද්‍ය මණ්ඩලයටම
@pardipaatukoral9161
11 ай бұрын
මේ ලෝකයේ ඉන්න සියලුම පිළිකා රෝගීන්ට ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි දෙවි පිහිට
@krishankaushalya
11 ай бұрын
දැනුවත් කිරිම ගොඩක් වටිනවා. වීල් එළවන අය , බස් ඩ්‍රයිවර්ල , බාස්ලා , අධික ලෙස විට කනවා .සමහර පාසල් වල සිසුන් පව මාවා කියන දුම්කොළ තල්ලෙ තියන් ඉන්නවා . ඒවගේ අය තමයි විශේෂයෙන්ම දැනුවත් වෙන්න ඕන. විහින් ලෙඩ හදාගෙන ඡීවිත කාලයම දුක් විදන්න වෙනවා.
@AnupamaDissanayake-p4k
9 ай бұрын
මගේ ජීවිතය වෙනස් වෙන්න බලපාපු video එකක් ගොඩක් පින්.
@dr.chandrajayasuriyaoffici6314
8 ай бұрын
ඉතාම සන්තෝසයි...
@supunudayanga9081
11 ай бұрын
නියමයි වැඩේනම්, හොද අදහසක්,❤
@devgrafizone
11 ай бұрын
Great video. මම දැනගෙන හිටියේ නැහැ මෙහෙම දේවල්. Thank you
@malindajaprasanna9481
Ай бұрын
ඔයාලා මිනිස්සුන්ට ආදරෙයි කියලා මේ විඩියො එකෙන්ම තෙරෙනවා...,ජය වේවා...!!! ඔයාලාට වරදින්නෙ නෑ අයියේ ❤❤❤
@neviltec4687
11 ай бұрын
ගොඩක් ස්තූතියි , ජනා ප්‍රියා ඇතුළු සියලු දොස්තර වරුන්ට ...අනවශ්‍ය වැඩ වලට වියදම් කරන මුදල් මෙ වගේ වැඩකට දෙනවානම් ඉතාමත් ලොකු දෙයක් .
@mahipalaperera8207
11 ай бұрын
❤ තෙරුවන් සරණයි සියලුම ඩොක්ටර්ස්ලට
@Hangurankethapiyarathanathero
11 ай бұрын
සමාජයට ඉතාමත් වැදගත් පණිවිඩයක් ලබා දුන් සැමට තෙරුවන් සරණින් යහපතක්ම උදාවේවා..
@Heart2591
11 ай бұрын
බොහොම පින් මේ වගේ දැනුම්වත් කිරීම පිළිබඳව.❤️🙏
@edusl2024
11 ай бұрын
ජනයි ප්‍රියයි ❤ සමාජය දැනුවත් කිරීම පිළිබඳව හැමෝටම අපගේ හදපිරි ස්තූතිය ❤👌
@gayandinukafernando2507
11 ай бұрын
🙏ඇත්තටම වටිනවා සහෝදර ජනයි ප්‍රියයි මහත්වරුන් දෙපලට🙏
@sunilareriyarathna3535
11 ай бұрын
දැනුවත් කිරීම ගොඩක් වටිනවා
@kumaraherath7204
11 ай бұрын
ජනයි ප්‍රියයි, නිදුක් නීරෝගී සුව නිති රැඳේවා!
@d.m.ujayasuriyajasuriya7213
11 ай бұрын
හිනා වෙලා හොඳ පණිවිඩයක් ගෙනල්ල දුන්නා ස්තුතියි සියලු පිළිකා රෝගීන්ට ඉක්මන් සුවය ලැබේවා
@krishk5082
11 ай бұрын
ඇත්තටම වටින පනිවිඩයක් ....👍
@KtJinawathi
7 ай бұрын
ගොඩක් හොද වැඩසටහනක් 👍🙏👏👏❤..... ගොඩක් පින් මේ වගේ වීඩියෝ එකක් එව්වා ට... ❤🎉🙏
@dutugamunuparapura5335
9 ай бұрын
ඉතාම වැදගත්. ඔබ දෙපලට ගොඩක් පින් මේ වගේ වැදගත් දේවල් සමාජ ගත කරනවට. ඔබ දෙපලට දුටු ගැමුණු පරපුරේ ශීර්ෂ ප්‍රණාමය.
@chamindibhagya4211
11 ай бұрын
ගොඩක් වටින සේවයක් වගේම ගොඩක් පින් සියලු දෙනාටම 🙏 ඉක්මනින් සුව වේවා සියලු දෙනාම.❤
@professordisanayaka9983
11 ай бұрын
ගොඩක් පිං මැඩම් ඔබට ජිවිතයට අපේක්ෂාවක් දිම පිලිබද. ජනා ප්‍රියා ඔයාලටත් ගොඩක් පිං මේ සදහා සහභාගි වුනාට. මේ සදහා දායකත්වය දක්වන හැමොටම ගොඩක් පිං ගොඩක් ස්තුති. ගොඩක් ලොකු ගානක්නම් දාන්න බැරිවෙයි ඒත් මමත් කොහොම හරි මාසේ මගේ වැටුපෙන් කියක් හරි දානවා හැම මාසේම. හැමොම උදවු කරන්න මේක ජාතික වගකිමක්
@sanjeewaprasanna8778
11 ай бұрын
සියලුම පිලිකාරෝගින් සුවපත් වේවා..❤❤❤❤
@Buddhi9887
11 ай бұрын
හැමෝටම ගොඩාක් පිං❤️
@sudarshanichandramali7660
11 ай бұрын
ඔබතුමාලාට මෙගැන දැනුවත් කෙරුවා ගොඩක් පි
@nilushaweerakoon4129
11 ай бұрын
මේවා තමයි වෙන්න ඕන.. ❤❤ ගොඩක් දැනුවත් උනා.බොහොම පිං ඔබ සියලු දෙනාටම🙏
@harshaniwickramasooriya2938
11 ай бұрын
හතුරෙකුටවත් මේ වගේ නම් වෙන්න එපා.. ඔබ සැම කරන්නාවූ සමාජ මෙහෙවරට (දැනුවත් කිරීම ඇතුලුව)ස්තුතියි .🙏🙏🙏
@asangaekanayake3326
11 ай бұрын
මිහිපිට දෙවිවරුන් ........ තුරුණුවන් සරණයි .....🙏🙏🙏🙏
@anandaprama
11 ай бұрын
හරිම වටින video එකක් මමත් අදමයි දැක්කෙ මෙවා පෙන්නන එක ගොඩක් වටිනවා
@dahalexander
11 ай бұрын
ජන, ප්‍රියා, සියළු වෛද්‍යවරුන් , ඇතුළු සෑම අයුරින්ම සහය දුන් සහ සහය දෙන සැමටම මේ පින හේතුවෙන් නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුශත් ලැබේවා. සියළු පිළිකා රෝගීන් සුවපත් වේවා. සියළුම දෙනා අයහපත් පුරුදුවලින් අත්මිදේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sureshchamara8280
11 ай бұрын
ඇත්තටම හොඳ වැඩක් මිනිස්සුන්ට මෙක පෙන්නපු එක හැමොම💯 උදව් කරමු.❤️❤️❤️❤️❤️❤️❤️
@nishshankarathnayaka8006
7 ай бұрын
හොඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්. සියලු දෙනාටම ස්තුතියි ..... තෙරුවන් සරණයි .....
@chamaratharanga2052
11 ай бұрын
සමාජයට බොහොමත්ම වැදගත් පනිවිඩයක් ...ස්තූතියි මැඩම්...ස්තූතියි ජනයි & ප්‍රියයි🌹🌹❤️❤️👍👍👍🙏🙏🙏🙏
@nilupullife
11 ай бұрын
ඇත්තටම ජනයි ප්‍රියයි මේ කරන දැනුවත් කිරීමට ගොඩක් පිං❤️🔥
@nikmalfernando6320
11 ай бұрын
සියලුම දෙනාට නිරෝගී සුවය ලැබේවා 😘🙏 ජේසු පිහිටයි!
@Rohan-qz8oi
7 ай бұрын
හොද ඉදිරිපත් කිරීමක්! ස්තුතියි ! බොහොම පිං දෙදෙනා ටම. බුදුසරණයි !
@Sithijaonline
11 ай бұрын
නියමයි මැඩම්🙏
@harshanikaushalya8470
11 ай бұрын
ඉතාම හොද වැඩක්.මේකවත් බලලා උදාවෙන්න පුළුවන් තත්ත්වය දැනගෙන ඔය දහජරා පුරුදු නතර කරොත් ලොකු දෙයක්
@isuruinduwara8715
11 ай бұрын
ගොඩක් වටිනා දැනුවත් කිරීමක්.ලොකු සමාජ මෙහෙවරක් .ජය වේවා❤️❤️❤️
@budadsdc
11 ай бұрын
හොඳ වැඩක් ජනයි ප්‍හරියයි අදම නවත්වනවා... ❤
@JustMtw
11 ай бұрын
❤❤ඔක්කොම අයට ඉක්මන් සුව
@thilankaMadushan-e7n
11 ай бұрын
මේ දැනුවත් කීරීමට ඔබ සියලු දෙනාට ස්තූතියි 🙏
@madhawaranga5347
11 ай бұрын
හොඳ දැනුවත් කිරීමක්. ❤❤❤
@AsankaDharmabandu-zt6gg
11 ай бұрын
මේ ආකාරයෙන් ජනතාව දැනුවත් කිරීම ගොඩක් වටිනවා . සියලු දෙනාටම තෙරුවන් සරණයි
@d.a.dpushpanjali257
11 ай бұрын
හැමෝටම හොද පනිවිඩයක් බුදු සරනයි
@kir447onithi6
11 ай бұрын
What a great work jana and priya..no words to thankning 🙏🙏🙏
@Anything.95331
11 ай бұрын
ගොඩක් පින්
@MATHS_by_Sahan_Weerasinghe
11 ай бұрын
Math vita kana ek nawaththuwa meka balala❤❤❤
@pasindu6172
29 күн бұрын
Grate job❤
@AjithKumara-pq6po
6 ай бұрын
මේ කරන සත්කාරයට හැමෝටම ගොඩාක් පින් 🙏🙏🙏
@peshalamelonika1190
9 ай бұрын
Aththtama docter,jana,priya athulu hamotma gdk pin.. ❤
@yasaswi519
11 ай бұрын
Great work ma'am ❤
@NuwanChaminda-ei6ng
11 ай бұрын
😮
@DinushaLakmal-mb6jm
11 ай бұрын
💖💖
@shenalipanditha5440
11 ай бұрын
බොහොම වටිනා ඉදිරිපත් කිරීමක් 👍ස්තුතියි ඔබ සැමට 💐💐
@IreshaPerera-l7v
8 ай бұрын
හරිම වටිනවා නේද ජනයයි ප්‍ර්‍රියයිගේ නාට්‍ය ❤❤❤ ලොකු සේවයක්
@ashensandeep2931
11 ай бұрын
මට දුම්බීම නවත්තගන්න ඕනී ඒත් ඒක කරන්න හරි අමාරුයි කොච්චර හිත පාලනය කරත්, "කමක් නෑ තව එකයි" එකම එකයි එකයි කියලා 4ක් විතර බොනවා 😭 කොහොම හරි නොබී ඉන්න ඕනී
@dilshan9730
11 ай бұрын
😢😢
@ashenwickaramaarachchi8823
11 ай бұрын
මචන් හැම දෙටම හිත තමා කොහොම හරි ආදිශ්තානය ගන්න කොහොම හරි නවත්තනවා..කියලා නවත්තන්න පුලුවන් බන් ✌✌
@kamal92606
11 ай бұрын
පුලුවන් බං ජීවිතේ මැරෙන්න හිතෙන විදිහට වැටුනම ඕනෙ දෙයක් කරන්න පුලුවන් 👍👍👍 කරන්න බැරි දෙයක් නෑ බං ❤❤❤
@Fibbancci
11 ай бұрын
Thank you so much Dr. Chandra Jayasuria and Janai Priyai....
@chanakadissanayake1378
11 ай бұрын
Great job guys..❤
@gihantharanga8356
11 ай бұрын
Great video ….🙏🙏🙏
@dinushakarunarathne7308
8 ай бұрын
Great ❤
@rajitharuwantha910
11 ай бұрын
මේ වැඩේ නම් නියමයි මිස් ,දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්න කියලා සුභ පතනවා. මේ video 1 බලලා අපේ තරුණ පරම්පරාව තේරුම් ගන්නවානම් හොදයි. බුලත් විටටයි දුම් වැටියටයි වියදම් කරන සල්ලි මේ වගේ වැඩකට දායක කරන්න.
@raneshsenaweera5809
11 ай бұрын
අම්මෝ එක පට්ට. ඒ කරපල්ල ඔය වගේ දේවල්.
@dulanjaneejayasinghe1349
11 ай бұрын
ඉතාම වටිනා දැනුවත් කිරීමක්. මේක share වෙන්නම් ඕනෙ වැඩසටහනක් 💗
@prasadkumara-xy1gm
11 ай бұрын
මේ සත්කාරය ගැන කියන්න වචන නෑ.. අසිරිමත් පිංකමක්.. විශ්මිතයි...❤️
@surangasampath1465
11 ай бұрын
ඇත්තටම හොද වැඩක් ...ජනා ප්‍රියා...❤❤❤❤❤
@adWijayarathna
8 ай бұрын
Very valuable vedio..
@roshananthony4610
11 ай бұрын
ඉතාම වටිනා වැඩක්.. අපේ දොස්තරලට මොනතරම් සේවයක් කරන්න පුළුවන් ද..
@lalitharupasinghe9644
10 ай бұрын
ස්තුතියි ... මැඩම්.... ජනා. ප්‍රියා.... ❤❤❤❤❤
@MMMowing
11 ай бұрын
ගොඩක් වටින විඩියො එකක් ඔගොල්ලො හැමදෙනාම නිදුක් වේවා නිරෝගී වේවා 🙏🙏
@sameerasandaruwansameerasa7777
11 ай бұрын
බොහොම පිං දැනුවත් කිරීම් වැඩසටහන් මේ වගෙ දිගටම කරගෙන යන්න බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
@Family.Srilanka
11 ай бұрын
ඉතාම වැදගත්
@sudathmuthukumara7442
11 ай бұрын
එල කරි සූසුපිරි
@thenukadilshan4933
11 ай бұрын
සමාජයට මේ පණිවිඩය දෙන්නට වෙහෙස වූ සියලුම දෙනාටම තුණුරුවනේ ආශිර්වාදය ලැබේවා🌸🌸🌸🙏🙏🙏සියලුම පිළිකා රෝගීන්ට ඉක්මන් සුවය ලැබේවා 🌸🌸🌸තෙරුවන් සරණයි🌸🙏
@manujasenarathna4999
11 ай бұрын
ඉතාමත් වැදගත් විඩියෝ එකක්. මෙහෙම දැනුවත් කරන එකට ඔය දෙන්නට ගොඩක් පිං❤️❤️❤️
@nalindaranasinha5717
11 ай бұрын
බොහොම පිං 🙏 දැනුවත් කිරිම ආරෝග්‍ය පරමා ලාභා - සන්තුට්ඨි පරමං ධනං🙏
@supundilanka9524
11 ай бұрын
ගොඩක් වටිනව ඔබ මේ කරන සේවය❤❤
@dhanushkarajapakshe5231
11 ай бұрын
නියමයි වටිනවා
@sampathsampath9214
11 ай бұрын
ඇත්තටම ලස්සන වැඩක්❤❤
@nika3440
11 ай бұрын
ලොව සියලුම පිලිකා රොගින් සුවපත් වේවා 😢🙏
10:07
@janaipriyailive - Warada Piligannawa Method | ජනයි ප්‍රියයි - වරද පිළිගන්නවා Method...
Janai Priyai
Рет қаралды 1,1 МЛН
14:11
Lakai Sikai - Podda Podda | ලකයි සිකයි - පොඩ්ඩ පොඩ්ඩ 👀
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,1 МЛН
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 54 МЛН
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 62 МЛН
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 120 МЛН
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 48 МЛН
8:32
Siyatha News | 06.00 AM | 05 - 02- 2025
Siyatha News
Рет қаралды 3,7 М.
15:21
Janai Priyai - Gerawili Deka - ගෙරවිලි දෙක | with Dr. Chandra Jayasuriya | Snoring, Sleep Apnea
Dr. Chandra Jayasuriya (Official)
Рет қаралды 907 М.
21:00
වස විස තියෙන කෑම ගැන රටට කියපු දොස්තර සහ PHI මරපු හැටි | Tissa Jananayake with Life (EP 106)
Tissa Jananayake with Life
Рет қаралды 385 М.
11:38
Janai Priyai Ft. @SirilAyya - Sadarana Rata | ජනයි ප්‍රියයි - සාධාරණ රට
Janai Priyai
Рет қаралды 2,1 МЛН
15:01
අපභ්‍රංශ | Apabransha - @Lochi
Lochi
Рет қаралды 1,8 МЛН
15:56
ස්වාමිගේ බෙහෙත | Swamige Behetha | Siril Videos
Siril Ayya
Рет қаралды 794 М.
20:19
ඉලෙක්ට්‍රිෂියන් 02 | Electrician 02 | Vini Productions
Vini Productions - විනී
Рет қаралды 10 МЛН
17:53
අණ්ඩපාල 08 | ANDAPALA 08 | KDJ PRODUCTIONS | @KDJ98
KDJ Productions
Рет қаралды 406 М.
24:36
Lakai Sikai - Sirinatha | ලකයි සිකයි - සිරිනාත | Monthly Special
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,9 МЛН
8:43
@janaipriyailive - Champika | ජනයි ප්‍රියයි - චම්පිකා
Janai Priyai
Рет қаралды 1 МЛН
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 54 МЛН