මං A 3 ක් ගන්න past papers කරපු විදිහ | study vlog | 3 A’s journey

  Рет қаралды 17,438

Tara’s Vlogs

Tara’s Vlogs

Күн бұрын

🔥Bio speed revision🔥
🔴🔴මේක මේ අවුරුද්දේ ඒ කියන්නේ 2024 උසස් පෙළ විභාගය target කරලා කරන වැඩක්. මේක ගොඩක් විශේෂ පංතියක් bio වලින් මේ සැරේ විභාගය ලියන්න ඉන්න ඔයාට . මේකෙදි විශේෂිත සිද්ධාන්ත කරුණු ආවරණය කිරීම සිදුවෙනවා . Bio බිංදුව මට්ටමේ කෙනෙකුට වුනත් bio ගොඩයන්න සුපිරිම අවස්ථාවක් මේ speed revision එක. 🔴🔴
මෙහිදී ,
🟡විශේෂිත සිද්ධාන්ත සම්පුර්ණයෙන් ආවරණය කෙරේ
🟡රචනා පුහුණුව මගින් කටපාඩම් නොකර රචනා ප්‍රශ්න ලිවීමේ හැකියාව ලබාදේ
🟡Bio මතක තබාගැනීමේ කෙටි ක්‍රම රාශියක් මගින් සිද්ධාන්ත ඉගැන්වේ
🟡විශේෂිත වැඩමුළු මගින් විභාගය දක්වා උනන්දුවෙන් වැඩ කරන ආකාරය, කාල කලමණාකරනය, විශයයන් 3 සදහාම උපදෙස් වෛද්‍ය ශිෂ්‍යයන්ගෙන් ලබා දීම අකණ්ඩව සිදුකරයි
🟡ව්‍යුහගත රචනා ප්‍රශ්න සදහා අත්‍යාවශ්‍ය දැනුම සහ පිලිතුරු සපයන ආකාරය පිළිබඳ පුහුණුව ලබාදේ
🟡MCQ සදහා අවශ්‍ය මූලික දැනුම හා MCQ 48 ක් උසස් පෙළ විභාගයේදී මං හරියට ලකුණු කරන්න භාවිත කරපු ක්‍රම ගණනාවක් කියාදීම සිදුවේ .
🔥UNIT WISE Class🔥
🔴🔴මේක 2024/2025/2026 හැමෝටම කරන සම්මණ්ත්‍රන මාලාවක් .ජූලි මාසයේදී ශාකය පාඩම මෙමගින් ආවරණය කෙරුණු අතර අගෝස්තු මාසයේදී ස්නායු පද්ධතියේ සිට ඉදිරියට පද්ධති ආවරණය කිරීම සිදුකරයි .මෙහිදී සියලු සිද්ධාන්ත මුල සිට ඉගැන්වීම සිදුකරයි . වෛද්‍ය ශිෂ්‍යාවක් විසින් ඉගැන්වීම් සිදුකරන බැවින් ඉතා රසවත් ලෙස ශරීරය පිළිබඳ අවබෝධ කරගැනීමට හැකියාව ලැබේ. 🔴🔴
මෙහිදී ,
🟡සියලු සිද්ධාන්ත මුල සිට ඉගැන්වීම සිදුකරයි
🟡රචනා ප්‍රශ්න පුහුණුව මගින් කටපාඩම් නොකර රචනා ප්‍රශ්න වලට පිලිතුරු සැපයීමට හැකියාව ලබාදේ
🟡ව්‍යුහගත රචනා හා MCQ නිවැරැදිව පිලිතුරු සපයන අකාරය කියාදීම සිදුකරයි
🟡විශේෂිත වැඩමුළු මගින් විභාගය දක්වා උනන්දුවෙන් වැඩ කරන ආකාරය, කාල කලමණාකරනය, විශයයන් 3 සදහාම උපදෙස් වෛද්‍ය ශිෂ්‍යයන්ගෙන් ලබා දීම අකණ්ඩව සිදුකරයි
🟡ව්‍යුහගත රචනා ප්‍රශ්න සදහා අත්‍යාවශ්‍ය දැනුම සහ පිලිතුරු සපයන ආකාරය පිළිබඳ පුහුණුව ලබාදේ
💫✨✨Night special Paper class✨✨💫
🔥🔥මෙය උසස් පෙළ විභාගය අරමුණු කරගත් අතිවිශේෂ biology paper class එකකි
🔥🔥සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් සියලු සිසුන් කෙරේ පෞද්ගලිකව අවධානය යොමු කරන විශේෂිත පංතියකි
🔥🔥සජිවීව ප්‍රශ්න පත්‍රයට පිලිතුරු සැපයීමට හා සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබේ
🔥🔥කෙටි ක්‍රම හා රූප සටහන් මගින් ජීව විද්‍යාව ආසාවෙන් ඉගෙන ගන්න හම්බෙන විශේෂ අවස්ථාවක්
🔥🔥A එකක් ගන්න බලාපොරොත්තු වෙන ඔයාට අත්‍යාවශ්‍යම bio paper class එකක් මේක .
⚠️⚠️මගහැර ගන්න එපා මේක bio කරන ඕගොල්ලොන්ට හම්බෙන වටිනාම අවස්ථාවක් ⚠️⚠️
✅✅සියලු පංති zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ . එදිනම recordings ලබාදේ
✅✅සම්බන්ධ වීමට පහත අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න
🔴🔴Whatsapp : 076 9399171🔴🔴
Join: t.me/TARASVLOG

Пікірлер
@TarasVlogsYT
@TarasVlogsYT 6 ай бұрын
🔥Bio speed revision🔥 🔴🔴මේක මේ අවුරුද්දේ ඒ කියන්නේ 2024 උසස් පෙළ විභාගය target කරලා කරන වැඩක්. මේක ගොඩක් විශේෂ පංතියක් bio වලින් මේ සැරේ විභාගය ලියන්න ඉන්න ඔයාට . මේකෙදි විශේෂිත සිද්ධාන්ත කරුණු ආවරණය කිරීම සිදුවෙනවා . Bio බිංදුව මට්ටමේ කෙනෙකුට වුනත් bio ගොඩයන්න සුපිරිම අවස්ථාවක් මේ speed revision එක. 🔴🔴 මෙහිදී , 🟡විශේෂිත සිද්ධාන්ත සම්පුර්ණයෙන් ආවරණය කෙරේ 🟡රචනා පුහුණුව මගින් කටපාඩම් නොකර රචනා ප්‍රශ්න ලිවීමේ හැකියාව ලබාදේ 🟡Bio මතක තබාගැනීමේ කෙටි ක්‍රම රාශියක් මගින් සිද්ධාන්ත ඉගැන්වේ 🟡විශේෂිත වැඩමුළු මගින් විභාගය දක්වා උනන්දුවෙන් වැඩ කරන ආකාරය, කාල කලමණාකරනය, විශයයන් 3 සදහාම උපදෙස් වෛද්‍ය ශිෂ්‍යයන්ගෙන් ලබා දීම අකණ්ඩව සිදුකරයි 🟡ව්‍යුහගත රචනා ප්‍රශ්න සදහා අත්‍යාවශ්‍ය දැනුම සහ පිලිතුරු සපයන ආකාරය පිළිබඳ පුහුණුව ලබාදේ 🟡MCQ සදහා අවශ්‍ය මූලික දැනුම හා MCQ 48 ක් උසස් පෙළ විභාගයේදී මං හරියට ලකුණු කරන්න භාවිත කරපු ක්‍රම ගණනාවක් කියාදීම සිදුවේ . 🔥UNIT WISE Class🔥 🔴🔴මේක 2024/2025/2026 හැමෝටම කරන සම්මණ්ත්‍රන මාලාවක් .ජූලි මාසයේදී ශාකය පාඩම මෙමගින් ආවරණය කෙරුණු අතර අගෝස්තු මාසයේදී ස්නායු පද්ධතියේ සිට ඉදිරියට පද්ධති ආවරණය කිරීම සිදුකරයි .මෙහිදී සියලු සිද්ධාන්ත මුල සිට ඉගැන්වීම සිදුකරයි . වෛද්‍ය ශිෂ්‍යාවක් විසින් ඉගැන්වීම් සිදුකරන බැවින් ඉතා රසවත් ලෙස ශරීරය පිළිබඳ අවබෝධ කරගැනීමට හැකියාව ලැබේ. 🔴🔴 මෙහිදී , 🟡සියලු සිද්ධාන්ත මුල සිට ඉගැන්වීම සිදුකරයි 🟡රචනා ප්‍රශ්න පුහුණුව මගින් කටපාඩම් නොකර රචනා ප්‍රශ්න වලට පිලිතුරු සැපයීමට හැකියාව ලබාදේ 🟡ව්‍යුහගත රචනා හා MCQ නිවැරැදිව පිලිතුරු සපයන අකාරය කියාදීම සිදුකරයි 🟡විශේෂිත වැඩමුළු මගින් විභාගය දක්වා උනන්දුවෙන් වැඩ කරන ආකාරය, කාල කලමණාකරනය, විශයයන් 3 සදහාම උපදෙස් වෛද්‍ය ශිෂ්‍යයන්ගෙන් ලබා දීම අකණ්ඩව සිදුකරයි 🟡ව්‍යුහගත රචනා ප්‍රශ්න සදහා අත්‍යාවශ්‍ය දැනුම සහ පිලිතුරු සපයන ආකාරය පිළිබඳ පුහුණුව ලබාදේ 💫✨✨Night special Paper class✨✨💫 🔥🔥මෙය උසස් පෙළ විභාගය අරමුණු කරගත් අතිවිශේෂ biology paper class එකකි 🔥🔥සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් සියලු සිසුන් කෙරේ පෞද්ගලිකව අවධානය යොමු කරන විශේෂිත පංතියකි 🔥🔥සජිවීව ප්‍රශ්න පත්‍රයට පිලිතුරු සැපයීමට හා සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබේ 🔥🔥කෙටි ක්‍රම හා රූප සටහන් මගින් ජීව විද්‍යාව ආසාවෙන් ඉගෙන ගන්න හම්බෙන විශේෂ අවස්ථාවක් 🔥🔥A එකක් ගන්න බලාපොරොත්තු වෙන ඔයාට අත්‍යාවශ්‍යම bio paper class එකක් මේක . ⚠️⚠️මගහැර ගන්න එපා මේක bio කරන ඕගොල්ලොන්ට හම්බෙන වටිනාම අවස්ථාවක් ⚠️⚠️ ✅✅සියලු පංති zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ . එදිනම recordings ලබාදේ ✅✅සම්බන්ධ වීමට පහත අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න 🔴🔴Whatsapp : 076 9399171🔴🔴
@Miraculous_00-p
@Miraculous_00-p 6 ай бұрын
4:23 past paper කරන විදිහ❤
@Daveeff
@Daveeff 5 ай бұрын
Thanku
@dilkiamasha2433
@dilkiamasha2433 6 ай бұрын
ඔයා තමා හොද,බොරු වැඩ නැති ඇත්ත කියන කරන්න පුලුවන් වැඩ කියන කෙනා ❤
@dhanushanuwanrajapaksha6095
@dhanushanuwanrajapaksha6095 6 ай бұрын
ඔයා මාර හයියක් ඇත්තටම.. මන් මැත්ස් කරන කෙනෙක් ♥
@SaNavo27
@SaNavo27 6 ай бұрын
😍❤️ අක්කා ගොඩක් ලස්සනයි . Cute. 🙊✨️ thank youuu අක්කා.මාත් දැන් inorganic mcq විවරණය කරන ගමන් ඔයා දැකලා තමයි ආවේ first time. මං Agri science .🌷🙆‍♀️
@TarasVlogsYT
@TarasVlogsYT 6 ай бұрын
Thank you soo much 😊❤
@KaveeshaShehanii-ij7iw
@KaveeshaShehanii-ij7iw 6 ай бұрын
Akke oyata godariyak pin kiyana vachanayak gane marama vatinava.Budusaranai akke❤
@vibodhaoshadhikodithuwakku6272
@vibodhaoshadhikodithuwakku6272 26 күн бұрын
Thanku akki❤
@ChathU24
@ChathU24 6 ай бұрын
Thank you akka❤ගොඩක් වැදගත් video ekk😊
@nethmialwis4928
@nethmialwis4928 6 ай бұрын
Thanks akkii Godak watinawa ❤️❤️
@theminijayoda2821
@theminijayoda2821 6 ай бұрын
Thanks akke godak watina video akak ❤
@citricg
@citricg 6 ай бұрын
Ane akkii...physics wla essas dkkma pissu hdenw neh...prshnewth terennh wge...physics essays gna wtrk video ekk krndkoo😭
@SCD-y6l
@SCD-y6l 6 ай бұрын
තැන්කු සුදු නෝනා😘♥️
@IndunilWickramasinghe-o7l
@IndunilWickramasinghe-o7l 6 ай бұрын
අක්කිගේ nails ගොඩක් ලස්සනයි..😁🥰❤️ Thank akke video ekata..❤️
@studywithbima
@studywithbima 6 ай бұрын
hammo dawena prashnekata uththara hambuna ...thank you akke...🤗
@AhamedAbdulla-rw9jd
@AhamedAbdulla-rw9jd 6 ай бұрын
Tnq uhh Akke 🥰✨
@Sithumpubudu
@Sithumpubudu 6 ай бұрын
Akki oya withri apita hariytm kyl dunne Tnx akki ❤❤
@Mavimi
@Mavimi 6 ай бұрын
Thank you Akka ❤
@A7Samsung-n1e
@A7Samsung-n1e 6 ай бұрын
Thank you akkee❤
@petmedicinesrilanka7863
@petmedicinesrilanka7863 6 ай бұрын
නියමයි අක්කා මේ වීඩියෝ එක ❤
@isurualokabandara
@isurualokabandara 6 ай бұрын
👸🏻♥️
@TarasVlogsYT
@TarasVlogsYT 6 ай бұрын
❤😘
@SachiniSamodya
@SachiniSamodya 6 ай бұрын
Thank you akke...❤❤❤
@nethmisenanayaka2769
@nethmisenanayaka2769 6 ай бұрын
Thank you akki ❤❤
@ayesha-11-11
@ayesha-11-11 6 ай бұрын
Thank you akke ❤🔥
@helenmd8616
@helenmd8616 6 ай бұрын
Nails 💗
@edusrilanka2943
@edusrilanka2943 6 ай бұрын
Thank you akki for your all advice 🙏
@emiii_vocalz_1259
@emiii_vocalz_1259 17 күн бұрын
Akki Mata harima jealous 😑♥️
@Lakshmi-z2e
@Lakshmi-z2e 6 ай бұрын
Akki mth comerce krnne .akkige advice godak watinawa ❤
@DayandyDissanayaka-eb1zh
@DayandyDissanayaka-eb1zh 6 ай бұрын
Akki oyage oi glass skin ekata mkdda use karanne??harima shok
@vikiperera-d4x
@vikiperera-d4x 6 ай бұрын
thanks akke❤
@paramee4662
@paramee4662 6 ай бұрын
Thank you ❤
@Samadhi_kumarathunga
@Samadhi_kumarathunga 6 ай бұрын
Budusaranai akki
@Kasuniupeksha
@Kasuniupeksha 6 ай бұрын
Digatm video genna akka😊
@Motivation-q5v
@Motivation-q5v 6 ай бұрын
Aththa akki tutes model ppers karanwata wada passs ppers krima වැදගත් kiwwa godk aya
@surajsirisena1342
@surajsirisena1342 6 ай бұрын
Akke oyge anthima kle past paper lakunu kohomd thibbe kiynn puluwnd
@nalinkannangara3441
@nalinkannangara3441 6 ай бұрын
adarei akki
@NethmiJayawardhana
@NethmiJayawardhana 6 ай бұрын
Akke oya theory revision giyad ? Paper clz witharada?
@Dreamchaser25al
@Dreamchaser25al 6 ай бұрын
🥰❤️
@redmijapan5909
@redmijapan5909 6 ай бұрын
Akke mn chemistry walata online clz ekakatawithrai yanne.. E yana clz eke past papers karnw padam walata adalawa. Eth mn physical gihin papers liyalama naha.past papers withark karala giyahma athida akke exam ekta. Akka online clz yankota papers liwwe kohomd.. plz reply akke😢😢
@fathimashahna-s7h
@fathimashahna-s7h 6 ай бұрын
vivrnya anuvaryen krnnama oni da akkii🙃
@Dew34256
@Dew34256 6 ай бұрын
Akke 2025 al bio ayata study plan ekak gennako😊
@gphkosala7822
@gphkosala7822 6 ай бұрын
Akki organic walt vdo ekk gennko
@a.h.k.d.b.c.perera1568
@a.h.k.d.b.c.perera1568 2 ай бұрын
Akki chemistry clz giye koheda
@fathimashahna-s7h
@fathimashahna-s7h 6 ай бұрын
2012 idan ptan gnna berida akkiyoo??biology
@ImashaNethmini-dg5fp
@ImashaNethmini-dg5fp 6 ай бұрын
Akkeee physics theory mt bh mn lg note thiyenw clz video okkm tikt thiyene mn issela e tik ay blla innd nttm past ppr kr kr theory blannd
@2ndphoneMine
@2ndphoneMine 6 ай бұрын
Pp krkr theory krnn theory netnm papers krnn kaalayak ne theory iwr wel
@NipunkaPahasara
@NipunkaPahasara 6 ай бұрын
❤❤❤
@hemanthapanawala1639
@hemanthapanawala1639 6 ай бұрын
Akke oya bio walata clz giye nadda self study witharada kale
@thejanikarunarathne4877
@thejanikarunarathne4877 6 ай бұрын
Akka bio pst pprs 2019 idnd kle
@thamudithaaloka7311
@thamudithaaloka7311 6 ай бұрын
Akka ශාකය recordings ganna පුළුවන් d apit payment ek krl
@tanigunathilaka004
@tanigunathilaka004 6 ай бұрын
look so cute 🤍
@amavikuruppu8536
@amavikuruppu8536 6 ай бұрын
Ape akki 🫶🥰
@TarasVlogsYT
@TarasVlogsYT 6 ай бұрын
Nngi 💕🥰
@____XOXO
@____XOXO 6 ай бұрын
❤🥹
@Dul.jay-wp8wx
@Dul.jay-wp8wx 6 ай бұрын
Thank you akkee ♥️🙌🥰
@PiyumiWijesooriya
@PiyumiWijesooriya 6 ай бұрын
Thank you akkiyo...🙏❤️
@Tharu170
@Tharu170 6 ай бұрын
Thnq akki 😘❤️
@wassaniyashodara435
@wassaniyashodara435 6 ай бұрын
❤❤
@Nethmi-hx3oz
@Nethmi-hx3oz 6 ай бұрын
Thank you akki❤
@Theekshana17
@Theekshana17 5 ай бұрын
Thank you akki 😽❤️
@shado5853
@shado5853 6 ай бұрын
Thank you akki ❤
@AmasAura
@AmasAura 6 ай бұрын
Thank you akke...❤❤
@w.g.s.m.subashani7164
@w.g.s.m.subashani7164 6 ай бұрын
Thank you akki❤
@yashmisansala6174
@yashmisansala6174 6 ай бұрын
❤❤
@abhilashrandima4221
@abhilashrandima4221 6 ай бұрын
@Navodi...
@Navodi... 6 ай бұрын
❤❤
@sachinidissanayake9375
@sachinidissanayake9375 6 ай бұрын
❤❤
Secret to sawing daughter in half
00:40
Justin Flom
Рет қаралды 33 МЛН
Blind Boy Saved by Kind Girl ❤️
00:49
Alan Chikin Chow
Рет қаралды 50 МЛН