No video

අන්තිම මාස ටිකේ Hardwork කරලා හොඳ Results එකකට යමුද? 😱

  Рет қаралды 45,249

Chemistry with Nethum

Chemistry with Nethum

Күн бұрын

උසස්පෙළ විභාගයට මුහුණ දීමට බලාපොරොත්තු වන සහෝදර සහෝදරියන්ට අන්තිම මාස කිහිපයේ ඉලක්කයක් සහිතව වැඩ කිරීම සදහා එසේ වැඩකටයුතු කර සාර්ථක වූ අයෙක්ගෙන් අදහස් බෙදාගැනීම මෙම video වේ අරමුණයි.❤️
Special thank for..
Mahiru Chamudith
B.Sc Enginnering Hons(UG)
University of Moratuwa
Colombo district 24 and Island 84.
‪@ChemistrywithNethum‬ #chemistrywithnethum #mahiruchamudith
#nethumwihangaridma

Пікірлер: 300
@MahiruChamudith
@MahiruChamudith 3 ай бұрын
මම AL කරල ගත්ත experience එක තමා ඕගොල්ලො එක්ක මෙහෙම share කලේ. මේ පාර AL කරන නංගිල මල්ලිල හැමෝම මේ video එක බලල මොනව හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියල බලාපොරොත්තු වෙනව. ඔයාල හැමෝටම මම සුභ පතනවා❤. මම මහිරු චමුදිත්
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
බොහොම ස්තුතියි video එකත් එක්ක සම්බන්ධ වුනාට ❤️ මගේ යලුවා.
@IslandEleven-cn1zg
@IslandEleven-cn1zg 3 ай бұрын
mn comz super 💪😎ghnva gemak
@user-tc8fw7bj1t
@user-tc8fw7bj1t 3 ай бұрын
​@@IslandEleven-cn1zg❤❤
@luhan6291
@luhan6291 3 ай бұрын
Thank you aiya❤
@Studyreminder2024
@Studyreminder2024 3 ай бұрын
❤️‍🔥
@mashi383
@mashi383 3 ай бұрын
අයියා හොරණ පුස්තකාලෙට ආවා නේද මේ ලගදි...study කරන තැනට...මම දැක්කා අයියව කතා කරන්න එන්නත් හිතුනා...ආයි කතා කලේ නැ හරිම කෙනාද දන්නෑනෙ...කට්ට කාලා කැම්පස් ගිය අය එතනට වැඩ කරන්න ආවාම ඒලෙවල් කරන අපිට මාර ගැම්මක් එනවා අයියෙ 🥺🥺❤️ මම පුස්තකාලෙ ඉදන් තමා පාඩම් කරන්නෙ ගෙදර සද්දෙ වැඩි නිසා..සුපිරියි වීඩියෝ එක අයියේ thank u so much ❤❤
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
ආ ඔව් library එකට ආවා තමා ගිය සතියේ, ඒක හොඳයි library එකට ඇවිත් වැඩ කරන එක මාත් මුලු A/L කාලෙම library එකේ තමයි ඉන්දියේ ,වැඩක් වෙනෙවා library එකේ ඉද්දි ❤️ දැක්කොත් ඇවිත් කතාකරන්න මාව ඕනි තැනක ❤️
@mzzaid-wn8np
@mzzaid-wn8np 3 ай бұрын
I really need it.. I have 5 months left for my A/l exam
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
❤❤
@coolstudio5518
@coolstudio5518 3 ай бұрын
Me too
@antdarmawardana1742
@antdarmawardana1742 3 ай бұрын
වාසනාවකට හම්බුනා වගේ මේ කතාව... 😢 මගෙ රෙකෝඩින් ගොඩ ගැහිලා අද බලන්නම් හෙට බලන්නම් කියලා තියානම ඉදලා සමහර තියරි කවර් වෙලා වත් නැහැ. පට්ටම විශ්වාසයක් හිතට ආවා මෙ දැන් ඉදන්ම වැඩ කරලා මෙඩිසින් යනවාමයි ❤
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
නියමයි ජයෙන් ජය ❤️❤️
@user-wg1xs1ov4x
@user-wg1xs1ov4x 3 ай бұрын
Matath😢
@antdarmawardana1742
@antdarmawardana1742 3 ай бұрын
@@user-wg1xs1ov4x 🥺 oyatt exm nm uprimeen weda krl aniwrenm campus yanna result ekk daganna yluweeee.. itpsse onm deyk baya nthuw krnn pluwn wei
@nipuniheshani
@nipuniheshani 3 ай бұрын
Me para medicine sure🦓♥️thank you guys♥️
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
නියමයි ඔයාගෙ කතාවත් අපිට කියන්න results ආවම. ❤️
@mooon466
@mooon466 3 ай бұрын
❤🎉
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
@@mooon466 ❤️❤️
@sanjeewaadhikari2460
@sanjeewaadhikari2460 3 ай бұрын
Oyage mcq kochchara thibbada
@user-tt2xd6sz9l
@user-tt2xd6sz9l 3 ай бұрын
resut kohomada
@UbaiMamai-kj8yc
@UbaiMamai-kj8yc 3 ай бұрын
බොහොම ස්තුතියි අයියේ අපිත් එක්ක මෙහෙම අත්දැකීම් බෙදාගන්නවට.❤❤
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
❤️❤️
@user-gv5ef5po3i
@user-gv5ef5po3i 3 ай бұрын
බ්‍රෝ මොරටු ඉන්ජිනයරින් ගැන වීඩියෝ එකක් ඕනෙ. ඒකියන්නෙ තියන සබ්ජෙක්ට් ගැන ඒවගෙ දළ වශයෙන් බැලුවොත් මොනව ගැන වගේද ඉගෙනගන්ඩ තියෙනෙ. එතකොට ඒ එක එක සබ්ජෙක්ට් වලින් තියන රැකියා අවස්ථා වගේ දේවල්❤
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
අනිවාර්යයෙන්ම video එකක් දෙන්නම් ඉස්සරහට ❤️
@user-tt2xd6sz9l
@user-tt2xd6sz9l 3 ай бұрын
Ow aiye
@DiseniDinethra
@DiseniDinethra 3 ай бұрын
Ane e aiya hari awankai 😊 BUDU SARANAI 🙏🌸
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
❤❤
@user-ye2vb1ld2n
@user-ye2vb1ld2n 3 ай бұрын
Katha karana eka ahn inna asayi ...lassna ayya knek ...Thnk yu ayye apith ekka me dewl share krgthth ekt
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
බොහොම ස්තුතියි ❤
@kavee140
@kavee140 3 ай бұрын
Mn mechchr kl kgenhri blporoththu un video ekk thanks 😍✨️❤️
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
❤❤
@PipuPahasarani
@PipuPahasarani 3 ай бұрын
aneh❤exam liyala mulinma mn happy eke me comment eka update karai anivaren ❤thank you so much nethum ayya n mahiru ayya❤
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
නියමයි හොඳ ට exam එක කරගන්න.❤❤
@chenuliweerakoon2979
@chenuliweerakoon2979 3 ай бұрын
Really proud of you putha❤
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
❤❤
@uththarakavindi
@uththarakavindi 3 ай бұрын
thank you aiya .oya kiyapu widiyata me masa 5 hodt weda karala hoda risult ekak awahama oyata aniwaryenma kiyannam .man u tube eke dakka hodama mortivation video eka
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
නියමයි අනිවාර්යයෙන්ම ඔයාගෙ කතාව මට කියන්න. ❤
@uththarakavindi
@uththarakavindi 3 ай бұрын
@@ChemistrywithNethum 🥰
@user-sj3zo3rz3k
@user-sj3zo3rz3k 3 ай бұрын
නියමයි video එක බොහොම ස්තුතියි ❤❤
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
❤️❤️
@chalithabimsara-zg8bv
@chalithabimsara-zg8bv 3 ай бұрын
Thanks Ayya😍
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
❤️❤️
@luhan6291
@luhan6291 3 ай бұрын
මටම හදපු වීඩියෝ එකක්❤
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
Thanks
@HimalshaSithumini
@HimalshaSithumini 2 ай бұрын
මෙයා මගේ වයසෙනේ අපිට එක්සෑම් කල් ගියානේ 22 දි එතකොට මාස 5ට වඩා වැඩ කරන්න ඇති 🥲 ජනවාරි තමා එක්සෑම් තිබ්බේ
@ChemistrywithNethum
@ChemistrywithNethum 2 ай бұрын
නෑ exam කල් ගියාට පස්සෙ තමා තව තව වැඩ කරලා ඔය කියන මට්ටමට ආවෙ video එකෙන් කියන්නෙ මේ කාලෙත් ඇති හරියට වැඩ කරන කෙනෙක්ට කියලා ❤
@HimalshaSithumini
@HimalshaSithumini 2 ай бұрын
@@ChemistrywithNethum eya 22 Al da
@ChemistrywithNethum
@ChemistrywithNethum 2 ай бұрын
@@HimalshaSithumini ඔව්
@ChitharaBandara
@ChitharaBandara 3 ай бұрын
thank you ayyala dennatama.🤍ewagema oyalage idiri wada katauthu sarthaka wenna kiyala hadawathinma suba pathanawa. 🥰
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
Thank u very much ❤
@user-tc8fw7bj1t
@user-tc8fw7bj1t 3 ай бұрын
බොහොම ස්තුතියි nice work❤❤
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
❤️❤️
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 3 ай бұрын
APE AKKA KENEGGE 2.96 ;..kaluthara distric first in 2020.. biology
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
නියමයි ❤❤🔥
@abcd...0321
@abcd...0321 2 ай бұрын
අයියේ,ඔයා අන්තිම කාලෙ වැඩ කරන්න පටන් ගත්තා කියන්නෙ past papers කරන්න පටන් ගන්න ඇත්තේ අන්තිම කාලෙ වගේ නේද.එතකොට අයියා කොහොමද ඒ ටිකත් cover කරන ගමන් theory වැඩත් balance කරගත්තේ. past papers කරන්න ඕනි විදිහ ගැන පොඩි idea එකක් දෙන්න පුලුවන් නම් වටිනවා. vedio එක නම් 👌
@pavankumarage4312
@pavankumarage4312 3 ай бұрын
Nethum is my best Friend ❤
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
Forever ❤❤
@pavankumarage4312
@pavankumarage4312 3 ай бұрын
@@ChemistrywithNethumvideo call ekak ganim😂
@lakshitha_2002
@lakshitha_2002 3 ай бұрын
Gammak Mahiru ❤
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
❤️❤️
@DL12323
@DL12323 3 ай бұрын
Thank you😊
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
❤❤
@Chanthul_saubhagya
@Chanthul_saubhagya 3 ай бұрын
බොහොම ස්තුතියි අයියේ
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
❤️❤️
@dilinamunasingha3665
@dilinamunasingha3665 3 ай бұрын
Thnk you sir❤😍
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
❤️❤️
@VihangaManujeewa
@VihangaManujeewa 3 ай бұрын
Bokkenma atta kiwwata thank u bro❤
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
❤❤
@user-fr3lr2pk1x
@user-fr3lr2pk1x 3 ай бұрын
Thank you soo much ayyee❤️❤️
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
❤❤
@heyauniverse1234
@heyauniverse1234 3 ай бұрын
Confidence increased😼❤️
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
❤❤
@IsurangiKasunya
@IsurangiKasunya 3 ай бұрын
FFF ඉන්න කෙනෙක්ට මේ ටික කාලේ මාස 5 ක් වගේ තියෙන්නේ අැති වෙයි ද කාලය😢😢😢 vet degree එකට යන්න❤අවසාන shy එක තියෙන්නේ 😰😰
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
මෙහෙමයි ප්‍රතිපලේ මොකක් වුනත් ඔය අතාරිනැතුව උත්සහයෙන් වැඩ කරන්න. තමන්ට ලැබෙන්න තියෙන හොඳ ම results එක ලැබෙයි උනන්දුවෙන් වැඩ කරන් කෙනෙක්ට මේ මාස ටිකෙන්මොකහරි ගේමක් ගහගන්න පුලුවන් ❤️❤️
@nehasawi6213
@nehasawi6213 Ай бұрын
THANK YOU Ayye❤💯
@ChemistrywithNethum
@ChemistrywithNethum Ай бұрын
♥️♥️
@anirology
@anirology 3 ай бұрын
Can you please translate short summary of this video , brother. I really want to know the content...but I couldn't understand Sinhala
@LucasUSA-51
@LucasUSA-51 3 ай бұрын
Supiriyak bn ❤. Ape o/l kale clz eke kollek.
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
❤❤
@punsisilassya8778
@punsisilassya8778 2 ай бұрын
This vedio is a blessing ♥️ Thank you so much
@ChemistrywithNethum
@ChemistrywithNethum 2 ай бұрын
❤❤
@ShehanMadushanka-lh6xu
@ShehanMadushanka-lh6xu Ай бұрын
Thank you so much aiya❤
@ChemistrywithNethum
@ChemistrywithNethum Ай бұрын
@@ShehanMadushanka-lh6xu ♥️♥️
@rashmisamarakkodi3084
@rashmisamarakkodi3084 3 ай бұрын
Thank you so much aiye...❤
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
❤❤
@D.lthilakarathna
@D.lthilakarathna 3 ай бұрын
Thank you aiya♥️
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
❤️❤️
@SakyaDeSilva
@SakyaDeSilva 3 ай бұрын
Thankyou🙌
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
@user-rb6wp3yj4y
@user-rb6wp3yj4y 3 ай бұрын
Thank you ayyah..I will use ur experience as my inspiration towards achieving my dream goal which is to be an engineer..Also my thanks goes to Nethum ayyah who is behind all these Motivational videos which helps us all..❤🥹
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
Thank u very much ❤️❤️
@නයනාව-දැක්කද
@නයනාව-දැක්කද 3 ай бұрын
Super 🔥
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
Thanks ❤
@SamanthaWijesinghe-gh2ex
@SamanthaWijesinghe-gh2ex 2 ай бұрын
Ayya actually you're amazing ❤ ...I really needed very special perfect content with a video like as this....Thank you thank you so much ayya❤ & can we contact this ayya for some help 👀
@ChemistrywithNethum
@ChemistrywithNethum 2 ай бұрын
Of course u can, contact me and tell me about ur question then I can ask some help from mahiru ayya fot it.
@user-nl9sp1ns2c
@user-nl9sp1ns2c 21 күн бұрын
100 days only 😢
@theekshanaranasinghe1345
@theekshanaranasinghe1345 3 ай бұрын
thank you so much aiyeeee❤
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
❤❤
@NipuniKaluarachchi
@NipuniKaluarachchi 3 ай бұрын
Wow ❤ Thank you aiye 😊
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
❤️❤️
@Shehara19
@Shehara19 3 ай бұрын
Thank you soooooo much ayiya❤️
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
❤️❤️
@user-jo1wv2tk6c
@user-jo1wv2tk6c 3 ай бұрын
Ayye mn 2025 A/L maths krnne.....syllabus eka mula idalama krgnna bari una...mata me thiyana kaale athida syllabus eka cover krgnna...hoda result ekak danna puluwn weida.....reply plz
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
හපෝ හොඳ ටම ඇති වැඩ ටික කරගෙන rank එකක් දාන්න වුනත් ❤
@user-jo1wv2tk6c
@user-jo1wv2tk6c 3 ай бұрын
@@ChemistrywithNethum thank you ❤️
@user-qr4mf3lp8y
@user-qr4mf3lp8y 3 ай бұрын
Malli oya dnma ptn gnna.mtath oka wuna. Mn mula idn clz giye na.passe mn hmogenma aha aha giy kale athida anam manam.e aha aha giyou eka thama aha aha ynwa. Oy dn idnm ptm gnn.oylt rev ptm gttm mul tik kr gnn plwn.dnn ugannaa eke idn hriytm krn ynna ariyas thiya ganne nathuwa. Hoda gemak denn plwn. Good luck. Mechchr godk type klr mt wun de wen knkt wenn kmth nathi nthi nisa...eka mara dukak😢 dn idn wde krgen ynn oyt plwn ❤
@user-pl8iz7uk9m
@user-pl8iz7uk9m 3 ай бұрын
Thank you ❤
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
❤❤
@rangerover2024
@rangerover2024 3 ай бұрын
Aiye මොරටු engineer වලින් pssse ilagata pera engender නේද තියෙන්නේ?? සාමාන්‍යයෙන් පෙර engineering faculty එකට දිස්ත්‍රික් rank එක ,කිය වගේද...ගන්නේ.............
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
Pera Engineering තමයි තියෙන්නේ.. සමන්‍යෙන් 1.75-1.9 Z score පෙරා engineering තමයි එන්නේ
@rangerover2024
@rangerover2024 3 ай бұрын
@@ChemistrywithNethum අනේ thanks for your reply 🔥🔥🔥
@randy1010
@randy1010 2 ай бұрын
​@@ChemistrywithNethumනෑ 1.9+ z එකක් ඕනෙ pera eng යන්න.
@sachithraspc4948
@sachithraspc4948 3 ай бұрын
Mahiruwa❤❤
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
❤️❤️
@Win_thw
@Win_thw 3 ай бұрын
Thank you so much 💗
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
❤❤
@pashaawithin
@pashaawithin 3 ай бұрын
Inspiring souls
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
❤️❤️
@ude-vl3ie
@ude-vl3ie 3 ай бұрын
dn welawa ude 3.41 me mage 2nd eka. me aharan inn welaweth wadak kereno nm kiyala hithenaw.eth hiti gaman awl yanawa.dawas 3k kaloth sathi 3k withara kerenne ne...mt ninda giyama onawat wada ninda yanawa ekko aharan hitioth onawata wada aharan innaw.ane manda wikarai wage.mt kisi deyak eka digata karann be...eth ek hadaganne komada...plz reply aie..
@navindudangampola1244
@navindudangampola1244 3 ай бұрын
Same here 🤕
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
මෙහෙමයි අපි හැමෝටම එහෙම තමයි ටිකක් දවස් වැඩ කරාම trackout යනවා ඒ හැමෝගෙම හැටි. ඒත් අපි කරන්න ඕනි අපි වැඩ කරාට පස්සෙ පිස්සු කෙලින වෙලාව එන්න එන්න අඩුකරගන්න එක ඒකට අපිට පුලුවන් අද නිදාගන්නකොට හෙට දවසෙ plan එක හදන්න. එතකොට කරන්න ඕනි වැඩ ඔලුවේ තියෙන නිසා පිස්සු කෙලින්න හිතෙන්නෙ නෑ. කෝමහරි පිස්සු කෙලින වෙලාවට තමන්ගේ අරමුණ මතක් කරගන්න කෝමහරි පිස්සු කෙලින වෙලාව අඩුකරගන්න. ඒක තමයි කරන්න ඕනි. ❤️❤️
@AvinthaHI
@AvinthaHI 3 ай бұрын
හැමදාම library palayn, sathi 2k wath eka digata plyn.. eka thama hodama wisaduma​@@navindudangampola1244
@abhimana_hewage
@abhimana_hewage 3 ай бұрын
Meka nm balanna onima video ekak ❤
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
❤❤
@rangerover2024
@rangerover2024 3 ай бұрын
Aiye මොරටු camps engineering selest වෙන්න බැරි උනොත් එකෙන් පස්සෙ ilagata තියන faculty එක මොකද්ද......
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
Per engineering ,jpura engineering ,ruhuna engineering
@rangerover2024
@rangerover2024 3 ай бұрын
@@ChemistrywithNethum thanks thanks for your reply
@yuwanirashmika2075
@yuwanirashmika2075 3 ай бұрын
Thanks ayya❤💪
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
❤️❤️
@Faceon6790
@Faceon6790 3 ай бұрын
Budu saranai ❤
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
❤❤
@KavinduPrabhashana-nq9un
@KavinduPrabhashana-nq9un 3 ай бұрын
ගැම්ම ක්
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
@Webbbbbbbbbbbbbbbbbbbbbbbbbbbb
@Webbbbbbbbbbbbbbbbbbbbbbbbbbbb 3 ай бұрын
Anee FFF AAA krgnn puluwnd 😭😪Ol A9 😭 matath une me ayyata unu demai. First shy mn
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
මෙහෙමයි මේ වෙලාවෙ කරන්න ඕනි හොද ම දේ results එක ගැන හිත හිත ඉන්න එක නෙමෙයි තමන්ට පුලුවන් තැබකින් පටන් අරන් තමන්ගෙ හිතට හරියනකම් ගණන් හදන එක තමන්ගෙ උපරිමෙන් theory cover කරන් past papers කරන්න. එතකොට් තමන්ට එන්න ඕනි හොඳම results එක ලැබෙයි ❤️
@ayeshalakmini2026
@ayeshalakmini2026 3 ай бұрын
Thank you ❤🔥
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
❤❤
@user-fv5td1vt8l
@user-fv5td1vt8l 3 ай бұрын
Tnq❤
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
@surajsirisena1342
@surajsirisena1342 3 ай бұрын
Mn second shy karana lmyek . Mn smnyen chem= c Bio= c P6= s Wge mttmk innw. Mt me kle athi wei ned 3A wlt ynn.
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
ඔයාට අවශ්‍ය ප්‍රතිපල යට ඔයාගෙ කැපවීම තියෙනවනම් results එක කියන්නෙ අකුරු ටිකක් විතරයි. තමන්ගෙ උපරිමෙන් වැඩ කරන්න ❤
@Hashi29dr
@Hashi29dr 3 ай бұрын
Ayya matah paper class oane support ekek pls give deatails and iam tamil mdm
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
Tamil medium නම් paper s කරන්නෙ නෑනෙ 🙂
@shawiya7869
@shawiya7869 8 күн бұрын
Ayye mata subject 3tm class papers wala lakunu 40 - 50 athara thiynne hebei past papers 1 wathawak wath hariyta karala na past papers kaloth me masa 3 athid weida mata lakunu 80 ganan walta yanna
@priyankanilmini1321
@priyankanilmini1321 3 ай бұрын
Me thina kale hodatama athi neda A3kata yanna adu mattamaka hitiyath
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
ගේමක් ගහනවා නම් ඇති හොඳ ටම ❤️❤️
@user-in3rb7wr6z
@user-in3rb7wr6z 3 ай бұрын
Logicaly advaned combind phy6 clz dekk recomnd krnko revesion
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
@@user-in3rb7wr6z මෙහෙමයි class එක ඒ ඒ කෙනාගෙ කැමැත්ත මට තීරනේ වෙනවා තමන්ගෙ හිතට අවන්කවම වැඩක් වෙනවා theory ටික හොඳට වැටෙනවා කියලා හිතෙන පංතියකට යන්න. ❤️
@Sandun-no1no
@Sandun-no1no 3 ай бұрын
මෙ කාලෙ ඇතිද අයියෙ down wechcha kenk unth ගොඩ යන්න
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
පුලුවන් තමන්ගෙ capacity එකේ හැටියට උපරිම කැවවීමෙන් වැඩකලොත් බලාපොරොත්තු වෙනවට වඩා හොඳ results එකකට යන්න පුලුවන් .
@kavindanalayoj
@kavindanalayoj 3 ай бұрын
❤❤❤
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
❤❤
@jinisaw4864
@jinisaw4864 Ай бұрын
මම නින්ද යනකොට අතට පෑනෙන් ඇනගත්තා.
@ChemistrywithNethum
@ChemistrywithNethum Ай бұрын
@@jinisaw4864 ♥️♥️
@KumariDisanayaka-yg3fo
@KumariDisanayaka-yg3fo 3 ай бұрын
අයිය මට recording ටිකක් බලන්න තියනව තව practical vedio ටිකක්(13)ක් විතර තියනව. මට කලින් පාඩම් වලත් p.p කරන්න බැරි උනා.theory ලොකුවට මග ඇරුන්නැහැ හැබැයි දැන් ටිකක් අමතකයි . මට දැන් පංතිවල කරන ඒවා වෙනදාට වඩා අමතක වෙනවත් එක්ක ගිය සතියෙ එක මේ සතියෙ මතක නැහැ අයියා මං කොහොමද මේ vedio ටිකයි past paper වැඩයි හරියට කරගන්නෙ මාත් mths කරන්නෙ . CM වල ගොඩක් p.p කරන්න ඕනෙ නේ ඒවට කොහොමද වෙලව වෙන් කරගන්නෙ .අර vedio තියෙන්නේ physics වල . Chemistry වල පඩම් කරන්න ගොඩක් තියනව d gonuway pgonuway , orgnic ඒකට මොකද කරන්නෙ කාලෙත් මදි පන්ති 3 නම් ගානට set krgena ඉන්නෙ ලොකු උදව්වක් reply කරොත්
@KumariDisanayaka-yg3fo
@KumariDisanayaka-yg3fo 3 ай бұрын
Ayya mekt reply ekk danawada
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
මෙහෙමයි නංගි video බලන්න තියෙන ටික shape එකට plan එකක්ට කරන්න ඕනි ඒකට මෙහෙම කරන්න අද රෑ නිදාගන්නකොට හෙට දවසෙ plan එක ගහල නිදාගන්න ඒ අතරේ කෝමහරි හැම දවසකටම අර video බක්න්නත් පැය් ගානක් වෙන් කරන්න ඊටපස්සෙ ඒ time එකේ ඒම කරන්න අනිත් කරගන්න ඕනි වැඩ ටිකත් අර time management එකේ balance කරලා subject තුන ට කරන්න . හෙට දවසෙ pan එක අද ගහලා නිදාගන්න ඒම තමයි ඔයාට හරියන්නෙ
@KumariDisanayaka-yg3fo
@KumariDisanayaka-yg3fo 3 ай бұрын
@@ChemistrywithNethum thank you ayya
@hashi1679
@hashi1679 3 ай бұрын
Aiyee 3rd shy eken moratuwa engineering awa aya innwda... anee ehema kenekge video ekakuth dennko...
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
ඉන්නවා ඔනිතරම් අය දෙන්න try එකක දෙන්නම් එහෙම කෙනෙක්ගෙන් video එකක්
@rukshaniravindraa2159
@rukshaniravindraa2159 Ай бұрын
Aniwaren mth dwsk ehm coment ekk danw.
@ChemistrywithNethum
@ChemistrywithNethum Ай бұрын
නියමයි ♥️♥️
@alien1971
@alien1971 3 ай бұрын
💪❤
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
❤❤
@Mathsstudent-co7fd
@Mathsstudent-co7fd 3 ай бұрын
Wow this video was awesome!!! Then can 2025 batch start from this month, can we obtain 3A s nd enter university in first shy?
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
Yeah why not, Of course u can❤
@KumariDisanayaka-yg3fo
@KumariDisanayaka-yg3fo 3 ай бұрын
Ayya oya godak honday hama comment ekktm reply krnw
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
මට free වෙලාවට කරන්නෙ comment වලට reply කරන එක ඔයාලට ඒකෙන් හරි මොනවහරි දෙයක් ලැබෙනවනම් ඒකයි මගේ සතුට ❤
@KumariDisanayaka-yg3fo
@KumariDisanayaka-yg3fo 3 ай бұрын
@@ChemistrywithNethum 😘😘
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
@@KumariDisanayaka-yg3fo ❤😍
@NatureLover-zj5or
@NatureLover-zj5or 3 ай бұрын
O/l ayath video ekak oni
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
දෙන්නම් ❤
@Akash_Tharusha2005
@Akash_Tharusha2005 3 ай бұрын
මොරටුව කැම්පස් එකෙ It සම්බන්ධ digree තියේද.Software engineering වගේ🌚
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
මොරටුවෙ IT faculty එකක් තියෙනවා. ඒකෙ IT, AI, ITM කියන degrees තුනම තියෙනවා.
@Akash_Tharusha2005
@Akash_Tharusha2005 3 ай бұрын
@@ChemistrywithNethum එතකොය අයියේ O level වලට C2 S6 ක් තියාගෙන ඒ ලෙවල් ප්‍රයිබට් කරම්න පුලුවන්ද
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
O/L pass වෙන්න C3 i S3 i ඕනිනෙ කොල්ලෝ
@ssachinigamage380
@ssachinigamage380 3 ай бұрын
❤️
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
❤❤
@deepthikumari9306
@deepthikumari9306 2 ай бұрын
❤️‍❤️‍❤️‍
@ChemistrywithNethum
@ChemistrywithNethum 2 ай бұрын
❤❤
@chamodvishwa1154
@chamodvishwa1154 3 ай бұрын
mul kale wada kerila na kiwata pyscis 1 term ekta lkunu this hthlis gnk ne🙂🙂
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
ඔව් ඉතිම් තිස් හතලිස් ගානක් තියම් 3As ගන්නවා කියන එකත් අභියෝග යක්නෙ ඒකයි මේ video එකෙන් කියන්න උත්සහ කරන්නෙ ❤
@chamodvishwa1154
@chamodvishwa1154 3 ай бұрын
@@ChemistrywithNethum 🥰🥰
@Sujeewacha1970
@Sujeewacha1970 2 ай бұрын
Mn me sare a3k gannawamai🎉❤
@ChemistrywithNethum
@ChemistrywithNethum 2 ай бұрын
♥️♥️
@sanasamobile631
@sanasamobile631 2 ай бұрын
මටම තමා මේකනම්😢😊😊😅
@ChemistrywithNethum
@ChemistrywithNethum 2 ай бұрын
❤️❤️
@Ashen_vinula17624
@Ashen_vinula17624 3 ай бұрын
මොරටුව university එකට යන්න කොච්චර Z එකක් බලනවද?
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
ඒක එක එක district මත වෙනස් වෙනවා සාමාන්‍යයෙන් 2-2.2 අතර z එකක් තමයි
@user-xp6ev8bw7u
@user-xp6ev8bw7u 3 ай бұрын
moratuwa engineering 3rd shy eken aapu danna aya innawada . eee wage ekkenekta katha karanna puluwanda vedio ekakin
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
ඔව් ඕනිතරම් ඉන්නවා එහෙම අය ඉස්සරහට video එකක් කරලා දෙන්නම් ❤️❤️
@user-dl3dp8lw1o
@user-dl3dp8lw1o 2 ай бұрын
AAA❤
@ChemistrywithNethum
@ChemistrywithNethum 2 ай бұрын
❤❤
@thevinduliyanage6021
@thevinduliyanage6021 Ай бұрын
oyala physics passpapers ki parak withra kalada?
@ChemistrywithNethum
@ChemistrywithNethum Ай бұрын
3 n parak withr ♥️
@Vishu..-tk5zx
@Vishu..-tk5zx 3 ай бұрын
අයියේ mt organic අවුල්නේ... කොහොමද ගොඩ දාගන්නේ...💔 අදත් video eka supiri...❤
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
Organic ගොඩදාගන්න නම් පරිවර්තන කරන්න වෙනෝ theory ටික හදාගෙන මගේ whatsapp එකට msg එකක් දාන්න ඕනින්ම් පරිවර්තන tute එක දෙන්නම් මගේ
@HimalshaSithumini
@HimalshaSithumini 2 ай бұрын
Number ek dennko ayy oyg
@ChemistrywithNethum
@ChemistrywithNethum 2 ай бұрын
@@HimalshaSithumini 0719955094
@Thakshilakumudu
@Thakshilakumudu Ай бұрын
Math exam eka goda danawa meka poronduwak
@ChemistrywithNethum
@ChemistrywithNethum Ай бұрын
♥️♥️
@NisRathnayaks-yp2me
@NisRathnayaks-yp2me 3 ай бұрын
4th shy al krddi zcoteki rank eki vtenwd.mn shy 3m chemistry down.😓cls wlt join wenne kohomd?4th shy wlin yann paths nthida?government bank vlta gnneth nthid.😓
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
ඔයා කොහෙද ගෙවල්
@NisRathnayaks-yp2me
@NisRathnayaks-yp2me 3 ай бұрын
Man kandy.
@wathmaimbulgoda6651
@wathmaimbulgoda6651 2 ай бұрын
Nursing puluwan
@NisRathnayaks-yp2me
@NisRathnayaks-yp2me 2 ай бұрын
@@wathmaimbulgoda6651 zcore,rank wtenndd eylg.🥺
@user-rp6qu8gr4v
@user-rp6qu8gr4v 3 ай бұрын
2.0 zcore ekak ganna subject ekakata lakunu keeyak wage ganna oneda
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
80 k withry score kernne oni samanyen
@user-rp6qu8gr4v
@user-rp6qu8gr4v 3 ай бұрын
@@ChemistrywithNethum 80 k da nathnm 85-95 th atharada.
@user-ey8lt5zl5d
@user-ey8lt5zl5d 3 ай бұрын
Ayye Mt chemistry bandana ,organic , inorganic, anumapana igena gena past paper pw wata dekak witr krl tye habai mn masa 5 k witr mukuth alluwewath na e nisa dn mukuthma mathaka na .ayye dn mn mokada krnne mn Inna situation eka godak Baya nakai neda.ane reply krnnako
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
Past papers දෙපාර්ක් කරානම් ඔයාට idea එකක් ඇතිනෙ හොඳ ට ප්‍රශ්න හැසිරෙන් විදිහ ගැන මෙහෙම කරන්න. ඔයා ආයිමත් අග ඉදන් මුලට chemistry past papers ටික කරන්න ගන්න. 2023 ඉදන් එතකොට අවුල් වෙන තැන් එවලෙම බලන්න අමතක theory ඔක්කොම ආයිමත් මතක් කරගන්න. ප්‍රශ්න කරන එක තමයි හොඳම දේ එත්කොට බැරි දේවල් මතක් වෙයි ❤️
@user-ey8lt5zl5d
@user-ey8lt5zl5d 3 ай бұрын
Thnx
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
@@user-ey8lt5zl5d ❤️❤️
@user-ne7nj4jf7f
@user-ne7nj4jf7f 3 ай бұрын
Ayye mn dn inne f level eke😐asnip thathwyk nisa mt mechchr kal wed kre nh.mn bio krnne .med target ekt ynn mt kle athida😢mge asam hine.ethnt ynn oni mt.plz reply 🙏ayye
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
මේ වෙලාවෙ results ගැන හිතන්න එපා ඔයාගෙ හීනෙට ඔයාගෙ උපරිමෙන් වැඩ කරන්න. එතකොට ඔයාට ගන්න පුලුවන් උපරිම results එක ලැබෙයි ඒක හීනෙට ප්‍රමාණවත් නැත්තම් ආයි හීනෙට වැඩ කරමු ඒකටන හීනයක් කියන්නෙ සැබෑ වෙනකම් එකම විදිහට කැපවීමෙන් වැඩ කරන්න මේ තියෙන කාලෙ ඔයාගෙ උපරිමේ දෙන්න.❤
@user-ud8py6hz3j
@user-ud8py6hz3j 3 ай бұрын
ayya aththatama anthima masa 5,6 gema gahuw kiyana katha aththad😪
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
ඇත්ත කතාවක් තමයි මේ කියලා තියෙන්නෙ එක එක කෙනාගෙ capacity එක මත අන්තිම කාලෙ කොච්චර results එකකට යන්න පුලුවන් ද කියලා තීරණේ වෙන්වා කෝමහ්රි තමන්ගෙ උපරිමෙන් වැඩ කරොත් බලාපොරොත්තු වෙනවට වඩා ප්‍රතිපල ලැබෙයි ❤
@Travellanka277
@Travellanka277 2 ай бұрын
Eyage kathawenma therenawa anthimata kochchara stress ekak ganna wunada kiyala. Meka hamotama hoda padamak, anthima mohotha wenakam kalaya naasthi nokara inna, mula idalama hariyata wada karanna.
@ChemistrywithNethum
@ChemistrywithNethum 2 ай бұрын
@@Travellanka277 ❤🔥
@chamaramadushan1994
@chamaramadushan1994 3 ай бұрын
Aiye o/l risalt balanawada aka ugak balapanawada
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
ol results එක al වලට ලොකු බලපෑමක් නෑ ol මොන results එක තිබ්බත් al ඕනිම හොඳ results එකකට යන්න පුලුවන් .
@themetalalocyte
@themetalalocyte 3 ай бұрын
Attatama weda karanwa kiyala attama mokakda karanne .thamath hariyatam mkkd karanne
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
තමන්ට කරන්න තියෙන theory complete කරන් ප්‍රශ්න කරන්න. Past papers
@LakminiDissanayake-sm8jh
@LakminiDissanayake-sm8jh 3 ай бұрын
2022 1st shy da?
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
ඔව්
@sandunikasenarathna808
@sandunikasenarathna808 3 ай бұрын
2024 kenekt kal ethida
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
ඇති තමන්ගෙ උපරිමෙන් වැඩ කරන්න ❤
@Zarasadi555_T7
@Zarasadi555_T7 3 ай бұрын
Script එක සුපිරියක්...😅🎉
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
❤️❤️
@CHKRuhunage
@CHKRuhunage 3 ай бұрын
Gaamac kollo
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
❤❤
@user-ls2qk8gq9u
@user-ls2qk8gq9u 3 ай бұрын
Physics thama aul😢
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
ඕනිම theory ටික කරගෙන past papers ටිකක් කරගන්න ❤
@abheethaherath-dc3rp
@abheethaherath-dc3rp 3 ай бұрын
Hey Mahiru, I'm a doctor, so I know , either you are a super genius or you're telling a bunch of lies..... coz, I know, you cannot gain that title, in six months, specially during a period which covid was there. But, if your story is true , you would be the brightest guy i've ever heard of.....
@MahiruChamudith
@MahiruChamudith 3 ай бұрын
Thank you very much for your input. I'd like to address your questions and concerns. If you noticed I never said that I covered the entire AL syllubus in the last 6 months nor did I say it is possible to do that. Sure there might be people who can do that but I'm pretty sure it's near impossible. But everthing I said in this video is true. I had already covered 1/2 of the syllubus when covid ended so I only had to cover the other 1/2 in the last six months. I didn't even cover two lessons in physics and two in in combined maths properly. And they were pretty improtant. But I was lucky we didn't get much questions using those lessons. So luck played a huge role in my results as well according to my belief. Sure I was just above average but I never was among the brightest. But I was able to get this result by doing same questions again and again with a bit of luck. I only shared my experience because my friend asked me to share my experience with the 24AL batch so those who had already given up have something to beleive in. Because I never believed I could attend UOM in the first year and half. But with every single mark I get more than last time in paper classes my hopes grew bigger and here I am today. So I never had any intention to fool anyone by telling lies and I don't have anything to gain. Because I already have everything I hoped for. The only purpose of this video is to give hope to those who had given up and to tell them to do their best in ALs without thinking about the result. Thats what I did. Believe me if we had gotten a lot of question from the lessons I couldn't cover I wouldnt be getting this result.With a bit of luck you never know what could be coming your way. The reason I didnt mention my luck was then some would think luck would give them a better result and they would not work for it. But I never thought to rely of mere luck. I worked my ass off without thinking about luck and it played its part. This is my honest experience. It is up to you whether you belive it or not. With all due respect either way I don't care. If you have any other questions feel free to ask them😊
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
💯❤
@abheethaherath-dc3rp
@abheethaherath-dc3rp 3 ай бұрын
@@MahiruChamudith yeah!!!! You are far beyond the average ...... good luck malli.
@Pixeelated
@Pixeelated 3 ай бұрын
Is it that hard? I did ol this year and don't know much about al. Could you please recommend me some books? I'm doing biology, physics and chemistry for AL. I literally got zero clue about it 😢
@abheethaherath-dc3rp
@abheethaherath-dc3rp 3 ай бұрын
@@Pixeelated PRACTICE is the book all you have to read..... you may keep practicing to a level where you can answer all the questions in physics and chemistry essay paper, with 1/2 an hour is left.... That's how I used to practice... but it was way ago in 2008..... at the beginning it will be impossible but by the time you face the exam, you will gain that ability if you practice hard.. because ,there is no time to think and think and answer the question ... it should come by your reflexes.... I think Mahiru will also agree with me.
@theviduthennakoon
@theviduthennakoon 3 ай бұрын
thank you aiye
@ChemistrywithNethum
@ChemistrywithNethum 3 ай бұрын
❤️❤️
@theviduthennakoon
@theviduthennakoon 3 ай бұрын
@@ChemistrywithNethum me para liyanava kohomhri yata batch ekata enva oyalage 🙏
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 32 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 14 МЛН
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 13 МЛН
Scholarship For Undergraduate & Graduate #scholarship
4:12
Prof. N Koralage
Рет қаралды 7 М.
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 32 МЛН