a,an,the භාවිතය සන්සන්දනාත්මකව ලේසියෙන්ම ,by Inoka Kaviyakkarage

  Рет қаралды 51,606

Beyon Education

Beyon Education

Күн бұрын

Пікірлер
@renukawasanthi5348
@renukawasanthi5348 Жыл бұрын
අනේ මිස් ඔයා කර ගන්නේ ලොකු පිනක්, අපිටත් ඔයා වගේ teacher කෙනෙක් චුට්ම කාලේ හම්බ උනානම් අපිත් ගොඩ Thank you💖 so much❤️
@thilakperera9354
@thilakperera9354 11 ай бұрын
ඔබගේ නුවණ තව අය අතර ඉතාමත් නිහතමානීව බෙදා හදා ගැනීම ඉතාම ප්‍රශංසනීයයි. ජයෙන් ජයම වේවා ! තෙරුවන් සරණයි 🙏
@rangaweerakoon3951
@rangaweerakoon3951 Жыл бұрын
මම ඉංග්‍රීසි අධ්‍යාපනයට ගොඩක් ආදරේ කරන කෙනෙක්. ඒ වගේම ගොඩක් වීඩියෝ ක්ලිප්ස් බලනවා.ඔබතුමියගේ පැහැදිලි කිරීම අන් අයට වඩා බෙහෙවින් වෙනස්.එය ඉංග්‍රීසි අධ්‍යාපනයකට ගන්නා අයට අතිශයම පිටුවහලක්. මෙලෙස පැහැදිලි කිරීම් අප හැමෝගෙම ජීවිතය වෙනස් කරයි.ගුරුතුමිය ඔබට බෙහෙවින් ස්තුතියි 🙏🙏🙏
@suneethajayawickrema3091
@suneethajayawickrema3091 Жыл бұрын
Thankyou 🎉🎉🎉
@shamaliesirisena4940
@shamaliesirisena4940 11 ай бұрын
👍👍👍
@dragansong7012
@dragansong7012 11 ай бұрын
👍👍🙏
@sepalikasamaraveera6361
@sepalikasamaraveera6361 11 ай бұрын
Thanks a lot.
@HimaliKarunarathna-kq5ve
@HimaliKarunarathna-kq5ve 11 ай бұрын
Thank you
@sarathkumarasiri1115
@sarathkumarasiri1115 10 ай бұрын
ස්තුති 🙏 මාරම ආසාවෙන් මේ වීඩියෝ පාඩම ඉගෙන ගන්නවා
@matildaseneviratne2291
@matildaseneviratne2291 9 ай бұрын
Your teaching is excellent .thank you so much teacher
@SamanthaKumara-j2e
@SamanthaKumara-j2e 8 ай бұрын
දන්න දේ හරියට දුන්නොත් තමයි.. තමන්ට ලැබෙන දේ හරියට ලැබෙන්නේ .. හිත හොද කෙනෙකුට විතරයි ඔහොම කරන්න පුළුවන් .. කරණ දේ හරියට කරන්න තවත් සක්තිය දහිරය ලැබේවා ..තෙරුවන් 💞💞💞 සරණයි
@maleedissanyaka4096
@maleedissanyaka4096 11 ай бұрын
The use කරන හැටි හරියටම අද තමයි තේරුනේ. ඔබතුමියට ගොඩක් පින්.
@oshanieranga840
@oshanieranga840 10 ай бұрын
harima lassanata uganvanava. asayi balanna
@SarathKumara-sy9wp
@SarathKumara-sy9wp 9 ай бұрын
ෂෝක් 🤷 ❤❤❤❤❤
@moonflower-lq6gl
@moonflower-lq6gl 5 ай бұрын
ගොඩක් පින් ඔබතුමියට ❤බුදුසරණයි
@nilminiperera8323
@nilminiperera8323 Жыл бұрын
Your teaching is excellent, i am enjoying and learning. You are teaching simple way without Gurumushtiya.❤
@margretjinawathie9074
@margretjinawathie9074 Жыл бұрын
Your teaching methods is very nice.you are very excellent teacher.
@sudeshikavichithrangani2305
@sudeshikavichithrangani2305 9 ай бұрын
I am a university student. I study this videos every day. Thank you madam. Excellent ❤
@dilanjaligalappaththi829
@dilanjaligalappaththi829 Жыл бұрын
Course එකක් සම්පූර්ණයෙන්ම කරන්න පුලුවන් නම්... සුපිරයි....
@jeewanthiumeshi9466
@jeewanthiumeshi9466 6 ай бұрын
Mis ge couse tiyenawa
@dilanjaligalappaththi829
@dilanjaligalappaththi829 Жыл бұрын
කන හරහා මොළයට ම වදිනවා සුපිරියටම.
@NamalKarunarathne-m1g
@NamalKarunarathne-m1g 10 ай бұрын
Thanks you teacher ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ namal
@DRAGONS398
@DRAGONS398 9 ай бұрын
When i watching your are english videos i appear with the grate interest i felt forthemor study in english with your lessons 🙂🔥🔥🔥
@ushiraanupama1449
@ushiraanupama1449 9 ай бұрын
your teaching methods is very clearly i like too mutch
@geethanjaliaberathna4258
@geethanjaliaberathna4258 9 ай бұрын
I can watch it with great interes and very clearly. You are a great teacher.
@lalithdayawanshe8453
@lalithdayawanshe8453 9 ай бұрын
My teacher you teaching and explain are weri best,,,,,,,,,,
@BandaraMadakumbura-d4c
@BandaraMadakumbura-d4c Жыл бұрын
Can understand very well.Thank you so much ma’am.🙏
@niroshakumari5129
@niroshakumari5129 Жыл бұрын
Godak pin ....miss
@කීකිරිදියාමල්
@කීකිරිදියාමල් 9 ай бұрын
Asai teacher ahagena inna budu saranai
@ajithsiri2781
@ajithsiri2781 Жыл бұрын
සාදු සාදු සාදු 😊
@HappyComputerChip-lc7xw
@HappyComputerChip-lc7xw 8 ай бұрын
Miss your teach is very well thanks
@beyoneducation4116
@beyoneducation4116 8 ай бұрын
Glad to hear that
@fathimashamila6814
@fathimashamila6814 Жыл бұрын
Thank you mis mama dannema adha thamai oyage vedeos superb 💖 mama hari kemathi pls daily class karanda pls
@maldharmarathna9734
@maldharmarathna9734 10 ай бұрын
The great teaching method.thank you maam
@ceryanealm2767
@ceryanealm2767 Жыл бұрын
Aththatama niyamai.all the best. I really interested.
@HerathBandara-u7z
@HerathBandara-u7z Жыл бұрын
Oya Kiya denawa harima hodai.kisima deyak therun ganna beriwa hitiya Mata den therenwa
@RUWAN_SAMPATH
@RUWAN_SAMPATH 6 ай бұрын
nice guide ms
@rimzanmohammed-ye9pz
@rimzanmohammed-ye9pz Жыл бұрын
Your class is very useful to me
@rimzanmohammed-ye9pz
@rimzanmohammed-ye9pz Жыл бұрын
Thank you very much Madam.I like your class.
@ruvanchandana9601
@ruvanchandana9601 Жыл бұрын
Oyage pahadili kireema godak hodai aththatama niyamai
@wasanthamunasinghe4900
@wasanthamunasinghe4900 Жыл бұрын
Very good lesson teacher thanks teacher
@sanugafernando518
@sanugafernando518 11 ай бұрын
Yes I would like to join a online class.
@weerarathnabasnayake2565
@weerarathnabasnayake2565 8 ай бұрын
Can't we use with much interest
@DeepashikaRangoda
@DeepashikaRangoda 2 ай бұрын
Great
@baranilakmini9687
@baranilakmini9687 Жыл бұрын
Excellent
@sandyamalani2772
@sandyamalani2772 Жыл бұрын
පින් සිදු වේවා ටීචර් බුදුසරණයි
@manelperera6166
@manelperera6166 11 ай бұрын
I like your lessons
@Shanikapriyadarshani-d9u
@Shanikapriyadarshani-d9u 11 ай бұрын
🙏thanks you teacher ❤
@LakshikaWijesuriya
@LakshikaWijesuriya 11 ай бұрын
Thankyou very much teacher
@dilanjaligalappaththi829
@dilanjaligalappaththi829 Жыл бұрын
මේ තරම් හොඳට උගන්වන මිස් කෙනෙක් ලොවෙත්, තවත් නැති තරම්.
@manjulatennakoon8978
@manjulatennakoon8978 11 ай бұрын
Is it correct this way " I gave a drum , to my brother for his birthday.
@ChandaniMoragolla
@ChandaniMoragolla 10 ай бұрын
Good lesson madam
@AriyapalaAbeysinghe
@AriyapalaAbeysinghe Жыл бұрын
Dear.teacher.i.understood.very.easyly.i.think.more.lerners.like.this.pattern.it..a.help.to.our.new.learners.other.mtters.more.learners.not.understand.build.sentences.ok.teacher.thanks.for.all.lesson.I.am.ariyapala.abeysinghe.
@GayanthiBandara-jw1jv
@GayanthiBandara-jw1jv 5 ай бұрын
Thanks a lot ❤
@chinthakathusharakarunathi5210
@chinthakathusharakarunathi5210 9 ай бұрын
I gave a drum to my brother for his birthday.is this ok
@MeshanikaNawangi
@MeshanikaNawangi Жыл бұрын
Very good thank you
@nava9250
@nava9250 Жыл бұрын
මිස් මේක මෙහෙම කිවුවොත් වැරදිද? Our cat is looking at the owl with great interest .
@ChampaGamage-l1s
@ChampaGamage-l1s 9 ай бұрын
Budusarani miss
@lakshithask5061
@lakshithask5061 5 ай бұрын
I gave a drum to my brother for his birthday මෙහෙම හරිද
@NiranjalaAmarasinghe-n2p
@NiranjalaAmarasinghe-n2p 11 ай бұрын
Oba thumiyata pin❤❤
@ganganikeshala7951
@ganganikeshala7951 11 ай бұрын
Methana I gave to my brother kiwuwoth waradida?
@janakanuwan8498
@janakanuwan8498 12 сағат бұрын
Mis There is awl on the roof කියන එකෙයි a cat is on the roof කියන එකෙයි වෙනසක් තියේද? මෙහෙම කිවුවොත් වැරදිද? Class ekakata join wenna puluwanda misge
@MaleeshaRodrigo
@MaleeshaRodrigo 11 ай бұрын
Madam we didn't see the sun kiynn baruda
@exo_1485
@exo_1485 7 ай бұрын
Is this method correct Our cat is looking at the owl with great interest
@parakumweerapana904
@parakumweerapana904 11 ай бұрын
Ela nangi ,oya ආකිමිඩීස් වගේ කෙනෙක්
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il Жыл бұрын
Thankyou.
@pallewelapiyadasa3631
@pallewelapiyadasa3631 Жыл бұрын
Ane mis ඔයාගේ video අනිවාර්යයෙන් බල්නවා.tnx .. අනේ මට මේ වාක්‍ය ලියන හැටිබෙවන්නකො.. මට හෙට නුවර යන්න සිද්ද වෙලා ...ඒ නිසා මං යනවා .ගිහින් එනකන් පරිස්සමෙන් සතුටින් ඉන්න ..අනෙ reply karannako
@subramaniyammaheshwary4958
@subramaniyammaheshwary4958 Жыл бұрын
Good mis ❤
@susilsenarathna6815
@susilsenarathna6815 Жыл бұрын
Patan gaththu da sita video danne
@wageshakarunathilaka4052
@wageshakarunathilaka4052 Жыл бұрын
Teacher i would like to know is there any clases on IELTS?
@AriyapalaAbeysinghe
@AriyapalaAbeysinghe Жыл бұрын
Dear.teacher.lessons.are.very.interesting.i.appriciaie.this.lesson.very.good.translation.ok.teacher.
@harshagayan3825
@harshagayan3825 Жыл бұрын
English igenaganna mara kattak kanne,mis class karanawada???
@MaureenLenora
@MaureenLenora 11 ай бұрын
Thanyou.miss .
@HarmonicWorldSounds4981
@HarmonicWorldSounds4981 Жыл бұрын
thanks so much
@deepika-ii5ve
@deepika-ii5ve Жыл бұрын
Good good good ❤❤❤❤
@JayasundaraSamantha
@JayasundaraSamantha 10 ай бұрын
If you can explain English lesson in english.it will be excellent to improve spoken ability in short time.as well as in your teaching method interrupts our spoken ability.
@beyoneducation4116
@beyoneducation4116 10 ай бұрын
, මන් උගන්වන්නෙ දන්නෙ නැති අයට,ඔයාට පුළුවන් නිසා ඔහොම කිව්වට බැරි අය පව්. එයාල ගැන හිතලා මන් මේක කරන්නෙ,
@Travel_with_Hesh
@Travel_with_Hesh 8 ай бұрын
Thanks
@achaladahanayake4262
@achaladahanayake4262 Жыл бұрын
Our cat is watching at the. Cat with great interest.
@bonnymendis3592
@bonnymendis3592 Жыл бұрын
@Mr_ReZon99
@Mr_ReZon99 9 ай бұрын
මිස්.grammar ටික මුල ඉදලා කරන්න පුලුවන් ද?
@kaveshkabbral5711
@kaveshkabbral5711 11 ай бұрын
සුදු මැණිකේ Teacher සිංහල ඉංග්‍රීසි පේලි 2 අතර එක රූලක් ඉඩ තියලා ලියන්න කෝ.....❤❤❤
@nilushakumara8870
@nilushakumara8870 Жыл бұрын
Thank you miss
@ruwanattanayake2118
@ruwanattanayake2118 6 ай бұрын
I also want to join yor class, please let me know how to join
@beyoneducation4116
@beyoneducation4116 6 ай бұрын
0766702560
@ThanujaMadumali-sl1vr
@ThanujaMadumali-sl1vr Жыл бұрын
Ape kale therumakata inglish igena gaththa nwei. Panthi yanawa enawa.ekama padama karala karala pitu purawala moleta kauwa wage deyak une. Oya widiyata therum kalanam kochchara watinawada
@ManawaduManawadu
@ManawaduManawadu 5 ай бұрын
බකමුනා දිහා කියද්දි at යෙදෙන්නෙ නැද්ද
@MaleeshaRodrigo
@MaleeshaRodrigo 11 ай бұрын
Madam I gave a drum to my brother for his birthday kiwwama werdida
@pramodiwijethunga5054
@pramodiwijethunga5054 11 ай бұрын
Mamath oka ahanna awe.mtath prashnyk
@user-cr7dy6od6m
@user-cr7dy6od6m Жыл бұрын
Thank you 😍
@samanthi-n7l
@samanthi-n7l 10 ай бұрын
I want
@EnjoyWithGoldenLife
@EnjoyWithGoldenLife Жыл бұрын
Good lesson madam, thank you so much
@Thushari-x8o
@Thushari-x8o Жыл бұрын
ටීච මට දැනගන්න පුලුවන්ද ක්ලාස් කරනවද ඒ කොහෙද .ප්ලීස් මට පිළිතුරක් දෙන්න
@kalumdisna137
@kalumdisna137 Жыл бұрын
ටීචර් උගන්නන විදිය දැක්කහම මටත් ඉංග්‍රීසි ඉගෙන ගන්න ආස හිතුනා. ටීචර් මම දැන් ටීචර්ගෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. ටීචර් is does did do මුලට දාලා ප්‍රශ්න හදන විදිය පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ මම අලුතෙන් ඉගෙන ගන්න කෙනෙක් නිසාම මට ඒක දාන්න විදිය තේරෙන්නෑ
@allfacreation849
@allfacreation849 10 ай бұрын
⁣බකමූණා දිහා කියනකොට at කියලා එන්නැද්ද මිස්
@user-yz4gz6hk2u
@user-yz4gz6hk2u 7 ай бұрын
Do .. Are යොදලා ප්‍රශ්න අහන, පිලිතුරු දෙන විදිය. කරුණාකර පහදා දෙන්න සහෝදරී.
@jeewakasamarasinghe
@jeewakasamarasinghe 8 ай бұрын
Grammar mula idan nadda
@nimalgamini6521
@nimalgamini6521 Жыл бұрын
Excellent .. 🤎
@Shihushihu906
@Shihushihu906 10 ай бұрын
බකමූණා දිහා කියලා කියන කොට at කියල දාන්න ඔනි නැද්ද teacher
@NishanMunasinhage
@NishanMunasinhage 8 ай бұрын
Online clz details.....?
@beyoneducation4116
@beyoneducation4116 8 ай бұрын
0766702560
@Udumbara568
@Udumbara568 Жыл бұрын
දෙවැනි sentence එකේදී watching කියනවට වඩා ගැලපෙන්නේ looking කියන එක නේද
@bthennakoon7613
@bthennakoon7613 Жыл бұрын
❤ i love you
@ChamindaSubashana
@ChamindaSubashana Жыл бұрын
Our cat looking at the owl.,( is this correct)
@pramodiwijethunga5054
@pramodiwijethunga5054 11 ай бұрын
Our cat is looking at the owl.
@malachandrani122
@malachandrani122 Жыл бұрын
Good good b s
@odrikamichael8071
@odrikamichael8071 11 ай бұрын
I want to join join your English classes madam
@rmsithara3489
@rmsithara3489 Жыл бұрын
❤🎉❤
@NilmiPallewela-xb7yu
@NilmiPallewela-xb7yu Жыл бұрын
👌
@pallewelapiyadasa3631
@pallewelapiyadasa3631 Жыл бұрын
ඇපයක් අත්සන් කරන්න. කියන එකත් ඕනි මිස්.reason ekawidiyata
@SamanthaKumara-j2e
@SamanthaKumara-j2e 3 ай бұрын
සල්ලි අරන් කියලා.දෙන කෙනෙක්වත් මෙච්චර හොදට කියලා දෙන්නේ නැ
@nandanasusantha-w2h
@nandanasusantha-w2h Жыл бұрын
❤❤❤❤
@Upeksha-ts2pf
@Upeksha-ts2pf 8 ай бұрын
miss ,Online class karanawada?
@beyoneducation4116
@beyoneducation4116 8 ай бұрын
Oww
@Upeksha-ts2pf
@Upeksha-ts2pf 8 ай бұрын
Grade 2, grade 6 puthala dennek inne.kohomada class walata sambanda wenne ?
@beyoneducation4116
@beyoneducation4116 8 ай бұрын
0766702560
@Upeksha-ts2pf
@Upeksha-ts2pf 8 ай бұрын
Thank you
@buddikarohanadeera7390
@buddikarohanadeera7390 Жыл бұрын
Learn English Grammar: What’s the difference between ACTIVE & PASSIVE?
20:59
Learn English with Gill · engVid
Рет қаралды 721 М.
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
Palitha Thewarapperuma| Spoken English in Sinhala | Saman Yapa
10:33
numbers with the by Inoka Kaviyakkarage
16:03
Beyon Education
Рет қаралды 28 М.
PAST PARTICIPLE වාක්‍ය රටාවෙ රහස මේකයි  - Learn English in Sinhala
26:00
Hari Lesi Engreesi හරි ලේසි ඉංග්‍රීසි
Рет қаралды 32 М.