English හරිම ලේසියි ,එක පාරක් බලන්න, පුදුම හිතෙයි

  Рет қаралды 111,333

Beyon Education

Beyon Education

Күн бұрын

Пікірлер: 148
@AkilaDananajaya-tc5gb
@AkilaDananajaya-tc5gb Жыл бұрын
අවුරුදු 24කට පස්සේ අදයි ,English තෙරුනේ පංතීවලට ගියා ගොඩක් එකකින්වත් මෙහේම කරේ නැ අනේ පංතියක් පටන් ගන්නකෝ කියක් ගියත් කමක් නැ 👍😎 අපි එනවා
@vajirapallewatta2454
@vajirapallewatta2454 Жыл бұрын
AZ★% Zzz Zzz😗 WANT ZZZ★
@indeliblememories6656
@indeliblememories6656 Жыл бұрын
Ouuu mtth onee english igana ganna
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr Жыл бұрын
👍💙🤗🌹💙🤗🌹👍💙🤗🌹👍💙🤗🌹
@kusumsirimanneweerakoon7819
@kusumsirimanneweerakoon7819 11 ай бұрын
ඉංග්‍රීසි වලට බය සියලුදෙනාට හොඳ ගුරුතුමියක් සහ පහසු සරල ක්‍රමයක්. දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය දීල ගෙදර භාවිතය තිබුනත් කතා කරන්න බය අවුරුදු 70 ක අම්මෙක් මම. මැරෙන්න කලින් කොහොමහරි කතාකරන්න ඉගෙන ගන්නවා ඔබතුමියගේ මෙතර්ඩ් එකෙන්. ස්තුතියි ඔබට 🙏🌹❤️
@beyoneducation4116
@beyoneducation4116 10 ай бұрын
Class තියනවා
@nayominisansala7819
@nayominisansala7819 Жыл бұрын
හරිම සරලයි...හරිම පැහැදිලියි....❤❤
@magretpremalatha1581
@magretpremalatha1581 Жыл бұрын
Teacher, පන්තියක වාඩිවෙලා ඉගෙන්ගන්නවා වගේ දැනුනා. ඉතා හොද ක්‍රමයක්. ඔයා පමණයි මෙතරම් හොද පැහැදිලිකිරීමක් සමග පාඩමක් කලේ. ස්තුතියි බොහොම!❤️❤️❤️
@sithaginimnaya
@sithaginimnaya 8 ай бұрын
ඇත්තෙන්ම ....
@sithaginimnaya
@sithaginimnaya 8 ай бұрын
හරිම වටිනව මේ කියල දෙන විදිහ......මෙහෙම කිසිම ගුරුවරයෙක් උගන්නනව මම දැකල නෑ.... ගොඩක් පිං ගුරු තුමියෙනි....දීඝායු වේවා ඔබ තුමියට......
@jeewanrajapaksha798
@jeewanrajapaksha798 Жыл бұрын
අසම සම ඉගැන්වීමක්,දිගටම වීඩියෝ දාන්න මැඩම්..අපි ඔබ සමගයි..🙏🙏❤️👍👍🙏🙏
@vt156
@vt156 Жыл бұрын
අනෙ දිගටම.කරගෙන යන්න...thanks .u ❤
@sasmiradiks7428
@sasmiradiks7428 2 ай бұрын
ඔයා වගේ තව ගුරුවරු අපේ රටට බිහි වෙන්න ඕනේ දහස් ගණනින්. ඔයාව බිහි කරපු දෙමව්පියන් මතු ආත්මේ බුදු වේවා
@beyoneducation4116
@beyoneducation4116 2 ай бұрын
බොහොම ස්තුතියි
@indikamaddugodage3437
@indikamaddugodage3437 Жыл бұрын
ගොඩක් හොඳයි❤ තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ⁣ධෛර ලැබේවා බොහොම ස්තුතියි 🙏
@dumindumihiranga6323
@dumindumihiranga6323 Жыл бұрын
😢 මෙ විදිහට english ඉගෙන්නුවනම් අපිට දැන් මෙලහකට ගොඩක් දුරට English පුලුවන් 🙂❤
@manikegunasena7299
@manikegunasena7299 8 ай бұрын
Fantastic... කියවීම,ලිවීම, අවබෝධය,උච්චාරණය සමග වාක්‍යයක් තැනීම පිළිබඳ අල්ලා ගන්න අමාරුයි කියන භාෂාවක් මාරම ලේසියකට කියල දෙනවා..🧡🧡🧡☺️💐
@sunilchandrasiri8473
@sunilchandrasiri8473 Жыл бұрын
හොඳ ම ඉගැන්වීම ජයවේවා
@Beautiful_Europe_
@Beautiful_Europe_ 11 ай бұрын
ඇත්තටම ගොඩක් වටිනවා මේ පාඩම් මාලාව. දැන් තමයි ඇත්තටම ඉංග්‍රීසි භාෂාව භාවිතා වෙන්නේ කොහොමද කියලා හරියටම දැන ගන්නේ. ගොඩක් ස්තූතියි ❤
@biatriceperera5130
@biatriceperera5130 8 ай бұрын
Athatama harina phadili thank you good blst🌹🌹🌹
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr Жыл бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️💙❤️💙❤️💙❤️☸️✝️
@rev.ellegamapanghaseela2291
@rev.ellegamapanghaseela2291 9 ай бұрын
හරිම වටිනා ඉගැන්වීමක් තෙරුවන් සරණයි ...
@ramseyfernando3420
@ramseyfernando3420 8 ай бұрын
ඔබ තුමි නියම teacher කෙනෙක් . දිගටම මේ පාඩම් කරගෙන යන්න.
@shamaleerajapakse3089
@shamaleerajapakse3089 Жыл бұрын
Excellent teaching ..❤❤
@Nethuria
@Nethuria 8 ай бұрын
Thank you very much your teaching art is excellent
@buddhikagajanayake6394
@buddhikagajanayake6394 11 ай бұрын
Excellent teaching. All the best!
@nissankafernando7427
@nissankafernando7427 Жыл бұрын
Excellent explanation Great job .......!🙏Thanks a lot madam 🙏👍👌
@WaruniRajakaruna
@WaruniRajakaruna 9 ай бұрын
Pin sidda wewa..oba thawa thawath ehalatama yanna oni....
@kraranaraja9911
@kraranaraja9911 8 ай бұрын
Very clear teaching ❤
@senarathbandara2007
@senarathbandara2007 9 ай бұрын
Good....very good....
@maleedissanyaka4096
@maleedissanyaka4096 Жыл бұрын
Good explain. I hope your lessons every day. It's very useful buildup our knowledge. Thankyou so much. All the best
@HIRU.202k
@HIRU.202k Жыл бұрын
හරිම ලස්සන ට කියලා දෙනවා.. Thank you...
@Wathsalarajapaksha-kt5zt
@Wathsalarajapaksha-kt5zt Жыл бұрын
Great job🎉
@maddumaarachchirohanpriyan4277
@maddumaarachchirohanpriyan4277 Жыл бұрын
පුදුම සරල ක්‍රමයට කියලා දෙනවා ඕනිම ළමයෙකුට එකපාරින්ම අල්ලා ගන්න පුළුවන් ඔබතුමියට පිං.
@user-yz4gz6hk2u
@user-yz4gz6hk2u 6 ай бұрын
ස්තූතියි ඔබට නංගී.
@anomawijesinhe7984
@anomawijesinhe7984 Жыл бұрын
Teachet anduna ganna asai.adai mamath dakke.igena gaththa de use karaganna puluwan une meka baluwata passe.thanks a lot to your teaching skills.
@chathurianushka644
@chathurianushka644 7 ай бұрын
Very good class
@nimalifernando5821
@nimalifernando5821 5 ай бұрын
Harima wadagath .Thank you 🙏
@kelumabeykumara693
@kelumabeykumara693 8 ай бұрын
Good expain ....🎉
@ADGUNARATHNE
@ADGUNARATHNE 7 ай бұрын
Extreamly good
@thwithlife.01
@thwithlife.01 10 ай бұрын
Thanks .
@wasantharajapaksha6621
@wasantharajapaksha6621 11 ай бұрын
Excellent teacher ever
@gamesfun3913
@gamesfun3913 Жыл бұрын
මෙහෙම ඉංග්‍රීසී කියා දුන්න නම් අපිට පොඩි කාලේ...අපි මේ වෙනකොට ලෙක්චර්ස්ලා❤❤❤❤❤❤❤
@Chaminda-jg1kn
@Chaminda-jg1kn Жыл бұрын
පුළුවන් හැම වෙලාවකම videos බලනව class එකකට සහභාගි වෙන්න ආසයි ❤
@sumimadusanka4595
@sumimadusanka4595 10 ай бұрын
Supiri ❤
@rohinikulathunga8575
@rohinikulathunga8575 Жыл бұрын
Excellent teacher..
@sashikalasudarshi1262
@sashikalasudarshi1262 5 ай бұрын
හරිම වට්නව
@sathsarathebuwanage5632
@sathsarathebuwanage5632 Жыл бұрын
Excellent
@IsharaSandaruwan123
@IsharaSandaruwan123 6 ай бұрын
Interesting!!!❤ Small doubt. The sentence"The air in our cities is polluted" is in passive voice or "polluted" just acts as an adjective here?
@SanjeewaniChathurangani
@SanjeewaniChathurangani 10 ай бұрын
Very good mis❤❤❤
@cineworld0055
@cineworld0055 9 ай бұрын
Valuable video ❤❤
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il Жыл бұрын
Thank you so moch
@malishasrimali3201
@malishasrimali3201 Жыл бұрын
Thanks madam very clear
@dragansong7012
@dragansong7012 11 ай бұрын
Super 👍👍👍❤️
@malshadilani8490
@malshadilani8490 10 ай бұрын
Hodata therenawa oya kiyala dena widiyata.great job.👈am right ?
@ajithsiri2781
@ajithsiri2781 Жыл бұрын
Thanks to you 🙏🙏🙏🙏🙏
@nisansalajayamali-xl9bq
@nisansalajayamali-xl9bq 10 ай бұрын
Thanks you teacher hodt teruna
@antanatmarycelinhettiarach2408
@antanatmarycelinhettiarach2408 Жыл бұрын
You're correct. Thank you so much teacher God bless you nii
@samandassanayake6748
@samandassanayake6748 11 ай бұрын
Thanks you ❤❤❤❤
@sulochaniperera9049
@sulochaniperera9049 Жыл бұрын
Excellent ❤😊 🙏
@vt156
@vt156 Жыл бұрын
Wow❤
@diyonthilina3443
@diyonthilina3443 Жыл бұрын
Thank you
@Shanikapriyadarshani-d9u
@Shanikapriyadarshani-d9u 11 ай бұрын
You are good teacher ❤️
@shehanidissanayake6311
@shehanidissanayake6311 Жыл бұрын
Mm me para o/l karanne. english kiyanne asama subject ekak. oyage vedio godak usefull. digatama vedio danna. ❤️🥰
@dilanikarunarathna8995
@dilanikarunarathna8995 Жыл бұрын
Good job ❤❤❤❤
@madushikagayani2785
@madushikagayani2785 Жыл бұрын
A lot of thanks miss
@Isharamadhubhashini788
@Isharamadhubhashini788 Жыл бұрын
Ane miss hamadama me wage video dannko.
@dineshkumara8098
@dineshkumara8098 Жыл бұрын
ඇත්තටම සුපිරි 🔥
@chithrakumari-pj2kt
@chithrakumari-pj2kt 11 ай бұрын
Super ❤❤❤
@sarojasanjeewani6332
@sarojasanjeewani6332 Жыл бұрын
Great job ❤
@menumenu7203
@menumenu7203 11 ай бұрын
thank you so much miss that is important to us🥺
@susanthikamalkanthi1398
@susanthikamalkanthi1398 Жыл бұрын
Thank you 😍
@dinukabandara1981
@dinukabandara1981 11 ай бұрын
Thank you so much miss❤
@nuvini6940
@nuvini6940 Жыл бұрын
Digatama me wage videos ona Great work ❤😊
@shanikadilshani242
@shanikadilshani242 Жыл бұрын
Passive voice kiyala dennako
@VijithaDissanayaka-cl1mf
@VijithaDissanayaka-cl1mf 11 ай бұрын
ඔයාගෙ ක්ලාස් තමයි ලංකාවේ සුෆිරි ඉගැන්වීම . ආසයි ඉගෙන ගන්න
@ChamindaBandara-mr6nl
@ChamindaBandara-mr6nl 8 ай бұрын
You explain lessons very well.I highly appreciate you.I also teaching to my sone and daughter.But I didn't have a proper lesson plan .I am not a professional teacher.Dear madam I think now I have a good guideline with your lesson.thank you very much for giving this type of good donation for the poor students living in Sri Lanka.BUDUSARANAY.DEVI PIHITAY.
@beyoneducation4116
@beyoneducation4116 8 ай бұрын
Thanks 😊
@mohanchaminda9761
@mohanchaminda9761 10 ай бұрын
Miss "of" භාවිතා වෙන විදිය ගැන තව පොඩ්ඩක් කියල දෙන්න පුළුවන්ද?
@watvijayanthi5522
@watvijayanthi5522 10 ай бұрын
සුපිරියට කරනවා අක්කෙ ගුරු හොරු ටිකක් ලෑස්තිවෙලා උන් දන්න ඉන්ග්‍රිසිත් නෑ මෙවානෙ ඉගැන්නිලි මේවානෙ ඉන්ග්‍රිසි.ඔහොම ඉගැන්නුවනම් කොච්චර හොදද? හැමදාම උගන්නන්න
@harshagayan3825
@harshagayan3825 Жыл бұрын
Keep it up madam,good job.I want to join your class.how can i join your classes
@ADGUNARATHNE
@ADGUNARATHNE 7 ай бұрын
Next Friday missing and normally we are using word " surgery" I'm I correct madam.
@greengirl4388
@greengirl4388 Жыл бұрын
❤❤❤❤❤
@pasindupasiya7611
@pasindupasiya7611 Жыл бұрын
❤❤
@buddikachandrarathne8987
@buddikachandrarathne8987 Жыл бұрын
Thankyou 👍👍
@IreshaUdayangani-rb1xn
@IreshaUdayangani-rb1xn Жыл бұрын
@maleeshanalindi8045
@maleeshanalindi8045 5 ай бұрын
eyata sethkamak karan tiyenawa kiyana eka,,, passive voice walin neweida miss enne? Ane kiyanna plz🙏🙏🙏
@beyoneducation4116
@beyoneducation4116 5 ай бұрын
2ma use karanna puluwan
@Assune722
@Assune722 7 ай бұрын
මාමට operation එකක් කරන නිස passive තියන්න බෑද
@niroshakumari5129
@niroshakumari5129 11 ай бұрын
❤hodata terenawa❤❤
@samadhihanshika-i2f
@samadhihanshika-i2f 11 ай бұрын
Ane me vidiyata igena ganna asai
@spm8427
@spm8427 Жыл бұрын
Ms,me sentence eka , There is an operation to do him next friday kiya liyanda barida?pls mata kiyadenda
@renukamalkanthi9244
@renukamalkanthi9244 Жыл бұрын
❤ගොඩක් හොදයි. නියම ඉගැන්වීමක්
@ranurakumara4209
@ranurakumara4209 Жыл бұрын
The air is polluted in our cities ❤🎉මෙහෙමත් හරිද
@SriyaniT
@SriyaniT 11 ай бұрын
He is going to have danna puluwanda
@chathurangabandara8620
@chathurangabandara8620 Жыл бұрын
Hodat kiul denwa❤
@everythinghere6056
@everythinghere6056 Жыл бұрын
Class patan ganne kawadda ?
@mallikaudawatta8025
@mallikaudawatta8025 10 ай бұрын
🎉
@ravindudinuka786
@ravindudinuka786 6 ай бұрын
ඉගෙන ගන්න ආස හිතෙනවා කියලා දෙන විදිහට
@chamiladamayanthi1314
@chamiladamayanthi1314 Жыл бұрын
Matath class ekata join wenna oni ,... pls Details
@beyoneducation4116
@beyoneducation4116 10 ай бұрын
Call karanna
@chethikaedirisooriya3819
@chethikaedirisooriya3819 Жыл бұрын
👍🙏❤️
@thilakfdo6954
@thilakfdo6954 19 күн бұрын
ඉතාමත්ම පැහැදිලියි....
@beyoneducation4116
@beyoneducation4116 19 күн бұрын
🥰🥰
@samithkumara4528
@samithkumara4528 11 ай бұрын
Class තියෙනවාද?detail please?
@beyoneducation4116
@beyoneducation4116 10 ай бұрын
Call karanna
@mayuravithanage1790
@mayuravithanage1790 Жыл бұрын
මෙක ටිකක් පැහැදිලි කරනද. My uncle is in hospital.he is going to have an operation or he has to do an operation
@ThusithaRathnayaka-c7q
@ThusithaRathnayaka-c7q Жыл бұрын
Class ekk kara ganna barida
@beyoneducation4116
@beyoneducation4116 10 ай бұрын
Call karanna
@niroshanjayawardana7190
@niroshanjayawardana7190 11 ай бұрын
Godak pin🙏🙏🙏
@ridminishaya5251
@ridminishaya5251 Жыл бұрын
අනේ ඔයා english class කරනවද කියන්නකෝ ඔයා කියලා දෙන විදිහ හොදට තෙරෙනවා අනේ plz reply එකක් දාන්න
@jeewanrajapaksha798
@jeewanrajapaksha798 Жыл бұрын
නෑ බන් මන් කරන් නෑ..
@sameerarajesh6803
@sameerarajesh6803 10 ай бұрын
Madam oyage english class nadda awith igena ganna mula idalama
@beyoneducation4116
@beyoneducation4116 10 ай бұрын
තියනවා ,call karanna
@sameerarajesh6803
@sameerarajesh6803 10 ай бұрын
Madam,plz give me a mobile number
@nimalifernando5821
@nimalifernando5821 5 ай бұрын
Teacher class ekata add wenna barida ?
@beyoneducation4116
@beyoneducation4116 5 ай бұрын
0766702560
structure of the ❤ heart
4:14
Beyon Education
Рет қаралды 2,4 М.
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН