ලස්සන වෙන්න මම කරන දේවල් 🤭A BEAUTIFUL DAY IN MY LIFE 💗

  Рет қаралды 149,556

Malee vlogs

Malee vlogs

Күн бұрын

Hi !🥰
Welcome to my channel, I hope you all doing well. And love you all 🌹#trending #dayvlogs #maleevlogs #motivation #skincare #shavingroutine #facialhairremovalforwomen #skincareroutine #skinglow #magicaldrink #weightloss #helthyfood #helthylife
💜🤍Bring your favorite things to you
To motivate 🤍
Here’s my social media 🌸🙂
Face book: / maleethi.fonseka
Insta: / malee_fonseka
Tik tok: www.tiktok.com...
THANK FOR WATCHING EVERYONE LOVE YOU ALL 😍❤️

Пікірлер: 269
@lifewithbinu6738
@lifewithbinu6738 Жыл бұрын
Exam එක අනිද්දා අක්කිගේ videos බැලුවම හිතේ මහන්සිය කොහෙන් ගියාද මන්දා අක්කි ගේ vlog නම් මැජික් ❤❤❤
@oshi136
@oshi136 Жыл бұрын
දෙයක් කියන්නම් තරහ වෙන්න එපා. ඔයා හරි❤️ ලස්සන ළමයෙක් 😘😘 මැණික මාරම ලස්ස්නඊ ඔයා ගොඩක් පින් කරලා තියෙනවා සංසාරේ සතුටින් ඉන්න අපිව ලස්සනකරනවට පින් ගොඩක් 🥰
@umeshamadhushani-p7f
@umeshamadhushani-p7f Жыл бұрын
අක්කි ගොඩාක් ලස්සනයි ඇත්තටම ගොඩක් පින් කරලා තියෙනවා අක්කි ඒවගේම ඔයාගෙ දේවල් අපිත් එක්ක බෙදා ගන්නවා ඔයා මාරම හොද කෙනෙක් හැමදාම ඔය වගේ ලස්සනට ඉන්න 🥰❤️
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
❤️
@tuwininishadi8985
@tuwininishadi8985 Жыл бұрын
අනේ මලී ඔයාගේ breakfast එකේ නම් පුදුම රසක් තීන්නේ..ඒක දැකපු වෙලෙත් හදාගත්තා..ඊට පස්සෙත් හදාගත්තා..මන් මේ දැනුත් කනවා..මට ඒක every time කන්න පුලුවන්😂(vedio එක හොයන් ආවා ඔයාට කියන්න🤭) ❤✨️
@rashmipabasara2914
@rashmipabasara2914 Жыл бұрын
අපේ මලී අක්කා කොහොමත් ලස්සනයි ඉතින් ❤️🧚❤️🧚❤️🧚❤️
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
Tysm💞 rash 🥰
@ishierajapaksha
@ishierajapaksha Жыл бұрын
Wow amazing ❤
@Kiushi152
@Kiushi152 Жыл бұрын
අදත් ලස්සන vlog එකක්😍ඔයා කොහොමත් ලස්සනයි අනේ😁❤️🌎
@SahaniFernando8675
@SahaniFernando8675 Жыл бұрын
Akkiii adath lassanai godaaaak ...adareiii akkiyoo ..hamadama sathutin parissamin inna akkiyooo..ikmnin thawath vlog ekk dannaa ♥️😊🥰
@Thathofficial603
@Thathofficial603 Жыл бұрын
ඔයා හිනාවෙද්දි ඇස් දෙක පොඩි වෙනවනෙ එතකොට ශෝක් අනේ❤❤
@Worldfamous2
@Worldfamous2 Жыл бұрын
30min 2k views 😮🎉 අක්කිට එච්චරටම හැමෝම ආදරෙයි ...🥰😘🥰
@hemasirigunarathna4764
@hemasirigunarathna4764 7 ай бұрын
Ane akkiyo ❤ oyage ara healthier breakfast recipe eka ada mama hadala kala baluwa 🎉❤ a ne eka mara rasai
@creationswithme7710
@creationswithme7710 Жыл бұрын
Harima lassanaiii ane oya thnk you akki lassny video ekth🥰😍
@darshi_vlogsD
@darshi_vlogsD Жыл бұрын
ලෝබ කමක් නැතුව හැමදේම කියලා දෙනවා මගෙ අක්කි.. ඇත්තටම ඔයා නම් පිංකාරියක්.. ඔයාගේ හිත ගොඩාක් ලස්සනයි මගේ අක්කී❤❤ ආදරෙයි ළමයෝ..🤍✨🌎💕.. උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
🥹🫶🏻♥️
@upekasandeepani1810
@upekasandeepani1810 Жыл бұрын
අනේ අක්කේ ලිප්ස් ඩාක් වෙන එකට කරන්න හොද ට්‍රීට්මන්ට් එකක් කියන්නකෝ😢
@Amitha329
@Amitha329 Жыл бұрын
අක්කිගෙ channel එකට එකතු උනේ මේ ලගදි. දැන්නම් අක්කිගෙ වීඩියෝස් වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ අනේ ❤️❤️. ඒවගේම අක්කි හරිම ලස්සනයි අක්කි ඔයා කිසිම ලොකුකමක් නැතුව ඔයා කරන හැමදෙයක්ම අපිත් එක්ක බෙදා ගන්නවට thank you akki. අක්කිගෙ ටිප්ස් හුගක් මමත් දැන් follow කරන්න පටන් අරන් . අක්කිට ගොඩක් thank you . 😍😍
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
🥹♥️🫶🏻
@savindi216
@savindi216 Жыл бұрын
Akki oyage vlogs harima lassanii.balanna asa hithenawa.oyath harima lassanai💕💕🥰🥰
@DewminiSewwandi-ci3hg
@DewminiSewwandi-ci3hg Жыл бұрын
1st comment...video ek awa gamn beluwa.godk lassanai😍
@sachinikawshalya3794
@sachinikawshalya3794 Жыл бұрын
Anee akki oya nm godakkk lassanai ane vlog ekath shokk thank you keep it up akka ........♥️♥️♥️♥️😊😊 love youuu
@HCDeepashika
@HCDeepashika 17 күн бұрын
Akki oya glow colour ekk gnn use karpu night cream, body lotion monwada kiyala kiynn pluwnd.😢 ❤
@sujanisewwandi7991
@sujanisewwandi7991 Жыл бұрын
ඔහොම තමයි anee පූස් බෝල ඉන්න ගෙවල්වල 🐈😘
@RPrekre
@RPrekre Жыл бұрын
අක්කි වීඩියෝ එක end කරන්න හදන්නෙ කියද්දි ගොඩාක් දුක හිතෙනවා.😢 හැබැයි ආයේ වීඩියෝ එකක් එනව කියල හිතුනම දුක ටිකක් නැති වෙනව 😢. ආදරෙයි අක්කියෝ❤❤❤
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
Ane ...🥹🤍
@RPrekre
@RPrekre Жыл бұрын
අනේ අක්කි අලුත් වීඩියෝ එකක් තාම නෑනේ.🥺🥺😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@RPrekre
@RPrekre Жыл бұрын
🥺🥺
@Amalsha1111
@Amalsha1111 Жыл бұрын
මං මේ දැන් විනාඩි 10කට කලින් ගිහින් බැලුවා මුකුත් දාලා නැත්ද කියලා.ඒ ඉදලා ආයෙම බලද්දී වීඩියෝ එකක් දාලා.thank you akki & universe
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
🫣♥️🫶🏻
@Amalsha1111
@Amalsha1111 Жыл бұрын
@@ශශිනි enwa eth mn vedio eka danna kalin u tube idala giye a gihin apahu u tube log veddi screen eke tibbe me vedio eka dear....
@Blue_Loom
@Blue_Loom Жыл бұрын
Akki please Home tour එකත් Room tour එකත් එක්ක ම කරන්න කෝ🥺
@harshaniprasath249
@harshaniprasath249 Жыл бұрын
අදත් volg එක ලස්සනයි අක්කියෝ 😍
@DinuQuotes
@DinuQuotes Жыл бұрын
අදත් වටිනා ලස්සන vlog එකක් ගෙනල්ලා thank you අක්කී. Hair band එක දාලා අක්කිට ලස්සනයි.❤❤ අනේ අක්කේ හිනාවෙද්දි ඒ ඇස් දෙක ලස්සනයි අනේ 😊❤ ආදරෙයි අක්කිට හැමදාමත් ❤❤❤❤❤❤❤
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
🥹♥️🫶🏻
@amilaruwan3661
@amilaruwan3661 Жыл бұрын
Very beautiful malee doll.hemadaamath sathutin inna.theruwan saranai 🙏❤❤❤❤❤❤❤❤❤❤❤
@sonilkaaa
@sonilkaaa Жыл бұрын
More than that chia seeds is beneficial dear..it's help to hydrate your body as well
@nawobbh
@nawobbh Жыл бұрын
Video eka shoi akki❤ Ane study vlog ekakuth gennako❤
@RPrekre
@RPrekre Жыл бұрын
අක්කි හරීම හුරතල් බෝනික්කියෙක් වගේ .මං ආදරෙයි අක්කියෝ
@nikinimalshika1772
@nikinimalshika1772 Жыл бұрын
අක්කෙ කසකසා ඇට බොන්න එපා හැමදාම 😒 කෙට්ටුවෙනවා මම ඔක බිවුවොත් සිනි කරයා වාගෙ ඉන්න වෙන්නෙ 😂
@kusalicreations
@kusalicreations 28 күн бұрын
Hitha niwenawa ane akki oyage vlogs walata❤
@Nimagirl
@Nimagirl Жыл бұрын
Ada usefull vlog ekak godak lassanai 💖😘
@winter-bear2002
@winter-bear2002 Жыл бұрын
අප්පා අක්කා දකිද්දිත් හිත පිරෙනව අනෙ🥺🌼
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
🥹♥️🫶🏻
@madushikamadu466
@madushikamadu466 Жыл бұрын
මමත් කස කසා බොනවා ,මම කරන්නෙ 2L bottle එකට ඇට තේ හැන්දක් දාල ඒක දවසම බොන එක රිසාල්ට් තියෙනව මට නම් 😍❤️
@lakshithaindunil8291
@lakshithaindunil8291 Жыл бұрын
Monawada eken thiyana wasii
@erandimadushika7552
@erandimadushika7552 Жыл бұрын
අනේ ඔයාට මොකද්ද උනු වෙනස
@sharmiishara4002
@sharmiishara4002 Жыл бұрын
ඔයාට තියෙන රිසාර්ට් එක මොකක්ද
@DiNitHihAnSiKA552
@DiNitHihAnSiKA552 Жыл бұрын
First comment ....🎉️🤗ad vedio ekth lssnyi lssnyi akkiii...😻
@prieethikagunasekara4043
@prieethikagunasekara4043 Жыл бұрын
Akki oyage videos mn okkoma wage balanawa . Nice
@k.k1093
@k.k1093 Жыл бұрын
ලස්සනයි අක්කි❤❤
@ashanimadhuwanthi1374
@ashanimadhuwanthi1374 Жыл бұрын
After school classes ඉවර වෙලා youtube ekata aawa gaman akkige video eka dekke..මගෙ මහන්සිත් නිවුනා ....aadarei akkiyoo🤣
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
🥹♥️💫 Ane
@Crazygirl-zv1rl
@Crazygirl-zv1rl Жыл бұрын
ඔන්න බැලුවා වීඩියෝ එකක් දානකල් බලන් හිටියේ🙊❤
@sachinimadhushika9227
@sachinimadhushika9227 Жыл бұрын
Oyage vlogs balanna harima asai dr ❤
@lahirurockz4415
@lahirurockz4415 Жыл бұрын
අනේ තව Aliexpress unboxing විඩියෝ එකක් දාන්නකෝ please
@nishanthavimalasena9726
@nishanthavimalasena9726 Жыл бұрын
අනේ අක්කි ඔයා චෝයි........❤️❤️ආදරෙයි........✨️✨️
@slaanju1686
@slaanju1686 Жыл бұрын
Akki skin eka clear kenekta skin eke colour eka wedi kara ganna hoda night cream ekakue body lotion ekakue kiyannakoo plz
@lifewithbinu6738
@lifewithbinu6738 Жыл бұрын
Room Tour එකක් එනකල් බලන් ඉන්නනවා❤
@rashmithathsarani2335
@rashmithathsarani2335 Жыл бұрын
පරණ බලපු video එකක් ආපහු බලන ගමන් ඉද්දි අලුත් video එකක් දාලා තියෙනවා දැක්කෙ 🥺 මාර සතුටක් ආවෙ ඒක දැකලා අක්කි 😍❤
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
Ane ♥️🥹
@tharushivasana4853
@tharushivasana4853 Жыл бұрын
අනේ අක්කෙ..හොද පවුඩර් එකක් කියන්නකො use කරන්න..❤️🥺
@HiruSadu-k1u
@HiruSadu-k1u Жыл бұрын
අනේ අක්කී සුදු වෙන්න හොද boddy loshion එකක් කියන්නකෝ මන් කොච්චර ක්‍රීම් යූස් කරත් මගෙ ඇග Dark
@HCDeepashika
@HCDeepashika 17 күн бұрын
@HiruSadu-k1u මගෙත්..😢 ඔයා මූනට use කරන්නෙ මොන cream එකද
@RidmiSaranga-u2t
@RidmiSaranga-u2t Жыл бұрын
Ada vlog ekath lassanai akki ❤️😘
@kaushalyaseumini3856
@kaushalyaseumini3856 Жыл бұрын
බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් රිමූ කරන වීඩියෝ එකක් දෙන්නකෝ
@Lakindulakshitha2007
@Lakindulakshitha2007 Жыл бұрын
ara dayasge nangida budu ammo lassanaa 😮😮😮❤😊
@perumalkohilawathi6082
@perumalkohilawathi6082 Жыл бұрын
Good job akki👍
@asha1628
@asha1628 Жыл бұрын
akki adina adum godkm ලස්සනයි . හැම vedio ekakam adum marama ලස්සනයි ❤️
@ThePhoneshop-h1u
@ThePhoneshop-h1u 8 ай бұрын
ඔයා ගොඩක් ලස්සනයී අක්කී❤❤😊
@sadiniimasha7860
@sadiniimasha7860 Жыл бұрын
අක්කගේ වීඩියෝ වලට ආසයි අක්කේ .... ඔයා ගොඩක් ලස්සනයි ❤❤❤❤
@prarthanadissanayaka7257
@prarthanadissanayaka7257 Жыл бұрын
අක්කියො kumarika hair serum එකෙ price කියන්නකො
@sandunichathurika661
@sandunichathurika661 Жыл бұрын
Thank u so much cute මලී ✨️❣️
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
My pleasure 😇♥️
@sachinichamodi-qd3sk
@sachinichamodi-qd3sk Жыл бұрын
Akki skin ekata galapena hoda cream ekak kiynnko
@chehanihareesha4873
@chehanihareesha4873 Жыл бұрын
First comment magen akki..☺️💗Hamadama vlog dannako..akki study volg , law of attraction ganath video gennako🥺wenada wagema adath godak lassanai angel🥺🧚‍♀️💗
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
🥹🫶🏻♥️ Thank you so much
@sachiniperera9187
@sachiniperera9187 Жыл бұрын
ලස්සනයි 🥺❤️❤️
@chamikadissanayaka9173
@chamikadissanayaka9173 Жыл бұрын
හායි මලී අක්කි ❤❤ කොහොමද ඔයාට මාත් දැන් දැක්කා ව්ලොග් එකක් ඇවිල්ලා තියනවා මම ටග්ගලා ඉස්කොලෙ වැඩ ටික ටග්ගාල කරල මෙක බලන්න ආව අක්කි යො ❤
@rayanck1115
@rayanck1115 Жыл бұрын
Math godakkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk adrei oya nisa thama mage.muna hari giye g pin thawa තවත් lassana wenna oni
@niroshanirajapaksha6097
@niroshanirajapaksha6097 Жыл бұрын
Akki veadio eka nam super♥️♥️
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
Tysm💞 love
@AchiniGamage-gh7yp
@AchiniGamage-gh7yp Жыл бұрын
Ane akki oynam shoii 🥰😍 e wagema oy godaak lassnai ❤
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
🥹♥️🫶🏻
@dammikasenaverathna2292
@dammikasenaverathna2292 Жыл бұрын
මාත් බොනව කසකසා ඇට දාලා වතුර 😊දැන් ගොඩක් කල් ඉදන් 🤭
@erandimadushika7552
@erandimadushika7552 Жыл бұрын
ඉතින් හොදයිද,මොකක් හරි වෙනසක් තියෙද ඔයාට.ඔයා මොකක් නිසාද බොන්න ගත්තෙ.මහත කෙනෙක්ටත් හොදයිද
@dammikasenaverathna2292
@dammikasenaverathna2292 Жыл бұрын
​@@erandimadushika7552ou kettu wenw
@nilavlogs8768
@nilavlogs8768 Жыл бұрын
So beautiful
@Kaushiwikramasinhe
@Kaushiwikramasinhe 4 ай бұрын
Akkage parana vlogs aye blnw❤
@RithuPerera-c2o
@RithuPerera-c2o Жыл бұрын
Lassanai akki❤
@thamaradhamayanthi8120
@thamaradhamayanthi8120 Жыл бұрын
Ow akki math kasa ata water wlta dala bonwa mara hodayi
@sandamali8151
@sandamali8151 Жыл бұрын
ලමයෝ මම බීලා මට සෙම වැඩි වුනා.. කෙට්ටු වෙනව ඉක්මනටම..කස කසා ඇට වලට
@ErandimaWithaaranaarachc-vs7oc
@ErandimaWithaaranaarachc-vs7oc Жыл бұрын
Akkige hair ekata karana treatments gena video ekak gennakoo❤️🥰
@hashinikaushalya4789
@hashinikaushalya4789 Жыл бұрын
Akki face shaving gena thw wisthr kiynnko. Video ekak krnnko ekt
@Malisha_Wikramasingha
@Malisha_Wikramasingha Жыл бұрын
Akki hair style eke vedio ekh 😒
@thenudinethma9772
@thenudinethma9772 Жыл бұрын
Akki mn ada vitamin c Dr Rashel oye gel Eka gaththa eke ghl thiyenne meda in P.R.C kiyl Eka original Eka neda
@nayomidarshika2207
@nayomidarshika2207 Жыл бұрын
nangiyo face eke hair razor karahama aye වැවෙද්දි ගනකම් වෙනවද hair eka....😢
@hashinibandara2457
@hashinibandara2457 Жыл бұрын
Mage face eke facial hair wadi.twiser ekak use karanawa uper lip wala hair remove karanna.dawas deken dekata facial remove karanna ona.wisadumak kiyannaki
@YumadiNisalya
@YumadiNisalya Жыл бұрын
Frist comment ❤ Frist view❤ Frist like ❤ පරන vedio එකක් බල බල ඉද්දි තමා අක්කි මේ vedio එක දැම්මේ. 😊 ඇත්තටම තමන් දන්න හැමදේම හොදට කියල දෙන, full ආතල් එකේ ඉන්න් කෙනෙක් තමා අපේ මලී අක්කී.❤ ඔයා කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා. හැමදාමත් ඔය වගේ සතුටින් ඉන්න. ❤❤
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
🥹💫♥️
@wasundaravindaya527
@wasundaravindaya527 Жыл бұрын
Akki okt yoghurt dla kanna eka mn hamdama lunch ekt gannw twa chia seeds tikk daganna ethkot gdk hodai
@geeganagepriyantha4224
@geeganagepriyantha4224 Жыл бұрын
අම්මෝ අක්කි mango and banana වලට milk and honey දාලා කන කොට පට්ට ඇත්තටම 😋🥖🥭🍌
@oshinigunasekara
@oshinigunasekara Жыл бұрын
අක්කී අද තවත් ලස්සනයි 💗
@dewmi1809
@dewmi1809 Жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක් අක්කියො❤️අක්කේ මන් දැන් මාස 2ක් වගෙ කොන්ඩෙට හොදට treat karanawa.mage hair eka ඉනෙන් පල්ලෙහට තියෙනව.මට තව කොන්ඩේ අගල් 2ක් 3ක් දික් කර ගන්න පුලුවන් වෙයිද මාසයක් වගේ මේ විදියටම treat karoth🥺🥺🥺🥺 plz riply
@Tharu7536
@Tharu7536 Жыл бұрын
දැති නැති reser ekda use krnn one?
@HiruJayarathna690
@HiruJayarathna690 Жыл бұрын
Wow😍 so beautiful akki 😘❤️
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
Stay connected
@yeshu3104
@yeshu3104 2 ай бұрын
Akki fish oil eka age 17+ girl kenekt use krnn puluwn d..?? plase reply me ❤
@senuugirl1387
@senuugirl1387 Жыл бұрын
akke hair care routing ekk gennkooo
@amashakavshani
@amashakavshani Жыл бұрын
Akka oya aba, kesel, fresh milk ekt kasa kasa eta tikkuth dala kannako thawa rasai. Thawa fresh milk wenuwt yougurt dalath rasama rasai🤭 .try krla balannako dwsaka.
@samadhisanjana6826
@samadhisanjana6826 Жыл бұрын
Akkige video harim lassani
@sarathdissanayaka1198
@sarathdissanayaka1198 Жыл бұрын
අක්කි කෙට්ටු වෙන්න විදිහක් කියන්නකෝ please
@Themindie0
@Themindie0 Жыл бұрын
Akki facial hair remove කරනකොට use කරන hair remove එකේ blade එක අපි ගන්න ඕනේ curve shapes thiyena ekada naththam blade eka wage thiyena ekada
@dulnishehara7987
@dulnishehara7987 Жыл бұрын
Hamadema lassanata පිළිවෙළ ta kiyl denw akki oy oyge vlgs baluwama asay good luck
@jayaminimadhumali7442
@jayaminimadhumali7442 Жыл бұрын
අක්කි කෝපියි කහයි වතුරයි mix කරල මූනෙ ගෑවම සුදු වෙනවද
@imeshalakshani5336
@imeshalakshani5336 Жыл бұрын
මම නම් දවසකට 1500 ml වතුර බෝතල් හයක් බොනවා... එතකොට මම දවසකට වතුර මිලි ලීටර් අටක් බොනවා... මම ඒ දේට හුරු වුණේ අපේ මලී අක්කි නිසා... අක්කි use කරන hair oils ගැන වීඩියෝ එකේ hair fall වෙන්න බලපාන හේතු ගැන අක්කා කතා කරා නේ... වතුර නොබොන නිසා එහෙම වෙනවා කියලා අක්කි කිව්වනේ... ඉතින් මම එදා ඉඳලා වතුර ml අටක් බොන්න පටන් ගත්තා... ලොකු වෙනසක් තියෙනවා ... කොණ්ඩය ගොඩක් තද කළු පාට වෙලා තියෙනවා .... මගේ කොණ්ඩෙ මහත් වෙලා ... skin එක නිරෝගී වෙලා... thank u so much මලී අක්කියෝ... ආදරෙයි🥰😘😘😗❤️🩷
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
Awwww🥹❤️ thanks for sharing darling
@hansishali2293
@hansishali2293 Жыл бұрын
Wenda wagema adath vlog aka lassny akkiyo 😍😘
@s-u-p-u
@s-u-p-u Жыл бұрын
කස කසා ඇට( සරුවත් ඇට) බියුවම කෙට්ටු වෙනවද කවුරු හරි කියන්නකො
@SunilpereraUduwavidanalage
@SunilpereraUduwavidanalage 3 ай бұрын
Ow
@catty3703
@catty3703 Жыл бұрын
Ane akki volg eka lassani study volg ekak gennko akke akki kondeta use karanna hoda shampoo ekak kiynnko 🌝❤😢
@thiliniwijerathne5615
@thiliniwijerathne5615 Жыл бұрын
Reser ekak wagema nisa mehema hair remove karagaththama faial hair ganakamata wewenne nedda
@hashinihashini6761
@hashinihashini6761 Жыл бұрын
Akki oyage vlog ahamben wage dakke ඔයා godak ahok ane ඔයා mokakda karana job eka
@ThathsaraniChamo
@ThathsaraniChamo Жыл бұрын
Pimples marks adu kr gththa widih vidio ekk krnnko plz akka
@Samadhi__09
@Samadhi__09 Жыл бұрын
මලී ඔයා use කරන razor එක මොකක්ද? දැති එකක්ද බ්ලේඩ් එකක්ද? අනේ please කියන්නකෝ
@chewanthijayasekara798
@chewanthijayasekara798 Жыл бұрын
Ice cubes වලින් මසාජ් කරාට පස්සේ තමා ටෝනර් කරන්න ඕන
@Ruweesew
@Ruweesew Жыл бұрын
මන් ලගත් තියෙනවා ඔය වගේම රේසර් තුනේ පැක් එකක්.ඒකෙන් ෆේස් හෙයා රිමූ වෙන්නෙ නෑ නේ.කැපෙන්නෙ නෑ වගේ.ඇයි ඒ..
@lakiperera3092
@lakiperera3092 Жыл бұрын
Ane akki figure eka maintain karanna udeta dawalta rata kama beema ganne කොහොමද. E gana video ekk karannko.
Обхитрили!
00:43
Victoria Portfolio
Рет қаралды 2,1 МЛН
Мем про дорожку
00:38
Max Maximov
Рет қаралды 4,4 МЛН
The perfect snowball 😳❄️ (via @vidough/TT)
00:31
SportsNation
Рет қаралды 77 МЛН
Обхитрили!
00:43
Victoria Portfolio
Рет қаралды 2,1 МЛН