A Big Day at the ලැජ්ජsinghes |

  Рет қаралды 1,006,333

Blok & Dino

Blok & Dino

Күн бұрын

Пікірлер: 3 200
@BlokandDino
@BlokandDino 2 ай бұрын
සිංහල & தமிழ் subtitles have been added
@Ish12340
@Ish12340 2 ай бұрын
Super...❤
@ashanmahima185
@ashanmahima185 2 ай бұрын
Ne ne
@ashanmahima185
@ashanmahima185 2 ай бұрын
Add wela ne
@TharinduGunasekara16
@TharinduGunasekara16 2 ай бұрын
We are not supported Sinhala Subtitles 🥺😔
@Dimz_tharux
@Dimz_tharux 2 ай бұрын
Sinhl sub dhn english ba yk
@ManiYaOfficial
@ManiYaOfficial 2 ай бұрын
Very well done as always! Love the message.
@DemonRS
@DemonRS 2 ай бұрын
@HimashaPerera-yl3mf
@HimashaPerera-yl3mf 2 ай бұрын
manii
@kavindunawodya
@kavindunawodya 2 ай бұрын
Maniya aye pie fm patan ganna adahasak nadd
@kaveesha55
@kaveesha55 2 ай бұрын
@supunabishek5792
@supunabishek5792 2 ай бұрын
Maniyo 😂
@AshanSameera1
@AshanSameera1 2 ай бұрын
ස්වාභාවික සංසිද්ධියකට හණමිටි අදහස් ඔලුවෙ තියන් පාර්ටි දාලා ලමයව විකුණන් කන එවුන්ගෙ ඇස් ඇරේවා... බ්ලොක් ඇන්ඩ් ඩිනෝ මරුම වැඩක් මේකනම් ❤
@rubidias1008
@rubidias1008 2 ай бұрын
Nh machan a wage wikara karayo me wage video balanna taram diunu na 😂😂
@baniduFer
@baniduFer 2 ай бұрын
බ්‍රදර් මේක අත්අම්ම කියල දුන්නේ කෙල්ලෙක් වැඩි වියට පැමිණෙනවා කියන්නේ එයාට දරුවෙක් හදන්න සුදුසු කම එතන ඉදන් ලැබෙනවා කියන එකට, ඔන්න ඕක නිසා තමයි ඒ ගැහැණු දරුවන්ව ඉස්සෙල්ලම ආරක්ෂා කරන්න ඕනේ කියන දේ එන්නේ ඒ කියන්නේ එතනින් එහාට එයාලගේ හෝමෝන ක්‍රියා කාරිත්වය වෙනස් එයාලට දැනෙන හැගීම් වෙනස් ඒ නිසා තමයි පිරිමි පර්ශවෙට එයාලගේ ඇස ගැටෙන්න දෙන්නේ නැත්තේ පෑඩ් එකක් කියන එක නම් හංගන්න ඕනේ දෙයක් නෙවෙයි......... අනිත් එක මස් මාළු කන්න එපා කියන්නේ ඒවගේ තියෙන්නේ ප්‍රෝටීන් නේ බහුලවම එතකොට හෝමෝන ක්‍රියා කාරිත්වයට එක බලපානවා එකක් අනිත් එක ඒ කාලෙට හරිම අමාරු බඩේ රිදිල්ලක් එන්නේ ඒ නිසා ඒ වට හරියන කෑම බිම ටික තමයි හදල දෙන්නේ ඒ සේරම කරන්නේ ඒ දරුවට තියෙන වේදනාව අඩු කරන්න තමයි. අපේ මිනිස්සු මේවට පාටි දන එකටනම් මියන්න තියෙන්නේ දැනුමේ මද කම කියල තමයි මොකද තමන්ගේ ළමය ආරක්ෂා කරන්නම ඕනේ වෙලාවක මේ අපේ මිනිස්සු කරන්නේ එ ලමයව අනාරක්ෂිත කරන එකට ,............ වැරැද්ද තමයි අපේ අත් අම්මල වගේ මොලේ තියෙන මිනිස්සු මේ ලෝකේ නැති එක මේ වගේ දේවල් පැහැදිලි කරලා දෙන්න ....................................................... සරලවම මේක කිව්වේ මට හිතෙන විදිහට ඩිනෝ බ්ලොක් ට මේකට වැඩිය දෙයක් කරන්න තිබ්බ සොරි මන් මෙහෙම කිව්වට මන් පට්ට ආදරේ කැරැක්ට දෙකක් මෙදෙන්න ඒ නිසා කිව්වේ
@freefirevideos5056
@freefirevideos5056 2 ай бұрын
@@baniduFer owa wenna puluwn ewa unata sambawithawak na bro . mind ekak thiyenne hithala wada krnna eka nisa pirimi penna inne nathi eka boru wadak ektam ge hirakaral hitiya ummadachithrath bada unane
@pasindueshan3674
@pasindueshan3674 2 ай бұрын
​@@baniduFerහෝමෝන ක්‍රියාකාරිත්වේ ඩෝං ගාල වෙන දෙයක් නෙමේනෙ.😂ඒ හින්දා එවෙලෙ ඉදන් පිරිමි පේන්න එපා කිව්ව කියල කෝමත් වැඩක් නැහැ.අනික ඔය කාලෙ ගර්භාෂ පටක ආයෙ හැදෙන්න හොදට පෝශනේ ඕනෙ නෙ..ඉතින් මස් මාලු වගේ කන එක කෝමත් ඇගට හොදයි..ප්‍රජනක පද්ධතිය,අන්තරාසර්ග පද්ධතිය ගැන හොදට අධ්‍යයනය කලානම් තේරෙනවා..
@Anu.00
@Anu.00 2 ай бұрын
Aniwa
@Nima98.-28
@Nima98.-28 2 ай бұрын
Comment දැක්කම තේරෙනවා.. අපේ තාත්තලා අයියල මල්ලිල හැමෝම මේ ඉස්සර වගේ නෙමෙයි ගොඩක් තේරුම් අරන් ඉන්නෙ කියල. ස්තූතියි ඒ හැමෝටම 💐
@travelwithwife
@travelwithwife 2 ай бұрын
Great Message 🫡 ❤ අද සමාජයේ වෙනස් විය යුතුම දෙයක්..
@baniduFer
@baniduFer 2 ай бұрын
මේක අත් අම්ම කියල දුන්නේ කෙල්ලෙක් වැඩි වියට පැමිණෙනවා කියන්නේ එයාට දරුවෙක් හදන්න සුදුසු කම එතන ඉදන් ලැබෙනවා කියන එකට, ඔන්න ඕක නිසා තමයි ඒ ගැහැණු දරුවන්ව ඉස්සෙල්ලම ආරක්ෂා කරන්න ඕනේ කියන දේ එන්නේ ඒ කියන්නේ එතනින් එහාට එයාලගේ හෝමෝන ක්‍රියා කාරිත්වය වෙනස් එයාලට දැනෙන හැගීම් වෙනස් ඒ නිසා තමයි පිරිමි පර්ශවෙට එයාලගේ ඇස ගැටෙන්න දෙන්නේ නැත්තේ පෑඩ් එකක් කියන එක නම් හංගන්න ඕනේ දෙයක් නෙවෙයි......... අනිත් එක මස් මාළු කන්න එපා කියන්නේ ඒවගේ තියෙන්නේ ප්‍රෝටීන් නේ බහුලවම එතකොට හෝමෝන ක්‍රියා කාරිත්වයට එක බලපානවා එකක් අනිත් එක ඒ කාලෙට හරිම අමාරු බඩේ රිදිල්ලක් එන්නේ ඒ නිසා ඒ වට හරියන කෑම බිම ටික තමයි හදල දෙන්නේ ඒ සේරම කරන්නේ ඒ දරුවට තියෙන වේදනාව අඩු කරන්න තමයි. අපේ මිනිස්සු මේවට පාටි දන එකටනම් කියන්න තියෙන්නේ දැනුමේ මද කම කියල තමයි මොකද තමන්ගේ ළමය ආරක්ෂා කරන්නම ඕනේ වෙලාවක මේ අපේ මිනිස්සු කරන්නේ එ ලමයව අනාරක්ෂිත කරන එකට ,............ වැරැද්ද තමයි අපේ අත් අම්මල වගේ මොලේ තියෙන මිනිස්සු මේ ලෝකේ නැති එක මේ වගේ දේවල් පැහැදිලි කරලා දෙන්න ....................................................... සරලවම මේක කිව්වේ මට හිතෙන විදිහට ඩිනෝ බ්ලොක් ට මේකට වැඩිය දෙයක් කරන්න තිබ්බ සොරි මන් මෙහෙම කිව්වට මන් පට්ට ආදරේ කැරැක්ට දෙකක් මෙදෙන්න ඒ නිසා කිව්වේ.
@SLPCLK
@SLPCLK 2 ай бұрын
මේක මමත් පෞද්ගලිකව ම විවේචනය කරන දෙයක්. මම රැකියාව අනුව ගුරුවරයෙක්. මේ වගේ මෝඩ වැඩ ඕන තරම් දැකලා තියෙනවා. මගෙ පන්තියෙ 8 වසරෙ එක දුවක් හිටියා. ඒ ගෑනු ළමයට නැකත් නෑ කියලා පුලුවන් නම් විශ්වාස කරන්න.ඒ ළමයව දවස් 9 ක් මුන් මේ වගේ තියාගත්තා.මේක ඒ ළමයට මානසික පීඩාවක්. පස්සෙ උන් ලොකු පාටියක් දැම්මා. මම නම් ඒ මගුලෙ පටියට ගියෙත් නෑ. ආයෙ ඒ දරුවා සති 3 න් වගේ පන්ති ආවේ. මේක පළවෙනි වතාවට වෙන දෙයක් විතර නම් කමක් නෑ. ආයෙ මාසෙන් මාසෙට ඕක වෙනවනෙ එහෙනම් ඕක වෙන හැම සැරේම එහෙම කරන්න එපැයිනෙ. මේවා මෙහෙම කළේ නැත්නම් ඒ ළමයා කණවැන්දුම් වෙනවා කියලා මේ කාලකන්නි සමාජෙන්ම බොරු පතුරවලා තියෙන්නෙ මොන ගොන්කමක් ද මේ ?. මගේ වයිෆ්ගෙ පැත්තෙ අයත් ඔහොමයි. මටත් ඉන්නෙ දුවෙක් තාම අවුරුද්දයි.ඔහොම වෙන දවසට ඔය වගේ අනවශ්‍යව ළමයට හිංසා කරන්න ආවොත් නෑයන් සියන් එක්ක නෑකම් පවත්වන උන්ගෙ මූණ දකින අන්තිම වතාවෙ වෙයි කියලා තමයි මම දැන්ම තියා වයිෆ්ට කියලා තියෙන්නෙ. ඕකෙ දෙවෙනි කොටස තමයි පීරියඩ්ස් දවස්වලට ගෑනු අයට පූජනීය ස්තාන තහනම් කියන නීතිය.ඒ දවස්ටිකට විතරක් අපිරිසිදුයි, අනෙක් දවස්වලට පිරිසිදුයි. අනෙක් එක තමයි සැනිටරි පෑඩ්ස්. කඩේකට ගියාම ගංජා කුඩු ගන්න ආවා වගේ ඔතලා දෙනවා.අනෙක හදිස්සි වෙලාවකවත් අපේ රටේ පිරිමි කෙනෙක්ට ඒක ගිහින් ගන්න තහනම්.කඩේ මුදලාලිගෙ ගෑනියි වටේ ඉන්න ගෑනුයි හැම එකාම කැත විදියට හිනා වෙනවා, ඕක එකපාරක් වුනා වයිෆ්ට බබා ලැබුන දවස්වල මං ඕවා ගේන්න ගියාම,ෆාමසියකින් ගන්න කොට නම් අවුලක් නෑ. තව ඔය වගේ ගොන් ගොබ්බ විශ්වාස ඇදහිලි ඕන තරම් තියෙනවා. කොච්චරද කියනවා නම් මායි වයිෆයි බැන්ද දවසේ එයාගෙ පැත්තෙ මාමෙක් ඇවිත් නූල් 2ක් දුන්නා ඉනේ බැදගනින් කියලා😅. මං එක පොරගෙ #### ගැට ගහගනින් කියලා නොකියා බැරි කමට හොටෙල් එකට යනගමන් කානුවකට විසි කළා 🤣 මෙහෙම ගොන් සමාජයක් system change කරන්න හදන්නෙ 🤣
@chathuradilshan7382
@chathuradilshan7382 2 ай бұрын
Aniwa, thawa oya vge deyak thama lingiks adyapanaya
@umarrenuka3714
@umarrenuka3714 2 ай бұрын
Ow aniwarenma ayye
@Surya-zj1tm6je9x
@Surya-zj1tm6je9x 2 ай бұрын
🤍✨️
@Darmaya22
@Darmaya22 2 ай бұрын
උඹගේ වයස කියද බං?
@nimsarapara
@nimsarapara 2 ай бұрын
​@@Darmaya22 mayata 29
@welagedarasumanajothi9316
@welagedarasumanajothi9316 2 ай бұрын
Dear brothers, As a Buddhist monk, I offer my heartfelt support and appreciation to Block and Dino for their courageous efforts in challenging the harmful "big girl" rituals in Sri Lanka. Your work is a powerful act of compassion, helping to free individuals from the chains of superstition and societal pressure. In the spirit of the Buddha's teachings, you are guiding people towards wisdom, self-respect, and equality. May your influence continue to inspire others to question and break free from these destructive delusions, fostering a society where all are valued for their inherent worth and dignity.
@marksanjaya3869
@marksanjaya3869 2 ай бұрын
While congratulating Block and Dino, I do appreciate your comment dear monk on this very meaningful commercial (Bro. Mark) Myths shouldn't make us blind to see the reality
@BobMax-v5b
@BobMax-v5b 2 ай бұрын
@@welagedarasumanajothi9316 Excuse me venerable sir these rituals are doing in our culture to protect the girls who became an adolescent from the devil call "Kalukumaraya" . According to the Buddhism the lord Buddha said that the one who doesn't believe devils,prethas and gods are in wrong view (මිත්‍යාදෘෂ්ටිය).
@animalstories4470
@animalstories4470 2 ай бұрын
මම කෙල්ලො දෙන්නෙක්ගෙ තාත්තා කෙනෙක්. ලොකු දුව ලොකු ළමයෙක් වෙන්න ඔන්න මෙන්න. මගේ වයිෆ් ඔය වගේ මිත්‍යා ඇදහිලි උඩින්ම විශ්වාස කරනවා. ඒ වගේ දේවල් පස්සේ යන හැම වෙලාවකම මම මගේ දුවට කියලා දෙනවා යථාර්ථය. ලොකු ළමයෙක් වෙච්ච දවසක මේ වීඩියෝ එක එයාට පෙන්නන්න මම ආසාවෙන් බලන් ඉන්නවා. Thanks brothers.
@MrRuwanRanasinghe
@MrRuwanRanasinghe 2 ай бұрын
wenakan inna epa, danma pennanna
@baniduFer
@baniduFer Ай бұрын
මන් හිතනවා ඔබතුම මේ ගැන දන්නවා කියල , කෙල්ලෙක් වැඩි වියට පැමිණෙනවා කියන්නේ එයාට දරුවෙක් හදන්න සුදුසු කම එතන ඉදන් ලැබෙනවා කියන එකට, ඔන්න ඕක නිසා තමයි ඒ ගැහැණු දරුවන්ව ඉස්සෙල්ලම ආරක්ෂා කරන්න ඕනේ කියන දේ එන්නේ ඒ කියන්නේ එතනින් එහාට එයාලගේ හෝමෝන ක්‍රියා කාරිත්වය වෙනස් එයාලට දැනෙන හැගීම් වෙනස් ඒ නිසා තමයි පිරිමි පර්ශවෙට එයාලගේ ඇස ගැටෙන්න දෙන්නේ නැත්තේ පෑඩ් එකක් කියන එක නම් හංගන්න ඕනේ දෙයක් නෙවෙයි......... අනිත් එක මස් මාළු කන්න එපා කියන්නේ ඒවගේ තියෙන්නේ ප්‍රෝටීන් නේ බහුලවම එතකොට හෝමෝන ක්‍රියා කාරිත්වයට එක බලපානවා එකක් අනිත් එක ඒ කාලෙට හරිම අමාරු බඩේ රිදිල්ලක් එන්නේ ඒ නිසා ඒ වට හරියන කෑම බිම ටික තමයි හදල දෙන්නේ ඒ සේරම කරන්නේ ඒ දරුවට තියෙන වේදනාව අඩු කරන්න තමයි. අපේ මිනිස්සු මේවට පාටි දන එකටනම් මියන්න තියෙන්නේ දැනුමේ මද කම කියල තමයි මොකද තමන්ගේ ළමය ආරක්ෂා කරන්නම ඕනේ වෙලාවක මේ අපේ මිනිස්සු කරන්නේ එ ලමයව අනාරක්ෂිත කරන එකට ,............ වැරැද්ද තමයි මොලේ තියෙන මිනිස්සු මේ ලෝකේ නැති එක මේ වගේ දේවල් පැහැදිලි කරලා දෙන්න .......................
@yasindumadusanka5081
@yasindumadusanka5081 2 ай бұрын
වස්තිලගෙ ප්‍රසිද්ධිය විතරයි හරයක් නැ,ඒත් මෙයාලගෙ වීඩියෝ බලනකොට ඉන්ග්‍රීසී කතා කරන්නම කීදෙනෙක්ට ආසාව ඇවිල්ලද ,අනික දෙන පනිවිඩත් එහෙමයි ගොඩක් සමාජෙ සහ දේශපාලනේ අඩුපාඩුකම් පෙන්නල දෙනව.ප්‍රසිද්ධියට වඩා මේ වගෙ සේවයක් වෙන විදිහට කරන අය වටිනව,මෑතකදි මනියත් බ්ලු වේල්ද මොකක්ද වන්චාවක් පෙන්නල දීල මිනිස්සු බේරගත්ත ,අන්න එහෙමයි යූටියුබර්ස්ල ඉන්න ඕන❤
@baniduFer
@baniduFer 2 ай бұрын
Yeaa Respect to them 🤩
@AI200A
@AI200A 2 ай бұрын
💯
@rasikaSL
@rasikaSL 2 ай бұрын
English කතා කරන්න ආස හිතෙන එකනම් සිරා ❤
@dilharasewwandi8209
@dilharasewwandi8209 2 ай бұрын
I really thank block and Dino beacuse their english vocabulary and pronounciation is wow ❤🎉
@mushtaqfarook3368
@mushtaqfarook3368 2 ай бұрын
@@dilharasewwandi8209 Soo beautiful Soo elegant just looking like a WoW 😁
@kasunmadumal8074
@kasunmadumal8074 2 ай бұрын
අපේ අම්මගෙයි තාත්තගෙයි පැති දෙනෙක්න්ම මට "නංගි" කියල කතා කරන්න පුළුවන් කෙනෙක් හිටියේ අපේ මාමාගේ මට වඩා අවුරුදු තුනක් බාල දුව විතරයි. පවුලේ එකම ළමයා මම නිසා මම පොඩි කාලේ නංගිලාට මාර ආදරෙයි. පොඩි කාලේ අපි බොහොම සතුටින් සෙල්ලම් කර කර හිටියා එයා වැඩිවිය පැමිණුනාට පස්සේ ටික ටික ඈත් උනා. මාමලා අපේ ගෙදර එද්දී එයා ගෙදර තියලා ආවා. මටත් ඕක එච්චර ගානක් ගියේ නෑ. නමුත් උසස්පෙළ කාලේ වෙද්දී ආයේ කතා කරලා හිතවත් උණා. එත් පොඩි ළමයි විදියට අපිට සෙල්ලම් කරලා සතුටු වෙන්න තිබුණු කාලයට මොකද උනේ කියලා අපි කල්පනා කරා. එතකොට එයා කිව්වේ පොඩි කාලේ එයාට අම්මල කිව්වලු මාත් එක්ක වැඩිය ඇසුරට යන්න එපා කියලා. ඇයි කියලා දන්නේ නෑ. මේ මෑතක තමයි දැනගත්තේ එයාගේ කොටහළු නැකතට කිව්වලු කවදාහරි බඳින්නේ ඇවැස්ස මස්සිනෙක් කියලා. දැන් එයා විවාහ වෙලා වෙන රටක ජීවත් වෙනවා. මමත් විවාහකයි දෙන්නටම බබාලා ඉන්නවා. ඒත් සහෝදර බැඳීම නැති වෙලා නෑ. නමුත් අපිට අයියා නංගි විදියට පොඩි කාලේ වගේ සෙල්ලම් වැලි සෙල්ලම් කරලා දුවල පැනල සතුටු වෙන්න ආයේ ලැබෙන්නේ නෑ. අදටත් මම කෙනෙක්ට "නංගි" කියන්නේ මාර ආදරේකින්, මට ඒ නංගිට අයියා කෙනෙක් වෙන්න තිබුණු එකම අවස්තාව නැති කලේ මිත්‍යාව මුල් කරගත් විශ්වාසයි.
@YasiYaStreams
@YasiYaStreams 2 ай бұрын
මිත්‍යාව නිසා කොච්චරනම් දේවල් වෙනවද මේ ලෝකේ😪
@NethmiHiruni-hr3jk
@NethmiHiruni-hr3jk 2 ай бұрын
පුදුමයි...ජීවිතේ
@kushaniamarasinghe3047
@kushaniamarasinghe3047 2 ай бұрын
😢
@Savee803
@Savee803 2 ай бұрын
මාමගෙ පුතාල දෙන්න පව්ලේ එකම ලමය වෙච්ච මට මස්සිනාලා නෙවෙයි මගේම අයියලා වගේ එයාලටත් නන්ගිලා හිටපු නැති නිසා අපි අතර පුදුම ආදරයක් තිබුනේ . සහෝදරයෝ නෙවෙයි මොන පිරිමිය එක්කත් ගෑනු ලමයෙක් ඉන්න ඕන විදිය මට මගෙ අම්ම කියල දුන්න මිසක කවදාවත් අපේ සහෝදරකම් දුරස් කලේ නෑ.අම්ම hospital ඉන්නකොට මන් හිටියේ අය්යලගෙ ගෙදර පොඩි අය්ය ඉස්කෝලේ යන්න කලින් මගේ තේ එක පවා ලගට ගෙනත් දෙනවා. එයා කනකොට බත් ටික කවනවා එයා දැන් නම් වෙන රටක ඉන්නේ.තාමත් ආදරෙයි ගොඩක්❤මගේ big girl පාටිය ලොකුවට ගන්න ඕන උනේ ඒ දෙන්නට අන්තිමට බඩු වගයක් ගේන්න ගිහින් accident වෙලා කකුලත් කඩන් තමයි නතර උනේ
@Ashi-s1m
@Ashi-s1m 2 ай бұрын
මටත් ඉන්නවා එහෙම අයියා කෙනෙක් ඒත් ඔයාගෙ කතාව වගෙ නෙමෙ එයයි මායි ඇත්තටම සහෝදරයො වගෙ සෙල්ලම් කරා පොඩි කාලෙ එකට දැන් අපි ලොකුයි ඒත් කට ඇරල කියන්න පුළුවන් එයා තමයි මගෙ මස්සිනා නෙමෙ මගෙම අයියා ❤
@charithkoddithuwakku9541
@charithkoddithuwakku9541 2 ай бұрын
දැං ඉන්න හෙණ පොරවල් කියලා හිතාගත්තු ඩිරෙක්ටස්ලා ස්ක්‍රිප්ට් රයිටර්ස්ලා මොක්කුද බං උබලාගේ මේ කන්සෙප්ට් එක්ක බලද්දි..උඹලා නෙක්ස්ට් ලෙවල්❤
@ceylononlineacademy
@ceylononlineacademy 2 ай бұрын
ඇඩ්වර්ටයිස්මන්ට් නම් මුං දෙන්න තමා.. නෙක්ස්ට් ලෙවල් දෙන්නෙ ❤
@bharathagurusinghe
@bharathagurusinghe 2 ай бұрын
Each Script is පට්ට ..♥️
@රෝන්දේශ්රීලංකා
@රෝන්දේශ්රීලංකා 2 ай бұрын
Best level💝
@rishanisilva2943
@rishanisilva2943 2 ай бұрын
ලංකාවෙ ෆෙම්ස් පැකට් එකක් ඔතල වහල කඩෙන් අරන් එන්නෙ ලැජ්ජාවට. හැබැයි big girl party කියල මහ ඉහලින් සමරල කියන්න ලැජ්ජ නෑ. ලංකාවෙ සමාජගත වෙන්න ඕන ආකල්ප මේව. A good concept and a great message. Thank you so much for this and keep up the good work! 🎉❤
@ifthi.opinion
@ifthi.opinion 2 ай бұрын
I'm Sooooo happy as a woman.... for this worthy concept by Blok and Dino. I wish there were more grandmothers like this grandma.....and few mothers and aunts like the ones in the video. ❤
@sachinikaabeygunawardhana5431
@sachinikaabeygunawardhana5431 2 ай бұрын
@samanmadurasingha1201
@samanmadurasingha1201 2 ай бұрын
ගොඩ දවසක ඉඳන් බලන් හිටිය අය කෝ..😼👻 Block &Dino ලගේ vidoes වල තියන language use කරන විදිහ නිසා අහන් ඉන්න ආස හිතෙනවා.* 🎀❤️‍🩹
@samanmadurasingha1201
@samanmadurasingha1201 2 ай бұрын
Society problems🥲
@samanmadurasingha1201
@samanmadurasingha1201 2 ай бұрын
ආච්චි 's face 😂
@samanmadurasingha1201
@samanmadurasingha1201 2 ай бұрын
What a advise ❤️‍🩹🥺
@KongxGojira
@KongxGojira 2 ай бұрын
I suppose u liked ur own comment lol
@disal...69
@disal...69 2 ай бұрын
@@KongxGojira😂
@chamidukaushal2511
@chamidukaushal2511 2 ай бұрын
මෙන්න මේ හණමිටි අදහස් මේ සමාජෙන් අහක් කරලා විවුර්ත මනසකින් ලෝකය දකින්න මිනිස්සු හුරුකරවන්න මේ දෙන පණිවිඩයට💜️💜️💜️💜️
@sanukaproduction
@sanukaproduction 2 ай бұрын
ඇත්තටම වර්තමාන සමාජයට වටිනාම කතාවක් වගේම අපේ සංස්තිය තුල ඇති තවත් තේරුමක් නැති වැඩක් පිලිඹදව කරපු හොද වීඩියෝ එකක්.
@AsiriNonis-i5l
@AsiriNonis-i5l 2 ай бұрын
100%
@ishannethsara5302
@ishannethsara5302 2 ай бұрын
අපෙ සන්ස්කෘතියෙ දෙයක් නෙමේ බන් මේ ජරාගොඩ .ඉන්දියාවෙ පකෙ සන්ස්කෘතියෙ න් ආපු මගුලක්.ඉන්දියාවෙ රජවරු ඒ ගොල්ලන්ගෙ අන්තක්පුරේට ගෑනු හොයද්දි.මල්වර උනු කෙල්ලො ගන්න ඕන හින්ද කාලකන්නි මේ වගෙ චාරිත්‍ර යක් හැදුව,උන්ට දැන ගන්න පුලුවන් වෙන්න ඕන හින්ද තමා මෙහෙම party දාල ගොබ්බ ආතල් එකක් දැම්මෙ.ඊට පස්සෙ වටේම ගොබ්බයන්ට එන්න කියල ලමය ලොකු ලමයෙක් උනා කියල බේබන්දන්ටයි,අනිත් ගොබ්බයන්ටයි party denawa .අපේ රටෙ රජවරු indian රැජිනියො කසාද බැදල indiawe ඉන්න මිනිස්සුත් මෙහාට ආවනෙ ඊට පස්සෙ indian උන් මෙහෙට ඇවිල්ල දේවාල හැදුව වගේ ම මේ වගෙ big girl ජරා party ත් දැම්ම .සින්හල හරක් පැටැව්නුත් මේව කලා හොයන්නෙ බලන්නෙ නැතුව මේකබ්තවත් වෙනව.උබල වගෙ මෝඩ සින්හල කාලකන්නි ගොබ්බ හැත්ත මේලො දෙයක් දන්නෙ නැතුව මේ වගෙ දේවල් අපෙ සන්ස්කෘතියෙ දේවල් කිය කිය දගලනව 😂💔😘
@whimsiverse_official
@whimsiverse_official 2 ай бұрын
ඇත්ත
@shellybsooriya
@shellybsooriya 2 ай бұрын
yes 👍
@dinindujayasinghe7401
@dinindujayasinghe7401 2 ай бұрын
මට මගේ නංගිගේ මේ දවස මතක් උනා. සිරිත් විරිත් වලට ගරුකරන මගේ අම්මයි තාත්තයි ඒ අවස්ථාවට හරිම modern open minded විදියට මුහුණ දුන්නා. එහෙම උනත් සිරිත් අමතක කලෙත් නෑ. ඒ කියල බොරු මිත්‍යාවල් පස්සේ දුව දුව නංගිව අපහසුතාවයට පත්කලේවත් ගමටයි නෑයන්ටයි පේන්න පාටි දාල බොරු සංදර්ශන කලෙත් නෑ. මන් හිතන්නේ අම්ම නංගිට හැමදෙයක්ම කියල දීල තිබුනේ. නංගි වෙනද වගේම හරිම normal හිටියා. දැන් මට දුවලම දෙන්නෙක් ඉන්නේ. මට මගේ දෙමව්පියෝ ඒ අවස්ථාවේදී මන් හැසිරෙන්න ඕනේ හැටි මට හරියටම පෙන්නලා ඉවරයි. එත් කණගාටුව කියන්නේ මෙච්චර modern කියන සමාජේ තාමත් මේ වගේ මිත්‍යාවල් පස්සේ දුවල විතරක් නවතින්නේ නැතුව හෝටල් වල පාටි දාල බෑන්ඩ් ගහල ඒක වීඩියෝ ටීම් දාල වීඩියෝ කරලා යූටියුබ් එකටත් දාලා ඒ මදිවට ඒ මියුසිකල් ෂෝ එක DVD ගහල විකුනන්නත් තියෙනවා. බොරුනම් මේකේ searchකරලා බලන්නකෝ කොටහළු මියුසිකල් ෂෝ කියක් තියෙනවද කියලා. Wonderful job and best wishes to keep up the good work. 👍👍👍
@baniduFer
@baniduFer 2 ай бұрын
බ්‍රදර් මේක අත් අම්ම කියල දුන්නේ කෙල්ලෙක් වැඩි වියට පැමිණෙනවා කියන්නේ එයාට දරුවෙක් හදන්න සුදුසු කම එතන ඉදන් ලැබෙනවා කියන එකට, ඔන්න ඕක නිසා තමයි ඒ ගැහැණු දරුවන්ව ඉස්සෙල්ලම ආරක්ෂා කරන්න ඕනේ කියන දේ එන්නේ ඒ කියන්නේ එතනින් එහාට එයාලගේ හෝමෝන ක්‍රියා කාරිත්වය වෙනස් එයාලට දැනෙන හැගීම් වෙනස් ඒ නිසා තමයි පිරිමි පර්ශවෙට එයාලගේ ඇස ගැටෙන්න දෙන්නේ නැත්තේ පෑඩ් එකක් කියන එක නම් හංගන්න ඕනේ දෙයක් නෙවෙයි......... අනිත් එක මස් මාළු කන්න එපා කියන්නේ ඒවගේ තියෙන්නේ ප්‍රෝටීන් නේ බහුලවම එතකොට හෝමෝන ක්‍රියා කාරිත්වයට එක බලපානවා එකක් අනිත් එක ඒ කාලෙට හරිම අමාරු බඩේ රිදිල්ලක් එන්නේ ඒ නිසා ඒ වට හරියන කෑම බිම ටික තමයි හදල දෙන්නේ ඒ සේරම කරන්නේ ඒ දරුවට තියෙන වේදනාව අඩු කරන්න තමයි. අපේ මිනිස්සු මේවට පාටි දන එකටනම් මියන්න තියෙන්නේ දැනුමේ මද කම කියල තමයි මොකද තමන්ගේ ළමය ආරක්ෂා කරන්නම ඕනේ වෙලාවක මේ අපේ මිනිස්සු කරන්නේ එ ලමයව අනාරක්ෂිත කරන එකට ,............ වැරැද්ද තමයි අපේ අත් අම්මල වගේ මොලේ තියෙන මිනිස්සු මේ ලෝකේ නැති එක මේ වගේ දේවල් පැහැදිලි කරලා දෙන්න ....................................................... සරලවම මේක කිව්වේ මට හිතෙන විදිහට ඩිනෝ බ්ලොක් ට මේකට වැඩිය දෙයක් කරන්න තිබ්බ සොරි මන් මෙහෙම කිව්වට මන් පට්ට ආදරේ කැරැක්ට දෙකක් මෙදෙන්න ඒ නිසා කිව්වේ
@namalroshan4629
@namalroshan4629 2 ай бұрын
​@@baniduFer මස් මාලු කවුද අගුනයි කියන්නෙ ?
@nodutulowen-esaninpuwath6870
@nodutulowen-esaninpuwath6870 2 ай бұрын
​@@baniduFerEkenagena ekkenata venas venva bro..red meat, processed food thamai godak velavata epa kiyanne cramps vadi karanna puluvan nisa habai anith athem gathama chicken fish vage protein thiyena kama hodai mokda blood loss ekath ekka aga weak venna gathama protein vage deval godak hodai
@baniduFer
@baniduFer 2 ай бұрын
@@namalroshan4629 අගුණ නෑ ඒවා කෑවහැම ශරීරයේ සිද්ද වෙන දේවල් වලින් ඒ ළමයි ටිකක් අපහසුතාවයට පත් වෙනවා
@baniduFer
@baniduFer Ай бұрын
@@nodutulowen-esaninpuwath6870 මචන් මන් දන්න විදිහට ඒ blood loss එකක් නෙවෙයි එකේ තියෙන්නේ අර්ධ වශයෙන් රුධිරය සහ අර්ධ වශයෙන් පටක ඒ කියන්නේ ඩිම්බයට වැඩේනන ඕනේ අහාර ටික
@dinujayasinghe2866
@dinujayasinghe2866 2 ай бұрын
මමත් මතක් කරන්නවත් අකමැති දවස් ටිකක්. ගෙදර අයට උත්සවේ හොදට ගන්න ඕන කියලා තියෙන ඈතම දවසක් දාගත්තේ. මං දවස් 21ක් හිටියා ⁣කාමරේකට වෙලා. අප්පිරියයි මතක් වෙද්දිත්. මේ සමහර වයසක මිනිස්සු නම් සාපයක් වාසියට තමයි හැමදෙයක්ම.
@MadhawaBandaraisHere
@MadhawaBandaraisHere 2 ай бұрын
This is the first video ever in Sri Lanka to normalize something already natural. Hats off!
@thathupunsarani4093
@thathupunsarani4093 2 ай бұрын
මේක ගැන කියන්න වචන නෑ. Blok and Dino තරම් සුපිරි කන්ටෙන්ට් ක්‍රියේටස්ලා තවත් නැතුව ඇති. අපි ඉන්නේ 2024 ඒත් තාමත් පෑඩ් පැකට් එකක් ගෙනියන්නේ බෝම්බයක් ගෙනියනවා වගේ. දැන්වත් මේ දේවල් වෙනස් වෙන්න ඕනේ කියලා මිනිස්සු තේරුම් ගන්නවනම් ඇති.❤
@yohanrashmindraabeygunawar1583
@yohanrashmindraabeygunawar1583 2 ай бұрын
That Aachchi’s acting was absolutely amazing.
@harsha2shima
@harsha2shima 2 ай бұрын
Although it's a commercial, the message is strong, especially for a father of a daughter.
@Dull1174
@Dull1174 2 ай бұрын
අනේ ඒ කට්ටිය English කතා කරන ලස්සන🥺♥️💐අහද්දි,දකිද්දි ආස හිතෙනවා...ඒ වගේම ගොඩක් වැදගත් වීඩියෝ එකක්...🥰💌🍂
@nikodrvid409
@nikodrvid409 2 ай бұрын
echchra dyk newe eka igena ganna
@theunknown7894
@theunknown7894 2 ай бұрын
you can definetly learn it! give it a try ... never be embarassed if you get it wrong.. thats how you learn!
@sasasthisu
@sasasthisu 2 ай бұрын
ඔයත් ඉතින් ඉගෙන ගන්න
@sanojmalshan1717
@sanojmalshan1717 2 ай бұрын
@Dull1174 ❤
@SH-vk4fd
@SH-vk4fd 2 ай бұрын
මේවා ආදර්ශයට අරන් ඉදිරි අනාගතේ දෙමව්පියො හරි විකාර විශ්වාස වලින් මිදෙනවා නම් ලොකු දෙයක් ❤ great work blok and dino ...
@ShehanWijesinghe-jg8vl
@ShehanWijesinghe-jg8vl 2 ай бұрын
එක එක මිත්‍යා මත තමන්ට විතරක් සීමා නොකර, තමන්ගේ ඉදිරි පරම්පරාවටත් අරන් යන්න වෙන විදිහට පොඩි වයසේ ඉදන් ආකල්ප වෙනස් කරන අයට මේක හොද Advice එකක්, Ad එකක් වුනත් ඒ කතාව ඇතුලේ ගන්න හුගක් දේවල් තියෙන්වා... Respect u both.
@venujasanketh2589
@venujasanketh2589 2 ай бұрын
nice concept guys 💌
@disath.liyanage
@disath.liyanage 2 ай бұрын
Ado besikaya 😂
@MalithaPerera-zc6jd
@MalithaPerera-zc6jd 2 ай бұрын
​@@disath.liyanageAyi 😂
@s.s.rproduction767
@s.s.rproduction767 Ай бұрын
Venuja padaya neda
@navodabandaranayake4729
@navodabandaranayake4729 2 ай бұрын
Fems has selected the best people for their commercial. BLOක් & ඩිNO you guys have done an amazing job. To be honest , once that grandma started talking on behalf of that kid I could not stop crying😢. Coz our daughters , sisters are in a pathetic situation due to these stupid myths and cultural or what so ever the celebrations… Hats off to this awesome job❤️
@chathuperera906
@chathuperera906 2 ай бұрын
me too
@sanojmalshan1717
@sanojmalshan1717 2 ай бұрын
@@chathuperera906❤
@sanojmalshan1717
@sanojmalshan1717 2 ай бұрын
@@chathuperera906❤
@blackmoney4176
@blackmoney4176 2 ай бұрын
මාරම ලස්සනට හිතලා video එක කරලා තියෙනවා brand එකට උපරිම සාධාරණයක් කරලා තියෙනවා. මාරම creative වස්තිලා කරන ad එක්ක බලද්දි මේ වැඩේ superb
@nuwanperera2776
@nuwanperera2776 2 ай бұрын
කඩේට ගිහින් පත්තරෙන් ෆෙම්ස් පැකට් එක ඔතන් ඇවිල්ලා.. ගමටම කියල සද්දෙට පාර්ටි එක ගන්නවා.. වෙනස් වෙන්න ඕන දේවල් බලල වෙනස් වෙන්න ඕන.. ❤❤
@Phoenix_Naturefire
@Phoenix_Naturefire 2 ай бұрын
හිතන්න ඕන තැනක් 😅❤
@ranjanaprabasara1838
@ranjanaprabasara1838 2 ай бұрын
etanama eka wihiluwak wela iwarai neh, eka teren nti heti
@chathuperera906
@chathuperera906 2 ай бұрын
sirawata
@shanirandika3667
@shanirandika3667 2 ай бұрын
Really amazing content ❤ හැබැයි මේක දරුණුවටම අවශ්‍ය target audience එක අතරට යන්නෙ නෑ. භාෂාව නිසා.
@rusarijayasuriya9974
@rusarijayasuriya9974 2 ай бұрын
As a woman and a mother of a daughter, I think there were many good messages in this video. Great job Block & Dino✌🏻✌🏻
@AyubowanTokyo
@AyubowanTokyo 2 ай бұрын
හිනාවත් එක්කම ඇත්තටම වටිනා පණිවිඩයක්. අනික ලංකාවේ කඩ්ඩෙන් ජෝක්ස් දෙන එකම youtubers ලා තමා උබලා දෙන්නා. ජයවේවා!
@thattaya123
@thattaya123 2 ай бұрын
මේක තමයි මගේ ජිවිතේට දැක්ක සුපිරිම advertisement එක
@askentertainment2247
@askentertainment2247 2 ай бұрын
Tampons ආව කාලෙකත් වීඩීයෝ එක ඔයාලගෙන්ම ඕනේ😊😊 tnx fems to giving this job to B&D
@Maleevlogs
@Maleevlogs 2 ай бұрын
Amazing concept ❤️🥰🫶🏻 periods are a natural part life
@Himashaa_Nilesh
@Himashaa_Nilesh 2 ай бұрын
It's true, malee akka....❤
@sib1212
@sib1212 Ай бұрын
yep, but sri lankan women & old men things it's a magic😂
@IslandGlam
@IslandGlam 2 ай бұрын
In many South Asian and African cultures, the onset of puberty and menstruation is often surrounded by outdated taboos and myths. Rather than being recognized as a natural and essential part of life, it is often shrouded in shame and secrecy. It’s inspiring to see platforms like Dino and Black, the Sri Lankan KZbin channel I follow, take steps to normalize these conversations. Their efforts to educate and dispel these myths are crucial in a society where outdated beliefs still hold strong. I feel incredibly blessed to have a husband who is open-minded about these topics. He understands that menstruation is nothing to be ashamed of and is even comfortable buying pads for me. It’s small steps like these that make a big difference. However, in a country where traditional views are deeply rooted, it will take time and persistent effort to change these perceptions. I am hopeful that with more awareness and education, we can create a society where every girl and woman feels proud and supported through all stages of life. Let’s continue to challenge the old ways of thinking and move towards a future where natural processes like menstruation are treated with the respect and normalcy they deserve.
@tharuindiketiya1409
@tharuindiketiya1409 2 ай бұрын
දුවෙක් ඉන්න හැම අම්ම කෙනෙක්ම තාත්තා කෙනෙක්ම බලන්නම ඕනෙ මේක.
@suranganimallawaarachchi188
@suranganimallawaarachchi188 2 ай бұрын
ඒ අත්තම්මාගේ... ලස්සන ..❤
@ayangaw
@ayangaw 2 ай бұрын
හරිම අගෙයි.. ඔයාලා මේ වගේ වීඩියෝ එකක් කළාට ගොඩාක් ස්තුතියි.....
@Gimrivi
@Gimrivi 2 ай бұрын
It's crazy how our society loves to announce the first period of a girl and have a huge party but can't openly carry a pack of sanitary napkins, or worse, tampons. Thanks for the amazing content guys.
@CLMCREATIONS
@CLMCREATIONS 2 ай бұрын
මේ commercial එක වස්තිලාට දුන්නා නම් කොහොමට තියෙයිද කියලා හිතුනේ.. Great job Block & Dino..
@ceylononlineacademy
@ceylononlineacademy 2 ай бұрын
එහෙනම් පෑඩ් කනව උන් දෙන්න 😂😂
@VimukthiSandaruvan
@VimukthiSandaruvan 2 ай бұрын
😂​@@ceylononlineacademy
@ceylononlineacademy
@ceylononlineacademy 2 ай бұрын
@@VimukthiSandaruvan මල්ලි අර රෝසපාට බිස්කට් එක දෙන්න කියල සීන් එකක් දාල මගුලක් නටයි 🤭🤭
@FB_FEVER
@FB_FEVER 2 ай бұрын
​@@ceylononlineacademy😂😂
@sanjeewaprasad6094
@sanjeewaprasad6094 2 ай бұрын
@mihiriskorala6362
@mihiriskorala6362 5 күн бұрын
Fantastic! Finally .. thank you to all involved
@kaushalranasinghe119
@kaushalranasinghe119 2 ай бұрын
මම 7 අපේ පොත පාර්ලිමේන්තු සංවාදයට සම්බන්ධ වුනා, ඒකේ දි මැදගොඩ අභයතිස්ස ගණින්නාන්සේ පොතේ ඔසප් වීම කියන මාතෘකාව පිට පෙරළලා ඇහුවේ "මේ ජරාව කොහොමද පිරිමි ළමයි ඉස්සරහ කතා කරන්නෙ කියලා" නංගිලා දෙන්නෙක් ඉන්න අයියෙක් විදිහට මට කිසිම ලැජ්ජාවක් නෑ එයාලට පෑඩ් පැකට් එකක් අරන් යන්න, එත් කඩේ මුදලාලි ඒ දවස් වල බෝම්බයක් ඔතල දෙනවා වගේ දුන්නෙ... ඉතින් අපි ඒ යුගය ඉවර කරන්න තරුණ පිරිමි ළමයි ලෙස එකතු වෙන්න මේ නිර්මාණය හොද මග පෙන්වීමක්!
@aryatheekshani7407
@aryatheekshani7407 2 ай бұрын
කඩෙන් පෑඩ්ස් ගන්න එකත් ලේසි නෑ, කඩේ ගෑනු කෙනෙක් නැත්නම් ගෑනු කෙනෙක් ඉන්න කඩයක් හම්බෙනකන් සෑහෙන දුර පයින් ගිහින් තියනව බල බල බඩේ වේදනාවත් එක්ක. පුදුම දුකක්
@ude3333
@ude3333 2 ай бұрын
මැදගොඩයට ඔසප් වුණා නං තේරෙයි!
@niwanthikamihirani8778
@niwanthikamihirani8778 2 ай бұрын
@chathuperera906
@chathuperera906 2 ай бұрын
@@aryatheekshani7407 supermarket ekakin ganne mama nam. Ona welawaka stand by thiya gattama lesi.
@grsdjjggfss3373
@grsdjjggfss3373 2 ай бұрын
@nafeesnismi
@nafeesnismi 2 ай бұрын
Content? Excellent! Cinematography? Top Notch! Funny? Ofc! Social Message? Included! That's why, No one can replace @BlokandDino!
@manusharukshan2814
@manusharukshan2814 2 ай бұрын
Sri lanka tradition and culture 🤮💩🤌 Yo block and dino this was by far the most valuable educating stuff from u. Kudos ✊ im gonna share this link everywhere now. Especially for narrow minded 💀😂
@duliphettiarachchi2202
@duliphettiarachchi2202 2 ай бұрын
මචං මේක advertisement එකක් වෙන්න ඇති ...තාම බලල ඉවර නැතුව මේ ක ලියන්නේ ..ඒ තරම් ආතල් බං ..සිරාවට මේ vibe එක දෙන්න පුලුවන් වෙන මොකෙක් වත් ලංකාවෙ නෑ ..Gehan ගෙ wild touch එක නැත්නම් වැඩක් නෑ ..වැඩේ සුපිරි බං ..ආදරෙයි ..❤❤❤
@pasindushanuka9976
@pasindushanuka9976 2 ай бұрын
Dear Block and Dino, this video gives a valuable meaning to the entire Sri Lanka. When a girl faces this situation for the first time, she gets really harassed by bloody traditions. All of it should be avoided; they should really be taught about this and treated better than ever before. They should start the second beginning of their life joyfully and happily. සුපිරි වැඩක් මචං💕💕
@dhananjayaperera3249
@dhananjayaperera3249 2 күн бұрын
This is one of the best videos i have ever seen in sri lankan video contents. It's gives a very message to the community.
@lovesrilanka2010
@lovesrilanka2010 2 ай бұрын
Oh this is awesome guys... As a doctor, lady and a mom of a little girl... I can't stress enough the importance and value of this msg...thank so so much
@thiwafilmmaker
@thiwafilmmaker 2 ай бұрын
මෙච්චර කාලෙකට මේ Topic එකට කරපු හොඳම Content එකක් මේක. ❤ හැබැයි මේකෙන් ලොකු ප්‍රයෝජනයක් තියෙන Audience එකට සම්පූර්ණ සිංහලෙන්​ම කරා නම් තව වටිනවා.
@madu8705
@madu8705 2 ай бұрын
subtitles dala hari iskola wala hari nan pennanna ona video ekak
@UTmadhu
@UTmadhu 2 ай бұрын
Excellent Job guys. I also have a daughter. I teared for this video. Again great job, Blok & Dino!
@damiyacreations_official
@damiyacreations_official 2 ай бұрын
අඩෝ උබල විතරයි සුපිරි කියන්න පුලුවන් short films හදන්නෙ..❤️❤️ මෙව්වනෙ Ads 💙
@SJ_Nimesh
@SJ_Nimesh 2 ай бұрын
great massage ! අලුතින් හිතන මිනිස්සු වෙනුවෙන් ❤
@dasunweerathunga6501
@dasunweerathunga6501 2 ай бұрын
Great Work and Great Message to the Sri Lankan Community!
@MrChat666
@MrChat666 2 ай бұрын
Achcha’s acting is on point👏🏾
@ishancharith6218
@ishancharith6218 2 ай бұрын
Block & Dino ලගේ වීඩියෝ වල තියන හාස්‍ය වගේම සමාජයට වටින පනිවිඩයක් දෙන්න කරන උත්සාහ ඇත්තටම සාර්ථකයි.. ❤️❤️
@isuruwickramasinghe9119
@isuruwickramasinghe9119 2 ай бұрын
Very educational video. Thanks, thanks FEMS for bringing this message...
@SS-vs2st
@SS-vs2st 2 ай бұрын
මම දැකපු වැදගත් දේවල් දෙකක් තියනව❤❤ 1) ලංකාවෙ මිනිස්සුන්ගෙ මෝඩ අදහස් පෙන්නල දුන්න එක ලොකු දෙයක්😊 2) marketing content එකක්නම් ඉතින් Bloක් & ඩීNo තමයි.. ඒකෙන්නම් මුන්ට ගහන්න එකෙක් නෑ👍
@TextBotim-ll4fg
@TextBotim-ll4fg 2 ай бұрын
Agree
@kasungayashanperera
@kasungayashanperera 2 ай бұрын
පට්ට වටින message එකක්. අමාරුවෙන් ජීවත් වෙන මේ වගේ කාලෙක big girl party එකක් කරන්න ණය වෙන මිනිස්සු ඕනේ තරම් ඉන්නවා. ඒ වගේ මිනිස්සුන්ටයි බොරු මිථ්‍යාවල් පස්සේ යන මිනිස්සුන්ටයි හොද පාඩමක් ❤
@YASH_JAY
@YASH_JAY 2 ай бұрын
What a great message! You guys did a good job.I really appreciate you and am also thankful for delivering such a nice content. ❤
@achini80
@achini80 2 ай бұрын
I’m very proud to be a GIRL ! And i’m shame about this myths thats ruining girls life… thank you for bring out this story …. We should talk about this openly! Why we shame about this ??????
@AriA921
@AriA921 2 ай бұрын
Awesome message guys. The initial fear due to not knowing what was happening was real. I was lucky that my family was very loose about traditions and did them for the sake of doing it and thankfully no big party.
@marketingwithruchiranga
@marketingwithruchiranga 2 ай бұрын
As always!! One of the best content from Block and Dino!! Everyone in Sri Lanka need to watch this video!!
@Kavinduperera868
@Kavinduperera868 2 ай бұрын
කාලයක් අරන් කරන වැඩ මාරම quality bn ...😂❤❤❤
@ashan5567
@ashan5567 2 ай бұрын
@@ranida_bimsen ubt withri
@R_icky.19
@R_icky.19 2 ай бұрын
​@@ranida_bimsenlajjaid ubt? 😂
@ranida_bimsen
@ranida_bimsen 2 ай бұрын
@@R_icky.19 ow bn api lajja bayata hadichcha kollo 😅
@gevindudakshina6116
@gevindudakshina6116 2 ай бұрын
@@ranida_bimsen meka comedy video ekak nemei..society ekata denna hadana message eka therum ganna.
@nikodrvid409
@nikodrvid409 2 ай бұрын
@@ranida_bimsen ub nam kollek newe lollek wge😂😂
@adrianvanniasinkam3692
@adrianvanniasinkam3692 2 ай бұрын
You buggers did it again!. Priceless boys (and girls)
@madu8705
@madu8705 2 ай бұрын
Hats off to both of you! This must be one of the most effective videos on your channel and the best awareness programme about normalizing periods so far👏🙏Thank you for bringing this topic to the society🙏
@dilshan978
@dilshan978 2 ай бұрын
You guys never ever dissapointed us. Nice work. Perfect script. Marvellous acting overall perfect content. much lv. keep going buddies.
@desh.thila.95
@desh.thila.95 2 ай бұрын
I wanted to say thank you for shedding light on such an important topic. Your message is powerful and much needed in our society. It’s time we break the stigma and encourage open conversations about menstrual health. Your efforts are truly appreciated, and I hope this message reaches and educates many more people.
@baniduFer
@baniduFer 2 ай бұрын
yea i t is but .......... their is a little issue 🤐
@dulanimadushanisusanthika9797
@dulanimadushanisusanthika9797 2 ай бұрын
Great message for everyone ... thank you block & dino
@cthara
@cthara 2 ай бұрын
This message is great guys. I sent my daughter on that day as usual as he had to participate to a dancing event.
@sagarawijesooriya6723
@sagarawijesooriya6723 2 ай бұрын
ඒකනම් පට්ට brothers...cmmercial එක අස්සේ සමාජෙට පනිවිඩයක් දෙන ගමන් මාර ලස්සනට video එක කරා...very well done guys..i don't even thought that this is a commercial..allthe actors are fantastic...specially the granny..she is the right person who share these kind of massage to the world..its made me very sensitive at the end of the video...good luck guys❤❤❤❤
@nethnisalomi5557
@nethnisalomi5557 Ай бұрын
I’m so glad that you guys and Fems came up with this video ❤
@nayanatara_tara
@nayanatara_tara 2 ай бұрын
Kudos to the creators for producing such a powerful short film on menstruation. This is a much-needed reminder that periods are a normal part of life and should be openly acknowledged and respected by everyone, regardless of gender. Let's continue to break the stigma and promote awareness and understanding.🙌👏 Great work Block & Dino as always 🤝
@roadlens1
@roadlens1 2 ай бұрын
This is called "System change" without myth..Well done
@laksirigunasekera6878
@laksirigunasekera6878 Ай бұрын
Credit where it is due, the message is great!!. you guys showed it in a comfortable and very entertaining way.
@shanesilva4696
@shanesilva4696 2 ай бұрын
This is a great and strong message for the people from Blok & Dino. Keep up the good work guys and God bless you all.
@Subhanya_
@Subhanya_ 2 ай бұрын
Break the stigma of menstruation! 💗Good job guys ! Keep sharing such essential messages to the world !🤗👏🏻
@Samaraweeradula
@Samaraweeradula Ай бұрын
Great work.Absolutely love it.
@NaminaNiklesh
@NaminaNiklesh 2 ай бұрын
ලංකාවෙ ගෝත්‍රික අදහස් තියන මිනිස්සුන්ට වටින video එකක් ❤
@TECHG0806
@TECHG0806 2 ай бұрын
HatsOff block and Dino team for spreading a such a wonderful awareness to the needed Society!
@susithmalisha9120
@susithmalisha9120 2 ай бұрын
I really respect this content ❤ all the best block & dino we can't change our elders but we can change 🤜🤛
@Ugliestuglies
@Ugliestuglies 2 ай бұрын
Achchi’s made me cry.. so wholesome, well done!!!
@gevindudakshina6116
@gevindudakshina6116 2 ай бұрын
Huge respect to that open minded Achchi. Let's get together and bust the myth !
@dulshipeiris3257
@dulshipeiris3257 2 ай бұрын
Usually they're the most closed minded
@gevindudakshina6116
@gevindudakshina6116 2 ай бұрын
@@dulshipeiris3257 It's just a stereotype. Not everyone is the same.
@ude3333
@ude3333 2 ай бұрын
Great video with a great message! Doesnt even feel like an Ad.
@user-Reccm123
@user-Reccm123 2 ай бұрын
How pretty that අත්තම්මා 🙊.This concept is next level U guyss keep it upp ❤
@pkds1983
@pkds1983 2 ай бұрын
What a message ❤❤❤ love you guys 💖💖💖
@crickwithpraveen119
@crickwithpraveen119 2 ай бұрын
හොද පණිවිඩයක් සමාජගත කරා❤️ මිනිස්සු ගල් යුගේ අදහස් වෙනස් වෙන්න ඕනේ.. ඒ හැම දේමත් එක්ක මැරෙන්න කලින් උබල දෙන්න වගේ ඉංග්‍රීසි කතා කරන්න පුලුවන් උනානම් ඇති💝
@rashmiabeysekara5246
@rashmiabeysekara5246 2 ай бұрын
Great Work 🎉 අවශ්‍ය දේ නොකර අනවශ්‍ය දේ හිස මත තියාගෙන ඉන්න අයට හොඳ පණිවිඩයක්. උත්සව ගැනීම, දරුවාව ප්‍රදර්ශනය කරමින් සාද පැවැත්වීමට වඩා, දරුවාව සුදුසු වයසේදී දැනුවත් කිරීම , ලිංගික අධ්‍යාපනය ලබාදීම ගැහැණු දරුවන්ට මෙන්ම පිරිමි දරුවන්ට ද අත්‍යාවශ්‍ය දෙයක්. තමන්ට යමක් සිදුවන තුරු කිසිවක් නොදැන සිටීම නිසා ඔවුන් පත්වෙන අපහසුතාව මෙම නිර්මාණයෙන් ඉතා හොඳින් පෙන්වා දෙනවා...❤
@ruchira_perera
@ruchira_perera 2 ай бұрын
මිත්‍යාවට වඩා විද්‍යාවට තැන දුන්නොත් ලැජ්ජවෙන්න දෙයක් නැහැ.. Periods are a Natural Part of Life. And breaking the stigma starts with us. It's time to normalize "Periods". Educate ourselves and support those we care about. Periods ගැන ලැජ්ජ නොවී බය නැතුව openly කතා කරමු. 11:06 (transcripted from the video) Top Stuff Black & Dino❤️✨
@waruna89waz
@waruna89waz Ай бұрын
This is true influencing! ❤️ Thank you!
@vinnathsatharasinghe
@vinnathsatharasinghe 2 ай бұрын
Really appreciate your encouragement and willingness to say what real is to the society.
@ashvidalahiru
@ashvidalahiru 2 ай бұрын
ඇත්තටම පට්ට විඩියෝ එකක් සමාජෙට ලොකු ආදර්ශයක් ආදරෙයි ඈ❤😊
@matildaseelan1079
@matildaseelan1079 2 ай бұрын
That’s wonderful 👏🏼👏🏼👏🏼 appreciate the message and the content
@manojakularatne4684
@manojakularatne4684 2 ай бұрын
What a great concept. Congratulations Block and Dino!!!👏👏👏😇❤️💐🙏🌈this is best one from all.
@mahindagunawardana6641
@mahindagunawardana6641 2 ай бұрын
Superb concept rarely found in Sri Lanka..... Wishes both..!!
@siranjanarodrigo9808
@siranjanarodrigo9808 2 ай бұрын
This should be the best advertisement of the year ❤❤❤❤ thanks Block and Dino ❤❤❤❤
@ghostsfire99
@ghostsfire99 2 ай бұрын
"ජම්බු ගහෙන් වැටිලා කියන්න" ❤😂
@thE-ComPetitor-320e05
@thE-ComPetitor-320e05 2 ай бұрын
athak payak nokeduna ekama loku deyk ne ghkin wetila :)
@piyavisapukotanage7610
@piyavisapukotanage7610 2 ай бұрын
"පත්තුවක් බැඳින්නද"? 😂😂😂
@dionranasinghe1012
@dionranasinghe1012 2 ай бұрын
Big clap for the concept ❤ and a huge laugh for the jokes like bringing down the curtain instead of a white cloth & trying to scrifice that poor cat.😂😂😂 My first reaction was a shock when I saw the little girl's bro & Gehan was in her room and then felt more comfortable the way you guys normalized everything at the end.What a lie we are living in the society.😂😂😂
@kaveerafdo5925
@kaveerafdo5925 13 күн бұрын
Great massage Block &Dino❤
@InterventionzConsultancy
@InterventionzConsultancy 2 ай бұрын
Kudos to you guys for being a part of this message and for doing it so well
Love පෙරළිය 2 | @BlokandDino | Gehan Blok & Dino Corera
16:17
Customer Serවිස 2 | @BlokandDino | Gehan Blok & Dino Corera
9:23
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 15 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,7 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 3,6 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 12 МЛН
අපේ ට්‍රිප් එක | Ape Trip Eka ft @ratta
19:54
A Christmas Quarrel(වලිය) - Gehan Blok & Dino Corera
25:20
Blok & Dino
Рет қаралды 1,5 МЛН
Lankan Matchmaking - Gehan Blok & Dino Corera
21:06
Blok & Dino
Рет қаралды 1,4 МЛН
ඇයි ඕයි එහෙම | Ai Oi Ehema | Vini Productions - විනී
19:04
Vini Productions - විනී
Рет қаралды 4,3 МЛН
Blokula | @BlokandDino | Gehan Blok & Dino Corera
26:22
Blok & Dino
Рет қаралды 1,2 МЛН
ART CHALLENGE | BUDDYZ
30:02
BUDDYZ
Рет қаралды 98 М.
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 15 МЛН