ජනයි ප්‍රියයි - බිලී කොක්ක... |දන්න හැම කතාවකම නොදන්න කතාවක් තියනවා...| Janai Priyai- Fishing Hook🎣

  Рет қаралды 719,418

Janai Priyai

Janai Priyai

Күн бұрын

Пікірлер: 821
@Waik-o7b
@Waik-o7b 6 ай бұрын
ශ්‍රී ලංකාවේ ප්‍රයිවට් හොස්පිට්ල්ස් එක්ක වැඩ කරපු අයට මොකටද අලුත් කස්ටමස්ලා එකෙක් අවම එක බෙහෙතක් ගන්න ඒ මිනිහට නැති ලේඩාත් හදවලා කරන්න ඕන නොකරන්න ඕන ඔක්කොම පරික්ෂණ ටිකත් කරලා අන්තිම සතයට වෙනකල් හුරගෙන කාලා අන්තිමට ලේඩාව නන්නාස්තාර කරලා පාරට එනකල් වැඩේ කරනවා. ඉතින් මේ පැනඩෝල් පෙති දෙකක් ගන්න ආපු අර මනුස්සයාට මෙහෙම වෙන එක අහන්න දෙයක් නෙවෙයි. කොහොම ද ශ්‍රී ලංකාවේ ප්‍රයිවට් හොස්පිට්ල්ස් වල වැඩ කාරයෝ. සුපිරි ආදරෙයි හොදේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@tharindudilshan3414
@tharindudilshan3414 6 ай бұрын
Ane thanks terum karala dunnata
@aroshrathnayaka-pn7fq
@aroshrathnayaka-pn7fq 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dillprasad4737
@dillprasad4737 6 ай бұрын
😮
@HasithaNawanjana
@HasithaNawanjana 6 ай бұрын
Thank you ❤
@S.R-ANIMAL-u1f
@S.R-ANIMAL-u1f 6 ай бұрын
මොල ගෙඩිය ගොඩක් හොදයි.❤❤
@dammikawansatilake6599
@dammikawansatilake6599 6 ай бұрын
සමජයේ තියෙන පරණ කතාවක් වුනත් ලස්සන අංග රචනයක් තියෙනව!
@NimalGunathilaka-q4b
@NimalGunathilaka-q4b 6 ай бұрын
මේ කතාව මීට කලින් අහල නම් තියෙනව, සුපිරී... ❤️👍
@anurasenarathna2259
@anurasenarathna2259 6 ай бұрын
දන්න කතාවක් වුනත් නියමට වැඩේ කරලා තියනවා ... සුපිරියක් ❤🎉
@indikarm4268
@indikarm4268 6 ай бұрын
අනිවා
@sangeethkumara7341
@sangeethkumara7341 6 ай бұрын
ow eka aththa
@IamDarshanaD
@IamDarshanaD 6 ай бұрын
අපි අහලා තියෙන, හිතේ රැඳිලා තිබුණ කතාවට ලස්සනට පණ දීලා තියෙනවා.,❤ජෙසීකා ලස්සනයි.,🤗😍
@gaminisarathchandra6008
@gaminisarathchandra6008 6 ай бұрын
ගොඩක් පරණ කතාවක්. හැබැයි හොඳට කරල තියෙනවා. කතාව දැන ගත්තත් අන්තිම වෙනකම් බැලුවා. සුපිරි.
@SriNarayana-fw7gg
@SriNarayana-fw7gg 6 ай бұрын
කතාවේ නියම අදහස තේරුම් ගන්න තරම් ලංකාවේ අයගේ බුද්දි මට්ටම තියෙනවා නම් ඒ හොදටම ඇති. හොද කතාවක් මේ ❤
@adhf210
@adhf210 6 ай бұрын
සුපිරිම කතාවා..නියම විදියට දීලා තියනවා කතාව
@phoenixenglishacademy8999
@phoenixenglishacademy8999 6 ай бұрын
කතාව නම් fb එකෙන් අහල තියෙනවා . ඒත් ලස්සනට හදල තියෙනවා .... well done ජනා ප්‍රියා... ❤❤❤❤
@dylansyakkaggalaravanalage180
@dylansyakkaggalaravanalage180 6 ай бұрын
පට්ටටම පට්ට යකෝ, කියලා වැඩක් නැහැ... සුපිරිම සුපිරි ඈ 😅😂🤣😅😂🤣😅😂🤣...
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 6 ай бұрын
වාව් ලක්ෂණ කතා පොජ්ජක්
@ranweer3213
@ranweer3213 6 ай бұрын
කතාව කියවලා තිබ්බට බැලුවේ අද.. ❤ Thanks brothers
@rasulananayakkara6448
@rasulananayakkara6448 6 ай бұрын
Private hospital දත ගලවන සංකල්පය නියමෙට අරන් තියෙනවා. Excellent janai priyai💯🔥
@දස්සාදසුන්මධු
@දස්සාදසුන්මධු 6 ай бұрын
ලංකාවෙ ප්‍රයිවෙට් හොස්පිටල් අම්මෝ 😂😂😂නරකම නැහැ❤❤ ජයෙන් ජයවේවා ❤️
@kalpamadushantha5587
@kalpamadushantha5587 6 ай бұрын
අහලා තිබ්බ කතාවක් වුනාට අලුත් වගේ ලස්සනට තිබ්බා❤❤
@laknakaonil6471
@laknakaonil6471 6 ай бұрын
මරු ජනයි ප්‍රියයි ❤❤
@PriyanthaPremalal-j2r
@PriyanthaPremalal-j2r 4 ай бұрын
Suddi nagi maru . Mehe ayavagema kathakaranawa very good ❤
@chamaradeerasinghe6949
@chamaradeerasinghe6949 6 ай бұрын
ඇත්තටම Priyage හොඳම yaaluwa Nipun Thamai..❤
@Sfzmtl7545
@Sfzmtl7545 6 ай бұрын
සිරා කතාව. ලංකාවේ පෞද්ගලික රෝහල්වල ඇත්ත කටුක යථාර්ථය! Hars off මචංලා! 👌
@M.S.M.PERERA
@M.S.M.PERERA 6 ай бұрын
පට්ට
@KaushalyaK-vw5ed
@KaushalyaK-vw5ed 6 ай бұрын
සුපිරි ජනයි ප්‍රියයි 💓💙 අතල් බන් එල ❤🥳👍
@TarakaMadushan-u3d
@TarakaMadushan-u3d 5 ай бұрын
ජෙසිකා නියමයි...
@carcollection9157
@carcollection9157 6 ай бұрын
ඒ කතාව හරියටම රගපාල තීනව,මරැ අයියේ❤🎉
@shalukasamaranayaka
@shalukasamaranayaka 6 ай бұрын
සුපිරී...
@thilinasandaruwan4024
@thilinasandaruwan4024 6 ай бұрын
සරලව ..👍
@AshunNishshanka
@AshunNishshanka 6 ай бұрын
ඒක මරු...😅😅😅
@asankachandimal902
@asankachandimal902 6 ай бұрын
සුපිරි චරිත දෙකක් තමයි ඉතින් ... ආදරෙයි ❤❤
@thulinapanthaka5538
@thulinapanthaka5538 6 ай бұрын
යතාර්තය ❤❤
@SajiVlogsSL
@SajiVlogsSL 6 ай бұрын
Fatta Macho , eekanam deela Adennama !!!
@SulochaSandaruwan
@SulochaSandaruwan 6 ай бұрын
අම්මෝ ඒ ආදර්ශේ මරු ❤
@p.g.ariyapala7525
@p.g.ariyapala7525 6 ай бұрын
නඩුපිට නඩු වැටුණත් පිළිවෙත වෙනස් කර නොගන්නා පෞද්ගලික රෝහල්වලට හීන් ටොක්කක්.. නියමයි 😂❤
@SureshPriyankara-uj9nf
@SureshPriyankara-uj9nf 6 ай бұрын
එකනම් දුන්නා රිදෙන්න 😂😂😂 සිරාකාතව 🎉❤😊
@Hope-j6g6p
@Hope-j6g6p 6 ай бұрын
ඒකනම් හොඳටම රිදුනා 😜😜😜😜
@amilaranaweera9377
@amilaranaweera9377 6 ай бұрын
අප හැමොටම උන දේ..පිලිවෙලන්....කියන්න කවුරුත් හිටියේ නෑ. Thanks ජනයි ප්‍රියයි.
@nuwanperera8140
@nuwanperera8140 6 ай бұрын
😂😂😂 මමත් කාලයක් නාරාහේන්පිට හොස්පිටල් එකක ඇතිවෙන්නම බීලී බෑවා..මරු ..නියමයි ..අල්ලපු ඇල්ලිල්ලට දීවර සන්ස්තාවකුත් දාගත්තා ...👍👍
@asokawarnasooriya5568
@asokawarnasooriya5568 6 ай бұрын
ඒකනම් සුපිරි ❤👍👍👍
@TharakaVlogs-ii3pd
@TharakaVlogs-ii3pd 5 ай бұрын
Eka supirima athal.... Jokes nam ithin janai priyai tama😂❤
@RizadHimi
@RizadHimi 4 ай бұрын
Superb superb well done
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 6 ай бұрын
සුපිරි වීඩියෝ එක නියමයි හොදෙ බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
@sachitharandima456
@sachitharandima456 6 ай бұрын
මේ කතාව මම නම් ඉස්සර අහලා තියෙනවා.... 😂😂😂 මරැ...
@extremestream248
@extremestream248 6 ай бұрын
😂ජය පට්ට විඩියො එක ♥️
@pubudukaushalya8230
@pubudukaushalya8230 6 ай бұрын
😂😂😂අන්තිම වචන ටික තමා වටින්නේ😢😢😢
@hmkkbandara6809
@hmkkbandara6809 6 ай бұрын
සුපිරිම සුපිරි කතාවක් ...! ❤
@Shehan1s
@Shehan1s 6 ай бұрын
ගැම්මක් තමා ලංකාවේ මිනිස්සු ගම්මක් තමා...❤
@dilenadasunbandara6538
@dilenadasunbandara6538 6 ай бұрын
මරු, හොද story එකක්, hidden story ❤
@ShanikaRodrigo-o2r
@ShanikaRodrigo-o2r 6 ай бұрын
Mekanm supirima supiriyak ❤❤❤❤
@mohamedalthab2540
@mohamedalthab2540 6 ай бұрын
ekanam patta machan
@DakshithaPremarathna
@DakshithaPremarathna 6 ай бұрын
ඒකනම් දීලා තියෙන්නේ ඇඩෙන්නම
@VeneeshaDissanayake
@VeneeshaDissanayake 6 ай бұрын
ජනයි ප්‍රියයි වීඩියෝ සුපිරි ❤
@sepalanadika7460
@sepalanadika7460 6 ай бұрын
ammooo......eka ahala thibunath rasatama duneene janai priyai...niyamai..😄😄😄😄😄😄😍😍
@kushmalratnaweera2839
@kushmalratnaweera2839 6 ай бұрын
හිනා නෙමෙයි අඬන්න ඕනි කතා මේවා..💔
@KumaraThirimadura-r3b
@KumaraThirimadura-r3b 6 ай бұрын
Onna Jana ayye priya ayye maath denma 👍 ekak...anthima twist ekedi thamai therune yathaarthe .. Me rate godaak minissunge jeewitha wala oyawage godaak twist thiyenawa,ewa loku loku kotipathiyanta ho ape rate palakayanathwath therunanam ape rate Inna ahinshaka duppath minissunge munawalawala hinawa dakinna puluwan Wei..eka dekala priya ayya $67000k kiwama sathutu Una wage wage loku loku dhanapathiyantath attha therum aran awankawama hinawenna puluwam Wei...bohoma sthuthi❤
@pradeepmanojgoonetillake3345
@pradeepmanojgoonetillake3345 5 ай бұрын
Excellent !! I have similar experience when my mother was taken to a private hospital in Narahenpita . Govt should intervene and protect the people from private hospital mafia .
@geethikalakshan5738
@geethikalakshan5738 6 ай бұрын
Budusaranai dewi pihitai
@Hiru.Creation96
@Hiru.Creation96 6 ай бұрын
කතාව අහල තිබ්බට බැලුවෙ අදනේ...නියමයි...❤❤❤❤
@mohamedshafras4106
@mohamedshafras4106 6 ай бұрын
True message to the community.
@chanakadassanayake6904
@chanakadassanayake6904 6 ай бұрын
i think this is one of the best of Jana and Priya :-)
@wasantharatanayake1731
@wasantharatanayake1731 6 ай бұрын
දෙන එක දීලා තියෙනවා ඇඹරිලාම යන්න.මරු
@ShashmiAnjana
@ShashmiAnjana 6 ай бұрын
මරු ඈ සුද්දිගේ ගව්ම😂😂😂😂😂😂😂
@THE.FUTURE25-s
@THE.FUTURE25-s 6 ай бұрын
ගව්මකුත් ඇදන් හිටියද බන්🤔
@Eshyz
@Eshyz 6 ай бұрын
suddiyek wageda ban penne eki??
@JayanthaJayawardhana-s1l
@JayanthaJayawardhana-s1l 6 ай бұрын
@@Eshyz එයා පාට සුදු වුනාට ඔසී නෙමෙයි... එයා පිලිෆින් නම්කි බබෙක්... එයාට තව ඉම්ප්රු වෙන්න අවස්ථා දෙන්න ඕන තමා ..
@samithagayashan9437
@samithagayashan9437 6 ай бұрын
අම්මෝ ඒකෙ කොට. උන්ට කිසිම ලැජ්ජාවක් නෑ.
@bestworld-yu2iv
@bestworld-yu2iv 6 ай бұрын
​@@samithagayashan9437එයා ලන්කවෙ නෙවෙයි පිටරට කෙල්ලෙක් ඉතින් ඇදුම් ගැන හිතන්නෙ නැහැ අපෙ උන් වගෙ එයාට හොදයි ලස්සනයි කියල හිතුනා ඇන්දා.අපෙ උන්ට ඉතින් එවා මැජික් 😂
@navodneranjana
@navodneranjana 6 ай бұрын
ඒක මරු ජනා අයියේ ❤❤❤
@GossipTribe-q3p
@GossipTribe-q3p Ай бұрын
ඇන්ඩෙනවා ඕයි😂
@Vinoth-Vini
@Vinoth-Vini 2 ай бұрын
Eka nam patta nirmanasheeli 👏👏
@DilanEranga-y3n
@DilanEranga-y3n 6 ай бұрын
ජෙසිකා..ආදරෙයි ගොඩක් ඔයාට.....❤
@හිරූමෙතූ
@හිරූමෙතූ 6 ай бұрын
සුපිරිම කතාවක්
@susanthakumara3666
@susanthakumara3666 6 ай бұрын
ada akanam pattama supiriyak👍👍👍
@Travelprogramsfamily
@Travelprogramsfamily 6 ай бұрын
Daala, vinaadi 12 beluwa.. Supiri...🎉🎉🎉❤❤❤❤
@ChathurangaHiripitiya
@ChathurangaHiripitiya 6 ай бұрын
පරන කතාවක් ඔක ලස්සනයි එ වුනාට❤
@chamaridarshanika5588
@chamaridarshanika5588 6 ай бұрын
මේක නම් දන්න කතාවක්
@amilasampath7663
@amilasampath7663 6 ай бұрын
මේක නම් සිරා කතාවක් තමා.හැමදාමත් අලුත් විදයට හිතන jana සහ priya.
@ayeshmadushan9305
@ayeshmadushan9305 6 ай бұрын
Elama thama jana& priya.
@clarekekulawela505
@clarekekulawela505 6 ай бұрын
Very nice beautiful story
@sangeethperera1829
@sangeethperera1829 6 ай бұрын
Patta ma athala aiya ජයවේවා oyala dennata
@chanakakularathna8653
@chanakakularathna8653 6 ай бұрын
හැම්දාම වගේ සුපිරි දෙයක් කරනවා අයියලා දෙන්නා..❤❤ආදරෙයි දෙන්නට හැමදාම ජයවේවා... චූටී මල්ලි ,පොඩ් මල්ලිගෙන් පස්සේ දැක්ක හොදම විහිලු කාරයෝ දෙන්නා.🥰🙏
@MoodaTharindu
@MoodaTharindu 6 ай бұрын
අහල තියන කතාවක් උනාට ආසාවෙන් බැලුවා... ඒක මරු❤
@tharushiadikari7595
@tharushiadikari7595 6 ай бұрын
Oyalage katha hamadama ona
@sanjeewaprabhath1361
@sanjeewaprabhath1361 6 ай бұрын
ඒක සහතික ඇත්ත ...
@MalkiDelungahawaththa-hf7ob
@MalkiDelungahawaththa-hf7ob 6 ай бұрын
Patta ma lassana wadak. Supiri jana & priya🎉❤ Congratulations🎉🎉🎉
@tharindusanjeewa4638
@tharindusanjeewa4638 6 ай бұрын
ඒ කතාව සුපිරි ❤😊
@kavindumethsara8440
@kavindumethsara8440 6 ай бұрын
katahawa parana unata adahasa 100% aththa 💯❤
@MarlimagediaspatrickPatr-jp8bv
@MarlimagediaspatrickPatr-jp8bv 6 ай бұрын
Jna piya niyamai ..❤❤❤❤❤
@chameeralakmal9715
@chameeralakmal9715 6 ай бұрын
කතාවකට පන දීලා.. ආදරෙයි.. ❤❤❤❤
@magicstitchcanada
@magicstitchcanada 6 ай бұрын
ලංකාවේ පුද්ගලික රෝහල්... හරියටම කතාව හරි.. 😂
@anzworld10
@anzworld10 6 ай бұрын
සුපිරිම video එකක් කාලෙකින් ආපු😂😂🎉❤
@DushaaPathirana
@DushaaPathirana 6 ай бұрын
එල එල 👍👍
@dilshansandun1343
@dilshansandun1343 6 ай бұрын
ඉන්න මිනිස්සු කම්මැලි නැ බොසා ....ඉන්න අයගෙන් වැඩක් ගන්න මේ මිනිස්සු දන්නෑ...❤👊
@gayanigeethika8029
@gayanigeethika8029 6 ай бұрын
කතාව පරණ උනාට නියමයි
@lahiru_champika
@lahiru_champika 6 ай бұрын
හරියටම හරි....
@JudydeSilva
@JudydeSilva 6 ай бұрын
OMG absolutely true.. private hospitals!!!
@Pixel_Vibes_999
@Pixel_Vibes_999 6 ай бұрын
ඒකනම් 😍💪🏾
@dananjaypushpakumara3845
@dananjaypushpakumara3845 6 ай бұрын
Super jana & priya hodama kathawak good luck
@msj1516
@msj1516 6 ай бұрын
complex scripts are explained clearly in a simple video. all the best
@SumithRajapakse
@SumithRajapakse 6 ай бұрын
අහලා තියන කතාවක් , නමුත් අලුත් ඉදිරිපත් කිරීම සුපිරි...🎉
@Queentheuniverse
@Queentheuniverse 6 ай бұрын
ඒක මරු 😍😍😍
@ishankaasanthi714
@ishankaasanthi714 6 ай бұрын
Maru script ekk 😍
@HelayaSL
@HelayaSL 6 ай бұрын
හ හා...මරු මරු මරු...😂
@gayanmaduranga4962
@gayanmaduranga4962 6 ай бұрын
Adoooo Patta oi Sirawatama mehe kohe kohoma aul widihata minissungen e dewal karala salli gaththath Foriegn Countries walata mewa Unbelievable Skills neh Anika me video eka balala math athuluwa api hamoma hari deyak gannava nam hariyata baluwoth dan idala life eka change karaganna puluwan
@hawatalk
@hawatalk 6 ай бұрын
නියම කනේපාර ❤
@jayanalpriyantha7205
@jayanalpriyantha7205 6 ай бұрын
අඩෝ මේකනම් දීලා තියෙනවා ඇඩෙන්නම
@sinhalakaraokeLSR
@sinhalakaraokeLSR 5 ай бұрын
😂😂 ඒක මරු වගේම ඇත්ත කතාව...😂
@sanjeewapnarangoda820
@sanjeewapnarangoda820 6 ай бұрын
Oka parana aththa kathawak thanks jana priya ❤
@travelshortsbychari
@travelshortsbychari 6 ай бұрын
patta. putuwenuth bimata watuna....
වැඩේ වැරදියි | Wade Waradiyi | Siril Videos
12:35
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
Lakai Sikai - Podda Podda | ලකයි සිකයි - පොඩ්ඩ පොඩ්ඩ 👀
14:11
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,1 МЛН
කට්ට කපිල | Katta Kapila | Vini Productions - විනී
27:54
Vini Productions - විනී
Рет қаралды 9 МЛН
Ape Kaale (අපේ කාලේ) - Lochi
8:59
Lochi
Рет қаралды 3,2 МЛН
Lakai Sikai - Kakula | ලකයි සිකයි - කකුල 🦵 😃
21:20
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,1 МЛН
Lakai Sikai - Aayamma😜| ලකයි සිකයි - ආයම්මා | 2022 Comedy
7:42
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,7 МЛН
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН