උරග මිනිස්සු අපිට කලිං පාලනය කරපු ශිෂ්ථාචාරය | A civilization before humanity

  Рет қаралды 26,452

Sinhala Pedia |  සිංහල පීඩියා

Sinhala Pedia | සිංහල පීඩියා

Күн бұрын

උරග මිනිස්සු අපිට කලිං පාලනය කරපු ශිෂ්ථාචාරය | A civilization before humanity
මිනිසුන් මේ ලෝකේ පළමු ශිෂ්ටාචාරයද නැත්නම් අපිට කලිං දියුණු ශිෂ්ථාචාරයක් තිබුණාද? මිනිසාට පෙර දියුණු ශිෂ්ටාචාරයක් තිබුනාද කියන ප්‍රශ්නය ගැන අපි ගොඩක් කතාබහ කලා. අපි එ් ගැන තව තවත් කතා කලොත් මේ මාතෘකාව ගොඩක් රසවත් වෙනවා.
මානව වර්ගයා පෘථිවිය මත දර්ශනය වෙන්නේ මීට වසර මිලියන 2කට ඉස්සෙල්ලා. පළමු ජීවීන් දර්ශනය වෙනන්ේ මීට වසර බිලියන 3.5කට ඉස්සෙල්ලා. පළමුවන මිනිසුන් බිහිවීම සඳහා පළමුවන ජීවීන් බිහි වීමෙන් කාල වෙනස සංසන්දනය කලොත්, පළමු මනුෂ්යයන් බිහිවීමේ ඉඳලා මිනිස් සංහතිය මෙම ග්රහලෝකයේ ඉතා කෙටි කාලයක් තමයි ජීවත් වෙලා තියෙනිනේ කියපා අපිට බැහැදිලිව පේනවා.
වසර මිලියන ගණනකට හෝ බිලියන ගණනකට කලිං, මනුෂ්‍යයන් බිහිවීමට පෙර පෘථිවියේ වෙනත් ශිෂ්ටාචාරයන් මතුවෙලා දැන් නැතිවෙලා තියෙන්න බැරිද? මෙම ග්‍රහලෝකයේ දර්ශනය වූ පළමු තාක්‍ෂණිකව දියුණු ශිෂ්ටාචාරය මිනිසුන්ද, එහෙම්‍් නැත්නම් අපිට කලිං තවත් කට්ටියක් හිටියද?
________________________________________
සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜
Produced in Sinhala Pedia Studios with Love 💕
SUBSCRIBE: rb.gy/89yuvy
TIKTOK: vm.tiktok.com/...
වීඩියෝ බලනගමන් දෙයක් ඉගෙනගන්න
සිංහල පීඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න ♥️
________________________________________
DISCLAIMER:
Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
For copyright © matters plz contact
mrm208338@gmail.com

Пікірлер: 94
@slfishworld6043
@slfishworld6043 11 ай бұрын
සමහර විට අපට කලින් හිටපු දියුණු ජීවයෙක් එයාලගෙ කාල ආපු මොකක් හරි ස්වභාවික ආපදාවක් හින්ද වෙනත් ලෝකයකට ගිහින් හරි. අපේ වර්තමානයේ වගේ යුද්ධ ඇතිවෙලා සහමුලින්ම නැති උනා හරි වෙන්න ඇත්තටම බැරිද 🤔🤔මට හිතෙනව එහෙම වෙන්න පුලුවන් කියල😊 මොනා උනත් සුපිරි වීඩියෝ එකක් 😍😍🥰👌
@vimukthigeeth5502
@vimukthigeeth5502 11 ай бұрын
ආසම මාතෘකා තමයි ඉතින්...ඒකත් සිංහල පීඩියා කියන්නෙ ඉතින් කොහොමත් සුපිරියක්😍❤
@slteena
@slteena 11 ай бұрын
සහොදරයා .... මේ වීඩියෝ එක පුරාවට ඔයාට වැරදුන තැනක් තියනවා .. සත්තු අපට වඩා දියිනු නෑ කියනවන්ම් .. මිනිස්සු කරන හැමදේම සත්තු කරනවා .. හැබැයී .. .. ස්බාවික දේ විනාශ නොකර .. ඉතින් දියුනු අපිද සත්තුද 😊😊... දෙවනි එක .. සතෙක් ඉපදුන දා ඉදන් අම්මා නැතත් ඌ ජීවත් වෙනවා .. ඒත් මිනිස්සු වන අපට බෑ .. සත්තිද දියුනු .. අපිද ... 😊😊.. මිනිස්සු කියන්නේ පුදුම ආර්ත්මාර්තකාමි සත්ව කොටසක් .... ...සත්තූ . ජීවත් වෙනවා ක්නවා. බොනවා .. උනුත් ගෙවල් හදනවා .. උන්ගේ පැවැත්ම උන් හරියට ගෙනියනවා ... මට කියන්න .. ජීවත් වෙන තැන විනාශ කරපු එක සතෙක් ගැන මිනිසා හැර 😊😊😊
@vimukthigeeth5502
@vimukthigeeth5502 11 ай бұрын
අනිවාරෙන්❤
@sinhalapedia
@sinhalapedia 11 ай бұрын
Yes 💯😥
@slteena
@slteena 11 ай бұрын
@@kalanakalana935 කම්ම්න්ට් එක හරියට තේරැම් අරන් නෑ .. ඔයා ..
@lakshiwanasinha4628
@lakshiwanasinha4628 11 ай бұрын
@VyteCapper
@VyteCapper 11 ай бұрын
සත්තුන්ට නැති මිනිස්සුන්ට තියෙන විශේෂ හැකියාවක් තියෙනව ...ඒ තමයි හිතන්න පුළුවන් කම...මනුස්සයා කියන ඒකේ තේරුම මනස උසස්කරගතහැකි කියන එක...මනසින් උසස් කියන එක නෙමේ
@IK_Rich
@IK_Rich 11 ай бұрын
අපිට කොවිඩ් වලට ගහපු වැක්සින් එක ගැන පොඩ්ඩක් හොයල වීඩියෝ එකක් දානවද?❤
@vihaga295
@vihaga295 11 ай бұрын
එහෙම කට්ටියක් හිටියා නම් අර අපෙ පෘතුවියෙ වැදුන උන්කාපතය ඔව්න් කලින්ම හොයාගෙන එකෙන් ඔව්න්ට වෙන්න තිබ්බ හානිය දැනගෙන පෘතුවියෙන් යන්න ඇති අපි උනත් බලන්නෙ එහෙම දේකදි කොහොම හරි බෙරෙන්න නෙ එහෙ නම් ඔව්න් මේ ලොකෙ තමන්ගෙ කර ගන්න නැවත පැමිනෙයි එන්න එත නදි අපි ඉවරයි
@BuddiE98
@BuddiE98 11 ай бұрын
මම හිතන්නේ ඉස්සර මිනිස්සු අපිට වඩා creative..😊
@chandana683
@chandana683 11 ай бұрын
28 buddha concept, I think it may be a key.
@marcothiwanka6531
@marcothiwanka6531 11 ай бұрын
That's Great !!! 💛 This is the real point of Beginning of all Humans.
@buddhikasanath
@buddhikasanath 11 ай бұрын
මිනිසා ලෝකයෙන් ඉවත් වූ දා ලෝකය සුවපත් වෙනවා... විය යුත්තේ මිනිසා ලොවින් තුරන් වීම නොවේ... ප්‍රකෘතිමත් වීමයි... මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා... වීත රාගී වීත මෝහී වීත දෝසී තත්වයට. ඒවිට බ්‍රහ්මත්වය ඉක්මවා බුද්ධත්වය නමැති තත්වයට බුද්ධ ශක්තියට අනුගත වීමේ හැකියාව මිනිසා සතුයි...
@sahannimod3776
@sahannimod3776 11 ай бұрын
පොලව යට මොනතරම් දේවල් සැගවෙලා ඇත්ද 🙁. ඒ කාලේ ජිවත් උන ජීව්න්
@niroshvishwa7380
@niroshvishwa7380 11 ай бұрын
ඇහි දාර පවා බලන් හිටියෙ සින්හල පීඩියා එකේ විඩියො එකක් දානකන් 💚💖💚💖💚💖💚💖💚💖💚💖💚💖💚💖💚💖💚💖💚💖💚
@sinhalapedia
@sinhalapedia 11 ай бұрын
🥰🥰
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 11 ай бұрын
උරග සංකල්පය බටහිරට යන්නෙ අපේ නාග වංශිකයන්ගෙන්
@sinhalesenetwork4902
@sinhalesenetwork4902 11 ай бұрын
E kohomada..
@Imeshasathsaranimenikpur-uh5pb
@Imeshasathsaranimenikpur-uh5pb 11 ай бұрын
මන් ආසම මාතෘකාවක් 😇❤️
@saubagyamadubhashini
@saubagyamadubhashini 11 ай бұрын
Me too ❤
@himathsadisa
@himathsadisa 11 ай бұрын
මට නම් හිතෙන්නෙ එයාල අපිට කලින් හිටිය. ඒත් එයාල පරිසරයට ආදරය කරා ඒක හින්ද ඉක්මනින් දිරාපත් වන ද්‍රව්‍ය හැදුව ඒකයි අපිට මොකුත් දකින්න නැත්තෙ.එයාල හිතුව නැති විදිහට පෘතුවියට මොකක් හරි වෙලා එයාල පෘතුවිය දාල යන්නැති.
@abeykoonsarath3335
@abeykoonsarath3335 11 ай бұрын
බුදුන්වහන්සේගේ දේශනාවලට අනුවනම්. නූතන විද්‍යාවෙන් කියන දේවල්. ජීවය පෘතුවිය මත බිහින විදිහ සමාන නෑ.
@Kazun6188
@Kazun6188 11 ай бұрын
පෘථිවි යේ බිහි උනේ නෑ පිටින් ආවා කියලා බුදුන්ගේ දේශනා වේ තියෙන්නෙ .ඒක ගොඩක් ප්‍රචලිත නැතිඋනාට බටහිර විද්‍යාව ඒක පිලිඅරන් පරීක්ෂණ කරනවා.. මැව්ම්වාදය,ස්වංජනන වාදය , පරිනාමවාදය හා පිටින් ජීවය පැමිනි බව ..
@sudarsanadawapiriyaattanay2058
@sudarsanadawapiriyaattanay2058 11 ай бұрын
මම හිතනව බුදු දහම ට අනුව මේ ලෝකයේ බුදු වරැන් 4 දෙනෙක් පහල වෙලා තියෙව ඉතිං එක් එක් බුදු වරයන් වහන්සේලා කාල වල දියුණු ෂිශ්ඨාචාරයන් තියෙන්නට ඇති විශාල කාල පරාසයක් නිසා ඒවාගෙ සලකුණක්වත් නැතිවෙලා
@imgangster4305
@imgangster4305 7 ай бұрын
ඇති වෙන නැති වෙන ස්වභාවය.සියලු දෙයම අනිත්‍යයි.ඒක තමයි පරම සත්‍ය.❤
@buddhikasanath
@buddhikasanath 11 ай бұрын
අනාගතයට හා අතීතයට බෙදාගෙ බෙදාගෙන යන විට වර්තමානය ශුන්‍යය වේ... අනාගතය මිරිගුවක් වැනිය. අතීතය මියගොස්ය... සැබවින්ම .... අතීතය වර්තමානය අනාගතය කුමක්ද? මැනවින් වටහා ගත් කල ???????? ජය
@Dinithshanlyrics97Like
@Dinithshanlyrics97Like 11 ай бұрын
අතීතය වර්තමානය අනාගතය කියන කාල තුනම මේ මොහොතේ පවතින දෙයක් වෙන්න පුලුවන්
@thilakshanachathuranga3431
@thilakshanachathuranga3431 11 ай бұрын
සමහර විට එයාලා විශාල ගොඩනැගිලි හැදුවනම් අපි දකින කදු කියන්නෙ ඒ ගොඩනැගිලි වල දිරාගියපු සුන්බුන් වෙන්න පුලුවන්
@kaveendratharupathi2037
@kaveendratharupathi2037 11 ай бұрын
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
@buddhikasanath
@buddhikasanath 11 ай бұрын
මේ සියල්ල සොයන්නේ පෙනෙන ලෝකයේ.. මන්ද සලායතන තුල මිනිසා හිරවෙලා... පෙනෙන දේ ට වඩා නොපෙනෙන දේ වැඩියි.. තෙවෙනි ඇස ''මනැස" අවදි කර ඔ්නෑම අයෙකුට නොපෙනෙ ලෝකය දැක ගත හැකියි... ඒයට අදුරින් ඒලියට පැමිණිය යුතුයි..
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 11 ай бұрын
බුදු දහමට අනුව ගෞතම බුදුන් පහල වෙන්න පෙර තවත් සූවිසි බුදුවරුන් පහල දෙලා තියෙනවා .. එතකොට පෙර පහල උනු බුදුවරුන්ගේ නම් හා පහල.උනා කියා විතරයි තියෙන්නේ .. එතකොට ඒ ඒ බුදුවරුන් පහල උනේ මොන කාලවලද බුදු දහම අවසන් වෙනකොට තිබුනේ මොන වගේ තාක්ෂණ ලෝකයක්ද නැත්නම් ඒ හා සමාන් කාලයක්ද කියලා කවුරුවත් කියන්න දන්නේ නෑ .. ඒ කියන්නේ කාලයෙන් කාලයට ශිශ්ථාචාර ඇතිවී නැති උනා වෙන්න පුළුවන් ..
@gimhanperera3322
@gimhanperera3322 11 ай бұрын
හ්ම්.... අපිට කලින් ශිෂ්ඨාචාර ගොඩක් තිබුනා නැත්තේ නෑ .... මට මතක විදියට බ්ලැක් නයිට් චන්ද්‍රිකාව විනාශ කරපු අයත් ඒ ශිෂ්ඨාචාරයක හිටපු අයම තමා .... මිනිසුන් වන අපි හැමදේම විස්වාස කරන්නේ ඇසට දකින දේ අනුව .... ( මනස පුළුල් නෑ ) ඒකයි අවුල ....
@whoopi_the_golden
@whoopi_the_golden 11 ай бұрын
මිනිසා කියන්නේ මේ චක්‍රාවාටයේ පෘථිවිය කියන එකේ දැන් ඉන්න සෙට් එක අපි අගහරුගේ ජීවයක්, මිනිසා විසින් මෙහෙ කරා කියන ඉදිකිරීම් වලට සමාන ඉදිකිරීම් මෙකී නොකී දේවල් නිරීක්ෂණය කරලා තියනවා නේද...ඒවත් පිරමීඩ, ෆීනික්ස් ප්‍රතිමාව හා සමාන දේවල් නේද... අදටත් පෘථිවියේ පිරමීඩ තියනවා හදපු මිනිහෙක් අවුරුද්දක් හොයා ගන්න බැරි....මිනිහා ඉරෙන් පැවතගෙන එනවා කියලා පුරාන ශිශ්ටාචාර බර ගානක තියනවා නේද🤔🤔මේකේ වෙන්නේ අපි මේ ඉන්න සෝලාර් සිස්ටම් එකේ ඉරෙන් බිහිවුන මිනිස්සු (නූතන ව්‍යවහාරය) හරි මොක්කු හරි අපි නොදන්න නමකින් හදුනන ජිවයක් තමයි මේ අපි ඉන්න සෞර ග්‍රහ මන්ඩලේ ඉරේ ඉදන් පිලිවෙලට බුද , සිකුරු, පෘථිවිය , අඟහරු...... මෙ පිලිවෙලට යන්නේ...නූතන මිනිසා තාක්ශනිකව දියුනුවෙලා මේ වෙද්දිත් අඟහරු වල නිවාස හදන්න ට්‍රයි...ඒත් පෘථිවියේ ගෝලීය උශ්නත්වය...බලශක්ති ඌනතාව, න්‍යෂ්ටික යුද්ද මේකී නොකී ඔක්කෝගෙන්ම කෙලවගන්න නේද යන්නේ....එතකොට ඉන්න හිටින්න තැන නැති උනාම හොදම මීටර්,සල්ලි, බලය තියන උන් අගහරුගේ පදිංචි වෙයි මීට වඩා දියුනුවක් එක්ක ඒකත් විනාශ වෙයි ඊට පස්සේ පිලිවෙලින් බ්‍රහස්පතී , සෙනසුරු.....ඔහොම ගිහින් විශ්වයටම ප්‍රසාරණය වෙයි.... ඒත් ඒ වෙද්දී අතයාවශම දෙයක් වන විශ්වය තුල එකම ස්වභාවික බලශක්ති ප්‍රභවයවන සූර්‍යෙක් හොයාගෙන ආයම මේ සර්කල් එක රන් කරයි..... ඒකයි බුදුහාමුදුරුවන් අනන්ත විශ්වයක් හා අනන්ත ඉපදි ඉපදි මැරි මැරී ඉන්න මිනිසාට මේ සර්කල් එකෙන් ගැලවෙන විදිය කිව්වේ....කොච්චර කරුනාවක් තිබ්බානම් මේ සක්වලටම ඇහෙන්න බුදුබන කිව්වේ දැන් පෘථිවියේ ඉන්නවා වගේ ප්‍රාග් යුගයේ හිටි සීලකාන්ත් මාලුවා (මාලුවට බන තේරෙන්නේනෑ උදාහරණයක් විදියට ගනිල්ලා) වගේ ඒ පහුකරගෙන ආව සක්වලවල් වල අතරමං උන බුදුබන තේරෙන කවුරුන් හරි මේ සර්කල් එකෙන් ගලවගන්න නෙවෙයිද.... අද මේ අපි දෙවියෝ ඒලියන්ලා කියලා අහන්නේ දකින්නේ මේ වගේ සක්වලවල් ඉන්න වෙනත් ග්‍රහලෝක වල ඉන්න අයිටම් වෙන්න බැරි නෑ නේ😊 ආන්න ඔක තමයි මිත්‍රයා අපි හැමෝටම නොතේරෙන පරම සත්‍ය....අපි අපේම අතීතයක ආය මේ රිපීට් වෙන්නේ ඒකටත් හේතුවක් තියනවා ඒකයි මේකට මගුල් සක්වලක් කියන්නේ බුදුවරුන් 5ක් එන්න නියමිතයි... ඒ කියන්නේ මේ අපි ඉන්න සක්වලේ අපි 5පාරක් රිපීට් කරනවා කරනවාමයි ඒත් ඒ කරන්නේ 5පාරක් හරි මේ කියන මාව ඔයාව මේ සර්කල් එකෙන් ගලවන්න අපේ බුදුහාමුදුරුවරුන් දගල දැගලිල මිසක් වෙන දෙයක් නෙවෙයි🥺🥺 ඒ තරම් කරුනාවකින් ගැලවෙන්න එපා....මේක කියවන කාටහරි පොඩි හරි මෙච්චර කාලයකට අහුවේ නැති දෙයක් මේ කියලා තියෙන්නේ කියලා හිතුනානම් ඔය මං පෙන්නපු පාර දිගේ තව ඉස්සරහට යන්න නිවන් අවබෝධ කරගන්න ලැබේවී❤️❤️❤️
@sahangunawardana4859
@sahangunawardana4859 11 ай бұрын
බුද්ධ ධර්මයට අනුවනං වෙන ශිෂ්ථාචාරයක් තියෙටම ඕනේ මොකද බුදු හාමුදුරුවො සාරා සංකල්ප ලක්ෂයක්ම පෙරුම් පිරුවා බුදුවරු විසි අටක් වැඩ හිටියා එතකොට දෙසාපාමොක්ලා කීප පොලක් හිටියා.
@a.pdissa7848
@a.pdissa7848 11 ай бұрын
මට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි අද කාලේ ඉන්න මිනිස්සු කොහොමද අවුරුදු ලක්ෂය ඉට වැඩි කාලයන් පිලිබද කියන්නේ කොහොමද. මෙවා මිනිස්සු පර්යේෂණ කරා අදාල විෂ්ව විදයාලයෙන් කිව්වොත් අපි මෙක විශ්වාස කරන්න ඔනි කියලා මම හිතන්නෙ නැ. හොදින් කල්පනා කරලා බලන්න භාෂාවන් ලොකේ කොච්චර තියෙනවද ඉන්න මිනිස්සුගෙන් කොටසක් එකතුවෙලා අලුතින් භාෂාව හදන්න පුලුවන්ද බැනේ අපිව හුරුකරපු දෙ තමයි අපි කරන්නෙ එ දේ තුලින් අලුත් දෙවල් ගොඩ නැගුවොත් තමයි. ඒ කියන්නෙ අපිව පාලනය කරන්න මෙ හැමදෙයක්ම ගොඩ නගලා තියෙන බවයි.
@prabodhaindrajith7381
@prabodhaindrajith7381 11 ай бұрын
මේවට තමා ඉතිං ආසම……❤ 10:15 හරියට ඒ වෙලාවේ හිනා ගියා….😁😂
@asith6732
@asith6732 11 ай бұрын
නියමයි සගෝ 💓💙
@lasanthiroopadamayanthi3500
@lasanthiroopadamayanthi3500 11 ай бұрын
Ow Inna athi ,ape shishtacharaya tawa au5000kin nathi wela aluthin ayeth lokaya patan gannawa,budu dahameth eka kiyala thiyanawa ,diyunu minisun idala loka winasayak wela thmayi manawa pari namaya Aya wenna athte
@menukavithana-oi4cq
@menukavithana-oi4cq 9 ай бұрын
උරග මිනිස්සු තාම ඉන්නවා.
@rohanalanka01
@rohanalanka01 11 ай бұрын
වෙන්න පුළුවන් දියුණු වෙන එකා වගේම බුද්ධිමත් එකා කවදාවත් සාක්ෂි ඉතුරු කරන්නේ නැතුවනේ වැඩ කරන්නේ.
@Keshara_shorts
@Keshara_shorts 11 ай бұрын
aiye oya video edit karana software eka mokakda
@sanjuladamian8952
@sanjuladamian8952 11 ай бұрын
The 100 වගේ tv series ගෙන video එකක් කරන්න....
@nuwanjayawardhana4513
@nuwanjayawardhana4513 11 ай бұрын
Niyamai ,malli ❤
@tharindubalasooriya3897
@tharindubalasooriya3897 11 ай бұрын
චිත්ත පරපොශිතයො කියලා පොතක් තියනවා පුළුවන් නම් හොයල කියවන්ඩ
@santhoshmalinda4162
@santhoshmalinda4162 11 ай бұрын
මේ වගේ තවත් වීඩියෝ දාන්න plz ❤️
@princess6614
@princess6614 11 ай бұрын
Thank you
@waruna35
@waruna35 11 ай бұрын
මෙවැනි හෝ මීට වඩා ඉතා දියුණු ශිශ්ඨාචාර ඕනෑතරම් ඇතිවී පැවතී විනාශ වී ගිහින් තියෙනව මේ පෘථිවියේ...
@anneniranjala7309
@anneniranjala7309 11 ай бұрын
Venna baha
@waruna35
@waruna35 11 ай бұрын
@@anneniranjala7309 අටවිසි බුදුවරු ගැන අහල නැද්ද ඔයා???
@Mahen29
@Mahen29 11 ай бұрын
සරලව කිව්වට පිරමීඩ හදපු සමකාලීන නිර්මාණ සරලව නම් කරන්න බෑ අනිවාර්යයෙන් අපිට කලින් එක ශිශ්ඨාචාරයක් හෝ ඊට වැඩියෙන් තියෙන්නෙ ඇති..ගල් සම්බන්ධ නිර්මාණ දිහා බැලුවම අදටවත් අපිට ඒවා කරන්න ලේසි නෑ නේද
@chanakapraneeth5020
@chanakapraneeth5020 11 ай бұрын
Ow apeta wada Dunu aua etiua maloka ...
@H.B.වීදියබන්ඩාරවිජේතුංග
@H.B.වීදියබන්ඩාරවිජේතුංග 11 ай бұрын
Kiyanna nm thiyenawa eeth kaatawathma eeka theerennenm nh habai.namuth eeka attha,bauthukawa newei buddhi gocharawa pamanai
@cybertronego1511
@cybertronego1511 11 ай бұрын
👍
@nimittha
@nimittha 11 ай бұрын
ඔයාගේ වීඩියෝ එකේ ගොඩාක් වැරදි තියෙනවා. ඔයා ඔහොම වීඩියෝස් කළොත් අපේ තියන පැහැදීම නැති වෙලා ඔයාගේ චැනල් එක කුණුගොඩට වැටෙයි. එහෙම කරගන්න එපා අපරාදේ එහෙම කරන්න එපා ඔයා මහන්සියෙන් හදාගත්ත එක
@DhanushkaSameera-tm9bm
@DhanushkaSameera-tm9bm 11 ай бұрын
Mata hithenne apita kalin dihunu shishtacharayak thibba api eyalage paryeshanak eka sampurna unama api eyalawa akramanaya karala eyalawa vinasha karala thiyenne
@sajithpriyanath2885
@sajithpriyanath2885 10 ай бұрын
Budhdha darshane meeta kalin budu waru hitapu shishtachara gana kyla tynawa.
@sugathjayawardana4910
@sugathjayawardana4910 11 ай бұрын
No way, මේ වන විටත් ඩයනෝසෝරස් අස්ථි පොසිල හමු වෙනවනම් ඊටත් වඩා දෘඩ කෘතීම නිර්මාණයක හෝ වෙනත් කිසිම ආකාරයක සාක්ෂියක් හමුනොවෙයි කියලා හිතනවද..
@slbinu4271
@slbinu4271 11 ай бұрын
Notification enakan balan hitiye ❤
@sinhalapedia
@sinhalapedia 11 ай бұрын
🥰🥰
@Hasithasulochan332
@Hasithasulochan332 11 ай бұрын
ග්රහකයක් කඩා වැටෙන එක දැන ගන ලෝකයෙන් යන්න ඇති....
@maddagedonroshan970
@maddagedonroshan970 11 ай бұрын
Uragayo kiyanne Naga loke wenna barida?
@gamagesenevirathnagamage808
@gamagesenevirathnagamage808 11 ай бұрын
මේවා මනස්ගාත පමණි
@warnakulasuriyathamel5266
@warnakulasuriyathamel5266 11 ай бұрын
Yes
@user..sahan..1010LOVE
@user..sahan..1010LOVE 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dinushapraba9000
@dinushapraba9000 11 ай бұрын
👌👍
@kevinronald1867
@kevinronald1867 11 ай бұрын
දියුනු ශිශ්ටාචාරයක් හිටියත් මොකෝ නැත්තත් මොකෝ ඉතින්😂.අපිට තියෙන්නෙ දියුනු වෙන්න විතරයි(තිරසාරව)
@samandasanayake7810
@samandasanayake7810 11 ай бұрын
සාරාසංඛ්‍යය කල්ප ලක්ෂය ගැන අවිශ්වාස කරන්න බෑ නේද එතකොට
@bluebird4376
@bluebird4376 3 ай бұрын
💙🖤💙
@ලෝකයේතොරතුරු
@ලෝකයේතොරතුරු 11 ай бұрын
Vena loka vala jivin inna puluvan
@nuwanjayawardhana4513
@nuwanjayawardhana4513 11 ай бұрын
Me vage , adahas ,tiyana ,kenek ,inna aekath ,satutui😮
@asangaaananda4418
@asangaaananda4418 11 ай бұрын
ස්වර්වබලදාරී මැවුම්කාර දෙයියො මොනවද මේ කරල තියෙන්නෙ 😂
@yasassilva4557
@yasassilva4557 11 ай бұрын
@Darkharsha767
@Darkharsha767 11 ай бұрын
අනුනාකීලා මෙහට එද්දි ඩයිනෝසර් වර්ගයක් තරමක් දියුණු තත්වේ හිටියා අනුනාකීලා උන්ගෙන් වැඩ ගන්න හැදුවට උන් ගේම ඉල්ලුවා බැරිම තැන එව්වා විශාල යානාවක් වේගයෙන් පොලවට ඒත් උන් කෝමහරි බේරූණා උන්ගේ වාසස්ථාන උනේ අඩිගානක් පොලව යට අනිත් ඩයිනෝසර් වර්ග වඳ වෙලාම ගියා රෙප්ටීලීයන් අනුනාකීලාට බය උනා උන් තාක්ශනෙන් දියුණු නිසා පොලව යට ඉදන් හීන් නූලේ ගේම ගැහුවා අනූනාකී මිනිස්සු හදල උන්ට කියල රත්තරන් අරන් ගියා ඔවුන්ට තිබුණා අනාගතේ දකින තාක්ශනයක් ඉතින් ඒම අනාගතේ ගැන පොත් ලිව්ව රෙප්ටීලීයන් යක්කුන්ට සමාන උනා
@Darkharsha767
@Darkharsha767 11 ай бұрын
ඒ වගේම කෘතීම වෝම්හෝල් නිර්මාණය උනා (තරු දොරටු) රාවණ කියන්නෙත් රෙප්ටීලීයන් උරුමකමක් අනූනාකීලා ගියාට තිබ්බ ගේමනම් නැවතුන්නෑ රෙප්ටීලීයන්ලත් සැරින් සැරේ මිනිස්සු අතරට ආවා ඒක නවත්තන්න අනුනාකීද සැරින් සැරේ එක එක පිල්ලි එව්වා දන්නෙ ඔච්චරයි මගේ කතාව මින් අවසානයි අසා සිටි ඔබ සැමට ස්තූතී 😪
@pasinduprabod-wp1bx
@pasinduprabod-wp1bx 11 ай бұрын
❤❤
@vijithpriyamantha
@vijithpriyamantha 11 ай бұрын
❤❤️‍🔥
@hashanmadusanka2336
@hashanmadusanka2336 11 ай бұрын
👍🤘👌❤️
@LakeAnimation
@LakeAnimation 11 ай бұрын
අතීතේ ඉදලම පිරමීඩ කාරයො ඉදල
@hansakahirushan
@hansakahirushan 11 ай бұрын
😶‍🌫
@maduwo
@maduwo 11 ай бұрын
පිස්සුවක් 😅
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 2,5 МЛН
යක්ෂයා ගැන විවිධ ආගම් කියන කතා | Devil in world religions
12:52
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 76 М.
පෘතුවියේ අගය තේරුම් ගන්න මෙම වීඩියෝව නරඹන්න!
11:43