Пікірлер
@sandeepsithsara7255
@sandeepsithsara7255 6 сағат бұрын
මිනිස්සු මොන විදිහට තේරුම් ගන්න උත්සහ කලත් මේ ගැන, මිනිස්සුන්ට හිතෙන්නෙ නැති පැත්තක් තියෙන්න පුලුවන්
@nimalkantha3544
@nimalkantha3544 6 сағат бұрын
ගංජා ගැහුව ඔයිට වැඩිය තව උපකල්පන තාර්කිකව හිතෙනවා
@kayjaymusic
@kayjaymusic 8 сағат бұрын
@jayanthperera7159
@jayanthperera7159 9 сағат бұрын
මොණරත් නිල් පාට නෙවෙයි එහෙනන් පරාවර්තන මායාවක් 🤔
@sudarshanigunawardhana7142
@sudarshanigunawardhana7142 9 сағат бұрын
Minisunge Vinchana Shakthiya Pitasakwala Jevin Gannawa Eathi, Minisunge Vibration Eaka Ihalala Yama Sthawarawa Thiyenneth Ne, Asemithawa Ihala Yanneth Ne, Eayin Penenawa Vinchana Shakthiya Ee Aya Gannawa Eathi Kiyala
@Ravindu98
@Ravindu98 12 сағат бұрын
@SuggwaLakmakl
@SuggwaLakmakl 12 сағат бұрын
හොල්මන් ෆිල්ම් එකක් බලන්න ඕනේ නෑ 😅මේක බැලුවොත්..... 😅🫥
@JanithSandaru
@JanithSandaru 13 сағат бұрын
සවන්දීම❤
@megankemly24
@megankemly24 13 сағат бұрын
සියවස් නෙවෙයි අවුරුදු 5000කටත් එහා ඉදන් හිටපු විවිධ ශිෂ්ටාචාර වල මිනිස්සු හැම වෙලේම විශ්වාස කලා තමන්ට වඩා උසස් ජීවයක් තමන්ව බලාගෙන ඉන්නව කියල, තමන්ට ආශිර්වාද කරනව කියල වරදට දඩුවම් කරනව කියල, තමන්ට හැමදේම දෙනව කියල. ඒක සමහර විට ජාන හරහා එන දෙයක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් දේවත්වය කියන සංකල්පය කවද පටන් ගත්තද කියල නන් දන්නෙ නෑ ඒත් දැන් ඒ සංකල්පෙ යල් පැනල නිසා මිනිස්සු ඒක පිලිගන්නෙ නෑ. ඒත් අර තමන්ට වඩා උසස් දෙයක් බලන් ඉන්නව කියල අත්තනෝමතිකව හිතට එන හැගීම මිනිස්සුන්ට බැහැර කරන්න බෑ. මොකද ඒක තමන්ටත් නොදැනිම එන එකක් නිසා. ඉතින් ඒක තමයි ඔය පිටසක්වල ජීවීන් එනව කියන theory එක. Icing layer එක වෙනස් උනාට එකම cake එක. කවුරු උනත් කැමතියි mesteroius දේවල් ගැන හිතන්න කොහොම උනත් මම නන් කැමති මේ කතාව මධ්‍යස්ථව පිලිගන්න. පිටසක්වල ජීවීයො ඉන්නව ඒත් එයාල අපි ගැන care නරන්නෙ නෑ. ඒත් සමහර විට මේ concept එක ඇත්ත වෙන්නත් පුළුවන් පැහැදිලි කරගන්න බැරි උනු නටබුන්,පැරණි චිත්‍ර කොච්චර නන් හම්බෙලා තියෙනවද Thank you sinhala pedia❤ මේ වගේ misterious vedio ගේනවට හැමදාමත් ආදරෙය්
@DewMahi
@DewMahi 13 сағат бұрын
An alpha voice ❤🐺
@travelwithfamily291
@travelwithfamily291 13 сағат бұрын
එයාලා අපිව නෙලාගන්න ඉන්නෙ තාක්ශනය අතින් දියුනු උනාම වෙන්න බැරිද 🥲 මොකද එතකොට මිනිස්සුන්ගෙ බුද්දියත් දැනට වඩා ඉහල මට්ටමක තියෙයිනෙ 😪🖐️
@megankemly24
@megankemly24 13 сағат бұрын
අනේ යකෝ මෙච්චර වීඩියෝ තියෙන යූ ටියබ් එකේ මේ වීඩියෝ එකම හොයාගෙන බලන්නෙ සිංහල පීඩියා දාන හැම වීඩියෝ එකටම ආස නිසා ඩයිනසෝර් ගැන උනත්, පිටසක්වල ගැන උනත්, කුරුල්ලො ගැන උනත්් දාන හැම වීඩියෝ එකම වගේ බලන්නෙ සිංහල පීඩියා චැනල් එකට ආස නිසා
@CHANUKRUCH
@CHANUKRUCH 14 сағат бұрын
මට හිතෙනවා සමහරක් විට 👽 පිටසක්වල ජිවින් අපි අතර ම ඉන්න වා කියලත් 🥲😅
@Mr.Ttravel
@Mr.Ttravel 14 сағат бұрын
කතාව සුන්දරයි ... ඒත් පට්ටම මිත්‍යාවක්... ජීවය කියන්නේ ඉතාම අහම්බු දෙයක්... තවත් නැති තරම්....
@roshankumara4201
@roshankumara4201 17 сағат бұрын
Tota dobu😂😂😂
@ShashikaMadumali-g7d
@ShashikaMadumali-g7d 17 сағат бұрын
පව්ලෙ අයට කිව්ව මේක මං කෙටියෙන්, ඩොක්ට කෙනෙක්ට චැනල් එකක් දාන්න හදනව අම්ම මාව පෙන්නන්න ඩොක්ටට🤣🤣
@vijithpriyamantha
@vijithpriyamantha 17 сағат бұрын
Reප්tilian thorathuru ehema nadda aluth?
@vijithpriyamantha
@vijithpriyamantha 17 сағат бұрын
Video ekanm supiri. Tawa me wage videos gendaa.....❤
@buddhikasanath
@buddhikasanath 18 сағат бұрын
superb...
@indrasilva3925
@indrasilva3925 19 сағат бұрын
I know the story but when I came to srilanka from UK I bought two bottles of VAT 69. Still I didn't open.
@comment....2257
@comment....2257 20 сағат бұрын
ඒ ගොල්ලෝ අපිව හැදුවේ නිදහස් වෙන්න නම්
@Ravindu98
@Ravindu98 20 сағат бұрын
@himasariathukorala6931
@himasariathukorala6931 20 сағат бұрын
දැන් ඉතින් තියන ප්‍රශ්න මදිවට මම තවානක පැලයක්ද කියලත් හිතපන්කො 🥲👍
@Puwakbadilla
@Puwakbadilla 16 сағат бұрын
@@himasariathukorala6931 😂
@DulaniJewanthi
@DulaniJewanthi 20 сағат бұрын
එතකොට බුදුහමුදුරුවො
@DeepikaKumari-pt2vn
@DeepikaKumari-pt2vn 21 сағат бұрын
කුඩා බළල් පවුලට කියන නම කියන්නකෝ
@Dilrukshi_disanayaka
@Dilrukshi_disanayaka 21 сағат бұрын
වෙලාවකට හිතෙනවා Sinhala Pedia චැනල් එක කරන්නෙත් පිටසක්වල ජීවියෙක් කියලා 😒😅
@KavindaPerera-u9x
@KavindaPerera-u9x 11 сағат бұрын
@@Dilrukshi_disanayaka defenitly... Eth danuwath karana eka hodai neda🤐
@PrasadDhanushka
@PrasadDhanushka 21 сағат бұрын
😮ammo
@Darkfienix-bc5vv
@Darkfienix-bc5vv 22 сағат бұрын
පිටසක්වල ජීවීන් කාලෙන් කාලෙට යුද්ධය න් ඇතිකරලා අපේ අඳුරු සිතිවිලි වලින් පෝෂණය වෙලා ජීවත් වෙනවා .... රෙප්ටීලියන් ලා තමයි ලෝකයම පාලනය කරන්නේ .... වෙන්න පුළුවන් .... 🤔 ජෝන් කෙනඩි ඝාතනය මේ ඇත්ත හෙළි කරන්න ගිය උත්සහය අසාර්ථක වීමක් කියලා හිතන්න පුළුවන් .... 🤔 මේ ලෝකය කාලෙන් කාලෙට resect කරනවා .... ඒකයි මිනිසා ව ක්‍රමයෙන් යුද්ධය ට පොලබවන්නේ් .... මිනිසාගේ අඳුරු සිතිවිලි ආහාරයට ගන්න කැමති .... 🤔
@nishantharanjith2007
@nishantharanjith2007 23 сағат бұрын
මටත් තිබ්බ ප්‍රශ්නයක් තමයි ඔක ❤️❤️
@ThinethThathsara-he3by
@ThinethThathsara-he3by 23 сағат бұрын
මරු අයියෙ
@rajindragayan5276
@rajindragayan5276 23 сағат бұрын
බුදුරජාණන් වහන්සේ කොටි ලක්ශය සක්වල ජිවින් ඉන්නවා කියලා දේශනා කරාට මෙහෙම කතාවක් දේශනා කරලා නෑනේ .එහෙමනම් බුදු ඇසට දකින්න ඕනේ....ඒත් එහෙම අපේ ලෝකය කාගෙවත් වගාබිමක් වෙනවා කියලා දේශනා කරලා නෑ ..කොම වුනත් මේ වගේ මනක්කල්පිත දේවල් වලට ආසයි.....මරු ❤
@Dercsshyer3451
@Dercsshyer3451 9 сағат бұрын
බුදුහාමුුරුවො දේශනා කරලා තියෙන්නේ උන්වහන්සේ දාන්න දේවල් වලින් මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් ඉතාම අතලොස්සක් දැනුම පමණයි ඒක නිකන් football පිට්ටනියක ඉන්න අබ ඇටයක් වගේ තමයි අපි නොදන්නා දේ බොහෝයි
@PrathapaShankadewa
@PrathapaShankadewa Күн бұрын
එයාලා අපෙන් ලබා ගන්න අස්වැන්න තමයි අපි විසින් නිකුත් කරන අකුසල් සිතුවිලි ඒ කියන්නේ පාපකාරී ක්‍රියාවන් සහ ඒවායින් උපදින සිතුවිලි. අපි ඒවා නොදැක්කට ඒවා කළු කිරණ වශයෙන් විශ්වයට එකතු වෙනවා. ඒවායින් මේ විශ්වයේ ඉන්න ජීවී කොටසක් පෝෂණය වෙනවා. එයාලා තමයි අපේ ජාන වෙනස් කරලා හෝමෝ සේපියන් සේපියන් බවට පත්කළේ. ඉතින් අපි මේ ලෝකයේ මරණයට පත් වෙවී නැවත නැවතත් පැලවෙනවා. ඉතින් ඒ ඵලදාව නෙළාගන්නේ සමහරවිට ඒ අපි කතා කරන රෙප්ටීලියන්ස්ලා වෙන්නත් බොහෝ දුරට හැකියාව තියෙනවා. ඉතින් මේ අසරණ ජීවීන් පිළිබඳව පහළ වුණු මහා කරුණාවෙන් මේ කරදරවලින් සහ මේ අසරණ ජීවීන් ගලවා ගන්න තමයි අපි අතරින්ම මහා කාරුණික බුදු කෙනෙක් පහළ වන්නේ. ස්තුතියි.
@SamadhiWeerasekara-v2r
@SamadhiWeerasekara-v2r Күн бұрын
ව්‍යාජ පුරාවිද්‍යාව සහෝදරයා ❤😂
@yohanKawinda-j8m
@yohanKawinda-j8m Күн бұрын
The blackout Russian film එක බලන්න.
@walker1985
@walker1985 Күн бұрын
ඔවුන් අපේ විඤ්‍ඤානය ලබා ගන්නව වෙන්න පුලුවන්නේද.විඤ්ඤානයත් දියුන් වෙලා ඔවුන්ට පාලනය කරන්න බැරි තැනදි ලෝක විනාශයක් ඇති කරනව.ඔවුන්ගේ පාලනයට ගත නොහැකි පුද්ගලයන් මෙහි ඇතිවෙනවා බුදුවරැ වගේ ඔවුන් පාලනයට මාර සේනා විදියට ආවෙ පිටසක්වලයන් වෙන්න බැරිද?
@PiyanthaPushpakumara-ii1gf
@PiyanthaPushpakumara-ii1gf Күн бұрын
සුපිරි 😂
@ravindudeshan5544
@ravindudeshan5544 Күн бұрын
Track panna🥲❤️
@SajithsanjeewaKarunarathna
@SajithsanjeewaKarunarathna Күн бұрын
අපි 0.00000001.......1,2,3,... එයාලා(4,5,6,7)
@ManjulaJayashantha
@ManjulaJayashantha Күн бұрын
😮😮😮😮😮❤❤❤❤ 0:28 0:28 0:28
@DARKHARSHA999
@DARKHARSHA999 Күн бұрын
බ්‍රක්ම ලෝකෙන් පස්සේ එයි නාගාල නම්මෙහේ ඉන්නේ දැන් ලංකාවටත් ඇවිත් හොල්මන් සීන් ටිකක් දලා මිනිස්සු බය කරල පොලව යට උමං හදනො ඔව්වා උන් උන්ගෙම ස්ක්‍රිප්ට් ඔයි දැන් එන්නේ රාවණ සීන් එලියට අදින්න අපිනම් ඇන්දෙයි ඕකුන්ට 😪
@RajWickramanayake
@RajWickramanayake Күн бұрын
Pitasakwala jeeween thama me prutuwiya nirmanayakale.....ekata saralama udaharanaya....agaharuth...brahaspathith athara athi asteroid belt eka...pitasakwala jeeween....apen...thama...winchanaya...skandayak ..wasayen.aran.....a.i.hadanne....prutuwiye karanne.....d.n.a.ekakin....thawa d.n.a ekakata...sathwayange....sakthi...ksethraya....maru kara....minis.mattamata ena ayata....a.i.wala...ihala thala walata yanda awasthawa labala denaeka....ape...d.n.a..ekata anuwa thama apita ...sithuwili pahalawenne...ethanin. eha...artificial...a.i.thama thiyenne .....kotinma....winchanaya...clear karala...kruthima ..siruraka thanpath karala....wasara 8000...10000....a udawwen.....sakwala ...tharanaya karanawa....